ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කොහෙද යකු මෙච්චර දවසක් හිටියේමැතිවරනෙනේ පස්සේ අදනෙ දැක්කේජගත්මනුවර්ණ NPPගැම්මක්❤️👍
දෙරණ ,හිරු අඩෝ කෙලින්ම කිව්වා බන්.පොරගේ ටෙලිනාට්‍යයත් එහෙමයි,පොරත් එහෙමයි ,ජගා ආදරෙයි බන් 💟💟
Balahn dan okun puluwan tharam meyawa allan mada gahanna hadai... hiru p&ke hathikare...
❤❤❤
ඡන්දය දුන්න අපිට කිසිම කලබලයක් නෑ අපි හිමින් සැරේ මේ ගමන යමු ලස්සනට
Ow❤❤❤❤❤❤❤❤❤❤❤
එකෙන්ම ❤
Aniwa. Jandeth anith peththta dapu gobba harakta mara hadisiyak thiynne
තාම දවස් 52 යි ඇවිල්ල 😌❤️
චන්දය දුන්න කිසිවෙකු මැජික් එකක් විදියට පොරොන්දු ඉටුකරපල්ලා කියන්නෑ. රටේ තත්වය දැනගෙන තමයි චන්දය දුන්නෙ.දයාසිරිලාට තමයි පු## අමාරුව .
නියම පැහැදිලි කිරීමක් පුතා . විපක්ෂයෙ ඉන්න ඔය සෙට් එකට අතීතයේ උන් කරපු තක්කඩි වැඩ ටික මතක් කලාට ඔබට බොහොම ස්තුතියි. ජනතාව ඔබ සමඟයි. ජයවේවා !!!
හේවාහැට ජනතා ආචාරය ජයවේවා සහෝදරයා...
ඇයි හේවා හැට විතරක් මුලු නුවරම
ජගත් නියමයි නියමයි සුපර් සුපිරි තමයි 👍 පුතා ❤❤ආදරෙයි,ආදරේ යි දරැවො නේ ඔබ ට තෙරැවන් සරණයි
සුපිරි කතාව. ගොබ්බ නාලිකා වලට නියම උත්තරය හම්බවුනා.ඕක තමයි වෙන්න ඕන
දුන්නා දීමක් මනු ❤❤❤❤❤ආඩම්බරයි මූණට ම අරින්න පුළුවන් වුනු එක.
අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවන් පන්නා දැමීම සඳහා දුන් ඡන්දයට වටිනා කමක් ලැබීම ගැන හරිම සතුටුයි ස්තුතියි ජයවේවා .
ස්තූතියි මනුවරණණ සහෝදරයා 💖💖💖💖💖
Weradi name eka
ජගත් සහෝදරයා ආදරෙයි මචං ❤❤❤❤
නියමයි ඔබට ජයවෙවේ ජෙසු පිහිටයි
ආදරනීය ජගත්❤❤❤ ජයවේවා
ජහත් අයියේ ආදරෙයි ❤
නියමයි සහෝදරයා ❤❤ ජයවේවා මාලිමාවට ❤❤🎉🎉🎉
නියමයි ජගත් සහො
වටිනා අදහස් දැක්වීමක්...
ජගත් ට අපි VOTE කරා.. ඒ ගැන සතුටුයි🎉❤.. ගම් මට්ටමෙ අඩුපාඩු බලන්න .ඒවා ඉටුකරන්න . ගලහ හේවාහැට පාර තාම කාපට් කරලා නැ නේද.. 🎉❤
අවුරුදු 5ක් කින්වත් ගොඩ ගන්න අමාරුයි .කාලයක් ඉඩ දෙමු .මිනිස්සු තෙරුම් ගත යුතුයි.
