ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට වයස අවුරුදු 10 යි. මම පොඩි කාලයේ ඉදලම හාමුදුරුවන්ගේ බණ අහනවා. හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා. සාදු...සාදු...සාදු..
සීලවන්තං ගුන වන්තං පුඟ්ඥාංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දී තුං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පඨීපාපටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබ ඔබ වහන්සේට උතුම්වූ නිර්වාණයම අත්වේවා 🙏🙏🙏
❤
🙏🙏🙏
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ ලොව සියලු දෙවියන්ගෙ පිහිටෙන් දිගු කලක් මේ බුද්ධ ශාසනය රැකගෙන මිනිසුන් යහමගට ගැනීමට දීර්ගායුශම ලැබේවා 🙏🙏🙏
67❤😂❤🎉😢😮😅
1
මට වයස අවුරුදු 18 යි. 2024 A/L කරන්නේ. ඒත් පාඩම් කරලා මහන්සියට අපේ හාමුදුවන්ගේ බණ අහනවා🙏අපේ හාමුදුවොන්ට මේ සසරින් ඉක්මනින් එතෙර වෙන්න ලැබෙන්න ඕනේ🙏
Honda demapiyange daruwanta upathinma pihitanawa puthee.thawa thawath dharmayacawaboda wethwa!🙏🙏🙏
Good 😊
man 2025 AL...mamath padam karanakota mahansiyata me bana ahanawa...🙏.ahanna ahanna asay me bana...🙏
@@RITHUGAMARACHCHImath🥲
Math 24AL
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත් අනුමෝදමි උනා 🙏
පින්වත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් බොහෝ දේ ඉගන ගත්තා . හිතට ලොකු සැනසීමක් දැනෙනවා . මෙවන් ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
මම පුළුවන් හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බණ අහනවා.. පින් වත් හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා... දීර්ඝායුෂ ලැබේවා... නිදුක් නිරෝගී වේවා... බුදු සරණයි..
සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු. අපේ.හාබුදුරුවනෙ..ඔබ.වහාන්සේට.නීදුක්.නීරෝගී.දීර්ඝයුෂ.ලැබේවා
ස්වාමීන් වහන්සේ ට දෙවි පිහිටයි හැමදාම මගෙ පවුල අාරක්සා කර දෙන්න
අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ දේශනාකරන හැම වචනයක් වචනයක් ගානේ ජිවිතේට ලස්සන පාඩමක්.... මම බුදුන් සරන යමි.... සාදු සාදු සාදු..🙏🙏🙏🙏
Godak pein hamuduruvane saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏👂🙏
ස්වාමීන් වහන්ස මම ගුරු මාතාවක්මිකොවිඩ් සමයේ නිවාඩුවට නිවසේ සිටින විට ඔබ වහන්සේගේ බුදුගුණ ධර්ම දේශනා අහලයි මම ගොඩක් ධර්මයට නැඹුරු වුණේ.ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස එ පිනත් හේතුවෙනවාමයි.උයන්දන අසපුවේදි ඔබ වහන්සේ පියවි ඇසට ම දැකගෙන බොහෝ සේ සැදැහැ සිත් ඇතිකරගතිමි.
Budu Bawa athwewa
ජීවත්වෙන්න කියා දුන්න පාඩම ඒ තරම් වටිනවා. මේ බන ටික අහන්න ලැබිච්ච එක මහා පුදුමාකාර මා ලැබූ පිනක්. ඔබ වහන්සේ ට මෙවැනි පින්කම් කිරීමට ශක්තියක් ලැබේවා!!!!! තෙරුවන් සරණයි.
මම ආනමඩුවේ ඇත්තටම මගේ දුව අනිවාර්යෙන් දිවිය ලෝකේ යනවා ඔය ගුණ එයා ලග තියෙනවා රෑ 11 12 වෙනවා නිදාගන්නේ උදේ පාන්දර 3,,40 නැගිටින්නේ එයා ගුරුවරියක් එයාගේ නැන්දම්මා මාමණ්ඩිට හැම දේම කරනවා මහත්තය සියලුම වැඩ පව්ලේ හැමමෝගෙම හිත තුල ඉන්නේ මම ගෙදර ඉද්දි එනවා බඩු ගොඩක් ඇදුම් අරගෙන මාව බලන්න මගේ දුවට බුදුසරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පිං
අනේ අපේ ස්වාමීන් වහන්ස මම ගෑණු ළමයෙක් මට වයස 16 මම කවදාවත් ගෑණු ළමයෙක් විදිහට වැරදි වැඩ කරලා නෑ ඒත් මගේ අතිනුත් පන්සිල් පද බිඳිලා ඇති මම අද සතුටුයි මම අද යශෝධරා තෙරණින් වහන්සේ වන්දනා කරනවා මම ගොඩක් හොද ළමයෙක් ඒ අපේ උතුම් ස්වාමීන් වහන්සේ නිසා මම රැකගත්ත මගේ උතුම් ගතිගුණ රුක ගන්න අපේ ස්වාමීන් වහන්සේගේ ඔවදන් මට ගොඩාක් වටිනවා අනේ අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා! බුදු සරණයි 🌸🌸🌸
PO
අවුරුදු 16 බණ ඇසීම ගොඩාක් හොදයි. කවදාවත්ම බණ අහන එක නතර කරන්න එපා. මොකද අපේ හිත මොහොතක් ලැබුණු ගමන් අපි ව අයාලේ යන්නට බලන් ඉන්නේ.. ඒ නිසාම හිත විශ්වාස නොකර ඉඩ ලැබෙන හැම වෙලාවෙම බණ අහන්න. ❤❤❤😊නමෝ බුද්ධාය....
