ආර්.ප්‍රේමදාස ජනපති වූ හැටි සිරිසේන කුරේ හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • ආර්.ප්‍රේමදාස ජනපති වූ හැටි සිරිසේන කුරේ හෙළි කරයි - ඒෂියන් මිරර් සංවාදය වැඩසටහන
    #AsianMirror #සංවාදය #SirisenaCooray

ความคิดเห็น • 614

  • @oshanbuddika3454
    @oshanbuddika3454 ปีที่แล้ว +46

    ජාතියේ අලුගෝසුව..මු කොහොම උනත් වැඩ්ඩොන්ගෙ වැඩ්ඩෙක්
    උපාලි විජේවර්ධන ට ගෙම දෙන්න බැරිම තැන මු මැලේසියාවේ තානාපති කරලා යවනව මාස ගානකට ඊට පස්සේ උපාලි විජේවර්ධන ට උනෙ දේ කවුරුත් දන්නවනේ..අදටත් වෙච්චි දෙයක් වත් දන්නෙ නෑ..අලුගෝසුව මූගේ මොලේ පරිස්සමෙන් මිනිස්සුන්ට පෙන්නන්න ප්‍රදර්ශනය කලත් කමක් නෑ.ඒ තරම් මිනි මැරුවා
    1.විජේ කුමාරතුංග
    2.උපාලි විජේවර්ධන
    3.රෝහන විජේවීර
    4.ගාමිණි දිසානායක
    5ලලිත් ඇතුළත්මුදලි
    මේ ටිකක් විතරයි

    • @lordvoldemort2524
      @lordvoldemort2524 ปีที่แล้ว +8

      හරියට හරි මූ තමයි සේර්ම ගේම් දුන්නෙ අන්තිමට්ස් ප්‍රේමෙටත් කෙලියා

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว

      ​@@Mihidu.Wanniarachchi🤣😁😁👍

    • @shishyathwa
      @shishyathwa ปีที่แล้ว +3

      ගාමිණී දිසානයක මැරුණෙ ප්‍රේමදාසට පස්සෙ. එතකොට කුරේ දේශපාලනෙන් අයින් වෙලා හිටියෙ.

    • @malinisilva7264
      @malinisilva7264 ปีที่แล้ว

      👍❤🌹

    • @YasithaKalansooriya-pm5nh
      @YasithaKalansooriya-pm5nh 10 หลายเดือนก่อน

      රංජ්න් ව්ජේරත්න .ව්ජ්ය ව්මලරත්න ඩේන්සිල් කොබ්බෑකඩුව ලලිත් ඇතුලත් මුදලිලා ගාම්නි දිසානායක සිරිසෙන කූරෙ ප්‍රේමදාස එක්ක ගහපු ගේම් තමයි

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 ปีที่แล้ว +37

    මෙච්චරම අපරාධ කරලත් මූ සැපෙන් සනීපෙන් ඉන්න එකෙන්ම හිතාගන්න බැරිද අපේ රටේ නීතිය ඒ කාලේ ඉදලම වල්වැදිලා තිබූනේ කියලා .

    • @Iranrj
      @Iranrj 6 หลายเดือนก่อน

      රටේ kee.දෙනෙක් ge.අමුවේ n.beli.කපලා .watawal.uda.ගහපු hanumath.saneepen.ඉන්නේ .mewa.me.භවයේ නෙවෙයි anik.භවයට paladenne

  • @JiFFaSKWiKz
    @JiFFaSKWiKz 2 ปีที่แล้ว +19

    මුන්ගේ ලොක්කා මැරුන තැනට තමා බල්ලා මැරුන හංදිය කියන්නේ

  • @riansboits8510
    @riansboits8510 2 ปีที่แล้ว +33

    කොපමණ දේශපාලන රහස් ඇත්ද ඔය මතකයේ😊

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 3 ปีที่แล้ว +45

    ප්‍රේමදාසගෙ අලුගෝසුව.

  • @oshemdishan6197
    @oshemdishan6197 3 ปีที่แล้ว +105

    "මූ තමා මේ බජාර් එකේ නියම අලුගෝසුවා" (ඇල්බට් අයියා ගිනි අවි සහ ගිනි කෙලි 276 කොටස)

    • @WORLD-pp2cj
      @WORLD-pp2cj 3 ปีที่แล้ว +10

      මූ සොයිසා නෙවේ සැම්සන් කියලා කියන්නේ මුට සොයිසා කියලා කියන්නේ වීරසිංහ

    • @oshemdishan6197
      @oshemdishan6197 3 ปีที่แล้ว +4

      @@WORLD-pp2cj weerasinghe mallimarachchi agamathi wenna giye nane sirisena cooray ta neda agamathi kama hambune natte

    • @WORLD-pp2cj
      @WORLD-pp2cj 3 ปีที่แล้ว +8

      කාතාවේ තියෙන සමහර දේවල් ඇත්ත නෙවේ ඒවා වෙනස් කරලා හදලා තියෙන්නේ

    • @thelife8836
      @thelife8836 ปีที่แล้ว

      @@WORLD-pp2cj සොයිසනෙ පක්ෂ ලේකම් උනේ

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว +7

      මේ ඉන්නෙ ගිණිඅවි සහ ගිණිකෙළි එකේ සැම්සන්.මෙයා තමයි නගරාධිපති වෙලා පස්සෙ ඇමැති උනේ,සැම්සන්ගෙ චරිතයත් එහෙමයි

  • @sanjeeveperera5611
    @sanjeeveperera5611 5 ปีที่แล้ว +46

    ඔයා හරි බබා කිසිම දෙයක් දන්නේ නෑ ඔයයි උපාලි ළමයයි එකතු වෙලා කරපු වැඩ ඔක්කොම ගියේ පේමදස මහත්තයාගේ පිටින්

