අඩුම මිලට නිවසට කුස්සියට අවශ්‍ය සියලුම බඩු එකම තැනින් | jbl | laksela lifestyle kiribathgoda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2024
  • #electric #electronic #blender #blenderprice #oven #gascooker #glass #porcelain
    #shopping #shoppingvlog #pettah #labeta badu
    #jbl #jblbass #jblspeaker #jblbox #jblpartybox #jblpartybox110 #jblpartybox100 #jblpartybox1000 #jblpartybox110 #jblpartybox310 #jblpartybox710 #jblpartyboxencore #bluetoothspeaker #jblspeakers #jblspeaker #trending
    #srilanka #sinhala #shopping
    අපේ අනෙක් වීඩියෝ
    bike jacket winter jacket අඩුවට
    • Bike jacket | Winter j...
    bluetooth speakers party box ගන්න පිටකොටුවට
    • bluetooth speakers | p...
    රු.4300 සිට සුපිරි smartwatch
    • රු.4300 සිට සුපිරි sma...
    quality perfume අඩුවට / perfume shops pitakotuwa
    • අලුත්ම collection එකක්...
    hand bag හා luggages ගන්න මෙතනට යන්න
    • හෑන්ඩ්බෑග් ල⁣⁣ගේජ් ගන්...
    time stamp
    00:00 intro
    1:37 ලක්සැල කිරිබත්ගොඩ
    3:24 kitchen items
    4:47 jbl
    5:51 television
    7:22 toys
    7:43 mobile phones
    8:43 wrist watch
    10:09 electric items
    11:00 refrigerator
    12:22 washing machine
    13:15 porcelain
    14:48 furniture
    in this video you can get some idea about
    electric item
    electric badu kada pitakotuwa
    electric item for kitchen
    electric items in pettah
    electric item shop near me
    electric item wholesale in sri lanka
    electric item price in sri lanka
    electric item sale in sri lanka
    niwasata awashya dewal
    gas cooker price in sri lanka
    gas cooker repair sinhala
    blender price
    blender price in sri lanka
    fan price
    fan price in sri lanka
    oven price
    oven price in sri lanka
    oven price 2023
    glasswear price in sri lanka
    glasswear shop near me
    glasswear colombo
    glasswear item
    වීදුරු බඩු
    දංකොටුව පෝසිලේන්
    dankotuwa porcelain
    dankotuwa porcelain price
    aluminum shop
    tea set price in sri lanka
    tea set
    glass plate price
    ලාබෙට බඩු
    කුස්සියට ලාබෙට බඩු
    kitchen item for sale
    kitchen items
    kitchen racks
    jbl
    bluetooth speakers
    bluetooth speakers repair
    bluetooth speakers charging port repair
    bluetooth speakers making
    bluetooth speakers connect to phone
    bluetooth speakers make at home
    bluetooth speakers review
    bluetooth speakers with mic
    bluetooth speakers price sri lanka
    bluetooth speakers for pc
    bluetooth speakers for laptop
    bluetooth speakers for tv
    bluetooth speakers for sale sri lanka
    bluetooth speakers for party
    bluetooth speakers for karoke
    party bluetooth speakers
    jbl price in sri lanka
    jbl party box
    jbl speaker
    jbl go 3
    jbl flip 6
    jbl party box 310
    jbl flip 5
    jbl earbuds
    jbl headphones
    jbl 310
    jbl party box 110
    jbl partybox 1000
    jbl partybox 100
    jbl partybox 300
    jbl partybox on the go
    jbl partybox price in sri lanka
    jbl partybox 710
    jbl partybox sri lanka
    jbl speakers price
    jbl speaker price in sri lanka
    jbl speakers for sale in sri lanka
    jbl bluetooth speakers

