දෙබිඩි දේශපාල​නඥයෝ ලේකම්ගෙන් අහනවා "මම මොන පක්ෂෙද බං දැන්" | Tissa Jananayake with Life (EP 139)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 145

  • @dissakumari1875
    @dissakumari1875 3 หลายเดือนก่อน +28

    ඔබ හරිම සුන්දර මිනිසෙක් ඔබ ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ ය ඔබ මේ මිහිමඩළට සම්පතක් ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏 !! ❤️.

  • @hthushara4716
    @hthushara4716 3 หลายเดือนก่อน +31

    මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි. නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ❤❤❤

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +44

    ඡන්ද සමය කියලා කියන්නේ මාර ආතල් සමයක් 🤣❣️

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +38

    21 ක්✊🔥 කතිරයක්❌ බඩු බෙදන දේශපාලනයේ අවසානයක්❣️✊🎉️🎉️

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 3 หลายเดือนก่อน

      🚫 ලක්ෂ්මන් කිරිඇල්ල
      〽️. හන්තානෙන් අනීතිකව ඉඩම් එළිපෙහෙළි කර ගනිමින් නෑදෑ හිතමිතුරන්ට බෙදා දීම. ඥාති සංග්‍රහය 🤮
      * බිරිඳට අක්කර 50
      *දියණියට අක්කර 20
      🚫තිස්ස අත්තනායක
      〽️කූඨ ලේඛන සකස් කිරීම.🤮
      🚫 නාලක ගොඩහේවා
      〽️ ගෝඨාභයගේ ආර්ථික වැඩ පිළිවෙලහිදී ප්‍රධාන උපදේශකයෙකු වීම
      〽️ එක්පස්පර්ල් නෞකාව සම්බන්ධ නඩුව ප්‍රමාද කිරීම.🤮
      〽️ එකී නඩු කරය සිංගප්පූරු අධිකරණයක පැවරීම.🤮
      〽️ මෙකී නෞකාවේ හානිය නිසා සතුන් මැරී මුහුදු වෙරළට එම දේහයන් ගොඩ ගසන විට නිර්ලජ්ජිතව වාරකන් කාලයට සතුන් මෙසේ ගොඩ ගසනවා යැයි ප්‍රකාෂ කිරීම 🤮
      🚫 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
      〽️පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය අවභාවිතා කරමින් ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැරගෙන යාම. අධිචෝදනා 24කට වරදකරු කිරීම. බ.වැ.ස. සිරදඬුවම් නියමකිරීම.🤮
      🚫 ෆුට්නෝට් කල්ලිය
      〽️සුජීව සේනසිංහ
      * ෆුට්නෝට් දැමීම. " මහබැංකුවේ බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත" නමින් බැංකු කොල්ලය සාධාරණීකරණය කිරීමට පොත් ලිවීම.🤮
      *හර්ෂද සිල්වා 🤮
      *අජිත් පෙරේරා
      *හෙක්ටර් අප්පුහාමි🤮
      *අශෝක් අබේසිංහ
      *රවින්ද්‍ර සමරවීර
      🚫සජිත් ප්‍රේමදාස
      〽️ මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක මුදලක් ගෙවීම( උසනම් සිකුරුටි😂 ), නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීමෙන් හා තැන්පත් පොලී ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2,608ක අලාභයක් සිදු වීම, පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීතිවිරෝධීව වෙනත් කටයුතු සඳහා රුපියල් මිලියන 2,266ක් වැය කිරීම, විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස රුපියල් මිලියන 2,316ක් ලබාදීම, නීත්‍යනුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක් අවභාවිතා කිරීම, සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී රුපියල් මිලියන 48ක අලාභයක් සිදු වීම, ‘අපේ ගම’ ව්‍යාපෘතියේ දේපළ පැවරීමේදී රුපියල් මිලියන 08ක අලාභයක් සිදුවීම යනාදී මුදල් අවභාවිතාවන් මෙම කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.
      ඒ අනුව මෙම සමස්ත මුදල් අවභාවිතාවේ වටිනාකම රුපියල් මිලියන 11,059 කි.
      🚫රිෂාඩ් බදියුදීන්
      විල්පත්තු වන විනාසය. පවුල් 1500ක් අනවසරයෙන් පදිංචි කරවීම.🤮

    • @konceptmedia168
      @konceptmedia168 3 หลายเดือนก่อน +3

      කාලකන්නි ජෙප්පෝ මේකෙත් ඇවිත් ගූ හලනවා. පලයන් මීහරකෝ යන්න. ජෙප්පන්ට චන්දෙ දෙන්නේ නෑ

    • @threemaperera2101
      @threemaperera2101 3 หลายเดือนก่อน

      @@konceptmedia168 Tire yatin yana asdha?

