ඔබේ ගෙවත්තේ ප්‍රධාන දොර ලගින් මේ මල් ගසක් අදම හිටවන්න | ලැබෙන ප්‍රතිපල ඔබට හිතා ගන්න බැරි වේවි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 83

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr 7 หลายเดือนก่อน +7

    ඔබතුමා ට බොහෝම ස්තුති ...ඔබව හැදු වැඩු දෙමව්පියන්ට බොහෝම pin....❤❤❤

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน +1

      ❤️❤️❤️

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 7 หลายเดือนก่อน +1

    ස්තුතියි .මහත්මයාණෙනි .. youTube එකේ එක්තරා මහත්මයෙක් කිව්වා වද ගෙවත්තේ වවන්න එපා කියලා . මගේ මිතුරියකගේ ගෙදර ඉතා ලස්සන වද වර්ග සිටවලා තිබුනා .. ඒ මෝඩි සියලුම වද වර්ග කපලා විනාශ කලා...ටවුන් හෝල් එකේ ඉදිරියේ ලස්සන මිදුලක් තියෙනවා ... ඒ මිදුලේ වැහි කාලය අල්ලලා විවිධ ලස්සන වද වර්ග ටිකක් හිටවන්න බලධාරින් නැහැ නේ අම්මපා.. අද එහෙම හිටවලා තිබුනා නම් කොච්චර චමත්කාර ජනකද හැබෑවටම ...තෙරුවන් සරණයි ඔබ තුමාට

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏❤️❤️

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 7 หลายเดือนก่อน +2

    ස්තූති ඔබතුමාට අපව දැනුවත් කලාට ❤

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      .👍❤️❤️❤️

    • @anushawasanthi2831
      @anushawasanthi2831 7 หลายเดือนก่อน

      බොහොම ඉස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරනයි ජයවේවා 🙏🌹👍👌

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි බොහොම පින් අපි දනුවත් කරනවා ට

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @PiyaniChandika
    @PiyaniChandika 6 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩක් පින් පොඩි දරුවන් ට දෙන්නෙ කොහොමද 🙏🙏💐

    • @apegedara-
      @apegedara-  4 หลายเดือนก่อน

      ඔබගේ අදහසට ස්තුති

  • @deepaperera8762
    @deepaperera8762 7 หลายเดือนก่อน +6

    නොදන්නා ගොඩක්.දේවල්
    දැන
    ගත්තා.ස්තුතිය ❤
    ස්තුතිය ❤❤❤❤

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @sirimaranasinghe6929
      @sirimaranasinghe6929 6 หลายเดือนก่อน

      That is fine if we can see your plants Doctor.

  • @MercyVijitha
    @MercyVijitha 7 หลายเดือนก่อน +2

    ඔබතුමා ට ගොඩක් ස්තුතිය මල් වේලන අයුරු ඉගෙන ගැනීමට නුවර ආයතනයක් තිබේ ද ඉගෙන ගැනීමට අවශ්‍යයි 🙏🙏

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

    • @rupawasanthi423
      @rupawasanthi423 7 หลายเดือนก่อน

      මටත් අවශ්‍යයි ඒ ගැන දැනගැනීමට

  • @ranjanisemaje2244
    @ranjanisemaje2244 7 หลายเดือนก่อน +1

    ඔබතුමාට තෙරුවන් සරණයි .🙏🙏🙏

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @Gayanika9746
    @Gayanika9746 7 หลายเดือนก่อน +2

    ස්තුති ඔබතුමාට 🙏

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @priyanthidesilva4204
    @priyanthidesilva4204 7 หลายเดือนก่อน +2

    Api damu me malata නාමය පොකුරු රතු මල ස්තුතියි ඔබට jasu phitay ❤️🙏

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. දෙදෙනාටම. බෙහෙවින්ම ස්තුතියි.. මහත්මයා. වඳ මල් හැම එකමද? පොකුරු වඳ මල්ද නැත්නම් වැටවල්වලට හදන වඳ මලද. ඔය වගේම වටිනවා නේද නීල් කටරොඵ මල්..

