රු. මිලියන දෙකේ ( Rs. 2 Million ) සුපිරි Editing සහ Gaming PC Build එක by Chanux Bro

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 2.2K

  • @ChanuxBro
    @ChanuxBro  3 ปีที่แล้ว +1464

    ඔක්කෝම ගත්තේ www.laptop.lk එකෙන් 🥰
    Call 0773 277 277

    • @graphixlk
      @graphixlk 3 ปีที่แล้ว +15

      ❤️❤️⚡

    • @Lakshanwebtech
      @Lakshanwebtech 3 ปีที่แล้ว +7

      නියමයි chanux අය්යේ

    • @Lakshanwebtech
      @Lakshanwebtech 3 ปีที่แล้ว +5

      🔥

    • @sashinthathsara1154
      @sashinthathsara1154 3 ปีที่แล้ว +5

      Maruuuuu 😇😇😇😇👍👍👍🤟🤟🤟

    • @mvlxjezter1726
      @mvlxjezter1726 3 ปีที่แล้ว +15

      Mata oka denna Bada nomile😂😂

  • @unknown_solo3133
    @unknown_solo3133 3 ปีที่แล้ว +608

    මාත් ඇතුලුව gaming pc එකක් හදාගන්න සිහින මවන හැමෝටම 2022දි වත් pc 1ක් හදාගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.......😍❤️

  • @MalixBro
    @MalixBro 3 ปีที่แล้ว +514

    මිලියන ඕනේ නෑ අඩුම ලක්ෂෙකට එකක් ගන්න තිබ්බා නම් ඇති බ්‍රෝ.
    කට්ටියටම උදා වෙන්න එන 2022 ජයග්‍රාහී වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

  • @Adventure_Seeker2177
    @Adventure_Seeker2177 3 ปีที่แล้ว +18

    මේවගෙ High end build දැකලා තියෙන්නෙනම් පිටරට youtube channel වල විතරයි..ලංකාවෙ 1st time දැක්කෙ..ඇත්තටම සතුටුයි බ්‍රෝ..❤️🙂

  • @saheesl9699
    @saheesl9699 3 ปีที่แล้ว +94

    තව අවුරුද්දකින් 3 Million එකක් බස්සමු..😍🥰 Car එක පට්ට හොදේ.. 💪😘😘

  • @supundilshan3006
    @supundilshan3006 3 ปีที่แล้ว +553

    ඔය laptop එක හින්දා තමා අයිය අද ඔය වගෙ තැනක ඉන්නෙ කවදාවත් ඕක අමතක කරන්ට එපා අයියා..❤️❤️🔥👍

  • @damidu8008
    @damidu8008 3 ปีที่แล้ว +47

    හීන වලට දාඩිය දාන්නේ නෑ තමයි..... හැබයි ඒ හීන මොන බාධක ගැටලු තිබුණත් යථාර්තයක් කරගෙන උපරිම තත්වයේ සිටින චනුක්ස් ඔබ පිළිබදව මට ඇත්තේ හැමදාම හොද පැහැදීමකි ................ දීර්ඝායුෂ වේවා ඔබට

  • @imagamer5389
    @imagamer5389 3 ปีที่แล้ว +501

    ඕවා ගන්න බැරි අපි ඔයාගෙන් බලලා වින්දනයක් ලබනවා මිතුර. තව එහෙම අය ඉන්නවන්ම් 👍දාන්න ...😥

    • @comady4697
      @comady4697 3 ปีที่แล้ว +9

      👍👍

    • @magicanyt6508
      @magicanyt6508 3 ปีที่แล้ว +13

      Oya mage videos balala hodai nam 1k walata yanna sahayogayak dhenna 🙂💖

    • @datmanmendis
      @datmanmendis 3 ปีที่แล้ว +22

      කොහෙද වුත්තෝ ගන්න බැරි 😌 මහන්සි වෙයම් පගෝ වැඩ කරපන් බෙසමෝ 🙌 ඔයිට වඩා හොදට හදන්ම පුලුවන් උබට පගා #බේසික්_මෝටිවේසන් 🙌