    • @gihanudayajith3744
      @gihanudayajith3744 3 หลายเดือนก่อน

      Anuraya mewarath GUU gahanna paradai.

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +2

      @@konceptmedia168 දැණ් ඔය කැම්පේන් අසාර්තකයි..රනිල් සීයා ගෙදර සැප් 21....

  • @malindupamodya1682
    @malindupamodya1682 3 หลายเดือนก่อน +12

    ලංකාවේ ඉන්න හැම දේශපාලු වාම හොරැ සර් පරිස්සමින් ඉන්න සර් මම හරිම ආදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihanserasingha3317
    @gihanserasingha3317 3 หลายเดือนก่อน +2

    ගිය පාර ගෝඨා දිනවපු එකම තමයි ස මේ සැරේ අනුර ට මේ තරම් අවස්ථාවක් උදා කර දුන්නේ , අමාරුවෙන් අලං උන්න 3 % ට පට්ට රෙස්පෙක්ට් 🙏 මේ සැරේ අපි සේරොම අරවින්ද යායට ඇවිද යමු සර් 💜

  • @skherath4435
    @skherath4435 3 หลายเดือนก่อน +25

    සර් නිසා අපී අනුර සහොදරයට දෙනවා
    අන්ඩුව කරගේන යන්න උදව් කරන්න ඕන ❤

    • @thilinivithanage127
      @thilinivithanage127 3 หลายเดือนก่อน +3

      ඊයා මේ සර් අනුරට කඩේ යන්නෙ නෑ

  • @AsanJaya-bf8mb
    @AsanJaya-bf8mb 3 หลายเดือนก่อน +5

    ඉතාමත් හොද කාලීන අදහස් දැක්වීමක් sir කියාදුන්නෙ. ලංකාවේ බොහෝ අයට විරුද්ධ මත දරාගැනීමට නොහැකියි. එය කොතරම් ද නම් විරුද්ධ මත දරන අය කෙරෙහි වෛරය කරන තත්වයට යනව. තමන්ගේ මතයට ගරු කරන ලෙසටම, විරුද්ධ මතයන්ට ගරු කිරීමට මනස අප සකස් කර ගන්නේ නම් යහපත් පරපුරක් අපට උරුම වෙයි.( විරුද්ධ මත දරන්නන්ට එම මත දැරීමට හේතු වූ කරුණු ඇතැම් විට සාධාරණ විය හැකිය.)

  • @nimalkumara5675
    @nimalkumara5675 3 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි තිස්ස සර්ට.
    🙏🙏🙏

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 3 หลายเดือนก่อน +10

    මොන නිදහස් මතද වචනයක් වැරදුනොත්😂😂ඉවරයි.අපොයි මෙහෙම මෝඩ මිනිස්සු.😊

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +26

    ලංකාවේ පළවෙනි වතාවට හොරු ඔක්කොම එක වේදිකාවක😂😂❣️❣️❣️

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 3 หลายเดือนก่อน +8

    අනුරතමා ඔකනැතිකරන්න ගෙන්න ඕනේ

  • @nipunihansika4632
    @nipunihansika4632 3 หลายเดือนก่อน +5

    You are best teacher in sri lanka ❤❤❤good luck ❤❤❤

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 3 หลายเดือนก่อน +3

    Sirta budu saranai❤❤❤

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +6

    Thank you 🥰

  • @manorirajakaruna2650
    @manorirajakaruna2650 3 หลายเดือนก่อน +21

    ආදරණීය අනුර අයියා ❤

    • @senashaveesha894
      @senashaveesha894 3 หลายเดือนก่อน

      Sorry. Sorry අනුර සහෝදරයා

  • @ceylontimetraveller
    @ceylontimetraveller 3 หลายเดือนก่อน +8

    Biology legend thissa sir . mama eda sirwa hambawenna awa galle osipka ekata. mama thama grade 10 mama sirge videos balanawa mokada sirge videos apitath wadagath ❤

