හිතට දැනෙන Cover Collection එක | VOL 05 | official lyrics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • Welcome To official lyrics Channel
    。☆✼★━━━━━━━━━━━━★✼☆。
    All Credits Gose to Original Artists
    මෙහි ඇතුලත් සියලු ගීත වල අයිතිය හා ගෞරවය මුල් හිමිකරුවන් හට හිමි වේ...!
    ▶Like
    ▶Comment
    ▶Share
    හිතට දැනෙන Cover Collection එක | VOL 05 | official lyrics
    මෙම වීඩියෝව තුලින් අප කිසිදු මුදලක් අය නොකරන බව දැනුම් දෙමි. මෙම වීඩියෝවෙ ඇතුලත් යම්කිසි ගීතයක් හෝ වීඩියෝවක් සම්බන්ධයෙන් ඔබට යම්කිසි ගැටලුවක් ඇත්නම් කරුණාකර ( contactofficiallyrics@gmail.com ) වෙතට දැනුම් දෙන්න අප එම ගීතය / වීඩියෝව ඉවත් කර ගන්නා ලෙස දැනුම් දෙමි. කරුණාකර ප්‍රකාශන හිමිකම් වැඩ වර්ජන පාවිච්චි නොකරන ලෙස ආදරෙන් ඉල්ලා සිටිමි..🙏❤️
    More Videos:
    VOL 3= • 2k23 Best 8D Sinhala C...
    • මනොපාරකට හිතට දැනෙන හි...
    • හිතට දැනෙන Cover Colle...

ความคิดเห็น • 1.2K

  • @Janu..27
    @Janu..27 ปีที่แล้ว +1768

    හිතින් වැටිල ඉන්න හැමෝටම කියන්නෙ.මමත් ඔයාල වගේ කාලයක් දුක් වින්දා.ඒත් දැන් එහෙම නෑ ජීවිතේට ලස්සන දේවල්,වටින දේවල් ලැබෙන්නෙ සමහර වෙලාවට ගොඩක් කල් ගිහින්.ඔයාටත් ජීවිතේ එපා වගේ හිතෙනවනම් පොඩ්ඩක් හිතන්න ඔයාටත් ජීවිතේ ලස්සන කාලයක් එනවමයි.එන්න ඕනිමයි.එතකන් ඉවසන් ඉන්න.අපේ පව් පිං අනුවයි අපිට දේවල් ලැබෙන්නෙ නොලැබෙන්නෙ.පව් ගෙවිල ගියාම හැමදේම හොදින් විසදෙනවමයි.හිතට ගොඩක් වේදනයි තමයි.ඒත් ඔය හැමදෙයක්ම හරියන දවසක් එනව.ඔයාල හැමෝටම කියන්නෙ ජීවත් වෙන්න අමාරුයි තමයි.ඒත් කොහොම උනත් අපිට ඒ අමාරු කාල ගෙවන්න වෙනවමයි.මාත් ඔය කාලෙ අමාරුවෙන් ගෙවල දැන් සතුටින් ඉන්නව.කියන්න තියෙන්නෙ ඔයාගෙ වෙලාව එනකන් ඉවසන්න.ඔයාලගෙ වටිනා ජීවිතනම් විනාශ කරගන්න එපා.ගොඩක් comments බැලුවම තේරුනා ගොඩක් අය හිතින් වැටිල කියල.ඒකයි reply එකක් දාන්න හිතුනෙ.බය වෙන්න එපා ඔයාල හැමෝටම ලස්සන කාලයක් එනවමයි.දුකින් ඉන්න හැමෝටම සැනසීම ලැබෙනවමයි.ලැබෙන්න ඕනිමයි.එක්කෙනෙක් හරි මගෙ මේ comment එක දැකල තේරුම් ගන්නවනම් ලොකු දෙයක්.ඔයාගෙ ජීවිතේ කරුමයක් කියල හිතන්න එපා.ඔයාලට අනිවාර්‍යෙන් ලස්සන කාලයක් එනවමයි එතකන් චුට්ටක් ඉන්න.🤗❤️(ජීවිතේට එන අභියෝගවලින් කවදාවත් පැනල යන්න එපා.එහෙම උනොත් ඔයත් පරාජිත චරිතයක් වෙයි.)😍හැමෝටම සතුටින් ඉන්න ලැබේවා...!

    • @World_in_AI.
      @World_in_AI. ปีที่แล้ว +17

      අනිවා❤️

    • @blackpanther365
      @blackpanther365 ปีที่แล้ว +23

      සමහර දේවල් අමතක කරන්න තිබ්බ නන් , මාත් සතුටින් අමතක වෙයි නේද

    • @yenulkeshan6813
      @yenulkeshan6813 ปีที่แล้ว +4

      😊😊😊❤❤

    • @ramyasriyangika4534
      @ramyasriyangika4534 ปีที่แล้ว +3

      😊❤

    • @erandikamuthunayaka2717
      @erandikamuthunayaka2717 ปีที่แล้ว +5

      Oya hariyatama hari ❤️

  • @reshmi228ayodya
    @reshmi228ayodya 5 หลายเดือนก่อน +25

    කාටවත් ඇබ්බැහි වෙන්න එපා ලමයෝ මහ රෑටත් ඇස් ඇරන් කල්පනා කරන්න වෙයි 🙂💔(දුරින් හිද මා බලා ඉන්නම්)😔💔

    • @user-vn1wm8yj2s
      @user-vn1wm8yj2s 5 หลายเดือนก่อน +1

      Me danuth man inne eya reply karanakl❤ mehe velava 4.57a.m.

    • @_KL_BITS_-gp2nb
      @_KL_BITS_-gp2nb 5 หลายเดือนก่อน +1

      sathya kathawa😢😟💔

    • @kasunisampathi919
      @kasunisampathi919 4 หลายเดือนก่อน

      හැමදාම රෑට නිදි නැතුව කල්පනා කරනවා...ඇයි එයා එහෙම කරේ කියලා😔😔

  • @saduvaboy
    @saduvaboy ปีที่แล้ว +28

    ආදරේ කරන හැම කොල්ලො කෙල්ලො ඔක්කොටොම තමන් ආදරේ කරන කෙනා හම්බ වෙන්න ඔන 😘❤👍

  • @jananibhagya2673
    @jananibhagya2673 ปีที่แล้ว +23

    හදවතින්ම අවංකව ආදරේ කරපු අපිට අන්තිමට ඉතුරු වුනේ සුන්දර මතක ටිකක් විතරයි අන්තිමට අපෙ තනිය මැකුවේ මේ ලස්සන සිංදු විතරයි.🙂

  • @kasunmadushanka6502
    @kasunmadushanka6502 ปีที่แล้ว +52

    🌏😓💔😭✋
    පන වගේ ආදරේ කරපු තමන්ගෙ
    GF ගේ Wedding එකට ගිය කොල්ලෙක්,
    එයාව බදින මනමාලයට කියන
    කතාවක්...............................................
    Girl - සුදූ ......ඔයා ආවද........
    Boy- හ්ම්ම්ම්ම්ම්........ආවා මැනික....
    ඒත් ඔයාව මේ විදියට
    බලන්න ආස හිතුනා.......අද ඔයා ගොඩාක් ලස්සනයි............
    Girl - අනේ මට සමාවෙන්න සුදූ.....මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ......මගේ මැනික තරහ නෑ නේද........
    Boy - ආ......කෝ ඔයා අඩන්න පටන් ගත්තද...කෝ ඕක නවත්තගන්නකෝ....මන් තරහ නෑ මැනික.....මේක තමයි අපේ ලැබිම......අපි හිත හදා ගමු......කෝ ඔයාගෙ මනමාලයා..........මන් පොඩ්ඩක් කතා කරාට කමක් නෑ නේද.........
    Girl - කමක් නෑ සුදූ.....මන් එයාට ඔයා ගැන කියලා තියෙන්නේ.......
    boy - ආ.....ඉන්නකෝ පොඩ්ඩක්,මන් එයත් එක්ක පොඩ්ඩක් කතා කරලා
    එන්නම්කෝ...................................
    ------------------------------------------------------------
    අන්දා සාරි බන්දා ගෙල වට
    මාලේ,
    කැන්දා යන්න මන් මගබල
    උන්නානේ,
    අගහරු වටේ ගොස් අම්මා
    හොර පාරේ,
    දීගෙට අපේ ශනි නීචයි
    කිව්වානේ.....................
    මව්ගේ බහට ඈ ඇගෙ සිත
    පුද කෙරුවා,
    දොරෙ ගලා ගිය ආදරෙ
    නැවතූවා,
    දුක උහුලන් මන් ඇයගෙන්
    වෙන්වූවා,
    රන්කද මගේ ඇස් මානෙම
    නැතිවූවා......................
    රැක්කේ මමයි පන වාගෙම ඇය
    ඊයේ,
    වැරදි සිතක් නෑ ඇය ගැන
    මතූවූයේ,
    සදක් වගෙයි මගෙ ලග ඈ
    බැබලූයේ,
    ඇහැක් වගේ බලා ගනින්
    මගෙ ආලේ......................
    බෙහෙත් ජාති බීමට ඈ හරිම
    හොරයි,
    කලුවරේම ඉන්නට නන් ගොඩක්
    බයයි,
    සැර කෙරුවොත් මහ හයියෙන්
    උනත් හඩයි,
    ඇගෙ,
    අම්මා නොකී මේ හැමදේ දන්නෙ
    මමයි...............................
    කවදාවත් මන් නෑ ඇගෙ ඇස්
    තෙමලා,
    වැරදි කරත් නෑ තරහින් වත්
    බැනලා,
    රැක්කේ පන විලස මගෙ මව්
    යැයි සිතලා,
    වැදලා කියන්නම් ඇය රැකපන්
    කියලා............................
    තුරුලේ තියන් ආදරයෙන්
    සනසාපන්,
    මැනික කියා හුරතලේට
    අමතාපන්,
    අඩුවක් නොකර ආදරයෙන්
    සලකාපන්,
    මන් නැති අඩුව උබ හිමිහිට
    පිහිදාපන්,
    මන් ගැන ඇගේ ඇති ආලය
    මකාපන්,
    අම්මෙක් වගේ මගෙ රන්කද
    බලාගන්,
    නෙත් දෙක වැසුනු කල
    මා වෙත එවාපන්,
    උනුසුම් හාදු දී යන්නට
    කියාපන්................😊

