ලිව්වොත් ඉලක්කෙ මෙහෙම, දිනනවා සත්තයි (ලියන දේ ලියලනවා) Episode - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 276

  • @NayanaK-bj4cz
    @NayanaK-bj4cz 10 วันที่ผ่านมา +1

    ස්තුයි විශ්වයට ස්තුති සජිත් සර්ට

  • @SathsaraniTharushi-p9j
    @SathsaraniTharushi-p9j 20 วันที่ผ่านมา +4

    මේක නම් ප්‍රාතිහාරයක් මට ඕනි කියලා හිතපු වෙලාවෙම ලැබුණු වීඩියෝ එකක්.මගේ හිතට කොච්චර මේක දැනුණද කියලා කියනවනම් මට කොච්චර වටිනාවද කියලා කියනවනම් ඇස් වලින් වැටෙන කදුලු සාක්ෂි දරනවා.මම අද හිතාගත්තේ එකම එක දෙයයි මගේ හිතේ ගැඹුරුම තැනට ඒක දාගත්තේ " දවසක මමත් මේ වගේම මගේ කතාව මුලු ලෝකෙටම කියනවා " ❤ ඔබතුමාට ගොඩක් ස්තූතියි 🙏✨️

  • @ChandaniKumari-q9b
    @ChandaniKumari-q9b 2 วันที่ผ่านมา

    ජිව්තේ දිනන්න පාර පෙන්නන ඔබ තුමාට ගොඩක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @suwarnamallika164
    @suwarnamallika164 26 วันที่ผ่านมา +3

    විශේෂයෙන්ම නිවේදකතුමන්ට ස්තූතිවන්ත වෙනවා මෙතුමා කියන දේ හොඳට අහගෙන ඉන්නවා වෙන නිවේදකවරුන් වැරියන් ඔවුන් කතාකරනවා මිසක් වැඩසටහන් කරන අයට කතා කරන්නව දෙන්නේ නෑ ඒ අතින් මෙතුමා සීයට සීයක් හොඳ නිවේදකයෙක් පුතේ නුඹ තවදුරටත් ඉදිරියට යන්න විශ්වයේ ඔබට ආශිර්වාද කරයි❤❤❤❤

  • @shiromibovilaarachchi
    @shiromibovilaarachchi 12 วันที่ผ่านมา +2

    ස්තූතියි සර්❤️ මේ වන විටත් ඔබ තුමා කියනවා වගේ, මට ඕනෙ කියල හිතෙන දේ ලියන පුරුද්දක් මට තියෙනවා. ඒක ඇත්තක්. හැබැයි සමහර දේවල් හරි යනවා, සමහර දේවල් නැහැ. ඔබ තුමාගේ කතාව ඇහුවම මගේ ඇස්වලට කඳුලු ආවා. සර් ඔබතුමා මේ කරන සත්කාර්ය්‍යය නිසා ඔබ තුමාට තව තවත් හරියන්න ඕන ❤️❤️❤️❤️❤️❤️❤️ඔබ තුමාට බොහොම පින්... 🙏🙏🙏විශ්ව මාතාවනි,🙏🙏🙏 ඔබ වහන්සේ මෙතුමාව බෙහෙවින්ම ආරක්ෂා කරත්වා!!!🙏🙏🙏 විශ්ව මාතාවට ස්තූතියි!🙏🙏🙏❤️❤️❤️

  • @M.A.SArachchi
    @M.A.SArachchi หลายเดือนก่อน +11

    ස්තුති සර් මගේ ගුරුවරයා සාන්ත ජයසුන්දර සර් මම 2011 සර්ගේ වැඩ සටහනට සහභාගී උනේ එදා මන් බලාපොරොත්තු උණ සියලුම දේ මට ලැබුනා අද මන් ඔබතුමාගේ වැඩසටහන් බලනවා හරිම සතුටුයි ඔබ තුමා මේ කරන ශත් ක්‍රියාව තව නව පරපුරක දිවුණුව සාර්ථක වේන බව ස්ථිරයි ඔබතුමාට ජයම වේවා❤❤❤

    • @UdayaWeera
      @UdayaWeera หลายเดือนก่อน +2

      සාන්ත සර්ගෙ දේශන වලින්.... ......

