ඔව් මම අමන්දා. ඇමැන්ඩා නෙවෙයි. මමත් සාමාන්‍ය කෙනෙක් - එයා පොලීසියේ තමයි | Cafe R with DEARO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 428

  • @Naturerosaliya
    @Naturerosaliya ปีที่แล้ว +51

    Respectble decent gentlmen ...!! ❤🎉 පම්පෝරී අකිල ධනුද්ධරට වඩා සිය දහස් ගුණයක් හොදයි මේ මහත්තයා ...!! බොහොම වැදගත් විදිහට වචන හසුරවන වැදගත් මහත්මයෙක් !! ඩයස් මගත්මයා Appreciate to you ...! ❤
    සතුටින් ඉනුමැන දිවිය පුරාවට නිදුකින් මතු සැමදා ...!!
    ❤🎉

    • @ushithamadushan9559
      @ushithamadushan9559 ปีที่แล้ว +1

      එක නම් පවුලේ එන දෙයක්

    • @Wish472
      @Wish472 9 หลายเดือนก่อน

      ඇත්ත ❤

  • @ridmapilapitiya
    @ridmapilapitiya ปีที่แล้ว +313

    අමන්දා අක්කි කියන්නේ හරිම හිත හොද කරුණාවන්ත කෙනෙක් ❤❤❤❤❤❤❤

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว +32

      Thank you so much nanga❤️💝❤️🥹💐

    • @Pubudunadeesh
      @Pubudunadeesh ปีที่แล้ว +18

      ඔයා කියලා ත් වෙනසක් නෑ රිද්මා.. හැබැහින් නොදැක්කත් ඔයාගේ විඩියෝ වලින් තේරෙනවා ඔයත් ඒ වගේ කියලා ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya ปีที่แล้ว

      @@Pubudunadeesh 🥰🙏

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว

      @@Pubudunadeesh Oya hari❤️

    • @upekshimanilkamanilkadesil299
      @upekshimanilkamanilkadesil299 ปีที่แล้ว

      Ll❤❤❤m. Mm. Mmm.kkkkm

  • @digituotou9701
    @digituotou9701 13 วันที่ผ่านมา +3

    ජෝඩුව හොදට්ස්ම ගැලපෙනවා ඒ වගේම දෙන්නට දෙන්න අවබෝඩයෙන් ඉන්නව නම් ඉදිරියට සාර්තකයි අමන්ඩ්ගගෙ මහත්තයත් හරි අහින්සක කෙනෙක් වගේ පේනවා අනාග්ස්තේ පැහැදිලියි දෙපලට😊😊😊😊😊

  • @shamithd9367
    @shamithd9367 ปีที่แล้ว +67

    මේ girl කියන්නෙ ඇත්ත , කාලෙකට කලින් කොට්ටාව keells එකේදි තාත්තයි නන්ගියි එක්ක ඇවිල්ල ඉන්නව හමු වුනා , කිසිම ආඩම්බරකමක් නැතිව කතා කලා . තාත්තත් හරිම අහින්සක තාත්තා කෙනෙක් . ජීවිතේට හොද කෙනෙක් ලැබිල තියනව කියල හිතනව . ජීවිතේ සාර්තක වෙන්ඩ කියල පතනව . බොරු සෝබන නැතිව ලස්සනට සින්හල කතා කලා . ඉතාම ප්‍රසන්න interview එකක් .

  • @සංදීපනීමෙඩේරිගම
    @සංදීපනීමෙඩේරිගම ปีที่แล้ว +105

    හිතුවට වඩා ගොඩාක් වෙනස් කෙනෙක් නංගි ඔයා. මල්ලිත් හරිම කඩවසම්. සුන්දර ජීවිතයක් දෙන්නටම...♥️ රංගනට ඉල්ලීමක් තියනවා. ශිහාන්ගෙ වයිෆ් ගෙන්නන්නකො. එයාව දැකලම නැ ප්‍රොගැම්ස් වල