    • @hustleryt2010
      @hustleryt2010 ปีที่แล้ว +4

      ❤️

    • @purnachamoth7542
      @purnachamoth7542 ปีที่แล้ว +6

      බොහොම අමාරුවෙන් මේ බලන්නේ 1GB ram එකෙන් ..ඕවා හීනයක් bro 😇😇😇😇💕

  • @lasithnimsara1507
    @lasithnimsara1507 3 ปีที่แล้ว +4

    පට්ටම වැඩක් අයියෙ. පටන් ගත්ත තැන ඉඳල අද වෙනකොට වෙලා තියන දියුනුව ගැන හරිම සතුටුයි. කවදා හරි ඔයා වගේ කෙනෙක් වෙනව මාත්🥰🥰

  • @kavishnakalhara
    @kavishnakalhara 3 ปีที่แล้ว +23

    ලංකාවේ මේ වෙනකං දැක්ක ලොකුම pc build එක.ගැම්මක් තමයි chanux අයියා...❤️❤️❤️

    • @kavishnakalhara
      @kavishnakalhara 3 ปีที่แล้ว +1

      @Tharindu shehan මං දැක්ක ලොකුම pc build එක. තව ඒවා ඇති...😌😌😌

  • @ziggy4355
    @ziggy4355 3 ปีที่แล้ว +278

    Congratulations අයියේ ඇත්තටම ලංකාවේ කොල්ලෙක්ගේ දියුණුව දැකලා මාරම සතුටුයි😍😘

    • @vidunijavibodani7217
      @vidunijavibodani7217 3 ปีที่แล้ว +3

      Canux bro karana job ekak dannawada oya

    • @ziggy4355
      @ziggy4355 3 ปีที่แล้ว +2

      @@vidunijavibodani7217 ඔය කරන්නේ job එක තමයි මචං youtube😉🙂

    • @vidunijavibodani7217
      @vidunijavibodani7217 3 ปีที่แล้ว

      @@ziggy4355 hmm

    • @Skinnyfatguy2012
      @Skinnyfatguy2012 3 ปีที่แล้ว

      @@vidunijavibodani7217 🤣

    • @tmfriends5956
      @tmfriends5956 3 ปีที่แล้ว +4

      @@vidunijavibodani7217 eyaa software engineer kenek

  • @kuvindu211
    @kuvindu211 3 ปีที่แล้ว +175

    Chanux බ්‍රෝ මවුස් එක ගත්ත ගානට මුළු pc එකක් ma build කරන්න හිතන් ඉන්න මම😢😢😊💜

  • @MistaJ28
    @MistaJ28 3 ปีที่แล้ว +234

    සුපිරියක් තමා කොල්ලෝ!!
    *Proceeds to power on my potato PC*

  • @lahiru2002
    @lahiru2002 3 ปีที่แล้ว +91

    යක්ඛ පුතෙක්ගේ 2 million pc built එක..❤👌සුපිරියක් තමා chanux අයියේ...

    • @Music-song436
      @Music-song436 2 ปีที่แล้ว

      🙏🙏🙏❤️❤️❤️

  • @thejananirmal3902
    @thejananirmal3902 2 ปีที่แล้ว +5

    ඔයානම් මාරම මාරම සුපිරියක් අය්යෙ.මෙහෙම දුයුණු වුනු එක ගැන මාර සතුටුයී 😍😍😍😍❣️ .

  • @bluebea88
    @bluebea88 3 ปีที่แล้ว +109

    දානකම් බලන් හිටියේ ගැම්මක් තමා චනුක්ස් අයියා ❤️‍🔥

  • @jayalathkumara2117
    @jayalathkumara2117 3 ปีที่แล้ว +10

    ලංතාවෙ ඩොලර් නෑ කියන්නෙ බොරුනෙ බං...
    ඔය තියෙන්නේ දෙයියෝ Chanux Bro ගාව වැහි වැහැල..
    පට්ට Build එක.. componet එකක ගාන කියන හැම වෙලාවෙම හීල්ලුනා කිව්වොත් නිවැරදියි..

