වංගීස හිමි තොටවත්තට සයන්ස් උගන්වයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • වන්ගීස හිමි තොටවත්තට අඩිරූලෙන් බර පෙන්වයි .
    subscribe කරන්න 🇱🇰💯
    🌟#sathya vlogs #🌟#sathya tv #🌟
    like 👍කරන්න ,share කරන්න
    / Wangeesha Thero - Indika Thotawaththa/
    දිනපතා අපගේ වීඩියෝ නරබා
    ඔබගේ අදහස් අපට දක්වන්න
    අමතන්න - 077 -17 23 944 📲
    පෙර වීඩියෝ බලන්න...👇 🖥️
    ( • රහත් බව හා සෝවාන් බව ක... )
    ( • වංගීස හිමි තොටවත්තට සය... )
    ( • වංගීස හිමි තොටවත්තට හඳ... )
    (m.facebook.com...)
    ( • මරණය යනු සිතීම නතර කිර... )
    ( • බුදුන් යනු නීරාගමද / ... )
    තෙරැවන් සරණයි සියලු දෙනාටම !
    මෙම video එකෙන් දැනුමක් ලබා ගත්තා යැයි සිතනවා.මෙවැනි video නැරබීමට අපගේ youtube චැනල් එක 👇 subscribe කරන්න
    👉🌟sathya vlogs 🌟sathya tv 🌟👈

ความคิดเห็น • 332

  • @shehansl2602
    @shehansl2602 3 ปีที่แล้ว +39

    මේ ස්වාමින්වහන්සේ ගේ ප්‍රග්නාවේ කෙලවරක් නෑ ඉන්දිකගෙ දැනුමත් එකතු උනාම හුගක් අපූරුයි ❤🙏

  • @thusithherath4788
    @thusithherath4788 3 ปีที่แล้ว +10

    මුන්වහන්සේ සහ සමන්තභද්‍ර හාමුදුරුවන් අතර සාකච්ඡාවක් සූදානම් කරන්නේ නම් ඉතා වටිනවා... ❤

    • @janakabandara9549
      @janakabandara9549 3 ปีที่แล้ว +1

      වන්ගීස හිමි සමග තොටවත්ත සහ සමන්තභද්‍ර හිමි සාකච්ඡාවක් තිබුනොත් හොඳයි.

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 3 ปีที่แล้ว +16

    බලන්න ස්වාමින්වහන්සේගේ දැනුමේ තරම. උන්වහන්සේගේ හික්මීම සහ සරලබව ඉතාම ප්‍රශංසනීයයි. හරිම සුහදශීලියි. පැහැදිලිකිරීම් හරිම පිරිසිදුයි සුමටයි. රටක් වටින ස්වාමීන්වහන්සේ නමක්. ඉන්දික මහත්තයත් සමග එකතු වුණාම අපට ගන්න ඇති දේ බොහෝමයි. බුදුසරණයි..

    • @lasanthaweerasinghe1862
      @lasanthaweerasinghe1862 3 ปีที่แล้ว +1

      ඉංජිනෙරු මහත්තයෙක් ප්‍රඟ්‍යාවන්තයෙක් වුනාම නිරපේක්ෂත්වය ගැන සාපේක්ෂ උදාහරණය පැහැදිලිව දෙන්න පුලුවන්

    • @yasithagalakumbura6037
      @yasithagalakumbura6037 3 ปีที่แล้ว +2

      @@lasanthaweerasinghe1862 ඒක තමයි රහස. සෑම ඉංජිනේරු මහත්මයෙක්ම වෛද්‍යවරයෙක්ම බුද්ධාගමේ ඉගැන්වීම් තුලින් ජිවිතය සාර්ථක කරගන්නවා නම් මේ රට ප්‍රඟ්නාවන්තයින්ගෙන් අඩුවක් නැති වේවි.