  • @janakahapukotuwa5701
    @janakahapukotuwa5701 3 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම අනුර කුමාර දිසානායක නියත ජනාධිපති

  • @dammikamalani9281
    @dammikamalani9281 3 หลายเดือนก่อน +3

    Malimawata jaya wewa ❤oba tumanta teruwan saranay ❤❤❤

  • @danushkasampath454
    @danushkasampath454 3 หลายเดือนก่อน +14

    හැමදාම හොරුන්ට චන්දය දුන්නා ඒත් මේපාරනං අරවින්ද දිසානායක තමයි AKD

  • @niroshaperera3405
    @niroshaperera3405 3 หลายเดือนก่อน +2

    Very interesting 👍

  • @nasliibrahim3429
    @nasliibrahim3429 3 หลายเดือนก่อน +3

    සර්ගේ කතා කවදත්... 👍😃

  • @ranjansinha1744
    @ranjansinha1744 3 หลายเดือนก่อน +7

    මතක් කිරීමක්.. 👉 මම මේ සදහන් කරන දෙය ජාතිවාදය වගේ පෙනෙනවනම් ඒ කෙනාට අමු කැවී ඇත.. ලංකාව පාලනය කරපු කරන බලයට කෑදර දේශපාලුවෝ නිසා සිංහලයන්ට රටද අහිමිවන බව හොඳින්ම පෙනේ. ලංකාව වගේ දෙතුන් ගුණයක් විශාල දෙමල නිජභූමිය වන තමිල්නාඩුව තිබියදී ත්‍රස්තවාදය යුද්දයෙන් ලබාගන්න බැරිවුන රට බෙදීම පාහර දේශපාලුවන් මාර්ගයෙන් කරගැනීමට අවශ්‍ය දේවල් සිදුකර හමාරයි. යාපනයේ සහෝදර ජනතාවට අවශ්‍ය නැති බෙදුම්වාදය අවශ්‍ය ත්‍රස්‌තවාදයටම පමණි. දැන් සාමාන්‍ය ජනතාව ද උසිගන්වන ත්‍රස්තවාදියා බෙදා දුන්විට තව දේවල් ඉල්ලීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇත.
    දෙමල කථා කරන රටවල් වන ඉන්දියාව ( තමිල්නාඩුව ) , සිංගප්පූරුව , මැලේසියාව වැනි රටවල් තිබෙද්දී සිංහල කථාකරන ලංකාවේ ද. සිංහල කථා නොකරන දිස්ත්‍රික්ක ඇත. කොහොමද ? ඒක.. 😂. දෙමල මුස්ලිම් ජනයා ලංකාවේ හතරදිග්භාගයේම සිංහලයන් සමග මුසුවී ජිවත් උවත් සමහර දිස්ත්‍රික්ක වල එකදු සිංහලයෙක් නැත. කුඩා බිම් කඩක් මිලදී ගැනීමට නොහැක. 😂. උතුරේ හා මධ්‍යම එසේ වෙද්දී නැගෙනහිර හා සමහර ප්‍රදේශවල අන්තවාදයද එසේමය. පසුගිය කාලයේ පල්ලිවල සගවා තිබූ දහස් ගණනක අලුත්ම කඩු කොස් වාරයට කොස් කොටන්න මදි වනු ඇත.. 😳.. 🤣🤣. අවුරුදු 77 ක් රට කරවපු , කරන දේශපාලු පර හැත්ත වෙනුවෙන් කොල , නිල් , රතු , දුබුරු වශයෙන් බෙදී රැවටෙන බහුතර සිංහලයන්ට කිසිදිනක ඇස් ඇරෙන්නේ නැත. තව ටික කාලෙකට පසුව අහිමිවන මාතෘභූමියෙන් ඇදි වතද නැතිව නිරුවතින් මුහුදට පැන මැරෙන්න වනු නොඅනුමානය.. 😂😂.

    • @vijithakelum2685
      @vijithakelum2685 3 หลายเดือนก่อน +2

      ඔව් එක ඇත්ත

    • @nimeshanisansala5286
      @nimeshanisansala5286 2 หลายเดือนก่อน

      ඇත්ත. උතුරු නැගෙනහිර ඡන්ද සිතියම බලන්න 2010 ඉඳලා. තනිකර ජාතිවාදය විතරයි.