ความคิดเห็น • 236

  • @ChithakaSura-cr8dz
    @ChithakaSura-cr8dz 3 หลายเดือนก่อน +10

    හෙලෝ යාළුවා ඔයා මේ කරන වීඩියෝවල අවුරුද්දයි මාසෙයි දිනේ සඳහන් කරලා වීඩියෝ එකක් කරන්න එතකොට තමයි මිනිස්සු දැනුවත් වෙන්නේ මේ කොයි කාලෙද කොයි දවසෙද මේ වීඩියෝ එක කරල තියෙන්නේ කියලා එතකොට තමයි මිනිස්සු දැනුවත් වෙන්නේ. ඔයාගේ වීඩියෝ හොඳයි අනිත් එක තමයි හැමදේයක්ම පෙන්නනවනම් ඒ හැමදේකම මිල ගණන් සඳහන් කරන්න ඔයාට ගොඩක් ස්තුතියි මේ දැනුවත් කිරීම් වලට

    • @rohanawickramapala1654
      @rohanawickramapala1654 18 วันที่ผ่านมา

      මේක 2023 ඔක්තෝබර් 25 කියලා දිනේ තියෙනවනෙ.

  • @madhucreation96
    @madhucreation96 7 หลายเดือนก่อน +1

    ඇත්තටම ගොඩාක් වටිනවා ...well done...good job

  • @podihaminie4861
    @podihaminie4861 9 หลายเดือนก่อน +9

    ඇත්ත ටම.ගොඩාක් හොද දෙයක් .අපරාදේ සල්ලී දිලා පිටරට ඉදන් බඩු එවන්නේ හැමදෙම තියෙනවා .

  • @Animalscience-eu3pr
    @Animalscience-eu3pr 9 หลายเดือนก่อน

    Pattama adui marama watinawa

  • @rekhasureka6449
    @rekhasureka6449 8 วันที่ผ่านมา

    නියමයි ඇත්තටම අද තමයි දැක්කේ සුපිරි හැම දෙයක් ම ස්තුතියි බුදුසරණයි ♥️♥️♥️

  • @kamal9silva
    @kamal9silva 9 หลายเดือนก่อน +2

    නියමයි roam with pubba..

  • @kumarijayamanna2508
    @kumarijayamanna2508 9 หลายเดือนก่อน +1

    Thank you for shearing

  • @gaminidesilva6364
    @gaminidesilva6364 7 หลายเดือนก่อน

    wow, its ,fantastic, in 1 Store u can buy, any item's, All da best,❤

  • @samithrasanjana9312
    @samithrasanjana9312 9 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතිය , නියමයි වීඩියෝ එක. සුබ පැතුම්.❤️❤️❤️

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ..දිගටම මෙවැනි Video සමග අප හා රැදෙන්න

  • @yamunachandrangani3348
    @yamunachandrangani3348 9 หลายเดือนก่อน

    Thank you malli

  • @sstravelinggirl5935
    @sstravelinggirl5935 9 หลายเดือนก่อน +4

    ඇත්තටම ගොඩාක් වටිනවා සියලුම දේ එකම වහලක් යටින් ගන්න ුලුවන් එක ගැන සතුටුයි🥰මාත් අනිවාරෙන්ම එනවා

  • @rosafernando7294
    @rosafernando7294 9 หลายเดือนก่อน +2

    හරිම ශෝක් වීඩියෝවක් බොහොම ස්තුති ❤

  • @renukapeiris5912
    @renukapeiris5912 5 วันที่ผ่านมา

    Hoda denuwath kirimak❤Thank you so much

  • @shiamwickram3424
    @shiamwickram3424 9 หลายเดือนก่อน +4

    ඇත්තටම හරිම වටිනාකම තියෙන්නේ
    තෙරැවන් සරනයි ඔබහට 🎉🎉🎉🎉🎉🎉

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      තෙරුවන්සරණයි 🙏

  • @damayanthigamage8344
    @damayanthigamage8344 7 หลายเดือนก่อน

    Aeththatama ගොඩාක් හොඳයි ගණන් 😊 අඩුයි ❤❤ thanks shoo

  • @lakshianthony8192
    @lakshianthony8192 9 หลายเดือนก่อน +2

    Supiri video eka ayyei.

