Cover Collection sinhala | Thilanka Herath | Best Sinhala Cover Song Collection 2021 VOL 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @ShehanViduranga-pr7cr
    @ShehanViduranga-pr7cr ปีที่แล้ว +322

    Date 2023.08.17
    Location.. ඔහිය ජන්ගල් එකෙ විදුලි බලාගාරෙක.
    Time. 11.16 PM
    😍 තද මල් ටිකක් ගහලා මේ අහන ගමන් මේ Cover එක Feeling එක 😎 වැදිලා නිල් වෙන්න අවුරුදු 7 Love එකේ නිමාව එක්ක😢. ආතල් එක දන්නෝ දනිතී.. ඒ අස්සේ traka පැනලා 😌

  • @Y.tm7903
    @Y.tm7903 2 ปีที่แล้ว +76

    ඔබ තුමා නම් සිත හදන වෙද තුමෙක් ඔබ ට ජය .

  • @dilshanjayasinghe3655
    @dilshanjayasinghe3655 2 ปีที่แล้ว +115

    මතකය තරම් තියුණු ආයුධ නෑ හදවත පතුලක ඇනෙන්න 🥺💔 ඒ සින්දු ටික අහනකොට පරණ මතක ගොඩක් මතක් උනා 🥺💔 ලස්සනයි අයියා වොයිස් එක 🥰❤️

  • @hirunimadubashini5086
    @hirunimadubashini5086 2 ปีที่แล้ว +32

    ඒ කටහඩට පුළුවන් පෑරුනු හිතක් සුවපත් කරන්න . ඒ තරම්. එ හඩ ලස්සනයි . බුදු සරණයි ඇස් වහක් වදින්න එපා...

  • @nethubbh116
    @nethubbh116 2 ปีที่แล้ว +96

    අවුරුදු ගාණක් ආදරේ කරල අන්තිමට ලැබුනෙ දුක විතරයි ....මන් නම් උදේ හවස හිතන්නේ මට උන දේ මේ ලෝකෙ අවන්කව ආදරය කරන කෙල්ලෙක්ටවත් කොල්ලෙක්ටවත් උරුම වෙන්න එපා කියල....ලස්සනයි අයියේ වොයිස් එක 😥😥

  • @ss..3413
    @ss..3413 2 ปีที่แล้ว +203

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..පරන මතක අවුස්සනව..🥺❤ කදුලු එනව නොදැනුවත්වම..😇

    • @shew2006
      @shew2006 2 ปีที่แล้ว

      පොරොන්දම් වලින් ගල පල ලං වෙලා
      වෙන් වෙච්ච මිනිස්සු
      සල්ලි වලින් උස් මිටිකම්
      මැනපු මිනිස්සු
      හමේ වර්ණයෙන් කැත ලස්සන
      මනින මිනිස්සු
      ඇදුමේ දිග පලලින් හැදියාව
      මනින මිනිස්සු 🥀
      අරන් තියෙන ඩ්‍ග්‍රි ගනනින් උගත්කම තිරනය
      කරන මිනිස්සු
      තියෙන වාහන ඉඩකඩම් වලින් වත්කම
      මනින මිනිස්සු
      ඔය මුකුත් බලන්නේ නැතිව එකම විදිහේ ලි පෙට්ටියක එකම විදිහට බැහැලා
      මේ ලෝකයෙන් යන්නම වෙනවා 😌❤️

    • @nethuashiki1199
      @nethuashiki1199 2 ปีที่แล้ว +2

      🙂💕

    • @krishaljayarathna1413
      @krishaljayarathna1413 2 ปีที่แล้ว +4

      💓❤️

    • @pasanhirudaka098
      @pasanhirudaka098 2 ปีที่แล้ว +1

      @@krishaljayarathna1413 ☻☻☻☻

    • @sasnasiriwardana1102
      @sasnasiriwardana1102 2 ปีที่แล้ว

      Hmm. 🙂

  • @alvinff180
    @alvinff180 2 ปีที่แล้ว +30

    🌹පරවී රැජිනියේ.......... එදා වගේ අදත් ඔබට තවම මම ආදරෙයි,........... 🥰💖😌 aasama kalla

  • @anujayakodi6839
    @anujayakodi6839 2 ปีที่แล้ว +29

    පරන මතක් අව්ස්සන ලස්සන අතීතයක් තිබ්බා තාම ඒ අතීතේට ආදරේ කරන්න ❤️ හැමදේම මතක් වෙන ,කදුලු නිමක් නැතුව ගලන ... මට මේ වගේ ලස්සන සිංදු හැමදාම අහන්න ඔනී ❤️

  • @akila4412
    @akila4412 2 ปีที่แล้ว +62

    2000න් පස්සේ එකෙක්ගේ playlist 1ක්‌.. Good.🙄🍷

  • @adithya5904
    @adithya5904 3 ปีที่แล้ว +68

    හැමදාම රෑට මේ සින්දු ටික අහලා තමා නිදාගන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ thanks ඔයාට මේ සින්දු ටික දුන්නට❤

  • @prabuddamadushan4071
    @prabuddamadushan4071 2 ปีที่แล้ว +83

    තමන්ගෙම ලෝකේක ජීවත් වෙන්න ඕනී අය ඒ ලස්සන මතක එක්ක අනිවාර්යයෙන් තනිවෙනවා මේ සිංදු ටික අහද්දි....😌

  • @newdponlinestore9539
    @newdponlinestore9539 2 ปีที่แล้ว +9

    සුපිරි බන් තැන්ක්ස්. ෆට්ට අව්ලින් හිටපුවෙලාවක හිත හැදුනෙ කදුලුත් එක්කම බන්

  • @ravishavidushan3979
    @ravishavidushan3979 2 ปีที่แล้ว +18

    කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැ හැමදාම වගේ අහනවා 🎧💖 සුපිරිම cover සෙට් එකක් ❤️❤️

