ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගෑස් සිලින්ඩරයක් යවනව කියපු කතාව අහල හිනාව නවත්තගන්න බැරි උනා .මතක් වෙන ගානෙ හිනා යනවා
ඒ කොටස තුන්පාරක් බැලුවා🤣🤣🤣
සත්තකින්ම මටත් එහෙමයි හලෝ
🤣🤣🤣
මටත් හිනහව නවත්ත ගන්න බැරි වුනා
Wadak na kiyala matath ahemae
මුං දෙන්නගේ ලව් එක දිහා බලන් තනියම හිනා උනු මං වගේ දරුවෝ තව ඉන්නවාද
රෙහාන්ගෙ හැඩි වෙච්ච ජීවිතේ ඔහොම ටිකෙන් ටික හැඩ වෙනවට කැමති මං විතරද?💝💞💖
අම්මෝ මේ බන්ටිගේ හුරතලේ...🤭චූටි බබෙක් වගේ ලස්සනම ලස්සනයි ...🤗❤️❤️❤️🌼
අද කොටස එනකම් බලාගෙන හිටියේ... මං කැමති රෙහාන් ගෙ ආඩම්බර කමට.. උද්දික අය්යා ඔයාගෙ actin සුපිරි...
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
සරණි හරිම cute අනෙ...මන් හිතුවෙ මෑ මෙයාට මෙච්චර ලස්සනට රගපාන්න් පුලුවන් කියලා
සරණිගෙ dance එක ගොඩක් ලස්සනයි 🔥,සරණි රෙහාන් ඉන්න කොටස් හරිම ලස්සනයි 💕💕
මං දෙපාරක් බැලුවා ඔයා 😄😄😄
Good
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
ගෑස් සිලින්ඩරයක් එවනවා කියපු එකටනම් මට හිනා ගියා. හිනා ගිය අය කො බලන්න 🤣🤣🤣
Adooo siraa BN😀😀😀😀
😀😀😀😀
Yep
සිරාවටම
Aka ඇත්ත
අම්මෝ සරණියෝ.. නැටුම සුපිරි හොදේ🥰. ඕක රෙහානුත් දැක්ක නම් ඉතින් සුපරි පරි වෙන්න තිබ්බා අප්පා🥲 සරණි ❤️ රෙහාන්
Bbb
☺😊😀😁😂😃😄😅😆😇😇😇😇😇😇😇😉😉😉😉😉😉😉☺☺☺☺☺☺☺☺☺☺☺, ☺☺☺☺☺☺☺☺☺☺
Hi
Eya 64 3,4k dmma ubla dkkd??
මරැ නානායක්කාර චරිතය..😂😂😂 රොෂාන් පිලපිටිය ඒ චරිතය නම් සුපිරි.. ආසාවෙන් හිනා වෙවී බලන චරිතය..
පිරිමි හිතක ලැගුම් ගන්න....ඒ හිතටම පෙම් කරන්න....දෙහදක් සතුටින් පිරෙන්න .....පාර දිගේ එක්ව යන්න ....
ඇත්තටම රෙහාන් ,සරනි love එක තව තිබුනා නම් ...අද නම් සුපිරි ❤️❤️❤️
මට covid හැදිලා inne.ගැස් සිලින්ඩර් seen එකට හිනා ගියපු පාර හුස්ම ගන්නත් බෑ තාම..😥😥නානා ඔයා සුපිරිම ❤
Ane🥺🥺....get well soon🙏🙏🙏🙏
Get well soon
Get well soon.❤️
තෙරුවන් සරණයි.ඉක්මනින් සුව වේවා.
Gwt well SoooN bro
බන්ටි සරණි වෙනකොට හරිම ආදරණීයයි..එයා සසන්ති ජයසේකර වගේනේ..අනේ ඒ ආදරේ 😍😍කොහොමද නානා කියපු කතාව ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවනවලු..😁😁
අද නම් සුපිරි .. රෙහාන්ගෙයි සරණිගෙයි කෝලම් නම් නියමයි...
තේ එක සරනිට ටිකක් බීලා දෙන්න කිව්වා කියන්නෙ රෙහාන් සෑහෙන දියුනු වෙලා ඒක මරු .❤️❤️
තේ එක බීලා දෙන්න කිව්ව එකෙ තියන දියුණුව මොකක්ද ??
Man wage porak.
@@nisithalakshan8878 ඉස්සර එයාට ගෑනුන්ව පේන්න බෑ නේ.
@@sajeewani639 ගැනුන්ව පේන්න බැරි එකෙන් තේක බීල දෙන්න කියන එක දියුණුව ක්ද 🙂💔
මුන් 2 සෙට් වෙයි වගේ
උද්දික මාරම සීරියස් නලුවෙක්...❤
Yes
Uddika putha
Yap
Ow
නාඩගම්කාරයොයි .....දෙවනි ඉනිම යි බලන අය gena විනඩියක නිස්ශබ්දතාවය ...පාර දිගේ එකෙන්ම සුපිරියි.....
පාරදිගෙත් නාඩගම්කාරයො රචකයාගේම තමයි.මේකත් අදින්ඩ පටන්ගත්ත දවසට නිශ්ශබ්දතා ඔක්කොටම තියන්ඩ වෙයි.ඒක හින්දා ඕනවට වඩා නාඩගම්කාරයො පල්ලෙහාට දාලා පාරදිගෙ සුපිරි ගගා වැලලෙන්ඩ එපා
රෙහාන් ගෙදර නිදහසේ සැහල්ලුවෙන් ඉදගෙන ඉන්නකොට කකුල් දෙක අනිත් පුටුව උඩින් තියාගන්නවා. එයා අද සරනි ඉස්සරහදි එහෙම කලේ නෑ. ඒකෙන් තේරෙනවා වැදගත්කම .
