මැයි 09 | May 09 | Vini Productions

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • මැයි 09 | May 09 | Vini Productions
    Used Music
    🔵 Motivate music - • Video
    🔵 yellow tunes
    🔵 About Music Track:
    Track Name: Epic Inspiration
    Music by AShamaluevMusic
    Used Videos
    🔵 Colombo Drone - • Colombo by Drone in 4K...
    🔵 Sirasa Tv
    Special Thanks
    🔵 Thilina Kaluthota photography
    🔵 Siril Ayya TH-cam channel
    🔵 Hemal Perera Photography
    🔵 Samujitha Express
    Vini Productions

ความคิดเห็น • 26K

  • @RaMoDwithCOOLSTEPS
    @RaMoDwithCOOLSTEPS 2 ปีที่แล้ว +10345

    ඊයෙත් මතක් කරා විනීලගේ Video එකක් ළගදි ආවේ නෑ කියලා !!! ආදරෙයි ❤ ජයවේවා !!!

    • @nethu1400
      @nethu1400 2 ปีที่แล้ว +50

      Aaa ramod aiyaa❤

    • @sagarakelum6504
      @sagarakelum6504 2 ปีที่แล้ว +16

      Hm

    • @akashntdev
      @akashntdev 2 ปีที่แล้ว +16

      Mamath mathak kara withrai vdo ekk daala thibba

    • @gamingnethuwa9169
      @gamingnethuwa9169 2 ปีที่แล้ว +13

      aaa pacha somee GG

    • @harsharuwan5190
      @harsharuwan5190 2 ปีที่แล้ว +11

      Ada hawasath mthk kare❤

  • @Shortz_Kingdom
    @Shortz_Kingdom 2 ปีที่แล้ว +408

    දවස් දෙකකින් වීඩියෝ එකක් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි , මැයි 09 කාටවත් අමතක වෙන එකක් නෑ , ඒකට මතක සටහනක් විදියට මේ වීඩියෝ එක දුන්නට thanks vini production

  • @SAN70996
    @SAN70996 3 หลายเดือนก่อน +66

    අවුරැදු දෙකකට පස්සේ ඇවිල්ලා ආපහු බලනවා😂

  • @talkwithvajiramalinga8410
    @talkwithvajiramalinga8410 2 ปีที่แล้ว +121

    අහින්සක රටේ මිනිස්සු වෙනුවෙන් කියපු අන්තිම වචන ටික නම් පට්ට...හාස්ය තුල ගෑබ් වූ...තරුන අබීත ලාන්කීය හෑගීම...❤❤

  • @pubudupubudu6925
    @pubudupubudu6925 2 ปีที่แล้ว +376

    Thanks vini... ..ඇත්තටම මුල් හරිය හිනහවෙලා බැලුවට ආවසානෙට හදවතට ගොඩක් දැනුනා. ..ආදරෙයි vini.....
    ආඩම්බරයි.... දවස් දෙකක් වගේ කෙටි කාලෙකින් මෙ වගේ මතක සටහනක් දුන්නට.......❤️❤️❤️❤️❤️

  • @yashodhadumindu
    @yashodhadumindu 2 ปีที่แล้ว +560

    මල් ගවුම්...කුනුහරුප නැති මේ අරගලයට දෙන ජවයට ඔබටත් උත්තමාචාරය මචංලා..!!ජය රටට

  • @dinithidasunika6918
    @dinithidasunika6918 2 ปีที่แล้ว +91

    බක බක ගා ගා හිනා වෙවී ඉදලා අන්තිම ටික යද්දී එක පාරට ඇග හිරිවැටිලා ගියා.. welldone විනී.... ❤️💪🔥

  • @TNOM128
    @TNOM128 ปีที่แล้ว +61

    අඩේ පරණ වෙද්දි තමයි මේක ආතල්ම❤️❤️❤️❤️😂😂😂😂 ආදරෙයි කොම්ලො ටිකට.....

  • @saheesl9699
    @saheesl9699 2 ปีที่แล้ว +340

    පැය 48ක් ඇතුලත script එක ලියලා, Act කරලා, video කරලා , edit කරලා video එක upload කරනවා කියන්නේ එකෙන්ම වැඩ්ඩෝ තමයි කොල්ලනේ.. ජයවේවා vini කොල්ලෝ සෙට් එකටම..❤️❤️🤘😎

  • @SLGear
    @SLGear 2 ปีที่แล้ว +1345

    අරගලය ජය ❤
    "උන් අපිට ගැහුවා,අපිට උන් ගැහුවා..." අම්බෝ විනී සුපිරි ... 😆

    • @shanikaberuwala1775
      @shanikaberuwala1775 2 ปีที่แล้ว +7

      කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න

    • @TharuAhasa
      @TharuAhasa 2 ปีที่แล้ว +3

      ඒකට නම් හික් ගෑවුනා නේද ?

    • @MadurangaSirisena
      @MadurangaSirisena 2 ปีที่แล้ว +2

      එක බර්ටි ගුණතිලක මහත්මයාගේ විනෝද සමයේ වදනක්.