  • @මනෝද්බණ්ඩාර
    @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +30

    මාත් බෝම කැමැත්තෙන් අහනවා මුන් වහන්සේ ගේ දේශනා.සාදු සාදු සාදු...🙏

  • @chamarajeewantha3139
    @chamarajeewantha3139 3 ปีที่แล้ว +30

    විශිෂ්ඨ සාකච්ඡාවක් , සමාජයට අත්‍යාවශ්‍ය මෙවන් බුද්ධිමත් සංවාද මණ්ඩපයි.
    ඉදිරියටත් මෙවන් සංවාද ගෙන එන්න.
    තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏

  • @neviltec4687
    @neviltec4687 3 ปีที่แล้ว +9

    හාමුදුරුවනේ නියෙම සාකච්ඡාවක් ..අපි බලාපොරොත්තු වෙනව මේ ආකාරයෙන් ප්‍රඥාවන්ත බහුස්‍රැත මෙවැනි සාකච්ඡා ..දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට ..ඒ වගේම ඉන්දිකට ගොඩක් ස්තුතියි

  • @MisterGeorge-z8j
    @MisterGeorge-z8j ปีที่แล้ว

    මෙයා කියන දේ හරිනම්. බුදුන්ට බල්ලා කිව්වත් හරි බල්ලට බුදුන් කිව්වත් හරි වෙන්න ඕනි.👼❤

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +13

    ඉන්දික ඔබටත් ස්තුති 🙏🙏🙏

  • @wnpprasad8088
    @wnpprasad8088 3 ปีที่แล้ว +13

    මේ ස්වාමීන් වහන්සේ සමග දිගටම මෙවැනි සංවාද අවශ්‍යයි. ඉතා වැදගත් වීඩියෝ එකක්

  • @priyantharathnayaka8845
    @priyantharathnayaka8845 3 ปีที่แล้ว +4

    විය යුත්තේ මෙයයි ස්තුතියි තෙරැවන්සරණයි

  • @jayanthakumara6843
    @jayanthakumara6843 3 ปีที่แล้ว +2

    දෙපාරක්ම බැලුව. තව තවත් වැඩසටහන් කරන්න. 🙏🙏🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය ලගදීම

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @amithaweerasekara7765
    @amithaweerasekara7765 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු .තෙරුවන් සරණයි !!!.අතිපූජනීය ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !

  • @gayanijohn4776
    @gayanijohn4776 3 ปีที่แล้ว +4

    Thank you for this video. The Ven. monk is so wise and he explains so clearly everything. Glad to see such monks like him lives in Sri Lanka. It's time to bring this people to the lime light. Thank you again.

  • @budhuguna1712
    @budhuguna1712 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හමුරුවනෙ

  • @janakawasan7708
    @janakawasan7708 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් සාකච්චාවක්,, ඉස්තුතියි ❤️❤️

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      අදහස් දැක්වීමට ස්තුතිය

  • @maheshsandakelum9790
    @maheshsandakelum9790 3 ปีที่แล้ว +1

    niyamai..... gothatuwe rewatha hamuduruwan samagath sanwadayak one.....

  • @anurakithulagoda7462
    @anurakithulagoda7462 3 ปีที่แล้ว +20

    For me the best monk in Sri Lanka is this monk. He talks true buddisam. Way to nirvana

    • @valentinewickramasinghe5752
      @valentinewickramasinghe5752 3 ปีที่แล้ว +4

      what you say is real.but what he says is also relative.That is only what he wants to get through to us

    • @theekshanawickramasinghe2373
      @theekshanawickramasinghe2373 3 ปีที่แล้ว +1

      @@valentinewickramasinghe5752 ඉදපච්චයතාවටම කියන තවත් වචනයක් සාපේක්ශතාවාදය

    • @මනෝද්බණ්ඩාර
      @මනෝද්බණ්ඩාර 3 ปีที่แล้ว +2

      @@valentinewickramasinghe5752 ඉදප්පච්චතාවය කියන්නේ මේ මේ මොහොත කියන එක.

  • @chamithmadushan5362
    @chamithmadushan5362 3 ปีที่แล้ว +2

    අති විශිෂ්ඨ සාකච්ඡාවක්.... මෙවැනි වැඩ සටහන් දිගින් දිගටම කරගෙන යන්න සුභ පතනවා.......