  • @Bunny-c5o
    @Bunny-c5o 3 หลายเดือนก่อน +9

    උඹලා මෙච්චර මේ මාළු මාමාට කැමති නම් අහවල් එකක් ද බං මෙච්චර කාලයක් අනුන්ට දුන්නේ. කලින්ම ඌට දෙන්න තිබ්බණේ. ඉවරනේ වැඩේ. උඹලාත් නිකං කන්න ඕනේ වෙනකොට කබරයා තලගොයා කරගන්න සීන් එකක් තියෙන්නේ. ඒක පිළිගන්න නෑ වහල්කම නිසා. ඒකට ඉතින් රටේ නෑති ඒවා අල්ලාගෙන කියවනවා. පිලිගත්තත් නැතත් ආයෙම අපි රැවටෙනවා. Sure. කෝකා බලෙට ආවත් අපි පැරදී උන් දිනුම්.

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 3 หลายเดือนก่อน +2

    රට ජාතියට ආදරය ට වඩා පක්ෂයටත් නායකයටත් තමයි මෝඩ ඡන්දදායකයෝ ආදරේ

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 หลายเดือนก่อน +5

    දීර්ඝ ආයුශ ලැබේ වා අපේ ඇදුරු මාලිමා වට තමයි ❤

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +26

    හැමදාමත් හොරුන්ට චන්දෙ දුන්නා😢🎉...මේ සැරේ බුද්දිමත් ව කතිරය භාවිතා කරමු 🎉❤❤❤😊😊

    • @konceptmedia168
      @konceptmedia168 3 หลายเดือนก่อน +3

      කාලකන්නි ජෙප්පෝ මේකෙත් ඇවිත් ගූ හලනවා. පලයන් මීහරකෝ යන්න. ජෙප්පන්ට චන්දෙ දෙන්නේ නෑ

    • @gihanudayajith3744
      @gihanudayajith3744 3 หลายเดือนก่อน +2

      Anuraya mokekda bola.

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      @@gihanudayajith3744 අනුර දූශිත බාල බෙහෙත් ගේන දේශපාලුවන්ට විරුද්දව හඩ නගන කෙනෙක්💗❤❤❤

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      @@konceptmedia168 බාල බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරන රනිල් දේශපාලුවොන්ට චන්දෙ දෙන්න පිස්සු නැ...😥😥😥.සැප්තැම්බර් 21 රනිල් සීයා ගෙදර 🤣

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      @@gihanudayajith3744 කොමිස් ගිලින දේශපාලුවන්ට හා ගෝලයන්ට අනුර පේන්නෙ යකෙක් වගේ

  • @RashikaAnthony
    @RashikaAnthony 3 หลายเดือนก่อน +8

    Anura ta niyatha jaya

  • @dayanandaweerasinghe2814
    @dayanandaweerasinghe2814 3 หลายเดือนก่อน +6

    Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne ❤❤❤❤❤❤❤❤❤❤

  • @AsanthaMaduranga-e8y
    @AsanthaMaduranga-e8y 3 หลายเดือนก่อน +6

    AKD ❤🎉

  • @5f5L8w
    @5f5L8w 3 หลายเดือนก่อน +1

    සර්ගෙ උඩ ඇඳේ හිටපු යාළුවා රටේ ජනාධිපති වෙන්නයි යන්නේ..පුදුමයි නේද සර් ඒකත්..🙂

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 3 หลายเดือนก่อน +1

    Mey padada kramaya ha padada heththa alawamu 😢😢😢😢
    Malimawa dinawamu ❤❤❤
    Niyatha jaya malimawata ❤❤❤❤❤❤

  • @judevictoria1625
    @judevictoria1625 3 หลายเดือนก่อน +5

    ගීතා අක්කා සජිත්ලාගේ දැත් ශක්තිමත් කරන්න ගියා 😂😂.තලතා අක්කා රනිල් ගේ දෑත් .ශක්තිමත් කරන්න ගියා 😂😂

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      😂

  • @akashakash-m4z
    @akashakash-m4z 3 หลายเดือนก่อน +3

    ඔය කියන දෙබිඩියෝ තමයි සජිත් ගෙ පක්ශෙ වැඩිපුරම ඉන්නෙ.....😅

  • @malathiepahathkumbura1298
    @malathiepahathkumbura1298 3 หลายเดือนก่อน

    🙏🏼

  • @dilanmihiranga1390
    @dilanmihiranga1390 3 หลายเดือนก่อน +1

    🙏🙏❤️❤️🙏🙏❤️❤️

  • @randikadayan2112
    @randikadayan2112 3 หลายเดือนก่อน

    🙏💚

  • @RuwanAbeysinghe-ll3tg
    @RuwanAbeysinghe-ll3tg 3 หลายเดือนก่อน

    Palayan pak.... Yaaaaaaq

  • @samje9042
    @samje9042 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @roshanmadushanka9254
    @roshanmadushanka9254 3 หลายเดือนก่อน