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +2

      ප්‍රේමදාස බබා හුකුන්

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว

      ඔක්කොම ගියේ ජේවීපී එක පිටින් කාලකන්නි නම් අවුරුදු 90ක් වෙනකම් මැරුණේ නෑ 🤮

  • @arunaadhikari8079
    @arunaadhikari8079 ปีที่แล้ว +51

    සොත්ති උපාලිගෙයි මාලු නිහාල්ගෙයි ගුරා😢

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +16

    රට කාපු තවත් අලුගෝසුවෙක්. රට බංකොළොත් කරපු උන් තමා,

  • @anurashantha5421
    @anurashantha5421 ปีที่แล้ว +54

    නීතිය හරියට ක්‍රියාත්මක උන රටක් උනා නම් ජම්පරය ඇදලා කල්දේරම් බත් කන්න ඕනි එවුන් ඉතින් මෙ

    • @susilayupala2959
      @susilayupala2959 ปีที่แล้ว +1

      Hariyatama athta kiyane nhe nama kiyanneth nhe okkoma boru Richard de soiza mokada kale. All natural punishment now going. 😭😭

    • @samdam9561
      @samdam9561 ปีที่แล้ว +1

      Aparadakayo, thawamath yahathin innawa.

    • @YasithaKalansooriya-pm5nh
      @YasithaKalansooriya-pm5nh 8 หลายเดือนก่อน

      මූ අමු අලුගොසුවා දස කැරියා ම්නිස්සූ ජ්ව්ත කියක් ව්නාස කරන්න ඇත්ද කාලකන්නියා හේනම ගහපං පකයට

  • @Realeye66
    @Realeye66 5 ปีที่แล้ว +38

    කළු බළල්ලු කහ බළල්ලු අවතාර තමුන්ගේ අවතාර

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +41

    මට හිතාගන්න බෑ මේ මිනිහා අද බබෙක් වගේ කතා කරනවා හරියට කිසි දෙයක් දන්නෑ වගේ මට මතකයි එක දවසක් මම බොරැල්ලේ බොරැල්ලෙ crossroad එක ළඟ නැවතිලා ඉන්න කොට වාහන පේලියක් ගමන් කරා විශාල ආරක්ෂක හමුදාවක් සමග,
    මගේ යාළුවා කිව්වා ඔය යන්නේ මිනීමරු සිරිසේන කුරේ කියලා ඒ දවස් වල ඕන කෙනෙක් දැනගෙන හිටියා ර් ප්‍රේමදාසගේ හැම සෑම ජඩ වැඩක් ම කරන්නේ සිරිසේන බව .
    හැබැයි අපි ඒ වල ඇත්ත නැත්ත දන්නෑ නමුත් ඒ දවස්වල තිබුණු මතයක් අදහසක්, අපි ඒ දවස්වල දරුණු ජේවීපී කාරයෝ නිසා අපිට සිරිසේන කුරේ ව පෙනුනේ ඉතාමත්ම භයානක විදියට අපි ඇත්ත තත්ත්වෙ නං දන්නේ නැත

    • @geethakasandaruwan7928
      @geethakasandaruwan7928 ปีที่แล้ว +1

      පැහැදිලි මදි

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว

      ඒක සම්පූර්ණ ඇත්ත .සැක කරන්න එපා

  • @nethuki.7316
    @nethuki.7316 2 ปีที่แล้ว +66

    ඔයාට මැරෙන්න වෙන්නේ විදවලා සීයේ....😌💔

    • @m.d6925
      @m.d6925 ปีที่แล้ว +3

      Gini avi saha gini keli එකෙන් නේද sirisena cooray ව හොයන් ආවේ, ටෙලිඩ්‍රාමා එකේ comment section එකේ නිතරම දැකපු කෙනෙක්😇

    • @BaluKata-sg1qh
      @BaluKata-sg1qh ปีที่แล้ว +1

      අවුරැදු 90

    • @harshadgamage2098
      @harshadgamage2098 ปีที่แล้ว +7

      😂wideuwe nane Ayi eh ?

    • @jayaweera9360
      @jayaweera9360 ปีที่แล้ว +6

      විඳවන්නෙ නැතුව හොඳට සැප විඳලා මැරිලා ගියා. කරපුවාට පල දෙන ක්‍රමයක් විශ්වයේ නැත.

    • @yohanlash
      @yohanlash 7 หลายเดือนก่อน

      Sirawata

  • @smrbrabath4038
    @smrbrabath4038 ปีที่แล้ว +12

    උඹ එනකම් මම බලාගෙන ඉන්නේ මගේ තනතුර උඹට දෙන්න ( මීට යම රජු ) මොකද උඹ මට වැඩිය සුපිරි වැඩ කාරයෙක්

  • @kumarathungabasnayaka8061
    @kumarathungabasnayaka8061 3 ปีที่แล้ว +31

    මරන හැටි කියල දුන්නා එච්චරයි ..හැම එකම මම තමා ...සොත්ති ලමයා .සිරිසේන ඕන දෙයක් කරන්න.

    • @dilkashiwantha8763
      @dilkashiwantha8763 ปีที่แล้ว +3

      Mu thama jiwath wenawada minimaru naki balla...jiwath wela innawann munwa prasiddiye maranna one...

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +18

    තිරිසනා තාමත් ඉන්නවනෙ යකෝ😂 වර්ථමාන දේශපාලන ගූ වලට ගූ පිරෙව්වෙ මුං තමයි💩 ප්‍රේමදාසගෙ අලුගෝසුකම් කරපු අලුගෝසු සෙට් එක💩

  • @ashan2904
    @ashan2904 ปีที่แล้ว +51

    ආර් ප්‍රේමදාස යුගයේ . රටේ ප්‍රසිද්ධ හා අප්‍රසිද්ධ චරිත කිහිපයකම මරණවලට වගකිවයුත්තා....

