"හැමදාම උදේට ඇහැරුණ ගමන් මේ බලගතු පිරිත කියන්න" කවදාවත් වරදින්නේ නැහැ | ජිවිතයම ගොඩ ගිහින් නවතින්නේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025
  • Kumara Weda Mahaththa
    🔴ජලනන්දන පිරිතේ බලයෙන් ගෙදරක සියලු අමනුෂ්‍ය දෝෂ ඉවත් කරන ක්‍රමය
    🔴"හැමදාම උදේට ඇහැරුණ ගමන් මේ බලගතු පිරිත කියන්න" කවදාවත් වරදින්නේ නැහැ | ජිවිතයම ගොඩ ගිහින් නවතින්නේ
    🔴සත පහක් වත් වියදම් නොවී තමන්ටම ඇස් වහ කට වහ පුච්චගන්න සරල ක්‍රමයක් | සතියක් කරලා බලන්න වෙනස දැනේවි!
    කලින් වැඩසටහන් මෙන්න🙏🙏
    🔴හැමදාම උදේ ඇහැරුණ ගමන් මේ දේ කරන්න බලගතු රහසක් "බලන් ඉද්දි දියුණු වෙනවා. කෝටිපතියෙක් වෙලා නවතින්නේ "
    🔴බලගතු රහසක්, බලන් ඉද්දි දියුණු වෙනවා. කෝටිපතියෙක් වෙලා නවතින්නේ
    Kumara Weda Mahaththa
    👉🏼Meegalewa - kumara weda mahaththaya ( කුමාර වෙද මහතා)
    👉🏼076 453 4675
    👉🏼074 290 2655
    👉🏼076 888 5095
    👉🏼අංක 11,ලස්සන ගම,පන්සල පාර,මීගලෑව නගරය,ගල්ගමුව
    රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න
    වංචා සහගත පුද්ගලයින් බහුලව සිටින බැවින්, ඔබේ විශ්වාසය තහවුරු කරගැනීමෙන් පසුව පමණක් මුදල් ගනුදෙනු සිදු කරන්න. රැවිටිලි වලට හසුවී ඔබේ මුදලත් කාලයත් නාස්ති කරගන්න එපා!!
    Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating!!
    Our Social Media:
    LIKE Us : / welawalk
    Visit :
    No copyright infringement intended. Fair use.
    Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research.
    #welawa #predictions #kumara_weda_mahatha

ความคิดเห็น • 336

  • @padmawijesekara9164
    @padmawijesekara9164 2 ปีที่แล้ว +25

    මමත් ගියා ධම්මික මහත්මයා ta call කරලා ගියොත් ගොඩක් පහසුවක් තියෙනවා .

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 ปีที่แล้ว +16

    ඔබතුමා වැනි වෙද මහතෙකු⁣ගෙන් අසරණ ජනතාවට සිදු වෙන සේවාව අගය කල යුතුයි , ඔබතුමා ගෙ මහන්සිය ඇස් වලින් පේනවා, තව දුරටත් මෙි සේවාව කරගෙන යෑමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,තෙරැවන් සරණයි !!!

  • @malikajayalath3036
    @malikajayalath3036 2 ปีที่แล้ว +8

    තෙරුවන්සරනයි පින්වත් කුමාර මහතාට .නිවේදිකා මහත්මියටත් තෙරුවන්සරනයි .

  • @thamarakumarasinghe1395
    @thamarakumarasinghe1395 7 หลายเดือนก่อน +4

    ජාතියේ පිනට පහල වූරත්තරන් වෙදමහත්තයෙක්.දීර්ඝායුශ ලැබේවා !!!