  • @kasunthiwanka3626
    @kasunthiwanka3626 3 ปีที่แล้ว

    ඉන්දික මහත්මයා ඉතාමත්ම හොද දෙයක් මේ කරන්නේ, 👌
    දැනෙන විදිහට ඔබට ගැලපෙනම, ඔබට සුදුසුම, සමාජය ඔබෙන් බලාපොරොත්තු වන, රටට වැඩදායික, රටට වැඩක් කරන්න පුළුවන, වැදගත්ම, වටිනාම රාජකාරිය මේක. 👈
    වෙන කිසිම දෙයක් නෙමෙයි,
    මෙවැනි සාකච්ඡාවන් ඉදිරියටම කරගෙන යන්න. හැංගිලා තියෙන දැනුම, මතවාද, විවේචන, විශ්වාසයන්, අප නොදන්න පොතකට එහා ගිය බුදු දහම හා සම්බන්ධ විද්‍යාත්මක මත ගොඩක් දේවල් එළියට එනවා මේවාගෙන්
    බොහොම ස්තූතියි 🙏

  • @powerofmind_mihiran
    @powerofmind_mihiran ปีที่แล้ว

    ගොඩක් ස්තූතී ❤🙏

  • @yaththrikaya8434
    @yaththrikaya8434 3 ปีที่แล้ว +1

    Very good discussion

  • @lasanthaweerasinghe1862
    @lasanthaweerasinghe1862 3 ปีที่แล้ว +6

    ඉංජිනෙරු මහත්තයෙක් ප්‍රඟ්‍යාවන්තයෙක් වුනාම නිරපේක්ෂත්වය ගැන සාපේක්ෂ උදාහරණය පැහැදිලිව දෙන්න පුලුවන්

  • @claudeanurudha7907
    @claudeanurudha7907 3 ปีที่แล้ว +1

    Excellent discussion.This venerable monk is very knowledgeable.

  • @MrShanake
    @MrShanake 3 ปีที่แล้ว +1

    මෙතෙක් ඇසූ ගැඹුරු ආකර්ෂණීය සාකච්ඡාවකි. එක් කරුණක් විස්තර කිරීමය තව කාලය ගත්තානම් ඉතා යහපත්. සත්‍යා වීලොග් හා ඉන්දික මහතාටත් වංගීස හිමියන්ටත් බොහෝ පිං සිදුවේවා 😇

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @supunkirihetti
    @supunkirihetti 3 ปีที่แล้ว +1

    ස්තුතියි වටිනාකම කියලා නිම කරන්න බෑ..

  • @pallagesumanasiri6072
    @pallagesumanasiri6072 3 ปีที่แล้ว +2

    Jayawewa susantha mhta

  • @waththegamabhodidamma8219
    @waththegamabhodidamma8219 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි
    ඉන්දික මහත්තයාටත් සුසන්ත මහත්තයට බොහෝම පින් මේ කරන කටයුත්තට
    ගරු ස්වාමීන් වහන්සේ සමග කරන සංවාදය විනාඩි 40 ක ට සීමා කරන්න එපා මහත්තයෝ
    අඩුම පැය එකහමාරක් දෙකක් වත් මේ සංවාදය දිගටම පවත්වන්න
    උන්වහන්සේ මහා ප්‍රඥාවන්තයෙක් කලාතුරකින් හමුවන මහා ප්‍රඥාවන්තයෙක්
    සත්‍ය ගවේශකයන් ට මහත් ලාභයක්
    ඒක උතුම් වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේ සමඟ දිගින් දිගටම මේ සාකච්ඡාව පවත්වා ගෙන යන්න
    තෙරුවන් සරණයි
    පුළුවන්නම් උන්වහන්සේ සම්බන්ධ කරගැනීමට ක්‍රමයක් දන්වන්න සුසන්ත මහත්මයා ඉන්දික මහත්තයා තෙරුවන් සරණයි

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @jagathlokuliyana468
    @jagathlokuliyana468 3 ปีที่แล้ว +22

    සුසන්ත මහත්මයා තෙටවත්ත මහතා ට කියන්න සාකච්ඡා වක් කරන අවස්ථාවේ දී ස්වාමීන් වහන්සේ ට බාධා නොකර, එයාගෙ අදහස පස්සේ කියන්න, කියන්න.ස්තූතියි...