    • @catbeazil6864
      @catbeazil6864 9 หลายเดือนก่อน +4

      මිනි මරු JVP සමග සාන්තුවරයෙක් වගෙ ජනාදිපති කැම්පෙන් organise කරන්න කියලද කියන්නෙ..

    • @Abeyrathna-h3o
      @Abeyrathna-h3o 9 หลายเดือนก่อน

      ​My first b

    • @Lambakarna
      @Lambakarna 9 หลายเดือนก่อน +8

      ​@@catbeazil6864 ලලිත් ඇතුලත්මුදලි, ගාමිනී දිසානායක, උපාලි විජයවර්ධන එහෙම මරලා දාපු එකද ඔය කියන කැම්පේන් එක, ම්ලේච්ඡත්වය සදාරණීකරණය කරන් අමනයෙක් වෙන්න එපා. 🤬

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 8 หลายเดือนก่อน +1

      Oya kiyana pudgalayin ghathanaya keruwe LTTE eken.

    • @thisarachandrasekara5441
      @thisarachandrasekara5441 8 หลายเดือนก่อน

      ​@@dinalsamarasinghe3758LTTE නෙවෙයි මේ තිරිසනා

  • @sureshweerasinghe9970
    @sureshweerasinghe9970 4 ปีที่แล้ว +57

    අහින්සක ජීවිත සිය ගනන් බිලිගත් මුන්ට ඒ අදෝනාව ඇහෙනවා නැතිනම් තමා පුදුමේ අද බබා වගේ කතා කරන්නේ

  • @sumuduhewage3695
    @sumuduhewage3695 ปีที่แล้ว +9

    වැදගත් මිනිස්සු විශ්‍රාම ගිහින් මැරෙන්න කලිං කල කී දෑ ගැන ඇත්ත කියනවා, මේකා මැරිලා කියන්නෙත් බොරු ,

  • @Realeye66
    @Realeye66 5 ปีที่แล้ว +74

    I can’t believe that he has a peaceful life at his age compared to what he done 30 ears ago , I have a doubt in Karma again .

    • @achilles1541
      @achilles1541 5 ปีที่แล้ว +14

      Totally. he's the creator of srilankan underworld. pioneer of the today disgusting politics

    • @sunjayjay240
      @sunjayjay240 5 ปีที่แล้ว +2

      Jay Sri
      He is not an innocent from
      Previous records?????

    • @hectorperera1080
      @hectorperera1080 ปีที่แล้ว +4

      he was the god father of sri lanka under woro

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +6

      සොත්ති උපාලිලා,ගොනාවිල සුනිල්ලා මේ ඔක්කොම යූන්පියේ මැරයෝ තමා රට සංවර්ධන කරපු 😂😂😂😂

    • @manjularathnayake7229
      @manjularathnayake7229 ปีที่แล้ว +1

      Wel said 👌

  • @k.a.nsampath9094
    @k.a.nsampath9094 2 ปีที่แล้ว +14

    වැදි බණ හොදයි අඩියක් ගැසු වෙලාවට මුණි වත පෙන්වමින් රගනා උපාසක

  • @tharushamalinda2730
    @tharushamalinda2730 2 ปีที่แล้ว +13

    කුනු වෙලා විදවලම මැරිය සක්කිලියා😡

  • @nalakamunasighamunasigha578
    @nalakamunasighamunasigha578 ปีที่แล้ว +18

    තව විස්තර තියෙනවා , කොහොම උනත් හොද වැඩක් , අර ලලිත් මහත්තයා , ගාමිනි මහත්තයා මැරුන විස්තරෙත් තිබුනා නම් ගොඩාක් වටිනවා

  • @udanthasampath7195
    @udanthasampath7195 หลายเดือนก่อน +3

    අනේ හරි අහින්සක සීයා කෙනෙක්. 😂😂

  • @sankhaprabhashwara4432
    @sankhaprabhashwara4432 ปีที่แล้ว +63

    ලංකාවෙ පාතාලෙ නිර්මාතෘල තමයි

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්

    • @samanthasiri1117
      @samanthasiri1117 9 หลายเดือนก่อน

      මුඩුක්කු බිහිකල පාතාලය සාම විනුසුරු සොත්ති උපාලි 😂😂😂

    • @Lambakarna
      @Lambakarna 9 หลายเดือนก่อน +1

      මුගෙ තාත්තා මරු උපදෙස තමා මූට දීලා තියන්නෙ, ඊට වඩා හොදයි මුගෙ තාත්තා ගූ කාපං පුතේ කීවා නම්,

  • @dineshindika4446
    @dineshindika4446 ปีที่แล้ว +8

    රෝහණ විජේවීර ට මොකද උනේ කියල අහන්න හොඳම සුදුසු මනුස්සය තමයි . සුපිරි අලුගෝසුවා ඔය ඉන්නේ. දේශපාලනය කරපු හොඳ බුද්ධිමතුන් මරන වලට වගකිවයුතු කෙනෙක්. සිරිසේන කුරේ

  • @gamilB
    @gamilB 5 หลายเดือนก่อน +3

    මේ කාළ.කන්නියා වලටත් හෙ.ණ ගහන්න ඕන එකෙක්

  • @srisri6269
    @srisri6269 5 ปีที่แล้ว +40

    මු තවම ඉන්නවනෙ පේුමදාස ලේන්සුව වනනකොට මු තමයි ගේමදුන්නෙ,,,,ඒවිතරක් නෙමේ JVP එකට නොකවුට් වෙන්නමත් දුන්නා පුා,කලුබලල්ලු,කහබලල්ලු දාල,පසුකාලීනව JVPයUNP එකට ජැක්එක ගැහුව

