පට්ටම කාබනික දියර පොහොරය.ඕනෑම ගහකට මරු
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- අබ සහ රටකජු මිශ්‍ර කර සාදන විශ්මිත දියර පොහොරය කාඛනික ඕනෑම වගාව කට යෙදිය හැකි සුපිරිම දියර පොහොරකි.ගසකට අවශ්‍ය සියලුම සංගටක මෙහි අන්තර්ගත ය.මෙහි සදහන් ප්‍රමිතියට අනුකූලව සාදා ගැනීම අනිවාර්ය වේ. රොහාන් ග්ලෙන්ෂිල් පෙරේරා.
Niyamai👍❤️❤🌹🙏🏻
හරිම පැහැදිලි කිරිම ස්තුතිය මෙහෙම අපි ව දැනුම ලබා දිම සම්බන්ධ
Budu sarani oba tumata
හරිම වැදගත් විඩියෝ එකක් සර් 💕
ඔබෙ පැහැදිලි කිරිම ඉතාමත් අගනේයි
නියමයි සර්
හරිම හොඳ ක්‍රමයක්....මහ......බුදුසරනයි
ස්තූතියි ස්තූතියි ස්තූතියි
හරිම වැදගත් 🌹🌹🌹බුදුසරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
Vee wagAwata bavitha karanna berida
PULUWAN
Very good sir ...Excellent .thank you very much..sir ..all the best..😍💕
Obala wani aya ape sri lankawata watina sampath obalage adahas mana tharam watinawada obata goak sthuthi
Mee vidio eka godak sarala ekak nisa ikmaninma hadagana puluwan.sir me denumata bohomathma shuthiy..
සර් අබ දැමීමෙන් සිදුවෙන්නෙ මොකක්ද? ස්තුතියි
ගහකට අවශ්‍ය සංගටක 16 ක් තියෙනවා.අබ වල ඒකෙන් කිහිපයක් තියෙනවා
ව්‍යාපාරික ඇන්තූරියම් වගාවකට මේ පොහොර එක සුදුසුයි ද සර්.
වැසි කාල වලදී යෙදීම සුදුසුද
Sudusui.wehikaleta danna wahinne nethiwa peya thunakwage tiyena welawaka ude Hari hawasa hari
Thank you sir 🙏
ME DIYARA POHORA SAHA DINAPATHA WATHURA DEMEEMEN PAMANAKMA SARTHAKA ASWENNAK LABA GATHA HEKIDA. ?...
Ow mage glenshil perera utube channel eke videos godak thiyenawa pohora sambanda e oni ekak hadala dala sartaka aswennak ganna puluwan
@@glenshilperera1705 ok thank you dear .
පොල් වගාවට දාන්න පුලුවන්ද
PULUWAN
ඉතාමත් වටිනා හදුන්වා දීමක්,මහත්මයාණෙනි,දින 10ක් තියා ගන්නා මූලික දාවනය කල් තියා ගන්න පුළුවන්ද ? කොපමණ කකාලයක් ද,කරැණාකර පහදා දෙන්න.ස්තුතියි
කාබනික දියර පොහොරක් හදලා වැඩි කාලයක් තියාගන්න එපා.ඉක්මනින් දාන්න ඕන.උපරිම දවස් 5 ක් පමණ තියන්න.
Mema pohora pathra walata spray karanakota thawath thanuka karanna onada?
Kolawalata spry karanawa nam tawath wathura thikak danna.50g dala hadanawanam, litre 27kata kalawam karanna
Bel peper walata hodada thawa monada pawichchi karanna puluwan bel peper walata
Me diyara pohore danna puluwan.mage utube channel eke pohora videos godak thiyenawa ewath hadala danna
@@glenshilperera1705 thankyou
පණුවන් anawada dwas10 n passe
Panuwo Gahanna naha.dawas dshayen passe tamai gaswalata danna oni
Mal enne nathi mango gas walata hodada me pohora eka
Ow danna PULUWAN.loku gahak nam ekata 3k wage wathura danna.elawalu gaswage podi ewata ekata 5 k wage wathura danna oni
Fatta
ඔබගේ උපදෙස් වලට බොහොම ස්තුතියි.ගෙවතු වගාවට හදනවා නමි 5L වැඩියි නේද.එක දවසින් ඉවර කරන්න ඔන නේද. මමත් අව්ව කියල බලන්නෙ නැහැ.දැන් තේරුණා.
අවශ්‍ය ප්‍රමාණයට පමණක් බලල හදන්න.bs
Sir,bud dodam gasak mage gewathe tiyanawa.hitawalath wasara dekahamaarak.thamath paladawa nethe ey.mee ratakaju aba pohora eka dannada
Me pohora demmama aniwaryen gaha paladaranawa.eta kalin mage pegirigaswala paladawa ganna karanna Oni dewal video ekaka thiyenawa.link eka dannam balanna
th-cam.com/video/0WH1w-iVp5k/w-d-xo.html
වතුර වැඩි ..25g අරගන්නද එතකොට 10l නෙ.මේක වඩා සාර්ථක ස්ප්‍රේ කරලද පසට දාලද
කාබනික ඕනෑම පොහොරක් පසටයි දාන්න ඕන.කොලවල පූටිකා වලින් ගහට උරාගන්නෙ රසායනික පොහොර යි.