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      .🙏🙏🙏

  • @sriyalathashutani426
    @sriyalathashutani426 4 หลายเดือนก่อน

    වද මල් කියන්නෙ පොකුරු වද මල් මගේ ගෙදර තියෙනවා ගමේ ම්නිසුන් ගහක් කඩාගෙන යන්නේ හොඳ බෙහෙත් ක් අපේ අම්මා අපි පොඩ් කලෙ දි අපට දෙන්නේ ❤❤❤❤❤❤

    • @apegedara-
      @apegedara-  3 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @SarathNandasiri-q1o
    @SarathNandasiri-q1o 7 หลายเดือนก่อน +1

    "හොද මල් .... කියල න
    ම දාමමුද.. ස්තූතියි ඔබ තුමාට.

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @mangalikawaligama7786
    @mangalikawaligama7786 7 หลายเดือนก่อน +3

    ❤ඔඛ තුම හැමදාම මොනවා කිවුවන් නොමබර් එකක්වන කියන්නො නැතුව ඔබ කොහොනද හෙයන්නො

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน +1

      .🙏🙏🙏

  • @RanjithSamarawikrama
    @RanjithSamarawikrama 6 หลายเดือนก่อน

    New name is Good flower. Iam like.

  • @rupawasanthi423
    @rupawasanthi423 7 หลายเดือนก่อน

    කොහොමද ඒ ආයතන සම්බන්ද කරගන්නෙ.....මා ලග වදමල් වර්ග ගොඩක් තියනව....පාට වර්ග.....කරුනාකර පිලිතුරු දෙන්න

  • @champikasamaranayake2459
    @champikasamaranayake2459 7 หลายเดือนก่อน +1

    sansaravaria , ස්නේක්
    පොයිසන් ශාකය විශ වන්නේ ආහාරයට ගැනීමෙන් ද?
    sansaria ශාකය විශ වායුව
    ආව ශෝශනයකර
    . දිවා රාත්‍රි ඔක්ෂිජන් වායුව
    පිට කරන බව දැනුවත් කර
    ඇත එය සත්‍ය නොවේ ද?

  • @gkdskapgu7461
    @gkdskapgu7461 7 หลายเดือนก่อน +4

    වදමල් ගසක් හිටවන්න. වදමල් ඉතා ගුනයි. විඩියොවේ 1.10 දුරදි

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏❤️❤️❤️

  • @LakshmanPerera-p2u
    @LakshmanPerera-p2u 7 หลายเดือนก่อน

    මේවා වර්ග කීපයක් තියෙනවා ..
    සුදුසු වර්ගය පෙන්වනවානම් ස්තූති වන්ත.වෙනවා

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 7 หลายเดือนก่อน +3

    ❤මම❤ජයන්තී❤❤

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 7 หลายเดือนก่อน +1

    මගේ මිදුලෙ ඉදිරිපසින් වවා තියේ

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @Pmalawathi
      @Pmalawathi 6 หลายเดือนก่อน

      Api wadaara mala yai thabamu isthuti

  • @kumariguruge5176
    @kumariguruge5176 7 หลายเดือนก่อน +2

    පොකුරැ මල් කියල දාමු නේද සර්

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏❤️

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 7 หลายเดือนก่อน

    Pokuru wada mal danawa bonna daruwan nati ayata godak hodai

  • @island48
    @island48 7 หลายเดือนก่อน +1

    පොකුරු වද මල් ද?

  • @janakaisuru8597
    @janakaisuru8597 7 หลายเดือนก่อน +1

    මෙි වද මල සෙමට හොඳයිද කොහොමද හදාගෙන බිමට පාවිච්චි කරන්නේ .