    • @denuwan6312
      @denuwan6312 2 ปีที่แล้ว

      😂❤️ ඒක හරියට තේරුම් ගන්න බැරි උන මම 👀👍

    • @anuwagamingbussid3714
      @anuwagamingbussid3714 2 ปีที่แล้ว

      ගැම්මක් කතා විනි ❤ආදරෙයි හැමදාමත්❤@@shanikaberuwala1775

  • @kavindubandara7172
    @kavindubandara7172 3 หลายเดือนก่อน +36

    මේක දෙවෙනි ඇනවසරි එක දවසේ බලන උං කෝ 😄😄😄😄

    • @Tharangani-ry5yd
      @Tharangani-ry5yd 3 หลายเดือนก่อน +2

      මේ ඉන්නෝ 🎉🎉😂😂😂😂

    • @naveenjayasekara517
      @naveenjayasekara517 3 หลายเดือนก่อน

      ඉන්නවෝ 😂

  • @user-mz1me1xr9z
    @user-mz1me1xr9z 2 ปีที่แล้ว +163

    සත්‍ය කතාවක් ඇසුරිණි.. කියලත් දාපල්ලා
    තව අවුරුදු ගානකින් බලන එකෙක්ට දැනගන්න

    • @dngamingbussid4554
      @dngamingbussid4554 ปีที่แล้ว +3

      Siravata

    • @janakahiran4093
      @janakahiran4093 5 หลายเดือนก่อน

      Owmai bn😂

    • @dilipcooray
      @dilipcooray 3 หลายเดือนก่อน

      සත්ය කතාව dan රනිල් penane ලංකාවේ unta 😂😂😂

  • @updatepodda
    @updatepodda 2 ปีที่แล้ว +673

    ඒ ගිය බයියෝ ටිකට vini production ගානේ තවත් කන පැලෙන්න තෑග්ගක් 😁 මේක දැක්කොත් නං ගියපු හතර පස්දෙනෙක් අනිවාර්යෙන් දිවි නසා ගන්නවා 😅. ආදරෙයි vini production ❤️
    ❤️ අරගලයට ජය ! ❤️

    • @smartfuture1221
      @smartfuture1221 2 ปีที่แล้ว +9

      මුලින්ම දිවි නසා ගන්නේ අර නාකියා 🤣🤣🤣🤣🤣

    • @dewwedearachchi1911
      @dewwedearachchi1911 2 ปีที่แล้ว

      තිස්සමහාරාමේ එකා 😂

    • @lahirunishantha73
      @lahirunishantha73 2 ปีที่แล้ว

      @@dewwedearachchi1911 iii d

    • @tiktoknawa5547
      @tiktoknawa5547 2 ปีที่แล้ว +1

      දුව පෝස්ට් එකක් දාලා දැක්කද??පැය බාගයක් දෙන්නම් මේක අයින් කරහන්ලු 😂😂😂

    • @updatepodda
      @updatepodda 2 ปีที่แล้ว

      @@tiktoknawa5547 😅👈

  • @sapnapoojani2563
    @sapnapoojani2563 2 ปีที่แล้ว +400

    මේක නම්... කියන්න වචන නෑ...වීඩියෝ එක දාලා පැය 15 යි,මිලියනෙත් පහුකරලා...විනී ගැම්මක් තමා💪

  • @harshanisilva2894
    @harshanisilva2894 2 ปีที่แล้ว +87

    අරගලයට ජය🇱🇰🇱🇰❤️ මෙවන් වීඩියෝවකින් හරි හැටනම ලක්ශේ බයියන්ගේ නෙත් පෑදේවා..අහිංසක දරුවන්ගේ හීන වලට යන්නට දෙපයින් නැගිටින්න ශක්තිය ලැබේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🔥🔥

  • @Malindu_Malshan
    @Malindu_Malshan ปีที่แล้ว +52

    හරියටම අවුරැද්දකට පස්සෙ වර්ශ පූර්ණය නිමිති කොටගෙන බලන සෙට් එක කෝ..😅

  • @sachinthainduwara4514
    @sachinthainduwara4514 2 ปีที่แล้ว +246

    "අහියූ මාව hospital එකට දාන්න අහියූ........"
    ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤

    • @shanikaberuwala1775
      @shanikaberuwala1775 2 ปีที่แล้ว +1

      කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න

  • @trewon8851
    @trewon8851 2 ปีที่แล้ว +170

    "මාව හොස්පිට්ල් එකට දාන්න අයියෝ"
    ඒ විදියටම තීනවා...😂😂🤣🤣
    Love you Vini ❤❤❤❤❤

  • @ShuffleKolla
    @ShuffleKolla ปีที่แล้ว +22

    චන්දයක් ලන්වෙද්ද් මේවා ශෙයා කරපල්ලා.අමතක උන්ට මතම් වෙන්නම.

    • @Isurusamaraweera-2005
      @Isurusamaraweera-2005 3 หลายเดือนก่อน

      ඒත් ලැජ්ජා නෑ බය්යොන්ට🤣

  • @user-kp2yt4on5t
    @user-kp2yt4on5t 2 ปีที่แล้ว +45

    කාලයට උජිත නිර්මාණයක්..ඇත්ත තේරුම් කරලා මිනිස්සුන්ගෙ ඔළු පාදන්න ගත්ත වෑයම සාර්තකයි...වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න ඉදිරියෙන් ඉදිරියට ලැබෙන්න ඔිිනි ...ජයින් ජය විනී බෝයිස්ලා