    • @maleeshashehani307
      @maleeshashehani307 ปีที่แล้ว +6

      මගේ හිත මන් හොදටම රිදුනා එ වදන් ටිකට.කාටවත් මෙහෙම දෙයක් වෙන්න නම් එපා.තමන් ආදරෙ කරන කෙනාම බදින්න ලැබේවා.එත් මටත් මන් ආදරෙ කරන කෙනාව බදින්න උනේ නැ.එක අපේ ලැබිම වෙන්න ඇති.එයා අද වෙන කෙනෙක් එක්ක සතුටින් ඇති.ලස්සනට.කවදා හරි එයාත් මෙක දකි මන් හිතමවා.☹️

    • @shashinirashmika8614
      @shashinirashmika8614 ปีที่แล้ว

      🥺❤️

    • @prabodanisathsarani964
      @prabodanisathsarani964 ปีที่แล้ว +1

      Aiyooo eka kiyawaddin marama dukai ,katawath mehema wenna epa ..😥 thaman adare karana kena hemotama lebenna oni 🙏

    • @teenajananika4669
      @teenajananika4669 ปีที่แล้ว

      Marenna hithenawa kiyawana apita mehema nam widawana oyata komada pichchi pichchi marenawa hathurektawath mehema wenna epa

    • @user-ur1ym3oy4j
      @user-ur1ym3oy4j ปีที่แล้ว +1

      😥😥😥

  • @noname_681
    @noname_681 ปีที่แล้ว +38

    කර කර හිටිය පේපර් එක දමලා සිංදු අහන 2023 O/l මං😂👍

    • @technicacedemy1668
      @technicacedemy1668 ปีที่แล้ว +3

      Ane math 2023 ol karannee mamath paper ekak kara kara hitiye

    • @chamodrajapaksha3975
      @chamodrajapaksha3975 ปีที่แล้ว

      Amor 🤣

    • @---cw3vp
      @---cw3vp ปีที่แล้ว

      ඔයි ඕයි😏

    • @noname_681
      @noname_681 ปีที่แล้ว

      @@---cw3vp mokathe😁

    • @---cw3vp
      @---cw3vp ปีที่แล้ว +1

      @@noname_681 පාඩම් කරනෝ..විකාර නොකර😌😌😏😁

  • @kavindyanethmini2150
    @kavindyanethmini2150 ปีที่แล้ว +19

    සමහර මතකයන් තියෙනවා අපේ ජීවිතෙන් කවදාවත් මකලා දාන්න බෑ ඉතින් ඒ මතකයන් එක්ක හැමදාම අපි හිරවෙලා මේ සින්දු අහද්දි ඒ මතක ඇවිස්සෙන එක වැඩි උනත් සින්දුව අහලා ඉවර වෙද්දි හිතට මාර නිදහසක් දැනෙනවා කවදහරි අපි තනිවෙන බව දැනගෙන අනිත් අයව අපේ ජීවිතේට පරිස්සමෙන් ලං කරගමු අපි හිතන තරම් කාලයක් එයාලා අපිත් එක්ක ඉන්නෙ නෑ.....

  • @prabathkavindra6533
    @prabathkavindra6533 ปีที่แล้ว +20

    සින්දුව අහන ගමන් කමෙන්ට් කියවද්දි අමුතු feel එකක් තියනව❤😊

  • @nithumliyahanya5791
    @nithumliyahanya5791 ปีที่แล้ว +24

    ඇබ්බැහි වීම මහ කරුමයක් දෙයියනේ 😔

    • @maheshianuruddhika
      @maheshianuruddhika ปีที่แล้ว +1

      Atta😔💔

    • @sharinduimalsha6340
      @sharinduimalsha6340 ปีที่แล้ว

      අනිත් අයත් එක්ක ඉන්න තියෙන උවමනාව වැඩි වෙන්න තනිකම වැඩිවෙයි. උවමනාව අඩුවෙන්න තනිකම අඩුවෙයි.
      තනිකම තමයි යතාර්තය.ඉපදෙන්නෙත් තනියම ,මැරෙන්නෙත් තනියම. හිත ශක්තිමත් කරගන්න ,එතකොට තනිකම ප්‍රශ්නයක් නෙමෙයි.
      කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.ලැබෙන දෙයින් සෑහෙන්න.
      සිහියෙන් අවබෝධයෙන් ඉන්න තරමට විදවීම අඩුවෙයි.
      තමන් නිවැරදි වෙන්න,අව0කව ඉන්න.

    • @sadhunibagya2174
      @sadhunibagya2174 7 หลายเดือนก่อน

      Eknm aththa😪

  • @uncyakashi9767
    @uncyakashi9767 ปีที่แล้ว +36

    සැබෑ පෙම්වතුන් තනි උනා පමනි 🙂💔

    • @AlexJon-rj7by
      @AlexJon-rj7by ปีที่แล้ว

      hmmmm😐😐😑

    • @YSGIRL1
      @YSGIRL1 4 หลายเดือนก่อน +1

      Hm 😢💔

  • @thilinimadhushani4705
    @thilinimadhushani4705 ปีที่แล้ว +13

    හිතේ තියන ප්‍රශ්න නැති කරන්න පුලුවන් සංගීතයට විතරමයි බාවනාවක් වගේ 🌼

    • @kusalpthuman1625
      @kusalpthuman1625 ปีที่แล้ว

      තව ඕන තරම් දේවල් තියෙන්නේ 🤦

  • @supunpriyankara1299
    @supunpriyankara1299 ปีที่แล้ว +308

    තනිකම කියන්නෙ මරනයටත් වඩා විදගන්න ආමරු දෙයක්

    • @anushamalkumari6228
      @anushamalkumari6228 ปีที่แล้ว +8

      ඔව් ඒකට හුරු වෙන්න තිබ්බොත් ඇති මටනම් දැම්🥺

    • @thiwa5852
      @thiwa5852 ปีที่แล้ว +3

      Eka nm aththa 😪

    • @uncyakashi9767
      @uncyakashi9767 ปีที่แล้ว +3

      ඇත්තක් 😪

    • @madavimaheshika8073
      @madavimaheshika8073 ปีที่แล้ว +1

      Aththac😔

    • @dulanidilrukshi730
      @dulanidilrukshi730 ปีที่แล้ว +1

      එක ඇත්ත 😭

  • @nithushihimeththara6634
    @nithushihimeththara6634 ปีที่แล้ว +9

    එයාගෙ පුංචි වෙනස්වීමක්වත් දරාගන්න බැරිවුනු මට ..🥺..මේ තරම් වෙනස්වීමක් දරාගන්න තරම් , එයා මගේ හිත ශක්තිමත් කරලා ❤️🥺😌