  • @sujeewawijekoon2745
    @sujeewawijekoon2745 9 วันที่ผ่านมา

    ස්තුතියි බොහෝම පිං 🙏🙏🙏 ඔබතුමාට තව තවත් හරියන්න ඕන 🙏🙏

  • @dikshancroos522
    @dikshancroos522 19 วันที่ผ่านมา +2

    ඇගට දැනුනා මුළු ඇගම පුපුරන ගානට ස්තුතියි

  • @chamilasanjeewani204
    @chamilasanjeewani204 26 วันที่ผ่านมา +3

    සර් මේ වීඩියෝ එක බැලුවේ අදයි, සර් මේ කතාව කියද්දි මට ගොඩාක් දුක හිතුනා මට ඇත්තටම හදවතින්ම ඇඩුනා, මේ කතාව නිසා මගේ ජීව්තේට ගොඩාක් ශක්තියක් ආවා, අපිට ශක්තියක් දෙන සාන්ත ජයසුන්දර සර්ටත් සජිත් සර්ටත් මේ විස්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏💗💗💗

  • @suwarnamallika164
    @suwarnamallika164 26 วันที่ผ่านมา +1

    මනස සංඝරාව හරිම ආසාවෙන් කියපු පුවත්පතක් ගොඩාක් දුරට ඒකෙන් තමයි මගේ මනස හදාගත්තේ ගොඩක් කලකින් දැක්කේ දැක්කේ ස්තුතියි. ස්තුතියි ස්තූතියි❤❤❤❤

  • @NTCreationslifestyle
    @NTCreationslifestyle 24 วันที่ผ่านมา +1

    ජීවිතේ ජය ගන්න කියලා දෙන්න ඔබ තුමාට ගොඩක් පින්. ❤

  • @t.v.2674
    @t.v.2674 หลายเดือนก่อน +7

    Chandana ගුණවර්ධන Sirgen pasuwa ma දැකපු අති දක්ශතම positive thinker ..in sri lanka. ජීවිතය දැනෙන්නම practically කියලා දෙනවා.Sir ta ජය වේවා..සුපිරියි ❤❤❤❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  หลายเดือนก่อน +1

      කදුළු ආවා නියතමානි ඔබට ස්තුති ❤

  • @SarathSandanayaka-j1c
    @SarathSandanayaka-j1c 15 วันที่ผ่านมา +1

    විශ්ව මාතාවට ස්තුතියි❤🙏🙏

  • @RohiniRohini-o8h
    @RohiniRohini-o8h 9 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි සර්
    මම සාර්ථකයි
    මම දිනනවා
    එය සහතිකයි ❤❤

  • @SathsaraniTharushi-p9j
    @SathsaraniTharushi-p9j 20 วันที่ผ่านมา +1

    ජීවිතේ අහපු හොදම කතාවලින් එකක් ❤

  • @ChamodiPriyanga
    @ChamodiPriyanga หลายเดือนก่อน +1

    9:25 "ලියන්න මොනවද ලියන්නේ කොහොමද ලියන්නේ? "
    1.මට මේ තැනට යන්න අවශ්‍යයි
    2.මට මේ දෙ ගන්න අවශ්‍යයි
    3.මට මේ වගේ වෙන්න අවශ්‍යයි
    4.මට මේක කරන්න අවශ්‍යයි

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 หลายเดือนก่อน +5

    ඔබතුමා හරී."මනස"සගරාව"මම ආසාවෙන් කියවපු කෙනෙක්.ආකර්ශ නීතිය ,මම අනිවාර්යයෙන්ම විශ්වාස කරන කෙනෙක්.මම සුමනදාස සමරසිංහ මැතිතුමාගේ පොත් කියවපු කෙනෙක්.මම ජීවිතය දිනපු කෙනෙක්.සතුටින් ජීවත් වෙන කෙනෙක්.අහම්බෙන් තමා,මේ වීඩියෝ එක හමු වුණේ.හරිම වටිනවා.ඔබතුමාට ස්තූතියී .

    • @WijesundaraChandima
      @WijesundaraChandima หลายเดือนก่อน

      Oya kohenda sumanadasa sirge poth gaththey.

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 หลายเดือนก่อน +1

      ​@@WijesundaraChandimaසාන්ත ජයසුන්දර මහතාගෙන්.මගේ හිතවත් කෙනෙකුගෙන් බොස්.ඔහු.(කුරුණෑගල ග්‍රීන් වේ, එකේ හිමිකරු) .මෙතුමාගේ ගුරුවරයා.

