ශ්‍රී ආනන්දාභිවන්දනා දෙසුම ඔබට සැනසෙන්න මගක්.. | Venerable Welimada Saddaseela Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ค. 2024
  • #Shraddhatv #walimadasadddaseelaswaminwahanse #saddhaseela_thero #AnandaTerabhiwandana2024
    අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
    ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
    Shraddha Android App for Mobile:-
    Shraddha Apple App for Mobile:-
    Visit Our Website:- www.shraddha.lk/
    Join Our Facebook page:- / shraddhatv
    Follow us on Instagram:- / shraddha.lk
    Watch Shraddha TV Live:- th-cam.com/users/ShraddhaTVLiv...
    Monthly Donation Membership:-
    Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute to this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk
    ශ්‍රද්ධා TH-cam චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත TH-cam ඔස්සේ පල කිරීමෙන් ඔබගේ TH-cam චැනලයට TH-cam Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
    Kindly note that if you re-upload the videos from this TH-cam channel on TH-cam, you will receive "TH-cam Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
    ©️ Shraddha Media Network - All Rights Reserved

ความคิดเห็น • 295

  • @user-pt3zt8fb5v

    වීතරාගී සමාධියේ කිරුළ හිස දැරූ...... විතරාග.දෝශ මෝහ නිබද දුරු කෙරූ..... ඈත සසර කල්ප ගනන් පාර්මී පිරූ.........දොහොත නඟා නලළේ තබා වදිමි ලෞතුරු .....

  • @SampathIndika-pt8oh

    ඒ අති උත්තම ආනන්ද මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු

  • @user-mx7gk9cy7x

    🙏🙏🙏🙏🙏🙏 දුර රටකට වෙලා හිටියත් මේ බන අහලා බුදු ගුන අහන්න මාගේ මේ සවන් පින් කරලා 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි

  • @samudrahemamali6265

    අපේ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ❤❤❤..

  • @neroshadaawood2798

    මේ උතුම් පින මටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු සාදු අනුමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Niroshanikumari707

    සාධූ සාධූ සාධූ ..උතුම් වූ ආනන්ද මහා රහතන් වහන්සේ හට මාගේ උත්තම නමස්කාරය වේවා ..උතුම් ආනන්ද මහා සෑ රජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි ..මාගේ ගෞරවාදර වන්දනාව වේවා ඔබවහන්සේට ..නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🌸🌸🌸☸️☸️

  • @samudrahemamali6265

    ආනන්ද මහා මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා ❤❤❤

  • @kumaragepri3483

    සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 මා සරණ ගිය ඒ බාග්‍යවත් අරහත් ගෞතම 🌸🙏සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!🙏🪷🙏🪷🙏🪷 ඒ අප සාස්තෲන් වහන්සේගේ අග්‍ර උපස්තායක සිව් අසූදහසක් ධර්මය මත්කේ දරා වැඩසිටි ඒ අප 🙏මුණිදු🙏 "ශ්‍රී"ආනන්ද තෙරුන්ගේ සෑරජාණන් වහන්සේටත් එම උතුම් පින් "භූමියට" මාගේ නමස්කාරය වේවා🙏🪷 වෙත්වා🪷🙏 වෙම්වා🙏🪷 පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේටද මහා සන්ඝරතනයටද මාගේ නමස්කාරය වේවා🙏 "සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷

  • @dilharasankalpani4321

    ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @nilushipriyadarshani5195

    ආනන්ද සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා

  • @malshanwaidyarathna1087

    ආනන්ද මහා රහතන් වහන්සේ ගුණ ගැන මා ඇසු ලස්සනම ධර්ම දේශනය මේයයි උන්වහන්සේගේ ගුණ ගැන අපි මහත්සේ පැහැදුනිමි....

  • @DulnethNuwanaka-li1qp

    නමෝ බුද්ධාය !

  • @neroshadaawood2798

    සාදු සාදු සාදු ආනන්ද මහ රහතන් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏නමෝ බුද්දාය

  • @suwarnagunathilaka9614

    සාදු෴සාදු෴සාදු෴෴

  • @malanidingiriya7197

    🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏

  • @sammobile5496

    සාදු සාදු සාදු ආනන්ද මහා රහතන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා

  • @chatunidilsani4749

    සාදු සාදු සාදු අපගේ අනද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...

  • @nadinadi647

    සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-me6ct9kg6t

    sadu sadu sadu. theruwan saranai !!!

  • @TheBridge7

    සාදූ🌼 සාදූ🌼 සාදූ🌼