අඬන්නෙ ඇයි සුදු මැණිකේ | Andanne Ai Sudu Manike | Esraj Instrumental Cover | Venura Sachintha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • All the credits goes to original artists.
    #cover #esraj #AndanneAiSuduManike #VenuraSachintha

ความคิดเห็น • 450

  • @Vnimsaradissanayake
    @Vnimsaradissanayake 4 หลายเดือนก่อน +48

    නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය....මේ Song එකට ඊළගට Esraj Cover එකක් කරන්නකො අයියේ ❤

    • @Dr.VirajMenerigama
      @Dr.VirajMenerigama 4 หลายเดือนก่อน +1

      Yes.If that song is played by esraj, it will be very emotional. The feelings increase tenfold 💖

    • @ParindyaMadanayake-cm2jl
      @ParindyaMadanayake-cm2jl 4 หลายเดือนก่อน +1

      Great recommendation

    • @Radeevasihas
      @Radeevasihas 4 หลายเดือนก่อน +1

      Ammoo ow ane eka play karanna next song eka widiyata godak feel wena song ekak

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน +4

      ❤️🙏

    • @SahanadeeUdalamaththa-sm6fe
      @SahanadeeUdalamaththa-sm6fe 3 หลายเดือนก่อน

      Yes plzzz🥺

  • @virajduminda8564
    @virajduminda8564 3 หลายเดือนก่อน +17

    මන් මෙක අහන්න පටන්ගද්දි ලොකු ඔලුව කැක්කුමකින් හිටියේ..එක පාරම නැති වෙලා...ගොඩක් පින්...දෙවියන් දුන් වරම ඉදිරියටම අරන් යන්න..තවත් මෙවගේ හිත් සුවපත් කරන්න ශක්තිය ලැබේවා ❤️ 🙏

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @pasinduudara7212
    @pasinduudara7212 3 หลายเดือนก่อน +16

    787 වෙනි සබ්ස්ක්‍රයිබ් එක මගෙන්. සංගීතෙට ආස මේ කොල්ලට හැමදාම හරියන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @gavindasrilal4085
    @gavindasrilal4085 4 หลายเดือนก่อน +12

    මේ වගේ දක්ෂයෝ තව තව මගේ රටේ බිහිවේවා❤❤❤ හදවතින්ම සුබ පතනවා ❤

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @PiyuVlogs120
    @PiyuVlogs120 3 หลายเดือนก่อน +9

    ඇත්තටම මෙම ගීතයේ ඇසට කඳුළක් එන බවට පත් කිරීමට තරම් ඔබගේ හැකියාව අති විශිෂ්ටයි මෙය දැක comment දාන්නේ නැතුව නොදා යන්න.... බැරි තරමටම එය හරි සංවේදී... ඇගේ මයිල් කෙලින් වුනා... ගොඩක්ම ඒකේ රස දන්නේ music කරපු අය පමණයි... අයියේ ඔයාට කොච්චර කාලයක් ගියාද එස්‍රාජ් එක පුරුදු වෙන්න... කොහෙන්ද ගත්තේ... මම ගොඩක් ආසම සංගීත භාණ්ඩයක් තමයි මේක.... ගොඩක් ප්‍රේක්ෂකයන්ගේ හදවත් තුළ සමීප කර හැකි සහ ගීතේ ඇතුලත ජීවත් වෙන බව හැගෙනවා.....( වයලීන් , එස්‍රාජ් , සිතාරය ) මෙම භාණ්ඩ වලට පමණයි කෙනෙකුව සංවේදීවම රස වින්දනය දිය හැක්කේ...🥺❤️❤️❤️

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      එස්රාජ් එක මම හදපු එකක්. 2010 විතර ඉඳන් මං ප්ලේ කරන්න ගත්තෙ. ගොඩක් ස්තුතියි ඔයාට ❤️🙏

  • @sumududesilva6782
    @sumududesilva6782 หลายเดือนก่อน

    ආයාසයෙන් මිස නිරායාසයෙන් වැයිය නොහැකි තත් සංගීත භාණ්ඩයක් ලෙස එස්රාජය හැඳින්වේ. එනිසා ඒ සඳහා මනා පුහුණුවක් මෙන්ම හැකියාව ඉතා අත්‍යාවශ්‍යය.
    එහෙයින් මෙම ගී අනුවාදනය විශිෂ්ඨ එකක් බව කිවයුතුමය!

