ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මෙන්න නියම කොන්ද පන තියෙන යූටියුබ් කාරයෝ..වෙන ඈයෝ පුම්බලා උඩ යවන්නේ නැතුව එක එකාට කඩේ යන්නේ නැතුව කාලීන ප්‍රශ්න රටට මෙහෙම හරි කියන එකම ඩබල..RESPECT BROOOOOS 😍😍😍😍🙏🙏🙏🙏
👍👍
සිරා කතාව🙂❤️🔥
ATHTHA BN
@@142samantha 🙏🙏
@@rush4718 thanks broo
කාලේට ගැලපෙන්න සුපිරියටම දෙනව ටොක්ක..එල එල සුපිරි
රිදෙනවා නමි මෙිටිකත් ඇති. රටට වෙලා තියෙන දේ දැනෙන්නට මෙටික සුපිරි ...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍.ජය ජය ජය ජය ජය .....
හරිම ලස්සනට කාලීන සත්‍යය ඉදිරිපත් කිරීමට සම්මානයක් දෙන්ඩ වටිනවා .
කියන්න තියෙන එක මූණටම කියලා තියෙනවා එදත් සුපිරි අදත් සුපිරි ජයෙන් ජය ලකයි සිකයි ❤️❤️❤️
සුපිරියක් තමයි ලකායි සිකායි ගේ මෙම නිර්මාණය 1 මිලියන් ගන්න සූබ පතනවා... බූදූ සරණයි, දෙවි පිහිටායි...🙏🙏🙏❤️❤️❤️😍😍😍
❤️
මේකටනම් එකෙන්ම respect . වදින්න ඕන තැන් වලට හොදටම වදින්න දීල තියෙනව. Boom boom
මේ පාරනම් රිදෙන්නම දිලා තියෙන්නෙ😂 සුපිරියක් ඩබලටම ජය🙏💙
Karima siddiya 😂
හින්ට් ටිකනම් සුපිරි.ලකයි සිකයි ජය වේවා.👍🤟තවත් සහන ඉදිරියේදී 🤭
ටොක්කට ටොක්ක🤙බුදුසරණයි .විකාර විඩියෝ කරන රටක දැන් සමාජයේ ඇස් පාදන විඩියෝ එකක්.නියමයි👍👍
ආයේ සුපිරියටම වැදෙන්න දීලා තියෙනවා අයියලා ජය වේවා😍
ඇත්ත ඇති සැටියෙන් මහත්වරුනී නෝනාවරුනි.. හැමදාමත් වගේ සුපිරියක් 💪💪❤
මෙහෙම හරි කනේ පාරක් ගහන එක ගොඩක් වටිනව.අහිංසක මිනිස්සු ඔක්කොම වෙනුවෙන්...😊❤️
අම්මෝ, ලස්සනයි ඒකනං. දීල තියෙනව නියමෙට විහිලුවෙන් හරි.මේක very creative. Love this. ❤❤
සුපිරි හොදේ... 🤗🤗 දෙන්නම හොදට රඟ පානවා...👍
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.htmlaluth eka ahala balanna
මේවා hints නෙමේDirect attacks 😂😎🔥
kill shots
දෙකට නැමෙන බියගුලු යූටියුබ් කරායන්ට වඩා රටේ කාලීන ප්‍රශ්න හරිම විදිහට හින්ට් එක කනටම ගහල තියන සුපිරිම වැඩ්ඩෝ 2න්නා... සමකරන්න බෑ කිසිම දාකවත්🤘🤘🤘❤️❤️😍🤣🤣පට්ටම පට්ට පහර
දීලා තියනව ඒක ඇඩෙන්නම. කාටවත් කඩේ නොයන පට්ටම සෙට් එකක්. තව මේ වගේ අර්ථවත් දේ කරන්නත් ජනතාවට හොද පණිවිඩයක් දෙන්නත් හොද නිර්මාණ කීරිමට ශක්තිය ධෛර්යය ලැබේවා. තව එකක් ඉදිරියේදී කරන්න ඔිනි දේ ගැනත් හොද නිර්මාණයක් කරන්න.....ජය වේවා සෙට් එකටම
නීතීඥ අජිත් රෝහණ මහතා හිරු එකට මරු හින්ට් එකක් දීල තියෙන්නේ th-cam.com/video/2qWsyXUQfyA/w-d-xo.html
කියන්න වචන නැ සුපිරි ❤️❤️❤️❤️
දෙන එක නන් දීල තියනව ඇට්ටි හැලෙන්න..සුපිරියක් තමා....ජය වේවා💗💗💗💗💗💗💗
ලංකාවේ නියම තත්වේ දීලා තියනවා නිකන් කනට ගැහුවා වගේ 😝😝😂😂😂පට්ට සුපිරි හොදේ... 😁😁😁😁
මට පොඩ්ඩක් වෙලාව බලාගන්න බැරිද ලොකු අයියේ 🤣 අඩෝ දැන් ඉන්න අනාවැකි කියන උන් කැලේනෙ ආදරෙයි ආදරෙයි මෙහෙම හරි සමාජේ ප්‍රශ්න කතා කරන එක ගැන. යූටියුබ් එකත් උන්ගෙනම් මේකටත් කෙල කරනවාමයි අනිවාර්යයෙන්ම 🤣 ජය වේවා සෙට් එකටම...