  • @osadareal
    @osadareal 2 ปีที่แล้ว +296

    මේ දවස්වල රෑට කරන්ට් කැපුවහම මේක සම්පූර්ණයෙන් ම අහනවා😂😘😘❤

    • @anushikanawodani7070
      @anushikanawodani7070 2 ปีที่แล้ว +13

      ඔව් අනේ...මාත් ඒමයි..හරිම ලස්සනයි ඔයාගෙ වොයිස් එක..ඇස් වහක් කට වහක් නම් වදින්න එපා..බුදු සරණයි ඔයාට ❤️🥰

    • @robotix.bot.
      @robotix.bot. 2 ปีที่แล้ว +5

      Me Balana gaman

    • @nathashasonali7521
      @nathashasonali7521 2 ปีที่แล้ว +5

      Hmm🥺🥺🥺

    • @rashmiroshini4073
      @rashmiroshini4073 2 ปีที่แล้ว +1

      හුම්ම් 🌝

    • @jsaimusiclk
      @jsaimusiclk ปีที่แล้ว

      දැනුත් කරන්‍ට් කපල තියෙද්දි අහන්නෙ 😁❤️❤️

  • @naviduromanticvideo5817
    @naviduromanticvideo5817 2 ปีที่แล้ว +217

    රාත්‍රීය උසාවියක්....නිහඬව තනී උනු මිනිසුන්ගේ.....දුක අහන....ගීත නම්....නඩූ කාරයින්...වේ....මිනිසුන්ගේ හිත හදන.....බාවනාවක් වගේ...හිත නිවන...❤😔🥀

    • @rashmiroshini4073
      @rashmiroshini4073 2 ปีที่แล้ว +4

      ලස්සනයි 😂

    • @sujithyasas1078
      @sujithyasas1078 2 ปีที่แล้ว +1

      @@ravindusasmitha5618 Ko

    • @lustudio13
      @lustudio13 2 ปีที่แล้ว

      eka aththak

    • @K.Dinushan
      @K.Dinushan 2 ปีที่แล้ว +12

      මමත් ;
      උසාවියක්‌ මහා රෑට නඩු අසන ,
      'මොළය' පැමිණිලිකාර පාර්ශවය වන අතර
      'හිත' විත්තිකාර පාර්ශවයයි...
      දෙපාර්ශවය වෙනුවෙන්ම පෙනී සිටින ,
      + එකම නීතිවේදියා මමයි
      + අදිකරණ විනිසුරුද මමයි
      නඩු අසන සෑම වාරයකම වැරදිකාරය "සිතයි"...
      නමුත් ;
      දඩුවම් ලබන්නේ මමයි.
      නිතිය සාදාරනද ?
      එහෙත් ;
      මම තවම බන්දනාගාර ගතවී නොමැත...
      සෑම දිනකම කදුළු බිදු ප්‍රමාණයට
      මා ඇප ගනිමි.... 🙂
      𝓚𝓪𝓿𝓲𝓷𝓯𝓾

    • @sathsara2434
      @sathsara2434 ปีที่แล้ว +1

      සිරා කතාව 💔......ලස්සනයි

  • @gamingnadu8694
    @gamingnadu8694 2 ปีที่แล้ว +38

    හිත රිදිල ඉන්න වෙලාවක් නිසා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😥😥 ඇත්තටම ගොඩක් ලස්සනයි සහෝදරයා ඉස්සරහට මේ වගේ තව ලස්සන සිංදු ඕනෙ❤️

    • @kushanibuddika3812
      @kushanibuddika3812 2 ปีที่แล้ว

      Iijiijixiciiiji

    • @kushanibuddika3812
      @kushanibuddika3812 2 ปีที่แล้ว

      Hxuijicijiuihcjiiiihuuuuiiuiihcuiuihcuihi

    • @kushanibuddika3812
      @kushanibuddika3812 2 ปีที่แล้ว

      ෂණඨනෂෂසනෂඨළුඨනෂෂෂඹනනෂසනෂනබඹසනනෂඨණඨනෂෂඨෂෂඹෂළු,නඹනනළු,නඹනඹළුඨනනඨෂෂෂනසෂනසඨෂනඹනනසනනණ,නඹසඨනඨෂසනණඨෂෂෂනසනනඨඹනබනඹ,නඨනනඨනඹෂනෂඨෂෂනනඨෂනනඹනසඨනනඨනඹෂඨනඨඹනඹනඹණඨනනඨනළුඨනනඹඹනඨනෂඹනඨනනනනඹනඹෂනනඨඹනඹෂනඨඹනබඹනඨඹනඨනෂhciuuhcuui