  • @secretsbeautytips2301
    @secretsbeautytips2301 ปีที่แล้ว +61

    අපිනම් දැන් අවුරුදු ගානකට කලින් විසුල අහස යට ඉදන් ම ඇමන්ඩගෙ ෆෑන් 😻 දැනට ලංකාවෙ ඉන්න නම්බර් one figure maintaining model . මන් හිතන්නැ එයාට අභියෝග කරන්න පුලුවන් නිරූපන ශිල්පිනියක් ඉන්නව ඇති කියල . India වල ඉන්න නිලියො figure maintain කරාට ලංකාවෙ අය ඒක කරනව අඩුයි නෙමෙ කරන්නැති තරම් . ඒත් amanda තමා ලංකාවෙ ඒ අභියෝගය ජයගත්‍තු එකම model actress ❤ wish u all the best ❤ තව දෙයක් දැන් දැන් තමා ලංකාවෙ මිනිස්සු modeling field එක ගැන දන්නෙ . ඉතින් හුග්ක් අය ඇදුමෙන් amandawa මනිනව සහ field එක ගැන් නොදන්න අය දෙන නිර්වචන care කරන්න එපා . Bad comments 5/6 ගැන හිතන්න එපා ඊට වැඩියෙන් ඔයාට ආදරෙ කරන අය දෙන ආදරයට ඒ අදහස් වලට ප්‍රතිචාර දක්වන්න සහ ඒව care කරන්න . Good luck akke aiye ❤

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว +7

      Anehhh❤️🥹🥹🥹💐 thank uuu so much!!! Mevage deval kiyaddi harima sathutui aththatama💝

    • @Hasinibole
      @Hasinibole ปีที่แล้ว +2

      Oshadi keyala tawa kenek inne.eyath nigameta maintain karannwa.tawa human errorss eke hetapu girl.e denntama babala idalath mara lassanyi

    • @secretsbeautytips2301
      @secretsbeautytips2301 ปีที่แล้ว

      @@Hasinibole ඔයා හරි

  • @menumenaka5573
    @menumenaka5573 ปีที่แล้ว +15

    ඩයස් අයියා & අමන්දා අක්කි මාරම නිහතමානී ආදරණීය කපල් එකක් ............ හැමදාටම සතුටින් ඉන්න.
    ඔයාලා ඇත්තටම ගැලපෙනවා.
    අයියා අක්කිට මාර ආදරෙයි
    හැමදාටම සතුටින් ඉන්න අක්කි ❤️❤️❤️❤️❤️❤️❤️

  • @amandasilvaonline
    @amandasilvaonline ปีที่แล้ว +143

    Thank you so much for a beautiful programme rangana aiya!!❤️❤️❤️💐🥰 and thanks everyone for beautiful comments and wishes 💝🥹

    • @AnushaDilshani-hs3nw
      @AnushaDilshani-hs3nw ปีที่แล้ว +4

      හරිම හොද කෙනෙක් ඔයා ඉදිරියටත් හැමදාම සතුටෙන් ඉන්න ආදරෙන් ඉන්න මහත්තයත් රටේ රෙස්පර්ට් ජොබ් එකක් කරන කෙනෙක් ❤️❤️❤️❤️

    • @priyankaperera9231
      @priyankaperera9231 ปีที่แล้ว +2

      ❤️❤️❤️💐💐💐💐💐

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 ปีที่แล้ว +18

    මොඩ්ල් කෙනෙක්නම් මෙයා වගේ වෙන්න ඕන..හරිම ලස්සනයු ඇය..

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 ปีที่แล้ว +70

    ඒ ආදරය හැමදාම රැකේවා සැරයටියෙන් යනෙන තුරා එකට ඉන්න ලැබේවා බුදු සරණයි ❤❤❤❤

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว +5

      Thank you so much🥹🥹🥹❤️💐

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      ​@@amandasilvaonlineඅක්කි ඔයා මේ කමෙන්ට් එකේ. ඔයා මට මතකයි ගොඩක් කාලෙකට කලින් හිරුනිකා ගෙ හස්බන්ඩ් එක්ක ටෙලිනාට්‍ය ක් රඟපෑවා නේද? මට ඒකේ නම මතක නෑ. ලස්සනයි ඒක❤

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 ปีที่แล้ว +24

    මේ ආදරය හැමදාම රැදෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරිම ආදරණීය යුවලක්. කතා බහ හරිම අව්‍යාජයි. බුදුසරණයි දෙන්නටම

    • @priyankaperera9231
      @priyankaperera9231 ปีที่แล้ว +2

      සුබ පැතුම් නව
      යුවලට💐💐💐💐💐. රංගන ඔයාත් වැඩ සටහන් හොදට කරනවා!!!! හැමෝටම තෙරුවන් සරණයි....සදා සතුටින් ඉන්න .... අන් අයගේ කතා අදාළ කර ගන්න ම එපා.