හින්ට් ගහනෝ කනට ගහන්න වගේ.නියමයි ලකයි සිකයි.🇱🇰👊👊👌👍👍👍❤️❤❤️❤❤🇱🇰🇱🇰
Uj890jssfs uģù7fbhjjm
මේවා බලත්දි හිතෙනවා හරි මිනිස්සුගෙන් රට වැඩ ගන්නේ නෑ කියලා..මෙන්න නිර්මාණ... TV වල යන්නේ අමු ගොන් වැඩසටහන්නේ මේවා බලත්දි...☺️☺️ පට්ට මේක.😘
දෑකපු සුපිරිම වැඩක්..කතාවේ රසට බ්ංදුවක්වත් හානී නොකර වෙළද දැන්ව්ම ගැහුවා... ජය
මේ පාර නම් දීලා තියෙනවා සෙට් එකටම බඩ යන්නම ලකයි and සිකයි...😁😁😁සුපිරියක් තමා ඒකනම්....❤️❤️❤️
මෙන්න නියම කලාකරුවන් .කියන දේ නියමටම කියනවා. All the best
අම්මෝ 😁😍.. එතෙක් මෙතෙක් බිහිවුන සුපිරිම ඇඩ් එක.. ආසාවෙන් බැලුවෙ කනේ පාරවල් ටික..😁🤣😍😍❤️
සුපිරි... දීල තියෙනවා බඩ යන්නම... වැඩේ නම් නියමයි... ශුභ පැතුම්.. ඇඩ් එකක් උනත් උපරිම සාධාරණයක් කරනවා...
ඒකට නම් ඇඬුන හොඳේ. පට්ට සුපිරියි ඈ....
මේ පාරත් පහරක් ලස්සනට ලයින් එක දෙනවා...🌚🙈❤️ ආදරෙයි හැමෝටම...❤️❤️❤️
ලකයි සිකයි තමයි හොදටම කලේ😂😂🇱🇰😜❤
ලකයි සිකයි හැමදාම සුපිරියක් තමයි
අම්මෝ මරු වීඩියෝ එක කනට ගැහුවා වගේ සුපිරි ❤😎😇🤣🤣
සිකාගෙ ඇක්ටින් නම් මරු ✌️👌😇❤️
කපුටාස් හිට්ද ප්ලේන් 😂❤️
පෝලිංතේ...🤣🤣🤣🤣🤣 ලංකාවට තවත් ලස්සන නමක් ඒක..😁😁😁😁
😂😂😂😂
මේන් මේ වගේ කොන්ද පන ඇති නිර්මාණකරුවන් තවතවත් මේ මිහිමත බිහි වේවා
හිස පිරිමැද ටොකු ඇනීම දුෂිත දේශපලකයන්ට පහර පිට පහර දෙන ඔබ දෙපලට හද පිරි ප්‍රනාමය.
