Me Nagaraya - Nilupul Yuwale - Ma Sanasa - | Nadeemal | Coke RED

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #RooTunes #RupavahiniMusic #CokeRED
    මේ නගරය / නිලුපුල් යුවලේ / මා සනසා / කතරක තනිවී / රන් මීවිත - නදීමාල් පෙරේරා
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Rupavahini Music Channel - / rootunes
  • บันเทิง

ความคิดเห็น • 276

  • @lionart2020
    @lionart2020 2 ปีที่แล้ว +86

    පෙර පිනකට මර්වින් පෙරේර වගේ සීයෙක් හම්බෙලා ඔය වගේ වොයිස් එකකුත් හම්බෙලා තියෙන්නෙ 😍😍

    • @CJ-sv6fi
      @CJ-sv6fi ปีที่แล้ว +1

      🤨

    • @piyalchandrasiri848
      @piyalchandrasiri848 ปีที่แล้ว +2

      පිනකට මර්වින් පෙරේරා සීයා වුනාට එයාගේ රෙස්පෙක්ට් එක අමු අමුවෙ විනාශ කරනවා,,,මර්වින් පෙරේරා මහතාට නිවන් සුව අත්වේවා

    • @lionart2020
      @lionart2020 ปีที่แล้ว +1

      @@piyalchandrasiri848 ඇයි එච්චරම මොනා කරලද 🤔

  • @lahiruridmal4811
    @lahiruridmal4811 3 ปีที่แล้ว +266

    අපේ කාලයේ භාවපූර්ණ හඩ පෞර්ෂය .....නදීමාල් ❤ ඒ වගේම කාලයට කලින් ඩ්‍රම්සට් එකකුයි ගිටාරයකුයි අරන් reality තරගයකින් අපි දැකපු ඒ කොල්ලෝ දෙන්න අද වෙනකොට...... 😍😍 කියන්න වචන නෑ. ❤❤❤❤

  • @Isuru9611
    @Isuru9611 3 ปีที่แล้ว +112

    සරියා සුරියා මල්ලිලා දෙන්නා එදා කොලු ගැටයෝ දෙන්නා අද ලෝකයක් ඇඩෙන්න බැකින් දෙනවා මරු පුතේ

  • @wmt.tboy.official821
    @wmt.tboy.official821 3 ปีที่แล้ว +397

    කුඩු වලට වඩා සික් බ්‍රොව් මෙවට ඇබ්බැහි උනාම ටකරම් music අහන උන් නම් මෙවා වල රසය දන්නෙ නැ ❤

  • @shanagunawardana3180
    @shanagunawardana3180 2 ปีที่แล้ว +42

    මේ සිංදුවලට දෙන backing එක සුපිරි the news 😍 මගේ ආසම සංගීත කණ්ඩායම සහ ආසම ගායකයෙක් නදිමාල් පෙරේරා ❤️

  • @gihankolonnage
    @gihankolonnage 3 ปีที่แล้ว +245

    චාමර වීරසිංහ , අමල් පෙරේරා, නදීමාල් පෙරේරා මොන සින්දුවක් කිව්වත් හොද රහට අහගෙන ඉන්න පුලුවන් ❤💪

    • @Ramesh69143
      @Ramesh69143 3 ปีที่แล้ว +3

      Aniwaryenma

    • @chathusandaru8496
      @chathusandaru8496 3 ปีที่แล้ว +13

      Damith asanka

    • @kn8753
      @kn8753 3 ปีที่แล้ว +3

      eka attha ❤️

    • @m.a.jkumara847
      @m.a.jkumara847 3 ปีที่แล้ว +2

      @@Ramesh69143 0000000000000000000000000000

    • @chanu1582
      @chanu1582 3 ปีที่แล้ว +3

      Eka aththa

  • @snjayaprasad8308
    @snjayaprasad8308 10 หลายเดือนก่อน +15

    යුග තුනක් යා කරන අපේ කාලේ හඩ පෞර්සවය මර්වීන් පෙරේරා ,අමල් පෙරේරා ,නදීමල් පෙරේරා ❤❤

