Paara Dige Episode 132 || පාර දිගේ || 22nd November 2021

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 526

  • @dinushadinusha8719
    @dinushadinusha8719 2 ปีที่แล้ว +359

    අයියෝ බංඩෝ.මට හිනා යනවා අප්පා.බංඩා තමයි 2021 හොදම නලුවා සම්මානයේ හරිම හිමිකරයා විය යුත්තේ.❤❤❤

    • @roshansrilanka1811
      @roshansrilanka1811 2 ปีที่แล้ว +16

      මටත් හිනා අප්පා ඩේමියන් කොල්ලට බනින විදිහට ...සිමෙන්ති බංකුවේ ඉන්න වෙයිලු....😊😊

    • @dinushadinusha8719
      @dinushadinusha8719 2 ปีที่แล้ว +4

      @@roshansrilanka1811 😂😂😂

    • @himaleejayawardena6329
      @himaleejayawardena6329 2 ปีที่แล้ว

      @@roshansrilanka1811 qq

    • @RebeccaDASilva-ex4sp
      @RebeccaDASilva-ex4sp ปีที่แล้ว

      හයියො මට කන බත් ටිකත් හිර උනා 😄😄😄😄😄😄😄 අම්මො බන්ඩා

    • @DulikaNew
      @DulikaNew 6 หลายเดือนก่อน

      මටත් හිනා පනයන්නම😂😂😂😂

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +341

    බංඩා නියම ලෙස වට පිට පටලනවා.
    කට්ටිය නොදැන හැම දේටම පැටලෙනවා.
    ගැසු හැම ගේම බංඩා නම් බේරෙනවා.
    බංඩගේ මොලෙන් පාර දිගේ දුර යනවා

  • @nisithalakshan8878
    @nisithalakshan8878 2 ปีที่แล้ว +175

    අම්මෝ සද්ධාමංගල සර් ඒක 😂💔
    නානා: " බෑණා තමයි හොඳටම කරේ " 😂💔

  • @TharuDew
    @TharuDew 2 ปีที่แล้ว +295

    මාටියා සුපිරි චරිතේ නේද ...🙄
    ආරියසේන අංකල් වගේ කාටවත් දෙකට නැමෙන්නෑ නේ...🙄❤️❤️❤️

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +56

    බන්ඩා වත්සලායි රැක්ෂානයි දෙන්නම අන්දවගනි වාගේ,,සමිමානේ දෙන්න වටින්නෙම බන්ඩාට ❤❤🔥🔥

  • @dimuthuranathunga2813
    @dimuthuranathunga2813 2 ปีที่แล้ว +82

    දවල්ට උයන්නෑ.. කඩෙං ගෙනල්ල කනවලු.😄😂.
    අම්බෝ ඒකහ්🤣 🤣🤣😂..
    "මාටිය සුපිරී😂😂😂🤣...,

  • @devikapiyumi
    @devikapiyumi 2 ปีที่แล้ว +108

    බංටිගේ ෆොන් එක් උදුරගත්තා නේද. ..මේවා තමා කතා...මාරම ආදරේ ...සියලූ දෙනාටම....👍😍

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +159

    බණ්ඩාගෙ රඟපෑමනම් අති විශිෂ්ටයි 🔥❤️👌

  • @janeebro5822
    @janeebro5822 2 ปีที่แล้ว +95

    අම්මෝ මාටියා තමයි මාටියා මට පුලුවන් දේ තමයිලු හදන්නේ.😂රෙහාන්ට ඕන දේ ඉක්මනටම කරල දෙයි වගේ.රෙහාන්ගේ අම්මට හිතෙයි ආරියසේන හිටියා නම් හොඳයි කියලා😂😂😂

  • @සොදුරුජීවීතේ
    @සොදුරුජීවීතේ 2 ปีที่แล้ว +225

    අම්මෝ අපෙ බංඩා කරන වැඩ... වෙලාවකට සැර වැඩිද මන්දා... ඉක්මනින්ම වත්සලාගෙ ගෙදරට පනින්න.... 😎😎😎🤗🤗🤗😘😘😘