    • @shehanpaypal247
      @shehanpaypal247 2 ปีที่แล้ว +2

      මොකද්ද බන් ලෙන්සුව වනපු සීන් එක මම දන්නෙ නැ එක පුලුවන් නම් ඒ සීන් එක කියපන්කො

    • @MrUnknown-qk7sf
      @MrUnknown-qk7sf ปีที่แล้ว +2

      තොටළඟ .....පියානෝවෙ මරණ මංචකය......ලේන්සුව වැනිල්ල තමයි සංඥාව

    • @nilukathulashana4727
      @nilukathulashana4727 ปีที่แล้ว +1

      ලෙන්සුව වැනුවේ නිකන්ලු බන්.බොමබ ගහන්න කියලා නැලු.එක තනි කරම මුගේ ගෙමක්.අනික ප්‍රමදාස බබුව දැකලත් නැලු.දන්නේත් නැලු.බබු හැබැයි බබු ප්‍රේමදාසගේ ලගිම හිටපු හැමෝම සල්ලි වලින් අල්ලන් ඉදලා.හොදම යාලුවෝ ගානට

    • @qr6995
      @qr6995 ปีที่แล้ว

      ​@@MrUnknown-qk7sf තොටලග නෙවෙයි බ‍ං ,ආමර් වීදිය

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว

      පෘතුගීසි පකයා කුරේ.මුන්ගේ ජානවල පුරුද්ද ,

  • @hewawasanc2092
    @hewawasanc2092 5 ปีที่แล้ว +40

    පේමදාස ගේ ගහල යෝ..කහ
    බලල්ලු...තොපි තවම ජිවත්වෙනවද..ඊ ලග වරුසාවෙදි
    තොට හෙන ගහප0...

  • @rathnayakaabe-tc8wd
    @rathnayakaabe-tc8wd 3 หลายเดือนก่อน +4

    ගොඩක් මහන්සිවෙලා මූ තරුණ තරුණියෝ මැරුවා කවදා හරි මුට විඳවන්න වෙනවා

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +6

    අලුගෝසුවා 😡😡 මුන් දැන් රහත් වෙච්ච වගේ කතාව 🤮🤮 තොපිට යන්න අපායක් නැතුව ඇති බං 🙏

  • @sameeraabeyrathna5511
    @sameeraabeyrathna5511 ปีที่แล้ว +20

    පොලිසිය හමුදාව මුන්ගේ අරක්ශාවට හිටියේ නැත්නම් මිනිස්සු මුව මරලා ගොඩක් කල්..අනේ විදවලා මැරෙන්න ඔන මිනිස්සු ..ගාමිණී දිසානායක,ලලිත් ඇතුලත්මුදලි මැරුවේ මෙකා..ප්‍රේමදාස ට ජනාධිපති කම දෙන්න උපාලි විජේවර්ධන මැරුවේ මේකයි ප්‍රේමදාස පකයි තමයි..

    • @dineshsalinda8344
      @dineshsalinda8344 ปีที่แล้ว +3

      අනෙ මන්දා.... කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද මන්දා..... මොනවා උනත් කිසි හෙනයක් නැතුව අවුරුදු 92 යහතින් ජිවත් උනා නෙද මෙයා

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว

      හරි

    • @rachelperaud1945
      @rachelperaud1945 ปีที่แล้ว +1

      ​@@dineshsalinda8344ඒ පෙර පින්. දැනට කොහේ ඇද්ද කියල හිතාගන්න

    • @amaholan7854
      @amaholan7854 23 วันที่ผ่านมา

      Ade me sakkiliyada Upali wijewardanatath wade dunne.......
      Even Gamini Dissanayaka

  • @madusankabandarigoda3634
    @madusankabandarigoda3634 ปีที่แล้ว +9

    කමෙන්ට් බැලුවම JVP කාරයෝ සිල් අරගෙන ඒ කාලේ… මූ විතරක් නෝටි😂😂😂

  • @manikeherath5479
    @manikeherath5479 ปีที่แล้ว +3

    ජේ ආර් ට වැරදුනු තැන තමයි ප්‍රේමදාස ජනාධිපති කිරීම

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว +1

      ඌටත් වැරදුනේ නෑ කාලකන්නියා JR 99 වෙනකම ජීවත් වුණා අපි කරුම කරලා බුදුබණ කියන්නේ බොරු බං

  • @AhamedAfker
    @AhamedAfker 4 หลายเดือนก่อน +2

    ප්‍රේමදාස ජනාධිපතිටත් වැඩේ දුන්නෙත් මෙයා නොවෙයි ද ? දන්නෝ දනී. නිකන් හිතලා බලන්න විධායක ජනාධිපති කෙනෙක් එක්ක එදා මැරුණු මොහොතේ ජනාධිපති ළඟ ඉන්න ඕනෙ මිනිස්සුන් නොගිහින් එතුමාව මරලා, රස පරීක්ෂකවරුන් එන්ඩ කලින් පාර හෝදලා බෝම්බයක් පිපුරුණා ද කියලවත් හිතාගන්න බැරි විදිහට පාර හෝදලා දැම්මේ ඇයි ? කාගේ නියෝගය අනුවද එහෙම කෙරුවේ ? අගමැති, විදේශීය ඇමති මහ ලේකම් සිරිසේන ජනාධිපති ළඟ හිටියේ නැත්තේ ඇයි ? ඒ උනාට මෝඩ මිනිස්සු හිතාගෙන ඉන්නේ ප්‍රේමදාසව මෙරුවේ එල්ටීටීඊ කියලා..