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +6

    අතීත අනාගත කාලයෙන් මනස මිදුනාම සාපේක්ෂකත්වය බිදෙනවා මනස සූන්න්‍ය වෙනවා ද්වයතාවය බිදෙනවා ඒ සූන්න්‍ය තා දර්ශනය මේ ස්වාමීන්වහන්සේට නුවනට පේනවා ඒකයි මන් කිව්වේ සෝවාන් වෙලා කියල නමස්කාර වේවා !!!

  • @shashikanakandalage2973
    @shashikanakandalage2973 3 ปีที่แล้ว

    valuable discussion

  • @dayagamage1643
    @dayagamage1643 3 ปีที่แล้ว +1

    Obawahanseta mage namaskaraya

  • @chandanapathirage206
    @chandanapathirage206 3 ปีที่แล้ว

    Wel done Indika.

  • @psvibeslk
    @psvibeslk 3 ปีที่แล้ว +8

    වාගිය ස්වාමීන් වහන්සේ සමඟ තව තවත් සංවාදය ඉදිරියට කරගෙන යන මෙන් ඉල්ලා සිටිමි. ..

  • @chanakakamal1
    @chanakakamal1 3 ปีที่แล้ว +6

    අම්මො මට බෑ සාන්ත, මෙච්චර කාලයක් ගොඩනගාගෙන හිටපු ගේ දෙදුරුම් කෑව.

  • @nandaniperera1775
    @nandaniperera1775 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sahandilasha244
    @sahandilasha244 3 ปีที่แล้ว +2

    අද කාලෙ දර්ම ප්‍රචාරයට ගැලපෙන්නෙ බටහිර දැනුම් පද්ධතියත් ග්‍රහනය කරගත්ත මේ වගේ ස්වාමින්වහන්සේලා. බටහිර අධ්‍යාපනය ලබා ගන්න ඇතැම් පිරිසට බටහිර දේම පමනක් සීමා ඇතිකරගෙන කොටු නොවී ඉන්න නම් මෙවන් ස්වාමීන්වහන්සේලාගේ මැදිහත් වීම අවශ්‍යයි. ඔය කිව්ව double slit experiment එකේම දිගුවක් වෙන delayed choice quantam eraser කියන පරීක්ශනෙත් මට දැනෙන හැටියට තහවුරු වෙන්නෙ මේ ස්වාමින් වහන්සේ කියන දේමයි.ස්තූතියි sathya vlogs මෙම ස්වාමින් වහන්සේ සමග සාකච්චාවට.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 3 ปีที่แล้ว

    මේ හාමුදුරුවො ගැන සමාජෙට දැන ගන්න ලැබෙන එක හොඳයි මමත් සෑහෙන කාලයක් ඉදන් එන ඔක්කොම වීඩියො බලනවා වැඩිය කට්ටිය මේ හාමුදුරුවන්ගෙ දේශනා බලලා තියෙනවා කියලා මම දැක්කෙ නෑ,මේකෙන් පස්සෙ ගොඩක් කට්ටිය අහයි කියලා හිතනවා, හොද වැඩසටහනක්🙏

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @DailyHealthTip5000
    @DailyHealthTip5000 3 ปีที่แล้ว

    I need more more more more more more more and more.......... like this . True wisdom ❤️❤️❤️😍🙏🙏🙏🙏🙏

  • @ariyasinghelelwala4437
    @ariyasinghelelwala4437 3 ปีที่แล้ว

    Great discussion

  • @dudarshakalasantha
    @dudarshakalasantha 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සැමට ...!❤️🙏

  • @danapalakarunasena7582
    @danapalakarunasena7582 3 ปีที่แล้ว

    ඉන්දික මහත්මා අහන ප්‍රශ්න බොහොම හොඳයි පිලිතුර අවසන් වනතුරු හිටිය නම් තවත් හොඳයි .බොහොම පින් .

