සැප ලැබෙන ප්‍රතිපදාව...,සිඩ්නිනුවර මහමෙව්නා භාවනා අසපුව | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024
  • #walimadasadddaseelaswaminwahanse #saddhaseela_thero #sydney
    2024 ජූලි මස 14 වන දින සිඞ්නි නුවරදී වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනය.

ความคิดเห็น • 80

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 2 หลายเดือนก่อน +19

    පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @Shalika-ti4io
    @Shalika-ti4io 2 หลายเดือนก่อน +28

    අකලට දස දැස්සන් හට අමා වැසි වස්සන සත්පුරුෂයාණන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා..... 🙏🙏🙏

    • @prabasaman354
      @prabasaman354 2 หลายเดือนก่อน +3

      සාදු සාදු සාදු නමස්කාර පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🌹🌹🙏🙏🙏🙏පින්වත් අපගේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය නිදුක් නිරෝගී සුවය ලබමින් වැඩසිටින සේක්වා දීර්ඝායුෂ ලැබේවා 🌹🌹🌹🌹🌹🙏❤️❤️❤️🙏🙏🙏🙏🙏

    • @Shalika-ti4io
      @Shalika-ti4io 2 หลายเดือนก่อน

      @@prabasaman354 🙏🙏🙏

  • @Shalika-ti4io
    @Shalika-ti4io 2 หลายเดือนก่อน +12

    සාදු සාදු සාදු... තෙරුවන් සරණයි 🙏 ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.... නිදුක් නිරෝගීව දීර්ඝායු වේවා 🙏 🙏🙏
    නමෝ බුද්ධාය 🙏

  • @malikaliyange9587
    @malikaliyange9587 2 หลายเดือนก่อน +10

    අපගේ පින් වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා
    නිදුක් නීරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

    • @PabodaLasanthi
      @PabodaLasanthi 2 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊ppp

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx 2 หลายเดือนก่อน +2

    සාදු සාදු!!!! ධර්ම දානයක් වේවා..🙏

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු ........ජිවිතේට උපකාරි වන දහමි කරැණු කියලා දෙන ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවනින් සැනසේවා සාදු සාදු සාදු ........

  • @nimaligabadage6828
    @nimaligabadage6828 2 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නීරෝගී වේවා දීර්ඝ ආයුෂ වේවා තෙරුවන් සරණයි

  • @champaranasinghe756
    @champaranasinghe756 2 หลายเดือนก่อน +3

    පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
    පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායු ලැබේවා තව තවත් නිර්මල ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @rohan3260
    @rohan3260 2 หลายเดือนก่อน

    බුදුරජාණන් වහන්සේ දේශනා කල ධර්මයට අනුව සිත පිරිසිදු කරගෙන හැකි ඉක්මනින්ම ඒ අමා නිවන සාක්ෂාත් කරගන්න අප හැමට හැකියාව වාසනාව ලැබේවා 🙏🙏🙏🙏

  • @sandhyaariyaratne4209
    @sandhyaariyaratne4209 2 หลายเดือนก่อน +1

    පින්වත් අපගේවහන්සේ ට තව තවත්මෙවැනි ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!!ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා !!!නීරෝගී වෙත්වා!!! දීර්ඝායු සමිපත්තිය ලබත් වා!!!!මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chatunidilsani4749
    @chatunidilsani4749 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු අපගේ පිංවත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් නිවන් අවබෝධ කරත්වා 🙏🙏🙏🙏 ....

  • @vijithaadikari-iv8of
    @vijithaadikari-iv8of 2 หลายเดือนก่อน

    සංඝරත්ණයට නමස්කාරය වේ‍වා🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @dineshlakmal4115
    @dineshlakmal4115 2 หลายเดือนก่อน +2

    මේ දර්මදේසනාවට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!.........

  • @chamindrakodituwakku9116
    @chamindrakodituwakku9116 2 หลายเดือนก่อน

    Sadhu!Sadhu!! Sadhu!Theruwan saranai Swaminwahansa!