    • @anjani9958
      @anjani9958 2 ปีที่แล้ว +3

      බණ්ඩා රුක්සානට අහුවෙයිද මන්ද

    • @සොදුරුජීවීතේ
      @සොදුරුජීවීතේ 2 ปีที่แล้ว +2

      @@anjani9958 රුක්ෂානා බංඩගෙන් වැඩක් ගනී.... බංඩටයි අහුවෙන්නෙ ඒ දෙන්නා

  • @sanduniwijerathna1921
    @sanduniwijerathna1921 2 ปีที่แล้ว +80

    බංඩාගේ ටෝක් තමයි මරු...සිමෙන්ති බංකුවේ නිදා ගන්න තමයිලු වෙන්නේ...😂😂😂🤗

  • @thaksilamadampe7562
    @thaksilamadampe7562 2 ปีที่แล้ว +195

    සිප්පි බබාලා හොයන්න ගිහින් මාර අල ගෙඩියක් තමයි උනේ නේද දේමියන්..
    මාටියනම් සුපිරි 😃 😃 😃

  • @Wish2402
    @Wish2402 2 ปีที่แล้ว +68

    හිතාගන්න බෑ බන්ඩා අයියේ උඹේ රගපෑම ගැන 👌🥺❤️

  • @achalatushari8142
    @achalatushari8142 2 ปีที่แล้ว +18

    ඉස්සර රත්තරං ටැට්ටරේ අරන් කුකුළා මුදලාලි එනකොට තරහා යනවා ...දැන් එහෙම නැහැ ...තෙරුවණ් සරණින් ඉක්මනින් සුව වෙලා ආයෙත් එන්න ගිරිරාජ් මහත්මයා 🙏🙏🙏🙏

  • @goldenheart...4802
    @goldenheart...4802 2 ปีที่แล้ว +151

    බණ්ඩා තමයි මෙතන ලස්සනටම රගපාන්නේ....බණ්ඩා සම්මානයෙන් පිදුම් ලැබිය යුතුයි...

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +49

    අනේ මාටින් නොහොත් නන්දසේන මරු අප්පා..ආසම කොටස.හෙන ජොලි😂😂💪🏽💪🏽❤️

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 2 ปีที่แล้ว +103

    බන්ඩා නං මරු කෝලම...රගපානවා කියලා හිතන්නත් බැහැ...නියමයි❤️❤️❤️

  • @goldenheart...4802
    @goldenheart...4802 2 ปีที่แล้ว +55

    නන්දසිරි ඉක්මණින් රෙහාන්ගේ අම්මා ගෙදරින් යවයි වගේ...ඒ කට නම් මරු කට...

  • @songmusicprabash1856
    @songmusicprabash1856 2 ปีที่แล้ว +63

    නන්දසිරි .ඔයා තමයි දැන් අපේ නලුවා හොදට ම කරන්නේ නන්න්දෙලා තමයි 😁😁😁🍞

  • @kaviharihaputhanthry
    @kaviharihaputhanthry 2 ปีที่แล้ว +134

    කලාකරුවන් ඇතුලු සියලුදෙනා සුවපත් වේවා කියලා හැමෝම ප්‍රාර්ථනා කරමු 👍👍👍👍👍

    • @janakapradeep3019
      @janakapradeep3019 2 ปีที่แล้ว

      Mage wage

    • @udeniwijerathne3740
      @udeniwijerathne3740 2 ปีที่แล้ว +3

      කලාකරුවන්ගේ නමින් ෆේක් හදාගෙන බොරු කොමෙන්ට් දාලා ලයික් ගන්න බලන් ඉන්න උබලා වගේ එවුන්ට තමයි කොරෝනා හැදෙන්න ඕනේ.

    • @suniljayawardanamunasinhag1679
      @suniljayawardanamunasinhag1679 2 ปีที่แล้ว

      @@janakapradeep3019
      N

    • @janakapradeep3019
      @janakapradeep3019 2 ปีที่แล้ว

      @@suniljayawardanamunasinhag1679 aimkop

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +81

    පැනික් වෙනවලු 😁
    බෑනා තමා ලු හොදටම කරේ 😁
    අම්මෝහ්හ්හ් ඒ වචන මතකයි මතකයි වගේ 😂😂😂

    • @senarathindika7666
      @senarathindika7666 2 ปีที่แล้ว +8

      මතකයි එ කාලෙ කෙනෙක් කිව්වා නේද .නිතරම.