  • @dinushaekanayake9844
    @dinushaekanayake9844 ปีที่แล้ว +11

    අදරය කරන එක භාවනාවක්..
    හිමි නැත්නම් හිමි කෙනාට දිලා තනියම ඉන්න එක..
    ❤️❤️

  • @user-bo7dc7yu8b
    @user-bo7dc7yu8b 9 หลายเดือนก่อน +13

    මන් ආදරේ කරපු කෙනත් මාව දාලා ගියා ඒත් මට විශ්වාසයක් තියනවා එයා එයි කියලා ඒත් සමහර comment කියවද්දි හිතෙන්ව එයා එන එකක් නෑ කියලා.කවදා කොහොම මොන විදියට උනත් තාමත් එයාට ඒ විදියටම ආදරෙයි.එයා ලස්සනට ජිවත් වෙන්න ඕනා කියලා දවස ගානෙ දෙයියන්ගෙන් ඉල්ලන්නෙ එයාගෙ හිතේ තියන බලාපොරොත්තු හ්මදේම ඉශ්ට වෙන්න ඔනා.ආදරෙයි ❤💔❤️‍🩹🥺

  • @noty8145
    @noty8145 ปีที่แล้ว +20

    හැමදාමත් එයාට ආදරෙයි.ඒත් දැන් එයාගෙ ලගට.මට යන.බැරි තරම් දුරක එයා ඉන්නෙ.පොඩි කාලයක්.මගෙ ලග ඉදලා.හැමදේම එපා කරලා.ආදරේ ඉයන.වචනෙටත් වෙර කරන කෙනෙක් විදිහට ආව පත් කරලා දැන් එයා හරි සතුටින් වෙන කෙනෙක් එක්ක ජීවත් වෙනවා එයාගේ සතුට දිහා බලලා.මම හිත.හදාගෙන පාඩුවේ පැත්තකට.වෙලා ඉන්නවා 😔.මොනා උනත් එයා මාත් එක්ක ආදරෙන් කාලයක් එකට ඉදලා කරපු කියපු.හැමදේම දැම් අගෙ ඉස්සරහා වෙන කෙනෙක් එක්ක ඒ විදිහට ඉන්නවා දකිද්දි මට.මැරෙන්න තරම් හිතෙනවා 😔ඒත් ජීවීතේ මෙතනින් නිමා කරන්න බැරි.හින්දා කොම.හරි කරලා ගොද යන්න ඔනී කියන අදහස තියෙනවා.ආදරෙන් දුක විදින හැම ඩ්මෙකාටම කියන්නෙ උබව දාලා ගියපු එකා ගැන පසු තැවී තැවී ඉන්නෙ.නැතුව උබව දාලා ගියපු උන්ට හික් ගෑවෙන්න තරමට උබලා.වැඩ.කරපන් හැමෝටම බුදු සරණයි.🥺🥺😔😔😔😔

  • @alonewithmusic4610
    @alonewithmusic4610 ปีที่แล้ว +16

    දුකින් ඉන්න විරහ වෙදනාවෙන් ඉන්න හැමොටම කියන්න තියෙන්නේ වටිනාකමක් දෙන තැන විතරක් නවතින්න..තමන් නොවටින කිසිම කෙනෙකට ඔයා වටිනාකමක් දෙන්න යන්න එපා..මේ හැම දෙයක්ම මොලෙන් දෙන අතල් එකක් විතරයි මේ ලැබුනු දුර්ලබ මිනිස් බවය නිකරුනේ නාස්ති කර ගන්න එපා යන අයට යන්න දිලා...ජිවිතේ ඇස් ඇරලා බලන්න ඉලක්ක හබා යන්න ජිවිතේ විදින්න...ජිවිතේ විදවන්න එපා

  • @keshan__boy
    @keshan__boy ปีที่แล้ว +22

    හිත රිදුනට දරා ගන්න...🥺
    එයා සැරින් සැරේ ඔන්ලයින් ඇවිත් ගියාට ඔයා ආදරෙන් දාපු මැසේජ් බලන්නෙ නෑ නේද... බැලුවත් රිප්ලයි කරන්නෑ නේද...බලාගෙන හිටියට කතා කරයි කියලා වචනයකවත් කතා කරේ නෑ නේද...
    ඒ තමයි අද එයාගෙ ජීවිතේ ඔයාට දීලා තියන තැන ❤️
    ඔයාට දීලා තියන වටිනාකම 😔
    අවශ්‍ය අයගෙ මැසේජ් බලලා.. අවශ්‍ය අයට රිප්ලයි කරලා.. අවශ්‍ය අයට කතා කරලා ඉවර වෙලා එයා ඕෆ්ලයින් යන්නෙ..
    ඔයා වෙනුවෙන් පුංචි හරි කාලයක් ⏰
    ඔයා වෙනුවෙන් පුංචි හරි කැපවීමක් 😔
    ඔයා වෙනුවෙන් පුංචි හරි ආදරයක් 💔
    එයාගෙ හිතේ නැති වුනාම...
    _ලෙහෙසියට ගැලවෙන්න වචන කියන මිනිස්සු ඔය කියන තරම්ම කාර්යබහුල නෑ_
    🥀😔.......

  • @kushi609
    @kushi609 ปีที่แล้ว +17

    කවදාක හෝ කදුලක් රැදී...🥺🥀
    ඔය දෙනෙත නම් හඩවනු එපා....😔
    මෙ හිත මගෙ විදවන හැටි...😣😭
    කිසිදාක නම් දැනගනු එපා...💔

  • @sarasihansana477
    @sarasihansana477 ปีที่แล้ว +32

    දැන් වෙලාව 12.20 වෙනදට මේ වෙද්දි කෝල් එකේ... කෝල් එකේදි උනත් අපි දෙන්නා ම නිදා ගන්නේ එකට ඇහැරෙන්න එකට...මට අද හරි පාළුයි වෙනදට එහෙම කතා කරන කෙනා අද නෑනේ..😔 අදත් කෝල් ගත්තා ඒත් ..නෑ 😩 එක පාරක් ආදරේ නිසා හොදටම විදෙඋවා ඒත් ආයේ ආයේ වෙන්නේ ඒ දේ.... කොහොම දරා ගන්නද අද හම්බෙලා හොදට කතා කරලා රෑ වෙද්දී මෙහෙම දේවල් දරා ගෙන ඉවරයක් වෙන දවසට අම්මා, තාත්තා ගැනවත් හිතන් නැතුව සමහර තීරණ ගන්න වෙයි.... මං දන්නෑ මට දැන් මෙහෙම දුක් විදලා හොදටම ඇති.... ආදරේ කරන කෙනා නැති උනාම මෙච්චර ලොකු දුකක් දැනෙන්න එපා කිසිම කෙනෙක්ට.. 🙏
    මං මේ දේවල් මේකේ කිඋවේ මගේ වේදනාව අහන්නත් මම විතරයි හරි අමාරුයි මෙහෙම හැම දේම තනියම දරා ගෙන 😔. ජීවත් වෙන එක 🙂💔🥀

    • @Roshan_Madushanka
      @Roshan_Madushanka ปีที่แล้ว

      ඇයි මෙ.. 🥺😒

    • @dilshanromesh3131
      @dilshanromesh3131 ปีที่แล้ว

      ane😢😢

    • @maheeshasandini6906
      @maheeshasandini6906 ปีที่แล้ว +1

      Hitha shakthimath karagnn yaluwa..oyt ikmntma aye eya ekka sathutin inn labenna kyl mn prarthana karanawaa. .

    • @maheeshasandini6906
      @maheeshasandini6906 ปีที่แล้ว +1

      Eya aphu enawamai oya gawata

    • @maheeshasandini6906
      @maheeshasandini6906 ปีที่แล้ว +1

      Ethkn oya hitha shakthimath karan amaruwen hri hinawela inna

  • @SinhaKello
    @SinhaKello 5 หลายเดือนก่อน +9

    මේ ලෝකෙ ගොඩක්ම ඉන්නේ තනියම ආදරේ කරන මිනිස්සු.❤ ඒ වගේ අයට හරියපම් උතුරන්නම❤ මාව දාලා ගියාට මන් තරහා නෑ😊 එයා ආය එන්නෙත් නෑ කියලා දන්නවා 😢 ... ඒත් එච්චර දැනෙන්න ලන් වෙලා මෙච්චර රිදෙන්න දාලා ගියේ ඇයි කියලා තමා තාම දන්නෙ නැත්තේ 😢😢❤

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +14

    මට කෑගහන්න ඕනි.කවුරුවත් නැති පාලු තැනකට ගිහින් හිතට ඇතිවෙනකම් අඩන්න ඕනි.එච්චරමයි ඕනි