  • @jayrajapakse5379
    @jayrajapakse5379 3 ปีที่แล้ว

    Really valuable talk..

  • @chathurajanith5589
    @chathurajanith5589 3 ปีที่แล้ว +10

    සමන්ත බද්ද හාමුදුරුවෝ ,රතන හාමුදුරුවෝ ,වංගිිස හාමුදුරුවෝ 3denama eka වැඩසටහනක් karanna, sathyawa bodaya gana.

    • @truth1840
      @truth1840 3 ปีที่แล้ว +1

      e thun denage matha wenas ekata samanthabadra thero ekka genna ona aluthgamgoda thero i thiththagalle thero i..

    • @chathurajanith5589
      @chathurajanith5589 3 ปีที่แล้ว +1

      @@truth1840 wenas matha thamay api ekathukragen, hari mathe mokkdkiyl hoya gnna one

    • @විසිතුරුලෝකය-ඤ8ණ
      @විසිතුරුලෝකය-ඤ8ණ 3 ปีที่แล้ว

      @@truth1840 වෙනස් මත තමයි පපෝ අවශ්ය්‍ය.මේ වගේ පන්ඩිතයො ඉන්න තැන්වලට හොට නොදා දුප් හුජ්ජ බිජ්ජා.....

    • @chathurajanith5589
      @chathurajanith5589 3 ปีที่แล้ว

      @@විසිතුරුලෝකය-ඤ8ණ 😂😂😂

    • @theekshanawickramasinghe2373
      @theekshanawickramasinghe2373 3 ปีที่แล้ว

      ඔව්ව් වෙනස්ම දෙයක් වෙයී ඔය ඔක්කොම එක තු වෙලා කරම සකච්චාවක්

  • @englishwithsameera707
    @englishwithsameera707 3 ปีที่แล้ว

    සුපිරි වැඩසටහනක් . Hope to see the next program sooon👍👍👍👍

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว

    තෙරැවන් සරනයි

  • @gihanarambawela5637
    @gihanarambawela5637 3 ปีที่แล้ว

    Theruwan saranai swaminwahanseta

  • @sarathw5740
    @sarathw5740 3 ปีที่แล้ว

    This is a great discussion! Indika directed the right questions. Now is the time to talk about Kamma Vipaka, rebirth, and Nibbana. -) Please make more videos with this monk. Finally, we found a Sri Lankan Buddhist monk who understands Buddhism. Join our Dhamma discussion. Google Dhamma Wheel.

  • @maliniranasinghe6928
    @maliniranasinghe6928 ปีที่แล้ว

    මම කලක් ඔබ වහන්සේගේ බණ ඇහුවා. ඒ නිවන හොයාගන්න.නිවන ඇත්තය කියා ගත්ත තැන ඉඳ ඔබ වහන්සේ කියන දේ ඇහුව නිසා මට තේරුම්ගන්ට අමාරු වුනා.අද මට බොහෝ දේ තේරුණා.මමත් විදෆා විෂයන් පැත්තෙන් ගිය කෙනෙක් නිසා වන්නට ඇති. ඔබ වහන්සේ දැනුම උගත්කම පමණක් නොව ප්‍රඥාව ඇත්තෙක්. එහෙනම නිවනට යන්න උත්සාහ නොගෙන ජීවිතේ හොඳ දේ හරිදේ කරමින් කිසිවකට නොඇලී සිටියොත් හරි ඇතැයි සිතනවා.එතකොට ඔබ වහන්සේ සාකච්ජාවේ අන්තිමට කියපු සියලු වචන අපේ බොරු විශ්වාස පමණයිනෙ. ඔබ වහන්සේත් නිවීම සොයන්න මහන වන්න අවශෆත් නෑ නේද. මිනිසුන් ලෙස මනුෂෆත්වය මතුකරමින් ජීවත් වීම පමණයි කල යුත්තේ . ඔහොම වෆංගයෙන් නැතුව කෙලින්ම මිනිසුන්ට කියාදෙන්න හාමුදුරුවනේ ජීවිතයේ නිවීම හොයාගන්න හැටි. මිනිස්සු පවු. ගොඩ අයට තේරුම් ගත හැක්කේ කෙලින්ම කීවොත් පමණයි .🙏🙏🙏

