" ඊළඟ ජන සුනාමියට ලෑස්ති වෙයං රනිල්..."

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • අපගේ දෙවැනි චැනලය - 3 Minutes - Sepal Amarasinghe
    වීඩියෝව ( 06 වැනිදා )
    • Video
    - Support Us On Patreon -
    " අපගේ සමාජදේශපාලනික සමාජ සත්කාරයට ඔබත් සහයවන්න
    මෙතැනින් අපගේ Patreon සමාජිකයකු වන්න..."
    / sepalamarasinghe
    WhatsApp - 0716 036 664 / email - 3minutesswarnakumara65@gmail.com
    Sepal Amarasinghe - #984 07 - 01 - 2024
    #July09th2022revolution
    #GalleFaceBetrayers
    #interimgovernment
    #peoplesrevolution
    #SamagiJanaBalaWegaya
    #NaakiNariya
    #MahindaRajapaksha
    #kasippujoniya
    #JohnstonFernandoKurunegala
    #GotabhayaRajapaksha
    #AnuraKumaraDissanayake
    #JathikaJanaBalaWegaya
    #YellowPets
    #ScapeGoat
    #PoliticalPropaganda

ความคิดเห็น • 329

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 8 หลายเดือนก่อน +132

    චන්දයක් තිබ්බොත් මහජනතාව මුං ඔක්කොම බලාගනි.ඔක්කොම සිපිරි ගෙදර කුරු ගනිනවා👍👍👍👍

  • @sarathgunasena820
    @sarathgunasena820 8 หลายเดือนก่อน +110

    ජනතාව, නිසි ලෙස වටහාගෙන බලය අතට ගතයුතුයි වහවහාම. 🙏👍👍👍❤

  • @jayanthadesilva1640
    @jayanthadesilva1640 8 หลายเดือนก่อน +20

    මාතර සහ අද ගාල්ලෙත් පැවති ලංකාවේ විශාලම කාන්තා හමුව හෙවත් ගැහැනු අපි එක මිටට අති සාර්ථක රැස්වීම ගැන වචනයක් වත් නැහැ හිරු දෙරණ නාලිකාවලින් ,ලැජ්ජා වෙන්න ඕනෑ ,සතුටු යි උඹල ඔය ගානට 😱 බය වෙලා ඉන්න ඕන ,දිගටම එහෙම තියාගනින් ,සිරස සියත මාද්‍ය පෙන්නුවා ,ස්තූතියි ඔබට දෙරණ හිරු බලන්න එපා ,වර්ජනය කරන්න

  • @ll0ydjayamanna88
    @ll0ydjayamanna88 8 หลายเดือนก่อน +54

    හොඳ පැහැදිලි කිරිමක් .mr sepal බොහොම වටිනවා මේ ඔබ දියත් කල වචන මුදාහැරිම..🧡🙏

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 8 หลายเดือนก่อน +40

    ස්තුතියි සේපාල් මහත්තයෝ ඔයාට යෝධබල ලැබේවා මේතිරිසන් පිරිමිගනිකාව සේහො පන්නාදමමු මාලිමාවට ජයවේවා වහල්හැත්ත වදවේවා

  • @hanifahamed1692
    @hanifahamed1692 8 หลายเดือนก่อน +101

    සේපාල් අපි ජිවත් වෙන්නේ හෙටක් නැති රටක. අපට චන්දයක් නොලැබුනොත් මොකද වෙන්නේ. තීරණය රටේ ජනතාවගේ අතේ. ජයවේවා 👍👍👍

    • @champaperera8487
      @champaperera8487 8 หลายเดือนก่อน +2

      සම්පූර්ණ ඇත්ත

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 8 หลายเดือนก่อน +10

    අපි එදාට බලාගමු. හමුදාව සිටිය යුත්තෙ ජනතාව සමගයි.

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 8 หลายเดือนก่อน +46

    එකෙන්ම මාලිමාවේ ආණ්ඩුවක් ❤❤

  • @Mahina12
    @Mahina12 8 หลายเดือนก่อน +65

    මත්ද්‍රව්ය වලින් මෙතරම් හානියක් ශ්‍රීලංකාවට‍ වෙනකම් පොලිසිය මෙතරම් කාලයක් යුනිෆෝම් ඇදගෙන බදු වලින් පඩි අරන් මොනාද කලේ?..