  • @DJJNK
    @DJJNK 2 ปีที่แล้ว +262

    එලකිරි වැඩක් Vini Boys ♥️

  • @dlaravinda8217
    @dlaravinda8217 2 ปีที่แล้ว +179

    කහඳගේ චරිතයට සාධාරණයක් ඉෂ්ඨ වෙලා තියෙනවා සුපිරියටම 😄😄👊

  • @tmddilayt6457
    @tmddilayt6457 2 ปีที่แล้ว +3

    හැමදාම බලනවා ලස්සනයි අයියේ දිගටම කරගෙන යන්න.........😍😍😍😍😍😍😍

  • @saduwa3204
    @saduwa3204 2 ปีที่แล้ว +9

    විනීලා වැඩක් කරොත් ⁣ඉතින්, කියන්න වචන නැ .සුපිරිම සුපිරි.ඔයාලගේ ⁣ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා....! කියලා පාර්ථනා කරනවා.බුදු සරණයි..! දෙවි පිහිටයි...! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dpmusicworld7607
    @dpmusicworld7607 2 ปีที่แล้ว +222

    මැයි 09 කාටවත් අමතක නොවෙන දිනයක් වේවී❤️ විනී කට්ටියත් අරගලයට දෙන සහයෝගය ඉතාම වටිනව මේ අවස්ථාවෙදි 😍❤️ දවස් දෙකකින් විතර මේ වගේ වැඩක් කරනව කියන්නෙ ඉතින් ලේසි නෑනෙ ❤️

  • @yohanmalinda1756
    @yohanmalinda1756 2 ปีที่แล้ว +244

    මැයි 9 අමතක වෙන්නෙ නැති වේවි කාටවත්ම.❤️ අපේ අරගලයට ජයවේවා

  • @upul1684
    @upul1684 10 หลายเดือนก่อน +3

    අම්මෝ එදා තිබ්බ සතුට....ආදරෙයි විනී

  • @dmplakshani7943
    @dmplakshani7943 2 ปีที่แล้ว +5

    ඉදලා ඉදලා දුන්නා නෙද විනි.ගැම්මක් ඇ.💪විනි සෙට් එක තමයි හොදටම කරේ😂♥️.අරගලයට ජය වෙවා !!!

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 2 ปีที่แล้ว +9337

    මෙච්චර ඉක්මනට මෙහෙම වැඩක් එලියට දාන්න විනීල උන මහන්සිය අගය කරනව 😍💥🤘

    • @lazimalli891
      @lazimalli891 2 ปีที่แล้ว +36

      Shenu sir

    • @rashanshakila4857
      @rashanshakila4857 2 ปีที่แล้ว +17

      Ahh shenuwa ❤️

    • @Dilen_anusara
      @Dilen_anusara 2 ปีที่แล้ว +34

      cenuth බය්යෙක් හැබැයි 😂❤

    • @realorcas
      @realorcas 2 ปีที่แล้ว +9

      Shenu radalaya

    • @d4sjani281
      @d4sjani281 2 ปีที่แล้ว +8

      ශෙනූ බොසා

  • @thisuofficially9812
    @thisuofficially9812 2 ปีที่แล้ว +321

    "අයියෝ මාව hospital එකට දාන්න අයියෝ........"
    ඒක නම් දීලා තියෙනවා කහදගමයට ඇඩෙන්න. ජය වේවා Vini ඔයාලගේ team එකට........ 🤘❤❤❤❤

  • @techbydevmin9757
    @techbydevmin9757 2 ปีที่แล้ว +3

    nice video vini prouduction. good luck to your journey. you can be sri lankan hit one day good luck from our youtube channel team

  • @sadevtoon2125
    @sadevtoon2125 2 ปีที่แล้ว +6

    ගැම්මක් විනිලා ❤ අරගලයට ජය 🇱🇰🇱🇰🇱🇰

  • @pavijay9937
    @pavijay9937 2 ปีที่แล้ว +267

    කහදගම ඇතුලු බයියන්ට මේකත් හොද කනේ පාරක්. නියමයි විනී ❤️😌විනී මහන්සිය අගයනවා..මොකද මේ සිද්දිය වෙලා දවස් දෙකක් ඇතුලත ඔයාලා වීඩියෝ එක හැදුවේ. දක්ශකම කියන්නේ ඒකට. Love u vini ❤️
    සාමකාමී අරගලයට ජය වේවා 🇱🇰 ❤️

  • @sehansa1018
    @sehansa1018 2 ปีที่แล้ว +251

    මුල විහිලුවෙන් බැලුවට අවසානය ඇස් වලට කදුලු ගේනවා ඒක නම් සුපිරි..විනීලා....මේ වීඩියෝ වලින් වත් ඇත්ත යතාර්තය තේරුන් ගෙන අරගලයට සාමකාමීව සහය දෙන්න ❤️🙏

    • @renukawejeeshingha3211
      @renukawejeeshingha3211 2 ปีที่แล้ว +5

      නිදහස් අරගලයට ජය වේවා

    • @achalaabe7951
      @achalaabe7951 2 ปีที่แล้ว +3

      මටත් කදුලක්
      ආවා

  • @user-mz2vn6pd6g
    @user-mz2vn6pd6g ปีที่แล้ว +2

    අවුරුද්දකට පස්සේ මයි 09 අද ආයෙත් බලනවා අරගලේ💓💓

  • @user-xs3rm8ni2m
    @user-xs3rm8ni2m 2 ปีที่แล้ว +4

    නීතිය අන්දයි කියන එක හොදට තෙරුම් කරලා දුන්නා...😌ආදරෙයි විනී...😍

  • @nrproduction00
    @nrproduction00 2 ปีที่แล้ว +256

    මෙච්චර ඉක්මනින් මෙහෙම වැඩක් එළියට දාන්න ලොකු මහන්සියක් වෙලා තියෙනවා .
    ආදරෙයි වීනී.❤❤❤

  • @Hataraman593
    @Hataraman593 2 ปีที่แล้ว +1308

    ජයවෙවා ආදරෙයි හදවතින්ම සෙට් එකට........ 😍😍😍😍

    • @theshalideumini6373
      @theshalideumini6373 2 ปีที่แล้ว +14

      Topilata puluwan da? Mehema video ekak hadanna .කිචි මාන් .