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว +3

    ජයවර්ධන ජනාධිපති වරයාගෙන්...බලෙන් ගන්නෙ..පේමදාස ..සිරිසෙන කුරේ...88 89.90.රටෙි රාජ්‍ය තුුස්තවාදය ..මුන්ටද කමෙන්ටි කරන්නෙ ...කොයි කාලෙද...මෙයා අපාගත උනෙ...පවි..පුතානොට ..මුන් හින්දා .හැමදාම විපක්ෂයේ

  • @thelife8836
    @thelife8836 ปีที่แล้ว +21

    අපි මෙයාට හරියන්න අපාය ටිකක් අප්ඩේට් කරනගමන්.ඒකයි අරගන්න පරක්කු උනේ
    මීට යමරජ

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ปีที่แล้ว +39

    මූ කෙලින පච. අද සුදනා වෙලා. මූ තරම් මිනී මරුවෙක් ලංකාවේ ඉදලා නෑ. නපුංසක jvp කාරයන්ට මේවා අද අමතකයි

    • @waves545
      @waves545 ปีที่แล้ว +1

      අනේ උබ උකාපන්. ජේවීපී එකේද මූල්

    • @SL_LIVE_NONSTOP
      @SL_LIVE_NONSTOP 11 หลายเดือนก่อน

      අයියගේ තාත්තා පොන්නයා හිංදද අම්මා වටේ ගියේ ඔයාව හදාගන්න 🚷

  • @Realeye66
    @Realeye66 5 ปีที่แล้ว +14

    මේ කවුද මොනවද කරන්නේ ඇඟ කිළිපොලා යනවා ඇඟ හිරිගඩු පිපෙනවා මතක් වෙනකොට ඒවා මෙතුමාට මෙතුමා නිකං අද බබා වගේ කතා කරන්නේ ,
    අම්මෙ ඔය දෙකේ ලේ කොච්චර ඇද්ද ,
    ලේ ගංගාවල් ගලාගෙන යන්න

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +1

    එු්.හිටපුවචාරිතාමත්ඉන්නවා,මෙතුමාට.මඩගහන.ආතිකමර්මස්තාන.විනාසකර.කැරලිකාරයෝතාමත්සිටිනවා.පුචිිචලමදි.කපලාබල්ලනට.දාන්නඔිින.රටවිනාසකරාට

  • @sarojiniewijesiriwardana7318
    @sarojiniewijesiriwardana7318 ปีที่แล้ว +7

    ඔය දැන් කියන්නෙ අපූරුවට jvp වගේ පෝස්ටර් ගහපු හැටි, ඒ පිටින් යවමු මිනීමැරුම්ත් කලේ ඔහොමම තමයි. තරුන අහිංසක ලමයි කී දාහක් මැරුවද? මැද කොලඹ ලමයිත් experts ල වගේ ඒවට. මේ ගොල්ලන්ට හරි සිම්ප්ල් මිනීමරන එක, ඒ කාලෙ. Army, police ඔක්කොම full support එක දුන්නනෙ.

    • @waves545
      @waves545 ปีที่แล้ว +1

      හෝව් හෝව් විරුවෝ 😂

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 6 หลายเดือนก่อน

      පොලිසිය I මහ ලොකු රණවිරුවන් කියන සෙට් එක තමයි වැඩි හරිය ක් මිනී මැරුවේ

  • @wajiraperera9196
    @wajiraperera9196 5 ปีที่แล้ว +51

    මේ සෝත්ති උපාලි ගේ ගුරා

  • @wijebaragama4444
    @wijebaragama4444 ปีที่แล้ว +2

    එතකොට පෙමදාස j r.ටගෙදරටම ගිහින් කුණුහරුප කියමින් බනිනවිට j r. ගෙ පවුල කාටද පෙමදාස ඔය කථා කරන්නෙ කියල කිවුවෙම නැත. උඹලගෙ සෙල්ලම් වලින් සල්ලං උන එවුං තමයි අපි . බල්ල මලාට පස්සෙ වල් බල්ලෝ රට අරගෙනත් තවමත් මුලු රටෙම පහරමින් යනව අපි තවමත් විදවමින් බලා සිටිනව.

  • @RAIGAMTV
    @RAIGAMTV ปีที่แล้ว +4

    කවුරැ.ෙමානව.කිවිවත්.ෙමවැනි.අයනැතිවිම.එක්සත්.ජාතිය.පස්ස.ෙය්.අර්බුද
    අැති.විමට.ෙහ්තුවුනා

  • @candycortez8166
    @candycortez8166 5 ปีที่แล้ว +10

    අපෝ ටයර්පෙමදාස ඔයබල්ලාගෙනමවත්ඇහෙන්නඵපා

  • @aravindamonarawila4503
    @aravindamonarawila4503 ปีที่แล้ว +7

    ලංකාවේ දේශපාලනයේ ගෝඩ් ෆාදර් !

  • @kusumkumara5354
    @kusumkumara5354 ปีที่แล้ว +5

    මැරුනත් සොහොනටත් හෙනගහන්න ඕනි

  • @Movietaste204
    @Movietaste204 ปีที่แล้ว +6

    අපායෙදි හමුවෙමු බොසා..😅

  • @nuwankumarasinghe5199
    @nuwankumarasinghe5199 ปีที่แล้ว +5

    😂 හැම්මෝ කතන්දර ආතා මැරෙන්ඩ බයේ ඉන්නේ

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +1

    එතකොට.උන්කරපුවා.හොයි

  • @nimalchandrathilaka9880
    @nimalchandrathilaka9880 7 หลายเดือนก่อน +3

    අද බබා ඇත්තම පැටිකිරිය කිව්වනම් මිනිස්සු මෙයිට වඩා දරුණු කමෙන්ට් දායි.

  • @SMOKYFF-mv2gg
    @SMOKYFF-mv2gg 3 ปีที่แล้ว +9

    මිනීමරුව මුට හෙනහත ගහන්න ඕන.