    • @anandaranaweera419
      @anandaranaweera419 8 หลายเดือนก่อน +4

      ඒකනම් සහතික ඇත්ත.

  • @damindasuranjith9410
    @damindasuranjith9410 8 หลายเดือนก่อน +36

    රටේ ජනතාවට වෙලාවට නියම තීන්දුව ගන්නවා අනිවාර්යයෙන්ම සේපාල් සහෝදරයා ,ඒක ස්තිරයි.ජයවේවා රටේ බුද්දිමත් ජනතාවට ,ජයවේවා මාලිමාවට.❤❤❤❤❤

  • @dhanushkachamee68
    @dhanushkachamee68 8 หลายเดือนก่อน +21

    ස්තූතියි සේපාල් සහෝදරයා ❤❤❤❤❤ පරිස්සමින් දිගටම ප්‍රහාරය දියත් කරන්ඩ අප ඔබ්ස් සමගයි

  • @bandulajayasooriya3387
    @bandulajayasooriya3387 8 หลายเดือนก่อน +95

    අලි බබා & හොරු 222 & ගොට්ට අල්ලන හොර හැත්ත ඉවර කරමු. මාලිමාවට ජයවේවා ! Only NPP . ! ❤❤❤❤❤

    • @PathmasiriGem-nn8ix
      @PathmasiriGem-nn8ix 8 หลายเดือนก่อน +4

      මාලිමාවට ජයනියතයි.

  • @chintasamaranayake933
    @chintasamaranayake933 8 หลายเดือนก่อน +22

    නියම පැහැදිලි කිරීම ලංකාවේ අයට...සතුටුයි ඔබ ගැන

  • @wimalasirisinharalekamnama1915
    @wimalasirisinharalekamnama1915 8 หลายเดือนก่อน +4

    ඔබ හරියටම හරි. ජනතාව මෙය තේරුම් ගෙන බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.

  • @ashansangeeth5098
    @ashansangeeth5098 8 หลายเดือนก่อน +22

    අනිවාර්යයෙන් අපි මෙක හරිවිදියට වෙනස් කරනවා NPP ජය වේවා 🇱🇰🇱🇰🇱🇰❤️❤️👍👍👍

  • @chandanapathirage206
    @chandanapathirage206 8 หลายเดือนก่อน +51

    අහසේ තරු ගනින්න වෙයිද දන්නේ නැහැ. මුහුදේ වතුර බොන්න වෙයිද දන්නේ නෑ. හොරු ඔක්කොම මරු තුරුලට😊

  • @KusumlathaKusumlatha-zo1pf
    @KusumlathaKusumlatha-zo1pf 8 หลายเดือนก่อน +14

    ඔයාගේ කතා අහනකොට සන්තෝසයි

  • @nanayakkarananayakkara1082
    @nanayakkarananayakkara1082 8 หลายเดือนก่อน +120

    ජාතික ජන බලවේගයට /මාළිමාවට ජය සිකුරුයි .

  • @pradeepakekulawala7279
    @pradeepakekulawala7279 8 หลายเดือนก่อน +6

    ස්තුතිය සේපාල් ඔබේ මෙහෙවරට

  • @DonApuhami
    @DonApuhami 8 หลายเดือนก่อน +4

    ලස්සන වැඩසටහනක් සේපාල් අය්යෙ ❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජයෙන් ජයම වෙිවා

  • @srilankahotsun2529
    @srilankahotsun2529 8 หลายเดือนก่อน +26

    නියම කතාවක්

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 8 หลายเดือนก่อน +8

    අනිවා මුන් ඔක්කොම දවසක ගහගෙන යනවමයි. ❤️💪💪
    එදාට මන් මේ වීඩියෝ එක අනිවා ආයි බලනවා ❤🌹

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 8 หลายเดือนก่อน +3

    සේපාල් ,මේ මහ මෙහෙවරට ඔබට ස්තුතියි !

