🔴Live ආරුගම්බේ බුද්ධි තොරතුර සහ පාස්කු තොරතුර| Tharindu Jayawardhana |Shalika Wimalasena |MediaLK

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @RavinduSiriwardena
    @RavinduSiriwardena 2 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි තරිඳු සහ ශාලික 👍

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔබලාගේ අනාවරණය කිරීම් අගය කරමි! 🎉🎉🎉

  • @lovadesi
    @lovadesi 52 นาทีที่ผ่านมา +1

    On Arrival card එක ගොඩක් වැදගත්. අනික ගොඩක් රටවල් මේ ක්‍රමය නියතව කරගෙන යනවා. නැවතත් මෙය ස්ථාපිත කරයි කියලා බලාපොරොත්තු වෙනවා .

  • @chamil7490
    @chamil7490 4 ชั่วโมงที่ผ่านมา +12

    රජය නිසොල්මනේ හැම දේම කරලා ඉවර වෙලා මාධ්‍ය නිවෙදන නිකුත් කලේ ඒක හොද ප්‍රවනතාවයක් මාධ්‍ය සංදර්ශන පවත්වන්නේ නැතුව. කලින් මාධයට දැම්මා නම් මිනිස්සු කලබල වෙනවානේ. රජය හොඳට මුහුන දුන්නා ආරක්ෂාව පිලිඹඳ පළමු ප්‍රශ්නයට.

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 3 ชั่วโมงที่ผ่านมา +2

    තරිඳු අයියේ ඔයාගෙ චැනල් එකේ පරණ වීඩියො ඔක්කොම බලලා තියෙන්නෙ.හැමදාම එක වීඩියො එකක් දානව කියල ඔයා පොරොන්දු වුණා.දිගටම වීඩියෝ දාන්න❤

  • @arunarajaratne8402
    @arunarajaratne8402 2 ชั่วโมงที่ผ่านมา

    Great 💪💪👍👍

  • @priyanthafernando5511
    @priyanthafernando5511 3 ชั่วโมงที่ผ่านมา +4

    🎉

  • @nalaniamarasekara7115
    @nalaniamarasekara7115 4 ชั่วโมงที่ผ่านมา +9

    Government behaviour is excellent at this time, we should not give all the information to public due to security reasons. Politicians shouldn’t get upper hand for their political views based on such incidents

    • @chamil7490
      @chamil7490 4 ชั่วโมงที่ผ่านมา +1

      yes

  • @hdtv8370
    @hdtv8370 3 ชั่วโมงที่ผ่านมา +3

    Great job tharindu

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 ชั่วโมงที่ผ่านมา +3

    මොසාඩ් ඉන්නකම් උන්ට ගහන්ඩ නම් ලැබෙන එකක් නෑ!

  • @notsure6238
    @notsure6238 3 ชั่วโมงที่ผ่านมา +1

    මේ මෑතක ඉදන් උබලගේ වීඩියෝ බලන්නෙ මචන්ලා මට දැනෙන අඩුපාඩුවක් තියෙනවා උබලා කරුනූ පෙලගස්වල කත කරන්න try කරට මැද්දෙන් කතාව වෙනස් වෙල වෙනමම කතාවක් යනවා අදාල කාරනාව ඉවර වෙන්න කලින් එතකොට අර කලින් කියගෙන අපු එකේ අගක් මුලක් නැතුව ඔක්කොම පැටලෙනවා වගෙ ටිකක් .හැබැයි උබල සුපිරි වගෙ වගක් නැතුව බොරු විදින උන්ට අපි උබලගෙ channel eka මෙන්ශන් කරලා කියන්නෙ මේකෙන් බලපන් කියලා .great work machn

  • @freeminds6365
    @freeminds6365 3 ชั่วโมงที่ผ่านมา +3

    තරියා තොට ගොගොඩාක් ආදරෙයි❤

  • @rasikaperera5825
    @rasikaperera5825 3 ชั่วโมงที่ผ่านมา +2

    Tharindu… Easter Sunday attack එක ගැන කියද්දි පාස්කු ප්‍රහාරය වෙනුවට පාස්කු ඉරුදින ප්‍රහාරය කියලා කියන්න...

  • @Catman346
    @Catman346 2 ชั่วโมงที่ผ่านมา

    අන්න ගම්මන්පිල ජනාධිපති කාර්‍යාලයට ලිවුමක් යවලා ඒක ගැනත් පොඩ්ඩක් දැනුවත් කරන්නකෝ හෙට හරි

  • @Doyouknowwhoiam0000
    @Doyouknowwhoiam0000 5 ชั่วโมงที่ผ่านมา +2

    කලාමැදිරි , ගිනිපෙලෙලි බය කේස්එකක් 😮

  • @chrishanthiperera7797
    @chrishanthiperera7797 ชั่วโมงที่ผ่านมา

    පුතා මෙ විඩියො එකෙ විනඩියක් විතර සද්දයක් නැ .