  • @svdrumcovers
    @svdrumcovers 11 หลายเดือนก่อน +19

    පට්ට ඉවසීමෙන් sing කරන artist කෙනෙක් ❤

  • @VirageVlogs
    @VirageVlogs 3 ปีที่แล้ว +71

    අමල්ට ඕනම සිංදුවක් එයාගෙ කරගෙන දැනෙන්න කියන්න පුලුවන්. නදීමල්, මචෝ උබත් ඒ වගේමයි. මොකක් කිව්වත් ඒකෙ රහක් තියනව. 🙏🇱🇰❤️❤️

  • @kaveenpathirana1197
    @kaveenpathirana1197 2 ปีที่แล้ว +28

    Nadeemal ගෙ voice එක වගේම සරිත් සුරිත් කොල්ලො දෙන්නගෙ Backing පට්ටම 🔥🔥❤️

    • @buddhisandharuwan8658
      @buddhisandharuwan8658 3 หลายเดือนก่อน

      විලාප ගී විලාප music ඇරුනම මේ වගේ ගී music එහෙමත් අලුත් පරම්පරාව ලග තියෙනවා නිර්මාණාත්මක ව❤❤

  • @pasindurandika9130
    @pasindurandika9130 3 ปีที่แล้ว +52

    පපුව හිර වේලා මැරෙනවා කොයි වෙලාවක හරි අදී මාත්‍රා 😍😍😍😘😘❤️

  • @Shashiya__
    @Shashiya__ 2 ปีที่แล้ว +20

    03:07 ඒක නම් සුපිරිම තමයි... 🥀🖤👌
    දැනෙන්න ගායනා කරනවා...❤️

  • @prasadwickramasekara9052
    @prasadwickramasekara9052 3 ปีที่แล้ว +23

    රහ,ඇරේන්ජ්මන්ට් කියන්නේ මොකක්ද ඇහුවොත් කනට ගහලා මේක පෙන්නපන්....😘

  • @supunsupun6210
    @supunsupun6210 3 ปีที่แล้ว +22

    ලස්සන යි නදිමාල් බුදු සරනයී දෙව්පිහිටයි .කුවේට් .කුරුණෑගල ❤❤❤❤❤

  • @chamikacooray827
    @chamikacooray827 ปีที่แล้ว +7

    නදිමාල් තමන්ගේ සීයගේ සිංදු වලට උපරිම සාදාරනයක් කරනවා❤

  • @thilinamadhushke7985
    @thilinamadhushke7985 2 ปีที่แล้ว +27

    තාත්තගෙයි පුතාගෙයි හඬ දෙකම පට්ට......❤️❤️❤️❤️

  • @ISHADBW
    @ISHADBW 3 ปีที่แล้ว +19

    අම්මො Red හැම එකක්ම අබ්බැහියක් කොච්චර අහුවත් එපා වෙන්නෑ...

  • @SM-ug4mg
    @SM-ug4mg 3 ปีที่แล้ว +49

    බැකින් නම් මැරිල යන්නෙ😌😌

  • @chathurapriyaruwan1286
    @chathurapriyaruwan1286 2 ปีที่แล้ว +9

    අපේ කාලෙට හරියනවා එකෙම්ම 💯💓

  • @sajeewanishan
    @sajeewanishan ปีที่แล้ว +4

    අපි ආදරේ කරන පැරනී හැම ගායකුටම මෙහෙම මුනුපුරන් හිටියනම්.....❤❤❤

  • @nilanthithudugala1109
    @nilanthithudugala1109 3 ปีที่แล้ว +18

    මා සනසා .....
    මා නලවා .....
    Wow ...

  • @unique6866
    @unique6866 3 ปีที่แล้ว +41

    කතරක තනිවි පටන් ගන්නකොට මියුසික් ❤️😇

  • @dumindaprasath8750
    @dumindaprasath8750 3 ปีที่แล้ว +10

    සිරාවටම මරු ඕයි ඇබ්බැහිවෙලාවගේ ❤

    • @chathurangasadun5633
      @chathurangasadun5633 3 ปีที่แล้ว

      ඇබිබැහි වෙිලා බං ❣️❣️👌

  • @gimhanikuruppu7358
    @gimhanikuruppu7358 2 ปีที่แล้ว +8

    මං මේ programme එකේ මෙතෙක් බලපු ඒවා වලින් ලස්සනම performance එකක්... sarith surith & the news, nadeemal කියන දෙගොල්ලො එකතු වුනාම ඉතින් next level තමයි. නදීමාල් sing කරන විදිහ dakkama මතක් වෙන්නෙ අපි පොඩි කාලේ අමල් පෙරේරා මේ වයසෙ ඉන්නකොට rupavahini එකට awith sing කරපු hati... well done boys❤️❤️❤️keep up the good work❤️🔥🇱🇰