    මාලිමාවට ජය❤

  • @deepaniperera834
    @deepaniperera834 3 หลายเดือนก่อน +2

    Anura Mahathtaya dinawamu ❤❤❤❤

  • @prasadpro1590
    @prasadpro1590 3 หลายเดือนก่อน

    Akd❤

  • @roshanpeiris7889
    @roshanpeiris7889 3 หลายเดือนก่อน

    මිනිසුනුත් සම්පතක් නම්...මිනිසුන් විසින් විද්‍යාව යනු....ඇතිවෙලා තියෙන දේ "සම්පත්" සොයා බැලීමකි.

  • @slmicro3857
    @slmicro3857 3 หลายเดือนก่อน +14

    සැප්තැම්බර් 21 බුද්දිමත් ව කතිරය භාවිතා කරමු 🥰🥹🙏❣️

    • @gihanudayajith3744
      @gihanudayajith3744 3 หลายเดือนก่อน

      Anuraya gedara yawamu.

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน

      @@gihanudayajith3744 රනිල් සීයා සුහුරු සජිත් ගෙදර...😂😂.බාල බෙහෙත් ගෙනල්ල මිනිස්සු මරන දේශපාලුවෝ🤮🤮🤮🤮🤮

  • @anushawasala5096
    @anushawasala5096 3 หลายเดือนก่อน

    Ammo.meya athi karapu ginna gotabaya genna..jathin athara athi karapu ginna ..kisidaka amathka wenne naha..doctor shfi gena

  • @xaxaxa-w6i
    @xaxaxa-w6i 3 หลายเดือนก่อน +6

    සර් දැන් අපි mcc ගිවිසුමට මොකද කරන්නෙ

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 หลายเดือนก่อน +3

    මම මට ආපු චන්ද දෙකම දැම්මේ හොරුන්ට. ඒත් මේ සැරේ 🧭🎉

  • @Kecinpeterson....123
    @Kecinpeterson....123 3 หลายเดือนก่อน

    Sir thava vasara 3k vath ranil ta demu

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 3 หลายเดือนก่อน +5

    10:10 ජෙප්පොන්ට නැතිම එක😂

  • @sanyaphotography
    @sanyaphotography 3 หลายเดือนก่อน +2

    What happned to the MCC ?

  • @thiwankabandara9009
    @thiwankabandara9009 3 หลายเดือนก่อน +2

    AKD❤

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 หลายเดือนก่อน +86

    අරවින්ද දිසානායක හෙවත් අනුර දිසානායක හැර, වෙන කවුද සර් දැන් ආයේ ඉන්නේ.. ඒ නිසා දැන් අනුරට .