කපුටාස් හිට් ද ප්ලේන් අම්මෝ 🤣🤣 සුපිරියක් 😍
තව හෙන විතරයි ගැහුවෙ නැත්තෙ මේ රටට 😁😁 මරු 👌 ජය වේවා දෙන්නටම.... ❤️😘😍
හිස පිරිමැද ටොකු ඇනීම😂😂😂😂 අම්මො ලකෝ සිකෝ පට්ට පාර ඈ...😂😂😂
රටට ආදර්ශමත් කතාවක් ජය වේවාජයවේවා ලකා අයියා sika මල්ලි ඇතුළු සියලු දෙනාටම ගොඩාක් ආසාවෙන් ගොඩක් සතුටින් balana කතාවක් හැමදාමත් ආදරේ සියලු දෙනාටම ජයවේවා ජයවේවා ජයවේවා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත් ආදරෙයි
මරේ මරු .... මරුවට මේ කාලේ දේශපාලන ගැන කියල තියනවා... කරපු උන්ට රිදෙන්න දීලා තියනවා ... 👍👍👍
වදින තැනට සුපිරියටම වදින්න මෙන්න බලනවානම් 😄😄ලකා,,... සිකා 😄😄.....ජය වේවා
ඒක නම් රිදෙන්නම දීලා තියෙන්නේ 🤣🤣🔫 ආදරෙයි ඈ 😁 ගැම්මක් තමා කොල්ලෝ 😎
මේකනම් සුපිරිම තමා😛 Guys වදින තැන්වලට හෙනගැහුව වගේ🙉🙊🙈
වැඩේ පට්ට, හැමදාම සමාජෙට ඇත්ත කියන්න මේ දරන උත්සාහය මාරම පට්ටයි,උබලා උබලගේ සීමාවේ ඉදන් ලොකු වැඩක් කරනවා එක අපිට දැනෙනවා,සෝබන නැති උබලට ලොකු සීන් නැති අපි හැමදාම ආදරෙයි.
අම්මෝ ඒක නම් දීලා ඇඹරෙන්නම..නියමයි ලක්මාල් අයියේ.💪💪❤❤❤
Patta bn gammak thamai laka sika❤🎉
ඇත්තටම සුපිරි කොන්සෙප්ට් ඩයලොග්... ජයවේවා
ලකයි.. සිකයි.. මේ පාර නම් ඉතින් ආයි දිලා තියෙනවා.. සුපිරි පරි ඉතිරේන්න.. ජයවේවා..👍👍👍❤️❤️❤️
නියම කතාව ... අපේ සර් බැලුවොත් හික් ගෑවෙනවා.... කපුටාස්...🤣🤣🤣🤣 මරැ මරැ ජයවේවා .. මේ වගේ ඵ්වා දිගටම දෙන්න ...👌👌👌👌👌
අම්මෝ ඒ හින්ට් එක...seriously we are really proud of you two guys aa .excellent work you guys have done by yourself...keep it up broos...good luck...😂👍
සුපිරි අයියලා දෙන්න ඔනේ එක දිලා දොබෙන් යන්න ඇතුලේ ඉන්න ඔනේ උන් එලියේ එලියේ ඉන්න ඔනේ උන් ඇතුලේ😁😁😁😁
පට්ට සහෝ සෙට් එකම සුපිරියි🥰තවත් සුපිරි වැඩක්😌🙏
Ape paththatath awith sub 130 walata yanna sup ekak denna
අන්න මරු එලම එල.සුභ පැතුම් ඔයාලට.
790k 🔥gammak තමා ලකයි සිකයි ❤❤මෙතෙක් දුර ආවට පඩු na ජය වෙවා👍 දෙන්නට ම සුබපැතුම්😚😚 bros 🤙🤙🖐️✍️✍️
Ape paththatath enna
Superb Lakai Sikai one more for the current situation please. These are the most effective and creative ways to do the revaluation. Thanks 👏👏
Niyamai ✌️👍
මේක අපේ අර ජනාධිපති කියන එකා බලන්නෙ නැද්ද 🙈
😂😂😂👍
😌😌
මෑන්ව ටැග් කරලා fb share කරා 😁
ජනාධිපති මේක බලලා වැඩක් නෑ බන් මේක හොදට ආයේ බලපන් ජනාධිපති කිසිම දෙයක් දන්නේ නෑ වගේ ඌව ගානට සුද්ද කරලා තියෙන්නේ 😄
@@Uresh_Ruchika සිරා කතාව
දීලා තියෙනවා ඇඩෙන්නම. ඒක මරු 👌 අදාල උන්ට ඇස ගැටේවා.....