  • @dewmidisanayake
    @dewmidisanayake 3 ปีที่แล้ว +20

    හැමෝම කියන්නේ nadimal කරපු හැටි. කවුරුත් කියන්නේ නැ news කරපු හැටි 😂 💙

  • @wimukthi4
    @wimukthi4 3 ปีที่แล้ว +9

    Group එකේ වටිනම දේ Octapad නැති එක ❤️

  • @nimekaprasad2554
    @nimekaprasad2554 3 ปีที่แล้ว +29

    තාත්තටත් වැඩිය සුපිරි ❤️❤️❤️👍👍👍👍

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 3 ปีที่แล้ว +25

    පට්ට නදීමාල් ❤️

  • @nimekaprasad2554
    @nimekaprasad2554 3 ปีที่แล้ว +19

    තාත්තටත් වැඩිය ⁣රහට කියනවා❤️❤️❤️❤️

    • @thush6512
      @thush6512 3 ปีที่แล้ว +5

      Rasa 2k

    • @nalinpriyantha1264
      @nalinpriyantha1264 3 ปีที่แล้ว +1

      මේව සීයගෙ සිංදු නේද

  • @isuudantha
    @isuudantha ปีที่แล้ว +4

    ඇස් වහං මෙ සිංදු අහද්දි වෙනම මනො ලොකෙක අතරමං වෙනවා 🥺❤

  • @devikahewage2467
    @devikahewage2467 3 ปีที่แล้ว +16

    අධි මාත්‍රා❤️😌👌🙏

  • @sameeramadumal2892
    @sameeramadumal2892 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරියක් ආසම ගායකයා🖤🌸

  • @priyanthadilshan8245
    @priyanthadilshan8245 3 ปีที่แล้ว +10

    සංගිත කන්ඩායනම් සුපිරි %

  • @sahanrusiru4058
    @sahanrusiru4058 3 ปีที่แล้ว +7

    ඒ වොයිස් එක 💓💓

  • @ashanisurumal9884
    @ashanisurumal9884 3 ปีที่แล้ว +6

    මාරම ලස්සන Voice ekak 👌👌👌

  • @ruwankumara6306
    @ruwankumara6306 3 ปีที่แล้ว +5

    මේ නගරය මා ඔබ....

  • @madushikaopatha6478
    @madushikaopatha6478 2 ปีที่แล้ว +5

    නදීමාල්👍😍😘

  • @hansikamanamperige
    @hansikamanamperige 3 ปีที่แล้ว +8

    නදීමාල්❤️🌼

  • @nadeekanuwan6940
    @nadeekanuwan6940 3 ปีที่แล้ว +7

    එනකම්මයි හිටියෙ 💗💗💗

  • @ajaashamid3046
    @ajaashamid3046 3 ปีที่แล้ว +11

    Adarei nadeemal ❤️

  • @meenushasikala8673
    @meenushasikala8673 3 ปีที่แล้ว +13

    Nadeemal voice ..❤️❤️‍🔥

  • @thanudahanayake3907
    @thanudahanayake3907 3 ปีที่แล้ว +7

    Excellent ..nadeemal ....good luck ....♥️♥️♥️♥️

  • @senakadharmasiri6921
    @senakadharmasiri6921 2 ปีที่แล้ว +4

    මු නම් අපිව පිස්සු වට්ටනව දවසක

  • @PathirajaDisnaka-ie8nr
    @PathirajaDisnaka-ie8nr 2 หลายเดือนก่อน

    අත්තා බනින්නෙ නෑ කොල්ලෝ උඹට 👌❤️😍

  • @shashenkavinda4340
    @shashenkavinda4340 3 ปีที่แล้ว +7

    Nadeemal.... adarei ❤❤❤❤❤❤❤

  • @sandeepa83
    @sandeepa83 2 ปีที่แล้ว +4

    Always the best of the best nadimal's voice❤❤😍

  • @lakshirajapaksha157
    @lakshirajapaksha157 3 ปีที่แล้ว +8

    Nadeemal is Magic Creation

  • @denethhirushan3974
    @denethhirushan3974 2 ปีที่แล้ว +4

    කවුද කැමති තාත්තයි පුතයි එක වේදිකාවෙ එකට සින්දු කියනවා දකින්න.දෙන්නගෙ ටැලන්ට් එක හොදට බලාගන්න පුලුවන්.මන් හිතනව කරට කර

