ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අවන්කවම කිව්වොත් sir තමයි නූතන යේ positive vibe eka...❤❤ කිසිම positive thinker කෙනෙකුට නැති ගැම්මක් sirge වචන වල තියෙනවා sir. එහෙම මම දැක්කෙ චන්දන ගුණවර්ධන Sirgen ..ඒ ගැම්ම අයෙත් දැක්කෙ sirgen...මුදල් වලට හැමදේම විකිණෙන කාලෙදී sirge මේ කාර්යය අති විශිෂ්ටයි sir.❤❤.ජය වේවා සර්ට.❤.යුගයේ ධන චින්තන පුහුණු උපදේශයාණෙනි ඔබට ජය වේවා ❤❤
ammo pin e wachana tika❤❤
Thank you sir and Team.❤
සර් ඇත්තම කිව්වොත් සර් තමයි වර්තමානයෙ positive vibe එක. සර් මම ඉන්නේ 10 වසර මිනු/ බුරුල්ල පිටිය ජාතික පාසලේ ඉගෙන ගන්නෙ. සර් මගෙ බලාපොරොත්තුව කවදහරි සර් වගෙ කෙනෙක් වෙන්න. සර් වගේ කෙනෙක් වෙලා මම සර්ව බලන්න එනවා. සර් මට පොඩි උදව්වක් කරන්න පුළුවන් ද ඉගෙන ගන්න සර්ට ජය මම කවදහරි ජීවිතය ජය ගන්නවාමයි! Thankyou universe සර්ට තව තවත් කරගෙනයාමට ශක්තිය ලැබේවා මම දිනනවාමයි ❤
ජිවිතය දිනන්න පාර කියන මහ ඇදුරුතුමන් නුබයි සර් ..
❤සුබ දවසක් සර්.මට සර්ව මුණ ගැසීමට අවශ්‍ය යි
අමුවට රහට පපුවට තිතට 🙏 ස්තූතියි සර් ,පපුවටම කිදාබහින සර්ගේ Positive vibe එකට ❤❤❤❤
Sir.....ශාන්ත ජයසුන්දර සර්,දැන් කොහෙද ඉන්නේ,කොවිඩ් එකෙන් ලන්කාව ඉස්සෙල්ලාම ලොක්ඩවුන් කරද්දී අපි ශාන්ත සර්ගේ කෝස් එක මැද හිටියේ,,කෝස් එකේ තුන් වෙනි දවස පටන් ගන්න දවසේ තමයි ලන්කාව ඉස්සෙල්ලාම ලොක්ඩවුන් කරේ,පස්සෙ සර් ගැන තොරතුරක් නෑනේ.යූ ටියුබ් එකෙත් අප්ඩේට් එකක් නෑ,ගොඩක් හෙව්වා,සර් කෝ දැන්,,සජිත් සර් ශාන්ත සර්ගේ ගෝලයෙක් කිව්ව නිසා ඇහුව්වේ,මන් ගොඩක්ම ආදරේ කරන චරිතයක් ශාන්ත සර්...❤ අනේ සර් ගැන තොරතුරක් දෙන්න..
❤❤❤අනේ ඔබ නම් දෙවියෙක් ❤❤❤ඔබට ස්තූතිවන්ත වනවා❤❤❤ආදරණිය විශ්ව මාතාවට ස්තුතිවන්ත වනවා❤❤❤
Sthuthi sir obata me wishwaye ashirwada matamen siyaludenatama labenawa🙏❤️
ධනාත්මක විදියට හිතන්න බලාපොරොත්තු ඉෂ්ට නේන්නංගුණාත්මක අදහස් කියා දේන ඹ්බට බේහෙවිම්ම ඉස්තුයි 🙏💕🌲🙏 ඒ රහට ලියන පොත් මැදපෙරදිග දුක් විඳින අපටත් කියා දෙන්න දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි විශ්වයේ ආසිර්වද සියලු දෙනාටම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🌷
ලියන දේ ලියලන දවසට විශ්වයටම ස්තූති වේවා❤ ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය නිරෝගි ජීවිතයක් ලබා දුන් විශ්වය ස්තූතිය 😊
ඔබ තුමාට ජෙසු පිහිටයි
ඔබ දෙපලටම බුදු සරනයි.දීර්ඝායුෂ ලැබේවා 🇱🇰❤🇮🇳
ඔබදෙපලට ස්තුතියි ඔබතුමා මේ කරන ජාතික වගකිමට අපෙ උත්තමාචාරය ඔබට ජය🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තූති සර්. පුදුම ආසාවකින් සර්ගේ විඩීයෝ බලන්නේ. සර්ගේ වචන මාරම ශක්තියක්.ජය වේවා සර්.බුදු සරණයි!❤❤❤
ස්තුති ගුතුමනී.ස්තුතියි විශ්වයට
ඔබ මෙ දෙන දනුමට ස්තුති වෙවා.