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว +11

    බොහොම ස්තුති ඔබතුමාට ආයුෂ බොහෝ වේවා සම්මා සම්බුදු සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 2 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබ තුමාට නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයත් ලැබේවා

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏

  • @kalyaniperera7284
    @kalyaniperera7284 2 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ දෙවල් මම නිතරම පිලි පදින කෙනෙක් ගොඩක් පිහිට තියනවා ඔබ තුමාට බුදු සරනය්

  • @devikaweerawarna3322
    @devikaweerawarna3322 2 ปีที่แล้ว +6

    මම ඕනේම වැඩසටහනක බලන්නේ කමෙන්ට් කිසිම කෙනෙක් මෙතුමාට පිං දිහා ස්තුතියි කියලා සෙත් ප්‍රාර්ථනා කරලා ඇරෙන්න කිසිම කෙනෙක් කිසිම දෙයක් කියලා නෑ මම වැඩසටහන් ගොඩාක් බැලුවා මට මෙතුමා මුණ ගැහිලා මගේ ප්‍රශ්න ගැටළු කියාගෙන පිහිට ආශිර්වාදය ලබාගන්න යන්න අනේ දෙවියනේ මට සියළුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කියලා මම හැම තප්පරයක් තප්පරයක් ගානේ ප්‍රාර්ථනා කරනවා ඒ වගේම කුමාර වෙද මහත්තයාට නිදුක් නිරෝගී වේවා දීර්ඝ ආයූෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @janakipiyasinghe2264
    @janakipiyasinghe2264 2 ปีที่แล้ว

    ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි භැමදෙනාටම තෙරුවන් සරණයි

  • @shehandilshanka6492
    @shehandilshanka6492 2 ปีที่แล้ว +13

    තෙරුවන් සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි වෙද මහත්තයාට

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 7 หลายเดือนก่อน

      Mahumawahasamahanseseya,,nobala,,menesunta,karana,,mahayaya,,haremaprasansaneyai,,yahapahakma,,wawa

  • @wrajapakse4717
    @wrajapakse4717 2 ปีที่แล้ว +4

    බුදුසරණයි වෙද මහත්තයාට සියලු දෙවියන්ගේ පිහිටයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @jandrajandra5712
    @jandrajandra5712 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏❤

  • @sriyanisriyani1761
    @sriyanisriyani1761 ปีที่แล้ว +1

    Oba thumata godak pin.mamath oba thuma kiyala dun wath piliweth karanawa.a dewalwalin godak pihita thiyanawa.budu saranai oba thuman athulu siyalu denatama.

  • @RenukaRanuka-o6x
    @RenukaRanuka-o6x ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරනයි!!

  • @niranjalakumari8371
    @niranjalakumari8371 ปีที่แล้ว

    Theruvan saranai.godak pin oba thumata.

  • @dayanikumari4507
    @dayanikumari4507 2 ปีที่แล้ว +4

    වෙද මහත්තයා අැතථ සියථ දෙනාටම තෙරුවන් සරණයි ....දෙවි පිහිටයි..

  • @NadeejaThanura
    @NadeejaThanura ปีที่แล้ว +2

    මම මෙච්චර කාලයක් කමෙන්ට් දාලා නැතත් කුමාර වෙද මහතාගෙ හැම වීඩියෝ බලන කෙනෙක්.හිටියට වඩා හිතට මම දැන් සැනසිල්ලෙන් ඉන්නවා

  • @suramyarathnamali8216
    @suramyarathnamali8216 ปีที่แล้ว

    Bohomathma sthuthi oba depalata theruwan saranai.....!!

  • @anomaliyanage3634
    @anomaliyanage3634 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @iranganisagarika4389
    @iranganisagarika4389 2 ปีที่แล้ว +11

    පව් මහන්සිය බේරෙනවා ඇස් දෙකෙන් ,ඔබතමාට තෙරැවන් සරණයි .

  • @තුෂාරිතුෂාරි-ඛ4ර
    @තුෂාරිතුෂාරි-ඛ4ර 2 ปีที่แล้ว

    ඔබතුමාට.තෙරැවන්සරණයි.දෙවිපිහිටයි.

