Ninda Nena Rathriye | ADANNE AI SUDU MANIKE | Rupavahini | Roo tunes

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 มิ.ย. 2024
  • Ninda Nena Rathriye | ADANNE AI SUDU MANIKE | Rupavahini | Roo tunes
    RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
  • เพลง

ความคิดเห็น • 44

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 18 วันที่ผ่านมา +12

    සුරේන්ද්‍ර කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ඒ හඩ පරාසය සම කල නොහැක ඇත්තම කතාව ජෝති ගී වලට නව ජීවයක් දී ජෝති නාමය තව තව ඉස්මතු කලේ නුබේ හඩයි චිරං ජයතු. ❤

    • @lalithaweerasighe8609
      @lalithaweerasighe8609 12 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @ArunaKumara-lc5pr
      @ArunaKumara-lc5pr 10 วันที่ผ่านมา +1

      සිරාම ඈ පට්ට Voice එක බං ඒකනම්❤

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 25 วันที่ผ่านมา +9

    අංකයක් සුරා ❤

  • @nilukapathirana5159
    @nilukapathirana5159 17 วันที่ผ่านมา +5

    ජෝතිපාල මහතාගේ ගී සඳහා සාධාරණයහ ඉටු කළ හැකි දැනට සිටින ශිල්පියා සුරේන්ද්‍රය. ඔහු ගායනයෙහි වෘත්තීමය ගායකයෙකි.

  • @malindujayadewa2544
    @malindujayadewa2544 หลายเดือนก่อน +11

    Surendra Perera Is The Best Voice - Feel Original Jothi.
    ❤🥂🍀.

  • @PrasannaSooriyaarachchi
    @PrasannaSooriyaarachchi 10 วันที่ผ่านมา +3

    නියම පිරිමි හඩක් තියෙන්නේ ❤

  • @shehanmadushanka8934
    @shehanmadushanka8934 27 วันที่ผ่านมา +6

    අපේ Super star ❤

  • @chandrikakumari5423
    @chandrikakumari5423 หลายเดือนก่อน +8

    Surendra❤❤❤lovely voice

  • @hiranshiwantha3103
    @hiranshiwantha3103 หลายเดือนก่อน +8

    Patta singing surendra ❤

  • @rameshudayanga8453
    @rameshudayanga8453 17 วันที่ผ่านมา +3

    Super❤

  • @kamanidamayanthi5320
    @kamanidamayanthi5320 22 วันที่ผ่านมา +3

    ආදරණීය හඩ 💐💐

  • @madusankawijethunga8497
    @madusankawijethunga8497 21 วันที่ผ่านมา +2

    Super star ekedi කොච්චර nm sms ghnna athid aiye api oya wenuwen....ආදරෙයි sura aiye....ජෝතිපාල මහත්තයා මේවාගේ සිංදු අහන්න කනට හඅරැ කරපු නිසා අපි තවමත් ඒවා රස විඳිනවා....❤❤❤

  • @ZooTv1
    @ZooTv1 26 วันที่ผ่านมา +3

    The Best One ❤

  • @tharakabopitiya1304
    @tharakabopitiya1304 7 วันที่ผ่านมา +1

    අම්මෝ පිස්සු හැදෙනවා

  • @asanthijayakody3041
    @asanthijayakody3041 27 วันที่ผ่านมา +3

    Beautiful voice ❤

  • @asankadilruksha4244
    @asankadilruksha4244 25 วันที่ผ่านมา +2

    Aasama voice ekak adarei ❤

  • @ArunaKumara-lc5pr
    @ArunaKumara-lc5pr 10 วันที่ผ่านมา

    නියම මාර හඩක් බං ඒක❤

  • @arshadnisthamin4203
    @arshadnisthamin4203 12 วันที่ผ่านมา

    Jothige sindu walata Surendra denne wenama Vibe ekak..e nalawilla patta ❤❤❤❤❤

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 12 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤

  • @user-vq9ws3sf8d
    @user-vq9ws3sf8d หลายเดือนก่อน +3

    Voice ❤❤❤

  • @bhanukajayarathna7741
    @bhanukajayarathna7741 10 วันที่ผ่านมา +3

    ජෝතිපාල මහත්තයගේ හඬින් අහනවට වඩා මම ආසයි මේ හඬට

  • @erangayapa2128
    @erangayapa2128 25 วันที่ผ่านมา +1

    ❤super Mr.Surendra

  • @durapara3715
    @durapara3715 5 วันที่ผ่านมา

    Voice❤

  • @UpayangaSreWickramsinghe
    @UpayangaSreWickramsinghe 26 วันที่ผ่านมา +1

    Aiye eka ❤

  • @buddhijayasinghe
    @buddhijayasinghe 27 วันที่ผ่านมา

    සුපිරි ❤️👍

  • @tharakabopitiya1304
    @tharakabopitiya1304 วันที่ผ่านมา

    දවසට එක පාරක් අහනවමයි ඒ තරම් රහට කියනවා

  • @charithpraboda3840
    @charithpraboda3840 2 วันที่ผ่านมา

  • @lalithaweerasighe8609
    @lalithaweerasighe8609 12 วันที่ผ่านมา

    ❤❤

  • @olufernando3472
    @olufernando3472 26 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @buddhijayasinghe
    @buddhijayasinghe 27 วันที่ผ่านมา +1