ඔබට ස්තුතිය සර් මම ලියන්නම් සර්
ඔබ දෙදෙනාටම ගොඩා..ක් ස්තූති🙏🙏🙏 සර් වගේ කෙනෙක් මේ ලොකයට දායාද කල දෙමාපියන්ටත් "අ" ඉදලා ඉගැන්වු ගුරුවරුන්ටත් ගොඩා..ක් පින් 🙏🙏🙏 මෙවන් ආදරණීය ගුරු ඇසුරක් ලැබීම ගැන ආදරණීය විෂ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතී.🙏🙏🙏 ❤❤❤❤❤
ස්තුතියී සැමට 🙏
Gunattmaka adahass kiyadana oba tumata godakma sthuti sthuti sthuti
ලෝභ නැතිව හැමදේම දෙන ඔබතුමාට ගොඩාක් පින්. බුදු සරණයි.
ඔබට පිං දහස් වාරයක් පිං කියන වචනයක් ගානෙ හිතට මාර ශක්තියක් එනව.මට දරුවො 3එක්ක ලස්සන ගමනක් යන්න දගලන මවක්.මමත් ලියන්න ලියපු දවසට සර්ව බලන්න එනවා.විශ්වය ඔබට රකීවා
සර් වැඩ සටහන් සියල්ල නරඹනවා ඇත්තටම ජීවිතය දිනන්න නම් මේවා ගොඩක් වටිනවා ❤❤❤දියුණුව සත්තයි ප්‍රගතිය සහතිකයි පොත මම කුරුණෑගලට ගිහින් පොත අරගෙන දවල් ආහාරය සර්ගේ කඩෙන් අරගෙන හරිම සතුටින් ආවා සර් මට එක පාරක් හරි කතා කරන්න ඔනි මට අවස්ථාවක් ලබා ගන්න පුළුවන් ද... මේ වීඩියෝ බල්ලා මම ව්‍යාපාරයක් පටන් ගත්තා ඉදිරියට ගෙනියන්න සර් සමග එක වචනයක් හරි කතා කරන්න පුළුවන් නම් මම දිනුවා වගේ කියලා හිතෙනවා...
බොහොම ස්තුතියි සර් ❤❤❤
සර් මාර ශක්තියක් ඔබේ වචන ඇහෙනකොට දැනනෙන්නේ.සර් ගොඩක් ස්තූතියි අපට අපේ ජීවිතය සාර්ථක කර ගන්න දෙන ඔවදන් වලට .සර් මම ඉතුරු කරන්න පුරුදු වුනේ සර් ඉතුරු කරන්න කියලා දුන්න වීඩියෝ බලලා.අද මම මුදල් ඉතුරු කරන්නේ සර් මග පෙන්නපු නිසා සර් ගොඩක් ස්තූතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජීවත්වෙන්න ආස හිතෙනවා😊❤ thank you, thank you so much dear sir❤😊
ඔබගේ වචන මට මාරම ශක්තියක්. ඔබට ස්තුතියි 🙏🙏🙏
සර්ගෙ වචන වල තියෙන්නෙ අමුතුම ගැම්මක් සර්.පුදුම විදියට හිතට දැනෙනව.❤❤❤
ඹඛ. අපට මහා විශාල. සමිමතක්. සර්
❤❤❤ ස්තුතියි සර් මේ වගේ වැඩසටහන් බලන්නේ විදේශ රටක සිට ලොකු ශක්තියක් ලැබෙනවා
❤ ස්තුති මේව කරන්න
ලියනදෙ ලියලන දවසට සර්ට අනිවාර්යයෙන්ම කතා කරනවා.ඔබ දෙපලට ගොඩක් ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි.
ස්තුතියි සර්.