    • @mindrelax6846
      @mindrelax6846 2 ปีที่แล้ว +12

      @@theshalideumini6373 ehema kiyanna epa un puluwan widiyata video karanawane bn

    • @sangeethdilshan2155
      @sangeethdilshan2155 2 ปีที่แล้ว +10

      @@mindrelax6846 Anna hri mchn.niyama kathawa ❤️

    • @mindrelax6846
      @mindrelax6846 2 ปีที่แล้ว +1

      @@sangeethdilshan2155 ❤️👍👍

    • @chamaradilshan2260
      @chamaradilshan2260 2 ปีที่แล้ว

      @@theshalideumini6373ඉදකින් පොන්නයා තොට පුලුවන්ද පකයො හෙල්ලෙන්නෙ නැතිව විඩියෝ එකක් කරගන්න මිනිස්සුන්ට ඔහොම හුකන කතා කියන්න එපා පොන්නයා

  • @dilkimularajage357
    @dilkimularajage357 2 ปีที่แล้ว +1

    Aye gammac thama aye vini kiwwoth❤️congratulations 2M❤️😁

  • @hasithachathuranga7026
    @hasithachathuranga7026 3 หลายเดือนก่อน +8

    Happy anniversary

  • @ishuonline8295
    @ishuonline8295 2 ปีที่แล้ว +151

    මරු..... හන්දියෙන් හන්දිය බැහැලා ගුටි කන එක තමා සුපිරි මැයි 9 අමතක නොවන දවසක් අරගලයට ජය වේවා තෙරුවන් සරණයි හැමෝටම 💝 🇱🇰 congratulations boys...😁❤❤

  • @sashinihasangika7136
    @sashinihasangika7136 2 ปีที่แล้ว +106

    අර වැවට දාන ගෑනු කෙනාගේ කොටසත් දැම්මා නම් තවත් පට්ට 😁😂. මොනා උනත් වැඩේ නියමයි , vini ජය වේවා ! ❤️. බුදු සරණයි හැමෝටම

  • @ayeshawirajani4011
    @ayeshawirajani4011 2 ปีที่แล้ว

    Niyamai vini jaya wewa! Hadawathinma suba pathanawa oyalage me hekiyawata.hemoma aka wage raga panawa aththatama godak asawen balanne oyalage vidiyo witharai.godak adarsamath vidiyo thamai oyala karanne harima sathutui jaya wewa!!!!

  • @siduvlogs5217
    @siduvlogs5217 2 ปีที่แล้ว +3

    අරගලයට ජය වේවා👊👊 ආදරෙයි විනී සහෝදරයිනි රටේ තත්ත්වය පිළිබඳ සියලු දෙනා දැනුවත් කිරීම පිළිබඳ 👊 කහදගම චරිතය නම් නියමයි අයියූ 😁

  • @C424c424
    @C424c424 2 ปีที่แล้ว +239

    මැයි 9 අතීතයට එකතු වූ තවත් අදුරු දිනයක් ..අරගලයට ජයවේවා විනීලට ජයවේවා ..👍👍👍

  • @UshanVlogSL
    @UshanVlogSL 2 ปีที่แล้ว +600

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් 😂❤️🙏🏻

    • @aaa-ug1lw
      @aaa-ug1lw 2 ปีที่แล้ว +16

      උබත් මේ වගේ වටින වීඩියෝ කරපන් කෝ බ්න් . එක එකාගෙ කුනුගොඩවල් ගැන හාර අවුස්සන ගොබ්බ වීඩියෝ කරන් නැතුව

    • @littlechuckygaming335
      @littlechuckygaming335 2 ปีที่แล้ว +3

      Maath

    • @royal4795
      @royal4795 2 ปีที่แล้ว +5

      පල පොන්නයා

    • @shanikaberuwala1775
      @shanikaberuwala1775 2 ปีที่แล้ว

      කුසුම් සරා ගෝටා හොරා අලුත්ම විගඩම බලන්න "අලුත් සිනමා" කියලා සච් කරන්න

    • @sudhuboniki6815
      @sudhuboniki6815 2 ปีที่แล้ว

      Ko nana amal

  • @anandathero9074
    @anandathero9074 2 ปีที่แล้ว +4

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ 😒😒

  • @user-ow3td7mm8o
    @user-ow3td7mm8o 2 ปีที่แล้ว +1

    Pattama..jaya vevaa..gammak

  • @ashidunimsara9058
    @ashidunimsara9058 2 ปีที่แล้ว +87

    මෙහෙම වැඩක් මෙච්චර ඉක්මනින් කරපු eka ගැන පට්ටම ආඩම්බරයක් තියෙන්නේ ♥️ අතල් ekata හැදුවාත් මේක රටක් හැටියට අපිට හොඳ ආදර්ශයක් 🤟 අන්තිමට දාපු වචන ටික පපුවට 😎♥️ respect vini 😍❤️

  • @shashca9246
    @shashca9246 2 ปีที่แล้ว +159

    මුං නං මිනිස්සු වෙන්න බෑ 😂😂😂
    කහදගමගේ කෑල්ල තමා මරු 🤣
    ආදරෙයි විනී ♥️
    අරගලයට ජය...🇱🇰👊