    • @yasasmihiraj8804
      @yasasmihiraj8804 ปีที่แล้ว +1

      😣🥺😞

    • @raveeshashehani2615
      @raveeshashehani2615 ปีที่แล้ว +1

      😥😥😥😥

    • @ssudusudu
      @ssudusudu ปีที่แล้ว

      මටත් තිබුනා නම් ඒ විදියට කරන්න

  • @hansikarathnayaka7593
    @hansikarathnayaka7593 ปีที่แล้ว +21

    යාලු කර ගන්න තියෙන උවමනාව ආදරෙ කරද්දිත් එ විදිහටම තිබ්බනම්🙂
    🥺

  • @real8317
    @real8317 ปีที่แล้ว +16

    ආදරේ කියන්නෙ දැක්ක ගම්න් හිතේ ඇතිවන හැගඊමක❤️්.ටික කලක් යනකොට තෙරෙනව හැගීම් වලට වහල් වෙලා කරගත්ත දෙයක් කියල .😒හැබ්‍යි පන වගේ රකින මිනිස්සුත් ඉන්නව .. එහෙම කෙනෙක් ලබ්න්න පිනක් තියෙන්නත් ඔනී .❤️.හැමොටම first love එකම ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනව ....❤️❤️

  • @nethranjalidulmini2884
    @nethranjalidulmini2884 ปีที่แล้ว +20

    ඇබ්බැහි වීම කරුමයක් කියලා මම දැන් ගත්තේ ඒයාගේන් 🥺

    • @sithumdilhara3382
      @sithumdilhara3382 ปีที่แล้ว

      🥺🥺🥺🥺

    • @ShainiWickramasinghe-gj4rd
      @ShainiWickramasinghe-gj4rd ปีที่แล้ว

      Ou😔😓

    • @sharinduimalsha6340
      @sharinduimalsha6340 ปีที่แล้ว

      අනිත් අයත් එක්ක ඉන්න තියෙන උවමනාව වැඩි වෙන්න තනිකම වැඩිවෙයි. උවමනාව අඩුවෙන්න තනිකම අඩුවෙයි.
      තනිකම තමයි යතාර්තය.ඉපදෙන්නෙත් තනියම ,මැරෙන්නෙත් තනියම. හිත ශක්තිමත් කරගන්න ,එතකොට තනිකම ප්‍රශ්නයක් නෙමෙයි.
      කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.ලැබෙන දෙයින් සෑහෙන්න.
      සිහියෙන් අවබෝධයෙන් ඉන්න තරමට විදවීම අඩුවෙයි.
      තමන් නිවැරදි වෙන්න,අව0කව ඉන්න.

  • @miyurangiprasangika3842
    @miyurangiprasangika3842 ปีที่แล้ว +12

    මට ම කියපු සිංදු වගේ දැනෙන්නෙ ....ඒ තරම් හදවතට දැනෙනවා❤️❤️❤️❤️😔

  • @Kalpa-bh1vh
    @Kalpa-bh1vh 4 หลายเดือนก่อน +5

    මෙ වගෙ දෙවල් මරම විදිහට හිත් වෙනස් කරනවා...කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ....දුකක් දැනුන වෙලාවට හිත හැදුව එකම දේ සංගිතේ...ජිවිත කථවෙන් පොඩිහරි දෙයක් මෙ දේවල් වල තියනවා❤

  • @kasunmadhusanka31
    @kasunmadhusanka31 ปีที่แล้ว +14

    ආදරේ කියාගෙන ඇවිල්ලා ජීවිතේ කොටසක් කාලකණ්නිම කරලා යන ආදරයක් නම් කාටවත් ලැබෙන්න එපා 💔 හෙමිහිට ගොඩයමු කියලා හැමනිතරම ඉන්න තේරුම් ගත්ත කෙනෙක් හැමෝටම ලැබෙන්න ඕනෙ ආදරේ කරන්න 💙

  • @laknam-h8i
    @laknam-h8i 4 หลายเดือนก่อน +7

    මේ සංදු ඇහුවම එයා එක්ක ගතකරපු ලස්සන මතක මතකෙට එනවා. ❤ මම ඒවා රස විදිනවා තාමත්.. දුකක් නෑ සතුටින් ඉන්නවා නම් ඒ ඇති❤

  • @slpawan939
    @slpawan939 6 หลายเดือนก่อน +13

    කෙටියෙන් මෙහෙම කියන්නම්...
    ආදරේ කියන අකුරු හතර කියව ගන්න බැරි අයට කොහොමද බං උබේ ජීවිතේ කියවන්න පුළුවන් වෙන්නේ... හොදම දේ සතුටින් අතෑරපන්... නැත්තම් උබට ගැළපෙන කෙනා මග හැරෙවී....❤😊

    • @ශානකපෙරේරා
      @ශානකපෙරේරා 5 หลายเดือนก่อน

      හ්ම් ඒක ඇත්ත මන් සමහර අය වෙනුවෙන් මාරම විදිහට මගෙන්ම පලිගත්ත
      ඒත් අද මට ලැබිල ඉන්න කෙනාගෙ ලගින් වත් තියන්න බෑ ඒ හිටපු අයව
      දැන් හිතෙනව ඒ අයව මට නැති උන එකමයි හොද කියල
      හරිම කෙනා එනකන් තාවකාලික මිනිස්සු ජීවිතේට එනව යනව ❤

  • @zikkabandara7224
    @zikkabandara7224 ปีที่แล้ว +47

    Whatsapp කියල දෙයක් හැදුවෙ නැත්තම් ගොඩක් දෙනා සතුටින් අද

  • @nilankasamarakkodi7666
    @nilankasamarakkodi7666 ปีที่แล้ว +7

    ජිවීතයක් වෙනුවෙන් අවුරුදු 13ක්ම බලන් ඉදපු මට මග හැරුනේ මගේ ජීවීතේ ලස්සන ම හොදම කාලය නේද කියලා මතක් වෙද්දී දැනෙන වේදනාව වචනවලට පෙරලන්න පුලුවන් නම් දෙයියනේ අද මේ හිත මොන තරම් සැහැල්ලුද..කොහේ කොහොම කොතැන ඉන්නවද මොනවා කරනවද උඩ ඉන්න දෙවියෝ හැරෙන්න එයා විතරයි දන්නේ.. ඉල්ලන්නේ එක දෙයයි මට නොලැබුනු ඒ සෙනෙහස උබට නම් රත්තරනේ නොලැබෙන්න එපා..❤❤

  • @hiru_s_fernando3666
    @hiru_s_fernando3666 ปีที่แล้ว +32

    කමෙන්ට් දැක්කම පෙනවා කී දෙනෙක් පිච්චි පිච්චි විදවනවද කියලා 😿💔

  • @Gunawardhana1623
    @Gunawardhana1623 ปีที่แล้ว +14

    ඔයත් එක්ක දුරක් යන්න හීන මැවුවා මේමා ... 🥺💔
    ( ආදරෙයි කියලා ලං උනොත් ඒ හිතට දුකක් දීලා යන්න හිතන්න වත් එපා.මොකද ආදරේන් හිටපු කාලේ කරපු කියපු දේවල් හැමෝටම අමතක කරල දාලා වෙන කෙනෙක්ට ලන් වෙන්න හිත හදාගන්න බෑ. 😒 )

  • @DulanthaAmesh-v6d
    @DulanthaAmesh-v6d ปีที่แล้ว +12

    ඇත්තටම අපි ආදරය කරන අය අපිට ආදරේ නැති උණාට, අපි හිතන්නේ වත් නැති, අපේ නැති උන සතුට අරගෙන එන කෙනෙක් හැමෝගෙම ජීවිත වල ඉන්නවා....ඉතිං ඇයි ඔයා දුකින් ඉන්නේ.... ඉවසන්න... ඒ සතුට වැඩි ඈතක නෙවෙයි.... ඒ විතරක් නෙවෙයි අපි සතුටින් ඉන්නකොට දාල ගියපු අයත් ආයේ එන්න හදනවා.... ඉතින් එතකොට ඔයට එයාව එපා වෙලා ඉදි.... ඉතිං එදාට ඔයා සතුටින් ඉන්න දෙන් ඉන්නවාට වඩා..... මෙක ඇත්තක් ඔයා අවංකවම ආදරේ කරානම්....

  • @Himasha2000
    @Himasha2000 ปีที่แล้ว +16

    මන් සාමාන්‍යයෙන් comment බලන කෙනෙක් නෙවෙයි කිසිම දේක හැබැයි අද තමා මන් දැනගත්තෙ මන් වගේ ගොඩක් අය එක්කෙනෙක් වෙනුවෙන් ගොඩක් දුක් විදිනව කියල..😞කවදාවත් මේ ලැබෙන වේදනාව තව කෙනෙක්ට ලැබෙන්න හොද නෑ.😓💔

  • @achinimaheshika7607
    @achinimaheshika7607 ปีที่แล้ว +13

    ජීවිතේට කෙනෙක්ට තමන් තනි වෙලා කියල දැනෙන්න එපා.........