🌹ස්තුතියි සර් දීර්ගායු වේවා ජයවේවා ඔබ දේපල ටම
නිදුක් නීරෝගි සුව ලැබේවා සර්..❤❤❤
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබතුමාට✨👌🌹🙏 ජය වේවා හැමෝටම🌹🌺💖
ස්තුතියි සර්❤❤
ස්තූතියි සර් කරන මෙහෙවරට❤❤❤
අනිවර්‍යෙන්ම ජිවිතේ දිනනවාමයි, thank you sir
Sirge wachana mara gammak thamai.ahan inna asai.rahai.papuwatama danenawa.sthuthui sir aneka warayak
ගොඩක් සතුටුයි සර්..❤❤අද අපේ රටට අවශ්‍ය ඔබ වැනි උන්මයි...🙏මිනිස්සු වෙනස් වියයුතුම අවධිය මෙයයි..👍ධනාත්මක චින්තන අභිප්‍රේරක මහත්ම මහත්මීන් රටේ රාජ්‍ය ආයතන සියල්ල තුල මෙය වපුරන්න යම් උත්සාහයක් කැපවීමක් කලොත් එය හෙට දවසේ දරුවන් වෙනුවෙන් පුදුමාකාර ශක්තියක් වෙනවාමයි.🙏🙏🙏🙏මම ගුරුවරියක ලෙස ඔබතුමා මේ වීඩියෝ 1 තුළින් ප්‍රකාශ කල සියලු දේ සමග එකගයි...එදා මේ වගේ ෆෝන් තිබුණෙ නෑ. U tube නාලිකා තිබුනේ නෑ.අපි ධනාත්මක චින්තනය ගැන මේ තරම් දැනගෙන හිටියේ නැහැ.නමුත් මගේ විෂය ඉගැන්වීමේදී හැමවිටම දරුවන්ට කිවුවේ ලිය ලියා පාඩම් කරන්න . ඒ වගේම ප්‍රැක්ටිකල් එක කරලා ඉවර වුණාම ඒ රූප සටහන් තනියම අහුවෙන ඕනෑම කොල කෑල්ලක වුනත් අදින්න. අනිත් කෙනාට නොතේරෙන දේ කියා දෙන්න .ඇත්තටම දරුවන් එයින් සතුටින් තමගේ විෂය ජීවිතයට බද්ධ කරන එක කර ගත්තා...❤මට හරිම සතුටුයි ඔබ වැනි ගුරුතුමෙක් හමුවීම ගැන ❤❤❤තව බොහෝ දේ මේ රට වෙනුවෙන් කරන්න ශක්තිය ධෛර්යය නිබදව ඔබතුමාට ලැබේවා 🙏🙏🙏🙏🙏මට පොත් 2 ගන්න පුළුවන්ද සර්?ඒ කොහොමද ?
ස්තුතියි සර් මිනිසුන් ට දියුණු වෙන්න කියල දෙන ඔබ ට තෙරැවන් සරනයි
ස්තුති සර්
ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏❤️
අබුඩාබි රටේ සිට මම හැමදාම සර්ගේ වීඩියෝ බලනවා.ඇස්වහක් කටවහක් වදින්න එපා සර්ට තියෙන්නේ ඇග හිරිවට්ටන පුදුම ගැම්මක් හිතෙන වචන සර්.මාත් දවසක දිනනවාමයි👍 ආදරෙයි සර් හැමදාමත් මෙවැනි ගැම්මෙන් මිනිස්සු නැගිට්ටවන්න සර්ට තව තවත් ශක්තිය ලැබේවා 🙏❤️ දීර්ඝ කාලයක් අපිත් එක්කම රැදෙන්න සර්.ආදරේයි ගොඩාක්.බුදු සරණයි සර්❤🙏
ලියන විදිහ කියලා දෙන්න සර්...... ගොඩක් පිං. පොත කියවන්න ආස උනත් අතෙ සල්ලි නෑ සර්. කමක් නෑ සර්ගෙ වීඩියෝ හැම එකක්ම මං බලනවා. සර් වීඩියෝ එකක් දානකම් මං බලාගෙන ඉන්නෙ එක බලලා මගෙ ජීවිතෙට දෙයක් ඉගෙන ගන්න. ඔබට බුදුසරණයි .......
ස්තුතියි🙏🙏🙏
❤ Thanks ❤ Thanks ❤ Thanks ❤🙏
ස්තුතියි ඔබට, දැනුවත් කරනවට මිනිස්සුන්ව
ගොඩාක් පිං සර්
ගොඩක් sithuthi sar ආදරෙයි sar ❤❤
ගොඩක් ස්තුති ❤❤❤❤❤
Bohoma sthuti sir viswaye asirwadaya labewa pin 🙏🙏🙏🙏❤❤❤
අපේ රටට අවශ්‍ය ඔබ වගේ අය
ස්තුතියි sir 🙏🏼 Egypt 🇪🇬 ඉදල බලන්නෙ❤
Sir kiynne aththa sir.man liyanwa.mata therenwa man e liyana de tika tika ista wenwa kiyala.thank you sir🙏
sar pith matath oni .sarta samma sam budu saranai🙏🙏🙏🙏🙏🙏
Ape jeevitha walata nirantharayen haiyak wenna athwela sapayana oba thuma chirath kaalayak jeewathwenna one uba thuma puduma shakthiyak adarei sir thanks sir❤❤❤❤❤❤❤❤❤❤
ස්තුති සර්❤️🙏
ස්තූතියි ජේසු පිහිටයි
සර් ගොඩාක් ස්තුතියි ❤❤❤❤
සර් ඇත්තෙන්ම කිව්වොත් සර් ගෙ වචන වල තියෙන ගැම්ම හිතාගන්නවත් බෑ.ඒ තරමටම එ වචනවල අමුතුම දෙයක් තියෙනවා සර් ට ගොඩාක් පින්.සර්ට ලොකු ගමනක් යන්න වාසනාව තියෙනවා බුදු සරණයි සර්
බොහොම ස්තූතියි සර්❤️❤️❤️
Sir, mata wachana ne obe thumata kiyanna. Athi visista nirmanayak deviyange ❤ . Api wenuwenma mawepu kenek obe thuma jaya wewa ❤
ගොඩක් ස්තුතියි හරිම ලස්සන කතාවක් 👍🙏❤
සාන්ත ජයසුන්දර සර් මගේත් ගුරුතුමා , හැමදාම ස්තූතියි එතුමන්ට, හැකිනම් සර් ඔබතුමාගෙ දුරකථන අංකය මට දෙන්න මම සැබැ කර ගත් සිහින තුමන්ට එවන්න.