බුරිය පේන්න ශෝර්ට් කොටයක් ගහල ඉන්න බන්ටි වගේද බලන්න ගව්මක් ඇඳල ඉන්න සරණි කොයිතරම් ලස්සනයිද ...😁😁😁😁👍👍👍👍👍❤❤❤❤
Ekne ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔව්. ගවුමට දුෂේනිගෙ ගති look එකක් තියෙනවා.
ඔව් ගවුමට මාරම ලස්සනයි❤️
බන්ට්ගෙ ඩාන්ස් එක මාරම ලස්සනයි .😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
😊😊😊😊
රෙහානුත් love ne සරණිට
😜
ගෑස් සිලින්ඩර එනවා කියපු එකට හිනා ගිය අය කො බලන්න 😂😂
😀😀😀
ammo ow bn
😁😁😁😁😁😁
😂😂😂😂
සරනි ආවට පස්සේ රෙහාන්ගේ උතුර දකුණ මාරු වෙලා ඒකත් මරු හැබැයි🤩රෙහාන් වෙනදට වඩා අද handsome
කතාව තව වෙලාව අරන් බලන්න තරම් පෙරේතකමින් බලනවා.ඒ තරම් ඉක්මනින් වෙලාව යනවා .මේ කතාව මට නම් පිස්සුවක් අප්පා ...
මටත් ඒ වගේ
Puluwan.Speed adu krl blpn.
,මටත් අනේ
මටත් එහෙමයි අනේ
ඒ... ආදරේමනම්... ඒ ආදරේට වෙන්න එපා වරදක් කවදාකවත්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අද තෙ එක ....සදුදාට ❤❤❤❤❤
නලින් අයියත් බලනව නේ ...❤️❤️❤️
රලු හදවතත් ආදරය ඉදිරියේ මොලොක් වන හැටි.ආදරෙයි රෙහාන්
මගේ බෙල්ලත් උලුක්වෙනවා.මෙතනින් වාඩිවෙන්නකෝ.❤❤
තේ එකෙන් තමයි ආදරේ පටන් ගන්නේ නියමයි අනේ එ දෙන්නා එක් කරන්න වෙන් කරන්න එපා
රෙහාන් හැරිල බලද්දි කොහොමද නානාටයි,ඩේමිටයි කරා වගේ බන්ටියා තොල හපල ඇහක් ගහල ගත්තනම් රෙහාන් මහත්තයා දුවයී...😉😉
අම්මෝ යකූ....😉😃😃😃😃😃
අම්මෝ බන්ටිගෙයි රෙහාන්ගෙයි ආදරේ 😍😍❤❤👌👌
නානාගෙ සීන් එකට තමා හිනා ගිහින් මැරෙන්නෙ දැන්.නානා හින්දා කතාව හරිම ෆන්
Ow bn.ගෑස් සිලින්ඩරේ අම්මෝ😂
@@solito5717 1
gas cylinder එකක් එවනව 😂😂
sirama aa
අම්මෝ යකූකූකූ😂😂 මේ නානා දෙන ආතල්නම් හිනා වෙලා මැරෙනවා වරුවක් හිනා උනා නානගෙ ව්චන ට්කට අම්මෝ බෑ සාන්ත😂😂😂😂
රෙහාන් සරණි ට තේ එක දෙද්දි මං හිටියේ බත් කන ගමන් අම්මපා හිර වුනා යකොව්😂එතකොට ඌ එහෙමද එන්නේ🤣🤣 රෙහාන් 💞සරණි
ඇයි යකෝ ගෑස් සිලින්ඩර් යවන්නෙ ගෙදරට 😂😂😂 නාන ඔයා මරු හොදේ
රොෂාන්.ඔයාගේ.බලපු.කතා.වලින්.හොදම.කතාවක්.තමා.
සරණියගෙ ඔය බැල්මට තමයි නානායි බෑනයි දෙන්නම අහුවුනේ.රෙහාන් ඔයා තමයි ඉතින් ඒ බැල්මෙ ඇත්තම හිමිකාරයා හොදෙ
Hm ❤️ ehmm etha
නානයක්කාරගේ ටෝක් එක්කට හැමදාම බකස් ගාලා හිනාවක් පයිනවා... කමෝන් නානා.ආතල් ම ඩයල් එක
බන්ටි dance කරනවා රෙහානුත් දැක්කනම් තවත් මරු 🤭😅❤️දැන් නම් මේ කතාව සුපිරිම සුපිරි 😘🌸🌸❤️❤️
අයියෝ නානාගේ කතාව මතක් වෙන වෙන පාරට මට හිනාව පනිනවා... 😆😆😆
🤣🤣🤣🤣
පාරදිගේට අපි නම් දැන් හොඳටම ඇබ්බැහි වෙලා...❤️💜💙♥️
හෙට ඉදන් රෙහාන් ලෙඩ නිවාඩු දාලා ගෙදර ඉදීද 🙂 අනේ දැන් තමා ලස්සන කොටස් යන්නෙ 😍.
Nh boss rata giyapu nisaa. Uta niwadu
අද නම්.කතාව.හරිම ලස්සනයි.සරනියි.රෙහානුයි.සුපිරියි
අම්බෝ.. මතකද දවසක් වත්සලා කෑමක රහ ගැන අහල මේ මහත්තයා දුන්නු ටෝක්ස් 😂 අද රස නෑ කියද්දිත් මට රහයිලු 😉
වත්සලාගෙ කෑම වදගේද බංටිගෙ කෑම?