  • @dggagunathilaka-rw7fo
    @dggagunathilaka-rw7fo ปีที่แล้ว

    Bohoma isthuthi. weda mahath age hadunwadima sarthaka a wewa budusaranai

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 ปีที่แล้ว

    ස්තුතිය් තෙරුවන් සරණය් දෙවි පිහිටය්

  • @sumithasanka4993
    @sumithasanka4993 2 ปีที่แล้ว +8

    Veda මහත්මයා hariyatama වැඩ karana කෙනෙක් ..බුදු සරණයි kumara veda mahathata...🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 ปีที่แล้ว +5

    වෙද මහත්මයා මගේ සහෝදරයා රොද පුටුවෙන් යන්නේ ඔහු සුවපත් කරන්න පුලුවන් කියා මගේ දැඩ් ව්ශ්වාස යක් තියනවා ඔහු ඔබතුමා ලගට එක්ක එන්න මා ඇතුළු පවුලේ අයට හැකි වේවා .ආශිර්වාදයක් කරන්න මහත්මයා ඔහුට සනීප වේවා කියා නම ශ්‍රියන්ත ඉන්දික.ස්තුතිය් පින් සිදුවේවා

  • @dulminividyarathna9441
    @dulminividyarathna9441 2 ปีที่แล้ว +1

    Kumara weda mahatata dirgau lebewa

  • @namalienamalie1566
    @namalienamalie1566 2 ปีที่แล้ว +7

    කුමාර .වෙදමහත්මය.බැහැදකින්න.බොහොම .බලාපොරොත්තුවෙන්.ඉන්නවා .විස්වයේ .ආශිර්වාදයයෙන්.ඉක්මණින්ම.ලැබෙිවා .කුමාර .වෙදමහත්මයට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි .

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @seelawanniaracchi2213
      @seelawanniaracchi2213 2 ปีที่แล้ว

      Teruwan Saranai dedenatama

  • @Niluka-cm3ce
    @Niluka-cm3ce ปีที่แล้ว

    Budu saranI

  • @dinakshi-gs2jl
    @dinakshi-gs2jl 7 หลายเดือนก่อน +1

    Kumara wedamahathata me sasarin ethera wimata kusal sakthiya sampoorna wewa

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤

  • @anjanaabeysinghe7282
    @anjanaabeysinghe7282 8 หลายเดือนก่อน

    Matath oba thuma munagahena enna wasanawa labewa oba thumata budu saranai

    • @Welawa
      @Welawa  8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

    • @Welawa
      @Welawa  8 หลายเดือนก่อน

      🙏🙏🙏🙏❤️

  • @rohenypuspalata2160
    @rohenypuspalata2160 2 ปีที่แล้ว +7

    🙏🙏🙏සියලු සත්වයෝ සුවපත් වෙත්වා. 🙏🙏🙏

  • @damai4603
    @damai4603 2 ปีที่แล้ว +9

    උතුම් මිනිස්සු මුන ගස්වන්නෙ මොන විදියකින් හො ධයිවයෙ හාස්කමකින් තෙරැවන් සරනයි මහා බද්‍ර්‍රරකාලි මැනියට මෙ පින් අනු මොදන් වෙත්වා 🙏🙏🙏

  • @Isiyaonline1
    @Isiyaonline1 2 ปีที่แล้ว +13

    අපිත් ගියා ඊයේ කුමාර වෙද මහත්තයා හමුවීමට එතුමා හරිම හොඳයි කුරුණෑගලට ගිහිං ගල්ගමුවට ගිහිං මිගලැවට යන්න පුළුවන් .ඔබතුමාට තෙරුවන් සරණයි!:සියලු සත්වයො සුවපත් වෙත්ව!.

    • @rrherathrrherath4459
      @rrherathrrherath4459 2 ปีที่แล้ว

      Man call kara me dawasstikema .wedamahaththaya ansar karanne.gallgamuwata gihin kohenda bahinna.mi gelawata gihin kohenda bahinna

    • @inokasamli4398
      @inokasamli4398 2 ปีที่แล้ว

      Hariyatama yana vidihai bahinna ona tanai eya wada karana dawas kiyanna puluwanda monawada aran yanna ona e wage dewal pin wenawa mehema Ahauwe dan tiyena artiketh ekka danagena yana taramata hodaine ekai ahauwe teruwansaranai

    • @kumaruchandrika
      @kumaruchandrika 2 ปีที่แล้ว

      @@rrherathrrherath4459 .