  • @chamindawelivita4104
    @chamindawelivita4104 9 หลายเดือนก่อน +2

    Niyamai sahodaraya....❤

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 5 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි

  • @warnalakshan9887
    @warnalakshan9887 9 หลายเดือนก่อน +1

    Akanam aiya godak watinawa..

  • @tinker6528
    @tinker6528 8 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි මනුස්සයන්ට අවශ්‍යම දේ ඉදිරිපත් කරනවා.ඒ හැකියාව හැමෝටම නෑ. ජය වේවා ඉදිරියටම යන්න.මෙහෙන බඩු දාන්නෙ නෑ. ඇත්තටම ඇවිත් ගන්නවා ස්තුතියි.🎉

  • @rohinideepika6419
    @rohinideepika6419 9 หลายเดือนก่อน +3

    ඇත්තටම හරිම වටිනා විඩියෝවක් ස්තුති මල්ලි

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      දිගටම අපිත් එක්ක ඉන්න.. 👍

  • @user-yu4wd3ur8r
    @user-yu4wd3ur8r 9 หลายเดือนก่อน

    ❤thanks

  • @kentrefrigeration9715
    @kentrefrigeration9715 9 หลายเดือนก่อน +2

    Great stories in easy way to get something.

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 9 หลายเดือนก่อน

    Pita rata milatama ekama thenakin Badu ganna puluwan, me rata Wala oya milama thamai, eth mehe vorenty ne, laksale varenty ekkama ganna puluwan,

  • @user-cx2yd1zy7e
    @user-cx2yd1zy7e 3 หลายเดือนก่อน

    ඇත්තටම වටිනවා ❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 9 หลายเดือนก่อน

    Nice video

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 2 หลายเดือนก่อน

    thank you

  • @nishannuwan2410
    @nishannuwan2410 9 หลายเดือนก่อน +1

    niyamai oyage videos watinawan aiye.good lauck.math jbl ekak ganna yanwa

  • @sanjudissanayaka1685
    @sanjudissanayaka1685 9 หลายเดือนก่อน +2

    නියමයි මෙහෙන් බඩු දානවට වැඩිය වටිනවා..ලංකාාවන් ගන්න එක..තෙරැවන් සරණයි

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි🙏

  • @shiranjayasinghe4801
    @shiranjayasinghe4801 9 หลายเดือนก่อน +3

    ඒක නියමයි🎉

  • @manipriyanti6826
    @manipriyanti6826 9 หลายเดือนก่อน

    Thanks laksiri life❤❤

  • @shivadelon2306
    @shivadelon2306 3 หลายเดือนก่อน

    👌👌👌❤ thanks bro

  • @user-sr1jl9qk9n
    @user-sr1jl9qk9n 9 หลายเดือนก่อน

    සුපිරි විඩියෝ එක

  • @user-po7jq3yx3g
    @user-po7jq3yx3g 9 หลายเดือนก่อน +1

    Thanks ❤

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 9 หลายเดือนก่อน +1

    Attatama satutui mehen danawata wada ohen ganna aka hondai math aniwaryen anawa stutiy denuwath kalata

  • @depanikumari961
    @depanikumari961 9 หลายเดือนก่อน +6

    වටින විඩියෝ එකක් දැනුවත් කලාට ස්තුතියි . ලන්කාවට ආවාම බඩු ගන්න පුළුවන් . මෙහේ වැඩිය වියදම් කරලා බඩු අරන් දානවට වඩා.

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 😍👍👍👍👍

  • @ishani5290
    @ishani5290 9 หลายเดือนก่อน +2

    Yes !🇱🇰🙏👍😊

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 2 หลายเดือนก่อน

    Manam ratin mokuthma gasennar naa.....aavath horakanava.nad kasgooakin.avagaema Ganna mudala UN.
    Eetawadeiya hodaei Mae vagae shop.akakin.ganna aka budusaranaei Hoda vidiovak