ජයවේවා සහෝදරයා ❤
නියමයි නියමයි නියමයි නියමයි ❤ ආයි ඉතින් නියමයි තමා ❤
මාලිමාවට ජයවේවා ජයවේවා
ජයවේවා
නියමයි මනූ. පරණ දෙයියාව ෆ්ලැට් කරා❤
එක වචනයක් අපතෙ ගියෙ නෑ ❤🙂
දුන් චන්දේ ගැන නම් පට්ට happy ✌රට කෑ නාකි පඩංගු එළවා දැම්මට මඳි උන්ගේ මැක්කොත් විනාශ කල යුතුමයි ....මහජනයාට වග කියන මහජන ආණ්ඩුව හරිම විදියට ඉදිරියට ගමන් කරමින් සිටිනවා ❤❤ මාතෘභූමියට ජයවේවා ❤️❤️
මහනුවර ජනතාවට 💐💐💐💐
දෙරණෙන් කැළනි ගගෙන් නයි ගෙනාව මතකයි මතකයි මතකයි හිරු එකෙන් වද කොත්තු වද සැත්කම් කළා මතකයි මතකයි මතකයි චන්දෙ නොදීපු එවුන්ට මතක නැති වුනාට අපිට මතකයි
නියමයි මනුවරණ සහෝදරයා ජයවේවා
නියමයි
අම්මෝ.............. අද තමයි කතා කරන්නේ !!!
ජගා උඹ ගැම්මක්. අපි ඉන්නවා එකෙන්ම. අවංක ගමනක් යන බව දන්නවා. ජය වේවා සහෝදරයා .... ❤❤❤❤
සුපිරි ජගා.උබලව යවලා තියෙන්නේ ඔන්න ඕකට තමයි.කෙලින් කතාව.නියමයි කාලකන්නි මාධ්‍යය ගැන කිව්වට
මනු...ඔයා superb...💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපි හැමදාමත් මාලිමාව එක්ක ලස්සන පොහොසත් රටක් හදන්න පුළුවන් එකම රජය එක්ක
Thanks Malli.Gulf
අපි චන්දේ දුන්නා..ඔයා කතාවත් හොදටම දුන්නා..වැඩේ හරියටම කරමු..ජය❤
සුපිරි අයියා… ❤❤❤❤❤
නියමයිනේ manuwar මන්ත්‍රී තුමා
jayaweewa maalimaawa
නියමයි jagath. 🌹🌹🌹🌹👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🌹
Very true 👍
අම්මෝ නියමයි කියන්න ඕනි දේ කිව්වා රිදෙන්නම ... නියමයි ජගත් සහෝදරයා 💖💖💖💖💖💖💖💖💖💖
විපක්ෂයේ උන්ට රට හදන්න පුදුම හදිස්සියක්නෙ තියෙන්නේ යකෝ දැන්.. 😂😂😂😂😂😂 නාමල් එහෙම 😂😂😂😂
කෝම හැදිල ඉඳල තියෙන්නෙ නුවර රේස් පැදපු කාලෙ ගෑස් සිලින්ඩර පිපිරිලා මිනිස්සු මැරෙනකොට හාල් ගබඩා දිරාපත්වෙලා ඒව දැකල නෑ රිලවු දැන් තමයි ඉපදිල තියෙන්නෙ 🧭 ආන්ඩුව ආවට පස්සෙ
එයි මරැ මනුවර්න සහොදරයා සුපිරි කතාව ජයවෙවා🎉🎉
💪 great speech.
නියමයි 👍👍👍🤘 ජගා කොන්ද කෙලින් තියාගෙන තුප්පහි චැනල් 2මනම් පිටින් කිව්වා 👍👍
ජයවේවා 🎉🎉🎉🎉
Jayawrwaaaa ❤❤❤❤❤❤
❤❤❤❤❤ ජගත් අයියා👍👍👍👍👍👍👍
අපට කලබලයක් නෑ හොරුන්ට දුන්න එවුන්ට තමයි කලබලේ
සතුටුයි අපේ තරුණ හද ගැස්මක් ස්තාපනය වෙලා.ජයවේවා මනෝ අයියෙ ❤
ජගා❤
අපේ ජගා ජයවේවා
ජයවේවා clean sri lanaka
නියමයි..මනු..❤❤❤
නලුවෙක් වගේම දේශපාලනයටත් දක්ෂයෙක්..කථිකත්වයත් ඒ වගේ..❤❤❤❤
එල ,මුන්ට රැවටුන මිනිසුන් තවත් රටේ නෑ. පොහොට්ටු ,සජබ සහ සිලින්ඩර හොරුන්ට හිරි වැටෙන්න දෙන්න ජගත් සහෝදරය.❤❤❤
Well said👏🙏
ජගා ආදරෙයි❤❤❤👍👍👍👍මාලිමාවට
ජගා අවංකව කටයුතු කරන්න එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නෙ❤
Excellent brother ❤
Niyamai සහෝදරයා ❤❤❤❤❤
මම හිතං හිටියෙේ නළුවෙක් කියලා විතරයි.. ෆට්ට සතුටුයි සහෝදරයා උබගෙ දැනුම ගැන ❤❤❤
ජය ජය
නියමයි ❤️❤️❤️❤️
100% agree. Superb speech
ජය වේවා🎊️🎉️🎊️
ජගත් මනුවර්ණ ගැම්මක් තමයි ❤🥰🫡💪🙏🙏
අඩෝ සුපිරියක් කතාව
ජය වෙිවා නියමයි
නියම කතාව....ගැම්මක් තමයි 😍
ජයවේවා ජගත් මනු වර්න. සහොදරයා ❤🎉👍🙏
What an energetic and determined speech 🎤💐💐
ඔබ හරි සහොදරය ❤❤❤
Niyamai malliyo❤
ජයා ❤🎉
ජය වේවා මනුවරන
ඇන්ටිජන් හොරා අකුලන් ගිහිල්ලා 😂
සුපිරිම කථාව
ජගා❤❤
නියමයි සහෝදරයා ❤❤
නියම කතා සහෝදරයා .