    • @kushanibuddika3812
      @kushanibuddika3812 2 ปีที่แล้ว

      Uuuu, hiනණඨඹඹනබඹෂනඨනඹෂන,නබ බබා මම ණ,,ඹඹන,ෂණ,නඨනඹෂ,නඹෂනඨඹෂණඨනඹ බබා නබෂනඹෂෂ,නබනඹන,ඹෂන,නෂ,ඹෂසන,ඹනඨනෂඹෂඹෂසනඨනෂනඨනඹනඹනඹසනඨනෂඹෂන,න,නඹනඨනෂන,ඹඨනඨඹනඨඹෂනඨඹනඨඹනඨඹසන,නඹන,ණ,නෂන,ඹළු,නෂනෂ,ඹන,නෂන,ඹෂනඨඹන,ඹෂනබෂනඨඹන,නඨෂන,ඹෂන බබා ව,ෂනඨඹ,ෂනඨඹසන,නෂඹසඹ බබා නඨඹඹනෂ,ඹන,ඹනඨෂ,නෂඹනෂනඨඹන,ඹනඨනෂන,ඹ බබා නබෂන,නෂ,ඹන,නෂනෂ,ඹනෂනඹ,ඹන,ඹෂනෂ,ඹන,ඹෂනෂ,ඹන,ඹෂනෂඨඹඹනෂ,ඹස,ඹෂනෂ,ඹනඨනෂඨඹනෂඨඹන,නෂඨඹනෂන,නෂඨඹෂ,ඹ,නඨනෂඨඹනඨනෂ,ඹෂඨඹ,නෂඨඹ,නෂ,ඹනඨනෂ,නනෂ,ඹනඨනෂඨඹනෂඨස,ඹ,නෂඨඹෂඹනක,ඹ,නෂනඨෂ,ඹනඨනෂ,ඹනඨෂ,ඹෂඨඹසව,ඹෂඨඹන බබා නඨඹන,නෂඹනෂ,ඹ,ඨෂන,නෂඨඹව,නෂ,ඹෂඨඹනඨනෂඹඨඹනෂස,නෂ,ඹඨඹඨඹඨඹනඨඹ,ඹෂ,නෂසඹඨඹෂ,නනඨඹෂ,ඹඨනෂඨඹෂ,ඹඹ,නෂඨනනඨනඹඨනඹ,නඹ,ඹ,ඹෂඨනෂඹනෂෂ,ඹඨනෂ,නෂෂ,නනබෂඹනෂඨනඹස,ඹ,නෂඨනබෂඨඹ,නඹ,න,නෂඨනෂඨනෂස,ඹඹ,ඹ,නඨනෂඨනෂඨෂෂඨන,ඹ,ඹ,නෂනෂබනඨෂෂඨනෂඨෂසඨඹෂ,ඹනඹ,ඹ,ඹ,ඹ,ඹෂ,ඹඹ,ඹනෂඨෂ,ඹනෂ,නඨෂනඨෂ,නඨඹ,බඹනබෂනණ,නෂස,නනඨෂ,ෂඨඹඨන,නෂ,නෂ,නඨෂ,නෂ,

  • @SinhaKello
    @SinhaKello 9 หลายเดือนก่อน +2

    කොහොම පටන්ගෙන මොනවා ලියන්නද මට නෑ තේරෙන්නේ😢 මන් එයාට ගොඩක් ආදරේ කරා ගොඩක් ලන් උනා ඒකයි අද මෙච්චර විදවන්නේ😢 දාලා ගියත් එයා සතුටින් ඉන්න දිහා බලන් ඉකි බිදින හිත සනසනවා😊❤ රියල් චූටියා❤

  • @kawindyaherath3693
    @kawindyaherath3693 2 ปีที่แล้ว +42

    මනෝපාර කොච්චර දුරට ගියාද කිව්වොත් මොහතකට පිස්සෙක් උනා...දාලා ගිය එයා ලග ඉදන් තුරුලු කරන් ඉන්නවා වගේ ෆීලින් එකක් දැනුනා...වොයිස් එක පට්ට...ඇබ්බැහි උනා ❤️

  • @Chamodkawya01
    @Chamodkawya01 2 ปีที่แล้ว +24

    Joint එකයි🍁
    දුකයි💔
    දෙකට මුගේ music පිස්සුවක් ❤️

    • @akshanze370
      @akshanze370 7 หลายเดือนก่อน

      උඹ දුක් වෙන්නද ජොයින්ට් ගහන්නෙ 😂ට්‍රැක් පනිනවා අදම නවත්ත ගනින්

    • @chamodihansamali6860
      @chamodihansamali6860 7 หลายเดือนก่อน

      Joint.... Kanabees nam ganna epa aparade jeevithe lassana kale... Nkm wayasata yavaganna epa

  • @mojonewslk
    @mojonewslk 3 ปีที่แล้ว +101

    කාලෙකින් අහපු ලස්සනම ලස්සන සින්දු ටිකක් ❤️❤️❤️❤️

  • @pushpakumara5672
    @pushpakumara5672 2 ปีที่แล้ว +287

    ආදරය නිදන්ගත රෝගයක් නම් මරණය එහි සදාකාලික ඖෂධ වේ ☺♥🍁🌸...

  • @Yasmithagayan-b8p
    @Yasmithagayan-b8p 2 ปีที่แล้ว +20

    වැරදිලා ටච් වුනේ මේ වීඩියෝ එක..හිතුවෙ නෑ මෙච්චර ෆීල් වෙයි කියල..සුපිරි වොයිස් එකක් අයියේ..♥️

  • @sahanweerakoon3334
    @sahanweerakoon3334 2 ปีที่แล้ว +131

    මේක අහන්නෙ මේ 89 වන වතාවට ඒ තරම් ආසයි 🥺💔

  • @D더샨
    @D더샨 2 ปีที่แล้ว +16

    ලස්සනයි සිංදු ටික ඒවගේම මාර ගැලපිමක් තියේ ඔබට ගොඩක් ස්තුතියි 🙏

  • @WasanthaKumara-rh9xs
    @WasanthaKumara-rh9xs ปีที่แล้ว +4

    Adarei raththarane

  • @911paari4
    @911paari4 2 ปีที่แล้ว +167

    කවුරු හිටියත් තනිවෙලා කියලා හිතෙනවා සිංදු ටිකට❤💔😒හැමදේම ටික කාලයයි💔තව දාන්න හදලා

  • @NayaniSenadeera
    @NayaniSenadeera 7 หลายเดือนก่อน +9

    කවුද 2024 ත් මේ masterpiece cover එක අහන්නෙ 😢❤

  • @kanishkasathsarani2427
    @kanishkasathsarani2427 3 ปีที่แล้ว +42

    හරිම ලස්සනයි❤️❤️❤️ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ🥰🥰🥰🥰

  • @ayeshasewwandi5516
    @ayeshasewwandi5516 ปีที่แล้ว +23

    අව්රුදු 04ක් ආදරෙ කරල.දාල ගිය එයා ගැන 🙂💔කොමද හිත හදාගන්නෙ කියල.හිතාගන්න බැරිව ඉන්න්කොට ටික්ක් හරි සැනසීමක්🙂❤️

    • @lakshikamadu5063
      @lakshikamadu5063 ปีที่แล้ว

      දෙයියනේ 😣

    • @wasanthakumara924
      @wasanthakumara924 ปีที่แล้ว

      🥺

    • @shashennandika
      @shashennandika ปีที่แล้ว

      hutto enam mevva ahuvama tava hita kadenoo nee rap ahapan ....mevva manoo parakata ahapan....mahathy kiyala godak kello mage hita kadu......va..