    • @SajithWanninayaka
      @SajithWanninayaka  หลายเดือนก่อน

      ❤❤❤

  • @suwarnamallika164
    @suwarnamallika164 26 วันที่ผ่านมา

    අද මිනිස්සුන්ගේ මනස කඩා හැරිලා තියෙන්නේ අපි නිවේදකතුමාටත් ස්තුතියි මේ වගේ අපේ ගුරුවරයාව අපිට මුණ ගැස්සුවාට තව තවත් මේ වගේ වැඩසටහන් ඉදිරියටත් බලන්න සලස්වන්න ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @sujeewachandani-bs9xk
    @sujeewachandani-bs9xk หลายเดือนก่อน +4

    ❤️🙏Ammo sir හදවත කිරි ගැහුනා .මගෙ ඇස් වලිනුත් කඳුළු ගලනවා.💪අල්ල ගන්නවා අද රැට Focus එකෙන්. ඔබ තුමාගෙ විඩියෝවක් මම මුලින්ම දැක්කෙ මේ මාසෙ 5 වෙනිදා.ජිවිතේ දිනන්න පාර කියන ඔබ තුමාට ගොඩක් පිං🙏මේ විඩියෝ එකත් තුන් වෙනි පාරත් බලලා මේ අදහස ලියන්නේ.ඔබතුමාගෙ අත් දැකිම මටත් දැනිල තියෙනවා ජිවිතේ තාත්තා නැති වුනාට පස්සෙ.තාමත් මට වෙලාව තියෙනවා ජිවිතේ අලුතෙන් ලියන්න.🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @TharushaDeshan_18x
    @TharushaDeshan_18x หลายเดือนก่อน +3

    ලියන දේ දවසක ලියලනවාමයි.ස්තුතියි .

  • @hishaniasiri5235
    @hishaniasiri5235 8 วันที่ผ่านมา

    මාර ගැම්මක් හිතට ආව සර් එ්ක අහපුවහම
    thank you so much sir ලබා දුන්නු motivetion ekata

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 หลายเดือนก่อน +2

    හරිම සංවේදි ඒ වගේම වටිනා දේශනයක්, සර් ගේ වචන ටික ලොකු ශක්තියක්,, ඒ කතාව මටත් අදාලයි සර්, මං මගේ සිහිනය සැබෑ කරගන්නවාමයි, මට රිද්දපු හැමෝටම ඇඩෙන්න මං ජීවිතය ජයගන්නවා,❤️❤️❤️

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 หลายเดือนก่อน +6

    ඇඩෙනවා😢 සර් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤ 😢😢😢😢

  • @manjulanadeeka4785
    @manjulanadeeka4785 หลายเดือนก่อน +3

    ගොඩක් පිං. මුළු ජීවිතය පුරාවටම සතුටම ලැබේවා. ඒ වචන මට ද ශක්තියක් වේවා !

  • @A.u.A.u
    @A.u.A.u 23 วันที่ผ่านมา

    ස්තුතියි විශ්වයට අනේක වාරයක්.මා සිතුපැතු සියලුදේ ලබා දුන්නාට.

  • @HirushaKumara-g4f
    @HirushaKumara-g4f หลายเดือนก่อน +1

    ඔබ ඇත්තමයි කියන්නෙ සර්.අපෙ අරමුණුවලට යන්න මෙ විෂ්වය අපට උදවි කරනව.ජීවිතෙ කියලා දෙන ඔබ තුමාට පිං

  • @shiraninisansala1633
    @shiraninisansala1633 7 วันที่ผ่านมา

    ස්තුතියි ඔබතුමාට..ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 หลายเดือนก่อน +3

    මනස සගරාව ඉස්සර පුංචි කාලෙත් අපි කියෙව්වා සර්❤❤❤❤

  • @selmarakela
    @selmarakela 3 วันที่ผ่านมา +1

    මගේ ඇස් කදුලින් තෙත් උනා.අම්මා තාත්තා අහිමි ළමා කාලයක් මටත් තිබුණා

  • @Chandima9612
    @Chandima9612 หลายเดือนก่อน +3

    මං ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ මනස සගරාව පිස්සුවෙන් කියෙව්වා. ඒක පස්සෙ මග ඇරිලා ගියා. ඔබ තුමාගෙ වීඩියෝ වලින් මට ඒක මතක් උනා. ශාන්ත සර් මතක් උනා. ඔබගේ ගුරුවරයා කීවම හරි සතුටුයි❤

  • @m.mjayatilake9836
    @m.mjayatilake9836 3 วันที่ผ่านมา

    Liyana de wenawa sir matat e experience eka tiyenawa. Mata dan ayema ehema awastgawak awith tiyenawa jeewithe me paarat man eka dinanawa.❤🎉❤🎉 Thank you sir❤

  • @ChandiKumari-w6p
    @ChandiKumari-w6p หลายเดือนก่อน +1

    හදවතට කතා කරන ආදරණීය ගුරුතුමා.. ආදරෙයි හැමදාමත් ..❤❤❤ ගොඩක් ස්තුතියි ඔබ තුමාට..🙏🙏🙏