"එවනව ගෑස් සිලින්ඩරයක්" මේකට හිනා ගිය අය කෝ? 🤣🤣🤣
මේ එපිසෝඩ් එක අද විතරක් කලින් දාන්න බෑද ...😁😁😁 අදත් ලොකු කුතුහලයක් තියල තමා ඉවර කරන්නෙ...දවස් දෙකක් අපි එපැයි බලන් ඉන්න...😐😐
රෙහාන්ගෙයි බන්ටිගෙයි කොටසක් එනකම් බලාගෙන හිටියේ 😍💗👌
අම්මෝ .......රෙහාන් සරණි .......හදපියව්කො අපිට heart attack....🙈🙈🙈🙈🙈🙈🙈😂😂😂😂😂😂😂😂💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝👍👍
රෙහාන්ගේ සුවිසල් නිවස ගෙයක් වෙන්නෙ දැන් තමයි සල්ලි ගනුදෙනු අමතක කරල මේ දෙන්නට ආශිර්වාද කරන්න පුලුවන් නම් බංඩා මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් .
මම නවත්වන් නෑ...තෝ ආයේ මට කෝල් කරෝත් තොගේ ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවනවා.. පරයා😂😂😂 නානා හිනස්සලා මරන්න හදන්නේ අපිව
😁😁😁 ගෑස් සිලින්ඩරේ ....ඒක තමයි නියම කතාව දැන් ඒකත් බෝම්බයක් වගේ නේ මතක් වෙන ගානේ හිනාහා යනවා නානා නියමයි
matat hinava navattagan beri una
Wife.. ඇයි...? ඒ වෙලාවේ රෙහාන් ගෙ හැගීම් මාර ලස්සනයි. දැන් ඉතින් සදුදා වෙනකමි ඉන්න එපැයි..?
"ගෑස් සිලින්ඩරයක් එවනවා" 😂.අම්මෝ 😂❤️🔥
මට ඒකට තාම හිනා
අමිමෝ ගැස්
තේ ඵකත් පිට උගුරේ ගියා 😂😂😂
සරනි ගේ නැටුම ශොයි .රේහාන් දැක්ක නම් තමයි හොද❤
නානා vs ජෙරාඩ් නේ ආතල් එක! 🤣 " මන් තොගෙ ගෙදරට gas සිලින්ඩර් එකක් එවනවා." රෙහාන්, බන්ඩ වගේම කතාවේ සුපිරිම character එක නාන! 😅😅❤️❤️🔥🔥
හුරේ .බන්ටි හරිම ලස්සනයි ඔයාගෙ නැටුම ඔයාගේ රඟපෑමට ගොඩක් ආසයි 😃😃😃♥️♥️♥️🌹🌹🌹💖💖🌺🌺🌺
ඇත්තටම මේ වෙද්දි ලන්කාවේ ටෙලි ඩ්රාමා කීයක් නම් විකාශනය වෙනවා ඇතිද... ඒවායේ කොච්චර නම් ලව් සීන් තියෙනවද...? ඒත් මට හිතෙනවා මේ රෙහාන්ගෙයි සරණිගෙයි ලව් එක ඒ හැම එකක්ම පරාද කරලා අපේ හිතට වදිනවා කියලා.....👌
අනේ ඒ ආදරය ට නම් ඇස් wahake වැදෙන්න එපා .රිහාන් සරණි adanam කතාව හරිම ලස්සනයි .
සල්ලි එක්ක කරන ගනුදෙනුවක් වුණාට ඒ ලස්සන හැඟීම එක්ක සරණි රෙහාන් දෙන්නම කොච්චර අසරණ ද ......
ආදරේ කියන්නෙ සල්ලි වලට එහා ගිය දෙයක් නේද ?
දුන් දෙයක් ගන්න පුළුවන් වුනත් කියූ දෙයක් ආපහු ගන්න බෑ.. කාගෙවත් හිතක් නොරිදෙන දිනයක් වේවා !👍👍👍👍👍
🙂
අද නම් කතාව හරිම ලස්සනයි. රෙහාන් සරණි හරිම ආදරනීයයි.😍😍 නානත් මාර කතා කියනනෙ...😂😂
ගොඩක් ලස්සනයි
Ow😍
රෙහාන් සරනිගෙ කොටස් ටික ලස්සනයි .....අයියො නානා ජෙරාඩ් දෙබස් ටික මරුනේ 🤣🤣🤣🤣හිනාවෙලා පන යනවා .මේ ජෙරාඩ් නම් මහා පෙරේත මිනිහෙක් තමයි කන්නවත් දන්නනෙ නැහැ ......
පාරදිගේ කථාවේ හොඳ කොටස් දැන් තමයි පටන් ගන්නේ. සරණී - රෙහාන් ගෙ ආදර කථාව හරිම ලස්සනට ගෙන යනවා. මෙය නම් පුදුම ආදර කතාවක් වේවි.
බලාගෙන ඉන්න ආස හිතෙන ආදර කතන්දරයක් නේද ?