  • @thg537
    @thg537 9 หลายเดือนก่อน +3

    Super ❤

  • @jfathi902
    @jfathi902 9 หลายเดือนก่อน +2

    Retail prize ekata ganna puluwandha

  • @romeshdesilva7234
    @romeshdesilva7234 9 หลายเดือนก่อน +3

    Super 👍👍👍

  • @Gamidiviya
    @Gamidiviya 9 หลายเดือนก่อน +4

    ඔයාගෙ වීඩියෝ බලලා කොටුව MMS Group එකට මාත් ගියා... ගොඩාක් මිල අඩුයි... තැන්ක්‍යු අයියා .... ගොඩාක් වටිනවා ඔයාගෙ වීඩියෝ ....💐💐💐

  • @bindugimhan3364
    @bindugimhan3364 9 หลายเดือนก่อน +2

    ඒක පාර❤

  • @cruzerblade4153
    @cruzerblade4153 9 หลายเดือนก่อน +1

    Good job brother ❤ keep it up 👍

  • @iroshakalyanarathne1729
    @iroshakalyanarathne1729 9 หลายเดือนก่อน +1

    Superb

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 8 หลายเดือนก่อน

    නියමයි නේ ගුඩ්ලක් හරිම වට්නවා මල්ලී මේ වීඩියෝ එකනම් ගුඩ් ❤❤

  • @fathimasajidha3530
    @fathimasajidha3530 8 หลายเดือนก่อน

    Excellent best quality 👌

  • @gunathilaka483
    @gunathilaka483 9 หลายเดือนก่อน +1

    👌

  • @chandimafernando3906
    @chandimafernando3906 5 หลายเดือนก่อน

    ඔයාගේ අද විඩියෝ එක ගොඩාක් වටිනවා ...සුබ පැතුම් ඔයාගේ ගමන සාර්ථක වේවා...මමත් එයාලගෙන් බඩු ගන්න එනවා ලංකාවට ආව ගමන්..ස්තුතියි මේ වගේ වටින විඩියෝ කරනවාට ❤

  • @user-xy5pq1qk1n
    @user-xy5pq1qk1n 7 หลายเดือนก่อน

    Saralagurukam

  • @hafsariswan8240
    @hafsariswan8240 8 หลายเดือนก่อน

    25L oven eke price

  • @afasdesilva1071
    @afasdesilva1071 9 หลายเดือนก่อน

    👍

  • @user-mc7ys3bz9c
    @user-mc7ys3bz9c 9 หลายเดือนก่อน +1

    👍👍

  • @kuwairline8245
    @kuwairline8245 3 หลายเดือนก่อน

    Oyala gavima krmyta danawda

  • @ganganisenanayake8823
    @ganganisenanayake8823 9 หลายเดือนก่อน +2

    👍👍👍

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 9 หลายเดือนก่อน +8

    මේකෙ තියෙන සියළුම බඩු ඔර්ජිනල් ඒවද?ප්ලීස් ප්ලීස් ප්ලීස්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 රෙප්ලයි ඕනි.

  • @zaimzaim2091
    @zaimzaim2091 7 หลายเดือนก่อน

    Ane.ammooo.gini..ganam

  • @sstravelinggirl5935
    @sstravelinggirl5935 9 หลายเดือนก่อน +4

    ස්තුති දැනුවත් කිරීම එක ගැන ❤දැනන් හිටියේ නැ ලක්සරි life styl එකගැන🥰

  • @HiruniRashmi
    @HiruniRashmi หลายเดือนก่อน

    Oyata godaaaaaaaaaak sthuthi

  • @user-zc3hx4pu9y
    @user-zc3hx4pu9y 6 หลายเดือนก่อน

    Mata tv wala price dannako...

  • @tharindudanushka1
    @tharindudanushka1 9 หลายเดือนก่อน +1

  • @isharamadushan7700
    @isharamadushan7700 8 หลายเดือนก่อน

    Watinawa..❤❤

  • @rasikaweerasinghe5031
    @rasikaweerasinghe5031 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 7 หลายเดือนก่อน

    ගොඩාක් හොදයි.

  • @isharamadushan7700
    @isharamadushan7700 8 หลายเดือนก่อน

    Niyama place ekak..