  • @janathmendis
    @janathmendis 3 ปีที่แล้ว +105

    ඔච්චර වියදම් කරපු එකෙ යන්න තිබ්බා AMD RYZEN THREADRIPPER PRO 3000WX ප්‍රොසෙසර් එකකට මම දැක්ක අඩුපාඩුවනම් එක... මොනා උනත් සුපිරියක් තමයි 🔥🔥❤️

    • @sl_rusiya1255
      @sl_rusiya1255 3 ปีที่แล้ว +5

      wadak na. rath wenawa huke yanna

    • @DeXTeR-k7e
      @DeXTeR-k7e 3 ปีที่แล้ว +3

      @@sl_rusiya1255හුක යනවා 😂

    • @eeshaekanayaka8482
      @eeshaekanayaka8482 3 ปีที่แล้ว +4

      @@DeXTeR-k7e 😂 😂

    • @gaganadilneth8454
      @gaganadilneth8454 3 ปีที่แล้ว +3

      Mokadada wadak na

    • @icedragon7614
      @icedragon7614 3 ปีที่แล้ว +2

      Threadripper එකක් හරි epyc cpu එකක් හරි දාලා pc එකක් හදල පෙන්නයි කවදා හරි

  • @Lakshanwebtech
    @Lakshanwebtech 3 ปีที่แล้ว +4

    ජිවිතේ දැක්ක ලොකුම pc build එක 2022 ඉවර වෙනකොට මොනවා වෙය්ද chanux pc හඩයි ගැම්මට නියමයි chanux bro 👍🔥❤

  • @wr3dgamessl637
    @wr3dgamessl637 3 ปีที่แล้ว +33

    ආසාවෙන් බලලා මැරෙනකොට අරන් යන්නේ නෑ නේද කියලා හිත හදා ගන්නවා.😭

  • @jayanithsathsindu8330
    @jayanithsathsindu8330 3 ปีที่แล้ว +8

    මට නම් ඕවට සල්ලි නෑ, Core 2 Duo එකකින් උපරිම ප්‍රයෝජන ගන්නෙ, සතුටුයි අයියේ ඔයාගෙ වීඩියෝ බලන්න පට්ට ආසයි , කතා කරන්න දෙයක් නෑ ඔයා ගැන නම් ඒ තරම් පට්ට ආ , සුභ අනාගතයක් අයියේ

  • @malayasl1829
    @malayasl1829 3 ปีที่แล้ว +16

    අයියා ගන්න hedaphone එක පවා ලංකාවෙ හරිම ගනන්.අපි වගෙ අයට ලංකාවෙන් game ගහන්න තියා.video editing වලට pc build හදන එකත් අපිට මහමෙරක් Bro. සුබ අනාගතයක්🙂🙂🙂

  • @prabhashjayarathna9836
    @prabhashjayarathna9836 3 ปีที่แล้ว +69

    වෙන කෙනෙක් නම් මුල අමතකයි. හැබැයි චනුක්ස් අයිය ඒක හොදට දන්නවා. ඒකනෙ පරණම එක උනත් ලග තියාගෙන ඉන්නෙ. RESPECT BROTHER ✊✊✊

  • @foveromw
    @foveromw 3 ปีที่แล้ว

    wena wge neme ada okkoma open ktha kra...motivation ekak apita.. ayyage success eka apit danenawa...Blessed for Success😍

  • @dhanushkaofficialshort9462
    @dhanushkaofficialshort9462 ปีที่แล้ว

    මමත් ආසයි මටම කියලා pc එකක් හදාගන්න එත් කවදාවත් හැබෑ කරගන්න පුළුවන් වෙයිද කියලානම් දන්නේ නෑ එත් හිතේ ආසාව තියාගෙන මෙ වගේ විඩියො බලලා හරි සතුටු වෙනවා Thanks chanux අයියේ

  • @sasindudulanjana1168
    @sasindudulanjana1168 3 ปีที่แล้ว +12

    නියමයි chanux අයියේ... ❤❤❤❤
    අද ලොකුම Motivesion එකක් ගත්තා අයියා ගෙන් එදා පොඩියට පටන් ගත්තු Lap එකෙන් අද රු:මි2ක් වටිනා pc build එකක් හදන්න පුළුවන් උනේ අයියා ගේ කැපවීම නිසා,,, කවදාවත් නැ නැ කියලා තමන්ගේ වැඩ නොකර ඉන්න එපා මොකද ලස්සන ම ජිවිත කතන්දරේ ලියවිලා තියෙන්නේ මහන්සියෙන් ගොඩ ගිය aඅයගේ ඒවා විතරයි 🙏🙏... Niyamai Chanux aiye Good luck❤💪🏻