රෙහාන්ගෙ අමු සොහොන දැනුයි එලිය වැටිලා තියෙන්නෙ🌝
මං කොරෝනා පොසිටිව් වෙලා නිරෝධනයේ ඉන්නේ ඒ ඉන්න අතරේ අහම්බෙන් සරණිගෙ ඩාන්ස් එක දැක්කේ ඊට පස්සේ මං කතාව හොයාගෙන ඔක්කොම කොටස් ටික බැලුවා පාර දිගේ නිසා මගේ විඩාබර මනසට සුවයක් ලැබුනා හරිම රසවත් කතාවක් සුබ පැතුම් හැමෝටම පරිස්සමෙන් හැමෝම
රෙක්සි wife ගැන කියද්දී බැන්නට රෙහාන් සරණි එක්ක ඉද්දි හරිම romantic🤭,නානා අදත් තවත් බාල්දියක් ඇදගෙනම නෑවා😂😂
බංටි කෙල්ලගේ spoon ඩාන්ස් එකට මං කොර උනා 😄😄😄
මෙහි සිටින නොසිටින සියලු හිත මිත්රයන්ට හෙට දිනට ලබන්නාවූ නත්තල සුබම සුබ නත්තල් දිනයක් වේවා!!!!🙏🙏 දසත සාමය පැතිරේවා!!!🙏🙏❤️❤️❤️
Oya ටත් asema වේවා
රෙහාන් පට්ට ලවි වගේ නේ දැන් .ඒ කාලේ වත්සලා කෑම හදලා දුන්නම කෝමද රිඇක්ෂ්න් 🤣🤣🤣
අම්මෝ දම්මි සුගත් ආදරෙ කතාවෙන් පසු පරන් පරා ගානකගේ හිත්වල බංටි රේහාන් ආදර කතාව මතක හිටිවී
සරණි....Rehan❤💘💘💘අම්මෝ ඒ ආදරේ
කුලු නැටුම දැකලා තිබුනට හැදි නටුම දැක්කෙ අදයි 😂😂😂😂😂
අම්මෝ මේ දෙන්නාගේ ලව් එක බලනකොට අපිට තමයි ලැජ්ජ ...🙈🙈❤️❤️
කෝ බලන්න අද බන්ටි ගේ නැටුම බලන්න ආපු කට්ටිය ගැහැව්වා නේද ආණ්ඩුවට කණේ පාරක් අම්මෝ නානාගේ කතාව
😃😃😃
උද්දීක සහ දුශේනී බොහොම සැහැල්ලු වෙන් ඒ චරීත රගපානවා හරි යට සෑබැ ජීවිතේ වගේ. රගපානවා කියලා දැනෙන් නේ නැහැ.උද්දීක ගේ රගපෑම දැකලා තීබුණ ත් දුශේනී ගේ දැකලා තීබුනේ නැහැ, උද්දීක වගේ දක්ශ නළු වෙක් එක්ක දුශේනී නීයමට රගපානවා.
ඒක මාර ලව් එකක් වෙයි වගේ ❤️එක කෝප්පෙ තේත් බීවා එහෙනම්
හෙට වඩින හිරු සමගසැමගෙ දුක් නිවේවා 🙏🌸🌸🌸
Moko eka amuthu
හෙට නත්තල්නේ නේද 👍👍👍🌹
බන්ඩා ගැන පව් කියලත් හිතුනා ගෙවල්වල උස් පහත් බව වහන වල හොද නරක කියනකොට 😊
නොවරදවා පාර දිගේ බලන දෙමුද ❤🧡💛💚💙💜💗 වැස්සක්
ගෑස් සිලින්ඩරයක් එවනවා... 😂😂😂 ඒක මරු.
බන්ටි හුරතල් වෙන විදිහට රෙහෑන්ගෙ විතරක් නෙවෙයි අපේ පපූවත් හොස් ගානවා. 😋❤️
😒
ජෙරාගෙ පෑන් කේක් කෑම මරු අප්ප.පෙරේතයෙක් වගේලු🤣
අනේ ශෝක්😘සරණි රෙහානුයි නියමෙට ගැළපෙනවා
"තොගෙ ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවනවා.. පරෙයා"අම්මෝහ්😂😂😂😂😂😂
😂😂😂
මේ නානාගේ වැඩ නිසා කොයි වෙලේක හරි ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනව අප්පා ...🤣🤣🤣🤣🤣🤣
දැන් බන්ටි ට රජ සැප බන්ටි dance superb 🤣🤣🤣
දැන් පේන විදිහට මේක විතරයි සද්ධා සර් ලියන්නේ. නාඩගම්කාරයොනං දැන් අප්පිරියයි අදින විදිහට. මුල් ඉඳන් බලපු නිසා බලනවා මිසක් විනාඩි 20ටම ඇති දෙයක් නෑ.
අාසාවෙන් නරබන පාර දිගේ රෙහාන් සරනි අාදරේ නමි හරිම අාදරනියයි
රෙහාන් තේ එකක් දුන්නා ඒනම්...😍😍මට නිකන් කිචි කිචි වගේ😁😁😇😇
😂😂
🤩🤩🤩
මගේ ආසම ආදරණීය ඩ්රාමා එක. බන්ටියෝ සුපිරි ඔයාගේ රගපැම. වගේම නානායක්කාර ගේ රගපැම.
මගේ රටේ පාර දිගේ ඇවිදගෙන යන හැමෝටම ජය සුභ නත්තලක්ම වේවා!!
නානා මරු ඕයි කොහෙන් ගියත් අලුත් කන්ඩ මාලයක් letro gas😄😄
හරිම ලස්සනයි ඒ නොකියා කියන ආදරේ!!
මල කොලන් මෙ රෙහාන්ගෙයි සරනිගෙයි නම්.අම්මෝ රෙහාන් මහත්තයා.❤️👍❤️😉😉😉😉😉
ඒ නානා ගෑස් සිලින්ඩරයක් එවනවලු යකෝ ඒක මරු ආ. 😂 රෙහාන්ගෙ ආදරේ බලහල්ලකො පිරිලා ඉතිරිලා දෝරෙ ගලනවා🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤
අම්මෝ නානා ඔයා නම් අනේ මන්දා අහක යන ඒවා ඉල්ලන් කනවා.. ගෑස් සිලින්ඩරයක් යවනවා 😂😂😂😂
ඇස් වලින් කතා කරන ආදර කතාව ❤️
නෑ බං හැඟීම් වලින් 😊😊😊
ප්රකාසිත නොවුනු...එ්ත් හිත් අැතුලෙ හිරවෙලා තියන සොදුරු අාදරයක්..