    • @හිතුවක්කාරහිත
      @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +5

      @@senarathindika7666 අන්නෙකයි .
      ලාවට කන අත ගෑවා වගේ සීන් එකක් නේද 😂😂😂

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 2 ปีที่แล้ว +1

      @@හිතුවක්කාරහිත Nana ge video Athilu Leak weilu Amboooo🤣🤣🤣

  • @HashiLakshani
    @HashiLakshani 2 ปีที่แล้ว +71

    Hmbo nandasiri😂😂😂බත් එකක් ගෙනල්ලා කන්නම්, මැඩම්ලටත් බත්2ක් ගෙනත් දෙන්නම්😂💔

  • @AnuAnu-jk9ur
    @AnuAnu-jk9ur 2 ปีที่แล้ว +55

    16:34 අම්මෝ නන්දසිරි😂🤣🤣🤣, රෙහාන් නන්දසිරි දාලා අම්මලාට පල නොකියා පලා බෙදනවා🤭🤭😂😂

    • @DamithRuwanthiVlogs
      @DamithRuwanthiVlogs 2 ปีที่แล้ว

      විනී රැවුලා රගපාන, මිලියනයකට වඩා බලපු අවසන් මොහොතේ වීඩියෝව 'හැදුනුහැටි
      th-cam.com/video/8kTFxLeknVc/w-d-xo.html

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 2 ปีที่แล้ว +15

    බණ්ඩා කට පරිස්සමෙන් ගහපු ගේම චකබලාස් තව ටිකකින් කතාව පට්ටම සුපිරි

  • @n.a.a.mnayakarathna8119
    @n.a.a.mnayakarathna8119 2 ปีที่แล้ว +50

    බෑනා ඔයා තමයි හොදටම කලේ..බංඩා මරු👌👌👌

  • @ChamodiSamarakoon
    @ChamodiSamarakoon 2 ปีที่แล้ว +31

    අද නම් රුක්ශානට සැක හිතුනද මන්දා🙄 කමක් නෑ බන්ඩෝ ඒකටත් මැච් එකක් ගහමු

  • @sanjakakumara1592
    @sanjakakumara1592 2 ปีที่แล้ว +150

    පාර දිගේ ...සුපිරි කතාවක් ..අපි හැමදාමත් ආදරෙයි 🧡🧡🧡🧡🧡💜

  • @netmisansala4821
    @netmisansala4821 2 ปีที่แล้ว +85

    රතු බතුයි කිරි හොදයි පොල් සමිබෝලයි මරු කෑම 👌👌👌🌹🌹

    • @ashawijesinghe7399
      @ashawijesinghe7399 2 ปีที่แล้ว +2

      Eeyaa..dakune gammakda koheda..

    • @rinuskitchen3263
      @rinuskitchen3263 2 ปีที่แล้ว +8

      පොල්සම්බල් වෙනුවට ලුනුමිරිසක් තිබ්බානම් පට්ට

  • @sriyanigamage9859
    @sriyanigamage9859 2 ปีที่แล้ว +51

    Ada දින corona රෝගීන් සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා keyala hadwatinm prartena karenwa jesu pitai hamdamth 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sandunihansamali5652
    @sandunihansamali5652 2 ปีที่แล้ว +69

    අනේ මන්දා බණ්ඩෝ උබ ගැන කියන්න වචන නෑ 👌👌👌❤️❤️

  • @avi3872
    @avi3872 2 ปีที่แล้ว +74

    නන්දසිරි තමයි හොදටම කලේ 😂

  • @nimaliherath8709
    @nimaliherath8709 2 ปีที่แล้ว +22

    යකූ බන්ඩ 😃😃😃ආයෙ එකෙක් අල්ලගත්ත අපිව හිනස්සල මරන්න හදන්නෙ මූ නම් 😃😃😃රෙහාන් හැමදාම මොකක් හරි දෙයකින් අසරන වෙනව.....බන්ඩ පැනි බන්ඩෙක් වෙලා බලපල්ලකො අරුන් දෙන්න ලග මූගෙ පැනි හිනාව .කතාව..නිලන්ත 😃😃

  • @chamikamithun4242
    @chamikamithun4242 2 ปีที่แล้ว +53

    මාටියාගෙ ආතල් ටික තමයි සුපිරි 😅😅😅😅😅

  • @ranifrando4544
    @ranifrando4544 2 ปีที่แล้ว +54

    අද නම් මරු 😄 😄
    නන්දසේන දවල්ට කඩෙන්
    බත් ගේනවලු බණ්ඩා 😂 😂
    දැක්කමත් හිනා යනවා කරන
    වැඩ වලට