  • @supundilshan3006
    @supundilshan3006 3 ปีที่แล้ว +77

    ඕක එනකම් තමා ඔච්චර කල් බලන් හිටියෙ සුපිරියක් තමා Chanux aiya 🔥❤️👍

  • @nishanthakumara5345
    @nishanthakumara5345 3 ปีที่แล้ว +7

    පටන් ගත්ත දවසේ ඉදන් හිටපු නිහතමානී චරිතයක් අයියේ සුබ පැතුම්

  • @sandyakumuduni1224
    @sandyakumuduni1224 3 ปีที่แล้ว +1

    සුබ අලුත් අවුරුද්දක් වේවා. Laptop give away එකක් තියනවානම් හොඳයි . මම වැඩ කරමින් සිටි එක කැඩුනා එකෙන් තමයි ඔයාගේ වීඩියෝ බලලා website හදන්න ඉගන ගන්න ගමන් හිටියේ. Give away එකක් කරනවානම් හොඳයි 😭🥺🙏

  • @khvlogs27
    @khvlogs27 2 ปีที่แล้ว +1

    Chanux අයියා grear pc build එකක් මේක assus pc tools add වෙලා. ඒවගේම cpu,cooling fan others 👍 ❤🖥️🔌

  • @pansiyt4935
    @pansiyt4935 3 ปีที่แล้ว +6

    පට්ටයි chanux අයියා. ටිකක් වෙලා ගියා බලන්න. Vid එකක් දනකම් බලාගෙන හිටියේ😌😌

  • @wadithavishvajith7952
    @wadithavishvajith7952 3 ปีที่แล้ว +10

    හැමදාමත් අපිට අලුත් දේවල් අරන් එන chanux අයියා අවුරුද්ද අන්තිමේටත් සුපිරි video එකක් අරන් ආවා ....ජය වේවා

  • @PNs09
    @PNs09 3 ปีที่แล้ว +77

    සුපිරි තමා ඉතිම්,කවදාම හරි යනවා ඔතනට 😌 🔥

  • @slshow8900
    @slshow8900 3 ปีที่แล้ว +1

    Oyanam සුපිරි aaa

  • @janithaprabath3900
    @janithaprabath3900 3 ปีที่แล้ว

    සුපිරි අයියේ නියමයි..🔥🔥
    මම නම් කැමති 🔥🔥ගැපික්🔥 කාඩ් එකට එක නියමයි

  • @chuttaanimationstudio229
    @chuttaanimationstudio229 3 ปีที่แล้ว +29

    අදත් සුපිරියක් ❤

  • @drathnayake
    @drathnayake 3 ปีที่แล้ว +33

    RTX 3090 24GB
    128 GB RAM
    32TB Hard Disk 🤤
    පිස්සු හැදෙනව🤩😍

  • @damiyabro4215
    @damiyabro4215 3 ปีที่แล้ว +8

    ඉක්මනට ඊගාව වීඩියෝ එකත් ඕනි අයියේ......❤️ පට්ට 😍❤️

  • @epicescapades554
    @epicescapades554 3 ปีที่แล้ว +4

    ඔය පරන lap එකනම් අමතක කරන්නම එපා . ඔය laptop එක හින්දා තමා අයිය අද ඔය වගෙ තැනක ඉන්නෙ RESPECT CHANUX BRO

  • @cricketofficial1966
    @cricketofficial1966 3 ปีที่แล้ว +3

    කොහොම හරි එහෙනන් Chanux ගේ වාහනෙත් දැක්කා 😍😍

  • @wimptech6135
    @wimptech6135 3 ปีที่แล้ว +243

    මේකනම් පිස්සුවක් ! chanux අයියා ❤️ නියමයි. ඔයාගේ casing එකේ ගාණට තමයි දුප්පත් මට PC Build කරන්න වෙන්නේ. 😂😂

    • @jeewantharamesh9935
      @jeewantharamesh9935 3 ปีที่แล้ว +35

      උබ මචන් chanux අයියගෙ casing එකේ ගානට pc එකක් හදන්න try කරනවා... මම මුලු pc එකම හැදුවේ රු.16000න් බන්..

