NELA GANUMATA -නෙලා ගැනුමට -ගායනය - suneera sumanga-සංගීතය- kapila aparakka -පද -Narada wijesuriya
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- ගායනය - සුනීර සුමංග
සංගීතය - කපිල අපරැක්ක
පබැඳුම - නාරද විජයසූරිය
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය..//
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය..
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
ළඟ ඉඳන් ආදරෙන් මිමිනූ
පැරණි පෙම්බස් සිහිකිරීමය..//
පණ පිටින් මුළුසිරුර දන් දී
එකම හිතකට ලොබ බැඳීමය..
නෙලා ගැනුමට නොහැකිවූවද
අත්හැරීමත් නොවේ ප්‍රේමය..
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය..
බලා දුර හිද සුසුම් පපවක සිර කිරිම වචන ..සැමට තෙරුවන් සරණයි 👌❤️🌹❤️👌😇
මේවගෙ අද්විතීය නිර්මාණ ට්‍රෙන්ඩින් ලිස්ට් වල නැති වෙන්නෙ නිර්මාණකරුවන්ගෙ වැරැද්දක් නෙවෙයි, ලංකාවෙ බුද්ධියමත් රසිකයො හිග නිසා ..
ගායනය, රචනය, සංගීතය අද්විතීයයි ♥️
මෙහෙම ලියන්නේ කොහොමද
මගේත් හීනයක් කවදා හරි මේ වගේ ගීතයක් ලියන එක..
එක ගීතයක් ලියා ගන්න ඇත්නම්..ඒ ඇති මේ ජීවිතේ ටම...♥️💐🇱🇰🤌
බලා දුර හිද කතා නොකරම සුසුම් පපුවට හිර කිරීම ය...❤
මල් සින්දුනම් ගොඩක් අය බැලුවට ඇහුවට මේ වගේ අර්ථාන්විත ගීතයක් රස විදින්නෙ නෑ පිනක් නෑ රස විදින්න හරිම ලස්සනයි වෙනම මනෝ ලෝකෙකට අරන් යනවා ජය වේවා...!!!
බලා දුර හිද කතා නොකරම
සුසුම් පපුවක හීරකිරිමය ..
ඒ සුන්දර පද වැල් හරිම මිහිරියි ..❤️
නෙලාගැනුමට නොහැකි වූවද...
අත් හැරීමත් නොවෙයි ප්‍රේමය ...
බලා දුර හිඳ කතා නොකරම...
සුසුම් පපුවක සිර කිරීමය..❤️
හිත නිවන පද පෙලක්👌
පන පිටින් මුලු සිරුර දන් දී එකම හිතකට ලොබ බැදීමය 😌❤
අතිවිශිෂ්ට නිර්මාණයක්!
වීෂ්මිත පබැදුමක්, ..... ආදරය, ලැබැදියාව, දරාගැනිම, සූන්දර බව, සෙනෙහස, වීෂ්මීතව දනවන්නකි.
ඇස් පනාපිට බිදුනු සිහිනය
සුසුම් පපුවක හිරකරයි
ලග ඉදන් මිමුනු පැරණි දෙබස්
යලි ඇසේ.ලස්සන යි
කුමාරි සෙනෙවිරත්න
හරිම ලස්සනයි. මිහිරි සංගීතය, හදවතට දැනෙන පද මාලාව වගේම අහන් ඉන්න ආස හිතෙන හඬක්.
අහම්බෙන් දිනෙක මුණ ගැසුනු
නොදන්වාම මුලු හිතම හිරිවැටුනු
නෙලා ගැනුමට තියා කිසිදිනෙක ආයෙම මුණ නොගැසුනු
ප්රේමයක් ඇත උපන්ගෙයිම මියැදුනු...
එදා සිට අද වෙනතුරැ
එකම මතකය මතක් කර කර
සයනෙකි හැමදාම නිදිවැරැ
පැරණි පෙම්බස් තියා හඩේ ස්වරයවත් නෑසුනු
ප්රේමයේ විලාපය ඇසේ පණ පිටින් දැවි දැවි තව දැවුනු....
Feel the voice with naked mind...
Woow 👏👌
පපුවට දැනුන දුක අපමණයි.......