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 8 หลายเดือนก่อน +17

    අනිවාර්යයෙන්ම අරගලයක් එනවා.
    රනිල්ට කලිසම නැතුව දුවන්න දෙනවා. ඔය නාකියා ජනතාව චප්ප කරලා බලය තියාගන්න හැදුවත් බූමරංගයක් වගේ කැරකිලා උගේම ඔළුව චප්ප වෙනවා වෙනවා මයි.

  • @leonardmaddumage5033
    @leonardmaddumage5033 8 หลายเดือนก่อน +6

    අපි අපේ රට වෙනුවෙන් ජීවිතය දෙනවා. ඔයාලා හිටියා හොදටම ඇති. යන්න ලෑස්ති වෙන්න.

  • @SmallHead-s1b
    @SmallHead-s1b 8 หลายเดือนก่อน +61

    කාලය වෙනස් තලය වෙනස්
    NPP ජනතා ජයග්‍රහණයයි

  • @romeocappry
    @romeocappry 8 หลายเดือนก่อน +9

    නිසි වෙලාවට ජනතාව අතට බලය ගන්නවා ගන්නවාමයි.... එතෙක් රඟති කකුලුවෝ දිය සැලියේ....

  • @mohamedakram6969
    @mohamedakram6969 8 หลายเดือนก่อน +41

    හෙටක් නැති රටක් 😢

    • @GaiyaJ1340
      @GaiyaJ1340 8 หลายเดือนก่อน +6

      මොහොමඩ් සහෝදරයා. හෙටක් හදන්න අපිත් එක්ක NPP එකට ඔබගේ සහ ඔබ දන්නා හඳුනන සැමගේම සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි . ඔබගෙ දරුවන්ට සහ අනෙක් සෑම දරුවෙක්ටම පැහැදිලි හෙටක් උදාවෙනව. එය සහතිකයි 🧭 ❌❤

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 8 หลายเดือนก่อน +6

    ඔබගේ නිරීක්ෂනය වඩාත් නිවැරදිව ඉදිපත් කිරීම ගැන බොහෝමත්ම ස්තුති කරන අතර ඔබ ඈතින් ඉදන් හෝ අපට අවශ්‍ය රටට අවශ්‍ය හුගාක් දෙයින් ජනතාව දැනුවත් කිරීමට ඔබේ‍ දිවියෙන් බොහෝ කාලයක් තම මව්‍බිම ඉපදුන දේශය නිදහස් කර ගැනීම සදහා වැය කිරීමේ‍ වටිනා කම මනින්න මිම්‍මක් නම්‍ ලොවේ‍ නැත. ඔබ කරන සමාජ මෙහෙවරට හදවතින්ම ආශිර්වාද කරමි. දීර්ඝායු වේ‍වා සේපාල් සහෝදරයාට. ජයවේ‍වා !!! ජාතික ජන බල වේ‍ගයට ජයවේ‍වා!!! ජ. වි. පේ ට. මාලිමාව දිනේවා!!!❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 8 หลายเดือนก่อน +9

    ජයවේවා මගේ මව්බිමට

  • @rohanpremaratne
    @rohanpremaratne 8 หลายเดือนก่อน +9

    We appreciate very much your efforts to put our country back on the right track.

  • @chamindaranabahu1336
    @chamindaranabahu1336 8 หลายเดือนก่อน +4

    ජය වේවා

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 8 หลายเดือนก่อน +9

    මාලිමාවට ජයග්‍රහණය ✌

  • @Cph776
    @Cph776 8 หลายเดือนก่อน +10

    🧭 ජය නියතයි කාලකන්නි හිරේ යවමු

  • @pathimaperera9564
    @pathimaperera9564 8 หลายเดือนก่อน +2

    ලංකාවේ දුෂ්ටම පාලකයා පලවා හරින සටනට අපි සූදානම් 👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @clementfernando3914
    @clementfernando3914 8 หลายเดือนก่อน +5