    • @kumaridissanayake8755
      @kumaridissanayake8755 ปีที่แล้ว

      Mata harima kardrai.

    • @Unkown-sl
      @Unkown-sl 7 หลายเดือนก่อน

      keenadara blnnn keeyk gththd mhththmaya

  • @kukumari5258
    @kukumari5258 2 ปีที่แล้ว

    Math kipa watawakma gatha mama rata inne eth සම්බන්ධ kara ganna beri una kipa wathwakma gattha බුදු saranai දෙවි පිහිටයි ඔබ තුමාta

  • @NilminiAmarasinha-f3h
    @NilminiAmarasinha-f3h 5 หลายเดือนก่อน

    Kumara veda mathata theruwan sarani

  • @amitsumana1214
    @amitsumana1214 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට සිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @සත්සර-භ2ට
    @සත්සර-භ2ට ปีที่แล้ว +1

    ජල නන්දන පිරිත සහ ජල නන්දන දැහැන යන දෙකෙහි වෙනස්කම් තියෙද මහත්තයා ....භාවිතා කල යුත්තේ කුමක්ද පහදා දෙන්න බෙහෙවින් පින් ඔබ තුමාට...

    • @daham1920
      @daham1920 10 หลายเดือนก่อน +1

      තියෙනවා

  • @lalithameewala163
    @lalithameewala163 2 ปีที่แล้ว +5

    මගෙත් එකම බලාපොරොත්තුව එතුමාව මුණ ගැසිම තමයි. ඉතාමත් කරැණාවන්ත ,භක්තියෙන් වැඩ ⁣කරන වෙද දරැවෙක්.තෙරැවන් සරණයි !ඔබ තුමාට 🙏🙏🙏

  • @sudangidayani5580
    @sudangidayani5580 2 ปีที่แล้ว +1

    Teruwan සරණයි ඔබ tumata

  • @kelumwijesingha8286
    @kelumwijesingha8286 2 ปีที่แล้ว

    Weda mahaththaya ta godak pin .mewani dewal kiyala denawata

  • @RamaniPiris-gm8ko
    @RamaniPiris-gm8ko ปีที่แล้ว

    අනේ මමත් කැමතියි ඔබතුමා මුන ගැහෙන්න

  • @dayanikumari4507
    @dayanikumari4507 2 ปีที่แล้ว +3

    වෙදමහත්තයා අැතුඵ කාර්ය්‍යමණ්ඩලයට තෙරුවන් සරණයි දෙවි පිහිටයි....අසරණ අයට කරුණාවන්තකම හා උපකාර කරණවාට ඉතාම අවංකවමයි එය කරන්ෙන්.. එය සත්‍යක්මයි..

  • @NadeekaMarasingha-qm2ln
    @NadeekaMarasingha-qm2ln 21 วันที่ผ่านมา

    මම නම් මෙතනට ගියා.මේ වීඩීයෝවෙ පේනවටත් වඩා සුන්දර තැනක්. ඔයාලට මේ පේන්නෙ යන්තර දාන තැන.ඔයාලා මෙතනට යනවා නම් මල් හඳුන්කූරු තෙල් එහෙම අරන් යන්න. බුදුරජාණන් වහන්සේගේ, කතරගම,විෂ්ණු, ශිව,ගණ දෙවි, ගම්භාර, යන දෙවිවරුන්ගේ හා දුර්ගා හා ලක්ෂ්මි මෑණියන්ගේ ලොකු පිලිම නෙලලා තිබෙනවා. ඒවා වන්දනා කරන්න පුලුවන්. හරිම පිලිවෙලයි.යන්න ගිහින් බලන්න. හිත නිවෙනවා. නොගිහින් බොරු දාන්න එපා.