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 2 หลายเดือนก่อน +4

    සාදු෴සාදු෴සාදු෴෴
    නමස්කාර .වෙිවා.පින්වත්.සුවාමින්වාහාන්සෙට

  • @lasanthasanathkumara27
    @lasanthasanathkumara27 2 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී සුවපත් භාවය දීර්ඝායුස ලබත්වා🙏

  • @dilrukshirajapaksha3974
    @dilrukshirajapaksha3974 2 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @jinendralakmini
    @jinendralakmini 22 วันที่ผ่านมา

    බුදු සරණයි

  • @PandulaBandara-m4z
    @PandulaBandara-m4z หลายเดือนก่อน

    Uthum theruwanata namaskaara wewa 🙏

  • @sewwandifernando4240
    @sewwandifernando4240 2 หลายเดือนก่อน +1

    පින්වත් සුවාමින් වහන්සෙට මාගේ නමස්කාර ..
    මෙම දර්ම දානය දුන් සියලුම දෙනාට අප්‍රමාන පින්🙏🙏🙏

  • @ranjithweerawardena
    @ranjithweerawardena 2 หลายเดือนก่อน

    Oba wahansedege wadama weema Budun wadiyak me n v great!🎉🎉🎉

  • @malkanthinissanka8644
    @malkanthinissanka8644 2 หลายเดือนก่อน

    🙏🙏🙏❤️🤲 teruvan saranai oba wahanseta

  • @مالانانداني
    @مالانانداني 2 หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත ඔබ වහන්සේ කරන දෙශනා සහතික ඇත්ත..මං නිතරම කාමෙ ආදිනව මෙනෙහි කරනවා.. හැබැයි ඒ දෙ තෙරුම් ගත්තෙ රට ඇවිත් තනිවෙලා ඉද්දී ධර්මය ශ්‍රවනය කරලා.. ඒ නිසාම රට මෙ ගෙවන ජීවිතය හරිම සැහැල්ලුවෙන් ගෙවනවා

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 2 หลายเดือนก่อน

    අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..🙏🙏🙏

  • @IndraniFernando-sv6df
    @IndraniFernando-sv6df 2 หลายเดือนก่อน

    Oba wahasege darma charikawa apa labana imahath asheerwadayak darme pihiteematath kusal sith boho upadawa geneematath e pin ape pinwath swamin wahanseta uthum niwan ikmanin ituwewa 🙏🏻🙏🙏🏻🌹🙏🙏🏻🌹🙏🙏🏻🌹🙏🌹🙏🏻

  • @trishilaweerasinghe1033
    @trishilaweerasinghe1033 2 หลายเดือนก่อน +2

    Ape hamudurwane oba vahanseta digasiri weva...

  • @srimasenavirathna990
    @srimasenavirathna990 2 หลายเดือนก่อน

    නමෝ බුද්ධාය 🙏🙏🙏 අපගේ සුපින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මාගේ දෙපාභිවන්දනාව වේවා🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත් වෙත්වා දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා චිරාත් කාලයක් නිදුකින් සුවසේ මෙ ගෞතම බුදුසසුනෙ වැඩ වසත්වා උතුම් තෙරුවනෙ ආශිර්වාද රැකවරණය ලැබේවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @KasbantaraBANTARA
    @KasbantaraBANTARA 2 หลายเดือนก่อน

    Tharuwan saranai.

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u 2 หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 หลายเดือนก่อน

    Namo buddaya sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa 🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸

  • @matarasriyani9256
    @matarasriyani9256 2 หลายเดือนก่อน +2

    Namobuddhaya .theruwan saranai .🙏🙏🙏

  • @g.k.herathherath7575
    @g.k.herathherath7575 2 หลายเดือนก่อน +1

    සාධු🌼🌸සාධු🌼🌸සාධු🌼🌸🙏🙏🙏

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාර වේවා ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි

  • @FamilyTeachings
    @FamilyTeachings 2 หลายเดือนก่อน

    මහා සංඝරත්නය නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා .

  • @dammikajayawardana1017
    @dammikajayawardana1017 2 หลายเดือนก่อน

    🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාර වේවා .🙏🙏🙏🙏

  • @Rania-rv2fz
    @Rania-rv2fz 2 หลายเดือนก่อน

    Christine wene mage hithe budu Dharmeyete ase kele obewahansege deshena ahala . Mage dewiyanwahanse obewani pinwath swaminwahanse kenek rakegannithwa ..

  • @hsd4596
    @hsd4596 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏namo buddhaya

  • @anilperera6341
    @anilperera6341 2 หลายเดือนก่อน +2

    Namo Buddhaya 🙏🙏🙏

  • @nirmalirenuka7825
    @nirmalirenuka7825 2 หลายเดือนก่อน

    Namo buddaya....🎉🎉🎉....uthum u maha sangarathnayata mage wandanawa wewa sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @KkSamanthalakshmanPriyadarshan
    @KkSamanthalakshmanPriyadarshan 2 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු!!!

  • @briynkaagg1336
    @briynkaagg1336 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @lochi8961
    @lochi8961 2 หลายเดือนก่อน

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤❤

  • @Ramani-zh6dm
    @Ramani-zh6dm 2 หลายเดือนก่อน

    Pinwath swaminwahanseta nirogi suwa deergayusa wewa

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 2 หลายเดือนก่อน

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷🪷
    🪷🪷🪷🪷
    🪷🪷🪷
    🪷🪷
    🪷

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 หลายเดือนก่อน

    Sadu sadu sadu mage namas karaya wawa pinwath swamin wahansa siyalu sathwayo suwapath wathwa 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸

  • @nandaninandani1258
    @nandaninandani1258 2 หลายเดือนก่อน

    උතුම් අැසළපුර පොහොය දවසේ දී මා හට අසන්න ලැබුනු උතුම් ධර්ම දේශනාවයි . අද දින අරාබිකරයේ නිවසක හිද උතුම් අටසිල් සමාදන්ව අාරක්ෂා කර ගන්නට තරම් පිං වන්ත වූයෙමි .. ස්වාමීන් වහන්සේට තව තවත්උතුම් ධර්මය අප වැනි අයට සෙත පිනිස දේශනා කරන්නට මැකිවේවා .. ඒවගේම ඔබ වහන්සේටත් අපටත් මේ සසරින් aතෙරව අමා මහ නිවන අවදෝදයට මාර්ගය සකස් වේවා ... සාදු.. සාදු .. සාදු

  • @asokasl
    @asokasl 2 หลายเดือนก่อน

    Uthum maha sangarathnaya niduk nirogi deergausa labeva labeva labeva 🙏

  • @AsithaNamal-q1o
    @AsithaNamal-q1o 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 2 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @chandanichandani7518
    @chandanichandani7518 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 หลายเดือนก่อน

    NAMO BUDDHAYA
    🪷🙏🙏🙏🪷
    NAMO DHAMMAYA
    🪷🙏🙏🙏🪷
    NAMO SANGHAYA
    🪷🙏🙏🙏🪷
    SADHU 🌷🙏🙏🙏🌷
    SADHU 🌷🙏🙏🙏🌷
    SADHU 🌷🙏🙏🙏🌷

  • @thiwankapriyadarshana8361
    @thiwankapriyadarshana8361 2 หลายเดือนก่อน

    Sadu sadu sadu .