    • @niroshan..1976
      @niroshan..1976 2 ปีที่แล้ว

      Ai oyaaa kakki paththa pennagana inneee

  • @dulminavodya2904
    @dulminavodya2904 2 ปีที่แล้ว +2

    අන්තිම වචන ටික නම් හිතට ගොඩක් වදිනවා.. 🇱🇰🇱🇰🇱🇰

  • @gihanmiuranga9737
    @gihanmiuranga9737 2 ปีที่แล้ว +5

    අපෙ හින බොද වෙනවා...
    ලන්කාව තාරුණ්‍ය අපිට දැන් නම් එපාම වෙනවා......🥺❤️ ඔක්කොමලා එකා වගෙ එකතු වෙලා වැඩ කරමු👊🙏

  • @bikers6562
    @bikers6562 2 ปีที่แล้ว +250

    මිය ගිය සියලුම සහෝදරයන්ට නිවන් සුව... අපේ වීරයන්...‍රට වෙනුවෙන් දිවි පිදූ 🙏

    • @TharuAhasa
      @TharuAhasa 2 ปีที่แล้ว +1

      වීරයන් නොමියෙති

    • @charu310
      @charu310 2 ปีที่แล้ว +1

      හර්ශ අයියා 🥺

  • @nethmiupeksha5653
    @nethmiupeksha5653 2 ปีที่แล้ว +179

    රටේ අභිවෘද්ධිය තකා ගෙන යන අරගලයට මගේ හදපිරි ප්‍රණාමය... 🤗♥️ vini production අත තිබ්බොත් සුපිරියක් තමා ඉතින් තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධ්‍යිර්‍ය වාසනාව ලැබේවා... බුදු සරනයි 😊🙏

  • @ruwanwithbestresults5505
    @ruwanwithbestresults5505 2 ปีที่แล้ว +3

    අවසානය ⁣ශ්‍රේෂ්ට අදහසක් එක්ක කරපු සුපිරි වැඩක්

  • @nuwansanjeewa9114
    @nuwansanjeewa9114 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරිම සුපිරියක් ...
    ජයවේවා vini production ❤️❤️❤️😘😘😘

  • @UmeshLakshan1
    @UmeshLakshan1 2 ปีที่แล้ว +288

    අම්මෝ විනීලනම් ආතල් තමා.අරගලයට ජය 😍

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว

      ජයවේවා

  • @naifm
    @naifm 2 ปีที่แล้ว +912

    "මාව හොස්පිටල් එකට දාන්න අයියෝ" 😁😁

    • @pramuz_
      @pramuz_ 2 ปีที่แล้ว +5

      😂😂

    • @chiranchandrasiri9349
      @chiranchandrasiri9349 2 ปีที่แล้ว

      @@wishva_danumatv01 methana awillath sub higakanda epa whottike putho 🖕🏻

    • @kaveeshageming.7498
      @kaveeshageming.7498 2 ปีที่แล้ว +6

      ඇය් මොකක් හරි අමාරුවක්ද උබට

    • @cmi4980
      @cmi4980 2 ปีที่แล้ว +3

      😂

    • @slofficially8541
      @slofficially8541 2 ปีที่แล้ว +1

      ශිවන්‍යායා කෝ 🙈

  • @manjulasubaweera7308
    @manjulasubaweera7308 3 หลายเดือนก่อน +1

    තවත් ඒ වගේ වීඩියෝ එවන්න ගැම්මක්

  • @nihalkithsiri8322
    @nihalkithsiri8322 6 หลายเดือนก่อน +3

    වැඩේට ගැලපෙන්න සිරසේ news එකම අරගෙන 😂😂

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 2 ปีที่แล้ว +141

    සුපිරි සහෝදරයා ...කොරියාවේ වෙසෙන ලාංකික අපේ උනුසුම් සුභ පැතුම්... අරගලයට ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷

  • @weslapp
    @weslapp 2 ปีที่แล้ว +1089

    "අපි ගැහුවෙත් නෑ ගහන්න ආවා විතරයි" 😂😅
    බයියන්ව හොදටම නිරූපනය කරලා 😎😅

    • @rusirusasmitha
      @rusirusasmitha 2 ปีที่แล้ว +6

      බූරූ ගැහුවත් එකයි බූරූ පොලේ හිටියත් එකයි

    • @inukanavod...8022
      @inukanavod...8022 2 ปีที่แล้ว

      👍

    • @vajirapathirana3561
      @vajirapathirana3561 2 ปีที่แล้ว +1

      JVP ballo

    • @erangahasthika9972
      @erangahasthika9972 2 ปีที่แล้ว +3

      @@vajirapathirana3561 අම්මෝ බයියට රිදිලා 😂😂😂 දුකායි...

    • @gaminidissanayaka9201
      @gaminidissanayaka9201 2 ปีที่แล้ว

      Ela vini 👍

  • @sampathsamira5232
    @sampathsamira5232 ปีที่แล้ว +4

    සුපිරිම තමයි

  • @kmusicbeat
    @kmusicbeat ปีที่แล้ว +4

    10 parakata wada balalath patta athal a adarei vini❤️ lagadi video danne nadda🥺

  • @rashmikanadeeshan5477
    @rashmikanadeeshan5477 2 ปีที่แล้ว +263

    ඒක සැර වැඩිද මංදා... අරගලයට ජය..... බය නැතුව ඇත්ත ඇති සැටියෙන් දැම්මාට විනිලට අපේ පට්ටම උත්තමාචාරය.... 🙏🙏🙏🥰🥰🥰🥰