    • @Manorisu
      @Manorisu 3 ปีที่แล้ว +17

      @@jeewantharamesh9935 උස්සහවන්ත පුද්ගලයෙක්.🔥🤟

    • @wimptech6135
      @wimptech6135 3 ปีที่แล้ว +18

      @@jeewantharamesh9935 මමත් එහෙම තමයි කොල්ලො ඒත් අපිත් එ හීන දකින්න ඕනි බන් මම දැනට පාවිච්චි කරන්නේ core2 duo, DDR2 machine එකක්

    • @MistaJ28
      @MistaJ28 3 ปีที่แล้ว +26

      @@jeewantharamesh9935 *Nokia phone එකෙන් නයි ගේම් එක ගහන මම*

    • @isinduwithphoneandcomputer5509
      @isinduwithphoneandcomputer5509 3 ปีที่แล้ว +5

      මම තාමත් gaming pc akak hada ganna bari wunane

  • @thisaradulanjana
    @thisaradulanjana 3 ปีที่แล้ว +6

    හැමදාම මරැ chanux අයියේ දැන් Comment දාන්න වචනත් නෑ ...හැමදාම ඉන්නවා බොක්ක 😍

  • @sashithdilshan9711
    @sashithdilshan9711 3 ปีที่แล้ว +9

    මුල අමතක නොකර ඉදිරියට යන අයට තමයි දියුනුව දකින්න පුලුවන් .

  • @jesteryt9739
    @jesteryt9739 2 ปีที่แล้ว +1

    Nethiberi minissu wenuwen deyak karoth hoda Nedda mewage kaleka. PC Eka lassanai aiye apith asawen beluwa godak watinawa kiyalath penawa. Hebei Mt hithuna e salli walin samajeta deyak karanan kochchara watinawada kiyala.

  • @idfishcare9459
    @idfishcare9459 3 ปีที่แล้ว +1

    Super chanux brother.
    You are one tech TH-cam channel.
    Congratulations chanux bro.

  • @sasindujayashan9146
    @sasindujayashan9146 3 ปีที่แล้ว +9

    Legendary Lap එක Chanux අයියගෙ 🌟 සුපිරි Pc build එකක් Chanux Bro 🤩❤🖤🔥

  • @anjana480
    @anjana480 3 ปีที่แล้ว +28

    අයියේ ඔච්චර Desktop ඇයියේ 😅.
    අපිටත් දෙන්නකෝ 😘

  • @slsunny8359
    @slsunny8359 3 ปีที่แล้ว +8

    දවසක මමත් ඔතනට එවී නියමයි chanux bro අදත් සුපිරි වැඩක්

  • @nuwanpushpakumara9577
    @nuwanpushpakumara9577 3 ปีที่แล้ว +1

    supirii chanux bro❤

  • @themgamer9406
    @themgamer9406 3 ปีที่แล้ว +1

    Chanux ayiye oyata heta labana new year ekata magem suba pathum...

  • @ThasanTech2023
    @ThasanTech2023 3 ปีที่แล้ว +8

    මම ආස Processor එක 🤗. Superb Chanux. Today also a Brand Cool Video

  • @mahimarathnayake5366
    @mahimarathnayake5366 3 ปีที่แล้ว +6

    ඒකනම් සුපිරියක් බ්‍රෝ🤗💟

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng 3 ปีที่แล้ว +4

    නියමයි...ගැම්මක් ඒකනන්...❤️🌹ඇත්තටම සතුටුයි...හොද motivation එකක්...