අත්දැකිම විඳින අයටනම් කඳුළුක් එනව ආදරේ කරපු පෙම්වතිය දන් දී යහළුවෙක සේ ඉන්නව කියන්නෙ ඉතින් ඒ හිරවුණ සුසම් වල වේදනාව දන්නේ ඒ පිරිමි පපුවම විතරයි කාන්තාවටත් එය පොදුයි නමුත් ඇයට කඳුළු තියෙනව පිරිමි අපිට
ලස්සනම පදපෙලක් මේ තුල මගේ ජීවිතය තියෙනව ආදරෙයි ගොඩක් පද වලට වගේම ගායනයට සංගීතයටත් ❤️❤️❤️❤️
Sith Sri Lanka
1 day ago
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
ආසම සින්දුව .කොච්චර ඇහුවත් එපා වෙන් නැ. හරිම ලස්සනයි 🥺❤
ඇස්පනාපිට බිඳුනු හීනෙක
ලොවට රහසින් සැරිසැරීමය
හිත්පුරා හිඳිනට වරම් නැති
සොඳුරු සයනෙක නිදිවැරීමය.. 😌😌😌
අනේ හරි ලස්සනයි...🙏 රසවින්දයක් තියන මිනිස්සුට මේවා රත්තරන් වට්නවා...🥺
මට ම ලිව්ව ද හැගුණේ
නෙත් දෙකම මගේ තෙමුණේ
පුදුම මිහිරක් දැනුණේ
හිතට මගේ කා වැදුණේ
විදලා නිමකල නොහැකි
සොදුරු කවි පබැදුම ඔබේ
මතක පොත පෙරලුවේ
තනිව විදගන්න ද අනේ...
කියන්නට වචන නෑ..ඒ තරමටම ලස්සන ගීතයක්. ..ඕන තරම් අහන් ඉන්න පුළුවන්. ..හරිම අගෙයි. ..
Yes my love darling it hurts me. But not came out tears. Even it is really beautiful romantic love with you my love
බලා දුර හිඳ කතා නොකරම සුසුමු පපුවට හිර කිරිමය
සංගීතය, පදමාලාව,...........සූන්දරම, සූන්දරම , ලස්සන........මීහීරීම වැළද ගැනීමක්.
Who is listening to this over and over again?
හිතට දැනෙන වදන්................... ආදරය, අත්හැරීම, පිලිබඳව සාර්ථක ගායනයක්.
Meknm maram lssni😍
mara katahada appa.. niyamai ..
අහපු ලස්සනම සිංදුවක්..ඒ පදවැල් පපුවටම කා වදිනවා...හරිම ලස්සනයි...ඒ කටහඩත් , සංගීතයත් අති විශිෂ්ටයි....❤️❤️
එ කටහඩ😌
Amaradewayange gayanaya mathak una.❤ Heart touching voice...❣
නෙලා ගැනුමට නොහැකි වූවද අත් හැරීමත් නොවේ ප්‍රේමය🙂💔
හරිම ලස්සනයි ,මං ආසම ගීයක් ..💙
මේ ගීතය නිර්මාණය වෙන්න හේතුව මන් දැන ගත්තේ සදැල්ල පත්තරෙන්...ඒ සිදුවීමට ලොකු සාදාරනයක් කරලා තියෙනවා මේ ගීතය..ලස්සන නිර්මාණයක් ❤️❤️ ඒ වගේම සුනීර අයියගෙ voice එකත් මේ ගීතය තවත් ලස්සන කරනවා..❤️😍❤️
හඩන්නට මිසක් වෙන කුමකටද නෙතු අපට.....
අතිතයට ගිය මගේ හිත ,,සුසුමි පපුවක හිර විය
Mara lassanai mn asama gayaka mahathek.👄💜️
කොයිතරම් ඇහුවත් මදි වගේ ඔබ නම් හරිම දක්ෂයෙක් නාරද මහත්තයෝ.