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

    • @SunethraWithana
      @SunethraWithana 5 หลายเดือนก่อน

      16:31 ​@@apegedara-

    • @SunethraWithana
      @SunethraWithana 5 หลายเดือนก่อน

      16:31 ​@@apegedara-

  • @ishinirupasinghe8629
    @ishinirupasinghe8629 7 หลายเดือนก่อน

    වදමල් කියන්නේ පොකුරු වද ද නැත්නම් පෙති පහේ එක ද 🙏 video එකට

  • @rohinimallika9106
    @rohinimallika9106 7 หลายเดือนก่อน

    Wadha,Mall,Kiyanne,Pokuru
    Rathu,Pata,Mallda,Nethi,Nam
    ,pata,Pata,Thiben,Loku,Pethi
    Thibena,Mallda,Rupa,Ramu
    Sahitawa,Wisthara,Karanawa
    Nam,Therum,Ganimata,Paha
    Sui,,Obathumata,Bohoma,Pin
    Mewani,Dewal,Samajayata
    Pehadili,Kara,Denawata,💐🏵️

  • @priyanthimanel9799
    @priyanthimanel9799 7 หลายเดือนก่อน +1

    මහත්මයා වදමල් පැලයක් ලබාගන්නේ කෙසෙද.

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 หลายเดือนก่อน

    mahath mayanani vada malata pethi5he malata sapaththu mal kiya kiyanava

  • @PraneethaChandani-di3mb
    @PraneethaChandani-di3mb 7 หลายเดือนก่อน

    Me pokhru wada Mata Grenada kiyanne ane danna kenek kiyannako Oba tumanla depalatama godaak stu

  • @jayanthisamakumari7510
    @jayanthisamakumari7510 7 หลายเดือนก่อน

    ratu wada mal vitarada bat akata danna puluwan

  • @cailyphotos
    @cailyphotos 7 หลายเดือนก่อน

    පෙති වද තමා නියම වද මල

  • @preshathbuddika3695
    @preshathbuddika3695 7 หลายเดือนก่อน

    වෙද මහත්තයෝ මගෙ දුවලා දෙන්නම සෙම රෝගයෙන් පීඩා විදිනවා.දෙන්නටම හතිය.වද මල කොහෙමද ඖෂධ යක් විදියට දෙන්නේ.වයස 4 සහ 8යි.මට පැහැදිලි කරන්න.ඔබ තුමාට ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujithaSoysa
    @SujithaSoysa 7 หลายเดือนก่อน +1

    ❤❤❤🙏🏼🙏🏼🙏🏼🇱🇰

  • @kalanijayakodyjayakodi
    @kalanijayakodyjayakodi 7 หลายเดือนก่อน +1

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏❤️❤️

  • @kumariguruge5176
    @kumariguruge5176 7 หลายเดือนก่อน +1

    වෙද මල්. කියන නම හොදයි නේද❤

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @lathaudagedara2749
    @lathaudagedara2749 7 หลายเดือนก่อน +1

    රතු වද එක විතරද ⁣ වටිනාකම තියෙන්නේ

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏❤️❤️❤️

  • @shiranifernando1945
    @shiranifernando1945 7 หลายเดือนก่อน +1

    මේව හැමදාම බිව්වට කමක් නැද්ද?

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน +1

      🙏🙏🙏😁

  • @Hasinil00
    @Hasinil00 7 หลายเดือนก่อน +1

    Mageth idamaktiyei mata contac number ekak dendako

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @JeewanJeewan-c9d
    @JeewanJeewan-c9d 7 หลายเดือนก่อน +1

    🎉

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      .🙏🙏🙏🙏

  • @cailyphotos
    @cailyphotos 7 หลายเดือนก่อน

    සහතික ඇත්ත හැම තැනම තියෙන්නෙ වැහි වැහල ඔය.යූ ටියුබ් වල කියන ඒව කවදාවත් වෙන්නෙ නැ කෝටිපතියො වෙනවලු ..පට්ට හොරු ජෝතිශය

  • @priyanganisiriwardanage3480
    @priyanganisiriwardanage3480 7 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲👍🇱🇰😇

  • @PraviPravishta
    @PraviPravishta 7 หลายเดือนก่อน

    සපත්තු මල කියල කියනව නේද

  • @ShemaBaba
    @ShemaBaba 7 หลายเดือนก่อน +1

    Rathukomali

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 7 หลายเดือนก่อน

    🪷🪷🪷🪷🙏🙏🙏

  • @SanjayaKumara-t8g
    @SanjayaKumara-t8g 7 หลายเดือนก่อน +2

    Sthu the

    • @apegedara-
      @apegedara-  7 หลายเดือนก่อน

      🙏🙏🙏🙏