  • @sujithpriyantha868
    @sujithpriyantha868 3 ปีที่แล้ว +1

    audi a6 එකක් තියෙන ලස්සන ජීවිතයක් ගත කරන chanux bro ට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
    ඒවගේම ලෝකවාසි සියලු දෙනාටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @SathsinduNethra
    @SathsinduNethra 3 ปีที่แล้ว +3

    මට මේක සම්පූර්ණයෙන් බලන්න තරම් හිත හයිය නෑ සගෝ. 😑💔 සත්තයි ඇඩෙනව ☹😪🥺💔

  • @Chubby_AB
    @Chubby_AB 3 ปีที่แล้ว +8

    මම නම් ඕක ආසම සහ තෝර ගන්න එක තමා, RTX 3090 card එක

  • @ගොරකසිරා
    @ගොරකසිරා 3 ปีที่แล้ว +17

    අම්බො රැම් ටිකට යි විජීඒ එකටයි පිස්සු හැදෙනව😍😍

  • @Lm10826
    @Lm10826 3 ปีที่แล้ว +113

    Chanux bro කියන එවා ගන්න හිතින් අපි බැංකුවක්‌වත් සුද්ද කරන්න ඕනේ 😂😂

    • @dulanjananavod901
      @dulanjananavod901 3 ปีที่แล้ว +1

      rs.1000k athe na million gena katha karala wedak thiyenawe🤣🤣🤣

    • @chamathjayasinghe3834
      @chamathjayasinghe3834 3 ปีที่แล้ว +5

      Bank එකෙත් තියෙනවද sure නැ

    • @Manorisu
      @Manorisu 3 ปีที่แล้ว +7

      දැන් බැංකු වලත් සල්ලි නෑ සහෝ.😅☺️

    • @pushpasriyani9130
      @pushpasriyani9130 3 ปีที่แล้ว +1

      Kauda bn Ganna kivve Ganna kivve eya Ganna decal Ganna kiyala apita kivve nane

    • @everyshorts123
      @everyshorts123 3 ปีที่แล้ว +1

      ග්‍රාමීය බැංකුව ද 🤣🤣🤣

  • @LAKSHANTECH
    @LAKSHANTECH 3 ปีที่แล้ว

    *පට්ට* _චනුක්ස්_ -බ්‍රෝ-

  • @hasithdamhiru3405
    @hasithdamhiru3405 3 ปีที่แล้ว +1

    ඔය laptop එක හින්දා තමා අයිය අද ඔය වගෙ තැනක ඉන්නෙ කවදාවත් ඕක අමතක කරන්ට එපා අයියා.oyath ekka api hemadama innawa

  • @mahimarathnayake5366
    @mahimarathnayake5366 3 ปีที่แล้ว +4

    මුල අමතක නෑ බෝ🤗... ඔයා නම් සුපිරි....😍 respect bro 😍🤗

  • @sehansanjula2990
    @sehansanjula2990 3 ปีที่แล้ว +16

    හෑමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

    • @Manorisu
      @Manorisu 3 ปีที่แล้ว +2

      එසේම වේවා.💔🥰

  • @RandinuSenarathna_OFFiCiAL
    @RandinuSenarathna_OFFiCiAL 3 ปีที่แล้ว +5

    සුපිරිය්ක් තමා චනුක්ස් අයියා

  • @nima__music
    @nima__music 2 ปีที่แล้ว +1

    ඔයාන්ම් ගැම්මක් චනුක්ස්

  • @anju2319
    @anju2319 3 ปีที่แล้ว +6

    ගැම්මක් තමයි චොල්ලෝ ❤

  • @Niroshan_Rathnayaka
    @Niroshan_Rathnayaka 3 ปีที่แล้ว +14

    අමෝ මේකනම් පිස්සුවක්😲💞💫

  • @dreamprincess5504
    @dreamprincess5504 3 ปีที่แล้ว +7

    නියමයි අයියේ 💥❤️

  • @silentdragon9587
    @silentdragon9587 3 ปีที่แล้ว

    dawasen dawasa godayanna ona minissu ayye ogollo html video set ekama baluwa supiriyata theruna thman igena ganna dewal walin anith minissuntath ugannana supiri komlek ayye
    good luck

  • @skacademy4257
    @skacademy4257 3 ปีที่แล้ว

    aiye oya laptop eka hinda thama aiya oya thana inne ekanisa oka parissam karala thiyaganna
    😄♥♥