❤❤❤
@@gihan521දැන් ගැහැනුලමයින්ට වඩතේ වටිනවා
ඔයා ගොඩක් හොදයි.සංවර කමයි..ආගම දහමට අනුව ජිවත් වෙනවනම් බයවෙන්න එපා.ඔයාව ආරක්ෂා කරනවා ඔයා අදහන ආගම විසින් කවදාවත් වරදින්නෙ නැ..අම්මාට තාත්තා ට ආඩම්බර වෙන්න ජිවත් වෙන්න..බුදුසරණයි
Oba wahanseta pen ape hamuduruwane mama katholeka a unath mama oba wahanseta bana ahanna godak asaiman oba thumange bana ahanna phone ekan oba wahanseta theruwan saranai sadu sadu
සාදුසාදු සාදුසාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා මම ඉන්නෙ පිටරට එත් හැකි වේලාවට ඔබ වහන්සෙගෙ බනට සවන් දෙනවා හිත රිදෙන දෙවල් කියනවා එත් මේ ධර්ම දෙසනා වලට සවන් දිමේන් හිත නිව් සැනසිම ලැබේනවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🌸🌸🌸🌸🌸🌸🌸
උතුම්ම නමෝ බුද්ධාය මාගේ උතුම්ම පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උතුම්ම ධර්මාවබෝධය ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා ඔබ වහන්සේලාට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නීදුක් නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා සාදු සාදු සාදු
සාදු🙏 සාදු🙏 සාදු🙏
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායුවේවා
සාදු සාදු සාදු.. ඔබ වහන්සේගේ බණ අහලා ජීවිතය හැඩගස්සගන්න උත්සහ ගන්නවා මම. ඔබ වහන්සේට ඒ පිනෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
මමත් හරිම අසායි ඔබවහන්සෙගෙ ධර්ම දේශනා අහන්න. ඔබවහන්සේට ගොඩක් පින්. ඔබවහන්සේට නිවන් අවබෝධයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:07
🙏🙏🙏සාදූ සාදු සාදු උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
Me lokawasi siyalu denaata me Bana aseemata hakiyawa labewa...oba wahanseta namaskara wewa🙏🙏🙏
ඔබවහනසේට ධර්මය කියා දෙන්නා වු අනුහසින් වහ වහා නිවන් මග අවබෝධ වෙත්වා.....!!!🌷🌷🌷🌷🌷
😮DYSDYZ💞d💞dddyYr💞😅😅syr💞z😅😅😅Zrdsdtd💞😅😅😅DF😮😅😅😅😮
Sadusadu🙏🙏🙏sadusadusadu🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
ඔබ වහන්සේට ගොඩක් පිං .සාදු සාදු සාදු..
hhyuuuuuy
Oba wahanseta niduk nirogi suwaya labewa sadu sadu
සාධූ සාධූ !!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා....අමා මහ නිවනින් සැනසීම ලැබේවා!!!!!!
සාදු සාදු සාදු….අවසරයි පිංවත් ස්වාමින් වහන්ස මම ලගදි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගැහැණු ළමයෙක්..මේ කාරණා 8 මං පොතක සදහන් කරන් හොදට හිතට ගත්තා..මාත් මට පුලුවන් උපරිමයෙන් මේ ගුණධර්ම රකින්න අද හිතට ගත්තා. ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධයම ලැබේවා🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් නිර්වාණය සත්‍ය අවබෝධ වේවා
සාදු සාදු සාදු සාදු ....අපේහාමුදුරුවනේ.ඒ දර්මදානය සෙමදා ම.ඇසුවත්.මදි..මේවගේ..දේසනයක්.පලවෙනි .වතාවට දරුවන් .ඇසුවේ.අපි .කීවට.අහන්න .කැමති .නැහ .අදනම් .හොදට.ඇසුවා.අපේ හාමුදුරුවනේ මෙවන් .දර්මදානය .නිතර ශ්‍ර්වනය කරන්න .සලස්වන්න ..නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ ට..