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +10

      සැප්තැම්බර් 21 බුද්දිමත් ව කතිරය භාවිතා කරමු 🥰🙏🙏♥️

    • @ajithkumara4991
      @ajithkumara4991 3 หลายเดือนก่อน

      ​@@slmicro3857 රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති කරමු

    • @nimsararajapaksha1233
      @nimsararajapaksha1233 3 หลายเดือนก่อน

      🚫 ලක්ෂ්මන් කිරිඇල්ල
      〽️. හන්තානෙන් අනීතිකව ඉඩම් එළිපෙහෙළි කර ගනිමින් නෑදෑ හිතමිතුරන්ට බෙදා දීම. ඥාති සංග්‍රහය 🤮
      * බිරිඳට අක්කර 50
      *දියණියට අක්කර 20
      🚫තිස්ස අත්තනායක
      〽️කූඨ ලේඛන සකස් කිරීම.🤮
      🚫 නාලක ගොඩහේවා
      〽️ ගෝඨාභයගේ ආර්ථික වැඩ පිළිවෙලහිදී ප්‍රධාන උපදේශකයෙකු වීම
      〽️ එක්පස්පර්ල් නෞකාව සම්බන්ධ නඩුව ප්‍රමාද කිරීම.🤮
      〽️ එකී නඩු කරය සිංගප්පූරු අධිකරණයක පැවරීම.🤮
      〽️ මෙකී නෞකාවේ හානිය නිසා සතුන් මැරී මුහුදු වෙරළට එම දේහයන් ගොඩ ගසන විට නිර්ලජ්ජිතව වාරකන් කාලයට සතුන් මෙසේ ගොඩ ගසනවා යැයි ප්‍රකාෂ කිරීම 🤮
      🚫 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර
      〽️පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරය අවභාවිතා කරමින් ඩිෆෙන්ඩරයකින් තරුණයෙකු පැහැරගෙන යාම. අධිචෝදනා 24කට වරදකරු කිරීම. බ.වැ.ස. සිරදඬුවම් නියමකිරීම.🤮
      🚫 ෆුට්නෝට් කල්ලිය
      〽️සුජීව සේනසිංහ
      * ෆුට්නෝට් දැමීම. " මහබැංකුවේ බැඳුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත" නමින් බැංකු කොල්ලය සාධාරණීකරණය කිරීමට පොත් ලිවීම.🤮
      *හර්ෂද සිල්වා 🤮
      *අජිත් පෙරේරා
      *හෙක්ටර් අප්පුහාමි🤮
      *අශෝක් අබේසිංහ
      *රවින්ද්‍ර සමරවීර
      🚫සජිත් ප්‍රේමදාස
      〽️ මධ්‍යම සංස්කෘතික අරමුදල වෙත බඳවා ගැනීමේ පටිපාටියේ අනුමත සීමා ඉක්මවා අවිධිමත් බඳවා ගැනීම් සඳහා වැටුප් හා දීමනා ලෙස රුපියල් මිලියන 3,060ක මුදලක් ගෙවීම( උසනම් සිකුරුටි😂 ), නියමිත අනුමැතියකින් තොරව ස්ථාවර තැන්පතු ආපසු ගැනීමෙන් හා තැන්පත් පොලී ආදායම් අහිමිවීමෙන් රුපියල් මිලියන 2,608ක අලාභයක් සිදු වීම, පුරාවිද්‍යා භාරය සඳහා නියමිත දායකත්ව මුදල් නොගෙවා නීතිවිරෝධීව වෙනත් කටයුතු සඳහා රුපියල් මිලියන 2,266ක් වැය කිරීම, විධිමත් අනුමැතියකින් තොරව සංස්කෘතික ආධාර හා ප්‍රදාන ලෙස රුපියල් මිලියන 2,316ක් ලබාදීම, නීත්‍යනුකූල අනුමැතියකින් තොරව සිසු දහම් සෙවණ වැඩසටහන යටතේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 753ක් අවභාවිතා කිරීම, සංචාරක ප්‍රවේශපත්‍රවල ඩොලර් ආදායම රුපියල්වලට පරිවර්තනය කිරීමේදී රුපියල් මිලියන 48ක අලාභයක් සිදු වීම, ‘අපේ ගම’ ව්‍යාපෘතියේ දේපළ පැවරීමේදී රුපියල් මිලියන 08ක අලාභයක් සිදුවීම යනාදී මුදල් අවභාවිතාවන් මෙම කමිටුව මගින් අනාවරණය කරගෙන ඇත.
      ඒ අනුව මෙම සමස්ත මුදල් අවභාවිතාවේ වටිනාකම රුපියල් මිලියන 11,059 කි.
      🚫රිෂාඩ් බදියුදීන්
      විල්පත්තු වන විනාසය. පවුල් 1500ක් අනවසරයෙන් පදිංචි කරවීම.🤮

    • @konceptmedia168
      @konceptmedia168 3 หลายเดือนก่อน +6

      උගේ නමම බොරුවක් 🤣

    • @Gkhlp
      @Gkhlp 3 หลายเดือนก่อน

      ​@@slmicro3857අනිව❤❤

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 3 หลายเดือนก่อน

    Jeppo hithaagena inneth ehema thamai ranil ta comments daana ayata jeppo amu kunuharupen baninaws😂😂😂😂😂😂😂😂

  • @Add_the_handle_to_continue
    @Add_the_handle_to_continue 3 หลายเดือนก่อน +1

    දිනන තරුව
    ⭐⭐⭐⭐
    දිලිත් ජයවීර
    දිනන තරුව
    ⭐⭐⭐⭐
    දිලිත් ජයවීර
    එකම විසඳුම

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 3 หลายเดือนก่อน +3

    🧭

  • @Bamb188
    @Bamb188 2 หลายเดือนก่อน

    Ei sir den nihada??