තොගේ ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවන කතාවනම් නියමයි...🤣🤣🤣🤣👍👍👍
නානා....😍😍...නියමට කරන්වා රෝශාන් අය්යේ..❤️🔥❤️🔥
අම්මො බන්ට්ගෙ හුරතලෙ උද්දික 😘😘😘😘
මේ නාටකය දහ පාරක් විතර you tube බලන්නෙ මම විතරද🤔🤔😉
🙌🥺
මාත් එසේමයි.....
බන්ටි රෙහාන් ඉස්සරහ ඉන්නේ නිකං දහයට ගනින්න බෑ වගේ .. ඒ උනාට ගෙදරින් ගිහින් ඉන්නේ කොල්ලො ඉන්න තැනක කියලා රෙහාන් දන්නවා නම් 😄😄😄
ගෑස් සිලින්ඩරයක් යවනව කියපු කතාව අහල හිනාව නවත්තගන්න බැරි උනා .මතක් වෙන ගානෙ හිනා යනවා
ඒ කොටස තුන්පාරක් බැලුවා🤣🤣🤣
සත්තකින්ම මටත් එහෙමයි හලෝ
🤣🤣🤣
මටත් හිනහව නවත්ත ගන්න බැරි වුනා
Wadak na kiyala matath ahemae
මුං දෙන්නගේ ලව් එක දිහා බලන් තනියම හිනා උනු මං වගේ දරුවෝ තව ඉන්නවාද
රෙහාන්ගෙ හැඩි වෙච්ච ජීවිතේ ඔහොම ටිකෙන් ටික හැඩ වෙනවට කැමති මං විතරද?💝💞💖
අම්මෝ මේ බන්ටිගේ හුරතලේ...🤭
චූටි බබෙක් වගේ ලස්සනම ලස්සනයි ...🤗❤️❤️❤️🌼
අද කොටස එනකම් බලාගෙන හිටියේ... මං කැමති රෙහාන් ගෙ ආඩම්බර කමට.. උද්දික අය්යා ඔයාගෙ actin සුපිරි...
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
සරණි හරිම cute අනෙ...මන් හිතුවෙ මෑ මෙයාට මෙච්චර ලස්සනට රගපාන්න් පුලුවන් කියලා
සරණිගෙ dance එක ගොඩක් ලස්සනයි 🔥,
සරණි රෙහාන් ඉන්න කොටස් හරිම ලස්සනයි 💕💕
මං දෙපාරක් බැලුවා ඔයා 😄😄😄
Good
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
ගෑස් සිලින්ඩරයක් එවනවා කියපු එකටනම් මට හිනා ගියා. හිනා ගිය අය කො බලන්න 🤣🤣🤣
Adooo siraa BN😀😀😀😀
😀😀😀😀
Yep
සිරාවටම
Aka ඇත්ත
අම්මෝ සරණියෝ.. නැටුම සුපිරි හොදේ🥰. ඕක රෙහානුත් දැක්ක නම් ඉතින් සුපරි පරි වෙන්න තිබ්බා අප්පා🥲 සරණි ❤️ රෙහාන්
Bbb
☺😊😀😁😂😃😄😅😆😇😇😇😇😇😇😇😉😉😉😉😉😉😉☺☺☺☺☺☺☺☺☺☺☺, ☺☺☺☺☺☺☺☺☺☺
Hi
Eya 64 3,4k dmma ubla dkkd??
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
මරැ නානායක්කාර චරිතය..😂😂😂 රොෂාන් පිලපිටිය ඒ චරිතය නම් සුපිරි.. ආසාවෙන් හිනා වෙවී බලන චරිතය..
පිරිමි හිතක ලැගුම් ගන්න....
ඒ හිතටම පෙම් කරන්න....
දෙහදක් සතුටින් පිරෙන්න .....
පාර දිගේ එක්ව යන්න ....
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
ඇත්තටම රෙහාන් ,සරනි love එක තව තිබුනා නම් ...අද නම් සුපිරි ❤️❤️❤️
මට covid හැදිලා inne.
ගැස් සිලින්ඩර් seen එකට හිනා ගියපු පාර හුස්ම ගන්නත් බෑ තාම..😥😥
නානා ඔයා සුපිරිම ❤
Ane🥺🥺....get well soon🙏🙏🙏🙏
Get well soon
Get well soon.❤️
තෙරුවන් සරණයි.ඉක්මනින් සුව වේවා.
Gwt well SoooN bro
බන්ටි සරණි වෙනකොට හරිම ආදරණීයයි..
එයා සසන්ති ජයසේකර වගේනේ..
අනේ ඒ ආදරේ 😍😍
කොහොමද නානා කියපු කතාව
ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවනවලු..😁😁
අද නම් සුපිරි .. රෙහාන්ගෙයි සරණිගෙයි කෝලම් නම් නියමයි...
තේ එක සරනිට ටිකක් බීලා දෙන්න කිව්වා කියන්නෙ රෙහාන් සෑහෙන දියුනු වෙලා ඒක මරු .❤️❤️
තේ එක බීලා දෙන්න කිව්ව එකෙ තියන දියුණුව මොකක්ද ??
Man wage porak.
@@nisithalakshan8878 ඉස්සර එයාට ගෑනුන්ව පේන්න බෑ නේ.