  • @LearningWithKavee
    @LearningWithKavee หลายเดือนก่อน +2

    ඇත්තටම මන් මෙ දේ හොයව්වා විතරයි මට අදාල video එක ලැබුනා විශ්ව ශක්තියට දහස් වාරයක් ස්තූතී ❤

    • @SajithWanninayaka
      @SajithWanninayaka  หลายเดือนก่อน

      ❤❤❤❤❤ ස්තුති

  • @SamaliMk-oq6ps
    @SamaliMk-oq6ps หลายเดือนก่อน +1

    මට විශ්වාසයි,ආදරණීය විශ්වය මට ලගා කරන්නෙ හොදම අය සහ හොදම දෙය විතරයි කියලා,ස්තුතියි විශ්ව මෑනියනි මගේ හැම හීනයක්ම සැබෑ කරලා මාව සතුටින් තියනවට,🙏🙏🙏

  • @NishaniSaumya
    @NishaniSaumya 20 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තුතියි .🙏♥️

  • @chamindasenarathna159
    @chamindasenarathna159 หลายเดือนก่อน +2

    "ලියන දේ..දවසක ලියලනවාමයි" ඒක අනිවාර්‍යෙන්ම ඇත්තම තමයි ....
    "ආදරණීය ඔබ තුමාගේ අතීත මතකය තුලින්" සුවහසක් අපගේ ජීවිතවලට වටිනා ධනාත්මක කරුණු කාරණා ටිකක් ඉගෙන ගැනීමට සැලැස්සුවාට මම මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි .....
    ස්තූති ....ස්තූති ....ස්තූති
    වේදනාත්මක අතීතය තුලින් "වර්තමානයත් ,අනාගතයත් අධිශ්ඨානයෙන් ආලෝකවත් කරගත් ගුරු තුමානෙණි....හදවතින්ම සතුටුයි ගොඩාක් ආඩම්බරයි.....මටත් මගේ අතීතයේ මෙවැනිම සිද්ධියක් වෙලා තියෙනවා ...මමත් මගේ අරමුණු කරා යනවාමයි මම දැන් ගොඩාක් ශක්තිමත්.....ඔබතුමාගේ දිරිගැන්වීමත් මට තවත් ශක්තියක් ....නැවතත් හිසනමා නිහතමාණීව ආචාර කරන්නෙමි ස්තූති ...ස්තූති ....ස්තූති
    මෙම මොහොතේ මෙම වටිනා ධනාත්මක සිතුවිලි වලින් පිරුණු ලස්සනම ලස්සන වීඩියෝඑක බැලීමට සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවට මම මුළු හදවතින්ම අනේක වාරයක් ස්තූති වන්ත වෙන්නෙමි ....
    ස්තූති ....ස්තූති ....ස්තූති
    මේ ...ලෝකයේ හැමෝටම කෙදිනක හෝ උතුරන්න හරියන්න ඕනේ මගේ එකම හදවතින්ම එන ප්‍රාර්ථනය එයයි .....
    ඔබ තුමාටත් ,නිවේදක මහත්මාටත් අනේක වාරයක් මුළු හදවතින්ම ස්තූති ....ස්තූති ....ස්තූති
    සුභම සුභ රාත්‍රියක් වේවා
    බුදු සරණයි

  • @nadeekadilrukshi1232
    @nadeekadilrukshi1232 หลายเดือนก่อน +1

    මෙිදේවල් අඩුවක් නැතුව මටත්වෙලා තියනවා මමත් මගේ ගමන යනවාමයි ජයගන්නවාමයි ඔබතුමාට බෙහොම පින්🙏🙏🙏