  • @chanakamadusanka3901
    @chanakamadusanka3901 2 ปีที่แล้ว +213

    මරු විනී.... මෙච්චර ඉක්මනට මෙහෙම වීඩියෝවක් හැදුවට අපේ උත්තමාචාරය 💞💞

  • @AkashAdithya-tp3hi
    @AkashAdithya-tp3hi ปีที่แล้ว +2

    Gammak vini අයියලා 🙏😎😎😎

  • @samanpriyantha3462
    @samanpriyantha3462 2 ปีที่แล้ว +1

    Ekanam para vini adrei 💓🤘

  • @shegiofficial7939
    @shegiofficial7939 2 ปีที่แล้ว +157

    ජය වේවා වීනී අපේ සෙට් එකටම අද රටේ මේවගේ තත්වෙකදී උබලා අහින්සක ජනතාව වෙනුවෙන් මෙහෙම වීඩියෝ එකකින් හරි එකතුවෙලා හිත සතුටු කරනවට පිං
    මේකනම් සැපටම දීලා තියනෝ කියන්න වචන නෑ උබලා සුපිරි වැඩ්ඩො බන් කහදගම මරු බුදුසරණයි ඔක්කොට💞🔥

    • @ramithweerathunga479
      @ramithweerathunga479 2 ปีที่แล้ว

      @SD GAMER හිගන්නෙක් නේද? බත් පැකට් එකක් ගන්න තිබ්බ අරගලයට ගහන්න ගියානම්.

  • @sasindu7602
    @sasindu7602 2 ปีที่แล้ว +126

    ඇත්තටම මෙච්චර ඉක්මනට, මේ වගේ වටිනා,ආදර්ශමත් video 1ක් මේ අවස්ථාවේදී ඉදිරිපත් කිරීම ගැන අපේ vini කොල්ලො සෙට් එකට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා... ❤️ ගොඩාක් මහන්සි වෙලා තියෙනවා මේ වැඩේට. හැමදාමත් ආදරෙයි එකෙන්ම ජය වේවා. බුදු සරණයි සියළුම දෙනාට...🙏❤️‍🔥
    ඒවගේම සාමකාමී අරගලයටත් ජයම වේවා...!!! 💪❤️‍🔥

    • @isirasampath1177
      @isirasampath1177 2 ปีที่แล้ว +4

      # gota go home

    • @FamilyGallerya
      @FamilyGallerya 2 ปีที่แล้ว +4

      # gota go home

    • @aseniyapasindu
      @aseniyapasindu 2 ปีที่แล้ว +3

      Mawath sub karanna

    • @aseniyapasindu
      @aseniyapasindu 2 ปีที่แล้ว +3

      @Nimsara Creative Academy mawath sub karannako ❤️❤️🙂

    • @aseniyapasindu
      @aseniyapasindu 2 ปีที่แล้ว +3

      @@isirasampath1177 mawath sub karannnako❤️❤️🙂

  • @tharindubhashitha2830
    @tharindubhashitha2830 ปีที่แล้ว +2

    Gamma k thama komlo ❤❤

  • @pabasarasewmini8933
    @pabasarasewmini8933 2 ปีที่แล้ว +1

    අම්මෝ ඒක නම් මරු....😎👍

  • @amamadhushika1414
    @amamadhushika1414 2 ปีที่แล้ว +186

    රඟපානව කියල යන්තමින් වත් හිතෙන්නෑ දෙයියනේ එදා ඇත්ත සීන් එක ඊට වඩා රහට ආයෙම බැලුවා වගේ. නියමයි vini කියන්න වචන නෑ සුපිරියක් තමයි ඉතින් ❤❤❤❤

  • @sayuriamayaamaya2438
    @sayuriamayaamaya2438 2 ปีที่แล้ว +338

    බල තණ්හාව නිසා මිනිස්සු මේ තරම් පහත් තත්වයට වැටුණත් අපේ තරුණ පරම්පරාව ගැන ආඩම්බරයි.අනාගත පරම්පරාවට ලොකු ආදර්ශයක්..අරගලයට ජය🇱🇰💪🙏

    • @tdrtv...6677
      @tdrtv...6677 2 ปีที่แล้ว

      සිහිය නෑ බ්‍රෝ subscribe karala sap ekak denna sis එකෙන්ම

    • @anusongs6629
      @anusongs6629 2 ปีที่แล้ว

      අගමැති ඉවත් උනාට පස්සේ ! අගමැති වශයෙන් පත්කර ගත යුතු පුද්ගලයා මෙතුමායි කියලා ! ( පක්ෂ ,විපක්ෂ, නිර්පාක්ෂික ඇත්තලා ඇත්තිලා ) අරගල කරේ නෑ නේද ? ඹයාලා ඹක්කොම රැවටිලි කාරයොන්ට රැවටිලා ඉන්නේ ! සහොදර සහොදරියනී ! ඒ ගැන දුකයි ලැජ්ජයි ! ජීවිතේ කරුමෙ ඩබල් ගේම් කාරයෙක් _ වගේමයි

    • @sarathchandarasiri3833
      @sarathchandarasiri3833 2 ปีที่แล้ว

      😆😆😆😆

    • @sarathchandarasiri3833
      @sarathchandarasiri3833 2 ปีที่แล้ว

      😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨🧨😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😁😁😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄😄

  • @opgemingfreefire7686
    @opgemingfreefire7686 2 ปีที่แล้ว +21

    මෙහෙම දෙයක් මෙච්චර ඉක්කමනට කරලා එලියට දාන්න කරන උස්සාහය ඇත්තටම අගය කරනවා👍

  • @heshanathapaththu6421
    @heshanathapaththu6421 2 ปีที่แล้ว

    Supiriyk Vini Production Hoda Adarshayk Samajeta Jaya Wewa Bs Okotoma Isrht Karana Wada Katauthu Thawa Thawath Sarthk Wewa_😍❤️‍🔥

  • @sachinthasampath6724
    @sachinthasampath6724 2 ปีที่แล้ว +90

    සත්‍ය සිදුවීමක් ඇසුරින් නිර්මානය කරන ලදී..🤟💕..අරගලයට ජය..