    ❤️👍

  • @Viperss_K0
    @Viperss_K0 28 วันที่ผ่านมา

    Nice😊❤😊

  • @cBro439
    @cBro439 หลายเดือนก่อน +5

    මනුස්සයෙක් දවසක් පන්සල් ගියා තමන්ගේ නෝනත් එක්ක...
    ඒත් එයාට එයාගේ ෆෝන් එක ඕෆ් කරන්න අමතක වුණා...
    හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන අතරෙදි එයාගේ ඒ ෆෝන් එක රිංග් වුණා...
    ඉතින් හාමුදුරුවෝ ධර්ම දේශනාව කරන එක නවත්තලා ඒ මනුස්සයට බැන්නා...
    ඒ විතරක් නෙවෙයි මිනිස්සුත් බැන්නා ධර්ම දේශනාවට බාධා කලා කියලා...
    ගෙදර එන අතරමඟ ඒ මනුස්සයගේ නෝනත් හොදටම බැන බැන ආවේ...
    ඉතින් ඒ මනුස්සයා තීරණය කලා ආයේ ජීවිතේට පන්සල් නොයා ඉන්න...
    එදාම දවසම එයාගේ හිතට ගොඩක් අවුල්...
    ඉතින් එදා හවස ඒ මනුස්සයා වෙච්ච අවුල යන්නත් පොඩි ඩ්‍රින්ක් එකක් දාගන්න හිතාගන බාර් එකට ගියා...
    එයා අවුලෙන් හිටිය නිසා එයාගේ අතින් වීදුරුව වැටිලා බිදුනා...
    එතනට ඉක්මනින් ආපු වේටර් තමන්ගෙන් වැරැද්දක් නොවුණත් ඒ මනුස්සයගෙන් සමාව ඉල්ලලා එතන පිරිසිදු කලා...
    පිරිසිදු කරන සේවකයෙක් ඇවිත් එතන බිම මොප් කලා...
    බාර් එකේ මැනේජර් ඇවිල්ලා තව ඩ්‍රින්ක් එකක් ඒ මනුස්සයාට දෙන ගමන් කිව්වා "ගණන් ගන්න එපා සර්.. කාගේ අතින්ද වැරදි සිද්ධ නොවෙන්නේ?" කියලා...
    ඉතින් එදා ඉඳලා ඒ මනුස්සයා ඒ බාර් එකේ ඩේලි කස්ටමර් කෙනෙක් වුනා...
    හිත නිදහස් වෙන තැනට මිනිස්සු බැදෙනවා..!
    Bar එක හරි කිව්වේ නෑ...
    ඒ උනාට හිතන්න...
    මිනිස්සු කැමති නිදහසට සහ ආදරය තියන තැන්වලට...
    වැරැද්දක් උනොත් ඒක හදාගන්න පුලුවන් තැනකට...
    තමන්ට Respect කරන තැනකට...
    මිනිස්සු ඒවා හොයන් යනවා...
    කවදාවත් මිනුස්සුන්ට බනින්න එපා...
    අපි ඉන්න තැන කොතැන වුනත් ඒතැන ආදරයෙන් පිරුණු සහ හැමෝටම සමානව ආදරය බෙදන තැනක් කරමු❤️

    • @Slmusikcrick
      @Slmusikcrick หลายเดือนก่อน +1

      මොකක්ද කියන්න අදහස් කරන්නේ ???🤔

    • @Slmusikcrick
      @Slmusikcrick หลายเดือนก่อน

      මේ ගායනයේ අවුලක් කියලද ?? 😆

    • @user-pl1oq4px6m
      @user-pl1oq4px6m 29 วันที่ผ่านมา +2

      කොහෙද යන්නේ මල්ලේ පොල් කතාවක්

    • @gamingnavi9898
      @gamingnavi9898 22 วันที่ผ่านมา

  • @nishadininanayakkara4242
    @nishadininanayakkara4242 24 วันที่ผ่านมา

    👍👍👍❤️

  • @lillyd3016
    @lillyd3016 25 วันที่ผ่านมา +3

    ඇයි මේ තරම් පුදුම කට හඩින් තව ප්‍රයෝජන නොගන්නෙ සුරේදන්ද්‍ර ?

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 27 วันที่ผ่านมา

    Earring danne natiwa hitayanm very nice same pradeep Rangana but we love ❤❤❤ srendra best voice

  • @kalanagayanga7044
    @kalanagayanga7044 9 วันที่ผ่านมา

    ජෝතිට සාධාරණයක් කරපු එකම මනුස්සයා...........

  • @LahiruDilshan-ho2iw
    @LahiruDilshan-ho2iw 23 วันที่ผ่านมา

  • @LahiruDilshan-ho2iw
    @LahiruDilshan-ho2iw 23 วันที่ผ่านมา