  • @ceyloncab5623
    @ceyloncab5623 4 ปีที่แล้ว +5

    Pakaya tho thama innawada sothti upaiwa haduwe ubai. Pathalaya haduwe ubai.. rajagiriye amarasinghe param parawa vinasa keruwe ubai.. ahinsaka kollo dennek wuna ( chinthaka amarasinghe / dammika amarasinhawa alugosuwo keruwe ubai... tho maha pare duvili wela yanna one wesige putha...

  • @rangad.a.p9572
    @rangad.a.p9572 4 ปีที่แล้ว +19

    අනේ අපෝයි තාමත් ජිවතුන් අතරද මේ ලොක්කා😡

  • @ramanayakacharith3801
    @ramanayakacharith3801 5 ปีที่แล้ว +37

    බලපල්ලා
    ගිනි අවි සහ ගිනි කෙලි
    චරිතෙ නම SAMSON

    • @srilankantestyfoods8915
      @srilankantestyfoods8915 5 ปีที่แล้ว +5

      Aniwa eke thiyenawa munge balu.wada serama

    • @son8219
      @son8219 5 ปีที่แล้ว +11

      ඒකෙ සැම්සන් හැටියට නිරූපණය කරන්නෙ මෙයාවද...🤔
      එතකොට සොයිසා විදියට ඉන්නෙ කවුද...???
      නොදන්න කමට අහන්නේ.. මම ඉපදුනේ 1992 ඒත් ඉතිහාසය ඉගෙනගන්න ගොඩක් ආසයි

    • @sureshsanjeewa7683
      @sureshsanjeewa7683 5 ปีที่แล้ว +18

      @@son8219 මම හිතනේ සොයිසා කියන්නෙ වීරසිංහ මල්ලිමාරචිචි.....

    • @son8219
      @son8219 5 ปีที่แล้ว +4

      @@sureshsanjeewa7683 ස්තූතියි ..
      මම හිතාගෙන හිටියෙ වෙන කෙනෙක්

    • @kavindumax4763
      @kavindumax4763 4 ปีที่แล้ว +7

      @@son8219 වීරසිංහ මල්ලිමාරච්චී. තොටලග බෝම්බෙන් මැරෙන්නේ ගාමිණී දිසානයකලා එක්ක මල්ලිමාරච්චිත්.

  • @amilaalponsu6491
    @amilaalponsu6491 2 หลายเดือนก่อน +1

    නීතියෙන් දඩුවම් නොලැබුණාට පුදුමයක් නෑ...ඒත් ස්වාභාවදර්මය මුට දඩුවම් දුන්නෙත් නෑ

  • @smrbrabath4038
    @smrbrabath4038 ปีที่แล้ว +4

    ආයුධ අතට ගෙන අපරාධ සිදු කිරීමේ වෙනස සහ මොළය භාවිතයෙන් අපරාධ කිරීම ආයුෂ දීර්ඝ කරයි😂😂😂

  • @sunilweeraman9789
    @sunilweeraman9789 ปีที่แล้ว +3

    මෙ රටෙ නීතියක් තිබුණේ නම් මුන් අද එලියෙ නොවේ ඉන්නෙ.මුන් මැරෙන්න ඕන විදවලා.ජනතා විමුක්ති පෙරමුණ විනස කරපු උන්.

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm ปีที่แล้ว

      මූ මැරෙන්ඩ ඕන හිරේ හරිනං

  • @hmdranga
    @hmdranga 4 ปีที่แล้ว +8

    මිනීමරුවා

  • @marline9445
    @marline9445 4 ปีที่แล้ว +28

    අතීතයේ සිදු වූ සිදුවීම් දැන ගන්න ඉන්න අවසාන මනුස්සයා, youtubersla පුළුවන් තරම් මෙතුමා එක්ක videos කරන්න 🙏

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 9 หลายเดือนก่อน +1

    සක්කිලියා

  • @nuwanhettiarachchi3023
    @nuwanhettiarachchi3023 4 ปีที่แล้ว +10

    Mr Coorey knows a lot. It's good to hear from him. He should not die with his secrets.

  • @KasunTharakaMadurangaPus-px3pr
    @KasunTharakaMadurangaPus-px3pr 5 หลายเดือนก่อน +1

    මූ කරපු ලොකු කුසල කර්මයක් ඇති කලින් ආත්මෙක..ඒකයි තාම යහතින් ඉන්නෙ

  • @maduwanthaprabash1885
    @maduwanthaprabash1885 3 ปีที่แล้ว +4

    මිනීමරුවෝ පණුවෝ.ගහලා මැරෙන්න ඕන

  • @sanjaygamage6951
    @sanjaygamage6951 5 หลายเดือนก่อน +2

    ඒ කාලේ ඔබතුමාලා කරපුවා අද අපි බුක්තුවිදිනවා. තවත් කියව කියව ඉන්න.

  • @rush3606
    @rush3606 6 หลายเดือนก่อน +1

    නියම පොරක් ජේප්පෝ අමුවෙන් BBQ දැම්‍මට Thanks ලොක්කා ❤💚

  • @සචින්තශෙහාන්
    @සචින්තශෙහාන් 2 ปีที่แล้ว +8

    රියල් වැඩ්ඩෙක් ඔච්වර ගේම් දීලත් ඔය ඉන්නෙ හොදට

    • @shehanpaypal247
      @shehanpaypal247 2 ปีที่แล้ว

      උබලා වගෙ බල්ලොන්ට ජාතක වෙච්ච උන් හුත්තො ශික් මිනි මරලා මරලා ලේ පිපාසයෙන් ඉන්න උන්ට වැඩ්ඩො කියන්නෙ තොගෙ අප්පවත් ටයර් දලා මු පිච්චුවනම් උබ උට වැඩ්ඩෙක් කියනාවද උබලගෙ තාත්ත වගෙ අය සිය දහස් ගානක් මු මරල තියනව පුච්චලා පන පිටින්

    • @ranjanmendis3795
      @ranjanmendis3795 ปีที่แล้ว

      Gedara wateta CCTV camera100 withara thibuna .