  • @seneviratneranjith8833
    @seneviratneranjith8833 หลายเดือนก่อน +2

    ⁣ඔබතුමාටත්, විෂ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති වෙිවා

  • @gwlahiru9290
    @gwlahiru9290 หลายเดือนก่อน +5

    ඔබ තුමා විශිෂ්ටයෙක්

  • @madushaniprasanga8579
    @madushaniprasanga8579 หลายเดือนก่อน +5

    මමයි මගේ මහත්තයයි එකතු වෙලා බිස්නස් එකක් පටන් අරගෙන සාර්ථක ගමනක් මේ වෙද්දී ඇවිත් , ඒත් ඒ සාර්ථකත්වය දැකපු ගමේ , පවුලේ නෑදෑයෝ වුනු කුහක මිනිස්සු අපෙන් කිසිම ගනුදෙනුවක් දැන් කරන්නේ නෑ.
    ඒත් මම මේ ගමන නවත්තන්නෙ නෑ දිගටම යනවා.
    මම අලුත් බිස්නස් එකක් කරන්න 500,000 ක මුදලක් ඉතිරි කරමින් ඉන්න අතරේ රු. 70000 ක මුදලක් අද වෙනකොට ඉතිරි වෙලා තිබුනා. මගේ බිස්නස් එකේ පලවෙනි වාහනේ මම අද , වීඩියෝ එක දකින්න පැයකට කලින් ගෙනවා.
    සර්ගේ මේ වචන මට මගේ ගමනට ලොකු හයියක්.
    මම අද පොරොන්දු වෙනවා සර් තව අවුරුදු 5 ක් යද්දී මම මගේ වාහන අංගනය හදනවා හදනවාමයි සත්තයි.
    දැන් කතා නොකරන හැම කෙනෙක්ම මගේ ලගට එදාට එයි. සර් වගේම මමත් තනියම කණ්නාඩිය ලගට වෙලා අඩන වාර අනන්තයි
    අද ඉදලා මම ලියනවා
    🙏 සර්

  • @indikabandara4923
    @indikabandara4923 4 วันที่ผ่านมา

    ස්තුතියි ඔබ දෙපලට

  • @coollife8244
    @coollife8244 หลายเดือนก่อน +2

    සර් කීව වගේම දවසක ලියාගෙන ඉන්න දේ දිනනව සත්තයි...❤❤❤❤

  • @lifeofadele6014
    @lifeofadele6014 17 วันที่ผ่านมา

    මාර මොරාල් හැදෙනවා මේ කතාව ඇහුවම ❤

  • @AnjalaDilrani
    @AnjalaDilrani หลายเดือนก่อน +7

    ඇත්ත .දැනට අවුරුදු 12කට ඉස්සර මනස සගරාව අහම්බෙන් බස් එකේදී ගෑනුලමයෙක් විකුණනවා .ඒක අරගෙන බැලුවා මට මතකයි.ඊට පස්සේ මම ඒ සගරාව පත්තර කඩවලින් අරන් බැලුවා .ගොඩක් දේවල් තේරුම් ගත්තා .ඒත් කාලයක් එක්ක ඒව අමතක වෙලා ගියා.ආයෙත් අලුතින් හිතන්න පටන් ගන්නවා ඔබතුමාගේ වැඩසටහන් බලලා.❤ බොහොම ස්තුති ඔබතුමාට .

  • @KumariKumari-ch5bx
    @KumariKumari-ch5bx หลายเดือนก่อน +1

    ආදරනිය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි සර් අැස්වලට කදුලු ආව මගේ ජවිතෙත් මටත් ඔය වගෙ වෙලා තියෙනවා කවද හරි මමත් ජය ගන්නවා ස්තුතියි

  • @SameeraHerath-e8o
    @SameeraHerath-e8o 26 วันที่ผ่านมา

    Wedanawama thamai dawasaka shakthimath pathaka yodayan bihiwenne jiwithe hina wenuwen wada karana hamotama uthuranna one mage jiwithe kawadawath waradenawata baya ne weradim kiyanne jiwitheta athdakimak witharai eka pannaraya karagena api ape gamana yanna one ❤❤❤

  • @SamudrageKumari
    @SamudrageKumari 16 วันที่ผ่านมา

    ස්තුති යි❤❤මහමෙරක් sir

  • @PriyadarshaniKuruneru-nl7lg
    @PriyadarshaniKuruneru-nl7lg หลายเดือนก่อน

    Godak sthuthi obthumata...🙏
    Me vidiyo 1 mata dakinnata selasu viswa mathawata aneka warayak sthuthi 🙏🙏🙏
    Obthuma me prayogika sathyakmai pawasanne..❤❤❤❤

  • @SurangiWasana-g1f
    @SurangiWasana-g1f หลายเดือนก่อน

    සර්ට ගොඩක් පිං.විශ්ව මාතාවට ස්තූති වන්ත වෙවා!!

  • @sashikadilhani7720
    @sashikadilhani7720 หลายเดือนก่อน

    අද දවස පටන් ගත්තේ මම මේ වීඩියෝ එකෙන්.මෝටිවේශනල් වීඩියෝ ඕන තරම් බලලා තියෙනවා.ඒත් මේ වීඩියෝ බලද්දි,අහහ්ද්දි දැනෙන්නේ මගේම වැඩිමහල් සහෝදරයෙන් ආදරයෙන් දෙන අවවාද වගේ,නංගි මෙහෙම කරපං ,මේ විදිහට හිතපං එතකොට ඔයාට හරියටම හරියනවා කියලා කියනවා වගේ.ජයෙන් ජයම පතනවා.