@@sajeewani639 ගැනුන්ව පේන්න බැරි එකෙන් තේක බීල දෙන්න කියන එක දියුණුව ක්ද 🙂💔
මුන් 2 සෙට් වෙයි වගේ
උද්දික මාරම සීරියස් නලුවෙක්...❤
Yes
Uddika putha
Yap
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
Ow
නාඩගම්කාරයොයි .....දෙවනි ඉනිම යි බලන අය gena විනඩියක නිස්ශබ්දතාවය ...පාර දිගේ එකෙන්ම සුපිරියි.....
පාරදිගෙත් නාඩගම්කාරයො රචකයාගේම තමයි.මේකත් අදින්ඩ පටන්ගත්ත දවසට නිශ්ශබ්දතා ඔක්කොටම තියන්ඩ වෙයි.ඒක හින්දා ඕනවට වඩා නාඩගම්කාරයො පල්ලෙහාට දාලා පාරදිගෙ සුපිරි ගගා වැලලෙන්ඩ එපා
රෙහාන් ගෙදර නිදහසේ සැහල්ලුවෙන් ඉදගෙන ඉන්නකොට කකුල් දෙක අනිත් පුටුව උඩින් තියාගන්නවා. එයා අද සරනි ඉස්සරහදි එහෙම කලේ නෑ. ඒකෙන් තේරෙනවා වැදගත්කම .
බුරිය පේන්න ශෝර්ට් කොටයක් ගහල ඉන්න බන්ටි වගේද බලන්න ගව්මක් ඇඳල ඉන්න සරණි කොයිතරම් ලස්සනයිද ...😁😁😁😁👍👍👍👍👍❤❤❤❤
Ekne ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔව්. ගවුමට දුෂේනිගෙ ගති look එකක් තියෙනවා.
ඔව් ගවුමට මාරම ලස්සනයි❤️
බන්ට්ගෙ ඩාන්ස් එක මාරම ලස්සනයි .😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
😊😊😊😊
රෙහානුත් love ne සරණිට
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
😜
ගෑස් සිලින්ඩර එනවා කියපු එකට හිනා ගිය අය කො බලන්න 😂😂
😀😀😀
ammo ow bn
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
😁😁😁😁😁😁
😂😂😂😂
සරනි ආවට පස්සේ රෙහාන්ගේ උතුර දකුණ මාරු වෙලා ඒකත් මරු හැබැයි🤩
රෙහාන් වෙනදට වඩා අද handsome
කතාව තව වෙලාව අරන් බලන්න තරම් පෙරේතකමින් බලනවා.ඒ තරම් ඉක්මනින් වෙලාව යනවා .මේ කතාව මට නම් පිස්සුවක් අප්පා ...
මටත් ඒ වගේ
Puluwan.Speed adu krl blpn.
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
,මටත් අනේ
මටත් එහෙමයි අනේ
ඒ... ආදරේමනම්...
ඒ ආදරේට වෙන්න එපා වරදක් කවදාකවත්...
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අද තෙ එක ....සදුදාට ❤❤❤❤❤
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
නලින් අයියත් බලනව නේ ...❤️❤️❤️
රලු හදවතත් ආදරය ඉදිරියේ මොලොක් වන හැටි.ආදරෙයි රෙහාන්
මගේ බෙල්ලත් උලුක්වෙනවා.මෙතනින් වාඩිවෙන්නකෝ.❤❤
තේ එකෙන් තමයි ආදරේ පටන් ගන්නේ නියමයි අනේ එ දෙන්නා එක් කරන්න වෙන් කරන්න එපා
රෙහාන් හැරිල බලද්දි කොහොමද නානාටයි,ඩේමිටයි කරා වගේ බන්ටියා තොල හපල ඇහක් ගහල ගත්තනම් රෙහාන් මහත්තයා දුවයී...😉😉
අම්මෝ යකූ....😉😃😃😃😃😃
අම්මෝ බන්ටිගෙයි රෙහාන්ගෙයි ආදරේ 😍😍❤❤👌👌
නානාගෙ සීන් එකට තමා හිනා ගිහින් මැරෙන්නෙ දැන්.නානා හින්දා කතාව හරිම ෆන්
Ow bn.ගෑස් සිලින්ඩරේ අම්මෝ😂
@@solito5717
1
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
gas cylinder එකක් එවනව 😂😂
sirama aa
අම්මෝ යකූකූකූ😂😂 මේ නානා දෙන ආතල්නම් හිනා වෙලා මැරෙනවා වරුවක් හිනා උනා නානගෙ ව්චන ට්කට අම්මෝ බෑ සාන්ත😂😂😂😂
රෙහාන් සරණි ට තේ එක දෙද්දි මං හිටියේ බත් කන ගමන් අම්මපා හිර වුනා යකොව්😂
එතකොට ඌ එහෙමද එන්නේ🤣🤣 රෙහාන් 💞සරණි
ඇයි යකෝ ගෑස් සිලින්ඩර් යවන්නෙ ගෙදරට 😂😂😂 නාන ඔයා මරු හොදේ
රොෂාන්.ඔයාගේ.බලපු.කතා.වලින්.හොදම.කතාවක්.තමා.
සරණියගෙ ඔය බැල්මට තමයි නානායි බෑනයි දෙන්නම අහුවුනේ.රෙහාන් ඔයා තමයි ඉතින් ඒ බැල්මෙ ඇත්තම හිමිකාරයා හොදෙ
Hm ❤️ ehmm etha
නානයක්කාරගේ ටෝක් එක්කට හැමදාම බකස් ගාලා හිනාවක් පයිනවා... කමෝන් නානා.ආතල් ම ඩයල් එක
බන්ටි dance කරනවා රෙහානුත් දැක්කනම් තවත් මරු 🤭😅❤️
දැන් නම් මේ කතාව සුපිරිම සුපිරි 😘🌸🌸❤️❤️
අයියෝ නානාගේ කතාව මතක් වෙන වෙන පාරට මට හිනාව පනිනවා... 😆😆😆
🤣🤣🤣🤣
පාරදිගේට අපි නම් දැන් හොඳටම ඇබ්බැහි වෙලා...❤️💜💙♥️
හෙට ඉදන් රෙහාන් ලෙඩ නිවාඩු දාලා ගෙදර ඉදීද 🙂 අනේ දැන් තමා ලස්සන කොටස් යන්නෙ 😍.