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว

      Thank you so much ❤️🥹💐

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว +1

      @@priyankaperera9231❤️🥹thank youuuu

    • @priyankaperera9231
      @priyankaperera9231 ปีที่แล้ว

      @@amandasilvaonline ❤️❤️❤️💐💐💐💐

  • @sudarshibandara4917
    @sudarshibandara4917 ปีที่แล้ว +6

    මං හරිම කැමති ආදරේ කෙනෙක් අමන්දා..එයා ගොඩක් ලස්සනයි හරිම ලස්සනට ෆිගර් එක මේන්ටේන් කරනවා...ආදරෙයි අමන්දා අක්කි...❤️❤️❤️❤️❤️

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +84

    ඇත්තම කියනවනම් පොලිසියේ හුගාක් අය දන්නේ නැහැ ගෑණු අයට ගරු කරලා කතා කරන්න වත් ඒ උනාට ඩයස් ගැන බොහොම සන්තෝසයි සුබ මංගලම් වාසනාවන්ත යුග දිවියකට සුබ පැතුම් සතුටින් බුදු සරණයි

    • @ශශිනි
      @ශශිනි ปีที่แล้ว +4

      දන්න පුක තමයි උබ පොලිසියේ අය බදින ගෑනු වාසනාවන්තයි..එයාලා හැමදේටම සහය දෙනවා පවුලට

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා ปีที่แล้ว +2

      උඹලා දැන් කොහොමද ගෑණුන්ට කතා කරන්ඩ කියන්නෙ😂

    • @ashadammi6524
      @ashadammi6524 ปีที่แล้ว +2

      Attatama policeye minissu katawat garu karane ne

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว +1

      Thank you so much ❤️🥹💐

    • @watson1212
      @watson1212 ปีที่แล้ว

      Policiya moktd bn ganunta witrai wenm salakanne 😂😂😂😂 uba pitaratakata ehem yannepa bariwelawath😂😂😂 americawe policiya gana poddk ytube eken wath blpn feminist nowi 😂😂😂 rata hadanna kathawa , feminist walin

  • @AnushaDilshani-hs3nw
    @AnushaDilshani-hs3nw ปีที่แล้ว +26

    බොහොම වැදගත් විදියට ඇදල ඇවිත් තියෙනවා මහත්තයත් කඩවසම් ලස්සනයි තේරම් අරන් ඉන්න දෙන්නෙක් හැමදාම ආදරෙන් ඉන්න දෙන්නටම බුදුසරණයි

  • @ajanisasmini2530
    @ajanisasmini2530 ปีที่แล้ว +13

    ඔයා නම් හරිම ෂෝක් අක්කියෙක්..❤❤මන් නම් හිතුවේ හරිම ආඩම්බරයි 😢 කියලා..හරිම ආදරණීය යි

  • @ලක්ශිකාමදුශානි
    @ලක්ශිකාමදුශානි ปีที่แล้ว +57

    සරල ජීවිතය ලොකුකමක් නැති ජීවිතය පට්ටයි අක්කි පන❤

  • @ApayeYaksaya
    @ApayeYaksaya ปีที่แล้ว +11

    Amanda's husband is lucky to hav a genuine down to earth humble woman just like our parents and grandparents generation.. she is a keeper.. dresses nicely and elegantly not flashy, not an attention seeker..

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว

      Thank you so much💕💐

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 11 หลายเดือนก่อน

      මට මතක හැටියට මෙතුමිය බ්‍රයන් පෙරේරා සමග විවාහ වී ඇමරිකාවේ ගියානේ මේ එයාද ?

  • @chiranthiwasana9897
    @chiranthiwasana9897 ปีที่แล้ว +19

    අනේ හරි වෙනස් මෙයා.මම හිතුවෙ හරි ආඩම්බර පොශ් කෙනෙක් කියලා.

