PIBIDENNA WERADARANA පිබිදෙන්න මං ගාව- ගායනය සහ සංගීතය KEERTHI PASQEL පද NARADA WIJESURIYA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • පිබිදෙන්න මං ගාව
    ගායනය සහ සංගීතය : කීර්ති පැස්කුවෙල්
    පද රචනය : නාරද විජයසූරිය
    පිබිදෙන්න වෙර දරන තාරකා මං ගාව..
    හංගන්න හදනවා ආකාශ ගංගාව..
    නිශාන්තය ගෙවෙනවා නොනිදාම නුඹ ගාව..
    දැක ගන්නෙ කවදාද මගෙ පුංචි නංගාව..
    පිබිදෙන්න වෙර දරන..//
    ඉඟිමරන දිගු දෑස
    හිනැහෙන්නෙ මං හින්ද..
    විල් ඇතුළෙ මහ සයුරු හංගන්නෙ නුඹ හින්ද..
    නුඹ නොදැක සැනසිල්ලෙ මියැදෙන්න බැරි හින්ද ..
    කල් බලන මගෙ සිහින හිත ඇතුළෙ දුක් වින්ද..
    පිබිදෙන්න වෙර දරන//
    තුරුණු හිරු රැස් වැදී ඉපල් ගස් දළුලෑව..
    වසන්තය මට නැතත් හිනැහියන් නුඹ ගාව..
    එකම එක ආත්මය මෙය නොවේ ළංවූව..
    මතක සුවඳින් ගෙවමි ජීවිතේ හැන්දෑව..
    පිබිදෙන්න වෙර දරන//
    පද: නාරද විජයසූරිය
    නද / හඬ: කීර්ති පැස්කුවල්

ความคิดเห็น • 35

  • @damithamahanama
    @damithamahanama 3 ปีที่แล้ว +4

    පද, නද, හඬ ඔක්කොම ලස්සනයි.

  • @indrabasnayake7177
    @indrabasnayake7177 3 ปีที่แล้ว +4

    තුරුණු හිරු රැස් වැදී ඉපල් ගස් දළු ලැව
    වසන්තය මට නැතත් හිනැහීයන් නුඹ ගාව
    එකම එක ආත්මය මෙය නොවේ ළංවූව
    මතක සුවදින් ගෙවමි ජීවිතේ හැන්දෑව

  • @teklajayathissa9699
    @teklajayathissa9699 6 หลายเดือนก่อน

    එකම එක ආත්මය මෙය නොවේ ළංවූව....❤️🥰

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 ปีที่แล้ว

    ගාම්භීර පණිවිඩයක් ..
    ⁣මේ සුන්දර කථාව සියළු දෙනාට
    අවබෝධ වෙන්නේ කවදාද ?
    හරිමසුන්දරයි ....
    පුංචි නංගාව දැක ගන්න ලැබුනොත් ජීවිතය මොනතරම්
    සුන්දරද ......
    ලෝකෙටම මේ පණිවිඩය වැටහේවා ....

  • @s.perera4058
    @s.perera4058 3 ปีที่แล้ว +2

    එකම එක ආත්මය මෙය නොවේ ළංවූව..
    මතක සුවඳින් ගෙවමි ජීවිතේ හැන්දෑව..🔝This is an excellent 🔥👍

  • @niroshabasnayake7088
    @niroshabasnayake7088 2 ปีที่แล้ว

    හර්‍ර්ම ලස්සනයි සර් ❤️

  • @pushpathantrige3031
    @pushpathantrige3031 ปีที่แล้ว

    පබාතයෙ ලහිරු විලස හිනැහි හිනැහි යන්න....

  • @ashawannigama4096
    @ashawannigama4096 2 ปีที่แล้ว

    Heart touching lyrics .keep it up.💐

  • @kumarimuhandiram7095
    @kumarimuhandiram7095 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි සර්.විඳින්න පුළුවන් භාවනාවක් වගේ සංගීතයක් ඔබ දෙපලගේ සුසංයෝගය.සුභ පැතුම් !!!💐💐💐🙏🙏🙏

  • @user-xh7ic6dy7u
    @user-xh7ic6dy7u 2 ปีที่แล้ว +1

    💖

  • @pubuduudani7085
    @pubuduudani7085 2 ปีที่แล้ว

    Harima lassanai!!!🌸🎉

  • @mahipadesilva259
    @mahipadesilva259 3 ปีที่แล้ว +1

    ලස්සනයි ......ලස්සනයි ...