Nh boss rata giyapu nisaa. Uta niwadu
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
අද නම්.කතාව.හරිම ලස්සනයි.සරනියි.රෙහානුයි.සුපිරියි
අම්බෝ.. මතකද දවසක් වත්සලා කෑමක රහ ගැන අහල මේ මහත්තයා දුන්නු ටෝක්ස් 😂 අද රස නෑ කියද්දිත් මට රහයිලු 😉
වත්සලාගෙ කෑම වදගේද බංටිගෙ කෑම?
"එවනව ගෑස් සිලින්ඩරයක්" මේකට හිනා ගිය අය කෝ? 🤣🤣🤣
මේ එපිසෝඩ් එක අද විතරක් කලින් දාන්න බෑද ...😁😁😁 අදත් ලොකු කුතුහලයක් තියල තමා ඉවර කරන්නෙ...දවස් දෙකක් අපි එපැයි බලන් ඉන්න...😐😐
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
රෙහාන්ගෙයි බන්ටිගෙයි කොටසක් එනකම් බලාගෙන හිටියේ 😍💗👌
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
Yes
Ow
අම්මෝ .......රෙහාන් සරණි .......හදපියව්කො අපිට heart attack....🙈🙈🙈🙈🙈🙈🙈😂😂😂😂😂😂😂😂💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💝💝💝👍👍
රෙහාන්ගේ සුවිසල් නිවස ගෙයක් වෙන්නෙ දැන් තමයි සල්ලි ගනුදෙනු අමතක කරල
මේ දෙන්නට ආශිර්වාද කරන්න පුලුවන් නම් බංඩා මනුස්සයෙක් නෙමෙයි දෙවියෙක් .
මම නවත්වන් නෑ...
තෝ ආයේ මට කෝල් කරෝත් තොගේ ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවනවා.. පරයා😂😂😂 නානා හිනස්සලා මරන්න හදන්නේ අපිව
😁😁😁 ගෑස් සිලින්ඩරේ ....ඒක තමයි නියම කතාව දැන් ඒකත් බෝම්බයක් වගේ නේ මතක් වෙන ගානේ හිනාහා යනවා නානා නියමයි
matat hinava navattagan beri una
th-cam.com/video/JXnXUrB0AIE/w-d-xo.html
Wife.. ඇයි...? ඒ වෙලාවේ රෙහාන් ගෙ හැගීම් මාර ලස්සනයි. දැන් ඉතින් සදුදා වෙනකමි ඉන්න එපැයි..?
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
"ගෑස් සිලින්ඩරයක් එවනවා" 😂.අම්මෝ 😂❤️🔥
මට ඒකට තාම හිනා
අමිමෝ ගැස්
තේ ඵකත් පිට උගුරේ ගියා 😂😂😂
සරනි ගේ නැටුම ශොයි .රේහාන් දැක්ක නම් තමයි හොද❤
නානා vs ජෙරාඩ් නේ ආතල් එක! 🤣
" මන් තොගෙ ගෙදරට gas සිලින්ඩර් එකක් එවනවා."
රෙහාන්, බන්ඩ වගේම කතාවේ සුපිරිම character එක නාන! 😅😅❤️❤️🔥🔥
හුරේ .බන්ටි හරිම ලස්සනයි ඔයාගෙ නැටුම ඔයාගේ රඟපෑමට ගොඩක් ආසයි 😃😃😃♥️♥️♥️🌹🌹🌹💖💖🌺🌺🌺
ඇත්තටම මේ වෙද්දි ලන්කාවේ ටෙලි ඩ්රාමා කීයක් නම් විකාශනය වෙනවා ඇතිද... ඒවායේ කොච්චර නම් ලව් සීන් තියෙනවද...? ඒත් මට හිතෙනවා මේ රෙහාන්ගෙයි සරණිගෙයි ලව් එක ඒ හැම එකක්ම පරාද කරලා අපේ හිතට වදිනවා කියලා.....👌
අනේ ඒ ආදරය ට නම් ඇස් wahake වැදෙන්න එපා .රිහාන් සරණි adanam කතාව හරිම ලස්සනයි .
සල්ලි එක්ක කරන ගනුදෙනුවක් වුණාට ඒ ලස්සන හැඟීම එක්ක සරණි රෙහාන් දෙන්නම කොච්චර අසරණ ද ......
ආදරේ කියන්නෙ සල්ලි වලට එහා ගිය දෙයක් නේද ?
දුන් දෙයක් ගන්න පුළුවන් වුනත් කියූ දෙයක් ආපහු ගන්න බෑ.. කාගෙවත් හිතක් නොරිදෙන දිනයක් වේවා !👍👍👍👍👍
🙂
අද නම් කතාව හරිම ලස්සනයි. රෙහාන් සරණි හරිම ආදරනීයයි.😍😍
නානත් මාර කතා කියනනෙ...😂😂
ගොඩක් ලස්සනයි
Ow😍
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
රෙහාන් සරනිගෙ කොටස් ටික ලස්සනයි .....අයියො නානා ජෙරාඩ් දෙබස් ටික මරුනේ 🤣🤣🤣🤣හිනාවෙලා පන යනවා .මේ ජෙරාඩ් නම් මහා පෙරේත මිනිහෙක් තමයි කන්නවත් දන්නනෙ නැහැ ......