  • @sachithrajayathissa1048
    @sachithrajayathissa1048 3 ปีที่แล้ว

    මුන් වහන්සේ සහ සමන්තබද්‍ර හමුදුරුවො හෝ තිත්තගල්ලෙ හමුදුරුවො එක්ක සාකච්චාවක් දෙන්න🙏🙏🙏

  • @sanjayavimukthi9549
    @sanjayavimukthi9549 3 ปีที่แล้ว +9

    ඉන්දික අයියේ ඔහොම sathya සොයා yamu ආදරෙයි ❤️❤️❤️

  • @upali42
    @upali42 3 ปีที่แล้ว

    Please Indika, continue talk with Rev. thero more and more videos very soon, It is very interesting and educative.

  • @dulcykariyawasam3645
    @dulcykariyawasam3645 3 ปีที่แล้ว +7

    🙏🙏🙏
    සාදු සාදු සාදු
    ගෞරවනීය නමස්කාරය වේවා ...
    මුණිවරයාණෙනි .

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 3 ปีที่แล้ว

    බුදු සරණයි ..

  • @ranjiththilakarathna
    @ranjiththilakarathna 3 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න..

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @nirmalpoornajith3873
    @nirmalpoornajith3873 3 ปีที่แล้ว +3

    වලස්මුල්ලේ අභය ස්වාමීන්වහන්සේ සමග සාකච්ඡාවක් කරන්න.

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 3 ปีที่แล้ว +8

    I requested Indika to continue high philosophical discussions when he did his first discussion with Samanthabadra thero. You are great, you are doing your part for the motherland. I met and personally had discussions with Wangiaa thero in Sri Lanka and Canada. Continue more discussions. I like to hear about Marpa, Milarepa, Naropa and Mahayana also

  • @sriyanganifernando54
    @sriyanganifernando54 ปีที่แล้ว

    👌👌👌👌

  • @RRMA1998
    @RRMA1998 3 ปีที่แล้ว

    🙏🙏🙏
    තෙරුවන් සරණයි

  • @හරිපාර-ප2ම
    @හරිපාර-ප2ම 3 ปีที่แล้ว

    Theruwan saranai dewipihitai obawahanstath indika mahatha ethulu me sambanda siyaluma denatath🙏🙏🙏🙏🙏🙏

  • @bandawijerathna4575
    @bandawijerathna4575 3 ปีที่แล้ว

    Teruwan saranay ape hamduruwañe

  • @surajkalamulla
    @surajkalamulla 3 ปีที่แล้ว

    මේ වඩේ දිගටම කරගෙන යන්න ඉන්දික

  • @tharindudeshanhimahansa
    @tharindudeshanhimahansa 3 ปีที่แล้ว +1

    මේ සාකච්ඡාව ඉදිරියටම ගෙනියන්න❤️

  • @Worldtopics1
    @Worldtopics1 3 ปีที่แล้ว +4

    හොද සාකච්චාවක්. උන්වහන්සෙත් සමග තව සාකච්චාවක් කරානම් හොදයි 👏🏻

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @venurachannaka4499
    @venurachannaka4499 2 ปีที่แล้ว

    Great Dialogue

  • @Shakyaaaaaaa
    @Shakyaaaaaaa 3 ปีที่แล้ว +1

    Patta

  • @SachinAbey365
    @SachinAbey365 3 ปีที่แล้ว +6

    Mewage ewa trend wena kaleka rata diyunu wei ❤

    • @shanmanabarana3468
      @shanmanabarana3468 3 ปีที่แล้ว

      Aniwa..

    • @truth1840
      @truth1840 3 ปีที่แล้ว

      @@shanmanabarana3468 OKAMA ASHRAMAYA CHANNEL EKE KARA NUM TRNDING THAMAI...