    • @sharinduimalsha6340
      @sharinduimalsha6340 ปีที่แล้ว

      අනිත් අයත් එක්ක ඉන්න තියෙන උවමනාව වැඩි වෙන්න තනිකම වැඩිවෙයි. උවමනාව අඩුවෙන්න තනිකම අඩුවෙයි.
      තනිකම තමයි යතාර්තය.ඉපදෙන්නෙත් තනියම ,මැරෙන්නෙත් තනියම. හිත ශක්තිමත් කරගන්න ,එතකොට තනිකම ප්‍රශ්නයක් නෙමෙයි.
      කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.ලැබෙන දෙයින් සෑහෙන්න.
      සිහියෙන් අවබෝධයෙන් ඉන්න තරමට විදවීම අඩුවෙයි.

    • @achinimaheshika7607
      @achinimaheshika7607 ปีที่แล้ว

      @@sharinduimalsha6340 ම්ම්ම්.... 🙂

  • @lahiruchamod8754
    @lahiruchamod8754 ปีที่แล้ว +10

    තනියම ඉන්නකොට හිතෙනවා තනිකමට කෙනෙක් හිටියනම් කියල.. කෙනෙක් ඉන්නකොට එන ප්‍රශ්න එක්ක හිතෙනවා තනියම ඉන්න තිබුනනම් කියල...🙂 ආදරෙත් ගොඩක් ලස්සනයි තේරුම් ගන්න තරමට...🙂💖

  • @sayumiwinoddya8427
    @sayumiwinoddya8427 9 หลายเดือนก่อน +19

    මේ සින්දු ගොඩක් ලස්සනයි තමයි..ඒත් ඔයාලා කවුරු හරි ගොඩක් ලොකු වේදනාවකින් ඉන්නවා නම් මේවා අහන්න එපා! එතකොට පරණ මතකයන් පෑරිලා ඔයාලගේ වේදනාව වැඩි වෙන එකයි වෙන්නේ..මන් නම් කියන්නේ දුකින් ඉන්නකොට මේ වගේ සින්දු අහන්න එපා කියලා😢😢

  • @acousticswara-
    @acousticswara- ปีที่แล้ว +10

    ලස්සනම වෙනස් විදිහකට ඇහුනු කටහඩවල් ටිකක්..ජය වේවා❤🎉

  • @DulanSanjaya-qj2cq
    @DulanSanjaya-qj2cq 4 หลายเดือนก่อน +9

    ජීවිතේම එයා කියලා හිතලා ඒ ආදරේ රැක ගන්න හදන හැම ආදරයක්ම මොනම හේතුවක් නිසාවත් නැති වෙන්න හොද නැ.🥺ඒ වේදනාවේ තරම දන්නෙ එහෙම වෙන් වෙන්න උනායින් පස්සෙ ඒ දෙන්නමයි.🥺💔කවදාවත්ම තමන්ට පණ වගේ ආදරේ කරන කෙනා මොනම හේතුවක් නිසාවත් නැති කරගන්න එපා.තමන්ට අන්තිමට පසු තැවීමක් පමණක් ඉතුරු වෙලා ජීවිතේම එපා වෙන්න පටන් ගන්නවා..මාත් ඒ වේදනාව ඒ විදියටම විදලා තියෙනවා..😢ජීවිතේ හොදම කාලෙදි තමන්ට තමන්ගෙ ආදරේ වගේම තමන්ට හිමි විය යුතු හැම දෙයක්ම ලැබේවී....😊💗දරාගෙන අල්ලගෙන ඉන්න..තමන්ගෙ වටිනා ජීවිතයටනම් අල්පෙනෙනෙත්තක තරම් හානියක් කරගන්න එපා...🥺ඒ වෙලාවට තමන්ව පණ වගෙ බලාගත්ත අම්මා අප්පචිව මතක් කරගන්න.🥺❤️එයාලා වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරලා ජීවිතේ ජය ගන්න 💗ලැබෙන දිනයට තමන්ගේ ආදරෙ එලෙසම ලැබේවී....😊💗 තේරුම් අරන් ජීවත් වෙමු..බුදු සරණයි හැමෝටම🙏❤️😊

  • @apexgaming3310
    @apexgaming3310 ปีที่แล้ว +9

    ඇස් පියන් අහන්න පුළුවන්,සදහටම ඇස් පියාගන්න හිතෙනවා🥺🥺💔

  • @himashatharushi5127
    @himashatharushi5127 6 หลายเดือนก่อน +8

    හැමෝටම ලැබෙන්න ඕන හිතට දැනුන ආදරේ වර්දින්නෙපා විදවන්න වෙන්නෙපා..සතුට විතරක් හැමදාම තියෙන්න ඕන❤

  • @user-du6kn6ik4z
    @user-du6kn6ik4z 7 หลายเดือนก่อน +12

    🥺💔 ජිවිතේ අපිව දාලා යන්නෙ නෑ කියපු මිනිස්සු හරි ලස්සනට අපේන් ඈත් වෙනවා... 😔💔 ඒ අපෙන් වැරැද්දක් වෙන්න පුලුවන් එත් ඒ වැරැද්ද කරේ එයාලගෙම හොදට වෙන්න පුලුවන් එකෙන් කවදාවත් එහෙම මනුස්සයෙක්ට වෙන්න නම් එපා... 🥺💔

  • @චූටිටීච-ඥ6ම
    @චූටිටීච-ඥ6ම ปีที่แล้ว +19

    මං කෙනෙක් හොයනවා.........මං කොලබ ගිහින් ගාලු කුමාරි train එකේදි මට හම්බුනු boy කෙනෙක් ජනවාරි 25..ඔයා එදත් මේ සිංදු ටික අහ අහා හිටියේ මං දැක්කා🥺.අනේ ආයිත් ඔයා මේක අහන්න මෙතෙන්ට ආවොත් මගේ කමෙන්ට් එක දකින්න ඕනේ🥺.ඔයා ගාව හිටපු girl මං..මාව මතකද දුඹුරු පාට බෑග් එකක් දාගෙන හිටියේ ඔයා බෑග් එකත් ටික දුරක් යනකං අරගෙන ආවා මගේ. අනේ ඔයාට මාව මතකනම් මං ඔයාව හොයනවා🥺

    • @kasunmadhusanka31
      @kasunmadhusanka31 ปีที่แล้ว +1

      ආහ් ඒ මං ☺️

    • @sadakelumyapa
      @sadakelumyapa ปีที่แล้ว

      😊

    • @budusaranayi5102
      @budusaranayi5102 ปีที่แล้ว +2

      @@kasunmadhusanka31 ඇත්ටම ඒ උබද .ඒ කෙල්ල සීරියස් අහන්නෙ .බොරුනම් කියන්න එපා පව් ඒකි🥺

    • @chamilbrotiktok3778
      @chamilbrotiktok3778 ปีที่แล้ว

      😔

    • @sanulivihansa2900
      @sanulivihansa2900 ปีที่แล้ว

      මෙයාට එයාව හොයල දෙමු 😕

  • @user-cg6uv4xf3n
    @user-cg6uv4xf3n 6 หลายเดือนก่อน +25

    මං නම් කියන්නේ මේ දේ. පුලුවන් අය පිලිපදින්න අදරේ කියන්නේ ජීවිතේ සුවපත් කරන දෙයක් ❤❤❤ඒත් ලස්සනට ඒ අදරේ විදින්න නම් සල්ලි ඕනී ... ඇත්තක් නම් ලයික් කරන්න ❤❤❤❤❤❤

    • @user-ym6mc5sf8z
      @user-ym6mc5sf8z 6 หลายเดือนก่อน +1

      මිනිස්සු අසරණ වෙන එකම තැන
      ඒ අසරණකම මිනිස්සුන්ව පිස්සෝ කරනවා

    • @FAmaniFAmani
      @FAmaniFAmani 3 หลายเดือนก่อน

      අනිවා

    • @user-ym6mc5sf8z
      @user-ym6mc5sf8z 3 หลายเดือนก่อน +1

      සල්ලි නැතුව ආදරේ කරන උන්ට හැමදාමත් හම්බුනේ කදුලු විතයි 😑😥

  • @HashenDhananjaya
    @HashenDhananjaya 5 หลายเดือนก่อน +9

    හැමොටම ලස්සන ආදරයක් ලැබෙන්න ඔනි😊😊😊😊❤❤

  • @kanishkamihiran5942
    @kanishkamihiran5942 ปีที่แล้ว +21

    ✨සියල්ල මිරිගුවක් කියලා ඔබ වැටෙහෙනු විට ඔබ ඔබටම පෙම් කරයි.....
    ✨සියලු දෙනා කෙදිනක හෝ ඔබව හැර යන බව වැටෙහෙනු විට ඔබ තනි කමට පෙම් කරයි....🙂♥🥀 .̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶.̶
    ✨⃟✦⃝ ࿔,_*𝐊𝐚𝐧𝐢𝐬𝐡𝐤𝐚_𝐎𝐟𝐟𝐥𝐜𝐢𝐚𝐥*_✨⃟✦⃝