  • @harshanisumudu779
    @harshanisumudu779 3 หลายเดือนก่อน +3

    භාවනවක් වගේ....හරිම ලස්සනයි.බුදු සරණයි ...

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @sampathperera5953
    @sampathperera5953 29 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි ඔබට!....

  • @ThrustM
    @ThrustM 4 หลายเดือนก่อน +7

    මම 729 වෙනි සබ්ස්ක්‍රයිබර් මල්ලි අද 2024/ 05/ 24 ලබන අවුරුද්දෙ මේ වෙනකොට ඔයා ගොඩාක් ලොකු ගමනක් යන්න ඕන හදවතිංම කියන්නෙ ජයම වෙන්න ඕන ❤❤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අයියෙ ❤️🙏

  • @amaranathjayasinghe345
    @amaranathjayasinghe345 3 หลายเดือนก่อน +1

    සුභ අනාගතයක් පුතා,දෙසවනට ඉතා මිහිරි වාදනයක්.

  • @tharindusalinda5436
    @tharindusalinda5436 3 หลายเดือนก่อน +3

    කියන්නම් වචන නෑ මිත්‍රයා. තත් පමණක් නොව අපිවත් හැඟුම්බර කලා❤❤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 หลายเดือนก่อน

    අනෙ පුතේ ඊලගට යමුනා ගන්තෙර ගීතයට එකක් කරන්න සුභ පතනවා .👍👍👍

  • @sandaliedirisinghe6942
    @sandaliedirisinghe6942 3 หลายเดือนก่อน +2

    ඇස් වල කදුලු ඇගේ හිරිගඩු ඒ තරමට සංවේදී වාදනය 🥺❤️

  • @spwmotivation
    @spwmotivation 3 หลายเดือนก่อน +4

    අනේ අයියේ තව කරන්නකෝ මේවගේ එව්වා...තමුසෙ නම් පිස්සුවක් බන්❤...ජය🖤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @tnv10ybs
    @tnv10ybs 3 หลายเดือนก่อน +1

    මම ආසමකරපු ඒ සින්දුවේ අනුවාදනය මේ යවුවනයා හද පතුලටම කිදා බහින විදිහට වාදනය කරනවා! මගේ හද පිරි ස්තුතිය ඔහුට පිරි නමනවා!!!

  • @SamanWickramasinghe-s6r
    @SamanWickramasinghe-s6r 3 หลายเดือนก่อน

    Excelent my sun continue your good work

  • @luckyweerasinghe467
    @luckyweerasinghe467 3 หลายเดือนก่อน

    ❤❤❤❤bro Meeka continue karanna patta relaxation music tika.

  • @KanishkaDarshana-er1fl
    @KanishkaDarshana-er1fl 4 หลายเดือนก่อน +3

    Onna නියම නිහතමානී වාදනය .......ara saxsaphone girl loku daksha kamak na...e girl ගොඩාක් ahankaarai වගේ..........menna nirwayaaja waadakain.......

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @theozoe1197
    @theozoe1197 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ..පුතා.. සුබ ගමනකට පැතුම්.

  • @user-sx1uv9kh2g
    @user-sx1uv9kh2g 3 หลายเดือนก่อน +1

    ශා.....නලවනවා නැලවිල්ලක් ආයේ....එකෙම්ම සුපිරි වැඩ්ඩෙක් නියමයි බ්‍රදර් භාවනාවක් වගේ.....තවත් සුපිරි ගීත ටිකක් ඕනේ ......ජයෙන් ජයම වේවා ..❤❤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @dailymale2934
    @dailymale2934 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මල්ලි. මම දිල් රූබා එකක් ගත්තා හදවතට දැනෙන ඒ සද්දේට ආසාවෙන්. නමුත් tune කරගන්න දන්නේ නැහැ. Esraaj, Dilruba එකම පව්ලේ වාදක භාණ්ඩ. මල්ලී ලස්සනට play කලා. තව upload කරන්න. ඔයා වාඟේ දක්ශ තරු ගොඩාක් රටේ පායගෙන එනවා. රටට සාමය ලැබෙනවාදෝ කියා හැඟෙනවා.දුක් වින්දා ඇතිනේ හැමෝම. සුභ අනාගතයක් ඔයාට. 🙏

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @chalanihansikabiyanwila9939
    @chalanihansikabiyanwila9939 3 หลายเดือนก่อน +2

    Ane harima lassanai.ඔය තරම් රසක් ආයෙනම් අහන්න නැතිවෙයි.... ලොකු ගමනක් යන්න පුතේ...