    ගවයෝ ආසයි ඒකට, සාටක හැත්ත කනවා ට මේ රට.😊😊😊

  • @mkllin-jg3tq
    @mkllin-jg3tq 8 หลายเดือนก่อน +37

    රනිලට දුවන්න වෙන්නෙ

  • @anulaanula3887
    @anulaanula3887 8 หลายเดือนก่อน +2

    රනිල් රාජපක්‌ෂ යුගය අවසානය ජනසූනාම්යට ජයවේවා රනිලාගෙ අවසානෙ

  • @liuupson8593
    @liuupson8593 8 หลายเดือนก่อน +24

    අම්මා අප්පා unp ජන්දෙ දැම්මා කියලා තාම unp සජබෙට ජන්දෙ දාන කාලකණි ගැනත් වීඩියෝ එකක් කරන්න

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 8 หลายเดือนก่อน +4

    Great presentation.Best regards.No words to say.Thank you Mr.Sepal. From USA

  • @JinendraPrabhath-bk6hj
    @JinendraPrabhath-bk6hj 8 หลายเดือนก่อน +6

    සත්තකින්ම, සේපාල් , ඔබ කියනදේ හරියට හරි, යුක්තය නෙවෙයි ඒක අයුක්තිය

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +5

    " බැසිල්ගේ සල්ලිවලින් නැටවෙන පිස්සු කහකඩයා..."
    th-cam.com/video/im6dUqTDvKw/w-d-xo.html

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 8 หลายเดือนก่อน +9

    ඔබ‍ට තෙරුවන් සරණයි!!!

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 8 หลายเดือนก่อน +3

    අති ශ්‍රේෂ්ඨයි ඔබේ පැහැදිලි කිරීම ,

  • @user-nkd
    @user-nkd 8 หลายเดือนก่อน +6

    බලන්නකෝ සාගල ජනාධිපති ආර්යාව ලෙස ප්‍රසිද්ධියේ සුකුමාලි අත් වනන හැටි

  • @sunilpiris5670
    @sunilpiris5670 8 หลายเดือนก่อน +4

    ඒකනම් ඇත්ත සේපාල් මහත්මයා ඔය බුදු සිවුරට මුවාවෙලා ඉන්න කස්සපලා. මුරුත්තෙට්ටුවේ ආනන්දලා අබය තිස්සලා අර මොන සාරද අන්න උන් අපේ කරුමෙටම මහනවෙච්ච උන්. ඇත්තටම සිදුහත් කුමාරයා බුදු නොව් සක්විති රජ වුනානම් මුන් වැඩි දෙනෙක් පාරවල්වල හිගාකනවා. මුන් තරම් ජාතියටයි ආගමටයි මුවාවෙලා මේරට බේද කරලා තමන්ගේ බඩ වඩාගන්න දගලන පිස්සු බල්ලෝ ට්කක්. අපේ බුදු හාමුදුරුවෝ දේසනා කලේ මෙහෙම දහමක්ද. සේපාල් මහත්මයා මුන් ආගමට මුවාවෙලා කරන අදම වැඩ රටට කියලා දෙන්න.ඔබතුමාට යෝද බලය.සක්තිය ලැබේවා

  • @ranjithsilva878
    @ranjithsilva878 8 หลายเดือนก่อน +18

    Jayawewa!!.❤❤❤❤❤❤❤Sepal

  • @rasenarathna9027
    @rasenarathna9027 8 หลายเดือนก่อน +7

    Mr. sepal I appreciate you man

  • @Tan-xc6um
    @Tan-xc6um 8 หลายเดือนก่อน +15

    පාලකයෝ adara බෙදන කොට hookiyana වසරක් වේවා npp ජයවේවා

  • @RAkanthiRanasingha
    @RAkanthiRanasingha 8 หลายเดือนก่อน +7

    රනිල ට මොන හයියක්ද මොන බලයක්ද. රනිල ජනතා චන්දෙන් ආපු එකෙක් නෙමෙයි . අනිවාර්යයෙන්ම රනිල යන්නම ඕන .