    • @shamilkadilshan6712
      @shamilkadilshan6712 ปีที่แล้ว

      අවුරුදු 04ක් ආදරේ කලා වගේ නෙවෙයි අවුරුදු 07ක් පවුල් කාලා ලමයෙකුත් ඉද්දි දාලා ගියාම දැනෙන සනීපේ😥😥😥🙏🙏🙏

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @sakunthakalhara3133
    @sakunthakalhara3133 2 ปีที่แล้ว +38

    දුකින් ඉන්නකොටතමා බන් සිංදුවක් අහල හිත හදා ගන්නේ. මේ සිංදු ටිකනම් නියමයි ❤️

  • @nethmitharuka1037
    @nethmitharuka1037 2 ปีที่แล้ว +25

    කොහෙන්දො ඉදලා කෙනෙක් මං ගාවට ඇවිත්, මගේ ජීවිතේම කොටසක් උනා❤️🌠... ඉස්සර ලොකූ දේකටවත් කදුලු එන්නෙ නැති මට පොඩි දේටත් කදුලු ගෙඩි ඉබේ වැටෙනවා.... ඒ තරම්ම වෙනස් කරා..... කොයි තරම් ගහ මරා ගත්තත් "සුටුස් ගාලා🤭" යාලු උනා😁❤️.... දැන් මගේ හුස්ම, ලෝකෙ හැමදේම එයා වෙලා❤️💦🌎
    ආදරෙයි මගේ අප්පච්චි ❤️🥺

    • @KingLionVK
      @KingLionVK 2 ปีที่แล้ว

      @@anjulakavindhi2751 Oya boot ekak kalda inne 🥺😢

    • @anjulakavindhi2751
      @anjulakavindhi2751 2 ปีที่แล้ว

      @@KingLionVK ehema hithenawada?😊

    • @nethmitharuka1037
      @nethmitharuka1037 ปีที่แล้ว +2

      @@KingLionVK ane mt athi appchiyek n.... nkn ooma comment kre😁😂

  • @isurudilshan53
    @isurudilshan53 2 ปีที่แล้ว +13

    ඒ ගෙවපු හැම තත්පරයක් වගේ මතක් උනා😓හිතට ලොකු දුකක් වගේම.පොඩි සැහැල්ලුවකුත් දැනුනා මේ සින්දු ටික ඇහුවහම.කරපු කියපු හැම දෙයක්ම ආපහු මතක් කරන්න මේ සින්දු ටිකට පුලුවන් උනා.😓ආපහු ඒ අතීතෙට යන්න තිබුන නම් කියල හිතෙන තරමටම මේ සින්දුටික හිතට වැදුනා ❤🎧😓

  • @adithyafernando5690
    @adithyafernando5690 2 ปีที่แล้ว +133

    දරාගන්න අමාරැයි නේද සහෝදරයාමෙි දුක 😊♥🌏මට කේල වෙිලා හරි මෙිතන අඩන හැම අැස් දෙකාක්ම දවසක හිනා වෙිලා සතුටු වෙින්න ඔිනි

    • @shamalisugathadasa7909
      @shamalisugathadasa7909 2 ปีที่แล้ว +7

      Api aenith aeya gena hithuwata wedak nee.. aeyala aehema hithanne neththam

    • @pcboy-xb7xz
      @pcboy-xb7xz 2 ปีที่แล้ว +1

      @@shamalisugathadasa7909 oo

    • @SupuniKrishama
      @SupuniKrishama ปีที่แล้ว

      Sathutu venna bane kela vela ivarai ne

    • @hashininawooda
      @hashininawooda ปีที่แล้ว

      Thmz oyt ❤️🙂

    • @SeuwvandiNavoddayaseuwvandi
      @SeuwvandiNavoddayaseuwvandi 6 หลายเดือนก่อน

      hmmm ayiye mawath dhala giya man kellek kohoma duka dhara gannadha😢😢😢😢

  • @shanu6536
    @shanu6536 3 ปีที่แล้ว +77

    හිත රිඳුම් දෙන වෙලාවක ඇහුණ ලස්සන සිංදු ටිකක්...ලස්සනයි වොයිස් එක..👌

  • @charuni3442
    @charuni3442 2 ปีที่แล้ว +24

    හිතට දැනෙන ලස්සනම ලස්සන සිංදු ටිකක්❤️

    • @kalanamadushan2092
      @kalanamadushan2092 2 ปีที่แล้ว

      මම ඔයාට කැමති😓❤️

    • @ThushanCharukaFernando
      @ThushanCharukaFernando ปีที่แล้ว

      ​@@kalanamadushan2092😂

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @piyumimas7250
    @piyumimas7250 3 ปีที่แล้ว +97

    ඔයාට ගොඩක් පින්....🙏 ජීවිතේ වටිනම මතකයන් ආයේ මතක් කරලා දුන්නට අයියේ...හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න තෙරුවන් සරණයි 🥰🥰❤️❤️❤️

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @sanfernando9
    @sanfernando9 ปีที่แล้ว +1

    සමහර අත් අත්හැරෙන්න ඉස්සල්ලා තේරුම් ගන්න පුළුවන් උනානම් මේ අත්හැරෙන්නේ මුළු ජිවිතේමයි කියලා මොනදේ නැතත් හිතේ සතුටවත් ඉතුරුකරගන්න තිබුණා. අද හැමදේම තියෙනවා ආදරේ හැර