අමු රට කජු වෙනුවට වෙන ආදේශකයක් දාන්න පුලුවන්ද ,,,,,,
Baha.meke siyaluma sangataka enne ratakaju walin
සර් මේකේ පෝෂක සංගටක ප්‍රතිශතයන් මොනාද?
වැඩි පුර තියෙන්නේ naitregen, ඒ නිසා ගහක මල් හටගන්න තමයි හොඳම. prosperous, potassium, feras, copper, zine වගේ ඒවත් තියෙනවා. මූලද්‍රව්‍යය 16 න් 3ක් ස්වභාවික පරිසරයෙන් ලැබෙනවනේ.ඉතිරි ඒවා මේකේ තියෙනවා. රසායනික පොහොර වල ප්‍රතිශත කියන්න පුළුවන් උනාට කාබනික කිසිම පොහොරක කියන්න බැහැ.
@@glenshilperera1705 ඔවු මුලික පෝෂක වෙනස් වෙනවනේ.
ක්ෂුද්‍ර පෝෂක ගාණත් හොදහයි නේද සර් මේකේ?
මමත් බලන්න ඕන හදල.
thanks sir 🛐
අපිට බැරිද රසායනික එකත් එක්ක mix කරල යොදන්න.
මොකද එතකොට මේකෙන් ක්ෂුද්‍ර පෝෂක එක්කම අරකෙන් මුලික සංගටක ලැබිල නියම පොරක් හම්බු වෙයිනේහ්
නැහැ.එහෙම දෙක කිසිවිටෙක එකතු කරලා දාන්න බැහැ.ගහට උරාගන්නා සිද්ධාන්තය වෙනස්.රජයෙ එව්වො ඕක ගොවියන් ට කියලා දෙන්න ඕන.රසායනික පොහොර ගහට උරාගන්න වතුරේ දියවෙන්න හදලා තියෙන්නේ.ඒකේ සැරට ඔක්කොම සත්තූ මැරෙනවා.ඕනෑම කාබනික පොහොර ක් ගහට උරාගන්න ශූද්‍ර ජීවින් ඒ වා කාලා කක්කා දාන්න ඕනි.ඒ කක්කා තමයි ගහට උරන්නෙ.දියර පොහොර දැමිමත් ශූද්‍ර ජීවින් ඉන්න ඕන.දෙක එකට දැමිමොත් කාබනික පොහොර ගහට උරාගනේ නැහැ.
@@glenshilperera1705 ah නියමයි
thanks sir 🥰🙂
ඕකෙන් පැල වර්දනය වෙන්නේ නැද්ද
Pela wardanaya wenawa. 50g 50g demmath 25litre ka wathurakata dawas 10kin kalawam karala I danne.meken gahakata oni hemadema lebenawa.
මේ පොහොර එක කුරුඳු වගාව සඳහා සාර්ථකද...?
කුරුදු වගාව සඳහා දාන්න පුලුවන් ඒ වගේ සවිමත් ගස් වලට එකට තුනක් වගේ වතුර දාන්න
@@glenshilperera1705 ok...thank you
මේ පොහොර එකෙන් දුර්ගන්ධය වහනය වෙනවා ද...?
ලොකු ගඳක් එනවා.කොහොමටත් කාබනික පොහොර ගඳයි
ඔබ තුමගෙ නම්බරේ එවන්නව පුලුවන්ද
වී ගොවිතැන ට මේ පොහොර එක හොද නැද්ද මහත්මයා
වී වගාව සඳහා දාන්න පුලුවන්.වී වගාවට විතරක් හොඳ දියර පොහොර ක් තියෙනවා.ඒකත් බලන්න
666
Meke theruma danne nahane.666?
මහත්මයා මේකේ npk ඔක්කොම තියෙනවද
අබ වල තියෙනව iron,zinc, magnesium, phosphorus, calcium.රටකජු වල තියෙනවා naitregen, vitamins minerals .දෙකම එකට දාලා දවස් 10 තිබබම ඒවා වතුර ට කලවම් වෙලා ගහකට උරාගන්න පුලුවන් තත්වෙට පත් වෙනවා.
@@glenshilperera1705 බොහොම ස්තුතියි. මන් අද හැදුව ඒක. වෙන පොහොර නොදා මේකම දිගටම දැම්මට කමක් නෑ නේද
දිගටම මේ පොහොර විතරක් ම දාන්න පුලුවන්
@@glenshilperera1705 ස්තුතියි