ගැම්මක්🎉❤
පට්ට.. අනං මනං නෑ.. ජනතාව වෙන්වෙන් රටේ දැක්ම වෙන්වෙන් කතා කරනව.. අන්න ඒ වෙනස respect
නියමයි සහෝදරයා..ජය
Jayawewa
Well done ❤
ජගා..!ආදරෙයි මචං ♥️
කොහොමද මාලිමාවේ අලුත් ගැම්ම.
නියමයි...
Jaya wewa jaga aiye
ගහපු කතිරය ගැන අභිමානයක් ආඩම්බරයක් දැනෙනවා . ඔහොම හෙමින් යං . මාලීමාව අපිට විශ්වාසයි . මාතෘ භුමියට විජයවේවා .!
ඔබත් එක්ක සදා අපි
supiri sahodaraya api obasamagai samadamath inne.
Niyami brooo
අන්න කොල්ලො.නියමයි පුතා.සුපිරියටම දුන්නා .😂😂😂
Ekanma jaya wewa bro
එඩිතර කොල්ලන්ට ජය වේවා ❤❤
නියම කතාවක් ජගත්.❤️
අපි කැමති ම ආදරණීය පූද්ගලයෙක් රටට යහපතක් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි ❤
❤❤❤❤❤jayawewa malimawata 👍 👍
කොහෙද යකු මෙච්චර දවසක් හිටියේ
මැතිවරනෙනේ පස්සේ අදනෙ දැක්කේ
ජගත්මනුවර්ණ NPPගැම්මක්❤️👍
දෙරණ ,හිරු අඩෝ කෙලින්ම කිව්වා බන්.පොරගේ ටෙලිනාට්‍යයත් එහෙමයි,පොරත් එහෙමයි ,ජගා ආදරෙයි බන් 💟💟
Balahn dan okun puluwan tharam meyawa allan mada gahanna hadai... hiru p&ke hathikare...
❤❤❤
❤❤❤
ඡන්දය දුන්න අපිට කිසිම කලබලයක් නෑ අපි හිමින් සැරේ මේ ගමන යමු ලස්සනට
Ow❤❤❤❤❤❤❤❤❤❤❤
එකෙන්ම ❤
Aniwa. Jandeth anith peththta dapu gobba harakta mara hadisiyak thiynne
තාම දවස් 52 යි ඇවිල්ල 😌❤️
චන්දය දුන්න කිසිවෙකු මැජික් එකක් විදියට පොරොන්දු ඉටුකරපල්ලා කියන්නෑ. රටේ තත්වය දැනගෙන තමයි චන්දය දුන්නෙ.දයාසිරිලාට තමයි පු## අමාරුව .
නියම පැහැදිලි කිරීමක් පුතා . විපක්ෂයෙ ඉන්න ඔය සෙට් එකට අතීතයේ උන් කරපු තක්කඩි වැඩ ටික මතක් කලාට ඔබට බොහොම ස්තුතියි. ජනතාව ඔබ සමඟයි. ජයවේවා !!!
හේවාහැට ජනතා ආචාරය ජයවේවා සහෝදරයා...