😂😂
උඹේ ඇස ගැටුනෙ, ඒ මදෑ
සුපිරිම ❤️රටේ ඇත්ත තත්ත්වය 🙂
සුපිරී සෙට් එකටම ජයෙන් ජය ❤❤❤❤❤❤❤
Niyamatama dila thiyenawa 😄😄
පෝලිංතේ..😂😂🇱🇰 ගැලපේන විඩියෝ එකක් 😄ලකයි සිකයි එදත් අදත් සුපිරි ..😍🌸
මෙහ් පාරත් සුපිරියක් 😍🙈❤️
වීඩියෝ එක බලලා ඉදාම් 😂
එහ්මදහ්
ඒකනම් දීල තියනවා ඇඩෙන්නම. පට්ටම ලකා සිකා. 😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
අම්මෝ පට්ට ❤️
සුපිරියක් තමා ඒකනම්....❤️❤️❤️
දීල තියෙනව රිදෙන්නම .. සුපිරි තමා ඉතින්.. ❤️
ගැම්මක් තමා ලකයි සිකයි ❤️
ගැම්මක් තමයි ඇත්තටම මෙහෙම මිනිස්සුන්ට දෙයක් දෙන එක ආඩම්බරයි හදවතින්ම 😌👍👍
හොදටම කරලා...👌 මරු.....❤️🔥
මේක බලන දහවෙනි පාර විතර මේ ගහන හින්ට් ටික ගහ ගන්න කොන්දක් තිබුන එකම චැනල් එක පට්ට ආඩම්බරයක් දැනෙන්නෙ බලන වාරයක් පාසා 👉💪💪💪💪
කාලෝචිත නිර්මාණයක් අද කාලෙට එකෙන්ම ගැලපෙනවා අපිටත් ඕන මේ වගේ රජෙක්,
ඒකනම් පට්ට...ලක අයියා ගිනි අවි සහා ගිනි කෙළි එකේ කරන චරිතෙත් මරු.මුලදිනම් තරහත් ගියා මුව ඉවරයක් කරලා දැම්මනම් ඉවරයි මුගෙ ඔළුව වැඩී කියලා..එකෙන්ද අයියා ක්ෂේත්රයට ආවෙ.එකෙත් හොද චරිතයක් කරනවා.ඔබට සහා සිකාට සදා ජය.....🙏🙏🙏
දාපු ගමන් ආවා❤💪
දේශපාලනේ සැබෑ යථාර්ථය එල බං උබල දෙන්න සුපිරි 👌👌👌
පොලිංතේ අඩෙි කොහෙන්ද බං මුන්ට මෙි අදහස් එන්නෙ සුපිරි ලකෝ😁😁
ela ela 💗🤟
කාලෙට ගැලෙපන වීඩියෝව සුපිරි පෝලීන්තේ
@@CKdiarios සබ් හිගන්නා 😂💔
@@user-zx3ns9ed9e 🙏👍😪
@mendez 👍
සුපිරි සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරි ජයවේවා
සුපිරියක්ම තමා හැමදාම වගේ මේකත්.
රටට වෙච්ච දෙයක්...polinthe සුපිරි නම...👍👍
සමාජ මෙහෙවරක යෙදෙන කොන්ද පණ ඇති youtube කාරයො❤️❤️❤️
හම්මෝ දැක්ක ගමන් ආවෙ 😋❤️
😀😀😀අම්මො රිදෙන්නම දුන්නා..කෙලවිල ඉන්න වෙලෙ කෙලවිච්ච විදිය දැනගෙන අතල් එකක් වත් ගන්න එපයි..තවත් සහන ලගඩිම 👍
පට්ට බන් සුපිරි කොල්ලො බන් එකෙන්ම☝ උබලට හරියන්ව අයෙ සුපිරි
ඒක සුපිරි ලකයි සිකයි ♥️
@Nimsara Creative Academy ok
හිට් එකම්ම තමා මේකත් ජය වේවා ලකා & සිකා
පට්ට තාත්විකයි රංගනය අයේ ඒකනම් සුපිරි.❤️❤️❤️❤️❤️❤️❤️
Niyamai.. wadinna kiyala thiyenawa.. 👍👍👍👍🔥❤️
Concept නම් මෙන්න concept ..creativity 100%
කොන්ද පන තියන සුපිරි ඩබලක්...💜💜..අනාගතේ වෙන්න තියන දේ සුපිරියටම කියනව.....😉
ගැම්මක් තමයි 😁🥰
අනිත් u tubersලට නැති කොන්දක් උබලට තියෙනවා.අනිත් උන්ගේ සද්දයක්වත් නෑ රටට මෙච්චර කෙල වෙලා තියෙද්දී.👏❤
ගැම්මක් හොදේ ♡♡
ඒක මරු
මෙන්න නියම කොන්ද පන තියෙන යූටියුබ් කාරයෝ..වෙන ඈයෝ පුම්බලා උඩ යවන්නේ නැතුව එක එකාට කඩේ යන්නේ නැතුව කාලීන ප්‍රශ්න රටට මෙහෙම හරි කියන එකම ඩබල..RESPECT BROOOOOS 😍😍😍😍🙏🙏🙏🙏
👍👍
සිරා කතාව🙂❤️🔥
ATHTHA BN
@@142samantha 🙏🙏
@@rush4718 thanks broo
කාලේට ගැලපෙන්න සුපිරියටම දෙනව ටොක්ක..එල එල සුපිරි
රිදෙනවා නමි මෙිටිකත් ඇති. රටට වෙලා තියෙන දේ දැනෙන්නට මෙටික සුපිරි ...👍👍👍👍👍👍👍👍👍👍👍👍👍.ජය ජය ජය ජය ජය .....