පින්වත් ස්වාමිනි එවන් කාන්තාවන් අද නැ මහන විම තරමි සැපයක් තවත් නැ. ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඒවා මා වෙනුවෙන් දේශනාකරනබවක් මට දැනෙනවා.ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා...!!ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා....!!🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබ වහාන්සෙට දිර්ඝායුෂ ලැබේවා
තෙරුවන්..සරනයි..අපෙ.හාමුදුරුවන්.වහන්සේට.නිදුක්..නිරෝගි.උතුම්..උ.දීර්ඝායු..ලැබේව
ඔබ වහන්සේ දේශනා කරන උතුම් ධර්මදේශනා අප හට හොදින් අවබෝදවනලෙස දේශනා කරන ඔබ වහන්සේට තුණුරුවනේ ආශිර්වාද තිස්තුන් කෝටි දෙවිරැකවරනය ලැබේවා......
ඔබවහන්සෙගේ බුදු බන අසන්නට ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
සාදු සාදු සාදු මිනිසුන්ට දර්මය දේසනා කරන පිනෙන් ඔබ වහන්සේටද මේ බුද්ද සාසනයේ ම චතුරාර්‍ය් සත්තියම අවබෝද වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනව ලැබේවා🙏🙏
ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා!!🙏🙏
teruwansaraniobawhanseta
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා බුදුසරණ යි..
miii
Ane ape hamudurwne godak hoda vidihta hitanna gathte oba wahansege bana ahla
කල්ය්‍යාමිත්‍ර උතුම් ස්වාමින් වහන්සේට මාගේ වැදුම වේවා.... සාදු.....සාදු .....සාදු.....
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mamat sttriyak hetiyata upan da sita ammage durwala kam nisa piyasenehasada ahimivi duk geheta wida atijata daruwaku lesa jewat wenwa.pera pinkatada kohedo kopamana wadawedana windat nomaganam giye ne.darmayatama lan una.ada tawat darmanu kulawa jwat wenwa.paule netiuna gaurawaya pawa mama araksa kala.mage dukata sarna une darmayai ape hamuduruwane.mage dehmi jewitayata obawahansege darmaya manasata sisilask denuna.teruwan sarnai godak pi ape hamuduruwane.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .
ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී බව ලැබේවා... තව තවත් දර්මය දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා
ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ගායුෂ ලැබේවා 🙏🙏
මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
Koti warayk mge nmskarya wewa sadu sadu sadu
Budu saranai API hamuduruwani oba whansita dirga Ausha lebiwa 🙏🙏🙏
Namo buddaya🙏🙏🙏apage kalyana mithra pinwath suwamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
සාදු සාදු සාදු සසරින් මිදෙත්වා
තෙරුවන්.සරනයි.අපෙ.හාමුදුරුවනේ.ඔබ.වහන්සේට.පීන්
බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
හොද වැදගත් දහම් කරුණක් අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏......... ඔබවහන්සේට තෙරුවන්සරණයි.....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අපේ ස්වාමින් වහන්ස අමා මහ නිවනින්ම සැනසේවා.සියළු සත්වයෝ නිදූක් වෙත්වා.නිරෝගී වෙත්වා.සූවපත් වෙත්වා.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදූ
පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ බන අහලා මම මගේ ජීවිතේ ගොඩක් වැරදි හද ගත්තා.ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වේවා.නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.නිවන් අවබෝධය ලැබේවා🙏🙏🙏🙏
ane matath e uthum gunanga me athme sapuranna me dharma deshanawa hethu waasana wewa❤ oba wahansetath uthum nirwana suwaya labewa😊
බොහොම සිතූත්තී හමූදුරුවනේ බන දෙශනා කරනවට එ වගේම බොහෝම පින්🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත්ත ටම රට ඉන්න අපිට හිත ට ගොඩක් සැනසීම තමයි ධර්ම ඇසීම ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
Oba wahanseta niduk nirogi bawaya lebeewa budu saranai 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට.
Apea hamuburuwanea budu saranai Sadu Sadu Sadu magea namaskaraya wewa 🙏🙏🙏
Sadu sadu sadu ........🎉
මට මේ දේශනාව අහන්න ලැබුණු පින 🙏 🙏🙏🙏🙏🙏 mt mage ජීවිතයේ hada gnn beri ekm de mt තරහා යන එක.......ඒකත් මන් උපරිමයෙන් උත්සාහ කරනවා ඒක හදා ගන්න.....ගෙදරක අම්මෙක් දුවෙකුට පොඩි කාලෙම කියලා දෙන්න ඕනේ දේවල්.... මන් අවුරුදු 24ට අහන දැන ගන්න දේවල් මගේ දුවෙකුට අවුරුදු 8දී වගේ කියා දෙන්න පුළුවන් වේවා...🙏🙏🙏
සාදු සාදු සාදු ....🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට ගොඩක් පිං සිදු වේවා! 🙏🙏
ගොඩාක් වැරදි හදාගත්තෙ මේ ඔබ වහන්සෙගෙ බන අහලා❤️🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දහම් දේශනා අසා මගේ සිත පුදුමාකාර වෙනසක් උනේ. මා ජීවිතේ ගොඩාක් දහමින් පුරවාගත් කෙනෙක් .සියළු දෙය අනිත්‍ය බව මම පසක් හතිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා !
වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න ධර්මය කියා දෙන ඔබ වහන්සේට අපගේ නමස්කාය වේවා
ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏
Theruawan sarani ape pun wath samin wahanseata deer gauasha labeawa hamadama eaka bana kathawak ahanawa oba wahanseage ❤❤❤❤❤🙏🙏🙏 sadu sadu sadu
පහු වෙලා හරි වැරදි හදාගන්න ලොකු උපදෙසක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකින්න ඕනී....🙏🙏🙏
ඌඋද්උඔට්‍ර්‍රෙඋර්ට්ට්ට්ට්ට්ට්ටුරොඉඌව්විඔදෝඖදුදෝඉර්ද්ද්ද්දොඋඔද්දිඔටුවුප්ද්ද්දොද්දොඌට්වොදෙඌප්ද්ද්ද්දෝඋවොට්දු🐩🔈🌐🐩🌐🌏📢📢🎇🐵😅🤣♿🚹:-)🐵දුඔitiw♿🚺🍌🍈🐵🚻;-)🐵🐩🐺🐗🐗🐵🐗🔊📣🔇🔉🎆😄😃😃🐶tuuuute🎆🎆🌍🌐🌐🐶🐶🐶🐶🔉😃🎆tuyyyt🌐😄🎆🐶😃🐶😄ට්දේඑ🌐ඒද්‍යෙට්පොටොඉද්ව්ව්ව්ව්‍යෙඊදෝද්ද්ද්ද්ව්වොඑඔයේඒඑද්ප්ව්ව්ට්ව්ව්‍ර්ට්ට්ව්ව්වූටො🌏🏔️ෝයේඒඉද්ද්ද්ව්පූඉට්ද්ටුtwowqquqqy🌐
Ma asu me bana mage jivithayata mahagu pinaki sadu..... sadu..... sadu.....
Tawa..tawathewanbanadesanakiriimata.obawhanseta.shaktiya.dahiryalabewa.teruwansaranai
සාදු සාදු නමස්කාර වෙවා 🙏🙏🙏
තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
ස්වාමින් වහන්සේදිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ලස්සනට බණ දේශනා කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
මට ජීවත් වෙන්න පුළුවන් උනේ ඔබ වහන්සේගේ බන අහලා.මට පුළුවන් හැම වෙලාවකම මම බන අහනවා මම ඔබ වහන්සේට පින් දෙනවා ජීවිත සුවපත් කරන බුදු බන අහන්න සලස්වන එකට .මම දරුවො 3දෙනෙකුගෙ අම්මා කෙනෙක් .බේබදු ස්වාම්යෙක් එක්ක ඉන්නේ .ඔබ වහන්සේගේ දහම් කරුණු නිසා අද සියලු දේ අත්හැරලා ජීවත් වෙන්න පුළුවන් ..තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු.......🎉🎉🎉🎉🎉
Theruwan saranai swaminwahasa oba wahanseta uthum chathurarya sathayama awaboda wewa🙏🙏🙏
Namo buddaya sadu sadu sadu 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
Sadu sadu ape hamuduruwane
1:10:10 මේ ටිකනම් නියමයි. අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!
මට වයස අවුරුදු 10 යි. මම පොඩි කාලයේ ඉදලම හාමුදුරුවන්ගේ බණ අහනවා. හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා. සාදු...සාදු...සාදු..
සීලවන්තං ගුන වන්තං පුඟ්ඥාංකෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දී තුං වරං සාරිපුත්තාදී ථේරානං ආගතං පඨීපාපටියා සද්ධාසීල දයා වාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබ ඔබ වහන්සේට උතුම්වූ නිර්වාණයම අත්වේවා 🙏🙏🙏
❤
🙏🙏🙏
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා මේ ලොව සියලු දෙවියන්ගෙ පිහිටෙන් දිගු කලක් මේ බුද්ධ ශාසනය රැකගෙන මිනිසුන් යහමගට ගැනීමට දීර්ගායුශම ලැබේවා 🙏🙏🙏
67❤😂❤🎉😢😮😅
1
මට වයස අවුරුදු 18 යි. 2024 A/L කරන්නේ. ඒත් පාඩම් කරලා මහන්සියට අපේ හාමුදුවන්ගේ බණ අහනවා🙏අපේ හාමුදුවොන්ට මේ සසරින් ඉක්මනින් එතෙර වෙන්න ලැබෙන්න ඕනේ🙏
Honda demapiyange daruwanta upathinma pihitanawa puthee.thawa thawath dharmayacawaboda wethwa!🙏🙏🙏
Good 😊
man 2025 AL...mamath padam karanakota mahansiyata me bana ahanawa...🙏.ahanna ahanna asay me bana...🙏
@@RITHUGAMARACHCHImath🥲
Math 24AL
සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මත් අනුමෝදමි උනා 🙏
පින්වත් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවෙන් බොහෝ දේ ඉගන ගත්තා . හිතට ලොකු සැනසීමක් දැනෙනවා . මෙවන් ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ..