  • @Safurithy2004
    @Safurithy2004 2 ปีที่แล้ว +115

    අධි මාත්‍රාවක්............🤤😇🗣️great voice I always heared thisss nice 😇🌸💞

    • @kalaniliyanage30
      @kalaniliyanage30 2 ปีที่แล้ว +2

      ☺️

    • @sweetkiller7724
      @sweetkiller7724 ปีที่แล้ว +1

      මටත් 😢😢

    • @bodhikajalesh8532
      @bodhikajalesh8532 ปีที่แล้ว

      ​@@sweetkiller7724uyyyyyyyyyyyyyyyyytyyy7y6yuiuuyyyyggygt

    • @erindslive818
      @erindslive818 ปีที่แล้ว

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉godblessyou...happy new year

  • @PasaNaaa
    @PasaNaaa 2 ปีที่แล้ว +38

    😊 කොච්චරක් නම් කොල්ලො කෙල්ලො ආදරෙන් පැරදිලා මේක අහනවා ඇති ද 😊 මේ මමත් ඒමයි 😊 හිතට දැනෙන ඒ Feeling එක Nothing 😊 කවදාවත් කාටවත් බොරුවට ආදරේ කරන්න එපා ❤️ හැමදාම ලගින් ඉන්න පුලුවම් නම් විතරක් ආදරේ කරන්න 😊 අපිට තියෙන්නෙ හිත් නෙමේ නෙ 🥺💔 එයාල හිතන් ඉන්නෙ ඒම 😊💔 සින්දුව අහද්දි ඇගට දැනෙන ඒ Feeling එක පට්ට ❤️ Thanks අයියේ 🥺❤️

    • @rentertainment7018
      @rentertainment7018 2 ปีที่แล้ว +6

      මමත් ඒමයි බන්...
      Ravishka Lakshan.😥😥
      Eyalata therenne na ape adare...bn..😥

    • @___8477
      @___8477 2 ปีที่แล้ว +7

      😔🙂💔මුලු ජිවිතෙම එපා කරලා එය දැම් ගිහිම් අරය එක්ක සතුටින් මම මැරෙන්න වැටිලා😔

    • @ishuishu6301
      @ishuishu6301 2 ปีที่แล้ว +3

      hmm ow aththaa😟😑 math😟😑 harima dukai

    • @PasaNaaa
      @PasaNaaa 2 ปีที่แล้ว +1

      @@rentertainment7018 🥺💔

    • @PasaNaaa
      @PasaNaaa 2 ปีที่แล้ว +1

      @@___8477 🥺💔

  • @susanthibannaka5713
    @susanthibannaka5713 2 ปีที่แล้ว +5

    ඩව්න්ලෝඩ් කරගන හැමදාම වගේ මේ සිංදු ටිකම අහන මන්🥺මෙච්චර හිත නිවන ඔයාට කළගුන සලකන්න කමෙන්ට් එකක්වත් දාන්න ඕනි කියලා හිතලා ආවෙ අද.මාරම විදිහට හිතට සැහැල්ලුවක් දැනෙනෙවා මේවා අහද්දි

  • @sankasamal734
    @sankasamal734 ปีที่แล้ว +2

    සුපිරි අයියා හදවතටම වැදෙනවා සිංදු ටික ලස්සනයි මතක එක්ක ජිවත් වෙන අපිට මේක ගොඩක් වටිනවා

  • @asku7772
    @asku7772 ปีที่แล้ว +7

    එ වොයිස් එකට සිත අනන්තයට adila yanava ඉන්නෙ kavuda ඉන්න thana පවා අමතක වෙනවා මනොපරකට සුපිරි වොයිස් එක hamdama සතුටින් ඉන්න අයියෙ💖💖💖💖💖😪😪😪😪😪😪😪😪😪😪😪💖💖

  • @Pradeeplakshan949
    @Pradeeplakshan949 2 ปีที่แล้ว +63

    ඒ අතීතෙට ගියා ආයෙත් 😔😔😔 ලස්සනයි මචන් වොයිස් එක 🙏 ඇස් දෙකට කදුලු ආවෙ නොදැනිම 😓😓😓

  • @Dj_Dulakshitha_JaY
    @Dj_Dulakshitha_JaY 2 ปีที่แล้ว +24

    පරවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි...❤

  • @sahanlankavlogs2354
    @sahanlankavlogs2354 2 ปีที่แล้ว +152

    මතක එක්ක ජීවිතේ ජීවත් කරන මට මේක කදුළු උල්පතක්❤

  • @slvehicle392
    @slvehicle392 ปีที่แล้ว +1

    Thaniyan ahaddi ptta duakak daneno wenama lokayakata ynawada wge thanks me s sindu tika dammata ❤

  • @user-yp3jr5eb8t
    @user-yp3jr5eb8t 2 ปีที่แล้ว +144

    🥺 එදා වගේ අදත් ඔබට මම ආදරෙයි 😖🥺 පරන මතක අවුස්සන සින්දු ටිකක් 🙂 ලස්සනයි අයියේ 🖤❤️

    • @sadakanthiherath5747
      @sadakanthiherath5747 2 ปีที่แล้ว +4

      හි🙂💔

    • @kavinduprabath5418
      @kavinduprabath5418 2 ปีที่แล้ว +2

      @@sadakanthiherath5747 he he🙂♥

    • @STARGAMEINGSL335
      @STARGAMEINGSL335 ปีที่แล้ว

      හිතටම වැදුනා

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @Nishunishu-kz8dp
    @Nishunishu-kz8dp 2 ปีที่แล้ว +71