හරිම ලස්සනට කාලීන සත්‍යය ඉදිරිපත් කිරීමට සම්මානයක් දෙන්ඩ වටිනවා .
කියන්න තියෙන එක මූණටම කියලා තියෙනවා එදත් සුපිරි අදත් සුපිරි
ජයෙන් ජය ලකයි සිකයි
❤️❤️❤️
සුපිරියක් තමයි ලකායි සිකායි ගේ මෙම නිර්මාණය 1 මිලියන් ගන්න සූබ පතනවා... බූදූ සරණයි, දෙවි පිහිටායි...🙏🙏🙏❤️❤️❤️😍😍😍
❤️
මේකටනම් එකෙන්ම respect . වදින්න ඕන තැන් වලට හොදටම වදින්න දීල තියෙනව. Boom boom
මේ පාරනම් රිදෙන්නම දිලා තියෙන්නෙ😂 සුපිරියක් ඩබලටම ජය🙏💙
Karima siddiya 😂
හින්ට් ටිකනම් සුපිරි.ලකයි සිකයි ජය වේවා.👍🤟තවත් සහන ඉදිරියේදී 🤭
ටොක්කට ටොක්ක🤙
බුදුසරණයි .විකාර විඩියෝ කරන රටක දැන් සමාජයේ ඇස් පාදන විඩියෝ එකක්.නියමයි👍👍
ආයේ සුපිරියටම වැදෙන්න දීලා තියෙනවා අයියලා ජය වේවා😍
ඇත්ත ඇති සැටියෙන් මහත්වරුනී නෝනාවරුනි.. හැමදාමත් වගේ සුපිරියක් 💪💪❤
මෙහෙම හරි කනේ පාරක් ගහන එක ගොඩක් වටිනව.අහිංසක මිනිස්සු ඔක්කොම වෙනුවෙන්...😊❤️
අම්මෝ, ලස්සනයි ඒකනං. දීල තියෙනව නියමෙට විහිලුවෙන් හරි.
මේක very creative. Love this. ❤❤
සුපිරි හොදේ... 🤗🤗 දෙන්නම හොදට රඟ පානවා...👍
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
මේවා hints නෙමේ
Direct attacks 😂😎🔥
kill shots
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
දෙකට නැමෙන බියගුලු යූටියුබ් කරායන්ට වඩා රටේ කාලීන ප්‍රශ්න හරිම විදිහට හින්ට් එක කනටම ගහල තියන සුපිරිම වැඩ්ඩෝ 2න්නා... සමකරන්න බෑ කිසිම දාකවත්🤘🤘🤘❤️❤️😍🤣🤣පට්ටම පට්ට පහර
දීලා තියනව ඒක ඇඩෙන්නම. කාටවත් කඩේ නොයන පට්ටම සෙට් එකක්. තව මේ වගේ අර්ථවත් දේ කරන්නත් ජනතාවට හොද පණිවිඩයක් දෙන්නත් හොද නිර්මාණ කීරිමට ශක්තිය ධෛර්යය ලැබේවා. තව එකක් ඉදිරියේදී කරන්න ඔිනි දේ ගැනත් හොද නිර්මාණයක් කරන්න.....