  • @pubudunuwan
    @pubudunuwan 3 ปีที่แล้ว +1

    very good conversation. please continue this

  • @sue9552
    @sue9552 3 ปีที่แล้ว

    Sadu!...Sadu!...Sadu!...Pujaneeya Swameenwahansa Obawahanseta Mage Namaskarayawewa!...

  • @ngamage3836
    @ngamage3836 3 ปีที่แล้ว +3

    Susantha mahaththaya nisai indikage hri dakma apita ahanna dakaganna puluwan wenne..ethumatath sthuthiya..❤

  • @kalish2565
    @kalish2565 3 ปีที่แล้ว

    🌼🙏

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 ปีที่แล้ว

    Wow🙏🙏🙏💖💖💖

  • @shehanchamara7708
    @shehanchamara7708 3 ปีที่แล้ว

    🙏🙏🙏💎💛💐

  • @jahitheshan2816
    @jahitheshan2816 3 ปีที่แล้ว

    Sathya vlogs ජය වේවා❤️

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 3 ปีที่แล้ว

    Trying to understand what is the life
    Theruwan saranai swameenwahansa 💐🙏🙏🙏

  • @kumarihennadige239
    @kumarihennadige239 3 ปีที่แล้ว

    සුපිරි

  • @idunilwijaya9068
    @idunilwijaya9068 3 ปีที่แล้ว

    අපේ හාමුදුරුවන්ටත් ඉන්දිකටත් බුදුසරණයි මම ගොඩක් අසවෙන් අහගේන ඉන්නෙ මෙ වැඩ සටහන

  • @ajithkumar-uc3tw
    @ajithkumar-uc3tw 3 ปีที่แล้ว +1

    how many of you have seen nice photos of the blackholes, so nice and wonderous. But Indika knows whats happening in black holes too

  • @manojmanjuladesilvagalbokk625
    @manojmanjuladesilvagalbokk625 3 ปีที่แล้ว

    Me pinwath swaminwahanse samaga tawa boho idiriyata yaa heki bawai mage hengima. Me pinwath swaminwahanse tulin mamatwaye shunyatwayak dis wana bewin saha manawa handunagat denum paddatiya tula vatmanaye boho denekuge hita suwa pinisa kala heki de bohoi.denuma tula duka pewetvimatath prangawa tula duka newetvimatath teruwan sarana sebevin handunagena puluwana. Me sandaha sampat daayakataway laba dun ayatath satya vlogs Oba Oba depalatah niduk nirogi digaau wewaaa jayawewaaaa. Pinwath swaminwahanseta niduk nirogi digaau wewaaa saaaduu saaaduu saaaduu. .

  • @nissankajayasekara8891
    @nissankajayasekara8891 3 ปีที่แล้ว

    Please bring more discussions

  • @naveenkushen1666
    @naveenkushen1666 3 ปีที่แล้ว +1

    Woow genius

  • @සිහිනෙන්අවදිවීම
    @සිහිනෙන්අවදිවීම 3 ปีที่แล้ว +1

    මේ ස්වාමීන්වහන්සේ සෝවාන් වෙලා තියෙන්නෙ. නමස්කාර වේවා.

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +1

    ඉතාමත් හොඳ වැඩසටහන්.

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @jmediahub7977
    @jmediahub7977 2 ปีที่แล้ว

    මම නම් කොහොමත් විද්‍යාව පිළිගන්නෙ නෑ, මොකද විද්‍යාවෙන් කවදාවත් තමන්ගෙ හිත තේරුම් ගන්න බෑ.