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
@@naradamuthukudawijesuriyaa1745 ඔබ විසින් ලියන ලද "නොරිකෝ සන් " ඇතුළු අනිකුත් පොත් කියවීමට කැමතියි. ඒවා ලබාගන්නේ කෙසේද? මම ලක්ෂ්මී. ඔබට මතක ඇතැයි සිතනවා. ඩුබායි සිටිද්දී අශෝකා ගේ මාර්ගයෙන් මම ඔබව හඳුනා ගත්තේ. දැන් මම ලංකාවේ.පොත් මිළදී ගත හැකි ක්‍රමය කරුණාකර දන්වන්න. ස්තුතියි.
@@naradamuthukudawijesuriyaa1745 අනිවාර්යෙන්ම මම ඔබේ ගීත shear කරගන්නවා. මෙවැනි හැගීම් බර ගීත ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.මේවා මොනතරම් වට්නවාද කියා තේරුම් ගන්නේ සංවේදී හදවත්ම පමණයි.
@@naradamuthukudawijesuriyaa1745 අනිවාර්යෙන්ම මම ඔබේ ගීත shear කරගන්නවා. මෙවැනි හැගීම් බර ගීත ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා.මේවා මොනතරම් වට්නවාද කියා තේරුම් ගන්නේ සංවේදී හදවත්ම පමණයි.
හරිම අපූරුයි 🔥🔥 👏👏 පුදුම ලස්සනයි
ඒ වචන ❤❤🔥
Puduma lassanai...
කොහොමද මෙහෙම දැනෙන්න ලියන්නේ ❤
Sith Sri Lanka
1 day ago
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
Oyawa hamadama matak wenawa mage. Mp
හිත නිවන භාවනාවක් වගේ ❤️🙏🖤
පණ පිටින් සිරුර දන් දී එකම හිතකට පෙම් කිරීමය
Best ever! Magical lyrics 🥺🖤
What a talent ❤
Harima Mihiri geethayak.... ❤️❤️❤️
Beautiful voice..like a poem.
Lyrics are always the best
❤️❤️❤️
නෙළා ගන්නට නොහැකි වූ කල..
අත් හැරීමත් නොවේ ප්‍රේමය... ❤️
මේවා කවුරුත් අහන්න නැත්තේ
ඒගොල්ලෝ හිතන්නේ මේක වැරදි දෙයක් නපුරක් කියලා ඇයි එහෙම 🫣🫣
Hmmm ......absolutely it's a heart touching song......good luck!!!!
සුබ පැතුම් 🌹
Wowwwww
Harima lassana geethapyak.
Sir ta thawa lassanata liyanna Suda pathanawa.
Sir liyapu poth deka ganne kohomada?
call me
Wow.👍
👊👊👊💆
Addict 💖
Heart touching ❤️🖤❤️🖤
godak lassani
බලා දුර හිඳ කතා නොකරම
සුසුම් පපුවක හිරකිරීමය....... ඒ වචන
ගීතය අගය කිරීම සහ රස විඳීමට තරම් සංවේදී හදවතක් තිබීම පිළිබඳව මගේ ප්‍රණාමය ! හැකි අයුරින් මෙය අනෙක් අය අතරේ share කිරීම සුභාවිත ගීතයට සහ අපගේ නිර්මාණ වලට කරන ගෞරවයක් ලෙස සළකමි . ඉදිරියේදී අප SITH sri lanka youtube නාලිකාවෙන් නව ගීත රැසක් තිළිණ කිරීමට පොරොන්දු වෙමි . subscribe කර රැඳී සිටින්න .
නාරද විජයසූරිය
@@naradamuthukudawijesuriyaa1745 fb එකේ ඊයේම මේ ගීතය මම share කලා ගොඩක් අය මේ ගීතය රස විඳලා තිබුනා. ස්තූති ඔබට නාරද අය්යා
So Beautiful ❤❤❤
bala dhurahida katanokarama''''susum papuwaka hirakireemaya
❤️
Wr
E vachana
මොනතරම් අර්තාන්විත වදන් පෙළක්ද.. හදවතට කා වදින්න ලියා තිබෙනවා.
So beautiful
මේවා කොහොම හිතට එනවද කියල හිතෙනවා නේද?
පුදුම ලස්සනයි මිහිරි
❤ ජිවිතයට සමිපයි එ පද වැල්
9
පුදුම ලස්සන සින්දුවක්
❤️
❤