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 ปีที่แล้ว

    Sthuthi oba depalata theruvan saranai

  • @nalinnissanka5192
    @nalinnissanka5192 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔබතුමාට

  • @nandunjayawardhana8960
    @nandunjayawardhana8960 2 ปีที่แล้ว +4

    වීඩියෝ වල කතාකරනවා වගේම හොඳ මහත්මයෙක්.තෙරුවන් සරනයි !

  • @pabasaramunasinghe4150
    @pabasaramunasinghe4150 2 ปีที่แล้ว

    Bohoma pin kumara wethamahathata obathumiyatath pin

  • @swarnaparanavithana7427
    @swarnaparanavithana7427 2 ปีที่แล้ว

    මම දස දිසා පිරිත කියලා ඇස් වහ කටවහ ට මතුරුවා. ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබුනා බුදු සරණයි

    • @ssb1918
      @ssb1918 2 ปีที่แล้ว

      Kohomada maranne vedio eka kavada gihipu ekada please replay

  • @raniari6013
    @raniari6013 2 ปีที่แล้ว

    Theruwam saranai devi pihitai obathumata bohoma stthuthi bohoma pin deerga ayusha wewea

  • @sunithagamage9764
    @sunithagamage9764 2 ปีที่แล้ว +3

    තෙරුවන්සරනයි ඔබතුමාට

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 ปีที่แล้ว

    මහත්මයාණනි තාමත් ඵන්න බැරිඋනා.ඔබතුමා බලන්න.නමු ත් නිතරම වැඩසටහන් බලනවා.ඔබ තුමාට තෙරුවන් සරණයි ග්ලැඩිස් අම්ම

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 2 ปีที่แล้ว +3

    වෙද මහතාට තුනුරුවන්ගෙ පිහිටයි පත්තිනි අම්මාගෙ පිහිටයි තව තවත් මිනිස්සුන්ට උපකාර කිරිමට විශ්වයෙ ආසිර්වාද ලැබේවා

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว +1

      🙏🙏🙏

  • @wasanthadasanayaka4838
    @wasanthadasanayaka4838 2 ปีที่แล้ว

    Theruwansaranai sakthiya darya labewa

  • @rohanherath5648
    @rohanherath5648 2 ปีที่แล้ว +1

    අනෙ මම කිහිප වතාවක්ම උත්සහ දැරුවා සමිබන්ධ කර ගන්න,නමුත් තාම අපහසු වුනා,තව දුරටත් උත්සහ කරනවා සමිබන්ධ කර ගන්න අනෙ වෙද මහත්තයා වරදක් වුවා නමි සමාව භජනය කරනවා කොහොම හරි එක් වතාවක් සමිබන්ධ කරලා දෙන්න කියන ඉල්ලිම් කරනවා .
    බොහොම පින්
    ඔබ තුමාට තවතවත් දෙව් ආශිරිවාදය ලැබෙනවා ශ්‍රිලංකා වාසි සුවහසක් දෙනා සුවපත් කිරිම සදහා.
    තෙරුවන් සරණයි....

  • @lata1597
    @lata1597 2 ปีที่แล้ว

    Godak sthuthi weda mahathata

  • @malkanthikumari6921
    @malkanthikumari6921 2 ปีที่แล้ว

    මමත් ධමිමක වෙද මහත්තයා ගෙ වැඩ සටහන් බලනවා වැඩ සටහන හොදට කරනවා හරිම වටිනවා මහත්මයා මට උත්තරයක් දෙන්න පුලුවන්ද අපි කොචිර දේවල් කරත් දුක්විදිනවා විතරයි රැකියාව කරගන්න බෑ ලෙඩ දුක් වැඩියි ඉඩමි කෑල්ලක් ගන්න මුදල් එකතු කරන්න හැදුවත් ලෙඩ දුක් වලට එය වියදමි වෙලා යනවා අවුරැදු 7/ක් අපි ඉන්නෙ කුලියට අපිට කාගෙන්වත් පිහිටක් නෑ මහත්තයා මගේ ප්‍රශ්නෙටත් පිලිතුරක් දෙන්න ස්තුතියි තෙරැවන් සරණයි ඔබ දෙපලට

  • @kumarikumari6595
    @kumarikumari6595 2 ปีที่แล้ว

    Apith giya aththatama hodai mudal mum karagana namy wada karannay oba thumata pin

  • @mangalikakasthuriarachchi7088
    @mangalikakasthuriarachchi7088 2 ปีที่แล้ว

    Mamath giya wedamahatha hamuwanna mageth godak prashna visaduna wedamahathata godak pin theruwan saranai!