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @tharindudasanayaka5463
    @tharindudasanayaka5463 หลายเดือนก่อน

    මාරම ලස්සනයි 🔥

  • @kalingaekanayake6346
    @kalingaekanayake6346 3 หลายเดือนก่อน +4

    නියමයි පුතා.ඒක තමයි සංගීතය.

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @DoctorBvs
    @DoctorBvs 3 หลายเดือนก่อน

    Kiyanna deyak neee mekanam baaawanawakma thama...hithagannawath bee song eka sing karanawada wada play ekarana eka marama lassanai....hemadema. Winadi 3ta amathaka wenawaaaaa good job and I wish you all the best 🎉❤

  • @ruchiranadeesha2787
    @ruchiranadeesha2787 3 หลายเดือนก่อน +3

    අඩෝ මේවට කැමති මිනිස්සුත් ඉන්නවා බන් Keep It up ❤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน +1

      Thank you ❤️🙏

    • @ruchiranadeesha2787
      @ruchiranadeesha2787 3 หลายเดือนก่อน

      "නෙලා ගැනුනට නොහැකි ඌවද" ඊලගට දියන් මචන් 💖 Please 🖤

  • @thilaksilava3060
    @thilaksilava3060 3 หลายเดือนก่อน +1

    Excellent playing

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @chandrananda-t8o
    @chandrananda-t8o 4 หลายเดือนก่อน +2

    Pudasunaka nisala bawa , me anantha rathriye , sepalika malai , oya susum pwan wadi ...me songs karannako ayyee ...godak lassanai me covers okkoma 🎉🎉

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @imashfernando9751
    @imashfernando9751 3 หลายเดือนก่อน

    රස වෑහෙනවා ❤❤❤❤

  • @dilshangunathilake5017
    @dilshangunathilake5017 3 หลายเดือนก่อน +1

    දැන් රෑ 1 වෙලාව ....අහන්නේ කී වෙනි වතාවද කියලා මතක නෑ...ආදරණ්නීය කෙනෙක් එක්ක තනිවෙලා කතාකරනවා වගේ හිත එහෙ මෙහෙ සරනවා විතරයි දැනෙන්නේ....ආදරෙයි ඒ රහ අපිටත් විදින්න දුන්නට....මේකට වඩා රහ එකක් හෙවුවා ඒත් මේකටම ආයම ඇදිලා එනවා...ඒක වෙනම රහක් ❤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි දිල්ශාන් ❤️🙏

  • @rmprathnayaka-vw1dh
    @rmprathnayaka-vw1dh 3 หลายเดือนก่อน

    Excelent sachintha.

  • @warshani793
    @warshani793 3 หลายเดือนก่อน

    ලස්සනයි අයියේ

  • @wickyphotography
    @wickyphotography 4 หลายเดือนก่อน +2

    මම 747 වෙනි සබ්ස්ක්‍රයිබර් මචං. අහම්බෙන් සෙට් උනේ මේ වීඩියෝ එක සිරාවටම පහරක්. පුංචි ඉල්ලීමක් කරන්නම් H.R. ජෝතිපාල මහත්මයගෙ නොදන්න හින්දයි සිතුනේ අහන්න සීදේවී සින්දුවෙ එස්රාජ් cover එකක් දෙන්න පුලුවන්ද. ආසම සින්දුවක්. කොහොම උනත් බොක්කෙන්ම සුභ පතනවා. ජයෙන් ජයම වේවා මචං 🤍🤍

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @SUURI023
    @SUURI023 2 หลายเดือนก่อน

    ❤❤❤❤‍🩹😌😊 kiyaganna bari hageem godaak danenawa harima lassani

  • @mu6lover
    @mu6lover 3 หลายเดือนก่อน

    Harima dakshai
    Wish all the best 🎉🎉🎉

  • @nijer9799
    @nijer9799 3 หลายเดือนก่อน

    අතිවිශිශ්ටයි මිත්‍රයා ❤

  • @pradeepmadusanka2460
    @pradeepmadusanka2460 3 หลายเดือนก่อน +1

    Supiri brother ❤️💯🙏

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @tharangaerandani3813
    @tharangaerandani3813 3 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි . ❤❤❤❤😘😘😘😘

  • @lakshan618
    @lakshan618 3 หลายเดือนก่อน

    patta bro, good luck and all the best. relaxing walata patta oyage covers .