    පරවි රැජනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි 🙂💖

    • @hirusha1886
      @hirusha1886 2 ปีที่แล้ว +2

      e sinduwa patta ne bn

    • @Chocomastar
      @Chocomastar ปีที่แล้ว

      පරවි රැජිනියේ 😂පකිස්තාන් 🍻😂

  • @okandadissanyake9058
    @okandadissanyake9058 3 ปีที่แล้ว +31

    රැගෙන යන්න සොදුරියෙ ඔබෙ සුවද මා ලගින්😔

  • @Nimesh_Lakshan55
    @Nimesh_Lakshan55 ปีที่แล้ว +2

    Patta 🤗❤

  • @thejithanethmina4921
    @thejithanethmina4921 2 ปีที่แล้ว +162

    බූට් කාල ඉන්න අයට අහ්හ සුපිරිම සින්දු ටිකක්🤘🥀

  • @sadu8641
    @sadu8641 ปีที่แล้ว +2

    රිදෙන හිත තව තවත් මතක අතරට ගිහින් අායෙම කදුලු හංගන් ගෙවේන හැම තප්පරයක්ම ගෙවන මේ ජිවිතේ .....එයාගෙ සතුට වේනුවේන් අතහරින්න උනා අමාරැවේන් හරි ....බැදිම් කියන්නෙම පපුව කකියනතරම් විදවන දෙයක් ද කියලා හිතුනා සත්තයි ....

  • @Tharindu_Theekshana
    @Tharindu_Theekshana 3 ปีที่แล้ว +138

    පරවි රැජිනියේ එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි...🙂❤️

  • @maryperera7655
    @maryperera7655 ปีที่แล้ว +2

    Eka nam bawanawak wage hithata marama widihat danenewa.kenekwa hadawathat danena widihat hadapu lassane sindu ❤

  • @bhagyasewmini1364
    @bhagyasewmini1364 2 ปีที่แล้ว +15

    ඒ කටහඩ, පරණ මතකයන් අස්සේ අපිව හිරකරනවා අයියේ ලස්සන මතක ගොඩාක් ආයේ මතක් කරලා දුන්නා අයියාට ගොඩක් පිං බුදු සරණයි!!!!

  • @rithmiprashansa9325
    @rithmiprashansa9325 2 ปีที่แล้ว +23

    දෙයක් වෙන්නේ හේතුවකටලු 🥺❤️ පණ ඇරලා ආදරේ කරලා 😓මේ සින්දු ටිකට ගොඩක් පින් අයියෙ .කදුලක් ගන්න තරම හදවතට දැනෙන්න ඔයා සුපිරියටම කියනවා..තවත් අලුත් covers කරන්න ඔයාට පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරනයි පරිස්සමෙන් ඉන්න 🥺❤️

  • @gayanidimuthu8331
    @gayanidimuthu8331 3 ปีที่แล้ว +15

    සත්තයි බාවනාවක් වගේ ❤️❤️❤️ ගොඩක් ලස්සනයි ඔයා ගොඩක් පින් 🙏🙏 හිත නිවන බාවනාවක් වගේ

  • @pererabuddini8879
    @pererabuddini8879 2 ปีที่แล้ว +3

    ඇඩෙනවා මේක අහද්දි ගොඩක් පින් දුක නිවා ගන්න මෙහෙම ඒවා හදනවට♥️

  • @yashodhasewwandi4518
    @yashodhasewwandi4518 2 ปีที่แล้ว +124

    ගායකයො කොච්චර හිටියත් ලස්සනම voice එක ඔයාගෙ😍🤘👍

    • @NilukaGayani
      @NilukaGayani ปีที่แล้ว

      😊😮😊😢😮😮😢❤😅😊😊😅😮😅😮😮😅😢😅😊😅😢😢😊😊🎉😮😢❤😮😊😢😢

    • @NilukaGayani
      @NilukaGayani ปีที่แล้ว

      😮😮😮😢😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😅😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😊😢😊😊😊😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅❤😢😅😢❤😢😮😢😊❤❤❤😅😊❤❤😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😮😮😊😮😮😮😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😢😅😢😅😊😮😢😮😅😅😅😅😅😅😮😮😮❤❤😊😢😂😂😮😅😂😅😂😮😊😅😊😅😅😮😂😊😂😮😂😂😅😂😅😅😂❤🎉😊😂😂😂😂😅😂😅😅😅😂😅😅🎉😅😅😅😢😅😅😅😅😅😅😅😅😢😅😢😮😅😅😢🎉😅😮😅😅😅😢😅😢😅😂😅😂😅😂😂😂😂😂😂😅😢❤❤😅😅❤😊😅😮😅😅😮😅😅😅😅😅😅😊🎉😅😢😅🎉😮😅😅😅😮😮🎉😅😂😮😮😅😮😅😅🎉😅😅😅😂❤😊❤❤😅😢😊🎉😮😅😮😂🎉😂❤😢😂😮🎉😮😂😢😅😂😊😊❤😊😮😢😢😢❤😊❤❤😊😊❤❤😢😮😮😢😮😢😮😢😢😊😮😢😢😮😊🎉😮😮😅😊😅😢😅😂😂🎉😂😂😂😮😢😮😮😂😂😮🎉😊😊😂😮❤😊😅😅😅😂❤😊😢😢😅😂😂🎉😢😂😢😅😅❤😮😮😅😅🎉😊😢

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 2 ปีที่แล้ว +29

    හරිම ලස්සනයි..🥺❤️...රෑ නින්දට යද්දි අහන්න ගත්තෙ..ඇස් වලට කදුලු එනවා..❤️🥺

  • @niroshmadushanka8679
    @niroshmadushanka8679 2 ปีที่แล้ว +76

    මරු අයියේ මාරම ලස්සනයි voice එක. 😊😊🌹

  • @kavinduchamod9542
    @kavinduchamod9542 2 ปีที่แล้ว +72

    කොච්චර නම් සතුටින් හිටියද මොකුත් නොදන්න කාලෙ 🥺😔........ආදරෙ නිසා කොච්චරක් නම් හදවත් දුරස් වෙනවද..😓.....කවදාවත් ආදරෙ කරන හදවත් වෙන් නොවේවා..මෙය කියවන ඔයාටත් .ඒ ආදරෙ ලැබෙන්න කියලා මන් පුංචි ප්‍රාර්ථනාවක් කරනවා ❤️🥺🌍🙏