  • @nadeeshanadeesha5270
    @nadeeshanadeesha5270 9 หลายเดือนก่อน

    Mahan ganavata vada hodai lankavan ganna aka mata agal 75 tv akka ona gadarata dilavare karaeda

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      Yes shop number eka video eke tiyenawa call karala balanna..👍

  • @johndesilva7045
    @johndesilva7045 9 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Menakawimalasena
    @Menakawimalasena 9 หลายเดือนก่อน +2

    Me video eka balala mamath me shop eken jbl party box 310 ekak gaththa❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 9 หลายเดือนก่อน

    Vedio එක තව ට්කක් කරන්න තිබුනා නේද අයියේ
    ම්ල ගනන් නම් සාදාරනයි වගේ ගොඩක් දේවල් තියෙනවා හැමදේකින්ම වගේ 👍🤜🤛💙

  • @dayamangalikaranaweera9795
    @dayamangalikaranaweera9795 5 หลายเดือนก่อน

    Stick blenders thibeda kohomada gennaganne

  • @aroshsuresh1779
    @aroshsuresh1779 9 หลายเดือนก่อน +2

    second hand phone වීඩියෝ එක කරන්නකෝ

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      ගේන්නම් bro...හොඳ තැනක් හොයන්න ඕන...second hand ne

  • @priyankahesadi1680
    @priyankahesadi1680 9 หลายเดือนก่อน +4

    good good lankawata avith api anoooo

  • @iranganirajapakse7157
    @iranganirajapakse7157 2 หลายเดือนก่อน

    Kohyda ma

  • @sriyaninanayakkara4788
    @sriyaninanayakkara4788 9 หลายเดือนก่อน +1

    මල්ලි ඔය කියන ගනන් අපි ආවාමත් දෙයිද මම දෙසැම්බරයේ එනවා අනිවාර්යයෙන්ම

  • @dinurigaweshika
    @dinurigaweshika 9 หลายเดือนก่อน

    Metha camara ehema nadda

  • @user-yj5gy4fe6k
    @user-yj5gy4fe6k 8 หลายเดือนก่อน

    ගෝඩාක් වටිනවා

  • @champanilmini3420
    @champanilmini3420 9 หลายเดือนก่อน +1

    හොඳටම හොඳයි

  • @TRAVO1993
    @TRAVO1993 3 หลายเดือนก่อน

    Same price bro

  • @yamunakumari5456
    @yamunakumari5456 21 วันที่ผ่านมา

    👍 නියමයි . අපි රටවල්වලින් බඩු දානවාට වඩා හොඳයි ලාබයි. කාගෝ ගාස්තු නැ . භාණ්ඩ මිල අඩුයි , අපි උපයන සල්ලි අපේ රටටම යනවා . ගොඩාක් හොඳයි . මටත් මේ විඩියො එක අහම්බෙන් අහු වුනේ අපේ ගෙදරට බඩු ටිකක් දාන්න හිතන මොහොතක . ඒ නිසා මෙහෙන් බඩුගන්න එක අඩුම කරා. සතුටුයි අපේ රටේ දෙයක් නිසා . මම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටෙන් තව තවත් දියුණු වේවා කියලා .

  • @user-yp9jx5xw4b
    @user-yp9jx5xw4b 9 หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍👊

  • @udanachathuranga7251
    @udanachathuranga7251 9 หลายเดือนก่อน +7

    වටිනාම දේ මිල ගණන් සමගම හැම video එකම කරන එක ❤

  • @Animalscience-eu3pr
    @Animalscience-eu3pr 9 หลายเดือนก่อน +1

    Wholesale gatthoth thawath adu wenawada

  • @NiroshaJayalath-sm5et
    @NiroshaJayalath-sm5et 9 หลายเดือนก่อน +2

    Me shop eka khoyeda tyen a,,,

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      Video එකේ ඔක්කොම විස්තර තියෙනවා

  • @kadachotu8949
    @kadachotu8949 9 หลายเดือนก่อน +7

    කිරිබත්ගොඩ අඩුවටම තියෙන්නේ ඔතන තමයි 😊

  • @thanujarodrigo6131
    @thanujarodrigo6131 9 หลายเดือนก่อน

    Website ඵකක් නැද්ද online order කරන්න.

