Today vedio is ver very exellent.... Thumbnail, Camara angles, vedio quality, bacground music all are very goood Pasindu brother. "OLD SL GEEL IS BACK " 🤩
Ayya, could you please take a video about RAM expansion in some phones. Because my device has 5GB extra RAM expansion. But i dont know how it effect to the normal ram usage. (My phone is oppo f19pro)
පසිදු අයියේ,සති තුනකට විතර පස්සෙ Unboxing එකක්....Good Luck
කාලෙකට පස්සේ කොල්ලා.....ඔයාගේ video ඉතින් සුපිරි.කියන්න දෙයක් නැ...😍🔥
Near 600k 😘😘😍, congrags sl geek
Great Video Pasindu 😀
Children - කට ඇරන් lap එක දිහා බලන් ඉන්නව
Boys - ගාන කීයද, ගන්න බැරිද කියල බලනව
Girls - music එක enjoy කරනව
Legends - scrolling down the comments
I am a legend 😂👌
Boy
Woow super pasindu aiye ❤️
Today vedio is ver very exellent.... Thumbnail, Camara angles, vedio quality, bacground music all are very goood Pasindu brother. "OLD SL GEEL IS BACK " 🤩
Sl geek ගෙ video හොදනම් මේ කොනට..👍👍👍👍👍
First coment and first 👍 broooo
😃ayyage intro ekata mona music eka dammath lassanai
Unboxing and review 🔥
මරු 😍😍😍
woooooow 😍♥️♥️♥️♥️♥️♥️♥️♥️ ඒකනම් පිස්සුවක්
මේවා රිවිව් කරද්දි මිලගනන් එක්කම කරනවනම් මරු
ගන්නව නම් පට්ට ලැප්ටොප් එක❤️❤️😍😍😍😍😍😘
apith me paththe innawa supiri pasindu aiya hamadama wage ela
Supiriyak thama 😘😍..ennada balanna ??😁❤️
supiri video aka aiye
Ayya, could you please take a video about RAM expansion in some phones. Because my device has 5GB extra RAM expansion. But i dont know how it effect to the normal ram usage. (My phone is oppo f19pro)
කාලෙකට පස්සෙ පෙට්ටි කැඩිල්ලක් බැලුවා නියමයි අයියෙ 😂👍🤗
Hidden drive ekai number pad ekai gana kiwwe na ne
සුපිරියි හොදේ
monada bun meh review:?? technical aspect mukuth cover karan na... wadak naa mewage review hodai meh wage lap ekaka video ekak asawata youtubde eken balana ewunta nathuwa serious laptop balanna nam meh wage video balala hariyan na
Bro,if you keep long press in the touch pad the number pad will open.
සුපිරි අයියේ
Ganna hitiye strix scar 2020 series eka. COVID nisa stock ne kiyala Strix G15 ekak argtt 😢😢😢. Strix scar is a beast bruh.
600K වලට ළඟයි 😍
" Chamu" 600 k පහු වෙලා 😅😅
Gaming pc gana review karannako 🙂❤
හොද video එකක් අයියා
Ayye windows 10 original nowana lap ekakta windows aluthen awilla tiyena updates ganna පුළුවන්ද ?ewain lap ekata හානියක් nadda?
Updates labenawa. Oya windows 10 danna use karapu windows file eka Microsoft site eken download karapu ekak nm prashnayak na
Are you doing a video for completing 5 years?
ගොඩක් වටිනව අයියෙ
Good luck pasidu aiye
Aiye multi camera angles walin shoot karal
Video ekak kinemaster eken editie karaganna widiha Video ekak geennako
😍😍💙sl geek ට කැමති අය මේ පැත්තට 😍😍💙😌
Aiye oy wage gaming lap ekakin edditimg dewal krnna puluwnd
Oh yes. But Zephyrus series eka tamai graphic designing side ekata suit wenna
me vdieo eka 480p balana kastiya me paththata
ඡන්දේ ඉල්ලන්න වත්ද හදන්නේ. මහින්ද සෑර් වගේ රෙද්දකුත් ඔතාන.
අව්ලක් නෑ අපේ ඡන්ද ඔයාට
msi vector gp76 12ugs-298 lap eka hodada
gammak thamai
Niyamai aiye
Brother you missed the keystone ✌️
price ?
Wonderful sharing my friend ❤
ජයවේවා
😕දන්න කෙනෙක් කියන්නකො play store වලට app එකක් දාල කීයක් විතර හොයන්න පුලුවන්ද කියල
ඇප් එකේ storage එක සහ download කරන ගාන අනුව වෙනස් වෙනවා...👍
Video Backgroud ek wenas krnm hri kiyl hama ekema danenw
Ayya online class walata hoda lap akak kiyannako samanya ganakata😐😪
හිනයක් තමයි දවසක හැබෑ වෙනකන් බලන් ඉන්නෝ 😪
VRAM එක 16 GB. Ok 😂🤣😅
ආසම හීනයක් 🥺
600k subs වලට ළඟායි🤩🤩
Eknm pissuwak 😍😍😍😍😍😍❤️❤️
අර box එකේ තිබ්බෙ keytag එකක්ද security key එකද😕
Keystone eka thibbe. Ape bro ta poddak miss una
2:00 editor ගෙ mistake එකක් 😌
2 lak walata adu hodama gaming lap ek mkkd ayyya
Asus lage tuf series eke laptop unbox krnne nadda??
price
Key stone ?
Crispy ගතිය නෙවෙයි නේද.. crystal clear නේද
this is my dream laptop
mama hithuwe kalisama kare dagena inne kiyala
Notification eka ඇවිල්ල විනාඩි 2n බැලුවා .... ..oyath මොකෝ lap වලට බැහැලා ........
Kohethe meka lankawe ganna puluwan?
Price
Keytag ekak newei e nfc key eka
api owa baluwata gana bakiyala dannawa.api video eka balanne aiyata help ekak denna
Kohenda ganne ?
Price kohomada
ඕකෙ ගාන කීයද?
Very best computer bro
Keeyak wenawada ayye
What apple card
Kiyak unada bro
පට්ට බන්
Its not scar 15 . Its asus rog strix g15
Wow 6 akuru 3k neda
Price eka
Hidden drive එක ගැන කිව්වෙ නෑ නේද ඕකේ
Prize eka kiyad aiye
පේට්ටියක්😹😍
Super 👍👍👍
Good work 😀😁😁😀👍
ROG mobile ultimate එකේ video එක ඔනි❤️❤️😁😁😁😁❤️❤️🔥
ඔයා මෙක කොහෙන්ද ගත්තේ
Ela Ela
මිල කියන්න .කොහේද ගන්න කියන්න
oya neka kohenda gatte
👍
Aiye SL GEEK SCHOOL එකේ මේදවස් වල මොකො විඩිඔ දාන්නේ නැත්තේ
chanux brota wada sl geekta kamathi aya me paththata
දෙන්නම හොදයි
Oya thumbnail hadana app eka mokada
Oya laptop eka nikan denna beda
Ayya thawath laptop video danna
10:19
Keeyak withara wenawada
laksha 3.5
😍 😍 😍
කවදහරි ගන්නවා😍
😍
කීයද