ඇයි හේවා හැට විතරක් මුලු නුවරම
ජගත් නියමයි නියමයි සුපර් සුපිරි තමයි 👍 පුතා ❤❤ආදරෙයි,ආදරේ යි දරැවො නේ ඔබ ට තෙරැවන් සරණයි
සුපිරි කතාව.
ගොබ්බ නාලිකා වලට නියම උත්තරය හම්බවුනා.
ඕක තමයි වෙන්න ඕන
දුන්නා දීමක් මනු ❤❤❤❤❤
ආඩම්බරයි මූණට ම අරින්න පුළුවන් වුනු එක.
අවස්ථාවාදී දුෂිත දුර්දාන්ත මජර මිනීමරු ජඩදේශපාලුවන් පන්නා දැමීම සඳහා දුන් ඡන්දයට වටිනා කමක් ලැබීම ගැන හරිම සතුටුයි ස්තුතියි ජයවේවා .
ස්තූතියි මනුවරණණ සහෝදරයා 💖💖💖💖💖
Weradi name eka
ජගත් සහෝදරයා ආදරෙයි මචං ❤❤❤❤
නියමයි ඔබට ජයවෙවේ ජෙසු පිහිටයි
ආදරනීය ජගත්❤❤❤ ජයවේවා
ජහත් අයියේ ආදරෙයි
❤
නියමයි සහෝදරයා ❤❤ ජයවේවා මාලිමාවට ❤❤🎉🎉🎉
නියමයි ජගත් සහො
වටිනා අදහස් දැක්වීමක්...
ජගත් ට අපි VOTE කරා.. ඒ ගැන සතුටුයි🎉❤.. ගම් මට්ටමෙ අඩුපාඩු බලන්න .ඒවා ඉටුකරන්න . ගලහ හේවාහැට පාර තාම කාපට් කරලා නැ නේද.. 🎉❤
අවුරුදු 5ක් කින්වත් ගොඩ ගන්න අමාරුයි .කාලයක් ඉඩ දෙමු .මිනිස්සු තෙරුම් ගත යුතුයි.
ජයවේවා සහෝදරයා ❤
නියමයි නියමයි නියමයි නියමයි ❤ ආයි ඉතින් නියමයි තමා ❤
මාලිමාවට ජයවේවා ජයවේවා
ජයවේවා
නියමයි මනූ. පරණ දෙයියාව ෆ්ලැට් කරා❤
එක වචනයක් අපතෙ ගියෙ නෑ ❤🙂
දුන් චන්දේ ගැන නම් පට්ට happy ✌රට කෑ නාකි පඩංගු එළවා දැම්මට මඳි උන්ගේ මැක්කොත් විනාශ කල යුතුමයි ....මහජනයාට වග කියන මහජන ආණ්ඩුව හරිම විදියට ඉදිරියට ගමන් කරමින් සිටිනවා ❤❤ මාතෘභූමියට ජයවේවා ❤️❤️
මහනුවර ජනතාවට 💐💐💐💐
දෙරණෙන් කැළනි ගගෙන් නයි ගෙනාව මතකයි මතකයි මතකයි
හිරු එකෙන් වද කොත්තු වද සැත්කම් කළා මතකයි මතකයි මතකයි
චන්දෙ නොදීපු එවුන්ට මතක නැති වුනාට අපිට මතකයි
නියමයි මනුවරණ සහෝදරයා ජයවේවා
නියමයි
අම්මෝ.............. අද තමයි කතා කරන්නේ !!!