  • @imashishahsikala8478
    @imashishahsikala8478 ปีที่แล้ว +13

    මතකයන් එක්ක ඉන්න මම විතර ද.. මට විතර ද ..... අඩන්න කලින් ඇස් වලට කදුළු එන්නේ........... 🥺😖💔........ ඉස්සර අඩනකොට බැනපු එයා......... අද එයා නිසාම අඩනවා කියලා දැන දැනත්... මුකුත් නොදන්න ගානට ඉන්නවා 😖🥺

    • @sathsarani412
      @sathsarani412 ปีที่แล้ว

      මමත් මතක එක්ක විදවන කෙනෙක්..🥺💔කවදාවත් ඇස්වලින් කදුලු වැටෙන්න නොදිපු එයා නිසාම අද අඩන්න වෙලා..😓💔එත් එයාට ගානක්වත් නැ..💔

    • @imashishahsikala8478
      @imashishahsikala8478 ปีที่แล้ว +1

      @@sathsarani412 කොහොමත්..... කාට කාටත් අපිව වටින්නේ මුල් කාලයේ විතරයි... 🥺💔... ඒ එයාලගේ තනිකම මකා ගන්න 🥺..... Me පඩිසන් දෙන්නේ කරුමයක් kiyala හිතාගෙන.... එයාව මට අයිති නැත්තේ නොලැබීම kiyala හිත හදාගෙන..... ඉන්න ටික කාලේ තනියම ජිවත් වෙනවා 🥺💔...... ඒක අපේ නොලැබීම 😑👥🤚

  • @ThiliniDilhani-r7j
    @ThiliniDilhani-r7j 6 หลายเดือนก่อน +8

    හැම කෙනෙකුට ම ජිවිතේ එකම එක පසුතැවීමක් තියෙනවා..මොන දේ තිබුනත් මොකක් හරි අඩුවක් තියෙනවා 😔😔😔

    • @himashatharushi5127
      @himashatharushi5127 6 หลายเดือนก่อน +1

      දවසක අනිවාර්යයෙන්ම ඒ අඩු දේත් ලැබෙනවා❤

    • @shashikadilrukshi7153
      @shashikadilrukshi7153 4 หลายเดือนก่อน +1

  • @චුටිඉශු-ද5ධ
    @චුටිඉශු-ද5ධ ปีที่แล้ว +8

    දුරින් ඉදමා බලා ඉන්නම් ඔබේ මතකෙන් මැකී යන්නම් ______________😔❤️🤚

  • @navindudeshan3251
    @navindudeshan3251 ปีที่แล้ว +14

    ආයෙත් ඒ දේවල් මතක් උනා 😢 මම එයාට ආදරේ කරනවා කියලා එයා දන්නේ නෑ 😣♥️ කියන්න බයයි එයාට ඒක විහිළුවක් උනොත් කියලා 😣♥️ ආයේ කවදා දකින්නද ඒ ඇස් දෙක 😣♥️ කොහේ හිටියත් කාත් එක්ක හිටියත් සතුටින් ඉන්න ඕනි එයා ♥️🤗 මට එයාව අයිති නැති නිසා මම දන්නවා ඒකේ වේදනාව හිතින් මැරී මැරී ජීවත් වෙනවා ❤😢 මට නැතත් හැමෝගෙම හිතේ ඉන්න කෙනාව ඒ අයට ලැබෙන්න ඕනි 😊♥️

  • @lasiyah_wadam7927
    @lasiyah_wadam7927 ปีที่แล้ว +8

    💞💞පවසාවි දෙවියන් පවා.......ඇසුවොතින් මා පැතුවේ ඔබමයි කියා........💞💞

  • @vjvvhavec9089
    @vjvvhavec9089 4 หลายเดือนก่อน +5

    බුට්.කාපු.මම.හැමදාම.අහනවා
    ලස්සනයි.ඉතින්.🥺💓🥰

  • @HIRUBBH-yu8cj
    @HIRUBBH-yu8cj ปีที่แล้ว +8

    මාර විදියට හිතට දැනුණා ඒක කියන්න නම් තෙරෙන්නේ නැ 💔😢

  • @ashannimindu2234
    @ashannimindu2234 ปีที่แล้ว +7

    පාර පාර හදේ ගැඹුරින්"
    කදුලු එනතුරු හිනැස්සූ
    ජීවිතෙන් භාගයක් මැරුවේ
    හිතේ පැලවුනු මිනිස්සු..!🌻🪱🐣

  • @hirunisadamali415
    @hirunisadamali415 ปีที่แล้ว +5

    thanks යාළු එක අතකින් හිත රිදුණ එක අතකින් හිත හඳුන eth ලොකු සැනසීමක් දැනෙනවා යාළු ......කටවත් ආදරේ නිසා දුකක් නොදැනේවා

  • @imashishahsikala8478
    @imashishahsikala8478 ปีที่แล้ว +11

    හිතේ තියෙන දුක කියන්න බැරි නිසා මෙතන ලියල...... චුටි හරි සැනසීමක් ගන්න අය කෝ........ අවංක ආදරේ එප කියලා ගිය එයා ට නොතේරෙන්න ඇති... මේ හිතේ එයාට තිබ්බ තැන.... මේ හිතේ එයාට තිබ්බ ආදරේ 🥺💔......... ආදරේ මදි වෙලා නම් ගියේ.... ආදරේ පිරිච්ච තැනක ඇති....... එහෙම හිතලා සතුටු වෙන අපේ හිත්... අපේ හිත් වල තියෙන ආදරේ අවංකයි කියලා සතුටුවෙමු..... 💔😖🥺🤚💫

    • @sharinduimalsha6340
      @sharinduimalsha6340 ปีที่แล้ว +1

      අනිත් අයත් එක්ක ඉන්න තියෙන උවමනාව වැඩි වෙන්න තනිකම වැඩිවෙයි. උවමනාව අඩුවෙන්න තනිකම අඩුවෙයි.
      තනිකම තමයි යතාර්තය.ඉපදෙන්නෙත් තනියම ,මැරෙන්නෙත් තනියම. හිත ශක්තිමත් කරගන්න ,එතකොට තනිකම ප්‍රශ්නයක් නෙමෙයි.
      කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.ලැබෙන දෙයින් සෑහෙන්න.
      සිහියෙන් අවබෝධයෙන් ඉන්න තරමට විදවීම අඩුවෙයි.

    • @imashishahsikala8478
      @imashishahsikala8478 ปีที่แล้ว +1

      @@sharinduimalsha6340 ඔවු එක ඇත්ත..... අන්තිමට කැඩිච්ච බිදිච්ච අපේ හිත් වලට සැනසීමක් දෙන්නේ me සින්දු ටික 🥺❤️

    • @sharinduimalsha6340
      @sharinduimalsha6340 ปีที่แล้ว +1

      @@imashishahsikala8478 ඔව් ඒකත් ඇත්ත. හැබැයි සින්දු අහන්න ඇබ්බැහි උණොත් ඒක නිසා තවත් විදවන්න වෙයි. ගොඩක් දේවල් මගහැරෙයි ඒ නිසා. මන් ඒක අත්වින්ද නිසා කියන්නෙ. ඒ නිසා සිහියෙන් ඉන්න එක තමයි වටින්නෙ

  • @ThakshilaMadurika
    @ThakshilaMadurika 3 หลายเดือนก่อน +5

    මගේ ජීවිතේට ආපු ලස්සන මතකය ඔයා එත් දැන් ඒ ලස්සන බැදීම නිසා මම මැරී මැරී උපදිනවා 😔😔😥😥

    • @sudda-zi6ic
      @sudda-zi6ic 3 หลายเดือนก่อน

      ඒ මතකත් එක්ක ජීවත් වෙයන්. දෙවියෝ හැමෝටම එහෙම වරමක් දෙන්නේ නැහැ. අනික හැම කෙනාටම බැහැ ගොඩක් දෙවල් වලට හිනා වෙලා සමු දෙන්න. ඔය කිවුවට මම අවුරුදු 12ක් තිස්සේ තාමත් උත්සහ කරනවා. ඔයාට එච්චර කාලයක් යන එකක් නැහැ. මොකද ඔයා තමයි ඔයාගේ අම්මගෙයි තාත්තගෙයි එකම විස්වාතවන්ත දරුවා. ඔයාටත් පුලුවන් ඒ දෙන්නා වෙනුවෙන් මගේ සහෝදරයා

    • @sudda-zi6ic
      @sudda-zi6ic 3 หลายเดือนก่อน

      .