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
මම පුළුවන් හැම වෙලාවෙම ඔබ වහන්සේගේ බණ අහනවා.. පින් වත් හාමුදුරුවන් වහන්සේට උතුම් නිවන් මඟ අවබෝධ වේවා... දීර්ඝායුෂ ලැබේවා... නිදුක් නිරෝගී වේවා... බුදු සරණයි..
සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි අපෙ හමුදුරුවනේ!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
සාදු සාදු සාදු. අපේ.හාබුදුරුවනෙ..ඔබ.වහාන්සේට.නීදුක්.නීරෝගී.දීර්ඝයුෂ.ලැබේවා
ස්වාමීන් වහන්සේ ට දෙවි පිහිටයි හැමදාම මගෙ පවුල අාරක්සා කර දෙන්න
අපේ හාමුදුරුවනේ මට ඔබ වහන්සේ දේශනාකරන හැම වචනයක් වචනයක් ගානේ ජිවිතේට ලස්සන පාඩමක්.... මම බුදුන් සරන යමි.... සාදු සාදු සාදු..🙏🙏🙏🙏
Godak pein hamuduruvane saadu saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏👂🙏
ස්වාමීන් වහන්ස මම ගුරු මාතාවක්මි
කොවිඩ් සමයේ නිවාඩුවට නිවසේ සිටින විට ඔබ වහන්සේගේ බුදුගුණ ධර්ම දේශනා අහලයි මම ගොඩක් ධර්මයට නැඹුරු වුණේ.ඔබ වහන්සේට නිවන් අවබෝධය පිණිස එ පිනත් හේතුවෙනවාමයි.උයන්දන අසපුවේදි ඔබ වහන්සේ පියවි ඇසට ම දැකගෙන බොහෝ සේ සැදැහැ සිත් ඇතිකරගතිමි.
Budu Bawa athwewa
ජීවත්වෙන්න කියා දුන්න පාඩම ඒ තරම් වටිනවා. මේ බන ටික අහන්න ලැබිච්ච එක මහා පුදුමාකාර මා ලැබූ පිනක්. ඔබ වහන්සේ ට මෙවැනි පින්කම් කිරීමට ශක්තියක් ලැබේවා!!!!! තෙරුවන් සරණයි.
මම ආනමඩුවේ ඇත්තටම මගේ දුව අනිවාර්යෙන් දිවිය ලෝකේ යනවා ඔය ගුණ එයා ලග තියෙනවා රෑ 11 12 වෙනවා නිදාගන්නේ උදේ පාන්දර 3,,40 නැගිටින්නේ එයා ගුරුවරියක් එයාගේ නැන්දම්මා මාමණ්ඩිට හැම දේම කරනවා මහත්තය සියලුම වැඩ පව්ලේ හැමමෝගෙම හිත තුල ඉන්නේ මම ගෙදර ඉද්දි එනවා බඩු ගොඩක් ඇදුම් අරගෙන මාව බලන්න මගේ දුවට බුදුසරණයි අපේ හාමුදුරුවනේ ගොඩක් පිං
අනේ අපේ ස්වාමීන් වහන්ස මම ගෑණු ළමයෙක් මට වයස 16 මම කවදාවත් ගෑණු ළමයෙක් විදිහට වැරදි වැඩ කරලා නෑ ඒත් මගේ අතිනුත් පන්සිල් පද බිඳිලා ඇති මම අද සතුටුයි මම අද යශෝධරා තෙරණින් වහන්සේ වන්දනා කරනවා මම ගොඩක් හොද ළමයෙක් ඒ අපේ උතුම් ස්වාමීන් වහන්සේ නිසා මම රැකගත්ත මගේ උතුම් ගතිගුණ රුක ගන්න අපේ ස්වාමීන් වහන්සේගේ ඔවදන් මට ගොඩාක් වටිනවා අනේ අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා! බුදු සරණයි 🌸🌸🌸
PO
අවුරුදු 16 බණ ඇසීම ගොඩාක් හොදයි. කවදාවත්ම බණ අහන එක නතර කරන්න එපා. මොකද අපේ හිත මොහොතක් ලැබුණු ගමන් අපි ව අයාලේ යන්නට බලන් ඉන්නේ.. ඒ නිසාම හිත විශ්වාස නොකර ඉඩ ලැබෙන හැම වෙලාවෙම බණ අහන්න. ❤❤❤😊නමෝ බුද්ධාය....