  • @priyanthakumara4361
    @priyanthakumara4361 ปีที่แล้ว +34

    ඩයස් කියන්නෙ හරිම හොද පුද්ගලයෙක්. දෙන්නගෙ අනාගතය වාසනාවන්ත වේවා

  • @NimeshaLiyanage-cy5fo
    @NimeshaLiyanage-cy5fo ปีที่แล้ว +32

    200k congratulations ❤අමන්දා හරිම ලස්සනයි ❤

  • @deepthikumararaja2212
    @deepthikumararaja2212 2 หลายเดือนก่อน +1

    මමත් ඩයස් එකක් hrm එකේ වැඩ කලා. හොද කොල්ලෙක්. බුදු සරණයි දෙන්නටම

  • @THELifestyleDIARIES4673
    @THELifestyleDIARIES4673 ปีที่แล้ว +10

    අනෙ ලස්සනයි ගොඩක් ඒ දෙන්නා අක්කි නිකන් ශිවනයා එකෙ ශිවනයා වගෙ අයියා නිකන් රිතික් වගෙ ඒ දෙන්නා වගෙ මාත් merry කරන්න ඉන්න අයියා forces හරිම සරල දෙන්නෙක් congratulations akki

  • @ridmisathsarani5693
    @ridmisathsarani5693 ปีที่แล้ว +19

    හරිම සලරයි , හදවතින්ම කතා කරනවා දෙන්නම ♥

  • @vanishad3419
    @vanishad3419 ปีที่แล้ว +17

    දෙන්නටම අනාගතේට සුභ පතනවා ❤🙏

  • @dinukarunarathna6178
    @dinukarunarathna6178 ปีที่แล้ว +9

    ඒ recspt කරන විදියට මමත් ගරු කනවා ගොඩක් සුභ පතන දෙන්නටම හදවතින්ම

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +20

    රංගන මල්ලී වැඩ සටහන් ලස්සනයි ඇවීත් ඉන්න දෙන්නම ලස්සනයි ඡයවේවා බුදුසරනයි වීස්වයේ පීහිට ලැබේවා අදරේයි ඉස්තූතී 🙏🙏💐💐🎉🎉❤❤🌺🌺🌹🌹

  • @prabapraba3178
    @prabapraba3178 ปีที่แล้ว +13

    හැමදාම ඔහොම ඉන්න..ගෑනු ආදරේට ලෝබයි...❤❤❤❤

  • @p_i_g_g_g_y
    @p_i_g_g_g_y ปีที่แล้ว +58

    අමන්දා කිව්ව කතාවට මාත් එකගයි. ගෑනු ආසයි එහෙම. යන්න එපා මං ලගට වෙලා ඉන්න කියනවට. ❤

  • @thesewmi_444
    @thesewmi_444 ปีที่แล้ว +28

    අමන්දා අක්කි ඉන්දියන් ගර්ල් කෙනෙක් වගෙ හැමදම සතුටින් ඉන්න ❤❤බුදු සරනයි අක්කි අයියා..🥰

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare393 ปีที่แล้ว +5

    අනේ මන්දන්නෑ අමන්ද අක්කිට නං මං පිස්සු වැටිල ඉන්නෙ! 🥰 Love you both amanda akki and Dias ayya!❤

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว +1

      Thank uuuu❤️🙈🙈🙈🙈🙈💕

  • @Dahamichamodya55
    @Dahamichamodya55 ปีที่แล้ว +4

    ගොඩාක් ලස්සන කපල් එකක් ආස හිතුනා අක්කා ඔයා හිතන විදිහට ♥️beautiful couple🥰😘hama dama sathutin inn adarei😘

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k ปีที่แล้ว +7

    හැමදාම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනෙ හොඳේ❤

  • @madushahansani4842
    @madushahansani4842 ปีที่แล้ว +7

    Amanda oya hari නිහතමානී kellek❤❤❤ suba vivaha jiwithayak 😍😍

  • @nimavlogs3939
    @nimavlogs3939 ปีที่แล้ว +7

    Mr. Dias looks like Hemal Ranasinghe... His face cut.