  • @deshanavishka739
    @deshanavishka739 2 ปีที่แล้ว +5

    Damn!! Mind blowing Voice & Music.❤

  • @NimeshLiyanage-r7o
    @NimeshLiyanage-r7o หลายเดือนก่อน

    නදියා උබ බට සෙට් උනා උබ පට්ට පොරක් යකෝ. ආදරෙයි උබට යකෝ

  • @surangidharmasiri3521
    @surangidharmasiri3521 3 ปีที่แล้ว +2

    Nadimal oya watina sindu kiyana artist kenek oya widiyatama oyage gamana yanna

  • @vimukthisamarasingha8041
    @vimukthisamarasingha8041 3 ปีที่แล้ว +5

    අධි මාත්‍රා ♥️

  • @jayashanthapushpakamara4628
    @jayashanthapushpakamara4628 ปีที่แล้ว +1

    එකනම් පිස්සුවක් මචෝ.... ආදරෙයි පැලෙන්න... ❤️❤️❤️

  • @sandunweerarathna9643
    @sandunweerarathna9643 3 ปีที่แล้ว +6

    පිස්සුවක් 😍

  • @deeshafdo512
    @deeshafdo512 ปีที่แล้ว +3

    My fav ❤️❤"nadeemal"😍💙💙💙💙

  • @buthsarapeiris7772
    @buthsarapeiris7772 3 ปีที่แล้ว +4

    Supiri sarith&surith well backing

  • @sampathdias4254
    @sampathdias4254 2 ปีที่แล้ว +2

    ❤️😘 faking voice malli … keep it up👍👍👍👍❤️❤️😘😘 love you malli

  • @Divinetreatsbysajee
    @Divinetreatsbysajee 3 ปีที่แล้ว +12

    My addicted ❤

  • @rachchi_j
    @rachchi_j 3 ปีที่แล้ว +9

    මාර සන්සුන්.💪

  • @jeewanidasanayaka3800
    @jeewanidasanayaka3800 3 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි

  • @mpfraternity1394
    @mpfraternity1394 3 ปีที่แล้ว +5

    Nadeemal... 🥰

  • @SewwandeyMadubashi-yy5zc
    @SewwandeyMadubashi-yy5zc 11 หลายเดือนก่อน +1

    ආදී මාත්‍රා ❤️

  • @donyohan2325
    @donyohan2325 3 ปีที่แล้ว +5

    Nadeemal ❤️️❤️️🍾🍾👏🏽👏🏽

  • @pcboom2897
    @pcboom2897 3 ปีที่แล้ว +7

    Nilupil yuwale❤❤

  • @pasanpramod.8329
    @pasanpramod.8329 3 ปีที่แล้ว +7

    නදීමාල්❤❤❤❤

  • @sanjeewajayakodi9634
    @sanjeewajayakodi9634 3 ปีที่แล้ว +5

    අම්මෝ බන් ❤️❤️❤️❤️❤️❤️

  • @thejanwimukthi6151
    @thejanwimukthi6151 3 ปีที่แล้ว +4

    U tube sindu ahanakota aniwre hamadama meka ahanne mama vitharada.😑🤔❤️

  • @darshikalokukodikarage6811
    @darshikalokukodikarage6811 9 หลายเดือนก่อน

    ඒ වොයිස් එකනම් පෙර පිනක් ❤❤❤

  • @chamathlasantha4787
    @chamathlasantha4787 3 ปีที่แล้ว +4

    Love the voice and how the guitarist electrified it

  • @ggerangadanushanka4642
    @ggerangadanushanka4642 9 หลายเดือนก่อน

    බ්‍රෑන්ඩඩ් වොයිස් එකක්...❤️🥰🤘🤘

  • @amalijayasuriya1070
    @amalijayasuriya1070 ปีที่แล้ว

    Oyage katahada godak lassanai aiye. Ewagena oyata me wage lassanata sinda kiyanna labenna kiyala parthana karanawa aiye god bless you ❤