  • @kanthikwt3527
    @kanthikwt3527 3 ปีที่แล้ว

    Theruwansaranai

  • @chandraabeykoon4168
    @chandraabeykoon4168 3 ปีที่แล้ว

    kalaya therum ganna hoda sakchchwak sadu sadu sadu

    • @sathyavlogs841
      @sathyavlogs841  3 ปีที่แล้ว

      ස්තුතිය අදහස් දැක්වීමට

  • @SuperUnawatuna
    @SuperUnawatuna 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    හාමුදුරුවනේ කාලය ගෝලයක් හා සමානලු ඒක හේතු පලදහමඅනුව සෘතුනියාමක් ලෙසත් ඒ අනුව එකක්නිසා තවඑකක් හැදෙනබව සොබාදහමෙි තවත් ක්‍රියාවලික් නේදඒ අනුව බිජ නියාමය යනාදිවශයෙන් කොටස් පහකට බෙදෙනවා ඇත්තට මෙි කාලය කවදා බෙදුනාද බුදුදහම අනුව එතන ඉදල පිලිවෙලට නිවන්යනතුරැම එකකට එකක් පිලිවෙලට ගලාගියේ කොහොමද පින්වත් දෙපලගේම සාරවත් කතාව හරිම අගෙයි තෙරැවන් සරනයි

  • @sawanoo
    @sawanoo 3 ปีที่แล้ว

    Next level content !! Please continue this discussion 🙏🏽🙏🏽

  • @jayasinghvbweragoda6275
    @jayasinghvbweragoda6275 3 ปีที่แล้ว

    Ethama hoda mithyawa raja karna kalayaka mithyawen midenata digatama karagena yanna prakgawn

  • @ZOOMeDigital
    @ZOOMeDigital 3 ปีที่แล้ว +1

    නියමයි.තව සාකච්චා ඕන.

  • @dinukasangeeth3433
    @dinukasangeeth3433 3 ปีที่แล้ว

    Niyamai❤🙏

  • @Nishdlive
    @Nishdlive 3 ปีที่แล้ว

    Best conversation ever

  • @අමිලප්රභාත්-ඟ3ඪ
    @අමිලප්රභාත්-ඟ3ඪ 3 ปีที่แล้ว

    ❤️❤️🌹🌹❤️❤️🙏🙏

  • @විසිතුරුලෝකය-ඤ8ණ
    @විසිතුරුලෝකය-ඤ8ණ 3 ปีที่แล้ว +3

    තොටවත්ත සර් එක එක දැනුම් පද්දති සොයල සොයල මහායානය ලග නැවතුනේ ලෝකය කියන්නෙ හිතින් මවාගත්තු දෙයක් කියන සංකල්පය නිසා නම් ඔබ හරිම රස්තියාදුකාරයෙක්.
    තේරවාදය තුල තියෙන්නේ බඹයක් පමන වන ශරීරය තුලින් ලෝකය දකින්න කියල.එ් වගෙම මේ ලෝකය යනු සතරමං හංදියක් මැද ඉදන් කරන විජ්ජාවක් කියල.සියල්ල පවතින්නේ අවිද්‍යාව නිසා කියල.
    තොටවත්ත සර් මට දැනෙන විදියට ඔබ තුමාටත් වෙන්නෙ නැවේ සිට ගොඩබිමක් සොයා පියාබපු එහෙත් ගොඩබිමක් නොදැක යලිත් නැවටම අාපු පක්ෂියාට උනදේමයි.

    • @janakiranatunge5429
      @janakiranatunge5429 9 หลายเดือนก่อน

      නැති වූ දෙයක් නැතිවූ තැන නොසොයා ආලෝකය ඇතැයි සිතන තැන්වල සොයමින් අපි වෙහෙසෙනවා...

  • @ramaniedesilva1307
    @ramaniedesilva1307 3 ปีที่แล้ว

    ape hamuduruvange danumen pahadili kirima athivishishtai

  • @hirandewanarayana1014
    @hirandewanarayana1014 3 ปีที่แล้ว

    Great

  • @kumududasanayaka5818
    @kumududasanayaka5818 3 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐💐

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 3 ปีที่แล้ว

    Anith kotasa ikmanatama karanna.vighghanaya gena wistharayak karanna

  • @maxxasw3002
    @maxxasw3002 3 ปีที่แล้ว +2

    සම්න්තබද්‍ර හාමුදුරුවෝ එක්ක සාකච්ඡාවක් ඕන