  • @chandimaherath2907
    @chandimaherath2907 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි..හරියටම ගැලපෙනවා...❤❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +7

    අක්කියි අය්යායි දෙන්නම හරිම ලස්සනයි ...හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබේවා ❤✨️🌼💞🎀

  • @geethajayasundara627
    @geethajayasundara627 ปีที่แล้ว +36

    සැබැ ආදරය ජිවිතයේ පුරාවටම රස විදින්න .දෙන්නාටම බුදු සරනයි 🌷🌷🌷🌹🌹🌹❤

  • @sha-kg6tj
    @sha-kg6tj ปีที่แล้ว +18

    මගේ husbandපොලිසියේ එයා හරිම හොද කෙනෙක් අපි බැදලා අවුරැදු11 අපිට දරුවන්2 ඉන්නවා ඒත් අපි හරිම තෙරුම් ගැනිමෙන් ජිවත් වෙනවා ඔය දෙන්නට ජිවිත කාලෙම අපිට වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා❤

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว +1

      Aneh❤️💐 thank u so much🥹❤️

  • @gunawardanathilinikawshaly894
    @gunawardanathilinikawshaly894 7 หลายเดือนก่อน +1

    Godaaak adarei dennatama❤❤❤❤❤❤

  • @kalbag9729
    @kalbag9729 ปีที่แล้ว +5

    අද වැඩ සටහන ලස්සනයි රංගන බුදු සරනයි

  • @Mylifestyle9917
    @Mylifestyle9917 ปีที่แล้ว +16

    හැමදාම සතුටින් ඉන්න ❤ දෙන්නම හරිම ලස්සන couple එකක් ❤️

  • @DushmanthiBenaragama
    @DushmanthiBenaragama ปีที่แล้ว +3

    ❤ ආසම ලස්සන චරිතයක් ආදරෙයි අක්කි

  • @dilshasandanayake3057
    @dilshasandanayake3057 ปีที่แล้ว +8

    මන් හරිම කැමති දෙන්නෙක් හැමදාම සතුටින් ඉන්න ❤️❤️❤️

  • @AnjuTells
    @AnjuTells ปีที่แล้ว +5

    මේක හරි ලස්සන program එකක්..🥺❤️😇

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว

      🙈❤️❤️❤️❤️❤️❤️🥹

  • @diluwijewickrama
    @diluwijewickrama ปีที่แล้ว +19

    ඩයස් ayya man danne 2004 idan mathara class yaddi api ekata igena gatte. class eketh marama hoda ayya kenek. congratulations both of you.

  • @himalikumari2399
    @himalikumari2399 ปีที่แล้ว +4

    Harima nihathamani adaraniya couple ekak..🥰🥰suba pathanwa dennatama..hamadama sathutin inna..rangana aiya thankyou adarei oyatath❤❤

  • @dilinim76
    @dilinim76 ปีที่แล้ว +2

    ❤ awesome interview ...enjoyed every bit

  • @DianaFernandoyttguvhgcgtv
    @DianaFernandoyttguvhgcgtv ปีที่แล้ว +3

    Adaraya❤ arakshawa , gahanu lamayekge jeewite.
    Samahara pirimi kasaden passe venas venava.
    Gahaniya , tamange samiyagen parissam venna , mona taram vera daranawada , loke vishamai.
    Amanda" vasanawantiyak 🎉🎉

  • @indigomark401
    @indigomark401 ปีที่แล้ว +6

    Congratulations !!! Dennatama, mage husband police ye (udara) dayasge yaluwek, oya dennama shok ane, hamadama adaren inna ❤❤

  • @chamindaWijekoon-i4v
    @chamindaWijekoon-i4v ปีที่แล้ว +2

    ❤❤ආදරණීය චරිතයක්

  • @darshiybalasooriya2632
    @darshiybalasooriya2632 ปีที่แล้ว +4

    අනේ හරිම ආදරණීයයි දෙන්නම. ❤❤❤❤❤

  • @JanithaPeiris-yu8ls
    @JanithaPeiris-yu8ls 9 หลายเดือนก่อน

    Hi happy day. Remember R&S good luck 👍🏻

  • @RashmiThalpavidana-tn5ge
    @RashmiThalpavidana-tn5ge ปีที่แล้ว +3

    My favorite model amanda akki 💓

  • @achalaachala7742
    @achalaachala7742 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤ thathvika beluwa den aurudu 4k vithara ekanam marai oyala denna hemadama sathutin inna