  • @newone210
    @newone210 ปีที่แล้ว +20

    අම්ම ඉන්නවනෙ☙ඒ ඇති

  • @HansiGeethanjali
    @HansiGeethanjali 6 หลายเดือนก่อน +7

    හදවතට දැනෙන ආදරෙ හැමොටම ලැබෙන්න ඔනි 🥺❤️‍🩹

  • @maliyaofficial2004
    @maliyaofficial2004 ปีที่แล้ว +15

    ඔය කාටත් අපි වදයක් උනා විතරයි අගයක් උන්නැ 🙂🥀

  • @tharuu____
    @tharuu____ ปีที่แล้ว +15

    කමෙන්ට් කියවනකොට තමා තේරෙන්නේ ආදරේ කරපු මිනිස්සු කොච්චර විදවනවද කියලා😊💔
    ඒ අතින් බලනකොට මම ගොඩාක් වාසනාවන්තයි.මට කිසිම කෙනෙක්ට හිත යන්නෙ නෑ. කොච්චර පිරිමි ලමයි ආදරේ කීවත් මට ඒ කිසිම කෙනෙක්ට ආදරයක් තියා කිසිම හැඟීමක්වත් ඇතිවෙන්නෙ නෑ.
    Anyway...
    ආදරේ කරන හැමෝටම එයාලගේ ආදරේ ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️😊

    • @gayathriperera5
      @gayathriperera5 ปีที่แล้ว +1

      Nolabena bawa Dana danath adere kerene eka koitharan wedenawakda .....🥺

    • @maleesha8135
      @maleesha8135 ปีที่แล้ว +2

      ඔව් එහෙම හැගීමක් ඇති වෙන්නැති නිසා අපි සතුටින්

    • @maleesha8135
      @maleesha8135 ปีที่แล้ว

      🥺💔😣

    • @sachinthasadaruwan7899
      @sachinthasadaruwan7899 ปีที่แล้ว

      thanikadawa marenna thamah wenne harida🤭

  • @isurutech8815
    @isurutech8815 ปีที่แล้ว +8

    ලස්සන ආදර කතාවක් තිබිලා එ ආදරෙ අහිමි වුනාම දැනෙන දුක වගෙම මෙතෙක් කල් දැනෙන පාළුව තනිකම වෙන කටවත් දැනෙන්න එපා

  • @kkwaththegamage1749
    @kkwaththegamage1749 ปีที่แล้ว +7

    මේ හිත මගේ විදවන හැටි කිසිදාක නම් දැනගනු එපා 🥺

  • @us319
    @us319 ปีที่แล้ว +9

    මට ඔබ නැති හෙටක් නොගෙවෙන කල්පයක්🙂💔😖

  • @Tharu_princess
    @Tharu_princess 8 หลายเดือนก่อน +14

    මටනම් මගෙ ආදරෙ ලැබුනා මගේ ආදරෙ මගේම කරගත්තා මන් ප්‍රාර්ථනා කරනව ඔයාලටත් ඔයාලගෙ ආදරෙ ලැබෙන්න කියල හැම දුකක්ම නැති වෙලා ඔයාලට සතුටක් ලැබෙන්න කියල මන් ප්‍රාර්ථනා කරනවා 😊

  • @sarathkumara-r1n
    @sarathkumara-r1n 3 หลายเดือนก่อน +3

    🙂❤️ සමහරක් හිත් කවදාවත් හමු නොවී ඉන්න තිබුණා .නැත්නම් වෙන් නොවී ඉන්න තිබුණා

  • @isuruudara7492
    @isuruudara7492 ปีที่แล้ว +8

    දයිවෙ ලියලා තිබෙන හින්දා ඔබව වෙන කෙනෙකුට....නිහඩ වීලා නැවත හැරිලා යන්නෙ මං කෝහොමද.....💔😭😢

  • @WellachchiPremasiri-fm9ms
    @WellachchiPremasiri-fm9ms 5 หลายเดือนก่อน +17

    මගේ මහත්තයා මට ආදරෙයි කියලා මං දන්නවා. ඒත් එයා ආද⁣රේ පෙන්නන්න දන්නේ නෑ . ඒ නිසා මං හුගක් විදවනවා . අනේ දවසට තප්පරයක් හරි එයාගේ උරිහෙට ඔලුව තියන් ඉන්න තියෙනවනම්😢😢😢

  • @thisarupawan545
    @thisarupawan545 ปีที่แล้ว +13

    මන් දාන්නැ අනිත් කට්ටියට කොහොමද කියලා මෙක මට බවනවක් හරි අදරයක් නොලැබුන නිසා මන් තවත් විදොනවා එක අදටත් එහෙමයි පන වගෙ අදරෙ කරා අදටත් මන් දුක් වෙන හෙතුව මගෙ හිත දැන් මැරිලා ඉවරයි

  • @chapanilmini239
    @chapanilmini239 ปีที่แล้ว +6

    සංගීතය කියන්නේ විශ්ව භාෂාවක් එකට ඇබ්බැහි වෙන්න ❤️🥰

  • @nethmikamudika-dr1sn
    @nethmikamudika-dr1sn ปีที่แล้ว +8

    මං ගොඩක් වේදනාවක් මං විදිනවා. මොකද මං ආදරෙ කර න කෙනාට තව කෙනක් ඉන්නවා 😞🥺. ඒ හැමදේම මං දන්නවා 😞. එත් එයාව දාල යන්න බැ මට. එයා හැම වෙලේම කියනවා එයාව දාල යන්න එපා එයා ලගින් ඉන්න කියලා. එයා මගේ වෙන්න නැති වෙයි. එත් මං එයට් එක්ක ඉන්නවා 🥺😞😖. මේ සෝන්ග් කවර් එකෙන් ගොඩක් හිත නිදහස් උනා.. 💔

  • @nimeshishanulya2328
    @nimeshishanulya2328 ปีที่แล้ว +14

    ගොඩක් අය ආදරේ හින්දා දුකක්ද විදින්නෙ එතකොට 🙄

  • @chootydoni8739
    @chootydoni8739 ปีที่แล้ว +7

    දුරින් හිඳ මා බලා ඉන්නම්..
    ඔබේ මතකෙන් මැකී යන්නම්..

  • @Amalsha20
    @Amalsha20 4 หลายเดือนก่อน +7

    අතෑරගන්න බැරුව විඳවන එක 🙂❤️‍🩹

    • @shenu2000
      @shenu2000 4 หลายเดือนก่อน

      මහ කරුමයක් 🙂

    • @kasunisampathi919
      @kasunisampathi919 4 หลายเดือนก่อน

      කොච්චර හිත හදා ගන්න හිතුවත් ඒක කරන්න කොච්චර අමාරුයිද ❤️‍🩹😪

  • @ishu9102
    @ishu9102 ปีที่แล้ว +7

    දැනුන තැන නතර උන වැරැද්දට හැම දවසකම උදේම කරන ප්‍රාර්ථනාව අවසාන හුස්ම අද වෙන්න කියලා.

    • @tharu1987
      @tharu1987 ปีที่แล้ว

      වැරදි, මොනම දෙ උනත් ජිවත් වෙන්න.... හැමදෙම හරි යයි

    • @kasunmanage9789
      @kasunmanage9789 ปีที่แล้ว

      Ehema newatilat duka wadi ati😢jjeewite ehemai Tama .atharinna epa satutin issarata yanna congratulations 🎉👏❤

    • @user-uy4ul9mt9y
      @user-uy4ul9mt9y ปีที่แล้ว

      Matath 😔 එහෙම wenn onee

    • @Lihii-oi8uy
      @Lihii-oi8uy 11 หลายเดือนก่อน

      ​@@user-uy4ul9mt9ymatath 😔💔

  • @vinodyaheshani7666
    @vinodyaheshani7666 ปีที่แล้ว +5

    ඔබව වෙන කෙනෙකුට
    නිහඩ වීලා
    නැවත හැරිලා
    යන්නේ මං කොක්මද
    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් 😔💔🌸

  • @sasiruda1046
    @sasiruda1046 ปีที่แล้ว +12

    හොදම දෙ තනියම ඉන්න එක 😍🥀

    • @6T9xPanda
      @6T9xPanda ปีที่แล้ว

      Aniwa 🤝

    • @budusaranayi5102
      @budusaranayi5102 ปีที่แล้ว

      ඔව් .තනිකම භාවනාවක් මටනම්🥺

  • @lasanthichathurika3650
    @lasanthichathurika3650 ปีที่แล้ว +10

    එක හිතකින් ආදරේ කරන්නේ එයාට මන් ගැන ආදරයක් ඇත්තෙම නැද්ද මන්දා ජීවිතේ විදිනවට වඩා විදෝනවා වගේ 😥❤️