    • @DviewTech
      @DviewTech 2 ปีที่แล้ว +3

      නන්දසේන නෙවෙයි නන්දසිරි. 😅 බලාගෙන, සුදු වෑන් එකක් එවයි නන්දසේනය. 😁

    • @ranifrando4544
      @ranifrando4544 2 ปีที่แล้ว +1

      @@DviewTech 😂😂

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +59

    ආදරයෙන් දුක් විදින සියලුම දෙනාගේ සිත් වලට සැනසීම ළඟා වේවා❤️🙏

  • @රංඅසිපතදරන්නෝ
    @රංඅසිපතදරන්නෝ 2 ปีที่แล้ว +17

    බන්ඩෝ උඹ නම් 👌 සුපිරි ගේම් දෙන්නේ සුබ පතනවා සියලුම දෙනාට .

  • @s.s.desilva6676
    @s.s.desilva6676 2 ปีที่แล้ว +35

    නන්දසිරි , නන්දසේන යි එක වගේ එයාට පුලුවන් විදිහට නේ කරන්නේ ;; හැබැයි එයාලා තමයි හොදටම කලේ.

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 2 ปีที่แล้ว +62

    වත්සලා සදාකාලිකවම කන්නෙ නූඩ්ල්ස්,,,,,වෙන මොකුත් නෑ

  • @sanjaya7683
    @sanjaya7683 2 ปีที่แล้ว +60

    නන්දසිරි තමා හොදටම කොරන්නේ 🤣🤣🤣

  • @slfishworld8024
    @slfishworld8024 2 ปีที่แล้ว +55

    පාර දිගෙ පොන් එකෙන් බලන අය මේ පැත්තෙ එන්න.

  • @supuwathnada930
    @supuwathnada930 2 ปีที่แล้ว +61

    මුළු ලෝකයම සුවපත් වේවා...... කොරෝනා වෛරසයෙන් නිදහස් වේවා.....💛🧡💛🧡
    ඔබ සැම නීරොගි වේවා.......
    ජේසු පිහිටයි ඔබට.....❤️❤️❤️❤️❤️

  • @malimali6694
    @malimali6694 2 ปีที่แล้ว +55

    බණ්ඩෝ මගෙ බඩත් රිදෙනවා හිනා වෙලා

  • @de-nl2yq
    @de-nl2yq 2 ปีที่แล้ว +39

    බෑණා තමා හොඳටම කරේ🥲🙌✌️
    පව් හැබැයි 😂🔫💥

  • @indika9916
    @indika9916 2 ปีที่แล้ว +40

    චරිතේ තමා බංඩා සුපිරි

  • @unngirl6533
    @unngirl6533 2 ปีที่แล้ว +26

    නිලන්ත අයියා තමයි හොඳටම කරේ 😎😂

  • @amalpriyadarshana2456
    @amalpriyadarshana2456 2 ปีที่แล้ว +39

    වෙලාවට මාටියා නන්දසිරි වුනේ.....බැරිවෙලාවත් නන්දසේන වුනානම් කතාව බලලත් ඉවරයි....😆😆😆😆😆

  • @nuwanmahesh1911
    @nuwanmahesh1911 2 ปีที่แล้ว +42

    මේක ඇබ්බැහි වීමක්..
    නිලන්ත අයියගෙ නංගිගෙ ආදරේ🙃😃

  • @Kavi_bbh
    @Kavi_bbh 2 ปีที่แล้ว +32

    4:14 බෑනා තමා හොදටම කරේ😂

  • @gayasan8814
    @gayasan8814 2 ปีที่แล้ว +30

    බෑණා තමා හොදටම කලේ.... 🤣🤣🤣🤣 අම්මො නානා අංකල්

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +30

    ලස්සන කතාව යිස්තුයි 👍👍♥️
    අදත් සුපිරියි 👌 නියමයි

  • @dilinidil1438
    @dilinidil1438 2 ปีที่แล้ว +85

    ලක්ෂ හැටක් පඩි ගන්න වයස හතලිස් ගානක් වුණ කසාදෙ කටු ගෑවුන මිනිහෙක් වෙලා පොඩ්ඩක්වත් ස්වාධීන නෑ රෙහාන්.. තමන්ගෙ නිදහස වෙනුවෙන් සටන් කරන්න පෞරුෂයක් නැති මිනිහෙක්..අම්මලාට දේපල ටික දීලා පැත්තකට වෙලා සැනසීමෙන් හිටියා නම් හොඳයි...පුදුම වදයක් නෙ ඒ දෙන්නා..