  • @imeshaimesha1657
    @imeshaimesha1657 3 ปีที่แล้ว +7

    හොද දැනුමක් ගත්ත අයියේ❤

  • @slgamingforyou2521
    @slgamingforyou2521 3 ปีที่แล้ว +6

    නියමයි අයියා 👍👍👍👍👍

  • @SITHUM346
    @SITHUM346 3 ปีที่แล้ว +49

    අම්මෝ මිලියනයක් වටින එකක් 😌😌 චනුක් bro කීයක් වටිනවා ද ආ 🙃🙃🙂🙂😶💕💕

    • @mledu1053
      @mledu1053 3 ปีที่แล้ว +3

      Oyata 173 magen matath denawada please

    • @MALINDU2006
      @MALINDU2006 3 ปีที่แล้ว +1

      @@meekbro mata sub ekak denna mama oyata sub ekak dennam

  • @Nimarecaps
    @Nimarecaps 2 ปีที่แล้ว +1

    😍😍😍😍❤️ ගැම්මක්නෙ

  • @imanjithmaniduwikcramasoor1285
    @imanjithmaniduwikcramasoor1285 2 ปีที่แล้ว

    ඉක්මනට ගෙන්න අයියෙ අනිත් video එක ❤️ මට පිස්සු වගේ

  • @slselection1083
    @slselection1083 3 ปีที่แล้ว +5

    අදත් නියමයි 😍👌

  • @AshanMevantha
    @AshanMevantha 3 ปีที่แล้ว +89

    දැන් අව්රුද්දකට කලින් ලක්ශ හතරට තිබ්බ 3090කාඩ් එක දැන් ලක්ශ 7යි.ඇත්තටම වෙනස සැපයි

    • @ashanlakshitha5276
      @ashanlakshitha5276 3 ปีที่แล้ว +4

      සැප්තැම්බර් වලත් ලක්ෂ 4.5 තිබ්බා

    • @kr15h4n8
      @kr15h4n8 3 ปีที่แล้ว +7

      ලන්කවෙ විතරක් නෙමෙයි බ්න් graphics card ලෝකෙම ගනන් 😂😂😂😂

    • @ගින්නෙඉන්නචීස්කෑල්ල
      @ගින්නෙඉන්නචීස්කෑල්ල 3 ปีที่แล้ว +5

      @@kr15h4n8 නෑ බන් අඩු උනා පිටරට වල ලන්කාවේ උන් අඩු කලේ නෑ

    • @kr15h4n8
      @kr15h4n8 3 ปีที่แล้ว +5

      @@ගින්නෙඉන්නචීස්කෑල්ල lankawen yamu bn 😒🥲

    • @MistaJ28
      @MistaJ28 3 ปีที่แล้ว +4

      ඔහොම ලැබෙන්න හරි රටක් ඉතුරු උනේ....see more

  • @izuff
    @izuff 3 ปีที่แล้ว +56

    දියුණු වෙනෝ කියන්නෙ ඕකට තමා🙂❤️👍
    #සතුට_සල්ලිවලට_ගන්නබෑ_කිව්වොත්_කනටදෙකක්ගහල_මේකපෙන්නන්න

  • @isaladinimuthu4898
    @isaladinimuthu4898 3 ปีที่แล้ว

    පටන් ගත්ත තැන අමතක නොකරපු සුපිරි චරිතයක් ඔයා

  • @gayansuriyaarachchi5979
    @gayansuriyaarachchi5979 3 ปีที่แล้ว +2

    congratulations

  • @homeoftechnology1712
    @homeoftechnology1712 3 ปีที่แล้ว +4

    ❤️අම්මට සිරි වෙනව 🥲
    Congratulations chanux

  • @nuwanrajapakshaonline310
    @nuwanrajapakshaonline310 3 ปีที่แล้ว +4

    ගැම්මක් තමා ❤️❤️

  • @SLLORATECH
    @SLLORATECH 3 ปีที่แล้ว +7

    නියමයි අයියා අදත් විඩියෝ එක සුපිරි ඔයා අවුරුද්දට කියක් නම් pc මාරු කරනවද එහෙම තමයි දියුනු වෙන කට්ටිය

  • @kalyanijayavickrama1556
    @kalyanijayavickrama1556 3 ปีที่แล้ว

    ඔයානම් පිස්සුවක් ආ....
    Canux bro එල ආ සුපිරි

  • @slshow8900
    @slshow8900 3 ปีที่แล้ว +1

    ඊලග වීඩියෝ එකෙන් epson l3150 printer machine eka unbox karannako.me video ekath සුපිරි .👍🤘