  • @sewwandivirajani836
    @sewwandivirajani836 2 ปีที่แล้ว +58

    අවසාන වදන් ටික ශ්‍රී ලාංකික පුරවැසියෙක්ට නෙතට කඳුළක් උනන තරම් හැගීම්බරයි.. සාමකාමීව අරගලය කරන්න.
    අපෙ රට මේ .
    මේ ලස්සන රට අපි රැකගන්න ඕන
    අපි ලස්සන අනාගතයක් එක්ක පිය නගන්න ඕන ඉදිරියට
    අරගලයට ජය ✌
    Vini production super ❤❤

  • @lalindamadusanka8596
    @lalindamadusanka8596 ปีที่แล้ว +1

    Aka patta ❤ aragalayata jaya

  • @lalithaanjana2473
    @lalithaanjana2473 ปีที่แล้ว +1

    පට්ට විනි සෙට් එක ...අයියො මාව hospital දාන්න අයියෝ🤣🤣🤣

  • @Kv_Iroshan
    @Kv_Iroshan 2 ปีที่แล้ว +187

    🌀කඩවත නුත් ගහනවලූ 😂

    • @sandeepchamika712
      @sandeepchamika712 2 ปีที่แล้ว +1

      Ahh siiirrr🙂♥️

    • @sadaruwan4307
      @sadaruwan4307 2 ปีที่แล้ว +1

      Aiya❤️🙂

    • @danu2573
      @danu2573 2 ปีที่แล้ว +1

      අමෝ සර්🤭😹

    • @dinal8284
      @dinal8284 2 ปีที่แล้ว +1

      Kv aiya ❤️

    • @Gaaaamini
      @Gaaaamini 2 ปีที่แล้ว +1

      ඒක ඇහුනම පට්ට ආඩම්බරයක් ආවා කඩවත එකෙක් විදිහට

  • @tharushikavindya4562
    @tharushikavindya4562 2 ปีที่แล้ว +135

    "මාව හොස්පිට්ල් දාන්න අයියෝ"😂😂💔
    කහඳගම තමා හොදටම කරේ
    සුපිරියක් මේකනන් ❤️
    අරගලයට ජය🇱🇰💪🔥

    • @oshadanethmina6495
      @oshadanethmina6495 2 ปีที่แล้ว +1

      ඌට තව දෙක තුනක් අනින්න තිබ්බේ 😅😡

  • @Sakithfdo38981
    @Sakithfdo38981 9 หลายเดือนก่อน +1

    හැමදාම වීඩියෝ හදන්න vinii🤩

  • @amilasuresh2308
    @amilasuresh2308 ปีที่แล้ว +2

    Amooo kadawatha kollek weema gana adambarai

  • @saikodevilsrilanka2181
    @saikodevilsrilanka2181 2 ปีที่แล้ว +84

    "මාව hospital දාන්න අයියෝ" 🤣🤣🤣යකෝ දෙන එක දීලා වැදෙන්නම ආදරෙයි vini ❤❤❤❤

  • @rishigunawardane8372
    @rishigunawardane8372 2 ปีที่แล้ว +152

    වෙනද වගේම අදත් නියමයි විනී ❤️❤️
    වීඩියෝ එකේ මුල් ටික බලද්දි හිනා ගියාට අන්තිමට කියපු ටික ගොඩක් හිතට දැනුනා. මේක උබලා අපේ හැමෝගෙම රට. අපි එකතුවෙලා අපේ රට රැකගමු බන් 🇱🇰 🇱🇰 🇱🇰 🤘අරගලයට ජයවේවා

    • @kavindudilshan2122
      @kavindudilshan2122 2 ปีที่แล้ว

      උබලානම් මරු ආතල් දේන්නේ හොදටම වදින්නැති නාකි මයිනට පු# දෙන උන්ට❤️😘

  • @sahanjayasooriya8260
    @sahanjayasooriya8260 2 ปีที่แล้ว

    Ratawenuwen dena gemmata adare tharuna api kohoma hari rata goda dhamu subapethum vini ❤❤

  • @dulanjakawshan713
    @dulanjakawshan713 2 ปีที่แล้ว +1

    ගැම්මක් සගෝලා..❤️❤️

  • @udahaipahalai
    @udahaipahalai 2 ปีที่แล้ว +100

    සීන් එක වෙලා දවස් දෙකෙන් වීඩියෝ එකක් ආවා..දවස් දෙකෙන් වීඩියෝ එකක් කරන්න කොච්චර කට්ටක් කන්න ඇතිද..සුපිරියි විනී..
    අරගලයට ජය වේවා..! 🇱🇰💖💪

  • @sldirectorboy3483
    @sldirectorboy3483 2 ปีที่แล้ว +71

    මේ ප්‍රශ්ණ අස්සේ විනාඩි 8ක් හරි හිනස්සපු vini සෙට් එකට වෙනදා වගේම බොක්කෙන්ම ආදරෙයි.❤️ අරගලයට ජය වේවා....!