    • @nimeshudayakumara3099
      @nimeshudayakumara3099 2 ปีที่แล้ว +5

      මාත් කියන්නේ ඒකම තමයි අම්මා ඔයා දේපල තන්හාවටනේ ඔච්චර දගලන්නේ....ඕවා සේරම අම්මලට තියාගන්න කියලා වෙන ගෙයක් ගත්තනම් ඉවරනේ...සල්ලි නැතුවද

    • @manurathejith2807
      @manurathejith2807 2 ปีที่แล้ว +5

      වැඩිය හිතන්න එපා..ඇමරිකන් කොම්පැනියට වැඩට යන්න කියලා කසාදයක් බැද ගත්ත මිනිහා නේ. කලින් පාරත් අම්මලාගේ කීමට කසාද බැන්ද මිනිහා නේ. ඉතින්මොන ස්වාදීන ද?

    • @eeee0000
      @eeee0000 2 ปีที่แล้ว +3

      ඔහොම පුත්තු ඉන්නවා ඇති තරම්

    • @kanthijayaweerakanthijayaweera
      @kanthijayaweerakanthijayaweera 2 ปีที่แล้ว

      පිටපතේ එහෙම නැතිව ඇති ස්වාධීන වෙන්න කියලා

    • @sadathraka9472
      @sadathraka9472 2 ปีที่แล้ว +2

      රෙහාන්" රුක්සනාට ජෝඩු කරල තියෙන්නෙ ආම්මා නoගියි" ඉතිo රෙක්ස් නිසා මෙ දේ උනා රෙහාන් සරණිට"ආදරෙයි අනිත් එකරෙහාන් හරි කඩවසම්"සරණිත් ආදරෙයි"රෙහාන්ට 41 කියන්නෙ වයසක් නෙමෙයිනේ තාම විදින්න පුලුවන් කාලෙනේ ❤❤

  • @nimsaarahalangoda2312
    @nimsaarahalangoda2312 2 ปีที่แล้ว +27

    රුක්ශානා වැරැද්දක් කරේ.. 🤣 හරි කෙනා කතාවට අල්ල ගත්තේ.. 😁😁

  • @priyanthavithanage4065
    @priyanthavithanage4065 2 ปีที่แล้ว +3

    මේ කතාව මේ විදිහට නිර්මාණය කර අපි සතුටු කරන සද්ධා මංගල මහතා ඇතුළු දායකත්වයට හද පිරි ස්තුතිය . ...

  • @heshi_girl_official15
    @heshi_girl_official15 2 ปีที่แล้ว +7

    බංඩා තමයි ලබන අවුරුද්දේ සුපිරිම නලුවා.අැක්ටින් නම් මරු

  • @arachchipatabadigesusantha5033
    @arachchipatabadigesusantha5033 2 ปีที่แล้ว +29

    පාර දිගේ සුපිරියි ආදරෙයි ගොඩක් ❤ 💐❤💐❤💐

  • @samanthaferando9123
    @samanthaferando9123 2 ปีที่แล้ว +12

    "අැති යාන්තම් අැහැ බේරුනා" ගලෙන් ගහලා ඔහොම කියන්න පුළුවන්ද බංඩො උඹට...😂😂😂 ලඟදිම රුක්ෂානවත් අල්ලනවා...ගේමනම් ගේම..හැමෝවම පටලවනවා....👍👍👍

  • @indranirani3096
    @indranirani3096 2 ปีที่แล้ว +28

    බන්ඩො නියම ගෙම ගාහන්නෙ නේද❤❤❤❤❤😃😃😃😃😃😃👍👍👍👍👍👍👍

  • @thiwankajayamal5328
    @thiwankajayamal5328 2 ปีที่แล้ว +37

    අප්පච්චියේ නළලට ද ගල් පාර වැදුනේ 😂😂😂😂🤣🤣

  • @lakshankumaranayaka9064
    @lakshankumaranayaka9064 2 ปีที่แล้ว +26

    බෑනා තමා හොදටම කලේ..😂🤣🤣🤣

  • @sudarjaya7313
    @sudarjaya7313 2 ปีที่แล้ว +19

    නන්දසිරි හීනියට ගේම් එක දෙනවා🤭

  • @lakmaliwasa
    @lakmaliwasa 2 ปีที่แล้ว +3

    advertising වලත් sounds අඩුකරනවනම් ගොඩක් හොඳයි..