  • @siwanthikarunarathna5036
    @siwanthikarunarathna5036 3 ปีที่แล้ว +2

    🥰🥰🥰💖💖 පට්ට 🥰

  • @chamindahemal8398
    @chamindahemal8398 3 ปีที่แล้ว +4

    Just mind blowing !!! No words to say

  • @dilshanimaduwanthi7588
    @dilshanimaduwanthi7588 3 ปีที่แล้ว +3

    Nadeemal ❤

  • @sudanapoli6016
    @sudanapoli6016 หลายเดือนก่อน +1

    Budusaranai ❤❤❤

  • @dewshani820
    @dewshani820 3 ปีที่แล้ว +3

    අම්මෝ ඒක 🥰🥰🥰😘😘😘😘

  • @pahanjeshan1022
    @pahanjeshan1022 2 ปีที่แล้ว

    Kiyanna vachana na na e tharamata ma super ❤️👍💥

  • @gayashangulavita4469
    @gayashangulavita4469 3 ปีที่แล้ว +2

    Patta backing mallila

  • @ISHADBW
    @ISHADBW 3 ปีที่แล้ว +3

    E backing e arajment pissuwak bn♥️♥️♥️♥️♥️❤❤❤❤❤

  • @hirunisewwandi2220
    @hirunisewwandi2220 8 หลายเดือนก่อน +1

    Forever my fav voice ❤

  • @indikadisanayaka1958
    @indikadisanayaka1958 2 ปีที่แล้ว +2

    Top class backing hats off

  • @tharakawedasinghe5595
    @tharakawedasinghe5595 2 ปีที่แล้ว +1

    ඒ ටික නියමයි

  • @rukshangangodawila1409
    @rukshangangodawila1409 3 ปีที่แล้ว +2

    Ambooooo patta

  • @chathuri638
    @chathuri638 6 หลายเดือนก่อน

    Voice addict ❤😍

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +5

    කාලිඅම්ම ආවෙස උනා වගෙ

  • @rk_omethperera9974
    @rk_omethperera9974 3 ปีที่แล้ว +3

    News patta❤️

  • @dumendramudalige9489
    @dumendramudalige9489 2 ปีที่แล้ว

    Thanks Nadeemal nice by the way I like much this group very entertaining performing nicely

  • @srimaldamith3429
    @srimaldamith3429 3 ปีที่แล้ว +2

    අඩො වයි බන්❤✋

  • @sudarshanasaman9269
    @sudarshanasaman9269 3 ปีที่แล้ว +4

    No words to tell what I'm want to tell...... Orrr my God.... Bless you all....

  • @srilalsrilal3665
    @srilalsrilal3665 2 ปีที่แล้ว +1

    Niyamai putha

  • @pramudiparami6807
    @pramudiparami6807 6 หลายเดือนก่อน

    සරිත් සුරිත් Wow ❤❤❤🎉

  • @GamingStavoPros
    @GamingStavoPros 2 ปีที่แล้ว

    I favorite sinhala song singer nadimal perera.💪💪💪💪❤️❤️❤️❤️

    • @GamingStavoPros
      @GamingStavoPros 2 ปีที่แล้ว

      GammaK aaaaa💪💪💪❤️❤️❤️

  • @saralaprabodani7680
    @saralaprabodani7680 3 ปีที่แล้ว +2

    harima lassanai 🥰

  • @garenafreefiresingaporereg6258
    @garenafreefiresingaporereg6258 3 ปีที่แล้ว +25

    අමල්ගෙම පුතානෙ

  • @isharalasantha5208
    @isharalasantha5208 3 ปีที่แล้ว +1

    පට්ට

  • @suranjiathukorala5843
    @suranjiathukorala5843 3 ปีที่แล้ว +2

    Super voice

  • @arunagunarathna6491
    @arunagunarathna6491 2 ปีที่แล้ว +1

    Me nagaraya ❤️🤘

  • @chathuramaduwantha2194
    @chathuramaduwantha2194 3 ปีที่แล้ว +5

    Drum Punch එක කෝමද 🥵💖

    • @RusithTharanga-n7l
      @RusithTharanga-n7l 11 หลายเดือนก่อน

      punch eka mkkda meka thyena 😆 meka gm ekakda

  • @SHEHAN896
    @SHEHAN896 ปีที่แล้ว

    තත්තා පරදයි👌♥️

  • @chinthakanaidhuwahandhi991
    @chinthakanaidhuwahandhi991 3 ปีที่แล้ว +1

    පට්ට ❤