❤❤❤
@@gihan521දැන් ගැහැනුලමයින්ට වඩතේ වටිනවා
ඔයා ගොඩක් හොදයි.සංවර කමයි..ආගම දහමට අනුව ජිවත් වෙනවනම් බයවෙන්න එපා.ඔයාව ආරක්ෂා කරනවා ඔයා අදහන ආගම විසින් කවදාවත් වරදින්නෙ නැ..අම්මාට තාත්තා ට ආඩම්බර වෙන්න ජිවත් වෙන්න..බුදුසරණයි
Oba wahanseta pen ape hamuduruwane mama katholeka a unath mama oba wahanseta bana ahanna godak asaiman oba thumange bana ahanna phone ekan oba wahanseta theruwan saranai sadu sadu
සාදුසාදු සාදුසාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා මම ඉන්නෙ පිටරට එත් හැකි වේලාවට ඔබ වහන්සෙගෙ බනට සවන් දෙනවා හිත රිදෙන දෙවල් කියනවා එත් මේ ධර්ම දෙසනා වලට සවන් දිමේන් හිත නිව් සැනසිම ලැබේනවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🌸🌸🌸🌸🌸🌸🌸
උතුම්ම නමෝ බුද්ධාය මාගේ උතුම්ම පින්වත් ගුරු දෙවිඳුන් වහන්සේට උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට උතුම්ම ධර්මාවබෝධය ලබන්නට බොහෝදුර නොවේවා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා ඔබ වහන්සේලාට චිරාත්කාලීනව වැඩ වාසය කිරීමට නීදුක් නිරෝගීව දීර්ඝායුෂ සම්පත්තිය ලබත්වා උතුම්ම අමා මහ නිවනෙන්ම සැපයම ලබත්වා සාදු සාදු සාදු
සාදු🙏 සාදු🙏 සාදු🙏
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා..🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏 සාදු සාදු සාදු
තෙරැවන් සරණයි අපෙ ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායුවේවා
සාදු සාදු සාදු.. ඔබ වහන්සේගේ බණ අහලා ජීවිතය හැඩගස්සගන්න උත්සහ ගන්නවා මම. ඔබ වහන්සේට ඒ පිනෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා!
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
මමත් හරිම අසායි ඔබවහන්සෙගෙ ධර්ම දේශනා අහන්න. ඔබවහන්සේට ගොඩක් පින්. ඔබවහන්සේට නිවන් අවබෝධයම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 2:07
🙏🙏🙏සාදූ සාදු සාදු උතුම් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි
Me lokawasi siyalu denaata me Bana aseemata hakiyawa labewa...oba wahanseta namaskara wewa🙏🙏🙏
ඔබවහනසේට ධර්මය කියා දෙන්නා වු අනුහසින් වහ වහා නිවන් මග අවබෝධ වෙත්වා.....!!!🌷🌷🌷🌷🌷
😮DYSDYZ💞d💞dddyYr💞😅😅syr💞z😅😅😅Zrdsdtd💞😅😅😅DF😮😅😅😅😮
Sadusadu🙏🙏🙏sadusadusadu🙏🙏🙏
Theruwan saranai ape hamuduruwane sadu sadu sadu
ඔබ වහන්සේට ගොඩක් පිං .සාදු සාදු සාදු..
hhyuuuuuy
Oba wahanseta niduk nirogi suwaya labewa sadu sadu
සාධූ සාධූ !!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා....අමා මහ නිවනින් සැනසීම ලැබේවා!!!!!!
සාදු සාදු සාදු….
අවසරයි පිංවත් ස්වාමින් වහන්ස මම ලගදි විවාහ වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න ගැහැණු ළමයෙක්..මේ කාරණා 8 මං පොතක සදහන් කරන් හොදට හිතට ගත්තා..මාත් මට පුලුවන් උපරිමයෙන් මේ ගුණධර්ම රකින්න අද හිතට ගත්තා. ඔබ වහන්සේට උතුම් ධර්මාවබෝධයම ලැබේවා🙏
තෙරැවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා උතුම් නිර්වාණය සත්‍ය අවබෝධ වේවා
සාදු සාදු සාදු සාදු ....අපේහාමුදුරුවනේ.ඒ දර්මදානය සෙමදා ම.ඇසුවත්.මදි..මේවගේ..දේසනයක්.පලවෙනි .වතාවට දරුවන් .ඇසුවේ.අපි .කීවට.අහන්න .කැමති .නැහ .අදනම් .හොදට.ඇසුවා.අපේ හාමුදුරුවනේ මෙවන් .දර්මදානය .නිතර ශ්‍ර්වනය කරන්න .සලස්වන්න ..නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනයි ස්වාමින් වහන්සේ ට..