ජගා උඹ ගැම්මක්. අපි ඉන්නවා එකෙන්ම. අවංක ගමනක් යන බව දන්නවා. ජය වේවා සහෝදරයා .... ❤❤❤❤
සුපිරි ජගා.උබලව යවලා තියෙන්නේ ඔන්න ඕකට තමයි.කෙලින් කතාව.නියමයි කාලකන්නි මාධ්‍යය ගැන කිව්වට
මනු...ඔයා superb...💐🇱🇰💐🇱🇰💐🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
අපි හැමදාමත් මාලිමාව එක්ක ලස්සන පොහොසත් රටක් හදන්න පුළුවන් එකම රජය එක්ක
Thanks Malli.Gulf
අපි චන්දේ දුන්නා..ඔයා කතාවත් හොදටම දුන්නා..වැඩේ හරියටම කරමු..ජය❤
සුපිරි අයියා… ❤❤❤❤❤
නියමයිනේ manuwar මන්ත්‍රී තුමා
jayaweewa maalimaawa
නියමයි jagath. 🌹🌹🌹🌹👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🌹
Very true 👍
අම්මෝ නියමයි කියන්න ඕනි දේ කිව්වා රිදෙන්නම ... නියමයි ජගත් සහෝදරයා 💖💖💖💖💖💖💖💖💖💖
විපක්ෂයේ උන්ට රට හදන්න පුදුම හදිස්සියක්නෙ තියෙන්නේ යකෝ දැන්.. 😂😂😂😂😂😂 නාමල් එහෙම 😂😂😂😂
කෝම හැදිල ඉඳල තියෙන්නෙ නුවර රේස් පැදපු කාලෙ
ගෑස් සිලින්ඩර පිපිරිලා මිනිස්සු මැරෙනකොට
හාල් ගබඩා දිරාපත්වෙලා ඒව දැකල නෑ
රිලවු දැන් තමයි ඉපදිල තියෙන්නෙ 🧭 ආන්ඩුව ආවට පස්සෙ
එයි මරැ මනුවර්න සහොදරයා සුපිරි කතාව ජයවෙවා🎉🎉
💪 great speech.
නියමයි 👍👍👍🤘 ජගා කොන්ද කෙලින් තියාගෙන තුප්පහි චැනල් 2මනම් පිටින් කිව්වා 👍👍
ජයවේවා 🎉🎉🎉🎉
Jayawrwaaaa ❤❤❤❤❤❤
❤❤❤❤❤ ජගත් අයියා👍👍👍👍👍👍👍
අපට කලබලයක් නෑ හොරුන්ට දුන්න එවුන්ට තමයි කලබලේ
සතුටුයි අපේ තරුණ හද ගැස්මක් ස්තාපනය වෙලා.ජයවේවා මනෝ අයියෙ ❤
ජගා❤
අපේ ජගා
ජයවේවා
ජයවේවා clean sri lanaka
නියමයි..මනු..❤❤❤
නලුවෙක් වගේම දේශපාලනයටත් දක්ෂයෙක්..කථිකත්වයත් ඒ වගේ..❤❤❤❤
එල ,මුන්ට රැවටුන මිනිසුන් තවත් රටේ නෑ. පොහොට්ටු ,සජබ සහ සිලින්ඩර හොරුන්ට හිරි වැටෙන්න දෙන්න ජගත් සහෝදරය.❤❤❤
Well said👏🙏
ජගා ආදරෙයි❤❤❤👍👍👍👍මාලිමාවට
ජගා අවංකව කටයුතු කරන්න එච්චරයි අපි බලාපොරොත්තු වෙන්නෙ❤
Excellent brother ❤
Niyamai සහෝදරයා ❤❤❤❤❤
මම හිතං හිටියෙේ නළුවෙක් කියලා විතරයි.. ෆට්ට සතුටුයි සහෝදරයා උබගෙ දැනුම ගැන ❤❤❤
ජය ජය
නියමයි ❤️❤️❤️❤️
100% agree. Superb speech
ජය වේවා🎊️🎉️🎊️
ජගත් මනුවර්ණ ගැම්මක් තමයි ❤🥰🫡💪🙏🙏
අඩෝ සුපිරියක් කතාව
ජය වෙිවා නියමයි
නියම කතාව....ගැම්මක් තමයි 😍
ජයවේවා ජගත් මනු වර්න. සහොදරයා ❤🎉👍🙏
What an energetic and determined speech 🎤💐💐
ඔබ හරි සහොදරය ❤❤❤
Niyamai malliyo❤
ජයා ❤🎉
ජය වේවා මනුවරන
ඇන්ටිජන් හොරා අකුලන් ගිහිල්ලා 😂
සුපිරිම කථාව
ජගා❤❤
නියමයි සහෝදරයා ❤❤
නියම කතා සහෝදරයා .
ගැම්මක්🎉❤
පට්ට.. අනං මනං නෑ.. ජනතාව වෙන්වෙන් රටේ දැක්ම වෙන්වෙන් කතා කරනව.. අන්න ඒ වෙනස respect
නියමයි සහෝදරයා..ජය
Jayawewa
Well done ❤
ජගා..!
ආදරෙයි මචං ♥️