ජය වේවා සෙට් එකටම
නීතීඥ අජිත් රෝහණ මහතා හිරු එකට මරු හින්ට් එකක් දීල තියෙන්නේ
th-cam.com/video/2qWsyXUQfyA/w-d-xo.html
කියන්න වචන නැ සුපිරි ❤️❤️❤️❤️
දෙන එක නන් දීල තියනව ඇට්ටි හැලෙන්න..සුපිරියක් තමා....ජය වේවා💗💗💗💗💗💗💗
ලංකාවේ නියම තත්වේ දීලා තියනවා නිකන් කනට ගැහුවා වගේ 😝😝😂😂😂
පට්ට සුපිරි හොදේ... 😁😁😁😁
මට පොඩ්ඩක් වෙලාව බලාගන්න බැරිද ලොකු අයියේ 🤣 අඩෝ දැන් ඉන්න අනාවැකි කියන උන් කැලේනෙ ආදරෙයි ආදරෙයි මෙහෙම හරි සමාජේ ප්‍රශ්න කතා කරන එක ගැන. යූටියුබ් එකත් උන්ගෙනම් මේකටත් කෙල කරනවාමයි අනිවාර්යයෙන්ම 🤣 ජය වේවා සෙට් එකටම...
හින්ට් ගහනෝ කනට ගහන්න වගේ.නියමයි ලකයි සිකයි.🇱🇰👊👊👌👍👍👍❤️❤❤️❤❤🇱🇰🇱🇰
Uj890jssfs uģù7fbhjjm
මේවා බලත්දි හිතෙනවා හරි මිනිස්සුගෙන් රට වැඩ ගන්නේ නෑ කියලා..මෙන්න නිර්මාණ... TV වල යන්නේ අමු ගොන් වැඩසටහන්නේ මේවා බලත්දි...☺️☺️ පට්ට මේක.😘
දෑකපු සුපිරිම වැඩක්..
කතාවේ රසට බ්ංදුවක්වත් හානී නොකර වෙළද දැන්ව්ම ගැහුවා... ජය
මේ පාර නම් දීලා තියෙනවා සෙට් එකටම බඩ යන්නම ලකයි and සිකයි...😁😁😁
සුපිරියක් තමා ඒකනම්....❤️❤️❤️
මෙන්න නියම කලාකරුවන් .කියන දේ නියමටම කියනවා. All the best
අම්මෝ 😁😍.. එතෙක් මෙතෙක් බිහිවුන සුපිරිම ඇඩ් එක.. ආසාවෙන් බැලුවෙ කනේ පාරවල් ටික..😁🤣😍😍❤️
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
සුපිරි... දීල තියෙනවා බඩ යන්නම... වැඩේ නම් නියමයි... ශුභ පැතුම්.. ඇඩ් එකක් උනත් උපරිම සාධාරණයක් කරනවා...
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
ඒකට නම් ඇඬුන හොඳේ. පට්ට සුපිරියි ඈ....
මේ පාරත් පහරක් ලස්සනට ලයින් එක දෙනවා...🌚🙈❤️ ආදරෙයි හැමෝටම...❤️❤️❤️
ලකයි සිකයි තමයි හොදටම කලේ😂😂🇱🇰😜❤
ලකයි සිකයි හැමදාම සුපිරියක් තමයි
අම්මෝ මරු වීඩියෝ එක කනට ගැහුවා වගේ සුපිරි ❤😎😇🤣🤣
සිකාගෙ ඇක්ටින් නම් මරු ✌️👌😇❤️
කපුටාස් හිට්ද ප්ලේන් 😂❤️
පෝලිංතේ...🤣🤣🤣🤣🤣
ලංකාවට තවත් ලස්සන නමක් ඒක..😁😁😁😁
😂😂😂😂
මේන් මේ වගේ කොන්ද පන ඇති නිර්මාණකරුවන් තවතවත් මේ මිහිමත බිහි වේවා
හිස පිරිමැද ටොකු ඇනීම
දුෂිත දේශපලකයන්ට පහර පිට පහර දෙන ඔබ දෙපලට හද පිරි ප්‍රනාමය.
කපුටාස් හිට් ද ප්ලේන් අම්මෝ 🤣🤣 සුපිරියක් 😍
තව හෙන විතරයි ගැහුවෙ නැත්තෙ මේ රටට 😁😁 මරු 👌 ජය වේවා දෙන්නටම.... ❤️😘😍
හිස පිරිමැද ටොකු ඇනීම😂😂😂😂 අම්මො ලකෝ සිකෝ පට්ට පාර ඈ...😂😂😂
රටට ආදර්ශමත් කතාවක් ජය වේවාජයවේවා ලකා අයියා sika මල්ලි ඇතුළු සියලු දෙනාටම ගොඩාක් ආසාවෙන් ගොඩක් සතුටින් balana කතාවක් හැමදාමත් ආදරේ සියලු දෙනාටම ජයවේවා ජයවේවා ජයවේවා සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා හැමදාමත් ආදරෙයි
මරේ මරු .... මරුවට මේ කාලේ දේශපාලන ගැන කියල තියනවා... කරපු උන්ට රිදෙන්න දීලා තියනවා ... 👍👍👍
වදින තැනට සුපිරියටම වදින්න මෙන්න බලනවානම් 😄😄
ලකා,,... සිකා 😄😄.....