  • @asaapple4659
    @asaapple4659 ปีที่แล้ว +3

    JVP එක සුන්නත්දූලි කරපු පින ඇති ඔබට.
    අනෙක් මැරකම් අපිට වැඩක් නෑ

  • @tharangawanasinghe5377
    @tharangawanasinghe5377 4 ปีที่แล้ว +16

    ගිනි අවි සහ ගිනි කෙලි
    චරිතෙ නම SAMSON

    • @mhbjt523
      @mhbjt523 3 ปีที่แล้ว +1

      සොයිසගෙ චරිතෙ ඇත්තටම කවුද මචං ..

    • @KavinduHandapangoda
      @KavinduHandapangoda 3 ปีที่แล้ว +2

      @@mhbjt523 Weerasinghe Mallimarachchi

  • @KushanPremasiri
    @KushanPremasiri ปีที่แล้ว +2

    මෙයාගේ කතාව ඇහද්දි ,අරාබි නිසොල්ලාසය නිකම්ම නිකං සුරංගනා කතාවක් විතරයි

  • @සුනිල්අමරසිංහ
    @සුනිල්අමරසිංහ 2 หลายเดือนก่อน

    අලුගෝසුවා කොල්ලෝ කීයක් මරන්න ඇතිද 😡😡

  • @ridethemainstream464
    @ridethemainstream464 ปีที่แล้ว +5

    Under world godfather sirisena kure

  • @dhanuja8351
    @dhanuja8351 ปีที่แล้ว +2

    අපායේ වෙනම section එකක් open කරලා තියෙනව thamusewa පිළිගන්න.. ලෑස්ති වෙලා hitapan.....

  • @nugeethaluthwaththa547
    @nugeethaluthwaththa547 ปีที่แล้ว +4

    සොත්ති උපාලි ලමයා 😂😂

  • @sarojiniewijesiriwardana7318
    @sarojiniewijesiriwardana7318 ปีที่แล้ว +2

    ගම් උදාව කියල මැද කොලඹ අය්යලාට හොදහැටියට සල්ලි බෙදා දුන්නා, මෙයාගෙ යාලුවාගෙ රේණුකා electricals එකට ලක්ශ ගනන් ගෙවුවා එක රෑකට.

  • @chathuryaDiwyanjalee-w1q
    @chathuryaDiwyanjalee-w1q 5 หลายเดือนก่อน +1

    යකෝ මු තාම ඉන්නවානෙ මෙන්න ඉස්සර වැඩ කාරයෝ
    පුුතානෝට හොදට වැඩ උගන්නලා ඇති ඔය හොදට හිටියට කරපු වැඩවලට පනුවෝ ගහලාතමයි ඉන්නෙනමි බබා වගේ 60 දහ

  • @NewMicroElectronics-yv1ek
    @NewMicroElectronics-yv1ek ปีที่แล้ว +2

    නොම්මර එකේ පාතාල මැරයෙක්. ඒකාලේ .😂

  • @amilashanuka86
    @amilashanuka86 ปีที่แล้ว +1

    ඇවිදින කැරකොප්පුවක් මූ🤬🤬🤬

  • @dilumkavinka3296
    @dilumkavinka3296 7 หลายเดือนก่อน +1

    මදුරුවො මැරුවද නැද්ද දන්නැ මිනීමැරුවනෙ😂

    • @Jisaasd
      @Jisaasd หลายเดือนก่อน

      ලංකාවේම අලුගොසුවා

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +1

    තෝ හදපු එවුන්ටත්,.....තෝ වලළපු තැනටත් හෙන වදිනවා නියතයි,........ ..... ලලිත් ඇතුලත්මුදලි මහත්තයට විනාස කරපු සාපයෙන් ගැලවෙන්න බෑ ආත්ම ගනනාවකටවත්,... මූසලයා

  • @Expedition92416
    @Expedition92416 4 ปีที่แล้ว +10

    25:46 DIG උඩුගම්පොල වෙන්න ඇති

    • @senuraathukorala3515
      @senuraathukorala3515 4 ปีที่แล้ว +4

      ඔව්..ආමි එකේ එක්කෙනා කියන්නේ ලකී අල්ගම

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 6 หลายเดือนก่อน

      ​@@senuraathukorala3515උඩුගම්පොල මැරුණේ නැද්ද

  • @YasithaKalansooriya-pm5nh
    @YasithaKalansooriya-pm5nh 10 หลายเดือนก่อน +1

    88-89 පාතාල අලුගොසුවා සිරිසෙන කුරෙ ව්රසිංහ මල්ලමා‍රව්ව් ගාමිණී ලොකූ ගේ ප්‍රේමදාසට ගැහුවෙත් මු

  • @lahiruishara2006
    @lahiruishara2006 4 ปีที่แล้ว +19

    22:24 upali lamaya සොත්ති උපාලි
    20:00 උපාලි

    • @banukadananjaya583
      @banukadananjaya583 3 ปีที่แล้ว +3

      අම්මො

    • @uvindujayasinghe2031
      @uvindujayasinghe2031 ปีที่แล้ว +4

      හිනාවෙන අලුගෝසුවා කියනව නේද මූට

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek ปีที่แล้ว

      මැරයෙක් ප්‍ර්‍රේමදාසලාගේ .

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu หลายเดือนก่อน

    Thope. Lamai. Kawe. Biuwe. Athmanisa. Jvp. Nnp. Karayo. Rat. Kapuwe. Le. Topita. Mathkada paharayo. Akale

  • @npp-4883
    @npp-4883 2 ปีที่แล้ว +6

    රියල් අලුගෝසුවෙක්...