  • @vishakaherath9561
    @vishakaherath9561 2 ปีที่แล้ว +8

    බංඩා මදිවට මාටියා
    මාටියා මදිවට නානා
    අම්මෝ මැරෙනවා හිනාවෙලා

  • @hirunifernando715
    @hirunifernando715 2 ปีที่แล้ว +18

    හැම කෙනාම එයලගේ උපරිමය කරනවා! 💗🔥

  • @gaiya867
    @gaiya867 2 ปีที่แล้ว +4

    හමිමෝ බන්ඩා ..කොහෙන් මතුවෙචිච පොරක්ද්ද මන්දා❤️ බන්ඩා තමයි මෙිකේ වැඩිඩා🙂 කොච්චර හොද නළුවෝ හිටියත් බන්ඩා තමයි චරිතේ🙂 පිදිය යුත්තන් පිදිය යුතුයි🌹

  • @wasanthikumari5522
    @wasanthikumari5522 2 ปีที่แล้ว +15

    බංඩා තමයි කතාව ලස්සන කරන්නෙ❤❤❤

  • @darshanapathmalal
    @darshanapathmalal 2 ปีที่แล้ว +46

    බෑනාතමා හොදටම කලා කිව්වේ ඕය කොරලා තීයෙන්නේ 😀අපේ සර් වගේ

  • @besmart70
    @besmart70 2 ปีที่แล้ว +32

    බන්ඩගේ ඇගේ හැටියටද වැඩ!

  • @sasikadilshan6124
    @sasikadilshan6124 2 ปีที่แล้ว +17

    බෑණා තමයි හොඳටම කලේ 🤣
    ~නානා මාමා~

  • @shashikaladilhani1068
    @shashikaladilhani1068 2 ปีที่แล้ว +21

    බෑනා තමා හොදටම කරේ...😁😁😁😁😁😁😁

  • @sayuni4976
    @sayuni4976 2 ปีที่แล้ว +27

    හොද වැඩේ වත්සලා ට

  • @maliyacreations2578
    @maliyacreations2578 2 ปีที่แล้ว +27

    නන්දසිරි ආතල් දෙන්න එපා ඕයී🤣😂

  • @sajeekarandeniya631
    @sajeekarandeniya631 2 ปีที่แล้ว +9

    බණ්ඩාට අනිවාර්යයෙන්ම සම්මාන යක් හිමි විය යුතුයි ...ඔහුගේ රංගනය උපරිමයි ...
    මාටින් රෙහාන් ගෙ අම්මලාව ඉක්මනින්ම ගෙදරින් යවාවි ...
    අද රෙහාන් මහත්මය වෙනදට වැඩිය ලස්සනයි ...
    සමහර විට බoටි කතා කර කර හිටියේ බoඩ එක්ක වෙන්න ඇති ....

  • @dilharawickramaarachchi6878
    @dilharawickramaarachchi6878 2 ปีที่แล้ว +8

    අම්මෝ මාටියත් එකයි නානත් එකයි. තව පොඩ්ඩෙන් මගෙ පපුව ලෙෆ්ට්.😂🤣 මේකෙ cast එක නම් සුපිරි ❤️‍🔥. ඒක හින්දමයි මෙච්චර ලස්සන. අලුත් මූනු ගොඩයි.ඒත් උපරිමය කරනවා.

  • @dakshinagagana3018
    @dakshinagagana3018 2 ปีที่แล้ว +25

    ආතල් නම් නන්දසිරි තමයි

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 ปีที่แล้ว +21

    පැනික් වෙනවා පුතේ... බැනා තමයි හොදටම කරේ

  • @ashadulanjalee1884
    @ashadulanjalee1884 2 ปีที่แล้ว +7

    Banda nam සුපිරි .....👍❤

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +7

    රැක්ෂානා ඇහැක් ගහලා බංඩා ගෙට ගත්තේ ඇයි දන්⁣නැ. බංඩා මාට්ටු වේලා වත්ද ?

  • @shashikavlogs9919
    @shashikavlogs9919 2 ปีที่แล้ว +15

    නාඩගම්කරයෝ පාර දිගේ lassanai

  • @dinushadinusha8719
    @dinushadinusha8719 2 ปีที่แล้ว +11

    බෑනා තමයි හොදටම කරේ.🤭🤭🤭🤭

  • @nethmimahesha8343
    @nethmimahesha8343 2 ปีที่แล้ว +21

    පට්ට පාර දිගේ ❤❤❤❤❤❤ සුපිරි මල් 7 🌹🌹🌹🌹🌹

  • @VISIONX-456
    @VISIONX-456 2 ปีที่แล้ว +5

    කිරි හොදියි පොල් සම්බෝලයි බතුයි කියන්නේ හොඳ කෑමක්නේ...