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 8 หลายเดือนก่อน +9

    Jayawewa. Thank you so much for your valuable videos. What a great effort you take. ❤

  • @ajithgomes726
    @ajithgomes726 8 หลายเดือนก่อน +1

    Excellent Mr.Sepal will see what going to happen. Thank you .👍😉🌹❤️🙏☸️✝️🕉️☪️🙏🇱🇰🇨🇦

  • @chethamindinu3192
    @chethamindinu3192 8 หลายเดือนก่อน +3

    ස්තූතියි ඔබට ❤❤❤

  • @jmckarunarathne
    @jmckarunarathne 8 หลายเดือนก่อน +6

    රනිල් චන්දෙ තිබ්බනං වෙනෙ දේ කියල දෙන්න තිබුනා..මාලිමාවට ජය

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 8 หลายเดือนก่อน +7

    මිලගට එන අ ාණ්ඩුවට ෙස්පාල මහතා ෙග දායකත්වය ලැබිය යුතුයි

  • @roshananthony4610
    @roshananthony4610 8 หลายเดือนก่อน +4

    ඔබේ සමාජ දැනුවත්කිරිම සුවිශේෂී කාලයක් මේ

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 8 หลายเดือนก่อน +6

    ඔබට බුදුසරණයි ඉජප්තුවේ සිට

  • @frankfrendo238
    @frankfrendo238 8 หลายเดือนก่อน +2

    Thanks amarasing❤

  • @sadaruwanrathnayaka3505
    @sadaruwanrathnayaka3505 8 หลายเดือนก่อน +4

    චනදයක් එනකල් බලන් ඉන්නේ

  • @kalyanapriyawickramapala9059
    @kalyanapriyawickramapala9059 8 หลายเดือนก่อน +7

    හොඳ කතාවක්

  • @nasliibrahim3429
    @nasliibrahim3429 8 หลายเดือนก่อน +6

    ස්තූතියි සේපාල් සර්... 🙏💐

  • @magicfelt8850
    @magicfelt8850 8 หลายเดือนก่อน +1

    මාලිමාවට ජයවේවා ❤💪 .ඔබට ජයවේවා 🙏

  • @srilankanraja9338
    @srilankanraja9338 8 หลายเดือนก่อน +4

    அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம் ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪👍👍👍👍👍👍👌👌👌👌

  • @ruwanifernendo7429
    @ruwanifernendo7429 8 หลายเดือนก่อน +2

    හරි විදිහට වෙනස් කරමු

  • @fonsekafonseka6591
    @fonsekafonseka6591 8 หลายเดือนก่อน +4

    🧭🧭🧭🧭🧭🧭🧭🧭
    ජයවේවා ජයවේවා

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +3

    " අපට නඩු කියන කම්බා හොරු..." | SEPAL- Short Clips
    th-cam.com/video/PW7vmT4134c/w-d-xo.html

  • @p.h.karunadasa149
    @p.h.karunadasa149 8 หลายเดือนก่อน +6

    ඒ වුණාට ජනතාව චන්දයක් වෙත්ම දැක්කුවේ කව්ද, ජනතාවගේ ගැස්ම දියාරු කරලා

  • @sepalamarasinghe1
    @sepalamarasinghe1  8 หลายเดือนก่อน +5

    යහපාලන ආණ්ඩුව කඩාවැටුනේ, මෛත්‍රීට ඉංග්‍රීසි බැරි නිසා...
    th-cam.com/video/06Tru6jNf0c/w-d-xo.html

  • @ranipremalatha803
    @ranipremalatha803 2 หลายเดือนก่อน

    මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 මාලිමාවට ජයවෙිවා ❤මාලිමාවට ජයෙන් ජයම වෙිවා🙏 ඔබට ජයවෙිවා 🙏♥️ මාලිමාවට ජයවෙිවා 🙏♥️

  • @theresafernando1767
    @theresafernando1767 8 หลายเดือนก่อน +9

    NPP ❤❤❤❤❤

  • @sanjayafernando9944
    @sanjayafernando9944 8 หลายเดือนก่อน +7

    Jayawewa ✊🤜

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 8 หลายเดือนก่อน +1

    Stay safety we need u god bless ❤

  • @sumanasiriarumapperuma
    @sumanasiriarumapperuma 8 หลายเดือนก่อน +2

    ජයවේවා

  • @ruwanabeyrathna230
    @ruwanabeyrathna230 8 หลายเดือนก่อน +1

    ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා.....❤...!