පින්වත් ස්වාමිනි එවන් කාන්තාවන් අද නැ මහන විම තරමි සැපයක් තවත් නැ. ස්වාමින් වහන්සේ ට මගේ නමස්කාර වෙවා 🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරනකොට ඒවා මා වෙනුවෙන් දේශනාකරනබවක් මට දැනෙනවා.ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා...!!ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා....!!🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ඔබ වහාන්සෙට දිර්ඝායුෂ ලැබේවා
තෙරුවන්..සරනයි..අපෙ.හාමුදුරුවන්.වහන්සේට.නිදුක්..නිරෝගි.උතුම්..උ.දීර්ඝායු..ලැබේව
ඔබ වහන්සේ දේශනා කරන උතුම් ධර්මදේශනා අප හට හොදින් අවබෝදවනලෙස දේශනා කරන ඔබ වහන්සේට තුණුරුවනේ ආශිර්වාද තිස්තුන් කෝටි දෙවිරැකවරනය ලැබේවා......
ඔබවහන්සෙගේ බුදු බන අසන්නට ලැබේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
සාදු🙏සාදු🙏සාදු🙏 පින්වත් ස්වාමින්වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරයවේවා 🙏
සාදු සාදු සාදු මිනිසුන්ට දර්මය දේසනා කරන පිනෙන් ඔබ වහන්සේටද මේ බුද්ද සාසනයේ ම චතුරාර්‍ය් සත්තියම අවබෝද වේවා
ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
ඔබ වහන්සේට තව තවත් ධර්මය දේශනා කිරීමට ශක්තිය ධෛර්යය වාසනව ලැබේවා🙏🙏
ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා!!🙏🙏
teruwansaraniobawhanseta
සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා බුදුසරණ යි..
miii
Ane ape hamudurwne godak hoda vidihta hitanna gathte oba wahansege bana ahla
කල්ය්‍යාමිත්‍ර උතුම් ස්වාමින් වහන්සේට මාගේ වැදුම වේවා.... සාදු.....සාදු .....සාදු.....
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දිර්ඝායු වෙිවා.සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mamat sttriyak hetiyata upan da sita ammage durwala kam nisa piyasenehasada ahimivi duk geheta wida atijata daruwaku lesa jewat wenwa.pera pinkatada kohedo kopamana wadawedana windat nomaganam giye ne.darmayatama lan una.ada tawat darmanu kulawa jwat wenwa.paule netiuna gaurawaya pawa mama araksa kala.mage dukata sarna une darmayai ape hamuduruwane.mage dehmi jewitayata obawahansege darmaya manasata sisilask denuna.teruwan sarnai godak pi ape hamuduruwane.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 .
ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී බව ලැබේවා... තව තවත් දර්මය දේශනා කරන්න ඔබ වහන්සේට ශක්තිය ලැබේවා
ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ගායුෂ ලැබේවා 🙏🙏
මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
Koti warayk mge nmskarya wewa sadu sadu sadu
Budu saranai API hamuduruwani oba whansita dirga Ausha lebiwa 🙏🙏🙏
Namo buddaya🙏🙏🙏apage kalyana mithra pinwath suwamin wahanseta mage namaskaraya wewa🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා
සාදු සාදු සාදු සසරින් මිදෙත්වා
තෙරුවන්.සරනයි.අපෙ.හාමුදුරුවනේ.ඔබ.වහන්සේට.පීන්
බුදු සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
හොද වැදගත් දහම් කරුණක් අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏......... ඔබවහන්සේට තෙරුවන්සරණයි.....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
අපේ ස්වාමින් වහන්ස අමා මහ නිවනින්ම සැනසේවා.සියළු සත්වයෝ නිදූක් වෙත්වා.නිරෝගී වෙත්වා.සූවපත් වෙත්වා.
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය සාදූ
පින්වත් ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේගේ බන අහලා මම මගේ ජීවිතේ ගොඩක් වැරදි හද ගත්තා.ඔබ වහන්සේට මේ පින් අනුමෝදන් වේවා.නිදුක් නීරෝගී දීර්ඝ ආයුශ ලැබේවා.නිවන් අවබෝධය ලැබේවා🙏🙏🙏🙏
ane matath e uthum gunanga me athme sapuranna me dharma deshanawa hethu waasana wewa❤ oba wahansetath uthum nirwana suwaya labewa😊
බොහොම සිතූත්තී හමූදුරුවනේ බන දෙශනා කරනවට එ වගේම බොහෝම පින්🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත්ත ටම රට ඉන්න අපිට හිත ට ගොඩක් සැනසීම තමයි ධර්ම ඇසීම ඔබ වහන්සේ ට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් අපේ ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු සම්පත්තිය ලැබේවා නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏
Oba wahanseta niduk nirogi bawaya lebeewa budu saranai 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේට.