  • @kamanieramya8431
    @kamanieramya8431 2 ปีที่แล้ว +2

    Budusaranai

  • @nalanihewage3337
    @nalanihewage3337 2 ปีที่แล้ว

    Budu saranai wedamahaththaya api awa weda madurata api dakka obage kareebahulathwaya koitharamda kiyana aka budu saranai siyalu denatama.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      😊😊😊

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට මමත් ඉතින් කුවෙටි එකේ තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 ปีที่แล้ว

    ඔබ තුමාව මුන ගැහෙන්න එන්න ඕන විදිහක් නැහැ තෙරුවන් සරණයි

  • @reneeamarasiri8210
    @reneeamarasiri8210 ปีที่แล้ว

    Oba dedenata Theruwan Saranai.🙏🙏🙏

  • @gihanilasanthika7562
    @gihanilasanthika7562 2 ปีที่แล้ว

    බුදු සරනයි ඔබතුමට

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @malaniliyanage6956
    @malaniliyanage6956 2 ปีที่แล้ว

    Oba thumage pihitak mata labewa.

  • @H.W.M.H.N.K.wasana
    @H.W.M.H.N.K.wasana ปีที่แล้ว

    ශ්‍රීලංකා ❤

  • @SumiraPerera-bw9dw
    @SumiraPerera-bw9dw ปีที่แล้ว

    God bless you 🙏

  • @SLSuddumalli
    @SLSuddumalli 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි. හරිම වැදගත්.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @asankapriyamantha6722
    @asankapriyamantha6722 2 ปีที่แล้ว

    Anguli mala piritha genath kiynna wedamahathea budusaranai

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏 දිර්ගායුස ලබෙවා 🙏🙏🙏🙏

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 2 ปีที่แล้ว

    වෙදමහත්තයා අපේ ගෙදර දෝෂ තියනවා..කිසිම දියුනුවක් නැහැ ඒදෝෂ කපල අයින් කරල දෙන්න පුලුවන්ද..ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි

    • @disnakanthi8140
      @disnakanthi8140 2 ปีที่แล้ว

      Apple hithai hamadetama mula maath issara dewala Gane giya idama 4 Muller thel bothal ganan waladamma
      Hariyata Salli nasthi Kara habai me wedamahatha okkoma kiyanne apita puluwan dewal me jalanandana piritha Hari hondai nithara pirith kiyanna pirith ahanna danathmakwa sithuviliwalin hitha purawaganne

  • @ssmmobile5935
    @ssmmobile5935 2 ปีที่แล้ว +1

    බුදු සරණයි ඔයාලට ගොඩක් පින් මම chandrani kuwait වල ඉන්නේ

    • @nishanindika3011
      @nishanindika3011 2 ปีที่แล้ว

      🌹chandrani koheda oya .math kuwait

    • @nishanindika3011
      @nishanindika3011 2 ปีที่แล้ว

      🌹chandrani koheda oya .math kuwait

  • @chanakapriyasanka8705
    @chanakapriyasanka8705 2 ปีที่แล้ว +1

    මමත් ගියා මම යලුවොත් එක්ක ගියා ගොඩක් හොදම වෙද මහත්තයෙක්

  • @සත්සර-භ2ට
    @සත්සර-භ2ට ปีที่แล้ว

    බො⁣හොමයක් පින් ඔබ තුමාට.........