  • @kaushalyadihani4108
    @kaushalyadihani4108 2 ปีที่แล้ว +31

    අම්මෝ..පට්ට සුපිරියක්...😍😍😍...ගොඩාක් දේවල් ඇස් ඉස්සරහ මැවෙනවා......සුපිරි..තනි වෙලාම අහන්න ඕනි සින්දු ටිකක්..ඔයා හතවතටම දැනෙන්න කියනව...☺️☺️☺️

    • @chutinona7626
      @chutinona7626 2 ปีที่แล้ว

      👏👏👏👏✊💌

    • @ඊගල්
      @ඊගල් 2 ปีที่แล้ว

      හ්ම්ම්ම් 😌😌😍😊

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @kavindukavindu6630
    @kavindukavindu6630 2 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ ඒ තරමට ලස්සනයි තවත් මේ වගේ එකක් දෙන්නකෝ

  • @nilukshanvideo
    @nilukshanvideo 2 ปีที่แล้ว +32

    කියන්න සතුටුයි.
    පට්ටම සින්දු ටික පරන මතකයන් ඔක්කොම අවිස්සනවා. ❤❤

  • @kavi.44
    @kavi.44 8 หลายเดือนก่อน +1

    දුක හිතුනු වෙලාවට තනියම අඩන්නවත් බෑ.ඒකටත් නිදහසක් නෑ.කාටත් හොරෙන් ....ඇදට වෙලා මේක අහන ගමන් වැටෙන හැම කදුලක්ම.........ම්ම්ම්ම්ම්ම් ආදරේ නිසා ඇති උනු වේදනාවන් විතරමයි 💔💔💔😥💔💔💔💔

  • @madushisathsarani9754
    @madushisathsarani9754 2 ปีที่แล้ว +13

    පරන මතක වල ආයෙමත් නැවතුනා.ඒ කාලෙට යන්න හිතෙනවා මේ සිංදු ටික අහද්දි..❤️❤️

  • @AchalaSankalpa-q7e
    @AchalaSankalpa-q7e หลายเดือนก่อน +1

    Supiri💖💗

  • @nirosha2729
    @nirosha2729 3 ปีที่แล้ว +69

    ඒ සින්දු ටික පට්ටම පට්ට ඒ කටහඬ නම් භාවනාවක් වගේ අනේ හිතට තදින්ම දැනේනවා තනිවුනු හිතකට දැනෙනවා පට්ටටම ඒ සින්දු ටික🙏🙏🙏🙏🙏🙏🥺🥺🥺🥺😥😥😥

    • @shehandilruksh9974
      @shehandilruksh9974 2 ปีที่แล้ว +1

      Hm godak deyenava hithata.😥😥😥 Hadata giyama patta me sindu tika😁😁😁🤕🫂🕺👭🤰🤱🧑‍🍼👪♥️💕💞💓💖🤘🤜🤛🖐️🙏

    • @lahiru9897
      @lahiru9897 ปีที่แล้ว

      hi

    • @KavishkaMadushan-z3s
      @KavishkaMadushan-z3s 8 หลายเดือนก่อน

      kalin unu hama dena amathaka Karala aluth sithivili ekka givitheta muna denna suba raththeriyak bs

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

    • @AsankaNiroshana-rl6cv
      @AsankaNiroshana-rl6cv 3 หลายเดือนก่อน

      ❤❤😢

  • @thisangasavithmi2209
    @thisangasavithmi2209 5 หลายเดือนก่อน +1

    හිතේ තියන ප්‍රශ්න මොහොමතකට හරි අමතක වෙනවා ❤😊

  • @imeshilakshani1081
    @imeshilakshani1081 3 ปีที่แล้ว +103

    මාගේ තාත්තා කැමැතිම සිංදු ටික. 😍😍😍❣️❣️❣️

    • @tharangakumara8658
      @tharangakumara8658 2 ปีที่แล้ว +5

      හිතට දුකක් තනිකමක් දැනුනම අහන්න ආසම සුපිරි සින්දු ටික....❤️

    • @dewmibimsarani
      @dewmibimsarani ปีที่แล้ว +1

      මගෙ තාත්තාත් ❤️✨🙂

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @H.mdinushajayathilakaher-pt2zz
    @H.mdinushajayathilakaher-pt2zz 6 หลายเดือนก่อน +1

    හැමදාම හවසට අහනවා මේක

  • @shyamalmadhushanka3973
    @shyamalmadhushanka3973 3 ปีที่แล้ว +46

    මතක එක්ක තාම විදවනව 💔... සිංදු ටික ෆට්ට කොල්ලෝ... හොද ගමනක් පලයන් ආදරෙයි ❤️

  • @ashentha-t7t
    @ashentha-t7t 11 หลายเดือนก่อน +1

    hethata weduna 🥺 ...voic eka maru hebei❣💖

  • @Chocolate-mj1ok
    @Chocolate-mj1ok 2 ปีที่แล้ว +33

    තනිවෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්🥺
    රැඟෙන යන්න සොදුරිය ඔබෙ සුවඳ මා ළඟින්🙂❤

  • @malishadisanayaka
    @malishadisanayaka ปีที่แล้ว +4

    කෙටියෙන් පවසමි මගේ අදරියේ කීමට ඇති සැමදේ....
    පරවි රැජිනියේ . එදා වගෙ අදත් ඔබට තවම මම ආදරෙයි 💔😔