  • @roshanthilakasiri-uc1zi
    @roshanthilakasiri-uc1zi 3 หลายเดือนก่อน +1

    මචන් මොනව කියන්න ද හිතා ගන්න බැ යකෝ... ඇස් වලට කඳුලු ආව බන්
    ......පට්ටයි මචන්

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @kavindasampath374
    @kavindasampath374 3 หลายเดือนก่อน +1

    හදවතටම දැනුනා සහෝදරයා ජයවේවා ❤❤❤🎉

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @thilankaharshajith-by6hm
    @thilankaharshajith-by6hm 3 หลายเดือนก่อน

    wow wow wow.😍😍😍😍

  • @lasithabeysundara1023
    @lasithabeysundara1023 3 หลายเดือนก่อน

    නියමයි අයියෙ , ඔයා මීන් කරන විදිය නම් සුපිරි ❤

  • @kalindudilanga1989
    @kalindudilanga1989 4 หลายเดือนก่อน +7

    කිසිම කලබලයක් නැතුව රස උපද්දවලා,,අපේ හිත් ඇවිස්සුවා..මල්ලි උඹ එස්‍රාජ් එකෙන් සිංදුවේ හැඟීම් ටික කිව්වා..ඔය රත්තරන් අත් දෙකට තුනුරුවනේ සරනයි....

    • @ayeshindika7762
      @ayeshindika7762 4 หลายเดือนก่อน

      😢😢😢🥺🥺🥺🥺

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @kaushalyahimashi1134
    @kaushalyahimashi1134 4 หลายเดือนก่อน +7

    එස්රාජයක් කතා කරනවා🥺
    හරිම ලස්සනයි වෙනූ ❤
    අහන්න අහන්න ආසයි.. පුදුම රසයක් වින්දා..එස්රාජයට පණ පොවන හැටි අපූරුයි. අති දක්ෂයෙක් ඔයා..❤️👏

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน +1

      ❤️🙏

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 3 หลายเดือนก่อน +1

    අපිට නම් ඉතා වටිනාවා.සමහරුන්ට ඕ වා ALAGIK.ඉතිංඅපිමොකද කරන්නෙ.👍

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @smax1840
    @smax1840 3 หลายเดือนก่อน

    අඩෝ ඉන්දියාවෙ වගේ බන් පට්ට 👍

  • @SaduKavinda
    @SaduKavinda 2 หลายเดือนก่อน +1

    Sir colaba සවූන්දර්යය kampes ekeda

  • @ChamodSulakshana
    @ChamodSulakshana 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අයියෙ 😍 මං දහපාරක් විතර ඇහුව ඇත්තටම වෙනමම ලෝකෙකට යනව ඒක අහනකොට 😍❤️‍🩹

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @nimaldadallage8759
    @nimaldadallage8759 3 หลายเดือนก่อน +1

    පට්ට බං මල්ලි .....හරීම රහයි හරීම ලස්සනයි තබ්ලාවක් එහෙම සෙට්කර ගත්තනම් නරකද ,? පුංචි යෝජනාවක් කලේ එහෙම එහෙකුත් කරල දාන්නකෝ අපට බලන්න ,ඔබේ දක්ශතාවයට ❤❤❤❤❤❤❤ තව තවත් මෙවැනි නිර්මාණ කරන්න ඔබට ශක්තිය දහිරිය

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @nipunudara2024
    @nipunudara2024 3 หลายเดือนก่อน

    කියන්න වචන නෑ සුපිරි❤❤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @sachinthanadesilwa
    @sachinthanadesilwa 3 หลายเดือนก่อน +1

    අපූරුයි...ජය...