  • @fixityaon9774
    @fixityaon9774 2 ชั่วโมงที่ผ่านมา

    05:00 මාධ්‍ය හරියට කරන්න ගියාම අන්තිම වෙන්නෙ දේශපාලන වින්දිතයන් වීම

  • @chandasomabandara6431
    @chandasomabandara6431 3 ชั่วโมงที่ผ่านมา +1

    කාංචන ඇමතිවරයා???? 😂😂😂

  • @Dushanti
    @Dushanti 4 ชั่วโมงที่ผ่านมา +1

    Oyala etha watena madya weden oyalawath me.api jeewath wenne sancharakayangen keyala keyanna epa mechara kall hetapu un wenath karmantha dewunu kale netthe mokada keyala ahanna plzz

  • @RanjithDon-fv1py
    @RanjithDon-fv1py 3 ชั่วโมงที่ผ่านมา

    ආරාගම්බාව නේද පරණ නම

  • @Dushanti
    @Dushanti 4 ชั่วโมงที่ผ่านมา +1

    Lankawe mona prasnayak awath okkoma katha karanne me rata duwanne sancharakayangen keyala athatama mewa vehelu yako mechara kall hetapu un vekunuwai nayagatthi kale kesema wreath karmanthayak dwunu kale nehe oya magulenma ratak karanna balagana ennawanam mona kunuharupayakda

  • @Dushanti
    @Dushanti 4 ชั่วโมงที่ผ่านมา

    SACHAKAYO MA BALAGANA MA RATAK DUWALA WEDAK NEHE NE AWATA THWA KARMANTHA DEUNU KARANNA ONEE

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 5 ชั่วโมงที่ผ่านมา +3

    අපරාදේ මෙි දෙන්නා දාන්න තිබුණේ ලංකාවේ 🇱🇰 බුද්ධි අංශයට

    • @susith731
      @susith731 4 ชั่วโมงที่ผ่านมา +6

      හිටපු බුද්ධි අංශ වලට වැඩිය මේ දෙන්නා great

    • @dilainromaniavlogs
      @dilainromaniavlogs 4 ชั่วโมงที่ผ่านมา +3

      Yakoo tharudhu kiyanne ගවේෂණාත්මක මාධ්‍යවේදී❤ ubala unwa aathal ekata arn comment danawanam mewa balanna epa .. රංගන wage gaanu godak genalla heluwen natana unatanam මාධ්‍යවේදීන් kiyanne . Ubala paw 😢

    • @rtrtt7478
      @rtrtt7478 3 ชั่วโมงที่ผ่านมา +1

      ඇය් බෝ.ම්බ ගහල මිනිස්සු ම.රන්නද

    • @franklinnatthandigefernand3403
      @franklinnatthandigefernand3403 3 ชั่วโมงที่ผ่านมา

      මේ මාධ්‍යවේදීන් දෙදෙනා ගැන රටේ මිනිස්සු දන්න තරම තමයි ඔය මේ වගේ ගවේෂණාත්මක මාධ්‍යවේදීන් අතලොස්සයි ඉන්නේ අපිට 💖💖💖🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏 තරිදු ඔබලා දෙදෙනාට ජයවේවා බොහොම ස්තූතියි

  • @prageethsenevirathne248
    @prageethsenevirathne248 5 ชั่วโมงที่ผ่านมา +1

    මුන් දෙන්නා එලුවෝ දෙන්නෙක් වගේ පේන්නේ මට විතරක් ද

    • @Chavini2000
      @Chavini2000 4 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් ඔයාට විතරයි

    • @somehome007
      @somehome007 3 ชั่วโมงที่ผ่านมา +2

      උබට විතරයි වගේ තමා

    • @nalaniamarasekara7115
      @nalaniamarasekara7115 3 ชั่วโมงที่ผ่านมา +5

      Don’t insult people, you shouldn’t judge someone based on their appearance. Accept their opinion and research work. That’s the best part of this discussion

    • @Chavini2000
      @Chavini2000 2 ชั่วโมงที่ผ่านมา

      @@nalaniamarasekara7115 When have nothing to criticize about their content just doing body shaming.

    • @somehome007
      @somehome007 2 ชั่วโมงที่ผ่านมา

      @@nalaniamarasekara7115 unfortunately most sri lankans are doing the same