ජය වේවා
ඒක නම් රිදෙන්නම දීලා තියෙන්නේ 🤣🤣🔫 ආදරෙයි ඈ 😁 ගැම්මක් තමා කොල්ලෝ 😎
මේකනම් සුපිරිම තමා😛 Guys
වදින තැන්වලට හෙනගැහුව වගේ🙉🙊🙈
වැඩේ පට්ට, හැමදාම සමාජෙට ඇත්ත කියන්න මේ දරන උත්සාහය මාරම පට්ටයි,උබලා උබලගේ සීමාවේ ඉදන් ලොකු වැඩක් කරනවා එක අපිට දැනෙනවා,සෝබන නැති උබලට ලොකු සීන් නැති අපි හැමදාම ආදරෙයි.
අම්මෝ ඒක නම් දීලා ඇඹරෙන්නම..නියමයි ලක්මාල් අයියේ.💪💪❤❤❤
Patta bn gammak thamai laka sika❤🎉
ඇත්තටම සුපිරි කොන්සෙප්ට් ඩයලොග්... ජයවේවා
ලකයි.. සිකයි.. මේ පාර නම් ඉතින් ආයි දිලා තියෙනවා..
සුපිරි පරි ඉතිරේන්න..
ජයවේවා..👍👍👍❤️❤️❤️
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
නියම කතාව ... අපේ සර් බැලුවොත් හික් ගෑවෙනවා.... කපුටාස්...🤣🤣🤣🤣 මරැ මරැ ජයවේවා .. මේ වගේ ඵ්වා දිගටම දෙන්න ...👌👌👌👌👌
අම්මෝ ඒ හින්ට් එක...seriously we are really proud of you two guys aa .excellent work you guys have done by yourself...keep it up broos...good luck...😂👍
සුපිරි අයියලා දෙන්න ඔනේ එක දිලා දොබෙන් යන්න ඇතුලේ ඉන්න ඔනේ උන් එලියේ එලියේ ඉන්න ඔනේ උන් ඇතුලේ😁😁😁😁
පට්ට සහෝ සෙට් එකම සුපිරියි🥰තවත් සුපිරි වැඩක්😌🙏
Ape paththatath awith sub 130 walata yanna sup ekak denna
අන්න මරු එලම එල.සුභ පැතුම් ඔයාලට.
790k 🔥gammak තමා ලකයි සිකයි ❤❤මෙතෙක් දුර ආවට පඩු na ජය වෙවා👍 දෙන්නට ම සුබපැතුම්😚😚 bros 🤙🤙🖐️✍️✍️
Ape paththatath enna
Superb Lakai Sikai one more for the current situation please. These are the most effective and creative ways to do the revaluation. Thanks 👏👏
Niyamai ✌️👍
මේක අපේ අර ජනාධිපති කියන එකා බලන්නෙ නැද්ද 🙈
😂😂😂👍
😌😌
මෑන්ව ටැග් කරලා fb share කරා 😁
ජනාධිපති මේක බලලා වැඩක් නෑ බන් මේක හොදට ආයේ බලපන් ජනාධිපති කිසිම දෙයක් දන්නේ නෑ වගේ ඌව ගානට සුද්ද කරලා තියෙන්නේ 😄
@@Uresh_Ruchika සිරා කතාව
දීලා තියෙනවා ඇඩෙන්නම. ඒක මරු 👌 අදාල උන්ට ඇස ගැටේවා.....