  • @nihalpathirana7740
    @nihalpathirana7740 3 หลายเดือนก่อน +2

    Malimawete kotiyak

  • @judeprasadasanka7782
    @judeprasadasanka7782 3 หลายเดือนก่อน +1

    රනිල් ජනාදිපති 2048 දි

  • @RuwanAbeysinghe-ll3tg
    @RuwanAbeysinghe-ll3tg 3 หลายเดือนก่อน

    Ube mathaya api daranne na

  • @inokaperera1
    @inokaperera1 3 หลายเดือนก่อน +6

    අපි මාලිමාවට 🧭 🎉

  • @adithyasilva
    @adithyasilva 3 หลายเดือนก่อน +1

    ubath ehema ekek neda?

  • @Shehani-c4b
    @Shehani-c4b 3 หลายเดือนก่อน

    Mage palweni chandaya anurata ❤💪
    Dan ekeka http la enna epa yatin comment gahagena 😹🤮

  • @RuwanAbeysinghe-ll3tg
    @RuwanAbeysinghe-ll3tg 3 หลายเดือนก่อน

    Ubath kade giya ekek thamai

  • @asanakadayananda2582
    @asanakadayananda2582 3 หลายเดือนก่อน +6

    අනුරය චන්ද්‍රිකා එක්ක ලැග්ගා මහින්ද එක්ක ලැග්ගා ෆොන්සේකා එක්ක ලැග්ගා සිරිසේනට රනිල්ට කඩේ ගියා ලැග්ග නැති තැනක් නැත.😂😂😂

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +2

      රනිල් සීයා සැප් 21 ගෙදර

    • @thedasdiaries
      @thedasdiaries 3 หลายเดือนก่อน

      Gedara awai kiyalath kiwwada

    • @datsonshabaka
      @datsonshabaka 3 หลายเดือนก่อน +2

      ow monada sajjagei ponilagei laga inna patta horu haththa panina panilla...npp eka dushanayata wiruddw hamadama patta gatte 🤫❤️🧭

  • @palitha222
    @palitha222 3 หลายเดือนก่อน

    Guruthumo.. dostharala vitharak hadala ratak hadanna macchnis lath one

  • @shashikemadusanka-hk1dw
    @shashikemadusanka-hk1dw 3 หลายเดือนก่อน +1

    මාළු මාමාට ජයවීවා😂😂😂😂😂

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 3 หลายเดือนก่อน +1

    Sajithta ❤❤❤❤❤❤❤❤❤

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +1

      පරාජය සැප් 21

  • @roshanpeiris7889
    @roshanpeiris7889 3 หลายเดือนก่อน

    මිනිසුන් ගැහැණු පිරිමි වෙන් වෙන්න හැමෝම එකිනෙකාට "එකම දෙයක් ගැන වුණත්'"පරස්පරව හිතන්නේ....තමුන්ගේ උපතින් ලැබුණු දැනුම , මේ ලෝකේ ජීවත් වෙද්දි ලැබෙන අත්දැකීම්.

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 3 หลายเดือนก่อน +1

    සර්වබලධාරී දෙවියන්වහන්සේ = ස්වාභාවධර්මය නම්.....

  • @ajithkumara4991
    @ajithkumara4991 3 หลายเดือนก่อน +7

    21 නියත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා

    • @N.G.B.S.B
      @N.G.B.S.B 3 หลายเดือนก่อน +7

      😂

    • @inokaperera1
      @inokaperera1 3 หลายเดือนก่อน +4

      😂😂

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +4

      😆😆😆😆

    • @slmicro3857
      @slmicro3857 3 หลายเดือนก่อน +2

      sure mr been

    • @sanjeewanikumari1933
      @sanjeewanikumari1933 3 หลายเดือนก่อน +2

      😂😂😂

  • @sureshmaduwantha9930
    @sureshmaduwantha9930 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NadeeshaPalliyaguruge-m7m
    @NadeeshaPalliyaguruge-m7m 3 หลายเดือนก่อน

    🧭❌

  • @JayanthaUkwaththa
    @JayanthaUkwaththa 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 3 หลายเดือนก่อน +1

    ❤❤

  • @pushpanalani6581
    @pushpanalani6581 3 หลายเดือนก่อน +1

    ❤❤❤