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 2 ปีที่แล้ว +9

    රත්තරං පුතේ මම තාම බලාගෙන ඉන්නවා කවදා ලංකාවට ඵන්න ලැබේද කියා ඔබව දකින්න.හැම වෙලාවේම පුතාගේ වැඩසටහන් බලා සතුටට පත්වෙනවා වගේම හොඳ දේවල් ඉගෙන ගන්නවා. අද ඉඳන් ජලනන්දන පිරිත හත් සැරයක්වත් කියන්න උත්සාහ කරනවා පුතාගේ පවුලට සියලුම දෙවියන්ගේ පිහිට පතන්නේ ග්ලැඩිස් අම්මා ඔස්ට්‍රේලියාව.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @nandawickrama8959
      @nandawickrama8959 ปีที่แล้ว

      Wedamahattayata sammasambudu saranai.!!!🙏🙏🙏

  • @janakasilva8590
    @janakasilva8590 2 ปีที่แล้ว

    Thanks very much

  • @lalanivithana1327
    @lalanivithana1327 2 ปีที่แล้ว

    Dasadisapiritha.oba.kiyuparidima.kala..godak.hodai
    Obatadaladawahansege.pohita

  • @amalisuboshani3323
    @amalisuboshani3323 2 ปีที่แล้ว +2

    Methuma harima hodai.mamath giya.pitath pihitauna.

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @rrherathrrherath4459
      @rrherathrrherath4459 2 ปีที่แล้ว

      Pelz kohomada yanna kiyanna.gallgamuta gihin.migalawen bahinna kohennda

    • @rrherathrrherath4459
      @rrherathrrherath4459 2 ปีที่แล้ว

      Call kara dawass ganakkma ansarr karanne

    • @amalisuboshani3323
      @amalisuboshani3323 2 ปีที่แล้ว

      @@rrherathrrherath4459 migalewa taun eke bahinna.ahuwama kiyanawa .taun nekemai.kagen hari ahanna.bassekee කොන්දොස්තර gen hari අහන්න pith giye hagena

  • @pramilashanthi5689
    @pramilashanthi5689 2 ปีที่แล้ว

    Obe tumate godak pin theruwan sarenai

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @rohanherath5648
    @rohanherath5648 2 ปีที่แล้ว +1

    මම ඉතාමත්ම ගරු කරන අංක එකෙ වෙද මහත්හයෙක්,,මමත් ඉදිරියෙහි එතුමා මුන් ගැහෙන්න බලාපොරොත්තු වෙනවා,එතුමාගෙන් දිනයක් වෙන් කර ගැනීමට හා උපදෙස් ලබා ගන්න මම එතුමාව සමිබන්ධ කර ගන්න උත්සාහ කළ ක් තාම මට උත්තර යක් නැ මම හිතන්නේ වැඩ අධික හින්දා වෙන්න ඇති.
    තෙරුවන් සරණයි ජිවමානව දෙවිවරුන් කියන්නෙ මෙතුමටයි.

    • @nadishajayasinha7806
      @nadishajayasinha7806 2 ปีที่แล้ว

      Weda mahattaya hamuveemara mm giya mm දැකපු මනුලොවට awa devikenekmai asarana minissu wenuwen පුදුමාකාර වෙහෙසක් ethuma daranne ehumagen welawak ankayak ganna nam yannama wenawa gihnma muna gesenna ekaparak dekala wedala awath eti e taram ethuma karunikai nihatamani උතුම් u mahaserajun kumara mahattayawa reka dewa නිදුක් වෙත්වා nirogi වෙත්වා suwapat වෙත්වා budusaranai 🙏🙏🙏

  • @devikakumari8627
    @devikakumari8627 2 ปีที่แล้ว

    Budu sranayi obatuma

  • @janakasilva8590
    @janakasilva8590 2 ปีที่แล้ว

    Excellent service

  • @krishanimanjula4974
    @krishanimanjula4974 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piyangikapiyangika4757
    @piyangikapiyangika4757 2 ปีที่แล้ว

    Oba dapalata godak pin

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Sthuthi kumara wedamahathata budusarani niduknirogi dergayusha labeva mama kuweit sita matath asai obathuma hamuvenna anna 🙏🙏🙏🌹🇦🇪💗