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      Thiyenawa...laksela lifestyle kiyala search karanna

  • @jayanthijaya8982
    @jayanthijaya8982 8 หลายเดือนก่อน +2

    අපි ට රට ඉදින් එනකොට ගන්න වට වඩා ලේසියි නේද

  • @-xxx5349
    @-xxx5349 2 หลายเดือนก่อน

    තැන හොඳයි.හැම දෙයක්ම එකම තැන තිනවා.හැබයී ගණන් නම් කියන තරම් අඩුවක් නෑ.ඔයිට වඩා කොටුවෙන් ඩරාස් එකෙන් අඩුවට ගන්න පුලුවන්

  • @jayanthijaya8982
    @jayanthijaya8982 8 หลายเดือนก่อน

    Laptop yhiyenaeada

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 19 วันที่ผ่านมา

    ම්..හොඳයි ..බලමුකෝ ඇවිල්ලා ..ඉතිං සිත කරනයක් කොහොමද ...ලිටර්..300.. වගේ...

  • @Supra502
    @Supra502 9 หลายเดือนก่อน

    Hotels item ganna thanak kiyanna puluwanda.

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      Channel eke video ekak tiyenawa ..me wagema 👍

  • @Dinroo_Rathnayaka
    @Dinroo_Rathnayaka 9 หลายเดือนก่อน

    CCTV camera තියෙනවාද?

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      ඒ ගැන video එකක් ගේන්නම් ලගදිම.. 👍

  • @SudathDissanayaka-rv8ru
    @SudathDissanayaka-rv8ru 4 หลายเดือนก่อน

    මම ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන කෙනෙක් මට පුළුවන්ද භාණ්ඩ ඔබලාට දාන්න

  • @DayaniDissanayake
    @DayaniDissanayake 2 หลายเดือนก่อน

    නුගේගොඩත් ශොප් එකක් දාන්නකො

  • @NipunaHasinthaka
    @NipunaHasinthaka 9 หลายเดือนก่อน

    Hardware items ( construction ) wholesale ganna pluwn places gena video 1k karnna pluwn da

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  9 หลายเดือนก่อน

      ඉදිරියේදී ගේන්නම්👍👍👍

  • @sldjchathuwa9934
    @sldjchathuwa9934 22 วันที่ผ่านมา

    උවමනා. භාන්ඩ. ඔන්ලයීන්. ගේන්න. ගන්න. බැයීද

    • @roamwithpubbaya8216
      @roamwithpubbaya8216  22 วันที่ผ่านมา

      @@sldjchathuwa9934 shop ekata call karala balanna Wei

  • @PradeepJaligodage
    @PradeepJaligodage 9 หลายเดือนก่อน +2

    ✌👍

  • @vjvvhavec9089
    @vjvvhavec9089 9 หลายเดือนก่อน +1

    අනේ.අපි.ඉපදිිලත්෴.නැනේ්.
    ෙම්.
    ෂොප්එක..නියමයි.ඉතින්.
    ගෙදරකට.බඩු.ගන්න.

  • @pushparani6825
    @pushparani6825 3 หลายเดือนก่อน

    ඇත්තටම මම කුවෙටිි දෙසැමිිබර් එනන ඉනනෙ මෙහෙට වැඩිය ගාන අඩුයි වගේනෙ

  • @nkminimuthu3219
    @nkminimuthu3219 9 หลายเดือนก่อน

    Gewanna ganna berida meken

  • @diretdisco
    @diretdisco 3 หลายเดือนก่อน +1

    ඔක්කොම හොදයි කස්ටමර් කෙයාර් එක අන්තිමයි.සමහර වැඩ පිලිවෙලක් නැ .ගාන අඩුයි ඒක නිසා මෙයලා ඩිමාන්ඩ් කරනවා.ඒක නිසා එක පාරයි ගියෙ