  • @ShanthiNew-c1p
    @ShanthiNew-c1p หลายเดือนก่อน

    🌹ස්තුතියි සර් පැහැදිලි කිරීමට හදවතින්ම ස්තුතියි දීර්ගායු වේවා සුවපත්වේවා 🌹🌹

  • @Sumedhalakmali190
    @Sumedhalakmali190 หลายเดือนก่อน

    සර්......ඔබට දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏තව තවත් අපේ සිත් ශක්තිමත් කරන්නට .....

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 หลายเดือนก่อน +25

    ඔව් මට මාව විශ්වාසයි... මගේ පාර මට පේනවා.... හැමවිදියකින්ම මට උනේ හොදක්මයි... කියලා දැන් තේරෙනවා... ඔව් මට මාව දැන්නම් හොදටම විශ්වාස යි.. මට වඩා මට විශ්ව මාතාව, සොබා දහම විශ්වාස යි 💞

    • @SajithWanninayaka
      @SajithWanninayaka  หลายเดือนก่อน

      ❤❤❤❤❤ස්තූති

    • @rumeshrumesh-ru6my
      @rumeshrumesh-ru6my หลายเดือนก่อน

      ඔව් මටත් දැනෙනවා සර්.හිතට ශක්තියක් එනවා.ඒ මග සොයා ගැනිම අපහසුතාවයන් වගේහ දැනෙන්නේ ඇයි?හිතන දෙ ලගට ඇවිත් නැතිවෙලා යන්නෙ ඇයි සර්.සර්ගෙ ධනාත්මක චින්තනය විශිෂ්ඨයි🎉🎉❤

  • @chamindakumara9647
    @chamindakumara9647 หลายเดือนก่อน

    ස්තුතියි සර් හදවතට දැනෙන හැගිම කොහොම වචන කරන්නදැයි මාහට තෙරෙන්නෙ නැහැ ස්තුතියි සර් ඔබට පිං සර්.ඔබතුමා සමග සිටින සහොදරයටත් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @NirushaPathirana
    @NirushaPathirana 17 วันที่ผ่านมา

    Thank you sar sarnisa danathmaka sithuwili godak hithe pahala wuna

  • @NilukshiPriyalanka
    @NilukshiPriyalanka หลายเดือนก่อน

    Theruwan saranai sar me kathawa ahanakota mage aes දෙකට කඳුළු awa me wage වටිනා video thawa thawath karanna sakthiya ලැබේවා ❤❤

  • @පුන්ච්දැවන්තයෝ
    @පුන්ච්දැවන්තයෝ หลายเดือนก่อน

    GURUSUMANI OBA THUMATA SEMADA JAYA WEWA🎉🎉🎉🎉🎉 WISHWA MATHAWATA ANEKA WARAYAK STHOOTHI WANTHA WEMI❤🙏❤

  • @dilumshaminda6693
    @dilumshaminda6693 หลายเดือนก่อน +2

    Ou mata mawa wiswasaiii❤😇 Mema video eka dakinna salassu adaraneeya wishwayatath Obathumatath Godak Sthuthi 🌍❤🙏

  • @umeshkumara4901
    @umeshkumara4901 หลายเดือนก่อน

    මටත් මෙිවගෙම ජිවිත කථාව තියෙයි කවද හරි කියන්න කවදා හරි මෙිවගේ රටටම ඇහැන්න කියනවා ඔබ තුමාවගේ..♥️🙂

  • @malikajayalath3036
    @malikajayalath3036 หลายเดือนก่อน

    මට සතුට සැපත දනය ලබාදුන් ආදරනීය විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ස්තුතියි 🙏❤ ඔබ තුමාට ගොඩක් ස්තුතියි 🙏❤

  • @monikasamarasekara7558
    @monikasamarasekara7558 หลายเดือนก่อน +1

    මගේ මුල්ම. ගුරුවරයා දක්ෂ සාන්ත. ජයසුන්දර මහතා ඒ. වගෙ. ඹඛත්. දක්ෂයි කොහොම. පිං

  • @3aamali904
    @3aamali904 หลายเดือนก่อน +2

    Godak sthuthiy sir e dipu denumata.obathumawa munagaswapu wishwa mathawata aneka warayak sthuthiy sthuthiy sthuthiy❤❤❤❤❤❤❤❤❤.obathumatath aneka warayak sthuthiy sthuthiy sthuthiy❤❤❤❤❤❤❤❤mema wedasatahana meheysu thilina sahodarayatath aneka warayak sthuthiy sthuthiy sthuthiy❤❤❤❤❤