  • @janakasampathsampath163
    @janakasampathsampath163 2 ปีที่แล้ว

    Oba thuma katha karanakotath hitha pehedenawa mage balaporotthuwak thiyanawa oba thuma gawata enna . Mata oba thuma gawata dewiyange pihiten ikmanata enna lebethwa mage ammath ekkan enna eyata suwa wennethi ledak thiyanawa ikmanata enna lebethwa kiyala man parthana karanawa ekata mata dewiyange pihitama lebewa 🙏 louthura me

  • @janakasilva8590
    @janakasilva8590 2 ปีที่แล้ว

    Really very good

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +35

    අපේ ලංකාවේ මිනිස්සුන්ගේ කුහක කම නැති වෙනකන් ලංකාවට ගොඩ යන්න අමාරුයි අල්ලපු ගෙදර ළමයා තමන්ගේ වෙන තුරා මේ තතවය මෙහෙමමයි 🙄🙄

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 2 ปีที่แล้ว +2

      ඒ මනුෂ්‍යාට වද ඩෙන්නේ නැතුව ඒ කියන දේවල් ටික් අවංකව කරලා තමතමන්ගේ වැඩ කටයුතු කර ගත්තා නම් හොදයි නේද

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      😊😊😊

    • @dammedamme4716
      @dammedamme4716 2 ปีที่แล้ว

      Akanm attha

    • @kumaris2550
      @kumaris2550 2 ปีที่แล้ว

      ඔයාගේ කතාව ඇත්තටම ඇත්ත.

    • @agnesrupasinghe293
      @agnesrupasinghe293 2 ปีที่แล้ว

      Kumara වෙද මහත්මයාණෙනි ඔබට බුදු සරණය්

  • @piyangikapiyangika4757
    @piyangikapiyangika4757 2 ปีที่แล้ว

    Ma dawal kiya dana obathumata godak pin..

  • @prasangikasiriwardena2343
    @prasangikasiriwardena2343 ปีที่แล้ว

    ඔබ තුමාට බොහොම පිං මේ කරන සේවයට🙏
    නියම ජලනන්දන පිරිත මොකක්ද කියලා කියන්න පුලුවන්ද ඔබතුමාට . සිංහල තේරුමත් දෙන්න

  • @pawansathsara9092
    @pawansathsara9092 2 ปีที่แล้ว +1

    Ane weda mahattya daruwange mathaka sakthiyta wedi karganna .visdumak saya denna

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @jkini878
    @jkini878 2 ปีที่แล้ว

    මහන්තයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 ปีที่แล้ว

    Tharuwan saranai kumar sir ❤🙏🏻👍💐🇬🇧✍️

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @samidhisanulya5345
    @samidhisanulya5345 2 ปีที่แล้ว

    ස්තුතියි මහත්මයා

  • @indragechandrakanthi292
    @indragechandrakanthi292 2 ปีที่แล้ว +1

    බොහොම පින් for all

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @akilaprasanna204
      @akilaprasanna204 2 ปีที่แล้ว

      Mata tharum karalada danna dahikapanny kaud komda ska karagannye kiyalathayruwsn sarani

  • @jkini878
    @jkini878 2 ปีที่แล้ว

    මමඅනිව ර්ම ලංකාවට අාවාම එනවාමයි කුමාර මහන්තයා මටවැඩ ෙගාඩක්කරගන්නතියනවා එනවාමයි

    • @Welawa
      @Welawa  2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @KumariPathma-t7b
    @KumariPathma-t7b 7 หลายเดือนก่อน

    Siyalu,looka,siyalu,satwayo,suwapat,wawa

    • @Welawa
      @Welawa  7 หลายเดือนก่อน

      🙏🙏🙏❤️

  • @janakasilva8590
    @janakasilva8590 2 ปีที่แล้ว

    Excellent

  • @amithavidanapathirana623
    @amithavidanapathirana623 2 ปีที่แล้ว +1

    Suwapath. Weawa. Deegau. Weawa