පාරදිගේ කථාවේ හොඳ කොටස් දැන් තමයි පටන් ගන්නේ. සරණී - රෙහාන් ගෙ ආදර කථාව හරිම ලස්සනට ගෙන යනවා. මෙය නම් පුදුම ආදර කතාවක් වේවි.
බලාගෙන ඉන්න ආස හිතෙන ආදර කතන්දරයක් නේද ?
රෙහාන්ගෙ අමු සොහොන දැනුයි එලිය වැටිලා තියෙන්නෙ🌝
මං කොරෝනා පොසිටිව් වෙලා නිරෝධනයේ ඉන්නේ ඒ ඉන්න අතරේ අහම්බෙන් සරණිගෙ ඩාන්ස් එක දැක්කේ ඊට පස්සේ මං කතාව හොයාගෙන ඔක්කොම කොටස් ටික බැලුවා පාර දිගේ නිසා මගේ විඩාබර මනසට සුවයක් ලැබුනා හරිම රසවත් කතාවක් සුබ පැතුම් හැමෝටම පරිස්සමෙන් හැමෝම
Get well soon
රෙක්සි wife ගැන කියද්දී බැන්නට රෙහාන් සරණි එක්ක ඉද්දි හරිම romantic🤭,
නානා අදත් තවත් බාල්දියක් ඇදගෙනම නෑවා😂😂
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
බංටි කෙල්ලගේ spoon ඩාන්ස් එකට මං කොර උනා 😄😄😄
මෙහි සිටින නොසිටින සියලු හිත මිත්රයන්ට හෙට දිනට ලබන්නාවූ නත්තල සුබම සුබ නත්තල් දිනයක් වේවා!!!!🙏🙏 දසත සාමය පැතිරේවා!!!🙏🙏❤️❤️❤️
Oya ටත් asema වේවා
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
රෙහාන් පට්ට ලවි වගේ නේ දැන් .ඒ කාලේ වත්සලා කෑම හදලා දුන්නම කෝමද රිඇක්ෂ්න් 🤣🤣🤣
අම්මෝ දම්මි සුගත් ආදරෙ කතාවෙන් පසු පරන් පරා ගානකගේ හිත්වල බංටි රේහාන් ආදර කතාව මතක හිටිවී
සරණි....Rehan❤💘💘💘අම්මෝ ඒ ආදරේ
කුලු නැටුම දැකලා තිබුනට හැදි නටුම දැක්කෙ අදයි 😂😂😂😂😂
අම්මෝ මේ දෙන්නාගේ ලව් එක බලනකොට අපිට තමයි ලැජ්ජ ...🙈🙈❤️❤️
කෝ බලන්න අද බන්ටි ගේ නැටුම බලන්න ආපු කට්ටිය ගැහැව්වා නේද ආණ්ඩුවට කණේ පාරක් අම්මෝ නානාගේ කතාව
😃😃😃
උද්දීක සහ දුශේනී බොහොම සැහැල්ලු වෙන් ඒ චරීත රගපානවා හරි යට සෑබැ ජීවිතේ වගේ. රගපානවා කියලා දැනෙන් නේ නැහැ.
උද්දීක ගේ රගපෑම දැකලා තීබුණ ත් දුශේනී ගේ දැකලා තීබුනේ නැහැ, උද්දීක වගේ දක්ශ නළු වෙක් එක්ක දුශේනී නීයමට රගපානවා.
ඒක මාර ලව් එකක් වෙයි වගේ ❤️
එක කෝප්පෙ තේත් බීවා එහෙනම්
හෙට වඩින හිරු සමග
සැමගෙ දුක් නිවේවා 🙏🌸🌸🌸
Moko eka amuthu
හෙට නත්තල්නේ නේද 👍👍👍🌹
බන්ඩා ගැන පව් කියලත් හිතුනා ගෙවල්වල උස් පහත් බව වහන වල හොද නරක කියනකොට 😊
th-cam.com/video/KOlUoNJ2WgE/w-d-xo.html රෙහාන් 💙 සරනි
නොවරදවා පාර දිගේ බලන දෙමුද ❤🧡💛💚💙💜💗 වැස්සක්
ගෑස් සිලින්ඩරයක් එවනවා... 😂😂😂 ඒක මරු.
බන්ටි හුරතල් වෙන විදිහට රෙහෑන්ගෙ විතරක් නෙවෙයි අපේ පපූවත් හොස් ගානවා. 😋❤️
😒
ජෙරාගෙ පෑන් කේක් කෑම මරු අප්ප.පෙරේතයෙක් වගේලු🤣
අනේ ශෝක්😘සරණි රෙහානුයි නියමෙට ගැළපෙනවා
"තොගෙ ගෙදරට ගෑස් සිලින්ඩරයක් එවනවා.. පරෙයා"
අම්මෝහ්😂😂😂😂😂😂
Good
😂😂😂
මේ නානාගේ වැඩ නිසා කොයි වෙලේක හරි ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහන්න වෙනව අප්පා ...🤣🤣🤣🤣🤣🤣
දැන් බන්ටි ට රජ සැප බන්ටි dance superb 🤣🤣🤣
දැන් පේන විදිහට මේක විතරයි සද්ධා සර් ලියන්නේ.
නාඩගම්කාරයොනං දැන් අප්පිරියයි අදින විදිහට. මුල් ඉඳන් බලපු නිසා බලනවා මිසක් විනාඩි 20ටම ඇති දෙයක් නෑ.