Apea hamuburuwanea budu saranai Sadu Sadu Sadu magea namaskaraya wewa 🙏🙏🙏
Sadu sadu sadu ........🎉
මට මේ දේශනාව අහන්න ලැබුණු පින 🙏 🙏🙏🙏🙏🙏 mt mage ජීවිතයේ hada gnn beri ekm de mt තරහා යන එක.......ඒකත් මන් උපරිමයෙන් උත්සාහ කරනවා ඒක හදා ගන්න.....ගෙදරක අම්මෙක් දුවෙකුට පොඩි කාලෙම කියලා දෙන්න ඕනේ දේවල්.... මන් අවුරුදු 24ට අහන දැන ගන්න දේවල් මගේ දුවෙකුට අවුරුදු 8දී වගේ කියා දෙන්න පුළුවන් වේවා...🙏🙏🙏
සාදු සාදු සාදු ....🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
ඔබ වහන්සේට ගොඩක් පිං සිදු වේවා! 🙏🙏
ගොඩාක් වැරදි හදාගත්තෙ මේ ඔබ වහන්සෙගෙ බන අහලා❤️🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දහම් දේශනා අසා මගේ සිත පුදුමාකාර වෙනසක් උනේ. මා ජීවිතේ ගොඩාක් දහමින් පුරවාගත් කෙනෙක් .සියළු දෙය අනිත්‍ය බව මම පසක් හතිමි. ඔබ වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා !
වැරදි අඩුපාඩු හදාගෙන නිවැරදි වෙන්න ධර්මය කියා දෙන ඔබ වහන්සේට අපගේ නමස්කාය වේවා
ඔබ වහන්සේට බුදු සරණයි🙏🙏🙏
Theruawan sarani ape pun wath samin wahanseata deer gauasha labeawa hamadama eaka bana kathawak ahanawa oba wahanseage ❤❤❤❤❤🙏🙏🙏 sadu sadu sadu
පහු වෙලා හරි වැරදි හදාගන්න ලොකු උපදෙසක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිවන් දකින්න ඕනී....🙏🙏🙏
ඌඋද්උඔට්‍ර්‍රෙඋර්ට්ට්ට්ට්ට්ට්ටුරොඉඌව්විඔදෝඖදුදෝඉර්ද්ද්ද්දොඋඔද්දිඔටුවුප්ද්ද්දොද්දොඌට්වොදෙඌප්ද්ද්ද්දෝඋවොට්දු🐩🔈🌐🐩🌐🌏📢📢🎇🐵😅🤣♿🚹:-)🐵දුඔitiw♿🚺🍌🍈🐵🚻;-)🐵🐩🐺🐗🐗🐵🐗🔊📣🔇🔉🎆😄😃😃🐶tuuuute🎆🎆🌍🌐🌐🐶🐶🐶🐶🔉😃🎆tuyyyt🌐😄🎆🐶😃🐶😄ට්දේඑ🌐ඒද්‍යෙට්පොටොඉද්ව්ව්ව්ව්‍යෙඊදෝද්ද්ද්ද්ව්වොඑඔයේඒඑද්ප්ව්ව්ට්ව්ව්‍ර්ට්ට්ව්ව්වූටො🌏🏔️ෝයේඒඉද්ද්ද්ව්පූඉට්ද්ටුtwowqquqqy🌐
Ma asu me bana mage jivithayata mahagu pinaki sadu..... sadu..... sadu.....
Tawa..tawathewanbanadesanakiriimata.obawhanseta.shaktiya.dahiryalabewa.teruwansaranai
සාදු සාදු නමස්කාර වෙවා 🙏🙏🙏
තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
ස්වාමින් වහන්සේදිර්ගායුස ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
ලස්සනට බණ දේශනා කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏
මට ජීවත් වෙන්න පුළුවන් උනේ ඔබ වහන්සේගේ බන අහලා.මට පුළුවන් හැම වෙලාවකම මම බන අහනවා මම ඔබ වහන්සේට පින් දෙනවා ජීවිත සුවපත් කරන බුදු බන අහන්න සලස්වන එකට .මම දරුවො 3දෙනෙකුගෙ අම්මා කෙනෙක් .බේබදු ස්වාම්යෙක් එක්ක ඉන්නේ .ඔබ වහන්සේගේ දහම් කරුණු නිසා අද සියලු දේ අත්හැරලා ජීවත් වෙන්න පුළුවන් ..තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු.......🎉🎉🎉🎉🎉
Theruwan saranai swaminwahasa oba wahanseta uthum chathurarya sathayama awaboda wewa🙏🙏🙏
Namo buddaya sadu sadu sadu 🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐
සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏
Sadu sadu ape hamuduruwane
1:10:10 මේ ටිකනම් නියමයි.
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!!