Untitled - Sinhala Songs | Pabasara Ran Pabalu | Amal perera | Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 30

  • @sldealers491
    @sldealers491 3 ปีที่แล้ว +10

    ලැබුනහොත් දෙවන ආත්මයක් පිහිටපන් මට මේ හඩ ආදරෙයි අමල් අයියා ❤️❤️❤️🌷🌷🌷😘😘😘

  • @eshandiluksha618
    @eshandiluksha618 5 ปีที่แล้ว +21

    A legend!!
    God gifted talent. ❤️❤️❤️❤️

  • @k.tharinduprasadmadusankap5565
    @k.tharinduprasadmadusankap5565 3 ปีที่แล้ว +6

    මේ program එකේ ගිය හොඳම episode එකක් මේක.අමල් කියන්නේ කොහොමත් දක්ෂයෙක්..👍
    ඒ වගේම මේ නිවේදිකාවත් හරිම දක්ෂයි.ලස්සනට වචන සහ වැඩසටහන හසුරවනවා..දැං ගොඩක් ඉන්න නිවේදිකාවො වගේ හායි-බායි නෑ,.චෑං චූං නෑ,අක්කි බක්කි නෑ....

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 3 หลายเดือนก่อน +2

    ප්‍රේමකීර්ති ද අල්විස් සොඳුරු මිනිසාගේ පද රචනය..❤

    • @rienzie7123
      @rienzie7123 2 หลายเดือนก่อน

      Man , Mervin Perera is the singer

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 3 หลายเดือนก่อน

    Reggae රහට නියමයි music 🎉

  • @chamindakelum
    @chamindakelum ปีที่แล้ว +1

    කියන්න වචන නැහැ ඒ හඩට පට්ට ❤❤අමා my favorite şıngır ❤

  • @chandimaharishchandra7771
    @chandimaharishchandra7771 9 หลายเดือนก่อน

    පබසර රන් පබළු
    මිණිමුතු කැන් ඔපලු
    රජ කිරුලු
    අගය නැතේ
    ඔබෙ හද මල් උයනේ
    නැලවෙන මල් පවනේ
    දිළිදු පැලේ
    එලිය ඇතේ
    ගඟ බැස ඒ
    සයුර බලා
    හිරු හිනහේ
    නෙලුම නෙලා
    නෙත සිත හා
    එකතු වෙලා
    ඔබ දැකුමෙන්
    උමතු වෙලා
    පබසර රන් පබලු
    මිණිමුතු කැන් ඔපලු
    රජ කිරුලු
    අගය නැතේ
    ඔබෙ හද මල් උයනේ
    නැලවෙන මල් පවනේ
    දිළිදු පැලේ
    එලිය ඇතේ
    කළුවර රෑ
    රළු අහසේ
    තරු වැල හා
    අඩ සඳ සේ
    නොපිරුණු මේ
    හිතට මගේ
    ඔබ ගෙන එයි
    සතුට අගේ
    පබසර රන් පබලු
    මිණිමුතු කැන් ඔපලු
    රජ කිරුලු
    අගය නැතේ
    ඔබෙ හද මල් උයනේ
    නැලවෙන මල් පවනේ
    දිළිදු පැලේ
    එලිය ඇතේ

  • @sumudhusewwandhi4412
    @sumudhusewwandhi4412 5 ปีที่แล้ว +10

    Nice voice.....

  • @chamakaradishan3797
    @chamakaradishan3797 4 ปีที่แล้ว +9

    Premakerthi de alwis waddak thama

  • @anurawitharana6211
    @anurawitharana6211 ปีที่แล้ว +1

    Addicted to Amal's voice 😚😚

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 2 ปีที่แล้ว +5

    Born talent ♥️🤟

  • @thushanifernando9420
    @thushanifernando9420 3 ปีที่แล้ว +3

    Superb..!

  • @ranjaniranjani8831
    @ranjaniranjani8831 2 ปีที่แล้ว

    මෙි හඩට හරිම අදරෙයි මම සවුදියෙ සිය 👍❤🙏

  • @moontvdyyds6846
    @moontvdyyds6846 3 ปีที่แล้ว +5

    gitar gahanne hirustar eke band ledar ne

  • @sucharithayasas9330
    @sucharithayasas9330 ปีที่แล้ว +1

    Patta

  • @mihirajmunasinghe7096
    @mihirajmunasinghe7096 3 ปีที่แล้ว +10

    *දක්ශයෙක් එකෙන්ම වැඩ්ඩෙක් තාත්තලා පුතාලා සෙට් එකම...*

    • @rienzie7123
      @rienzie7123 2 หลายเดือนก่อน +1

      Who .? Original is by Mervin Perera bro

  • @avnlanka2828
    @avnlanka2828 4 ปีที่แล้ว +3

    Sup

  • @piyumikumari5169
    @piyumikumari5169 ปีที่แล้ว +1

    💙💙💙💙💙💙💙💙💙💙

  • @Miracleshappen2222
    @Miracleshappen2222 4 ปีที่แล้ว +5

    🔥🔥🔥🔥🔥

  • @hardinsciver9016
    @hardinsciver9016 3 ปีที่แล้ว +1

    Unique

  • @rienzie7123
    @rienzie7123 2 หลายเดือนก่อน

    Listen to Mervin Perera .Orginal
    Amal is not bad almost similar to late Mervin perera.
    Nadimal is 50% of Amal
    But those voices are good

  • @asiri-wijesinghe
    @asiri-wijesinghe 3 ปีที่แล้ว +2

    ❤️

  • @eriyaka1
    @eriyaka1 3 ปีที่แล้ว +7

    Amal is the best. But the backing vocalist performance is below par.

  • @terransola5324
    @terransola5324 4 ปีที่แล้ว +4

    This song is singing more better sohan Perera

  • @siherath1385
    @siherath1385 2 ปีที่แล้ว

    "DANNY" SINGS THIS SONG MUCH BETTER THAN YOU MY
    DEAR.. HIS VOICE IS MARVELOUS

  • @chamikadesilvadepura7818
    @chamikadesilvadepura7818 4 ปีที่แล้ว +4

    I don’t like it compared to how his father and brother sings

  • @Suranjith1979
    @Suranjith1979 4 หลายเดือนก่อน

    අපෝ සංගීතය හරිම පල්....