  • @arun2002
    @arun2002 8 หลายเดือนก่อน +1

    Thanks Mr Sepal we salute you sir. Srilankan gawayas don’t know the truth of joker politics

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 8 หลายเดือนก่อน +2

    රනිල් කියන්නෙ වඳබැහැපු ගල් මූසලයෙක් ඌවටේ ඉන්න උනුත් ඒ වගේමයි

  • @srilankanraja9338
    @srilankanraja9338 8 หลายเดือนก่อน +1

    Yes correct 💯% correct Brother Sepal.

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 8 หลายเดือนก่อน +2

    Sepal මහත්තයෝ කොහොම hari ඡන්ද yak තියෙන thanata api wada karamu

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen 8 หลายเดือนก่อน +2

    ලොකු ලේ වැගිරීමක් කරල නවතින්නෙ රනිල් ඒක විශ්වාසයි

  • @athulawijesinghe2490
    @athulawijesinghe2490 8 หลายเดือนก่อน

    .Dear sepal brother, we will get you in to the parliament as a member from the N PP parliamentary national list. Await......definitely we will do.

  • @suranggamini4016
    @suranggamini4016 8 หลายเดือนก่อน +1

    මුවම්මර් ගඩාෆිගෙ අවසානයේ ප්‍රතිමූර්තිය == රනිල් වේවා !!!=

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 8 หลายเดือนก่อน

    Welsaid dear bro,api meeka kohomahari wenas karamu..👊👊💖✨️

  • @krishantharathnayake5435
    @krishantharathnayake5435 8 หลายเดือนก่อน +1

    Very good explanation keep it up

  • @hewayelagehewawasam5829
    @hewayelagehewawasam5829 8 หลายเดือนก่อน +1

    Jayawewa ...

  • @samankumara-wr8nd
    @samankumara-wr8nd 8 หลายเดือนก่อน +2

    Sepal mahaththaya ✌️✌️❤️

  • @user-sl7k
    @user-sl7k 8 หลายเดือนก่อน +1

    _මුන් ඔක්කොම එක ගුලියට ඉන්නෙ පණුගුලියක් වගේ. බලාගෙන . හොඳ ඒවටත් පණුවො ගහන්න පුළුවන් ._

  • @Amarathunge
    @Amarathunge 8 หลายเดือนก่อน +1

    ඔබ හරි.....

  • @janakapushpakumar5571
    @janakapushpakumar5571 8 หลายเดือนก่อน

    මහ ජනතාවට ජයවේවා.......

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 8 หลายเดือนก่อน

    මාලිිමාව සමග ජනතා පාලනයක් එනවා ඉර හද වගේ විස්වාශයි

  • @teatang8084
    @teatang8084 8 หลายเดือนก่อน

    Great saying... Good job, man..

  • @pushpakumar2057
    @pushpakumar2057 8 หลายเดือนก่อน +2

    Very good jayawawa Bro jayawawa very 👍👍👍👍👍👍💯💯💯💯💯💯🧭🧭🧭🧭🧭

  • @arunahewage1900
    @arunahewage1900 8 หลายเดือนก่อน +5

    It’s True, very soon,

  • @madumibopage9735
    @madumibopage9735 8 หลายเดือนก่อน +6

    කුමන පක්ෂයක් බලයට ආවත් , අපි කැමති උනත් අකමැති උනත් මිනිසුන්ගේ ඇත්ත මතයට ඉඩ ලබා දෙමු ❤

  • @russelfernando8468
    @russelfernando8468 8 หลายเดือนก่อน +2

    මා ටින් ෂු ටින් වැට්

  • @dammikadammika7216
    @dammikadammika7216 8 หลายเดือนก่อน +1

    Yes

  • @nathayatheharie3811
    @nathayatheharie3811 8 หลายเดือนก่อน +1

  • @nandasiridissanayake8317
    @nandasiridissanayake8317 8 หลายเดือนก่อน +4

    👍👍👍👍👍

  • @demunidesilva8328
    @demunidesilva8328 8 หลายเดือนก่อน

    " United, we stand !"

  • @priyanthapremakumara448
    @priyanthapremakumara448 8 หลายเดือนก่อน +1

    නිවහල් දේශයකට මා රැගෙන යන්න උතුමානෙනි

  • @joneyjoney6814
    @joneyjoney6814 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