  • @isurusathsara7471
    @isurusathsara7471 3 หลายเดือนก่อน

    සුපිරි වැඩ්ඩෙක්

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @j.p.d.bandulasisirakumaraj8798
    @j.p.d.bandulasisirakumaraj8798 3 หลายเดือนก่อน

    ඇත්තටම ඉතාම මිහිරියි.ඇත්තටම දක්ෂයි.සරස්වති දේව මැණියන්ගේ පිහිටයි.මම සුභ පතනවා.

  • @HasithGiwantha
    @HasithGiwantha 3 หลายเดือนก่อน +2

    අපේ කාලේ ගුත්තිල🥰😍

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි ❤️🙏

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 3 หลายเดือนก่อน +1

    Superb❤️❤️❤️

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @chaturangaamarasuriyanacfl2859
    @chaturangaamarasuriyanacfl2859 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි පුතා.පට්ට රහයි .

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @dilshangunathilake5017
    @dilshangunathilake5017 3 หลายเดือนก่อน +1

    මේක පට්ටම ❤ තව ඕනා රස ඒවා ❤❤ ආදරෙයි ❤️

  • @vipulperera8839
    @vipulperera8839 3 หลายเดือนก่อน

    Fantastic 👌

  • @naveenpramodya8782
    @naveenpramodya8782 3 หลายเดือนก่อน

    ❤❤❤
    superb talent
    💙💙💙💙💙💙🎶🎶🎶

  • @NilanthaNila-j5d
    @NilanthaNila-j5d 22 วันที่ผ่านมา

    Waw...

  • @bharanaYa
    @bharanaYa 3 หลายเดือนก่อน

    Hadawathatama danenna wayuwa..❤❤❤😇

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @gayanmadhuranga8324
    @gayanmadhuranga8324 3 หลายเดือนก่อน

    මාරයි

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @LKSuperHitz
    @LKSuperHitz 3 หลายเดือนก่อน +1

    wow...very heart touching...many blessings....

  • @nirukshikasandanayaka6033
    @nirukshikasandanayaka6033 หลายเดือนก่อน

    අනේ මේකෙ ලස්සන 🥺❤️❤️

  • @ninuragunasekara9215
    @ninuragunasekara9215 5 วันที่ผ่านมา

    ❤❤❤❤💆‍♂️💆‍♂️

  • @theekshanadilshan4006
    @theekshanadilshan4006 3 หลายเดือนก่อน

    Wow excellent 😍

  • @ShenwithInstruments
    @ShenwithInstruments 3 หลายเดือนก่อน

    හරිම මිහිරියි අයියෙ ❤️😍

  • @anandajayawardana5261
    @anandajayawardana5261 3 หลายเดือนก่อน

    හරිම අපූරු හැකියාවක් තියෙන්නෙ ඔබට සහෝදරයා . සංගීතයට ඇති අපරිමිත ආදරය නිසාවෙන්, සංගීතයෙන්ම ජීවිතේ මීට පෙර නෑසූ, රසනොවිඳි රසමුසු තැන් රසින් රස ගැන්වූත් , ගන්වන්නාවූත් ඔබට රසික අපගේත් , කලාවට අධිපතිනි වූ සොඳුරු සරසවියගේත් ආශිර්වාදය සදා නොමඳව උරුමයි සොයුර! ඔබට සැමදා ජය🎉🎉❤!

  • @palithawijethunga4993
    @palithawijethunga4993 3 หลายเดือนก่อน +1

    Harima lassanai

  • @ChathuTV-v1u
    @ChathuTV-v1u 3 หลายเดือนก่อน +1

    නියමයි අයියේ❤🤝

  • @Userniro123
    @Userniro123 2 หลายเดือนก่อน

    Puduma lassanak ❤

  • @WOLF_-_KHAUNSM
    @WOLF_-_KHAUNSM 3 หลายเดือนก่อน

    Woooow... Wenama lokayak. Namo Buddha... Saraswathi dewiyage pihitayi!

  • @lalithdias6426
    @lalithdias6426 3 หลายเดือนก่อน

    වෙනුර ඔබේ භාෂාව "සංගීතයයි "සුවහසක් විශ්වීය සත්වයන්ගේ අධ්‍යාත්මය
    සුවකිරීමට ඔබට ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @Taniagreenia
    @Taniagreenia 3 หลายเดือนก่อน

    Thanks for choosing such an ethereal song.