  • @tilakatilaka365
    @tilakatilaka365 26 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතියි සර් 🙏🙏

  • @madhusanka3793
    @madhusanka3793 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි 🙏🙏❤

  • @chandraniruberu8624
    @chandraniruberu8624 หลายเดือนก่อน +4

    මම 369 ලිවිව ඇත්තමයි මාකටි එකේ තියෙන අළුත්ම
    PSR SX 920 Keyboard එකක් ගන්න.මම මාස 6ක් යන්න කලින් අළුත්ම එකක් ගත්ත.
    මෙි දැනුත් ඒක play කරන ගමන්..ඒකනමි හරිම විශ්මිතයි..ලිවිවොත් කරන්න පුළුවන්

  • @AmithaKumari-fz8vl
    @AmithaKumari-fz8vl หลายเดือนก่อน

    " Liyana de Liyalanawa" oba wan puthek me loketa daayada kala adaraneeya maaniyanta deergaau wewa..!!! Sir, oya me rata vitharak newei mulu mahath loketama manikak. Es deka kadulu keta purogena sirge e kathawa ahuwa. Apata godak watina de kiyala Dena oba thumata deergaau wewa..!!!

  • @shanikadilhani5140
    @shanikadilhani5140 29 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි සර්. ලියන විදිහත් ඉක්මනින් ම කියලා දෙනවා නේද සර්

  • @HansiKottage-g9u
    @HansiKottage-g9u หลายเดือนก่อน +1

    Thank you uniVerse 💗🙏|

  • @jihaniayesha7835
    @jihaniayesha7835 หลายเดือนก่อน

    Thank you universe. Theruwan saranai sir.❤

  • @roycearthur8060
    @roycearthur8060 หลายเดือนก่อน

    Jayawewa Jayawewa Brother!. Great 👍😊💝💯🇱🇰

  • @pavanikekulandara
    @pavanikekulandara หลายเดือนก่อน +5

    මම සර්ගේ වීඩියෝ බලන හැම දවසකම හිතනවා ශාන්ත ජයසුන්දර සර් වගේම කතා කරන්නෙත් මට නම් කටහඬ ඇහෙන්නෙත් සර්ගේ කටහඬමයි 😊 මම ඒකාලේ හැමදාම මනස සඟරාව ගත්තා මෙහේ ආවට පස්සෙත් ගෙන්න්වා ගත්තා, මම අදටත් අපේ පවුලේ හැම දෙනාම දෙසැම්බර් 31 රෑ 12.00ට අලුත්අවුරුද්දේ ඉලක්ක ලියනවා මගේ බබාලා දෙන්නත් ලියනවා ඒවා හරියනවා ,
    මම 2002දි තමා පටන් ගත්තේ ලියන්න අදටත් 12.31. මම ලියනවා
    බොහෝම සතූතියි🙏🙏🙏🙏

    • @SajithWanninayaka
      @SajithWanninayaka  หลายเดือนก่อน

      ස්තුති ..sir mage guruthumaaa thamy eth kawadawath e wage wenna be e maha sagarayak

    • @TruthfulPromise
      @TruthfulPromise หลายเดือนก่อน

      Obe sarthakathwaya apitath danaganna salassuwata isthuthi.
      Tawaduratath obe sarthakathwaya gena tikak kiyanna puluwan da?

  • @sadaruwanmadusanka1049
    @sadaruwanmadusanka1049 หลายเดือนก่อน

    මට මාව විශ්වාසයි මට ඔනේ දේ මට ලැබෙනවා 👍👍👍

  • @YasodhaSewwandi
    @YasodhaSewwandi หลายเดือนก่อน

    Theruwan saranay sir..jayama wewa...mage jiwitheta man godak adarsha gannawa obathumagen..obata jayen jayama wewa...wishwa mathawata sthuthiy...onama welawaka harima de mata pennuwa..sthuthiy obata.❤❤❤❤

  • @cylonevontrails
    @cylonevontrails หลายเดือนก่อน

    ස්තූතියි ❤🙏

  • @NirmalaPriyadarshani-ow4cd
    @NirmalaPriyadarshani-ow4cd 29 วันที่ผ่านมา

    ස්තූතියි සර්

  • @colouredjourney4876
    @colouredjourney4876 หลายเดือนก่อน

    Thank you for this guidance sir!