😂😂
උඹේ ඇස ගැටුනෙ, ඒ මදෑ
සුපිරිම ❤️
රටේ ඇත්ත තත්ත්වය 🙂
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
සුපිරී සෙට් එකටම ජයෙන් ජය ❤❤❤❤❤❤❤
Niyamatama dila thiyenawa 😄😄
පෝලිංතේ..😂😂
🇱🇰 ගැලපේන විඩියෝ එකක් 😄
ලකයි සිකයි එදත් අදත් සුපිරි ..😍🌸
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
මෙහ් පාරත් සුපිරියක් 😍🙈❤️
වීඩියෝ එක බලලා ඉදාම් 😂
එහ්මදහ්
ඒකනම් දීල තියනවා ඇඩෙන්නම. පට්ටම ලකා සිකා. 😂😂😂😂😂😂👍👍👍👍👍👍👍👍❤❤❤❤❤❤❤
අම්මෝ පට්ට ❤️
සුපිරියක් තමා ඒකනම්....❤️❤️❤️
දීල තියෙනව රිදෙන්නම .. සුපිරි තමා ඉතින්.. ❤️
Ape paththatath awith sub 130 walata yanna sup ekak denna
ගැම්මක් තමා ලකයි සිකයි ❤️
Ape paththatath awith sub 130 walata yanna sup ekak denna
ගැම්මක් තමයි ඇත්තටම මෙහෙම මිනිස්සුන්ට දෙයක් දෙන එක ආඩම්බරයි හදවතින්ම 😌👍👍
හොදටම කරලා...👌 මරු.....❤️🔥
මේක බලන දහවෙනි පාර විතර මේ ගහන හින්ට් ටික ගහ ගන්න කොන්දක් තිබුන එකම චැනල් එක පට්ට ආඩම්බරයක් දැනෙන්නෙ බලන වාරයක් පාසා 👉💪💪💪💪
කාලෝචිත නිර්මාණයක් අද කාලෙට එකෙන්ම ගැලපෙනවා අපිටත් ඕන මේ වගේ රජෙක්,
නීතීඥ අජිත් රෝහණ මහතා හිරු එකට මරු හින්ට් එකක් දීල තියෙන්නේ
th-cam.com/video/2qWsyXUQfyA/w-d-xo.html
ඒකනම් පට්ට...ලක අයියා ගිනි අවි සහා ගිනි කෙළි එකේ කරන චරිතෙත් මරු.මුලදිනම් තරහත් ගියා මුව ඉවරයක් කරලා දැම්මනම් ඉවරයි මුගෙ ඔළුව වැඩී කියලා..එකෙන්ද අයියා ක්ෂේත්රයට ආවෙ.එකෙත් හොද චරිතයක් කරනවා.ඔබට සහා සිකාට සදා ජය.....🙏🙏🙏
දාපු ගමන් ආවා❤💪
දේශපාලනේ සැබෑ යථාර්ථය එල බං උබල දෙන්න සුපිරි 👌👌👌
පොලිංතේ අඩෙි කොහෙන්ද බං මුන්ට මෙි අදහස් එන්නෙ සුපිරි ලකෝ😁😁
ela ela 💗🤟
කාලෙට ගැලෙපන වීඩියෝව සුපිරි පෝලීන්තේ
@@CKdiarios සබ් හිගන්නා 😂💔
@@user-zx3ns9ed9e 🙏👍😪
@mendez 👍
සුපිරි සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරි ජයවේවා
සුපිරියක්ම තමා හැමදාම වගේ මේකත්.
රටට වෙච්ච දෙයක්...polinthe සුපිරි නම...👍👍
සමාජ මෙහෙවරක යෙදෙන කොන්ද පණ ඇති youtube කාරයො❤️❤️❤️
හම්මෝ දැක්ක ගමන් ආවෙ 😋❤️
😀😀😀අම්මො රිදෙන්නම දුන්නා..කෙලවිල ඉන්න වෙලෙ කෙලවිච්ච විදිය දැනගෙන අතල් එකක් වත් ගන්න එපයි..තවත් සහන ලගඩිම 👍
පට්ට බන් සුපිරි කොල්ලො බන් එකෙන්ම☝ උබලට හරියන්ව අයෙ සුපිරි
ඒක සුපිරි ලකයි සිකයි ♥️
@Nimsara Creative Academy ok
හිට් එකම්ම තමා මේකත් ජය වේවා ලකා & සිකා
පට්ට තාත්විකයි රංගනය අයේ ඒකනම් සුපිරි.❤️❤️❤️❤️❤️❤️❤️
th-cam.com/video/_ljwkhhY7-Y/w-d-xo.html
aluth eka ahala balanna
Niyamai.. wadinna kiyala thiyenawa.. 👍👍👍👍🔥❤️
Concept නම් මෙන්න concept ..creativity 100%
කොන්ද පන තියන සුපිරි ඩබලක්...💜💜..
අනාගතේ වෙන්න තියන දේ සුපිරියටම කියනව.....😉