  • @indika101
    @indika101 2 ปีที่แล้ว

    කොච්චර බැලුවත් මදි රිදෙන්නම දිලා තියෙනව වීනී සෙටි එක.විඩයෝවෙි අන්තිමට රටට හොද ආදර්ශමත් දෙයක් දීලා තියෙනව ..විනි සෙටි එකට ජය..අරගලයටජය...

  • @rathuchuti3242
    @rathuchuti3242 ปีที่แล้ว +1

    Supiri bn❤❤❤❤❤

  • @kandabhadugethisara9948
    @kandabhadugethisara9948 2 ปีที่แล้ว +66

    ❤️ ක්ෂණික නූල්ඩ්ස් වගේ එළියට දාපූ ඒකනම් පට්ට සුපිරි විනී ටීම්......... 😎👍 මිනිසුන්ගෙ හිත්වලට කා වදින වැඩක්.👍අන්තිමේ ලස්සන පනිවිඩයක් එක්ක වැඩේ ඉවර කරල තියෙන්නෙ.👌මේ වගේම කුමන්ත්‍රණයන්ට හසු නොවී පොදු දේපල ආරක්ෂා කරමිනි අපේ ස්වයං විනය තබා ගනිමින් මිනිස් ජීවිත රැක ගනිමින් අරාජික වූ රට මෙම තත්වයෙන් මුදවා ගැනීමට තාරුණ්‍යයට අවිහිංසාවදීව සහයවන්න පාට පක්ෂ , කුල මල, ජාති භේද නැතුව සැබෑ ශ්‍රී ලාංකිකයෙකු ලෙස ආදරෙන් එකතුවන්න👊. නිදහසෙ ආදර අරගලයට ජයෙන් ජයම වේවා!!!👍 Thnks you vini production ❤️❤️

  • @Gaaaamini
    @Gaaaamini 2 ปีที่แล้ว +233

    කඩවත.. ඒ කාලේ ඉදලම ගැම්මක් තමා ඉතිං.... ආඩම්බරයි ❤️🔥🔥 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @HasalakaTV
      @HasalakaTV 2 ปีที่แล้ว +1

      ජයවේවා

    • @darkmate5876
      @darkmate5876 2 ปีที่แล้ว

      Aniwaren kadawatha gamma ❤️❤️

    • @slviolin7754
      @slviolin7754 2 ปีที่แล้ว +1

      Apith Kadawatha thama.💕💕

    • @hirunisankalpana993
      @hirunisankalpana993 2 ปีที่แล้ว +2

      කව්ද බන් කඩවත් විනිල අනුරදපුර බන්

    • @gtshevon
      @gtshevon 2 ปีที่แล้ว

      @@hirunisankalpana993 uuu kivve vinila gana neme ban bus kudu karapuwa gana

  • @dayanmadhusanka1395
    @dayanmadhusanka1395 3 หลายเดือนก่อน

    ├🕵️‍♂️පට්ටම👌 හොදේ ඔය වගේ වීඩියෝ තමයි ඕන වෙලා තිබ්බ්බෙ මුලු ලංකාවෙම උන් ඔයාලා එක්ක vini තේරුමක් තියන පොඩි එකෙක්ට උනත් බලන්න වගේම අහන්නත් ප්‍රිය පොඩි එකෙක්ගෙ හිතකට හයියක් වෙන උපරිම සාධාරණව,ඔයාලට හදවතිම්ම ආදරණීයයි විනී මොනම chenale එකකින්වත් ඉරිසියා කරන උන්ගෙන්වත් විනී උබලා සෙට් එකට කිසිම ඇස්වහක්වත් නොදැවේවා හද පිරි ස්තූතිය මගෙන් උබලට...!!!.උබලට ජය වේවා...දේශ පාලනේ උන්ට කෙලවිලා...අලුත් මිනිස්සු ගැන හිතන ඉගෙන ගත්ත සුපිරි තරුණ පර පුරක් වැජඹේවා...♥️♥️♥️💯💯💯🕵️‍♂️┤

  • @SurprisedCheese-kt6wg
    @SurprisedCheese-kt6wg 3 หลายเดือนก่อน

    සුපිරි බ්‍රෝ. අඩ ඇනිවසරි එක ❤❤

  • @pcguidelk
    @pcguidelk 2 ปีที่แล้ว +200

    නියමයි විනී සෙට් එක

    • @Hiroshana360_
      @Hiroshana360_ 2 ปีที่แล้ว +2

      🌝ම්ම් ප්‍රියා 🌝

    • @eshanlakpriya1888
      @eshanlakpriya1888 2 ปีที่แล้ว +1

      ප්‍රියදර්ශන අයියා 😁

  • @maheshikamadushani9764
    @maheshikamadushani9764 2 ปีที่แล้ว +153

    කාලයක් සයිලන්ට් ඉඳල නගපු හඬනම් ගැම්මක් විනී.. රෙස්පෙක්ට් ඇන්ඩ් මච් ලව්..🖤🔥

    • @stk_lk
      @stk_lk 2 ปีที่แล้ว +1

      උනුත් එලියට බහින්න අමාරුවෙන් ඉන්න ඇත්තෙ... ලබ්බෙ, වස්ති වගේ...

  • @disnasandamali6276
    @disnasandamali6276 2 ปีที่แล้ว +2

    ජය වේවා !😘😘😘

  • @DilinikaMadushi-ne6tj
    @DilinikaMadushi-ne6tj ปีที่แล้ว

    වෙනදා දාපු videos වලට වඩා ගොඩාක්ම ආස මේ වීඩියෝ එකට.පට්ට ආදරෙයි විනී production