  • @dhammikapriyadarshanie3722
    @dhammikapriyadarshanie3722 3 ปีที่แล้ว +1

    මම ගොඩක් කැමති ගීතයක් ඔබේ පද වලට කීර්ති පැස්කුවල යානන් හොඳ රසයක් එකතු කරලා තියෙනවා .

  • @lalithchandanaamaraweera5583
    @lalithchandanaamaraweera5583 3 ปีที่แล้ว

    විල් ඇතුලෙ මහ සයුරැ හංගන්නේ නුඹ හින්දා
    ඒ යෙදුම තුල මුළු ගීතයම හංගලා...
    ජය

  • @irukosgoda4060
    @irukosgoda4060 3 ปีที่แล้ว +1

    Harima lassanai ❤️

  • @weerasinghesujitha
    @weerasinghesujitha 3 ปีที่แล้ว

    නිශාන්තය ගෙවෙනවා නොනිදාම නුඔ ගාව ..
    දැක ගන්නේ කවදාද මගගෙ පුංචි නංගාව ..
    ලස්සනයි ලස්සනයි කීර්ති පැස්කුවල් ගී හඩ දශක ගානක් ඔබ ජිවත් වේවා. ❤️

  • @mallikarachchigekanthi1064
    @mallikarachchigekanthi1064 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි...කිර්ති අයියා ආසම ගායකයා...නාරද මල්ලි අද. Subscribe කරා..

  • @dayanialoka9138
    @dayanialoka9138 3 ปีที่แล้ว

    හිත් අඩවනවා.................ඒ තරම් අපූරුයි අය්යා .

  • @wickramaarachchig.mtrading6817
    @wickramaarachchig.mtrading6817 3 ปีที่แล้ว +1

    එකමඑක ආත්මය මෙයමනොවෙ ළංවුව

  • @samanthikagunawardena3805
    @samanthikagunawardena3805 3 ปีที่แล้ว +1

    Lassanai..❤️

  • @chinthakaberugoda9608
    @chinthakaberugoda9608 2 ปีที่แล้ว

    Beautiful .........💐
    🍂🍂🍂

  • @amanthiudayaranjani3551
    @amanthiudayaranjani3551 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @neranjanajayathunga1318
    @neranjanajayathunga1318 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ..

  • @dammikageekiyanage2059
    @dammikageekiyanage2059 3 ปีที่แล้ว

    Harima lassani sir

  • @crazy-artgallery565
    @crazy-artgallery565 3 ปีที่แล้ว +1

    Subscribed ❤

  • @chinthajayasooriya9043
    @chinthajayasooriya9043 3 ปีที่แล้ว +2

    🌹🧡 wow
    මාර ලස්සනයි ....

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි ,
    පද රචනය දිහා විමසිල්ලෙන් බලපුවාම ගැඹුරු අරුතක් තියෙනවා වගේ ,
    නාරද අයියා මේ ගීතයෙන් කියන්නේ මොකක් ද .....?????

  • @ashagrace9224
    @ashagrace9224 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @shalikasandaruwanij1samsun227
    @shalikasandaruwanij1samsun227 3 ปีที่แล้ว

    😍

  • @ashagrace9224
    @ashagrace9224 3 ปีที่แล้ว

    Ammoooo kirthi aiyyage hada kohomath kanata puduma sanipayak kalabalayak na ahagena inna puluwan

  • @palithadesilva2243
    @palithadesilva2243 3 ปีที่แล้ว

    දැක ගන්නෙ කවදා ද මගෙ පුංචි නංගාව.

  • @pererairene813
    @pererairene813 3 ปีที่แล้ว

    Nicr

  • @donapriyadarsani6481
    @donapriyadarsani6481 3 ปีที่แล้ว

    😚😚😚😚😚😚😚