  • @hashanmalidu2362
    @hashanmalidu2362 3 หลายเดือนก่อน

    Maru😍😍💪

  • @senethdilshan9849
    @senethdilshan9849 3 หลายเดือนก่อน

    ඒක වෙනම රහක්🥺❤️

  • @S-Sasadara
    @S-Sasadara 3 หลายเดือนก่อน +1

    ❤️✨️

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      ❤️🙏

  • @SSMUSICSRILANKA
    @SSMUSICSRILANKA 3 หลายเดือนก่อน +1

    කෙටියෙන් කිවුවොත් පට්ටම පට්ට❤

  • @thusharawedage
    @thusharawedage 3 หลายเดือนก่อน

    Feel එක මරු මචන්, i love it 🔥

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you Mchn ❤️🙏

  • @rajithaprabath8115
    @rajithaprabath8115 3 หลายเดือนก่อน

    Exelent ❤❤❤

  • @jayarambharanya1229
    @jayarambharanya1229 3 หลายเดือนก่อน

    ❤❤ love from India

  • @KaveeshaDineth-tq8im
    @KaveeshaDineth-tq8im 3 หลายเดือนก่อน

    Supiriyk mchn❤️

  • @bhanukamahesh2172
    @bhanukamahesh2172 3 หลายเดือนก่อน +1

    උම්ම්ම්මා..❤

  • @gayankekulawala
    @gayankekulawala 3 หลายเดือนก่อน

    malli jayawewa

  • @BihenRajaguru
    @BihenRajaguru 4 หลายเดือนก่อน

    Eka marama lassanai. Emotional songs digatama karanna ayye❤❤❤❤❤❤

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน

      ❤️🙏

  • @samansenarath923
    @samansenarath923 3 หลายเดือนก่อน

    නියමයි ❤❤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @HWRNishshanka
    @HWRNishshanka 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤ sweet ❤❤❤❤

  • @nroshstp
    @nroshstp 3 หลายเดือนก่อน

    absolutely Beautiful ♥

  • @ar_banddxb
    @ar_banddxb 3 หลายเดือนก่อน

    👏🏼👏🏼👏🏼love ❤️ from Chennai..

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 3 หลายเดือนก่อน

    ශා..........
    .....හ් නියමයි හරීම ලස්සනයි 👍👍👍👍👍

  • @NimiesSeizers
    @NimiesSeizers 3 หลายเดือนก่อน

    So Beautiful ❤

  • @ranganabanuka220
    @ranganabanuka220 3 หลายเดือนก่อน

    Superb...💙💙

  • @DulanDhananjaya
    @DulanDhananjaya 3 หลายเดือนก่อน

    Niyamai aiyee

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏😊

  • @anandaweerakoon4323
    @anandaweerakoon4323 3 หลายเดือนก่อน

    Most beautiful playing..theruvan sarani Obata.❤❤😊

  • @maalan.d.vidanage
    @maalan.d.vidanage 3 หลายเดือนก่อน +1

    පිස්සු හැදෙනවා සහෝදරයා ❤😢

  • @gayanmadusankamadusanka333
    @gayanmadusankamadusanka333 3 หลายเดือนก่อน

    කනට මී 🐝 පැනි වක් කරා වගෙ කියන්න වචන නැ සුපිරි රසයක් භාවනාවක් වගෙ ඹබට ජය❤❤❤

  • @hansikamadushani4685
    @hansikamadushani4685 17 วันที่ผ่านมา

    ❤❤

  • @sandunweerasooriya9769
    @sandunweerasooriya9769 3 หลายเดือนก่อน

    ඒක මරූ...❤

    • @venura7950
      @venura7950  3 หลายเดือนก่อน

      Thank you ❤️🙏

  • @sandatharakaranasinghe9148
    @sandatharakaranasinghe9148 4 หลายเดือนก่อน +3

    අනේ මල්ලී මං ඔයාට හරි ආදරෙයි 😍😍 ඒ හැකියාව.... නම් මාරයි අනේ කියන්න වචන නෑ ඒ තරම් ඒක රහයි😮😮😮😮

    • @venura7950
      @venura7950  4 หลายเดือนก่อน

      ❤️🙏