  • @Dasu1111
    @Dasu1111 ปีที่แล้ว +9

    මං තාම ඒ පොරොන්දු එක්ක ජිවත් වෙනා 🥺💔 එයා මොකුත් නොවුන ගානට වෙන එක්ක ඉන්නවා ♥️ කමක් නැ කාගේ උනත් සතුටින් ඉන්න ඕනේ මගේ පන 🙂♥️
    මැරෙන්නකම්ම මේ හිත ඔයාට ආදරෙයි රත්තරන්...
    🤍🌎😔 A ✨️🌎🥺

  • @pansiluhasaral3111
    @pansiluhasaral3111 ปีที่แล้ว +11

    ඇති තරම් සල්ලි හම්බකරපම් ආදරේ කියන දේ නිකම්ම හම්බෙනව බන් අද කාලෙ සල්ලි වලින් කරන්න බැරි දෙයක් නෑ බන් දාල ගියපු අයට තේරෙන්න හොදට සල්ලි හම්බකරපම්😊

  • @_shesh_2207
    @_shesh_2207 11 หลายเดือนก่อน +5

    හිනහෙන්න හිතා හැර යන්න ගියානම් ....යන්න ඔයා වරදින්නෙ නැතී 🙏😊💕

  • @niroshachandrasiri8175
    @niroshachandrasiri8175 ปีที่แล้ว +18

    ඇත්තටම රැදෙන්න බැරිනම්
    ඉඟියකින්වත් බලාපොරොත්තු දෙන්න හිතන්නවත් එපා...
    සමහරවිට ඉඟියක් වුණත් ඇති කෙනෙක්ට නොසෙහෙන්න විදවන්න💔🥺🖇️

  • @piyupiyumali5052
    @piyupiyumali5052 ปีที่แล้ว +7

    දින දින ගතවෙන......
    හිත හිත ඔබ ගැන.....
    මුළු රෑ ලතවෙනවා ම 🥺💔
    මතකය සිහිවෙන....
    හැම හැම වාරේම....
    තනිවම වැලපෙනවා ම...🥺💔

  • @user-ke9kw2sl8z
    @user-ke9kw2sl8z 5 หลายเดือนก่อน +6

    මැනික කවදාද එන්නේ මග බලන් ඉන්නෙ සද❤❤❤

  • @dilashilakmali1371
    @dilashilakmali1371 ปีที่แล้ว +7

    එදා ඔයාව දැකලා අහක බලන් ගියානම් අද මම මේ තරම් විදවන්නෙ නෑ රත්තරං ..හැමදාම එයා ලග සතුටින් ඉන්න..අදටත් ඔයා⁣ මාව හොයනවා කියලා මම දන්නවා..ඒත් මට ඔයාලා මැද්දට එන්න.බෑ...සමාවෙන්න මට ඔයා තරම්ම මමත් විදවනවා..😔😔💔💔 මේ හිත මගේ විදවන හැටී.. කිසිදාක නම් දැනගනු එපා..

    • @AlexJon-rj7by
      @AlexJon-rj7by ปีที่แล้ว

      oyt dawasaka awanka aadarayak labeii😊😊

    • @teenajananika4669
      @teenajananika4669 ปีที่แล้ว

      Me loke katawath ohoma wenna epa widawanawata wada hodai eka para nathi wela yanawanam

  • @NimageAnusha
    @NimageAnusha ปีที่แล้ว +7

    mata innava man godak adare karana kenek eyath mata adarei man danna tharamin api dennaa mg karanneth yalu wela inna aya wage eyaa maava amma kenek wage balagannava eth eyaa mata kemathiyi kiyanne nenee mama ehuwaa kemathidha kiyalaa uththarayak dunne nee igenaganna one kiwaa den man eya igena gannakam balan innavaa 🥰

  • @dilmiii1821
    @dilmiii1821 ปีที่แล้ว +14

    මැරීගෙන ආදරේ කරලා බලපන්
    දවසක උබෙන් අහයි
    මට උබ මොනවද කරේ කියලා...! 😣💔
    ඇත්ත නේද ♥️.....

  • @wijewardanabandara3764
    @wijewardanabandara3764 ปีที่แล้ว +7

    මගේ ආදරය අදුරගන්න බැරි වෙන්න ඇති ඒ හිතට🥺😘😥

  • @Kanchanamadushani-mx3nv
    @Kanchanamadushani-mx3nv 4 หลายเดือนก่อน +4

    ❤ adare karana හැමෝම පරිස්සමෙන් innna ❤️

  • @ravishachamodi3767
    @ravishachamodi3767 6 หลายเดือนก่อน +4

    කී පාරක්නම් ඇහුවද කියලා මතකවත් නෑ.. හිතට දැනෙන තරම කියාගන්නවත් බෑ.. ❤️
    ජීවිතේ සමහර දේවල් අපිට දෙපාරක් ලැබෙන්නේ නෑ.. ලැබුනු වෙලාවට පුළුවන් තරම් පරිස්සම් කරගන්න.. මොකද අපිට ආයෙත් ඒ දේවල් ඕනි වෙනකොට ලබාගන්න බැරි තරම් දුරින් තියෙන්න පුළුවන්.. 💔😓

  • @ShrimalChathuranga-xm8dn
    @ShrimalChathuranga-xm8dn ปีที่แล้ว +5

    මෙ හිත අහිමි දෙවල්මයි යිල්ලන්නෙ බන් දැන් යිතින් සින්දුවක් අහලා චුට්ටක් අඩලා එ දැනෙන වේදනව නැති කර ගන්නවා මචන් උබෙ සින්දුව මරු එක පාරක් ඇහුවම අඩන්නහිතෙනවා කෑගහලා🥺❤️‍🩹

  • @budusaranayi5102
    @budusaranayi5102 ปีที่แล้ว +9

    මටනම් තනිකම කියන්නෙ තනිකරම භාවනාවක්.හිත් වේදනා නෑ.නොඉති නෑ.කන්න බොන්නේ නැතුව ඉන්න ඕනි නෑ.දෙමවුපියො රිද්දන්න ඕනි නෑ.මාව ටිද්දගන්න ඕනි නෑ.කලකිරීම් නෑ.වේදනාකාරී මතක ඉතුරු වෙන්නෙ නෑ🥰

    • @kavindunimesh7887
      @kavindunimesh7887 ปีที่แล้ว +1

      ඇත්ත ඒත් අමාරුයි

  • @shehani2000
    @shehani2000 ปีที่แล้ว +5

    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා 🥰 @denuwan

  • @ayeindasmith
    @ayeindasmith ปีที่แล้ว +5

    කොච්චර ආදරේ කරත් එක විනඩියක් හරි ඇහුම් කන් දෙන්වා නම් විදින්න ලැබුන ජීවිතේ විදවන්නේ නෑ 😇💔

  • @lahirugihan-js8oh
    @lahirugihan-js8oh ปีที่แล้ว +4

    අඩුවක් කරේ නෑ කිසිදාක සෙනෙහේ ඔබ හොදට එය දන්නවා 😥

  • @danushkasenanayaka7433
    @danushkasenanayaka7433 ปีที่แล้ว +6

    අන්සතු ඔබ තරම් ලෙන්ගතු හදවතක් අමතක වෙන්නේ නෑ කිසිම දා...🥺♥️

  • @user-vn1wm8yj2s
    @user-vn1wm8yj2s 5 หลายเดือนก่อน +4

    Mage panath mata adarei kiyala aurudu 10k eya giya thanak hoya ganna baruva hitiya... man hamadaama adare kara... thaniyen❤ ahamben eyava ayeth hambuna... thamath mage pana eya... eth mage adare eyata danenne na...❤ api dn rataval dekaka.. eya mava maga arinava kiyala man dannava... eth man marenakal adare eyatama vitharay...❤❤

  • @blrmadushanka7307
    @blrmadushanka7307 ปีที่แล้ว +7

    අයිති නැති උනත් එ හිතට මම මැරෙනකම්ම ආදරෙයි❤ මට මගෙ ජිවිතෙ වැඩිපුරම දැනුන කෙනා එයයි🥺 හිත හිත විඳවනවා තමයි විස්වාසයක් තියනවා දවසක මගෙ වෙයි කියලා🥺❤️ ඉවසන් ඉන්නවා ඇරෙන්න ආදරෙ බලෙන් ගන්න බැ😊 ලැබුනෙ නැතත් ජිවිතෙ ඉතුරු ටිකත් මෙ විදියට ගෙවලා දානවා😇 මම දාහක් දෙනා දැක්කත් වැඩැක් නැ එයා නැතුව ආදරෙත් මහ පුදුම දෙයක්