  • @ChathuminiNimeshika-q3e
    @ChathuminiNimeshika-q3e 11 หลายเดือนก่อน +1

    Always be happy lovely couple ❤❤❤

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 ปีที่แล้ว +12

    දෙන්නම ආදරෙන් සතුටින් ලස්සනට ජීවත් වෙන්න....ආදරෙයි ❤️

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k ปีที่แล้ว +5

    ලස්සනයි අක්කියෝ❤ මන් ආසම චරිතයක් ❤ ආදරෙයි ❤❤

  • @rasikarathnayaka7431
    @rasikarathnayaka7431 ปีที่แล้ว +4

    Best Couple In The World❤

  • @BinuS441
    @BinuS441 ปีที่แล้ว +8

    හේමාල් අයියාත් වගේ ❤

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 ปีที่แล้ว +2

    Api pothata kalin hemadamath pita kawarene beluwe..akka oya nm mara shoi..mulu jeewithema adaren sathutin inna oni akkai ayyai❤

  • @diliniupeksha1938
    @diliniupeksha1938 ปีที่แล้ว +6

    Asama models ❤

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +8

    Oya chuttak Vidya balan wage 🥰 matanam penne😻dennatama wasanawanta anagatayak 💐 jayen jayama wewa 💞 Budu saranai 🌺

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว

      ❤️🙈🙈 Thank u so much❤️🙈🥹💐

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +2

    Jivithe ena badaka kamkatalu hamuwe nosali issarahata yanna shakthiya labewa❤ ekinekata udaw karagena jivithe godanaga gena hamadama adaren jivath wenna dennatama suba pathum🥰 Athtatama sathutui Amanda nangi❤️❤️❤️❤️

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +5

    Harima lassani akki. Hby akkita wada aiya lassani 🫣😙comment ekk daanko ❤😘

  • @dimuthukanchana6356
    @dimuthukanchana6356 ปีที่แล้ว +1

    Merunath mawa aran ynna: Harima lassanai e wachana. My fav model podi kale idanma ❤

    • @amandasilvaonline
      @amandasilvaonline 8 หลายเดือนก่อน

      Thank youu❤️💕🫶🫣

  • @Rps-d6o
    @Rps-d6o ปีที่แล้ว +18

    ලස්සනයි අමන්දා තෙරුවන් සරනයි සුබ පැතුම්..🎉🎉🎉💓💓💓💓🌹🌹🌹🌹

  • @chamodilakshani7568
    @chamodilakshani7568 ปีที่แล้ว +3

    Math akki wagema usai kettui..mth oya wage figure eka hdgnnwa..oya mara lassni anee❤❤ congratulations ❤❤❤ dennatama

  • @sandiyadesimon7928
    @sandiyadesimon7928 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ❤️❤️❤️

  • @Bravokitchen9968
    @Bravokitchen9968 ปีที่แล้ว +10

    They are beautiful together ❤

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 ปีที่แล้ว +8

    Oyala katha karanne aththmai kiyl therenw akki ❤ hamadama e adare e widiyt pawathiwaaa❤❤

  • @nisansalaskumarimuhandiram5477
    @nisansalaskumarimuhandiram5477 ปีที่แล้ว +7

    We are humans and problems will come and go but we have to understand and we have to believe each others god bless you both ❤❤❤

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 ปีที่แล้ว +13

    Amandage figure eka vagema skin colour ekath harima lassanai ..

  • @rithu.hazanjalee
    @rithu.hazanjalee ปีที่แล้ว +3

    Budusaranaii dennatama sathutin inna kiyala prarthana karanawa ❤️❤️

  • @SheshanFernando-t7k
    @SheshanFernando-t7k ปีที่แล้ว +4

    ආදරේ අමන්දා

  • @sachinthakarawita1192
    @sachinthakarawita1192 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤ Aneee you both perfect together ❤love it

  • @KumuduMadurangi
    @KumuduMadurangi ปีที่แล้ว +2

    Sathutin inna.budu saranai.!❤

  • @menakaekanayake4289
    @menakaekanayake4289 ปีที่แล้ว +2

    Congratulations hamadama sathutin inna ❤❤❤

  • @nivonlakshika8633
    @nivonlakshika8633 ปีที่แล้ว +3

    My favorite model❤ oya wage model kenek wenna asai

  • @HeroService-ec8kk
    @HeroService-ec8kk ปีที่แล้ว +14

    Amanda ada godak lassanai❤

  • @yashodhaakarsha9009
    @yashodhaakarsha9009 ปีที่แล้ว +3

    Dhanuka dilshan wage...amanda ge interview mn baluwa...harima hitha honda , minissu gana therum aragena inna kenek.kotata anda kiyala minissu baninawa kiyala godak modelsla,actorsla anith minissunta baninawa.eth meya minissunta ehema baninne na