  • @dailydoseofvalo33
    @dailydoseofvalo33 3 ปีที่แล้ว +7

    The real motivation appachchi 😌😎🖤

  • @HGPCrew
    @HGPCrew 3 ปีที่แล้ว +21

    අම්බෝ අයියේ 😍😍😍... ඒක නම් සුපිරියක් 😋🖤. ලොකු උනාම චනුක්ස් අයියා වගේ වෙනවා කියලා හිතන් ඉන්න අය මේ කොනට 😌❤️👌

  • @ruchirakaluarachchi6707
    @ruchirakaluarachchi6707 3 ปีที่แล้ว +8

    Casing එකේ ගානට PC එක හදන්න බලාගෙන ඉන්න මම...🙂🙂

  • @manu_theekshana
    @manu_theekshana 3 ปีที่แล้ว

    මගෙ එක වගේ 20 ගුනයක් වටින PC එකක් ♥️ සුපිරි Chanux අය්යේ ආසයි ඕකෙ ගේම්ප්ලේ එකක් බලන්න ♥️✨️

  • @coolworldforyou..3565
    @coolworldforyou..3565 3 ปีที่แล้ว +1

    අම්මෝ මිලියන 2 ක්‌. 😲😲😲❤️Niyamaiii👍👍💓

  • @everythingisthere9093
    @everythingisthere9093 3 ปีที่แล้ว +13

    හරි දැන් ඔය 2m Computer හැදුවනේ👍😊 අපිට ඔයාගේ 1m Play Button එක කවදද පෙන්නන්නේ😭😭

  • @winsuka
    @winsuka 3 ปีที่แล้ว +5

    කියලා ඉවර කරන්න සිහියක් නෑ කියාගෙන කියාගෙන යනවා😎😋❤️

  • @dammikalakmal7209
    @dammikalakmal7209 3 ปีที่แล้ว +13

    සුපිරියක් තමා අයියේ අපිටනම් හීනයක් තමා

    • @Manorisu
      @Manorisu 3 ปีที่แล้ว

      හීනවලටත් පණක් තියෙනවා බ්‍රෝ.💔💔

  • @methusharashminda5464
    @methusharashminda5464 3 ปีที่แล้ว

    හින් විතරයි අයියේ මට නම්. Good luck.

  • @kavindarukshan6788
    @kavindarukshan6788 3 ปีที่แล้ว +2

    හීන🖤

  • @Navidu25
    @Navidu25 3 ปีที่แล้ว +10

    අම්මො අයියගෙ හිනාව. 🙂😘😘😘😘😘😘😘සතුටුයි හිටිය තැනයි ඉන්න තැනයි 😍😻❤️❤️❤️❤️❤️❤️❤️

  • @Nipun_Sharada
    @Nipun_Sharada 3 ปีที่แล้ว +35

    හීන තිබුනට කෝටියක් අතේ නෑ එක රුපියලක් 😪😪

    • @sspctips9583
      @sspctips9583 3 ปีที่แล้ว +1

      Apitath ehema thama

    • @Manorisu
      @Manorisu 3 ปีที่แล้ว +4

      දැන් කොහොමත් රුපියල් නෑ සහෝ රුපියලේ අගේ පහළ බැහලා ඩොලර්නේ නැගලා තියෙන්නේ.😅👍

    • @vidunbrodamsana5788
      @vidunbrodamsana5788 3 ปีที่แล้ว

      Ekane awla

    • @clowdtech1476
      @clowdtech1476 2 ปีที่แล้ว

      Higanna

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 ปีที่แล้ว +1

    Supiri ❤👍

  • @chandaashoka6620
    @chandaashoka6620 3 ปีที่แล้ว +1

    Aiye Maths Karala Software Engineer kenek wunama owage loku sallary ekak labenawada? Owage PC ekak athtama mta hadanna hasai. Software paththen yana ekada hoda nathnm harware paththenda?

  • @isithadamnindu3647
    @isithadamnindu3647 3 ปีที่แล้ว +5

    60,000 to 2,000,000 ගැම්මක් තමයි අයියේ❤️🤩🔥

  • @cybernetics0
    @cybernetics0 3 ปีที่แล้ว +60

    Even 5 lak pc is like the world to me. Gonna get there someday 😌