  • @geethakasandaruwan7928
    @geethakasandaruwan7928 ปีที่แล้ว +6

    මුන් තාමත් යහතින් ඉන්නවනෙ 🥺

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 ปีที่แล้ว +1

    ලලිත් ඇතුලත්මුදලි,ගාමිණී දිසානායක ඇමති වරු එක්ක මේ කතා කරන විදිහට මේ මනුස්සයා මේ විදිහට කතා කරල නෑ..දැන් ඒ මිනිස්සු නැති නිසා බොරු සමාජගත කරනවා...

  • @asankalakmal2482
    @asankalakmal2482 ปีที่แล้ว +1

    අනේ පල කාලකන්නියා.

  • @මහසොනා-ඵ9ධ
    @මහසොනා-ඵ9ධ 2 หลายเดือนก่อน +1

    රටවිනාසකරන.එල්.ටි.ටි.උතුරේහතුරෝ.දකුනේ.හතුරොයි.දෙගොල්ලෝම.එකයි.

  • @krishanalvize6519
    @krishanalvize6519 ปีที่แล้ว +2

    දිට්ට දර්මය කියන එක පොඩි අපිට විතරයි මුන්ට නෑ

  • @thilakalatha3706
    @thilakalatha3706 9 หลายเดือนก่อน +3

    නැවතත් ප්‍රේමදාස යුගයක් ගෙන ඒමට එක්වෙමු,,,

  • @chamikamahesh2286
    @chamikamahesh2286 ปีที่แล้ว +1

    ලංකාවේ ලොකුම අලුගෝසුවොන්ගෙන් එකෙක් තමයි මූ. ආපහු කවදාවත් මනුස්ස ආත්මයක් ලැබෙන්නේ නෑ. ප්‍රේමදාසට. වීරසිංහ මල්ලිමාරච්චිට. මූට.

  • @lakshithabest9661
    @lakshithabest9661 3 ปีที่แล้ว +10

    සොත්ති උපාලිගෙ සියලු අපරාධ මේතුමාට විදවීමට සිදුවෙය්

  • @sahanakalanka741
    @sahanakalanka741 ปีที่แล้ว +1

    මු කියන ඔක්කොම පට්ට බොරු
    ප්‍රේමදාස හරිම පිං වැඩකරපු එකෙක්නෙ තොගෙ කටෙි ගෙඩිදානවා දානවාමයි

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu หลายเดือนก่อน

    Apalgediyak. Kawanam. Kawe. Preamadasa. Janadipati. Anduwen. Pamanaei. Ŕpìyal. O6/= eita. Pase. Apu. Akanduwkwath. A. Mudalata. Dunne. Na

  • @bandusirivithanage194
    @bandusirivithanage194 ปีที่แล้ว +3

    මොන තරම් අපරාධ කරපු එවුන්ද මේ

  • @zongmobile5521
    @zongmobile5521 3 หลายเดือนก่อน

    ⅘Sirisena uba thamai Premadasa marala sgamathi kama gaththe aiy uba eyata panivide dunne naththe gsthanaya karanawa kiyala sakkili pakkiliyek uba.😊😊😊😅😅😅😮😮😮

  • @milmil8386
    @milmil8386 ปีที่แล้ว +2

    Yaka rajakarana rate ,yakku pirila. Dan mama 200% wishwasa karanawa, 'Dewiyan nathi thana yaka rajakaranawa' kiyana kiyawilla!!!

  • @candycortez8166
    @candycortez8166 5 ปีที่แล้ว +7

    මෙ මනුස්සයත් ටයර්කාලෙසන්බන්දනෙ ඵ්වා පලවීපාකලැබෙයී

  • @Realeye66
    @Realeye66 4 ปีที่แล้ว +13

    බුද්ධාගම ලෝක පචයක් වෙනවා මේ මිනිහා දුක්විඳලා මැරු නැත්තං .
    මොකද කර්මය ගෙවිය යුතු මයි .
    මේ මිනිහා කරල තියෙන අපරාධ මේ මිනිහා මේ ජීවිත කාලෙදිම දිවේ යුතුයි එහෙම නැත්නම් බුද්ධාගම බොරුවක්,
    කෙසේ වෙතත් පිට ඒ දවස් වල ආරංචි වුණ දෙයක් ගැන පමණයි මම මේ කියන්නේ සත්‍ය තත්ත්වය අපි හරියට දන්නේ නැහැ හේතුව තමයි අපි ඒ දවස්වල හොඳ ජේවීපී කාරයෝ ජේවීපී කාරයොන්ට සිරිසේන කියන්නේ භයානක මිනිහෙක්

    • @yulia9589
      @yulia9589 3 ปีที่แล้ว

      ai meyata nadu natte

    • @yehendheera9864
      @yehendheera9864 ปีที่แล้ว

      ,කර්මය විපාක දෙන ක්‍රම 3ක් තියනව කියල දන්නෙ නැද්ද?

    • @BaluKata-sg1qh
      @BaluKata-sg1qh ปีที่แล้ว

      මෙයා අවුරැදු අන්තිමට අනූවක දීර්ඝ කාලයක් හිටියා

    • @Realeye66
      @Realeye66 ปีที่แล้ว

      @@yulia9589 නඩු ඔබතුමාට මොළය මං වත් තියෙනවද නඩු දානවා නම් ජේවීපී කාරයෝ ඔක්කොම හිර යවන්ඩ ඕන මොකද ඕකුං කරපු අපරාධ වලට එතකොට ජේවීපී කාරයන්ව මරපු ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂ හිටපු හැම එකාම නිරය වන ඕන මොකද කෙසේ හෝ ඕනෑම හේතුවක් නිසා එවකට හෝ උන් මිනිසුන්ව ඝාතනය කරල තියෙන නිසා