  • @KumariAbyrathne
    @KumariAbyrathne หลายเดือนก่อน

    Thank so very much ❤

  • @DinuMadushanka
    @DinuMadushanka 23 วันที่ผ่านมา

    සර් මේ වීඩියෝව බලන ඕනෑම කෙනෙකුට ඇස්වල කදුලු ගලනව

  • @nilankadhilhani1896
    @nilankadhilhani1896 หลายเดือนก่อน

    ඔබට ගොඩක් ස්තුතියි🌹🌹🌹🌹🌹

  • @Bro-fv4hb
    @Bro-fv4hb หลายเดือนก่อน

    ස්තුතියි 💦🍃💫❣️

  • @SupunMalli-z3l
    @SupunMalli-z3l หลายเดือนก่อน

    ඔබතුමා ගෙ කතාව ඇත්ත ❤

  • @rajabandaranayeke2977
    @rajabandaranayeke2977 หลายเดือนก่อน

    Thank you ! Thank you ! Thank you !

  • @ShalikaChathurangi-y1j
    @ShalikaChathurangi-y1j 17 วันที่ผ่านมา

    Sthuthi obathumata mama jeewath wenawa.

  • @sadaruwantharuka4484
    @sadaruwantharuka4484 หลายเดือนก่อน

    Saththai sir asvalata kadulu ava.oba thumata godak pin

  • @deepikahettiarachchi5597
    @deepikahettiarachchi5597 26 วันที่ผ่านมา

    Matanm me kathawata aduna ❤❤

  • @LankaCool-x8c
    @LankaCool-x8c หลายเดือนก่อน

    Godak. ස්තූතියි ser.

  • @lathaudagedara2749
    @lathaudagedara2749 หลายเดือนก่อน

    චන්දන සර් හරි ලස්සනට මෙි වගේම කියලා දුන්නා හරි අගේට

  • @kavindashehangamage5894
    @kavindashehangamage5894 หลายเดือนก่อน

    මට කෝටි දෙසීයක මුදලක් ලබා දුන් විශ්ව මාතාවට ස්තූතියි 🩷

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @krishanimaheshikasamarasin4782
    @krishanimaheshikasamarasin4782 หลายเดือนก่อน +3

    Mama mage mahaththayawa raja karawanawamai 🙏🏼🙏🏼🙏🏼♥️

    • @SajithWanninayaka
      @SajithWanninayaka  หลายเดือนก่อน +1

      ❤❤❤❤

    • @khanchanamalarajapaksha3253
      @khanchanamalarajapaksha3253 หลายเดือนก่อน

      මගෙත් ලොකුම වගේම,එකම හීනේ මගේ මහත්තයා රජෙක් කරන්න තමයි.. ඉක්මනින්ම ඒ දවස උදාවෙනවා..නියතයි..❤

    • @krishanimaheshikasamarasin4782
      @krishanimaheshikasamarasin4782 หลายเดือนก่อน

      ❤💐🌸💯​@@SajithWanninayaka

    • @krishanimaheshikasamarasin4782
      @krishanimaheshikasamarasin4782 หลายเดือนก่อน +1

      ​Eya esema weva ✨❤️💯🌸

  • @MahereM-t1l
    @MahereM-t1l หลายเดือนก่อน

    Harima duka hithuna sar.mage punchi kaleta giya mn.a wagema sathutui me wadasatahana dakka aka gana.matath heena tiyenawa math a heeneta yanawamai sar.mage heeneth dawsaka liyali sar.bs.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @amaliyanage7928
    @amaliyanage7928 หลายเดือนก่อน +1

    Obathumata bohoma sthuthiiiii❤❤

  • @AdithyaPerera-ur4eb
    @AdithyaPerera-ur4eb หลายเดือนก่อน

    🙏thanak you

  • @Sudarshani-c3t
    @Sudarshani-c3t หลายเดือนก่อน

    ❤❤❤❤❤ hamadama obathumata

  • @shalikanimalrathna1354
    @shalikanimalrathna1354 หลายเดือนก่อน

    ආදරෙයි සර්❤

  • @AjanthaGunawardhana-lb8nf
    @AjanthaGunawardhana-lb8nf หลายเดือนก่อน

    ස්තුතියි සර්🙏

  • @HarshakaSomarathna-cg5nw
    @HarshakaSomarathna-cg5nw หลายเดือนก่อน +1

    super. Wow. Sir. Thanks lot.

  • @anurawelivita9195
    @anurawelivita9195 หลายเดือนก่อน

    Mama kemathima positive thinker

  • @slcricketlove
    @slcricketlove หลายเดือนก่อน

    ස්තුතියි ❤❤❤❤

  • @chrishanthiperera9592
    @chrishanthiperera9592 หลายเดือนก่อน

    Thank you 🙏🙏🙏