  • @priyanthasports6147
    @priyanthasports6147 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි!!! අවසරයි හාමුදුරුවනේ. බුදුන්වහන්සේ උදෙසා පුජාවන් ඉතාමත් ගෞරවයෙන් යුත්තව පුජා කරනුයේ අත්හැරීමේන්ම වගේම ජිවමාන සංජාවෙන් යුතුවය. අප පුජා කිරිම සිදුකරන සියලු පුජාවන් අපකෙරෙහි අනුකම්පාවෙන් මහා කාරුණික වු තථාගත සම්මා සම්බුදු හිමියන් පිළිගෙන තියෙනවා නේද? ඔබවහන්සේ දෙශනා කරන පරිදි බුද්ධපුජාවන් තිරිසන් සතෙකුට හො අන් අයෙක්ට ලබාදීම තුලින් බුද්ධ පුජාවන් අත් හැරීමකින් තොරව හා ජිවමාන සංජාවෙන් යුතුව පුජා නොකල හැඟීමක් එනවා නොවෙද? වලදනවාද නැද්ද යන්න අපට අදාල කරුණක් නොවෙයි නේද? අප පුජා කල කිසිවක් නොවැලදුවා යන්න අපට නිගමනයකට හො එයට තිරණයක් ගන්න පුළුවන්ද? එය අපට හිමි කාර්‍යක් නොවෙයි නේද? එය අකුසලයක් හා ධර්මයට විකුර්තිකයක් ගෙනදෙන්නක් නෙද? දිව්‍ය ඔජාවන් එක්කරනවාද නැද්ද යන්න අපට අදාල නැහැ නේද එකම දානයක් දෙදෙනෙකුට කෙසෙ දෙන්නද? ජිවමාන සංජාවෙන් පුජා කල දානවස්තුවෙන් පසුව හිස් භාජන පිරිසිදු කරන්නයි ඉතිරි වු දාන භාජන පිරිසිදු කරන්නයි අපි අවසර ඉල්ලන්නෙ ඉතිං කොහොමද එය තව අයෙකුට සම්පුර්ණ වශයෙන් ලබාදෙන්නේ. යම් අනවබෝධයක් පවත්වනවා නේද.

  • @sewwandifernando4240
    @sewwandifernando4240 2 หลายเดือนก่อน

    මගේ බුදු රජානන් වහන්සේ සරන ගිය ආර්‍ය් මහා සගරුවන ගිහි ජිවිතය ගත කරන අපි විදින සියලු දුකින් නිදහස් උනා කියලා පුදුම සැන්සිමයි සිතට

  • @priyangikakumari9063
    @priyangikakumari9063 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏 namo buddhaya

  • @chandanichandani7518
    @chandanichandani7518 2 หลายเดือนก่อน

    Teruvan sarani

  • @chandrakumari552
    @chandrakumari552 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐💐🙏🙏🙏

  • @tharangaroshini7719
    @tharangaroshini7719 2 หลายเดือนก่อน

    🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷🙏🏼🪷

  • @MalanivijerathnaKodagoda-qx5xx
    @MalanivijerathnaKodagoda-qx5xx 2 หลายเดือนก่อน +1

    Oya minissu hoyanne adika sapa. Budu hamuduruwo adika sapa pratiksepa keruwane hamuduruwane.oya minissu maddayasta karanna.

  • @udarapethum7810
    @udarapethum7810 2 หลายเดือนก่อน

    Vhhhhhhhvhvvhhuv🎉😊🎉

  • @pavideos3808
    @pavideos3808 2 หลายเดือนก่อน

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @hsd4596
    @hsd4596 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏namo buddhaya

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dhammigunawardana6199
    @dhammigunawardana6199 2 หลายเดือนก่อน

    👞🍘🚈🧴🇧🇹🇹🇭😅

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MalkanthiDissanayake-ci8lc
    @MalkanthiDissanayake-ci8lc 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏

  • @dilkisakunthala-is6jn
    @dilkisakunthala-is6jn 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @laknacosmeticclinic299
    @laknacosmeticclinic299 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @test-bv1mr
    @test-bv1mr 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @gnanaperera2974
    @gnanaperera2974 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @anomawinrock2993
    @anomawinrock2993 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @nadeekaruwanmali9297
    @nadeekaruwanmali9297 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @yamunadisanayaka266
    @yamunadisanayaka266 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @kumudupriyashanthi285
    @kumudupriyashanthi285 2 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