  • @prasannakumara2233
    @prasannakumara2233 2 ปีที่แล้ว +8

    බංඩා රුක්ෂානා අන්දයිද
    රුක්ෂානා බංඩා අන්දයිද 🤔🤔🤔🤔 හෙට වෙනකල් ඉන්න එපැයි

  • @udeniwijerathne3740
    @udeniwijerathne3740 2 ปีที่แล้ว +20

    නන්දසිරි තමුසේ රෑට බඩ ඉරිගු කරියක් හදනවා.ඔය මහත්තයා ආසයි බඩ ඉරිගු කරි වලට.

  • @DushanMW
    @DushanMW 2 ปีที่แล้ว +1

    ඇඩ් දාද්දි Sound බැලන්ස් කලා දාන්න බැරිද :/ වැඩි දවසක් යන්න කලින් කන Left වෙනවා..

  • @piyumisandareka5254
    @piyumisandareka5254 2 ปีที่แล้ว +26

    බංඩා තමා හොදටම කරේ😀

  • @dilkasudarshani8423
    @dilkasudarshani8423 2 ปีที่แล้ว +11

    නන්දසේන තමයි හොදටම කරන්නේ - දවල්ට උයන්න කම්මැලි අප්පා 😂😂පේන්න වුනත් රෙහාන් කෑවෙ පුදුම අමාරුවෙන් 🙊🙈🙉

  • @waves545
    @waves545 2 ปีที่แล้ว +16

    ටීවී එකේ ඇඩ් වසංගතේ නිසා නොබල මේකට ආව. මේකෙත් වලලන්න හදනව. අප්පිරියයි

  • @Wasundara1043
    @Wasundara1043 2 ปีที่แล้ว +2

    Bando උඹ නම් සුපිරි wedded ....👍👍👍👍👍👍👍👍👍

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 2 ปีที่แล้ว +20

    අනේ නිලන්ත අයියා🤪🤪🤪😁😁

  • @vihagajayasinghe7361
    @vihagajayasinghe7361 2 ปีที่แล้ว +15

    බෑනා තමා හොඳටම කරේ😂😂😂

  • @angelvishuu5777
    @angelvishuu5777 2 ปีที่แล้ว +28

    මාටියට ජය වේවා😂❤️

  • @aralaganwilabodare7947
    @aralaganwilabodare7947 2 ปีที่แล้ว +36

    ආසම කතාවක් 😍😍😍❤️❤️

  • @FactTube10-e8l
    @FactTube10-e8l 2 ปีที่แล้ว +16

    16:42 මාටියා 🤣🤣🤣🤣

  • @හිතුවක්කාරහිත
    @හිතුවක්කාරහිත 2 ปีที่แล้ว +31

    හම්මෝ බංඩො ඔයානම් 😂😂😂
    සිකුරා 😁😁
    නානා මාමී 😂😂

  • @samindasampath8291
    @samindasampath8291 2 ปีที่แล้ว +11

    බෑනා තමයි හොඳටම කරේ 🤣🤣🤣

  • @nimaliruksewana4917
    @nimaliruksewana4917 2 ปีที่แล้ว +12

    බන්ඩා තමා ,මරු 👌👌👌👌

  • @dilharawickramaarachchi6878
    @dilharawickramaarachchi6878 2 ปีที่แล้ว +17

    පුශ්පා නෝනා නැතුව පාලුයි.🥺

  • @kantidas2609
    @kantidas2609 2 ปีที่แล้ว +7

    රුක්ෂානා හිතන්නෙ බංඩා මෝඩයි කියලා . මොනා හරි හොර වැඩක් කර ගන්න පුළුවන් වෙයි කියලා

  • @සයුරෙන්එතෙර-ග9ප
    @සයුරෙන්එතෙර-ග9ප 2 ปีที่แล้ว +13

    මරු බංඩයි,මාට්යයි,😄😄

  • @chebro4893
    @chebro4893 2 ปีที่แล้ว +29

    මාමයි බෑනයි තමා තකට තක😂😂