  • @chamanikolabage6765
    @chamanikolabage6765 ปีที่แล้ว +2

    Attatama api kenekwa hariyata danne natiwa mukuthma hitanna hoda ne mn hituwema harima kruthima kenek kiyala eth ehema na kiyala ada terune harima satuti hamadama adaren satutin inna ❤

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว

      Thank uuu so much 🥹🥹🥹💕❤️🙈

  • @nethuamandha238
    @nethuamandha238 ปีที่แล้ว +2

    Ane shok ane amanda akk kth krnne hrim adren eyt hmbun adre gn ❤❤ hmdm oy widiht adren inn oni ❄💗

  • @kufallu4659
    @kufallu4659 ปีที่แล้ว +10

    රංගන අයියා අමන්දා ජයරත්න නංගිවත් ගෙන්න රැල්ල වෙරළට ආදරෙයි එකේ ප්‍රදාන රංගන ශිල්පිනිය ❤❤❤❤❤❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 ปีที่แล้ว +7

    Dennmgema voice marai🔥❤

  • @indranibalasooriya2041
    @indranibalasooriya2041 ปีที่แล้ว +8

    Ane oya lassanai skin 1th pahadili lassanai oyanam sudu wenna beheth cream gnna epa, pen nadda samahara niliyan models la pana pitin embam krala wage

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 ปีที่แล้ว +3

    Amaya wa th hawasa th lassana ta 1st time bridesmaid vidiya ta dakke eda

  • @VinodaniChathurika-bp7bz
    @VinodaniChathurika-bp7bz ปีที่แล้ว +3

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 ปีที่แล้ว +6

    හැමදාම සතුටින් ඉන්න ලැබේවා 💖💖හදවතින්ම උණුසුම් සුබ පැතුම් දෙදෙනාටම ❣️❣️

    • @amandasilvaonline
      @amandasilvaonline ปีที่แล้ว +2

      Thank you so much ❤️🥹💐

    • @ayeshanilmini1039
      @ayeshanilmini1039 ปีที่แล้ว +1

      @@amandasilvaonline U're most welcome ❣️❣️Always be happy & Take care 💖💖

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 ปีที่แล้ว +4

    ❤Godak Asawen baluwe.oyalage me lassana Adara kathawa.jayama wewa.. Subama suba mangalam.🇱🇰🙏🇮🇹☘️💐👏👏👍

  • @nimeshasewwandi3367
    @nimeshasewwandi3367 ปีที่แล้ว +2

    Waniga aiya godak sathutui oyala dakkama... sathutin inna hamadama

  • @msenerath2380
    @msenerath2380 ปีที่แล้ว +6

    Harima lassana wedasatahanak...🔥
    Anjalee methsara & pathum wimalaweera ❤️❤️ gennako..

  • @RanjaniPerera-wh4gp
    @RanjaniPerera-wh4gp ปีที่แล้ว +5

    Congratulations satutin inna hemadamath 🙏🙏💐💐

  • @happylife8064
    @happylife8064 ปีที่แล้ว +4

    God blessed you

  • @Upink200
    @Upink200 ปีที่แล้ว +10

    Happy wedded life both of you ❤ stay safe triple gem bless you 😍❤🎉

  • @nilminidahanakage29
    @nilminidahanakage29 ปีที่แล้ว +2

    Ane me dennawa hitha illana tharu program ekata ගෙන්නන්න කෝ

  • @MinuliWeerasekara-h9d
    @MinuliWeerasekara-h9d ปีที่แล้ว +5

    Lassanai rangana aiyye ada wede

  • @malshisenarathna1546
    @malshisenarathna1546 ปีที่แล้ว +21

    කටහඬ police කටහඬක් thama thiyenne

  • @Sriyalatha-ld4jz
    @Sriyalatha-ld4jz ปีที่แล้ว +2

    Mama e reality program eka baluwa eda e lassana police kolla dakka mata eda hithuna oyala denna machine kiyala hoda gamanak yanna

  • @nethzd
    @nethzd ปีที่แล้ว +2

    Very beautiful couple ❤

  • @Jeon9625
    @Jeon9625 ปีที่แล้ว +4

    My favourite couple ❤️❤️