  • @shalurathnayaka6825
    @shalurathnayaka6825 3 ปีที่แล้ว +140

    අයියගේ voice එක හදවතටම දැනෙනවා ❤️❤️

    • @udaarabaashi3085
      @udaarabaashi3085 2 ปีที่แล้ว

      Mvgikklooozźzdđfttp00ìì⁸8⁸and the

  • @Parshnimikma
    @Parshnimikma ปีที่แล้ว +8

    මේ Voice එක නම් හිතට මාරම විදිහට වැදෙනවා 🥺💫♥️(Love this Voice)

  • @dilrunimsara5007
    @dilrunimsara5007 2 ปีที่แล้ว +15

    මේ සින්දු ටික ඇහෙන කොට දැනෙන දුක කියාගන්න බෑ 😥😔

  • @asku7772
    @asku7772 ปีที่แล้ว +6

    Hamogema හිත් හදන එ වොයිස් එක බවනාවක් කදුලු එක්ක ජිවත් වෙන මෙ මට මෙක දිය උල්පතක් සහො කවදාහරි ඔබතුමා සුපිරි තරුවක් වෙනවා ස්තිරයි😀😀😀💖💖💖💖💖

  • @Kavigirl__
    @Kavigirl__ 2 ปีที่แล้ว +14

    මාරම ලස්සනයි අයියේ හිත මාර විදියට නිවෙනවා 🥺❤️

  • @saubhagyafernando-9905
    @saubhagyafernando-9905 11 หลายเดือนก่อน +2

    Nind ennem ne eth hari lassani songs 🥺❤️😭

  • @gunangihansika3437
    @gunangihansika3437 3 ปีที่แล้ว +5

    Harima lassanai.... Kochchara ahuwath epa wenne na ,,,,

  • @Sandesh_T
    @Sandesh_T 2 ปีที่แล้ว +19

    පිලිගන්නෑ සිත තවමත් දුක් දුන්නෙ ඔයයි කියා 😥💔

    • @KuKw-vz6qm
      @KuKw-vz6qm หลายเดือนก่อน

      ❤❤

  • @udeshichathurangi7693
    @udeshichathurangi7693 2 ปีที่แล้ว +14

    හුගාක් දේවල් මතක් උනා ❤️ වොයිස් එක මරු 😍

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

    • @LahiruLakshan-i8t
      @LahiruLakshan-i8t 4 หลายเดือนก่อน

      Hii

  • @dinushamanojani9949
    @dinushamanojani9949 2 ปีที่แล้ว +5

    කෙනෙක්ට ආදරේ කරද්දී බොරුවට ආදරේ කරන්න එපා හැමදාම එයත් එක්ක ඉන්න පුලුවන්නම් විතරක් ආදරේ කරන්න ඔයා එයාව දාල ගිය දවසක එයා එයාගෙ ජීවිතෙන් උනත් පලි ගන්න පුලුවන් එහෙම උනොත් ඔයාටත් ඒ පව ගෙවල ඉවර කරන්න බැරි වෙයි කවදාවත්ම ඒක නිසා කවදාවත් ආදරේ කරද්දි ආතල් එකට 𝚕𝚘𝚟𝚎 කරන්න එපා

  • @champikakalyani5693
    @champikakalyani5693 2 ปีที่แล้ว +13

    අැත්තටම හදවතට වැදෙන සින්දුු ටිකක්💖💖

  • @CLS283
    @CLS283 ปีที่แล้ว +1

    👌 නියමයි හිතට වැදුනා😐

  • @tharu8213
    @tharu8213 2 ปีที่แล้ว +15

    ඒක භාවනාවක්❤️‍🔥

  • @sheranginathasha4182
    @sheranginathasha4182 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති song ටිකක් පෑරුනු මතක අස්සට ❤️

  • @shanaputha1519
    @shanaputha1519 2 ปีที่แล้ว +27

    පරණ මතක අවදි වුණා කදුළුත් එක්ක...🥀🎶

  • @Naveen_Shanaka
    @Naveen_Shanaka 3 หลายเดือนก่อน +1

    Me SinduTika Supiri

  • @pasindudewmina8487
    @pasindudewmina8487 2 ปีที่แล้ว +23

    ඒ වොයිස් එක ........😍💥Thilanka herath කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤️😌

  • @AmilaKodithuwakku-lg4br
    @AmilaKodithuwakku-lg4br 7 หลายเดือนก่อน

    ඈත රටක ජිවත් වෙනකොට තනිකම හොදටම දැනෙනවා. අහම්බෙන් හමුවුනේ මේ සිංදු ටික. ඔයාට බොහොම ස්තුතියි. 🥰

  • @Nethu173
    @Nethu173 2 ปีที่แล้ว +15

    ගොඩක්ම ලස්සනයි🥺❤️

  • @SLDELA
    @SLDELA 2 หลายเดือนก่อน +2

    😢😢😢😢 අනේ එක මරු මට මේ ජීවීතේට මේ වගෙ දුකක් දැනිලා නෑ @@*😢😢

  • @mgproductionnew1008
    @mgproductionnew1008 3 ปีที่แล้ว +20

    මා අයියා.....ගැම්මක් තමා ඉතින් ❤

  • @nisanthavimalasena7252
    @nisanthavimalasena7252 2 ปีที่แล้ว +1

    Maru song ටික

  • @yasodamendis3110
    @yasodamendis3110 2 ปีที่แล้ว +10

    ඒ සින්දු ටික මාර විදියට හිතට දැනුනා🥺💔ෆ්ට් ලස්සනයි වෝයිස් එක❤️

    • @kalaniliyanage30
      @kalaniliyanage30 2 ปีที่แล้ว

      🤍

    • @ndb9953
      @ndb9953 7 หลายเดือนก่อน

      aduna ganna kemathi බින්දුවයි හැත්තැ අටයි හතලිස් හතයි පනස් අටයි දෙසිය හැත්තැ තුන. whats app

  • @oshadagunarathna2490
    @oshadagunarathna2490 2 ปีที่แล้ว +26

    ඒ කටහඬනන් ඇත්තටම දැනෙනවා,Music එකත් ලස්සනයි ..🥺🥲