ස්තුතියි සර්
Super sir....godak pin. Good life.
❤❤❤ thank you sir ආදරෙයි බොහොම stute
Thank you sir❤
Thanks sir mn athharinna inna hemawelawakama kohen ho mata motivation ekak hambawenwa thanks sir❤❤❤
Sarta samma sam budu saranai...🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරේයි සර් ❤🎉
Thanks sir❤❤
සර්ගේ කටහඩටත් සාන්ත සර්ගේ වගේමයි. ඇයි සර් දැන් දකින්න නැත්තේ?
❤
කොහෙන්ද ගන්නේ පොතසර් ඔබටත් තිලිනටත් බොහොම ස්තුතියි❤🙏
Thank you very much for this video ❤😊
සර්. ඇත්තටම ලියන දේ වෙනවා මයි. මට අත්දැකීම් තියෙනවා . මම ලිව්වේ දන්න විදියට .මට හරම විදියට ලියන්න කියලා දෙන්න .❤❤❤
Superb!❤
Thanks sir
Background music eka sir Wenas karannako .. Sad mood ekak enw ekata ❤
Sir adarei hemadama ❤️❤️❤️
👏👏👏👏👏👍👌😃
Mic එකේ sensitive එක අඩු කරානම් දැනට ඇහෙන අව්ල් ගතිය දැනෙන්නේ නෑ.
Oww ek aull
Ow
Watina program ekak.Thank you sir 🙏🙏
❤️❤️🙏🙏🙏
I lost everything i got something Triple gem bless you
Adarei
වටිනා වැඩසටහනක්❤❤
❤❤❤❤❤❤
ආදරෙයි සර් හැමදාමත් ❤❤❤❤
❤❤❤
rata yanna inna balaporuthuwenna inna kenektath video denna sir
කෝ ඉතින් ලියන හැටි කිව්වේ නැහැ නේ. පොත් දෙක ගන්න කියලා, පොරෝමෝට් කලා, අනිත් හෑලී කියවලා නිකං හිටිය. ලියන්නේ මෙහෙමයි කියලා කිව්වේ නැහැ. අපරාදේ අපේ ඩේටා. 😢
❤❤❤❤
Budu.saranai❤❤❤❤❤
Mic eke quality eka gana poddak hithanna maththaya. Obata isthuthiyi.
❤️❤️🙏🙏❤️❤️
❤️❤️🙏🙏
Sir,wiwahayta suwayan yojana vidio akak dann
❤️❤️❤️❤️❤️❤️
Sir potha ganne kohomada
godak pin........ wachana tikata
අවන්කවම කිව්වොත් sir තමයි නූතන යේ positive vibe eka...❤❤ කිසිම positive thinker කෙනෙකුට නැති ගැම්මක් sirge වචන වල තියෙනවා sir. එහෙම මම දැක්කෙ චන්දන ගුණවර්ධන Sirgen ..ඒ ගැම්ම අයෙත් දැක්කෙ sirgen...මුදල් වලට හැමදේම විකිණෙන කාලෙදී sirge මේ කාර්යය අති විශිෂ්ටයි sir.❤❤.ජය වේවා සර්ට.❤.යුගයේ ධන චින්තන පුහුණු උපදේශයාණෙනි ඔබට ජය වේවා ❤❤
ammo pin e wachana tika❤❤
Thank you sir and Team
.❤
සර් ඇත්තම කිව්වොත් සර් තමයි වර්තමානයෙ positive vibe එක. සර් මම ඉන්නේ 10 වසර මිනු/ බුරුල්ල පිටිය ජාතික පාසලේ ඉගෙන ගන්නෙ. සර් මගෙ බලාපොරොත්තුව කවදහරි සර් වගෙ කෙනෙක් වෙන්න. සර් වගේ කෙනෙක් වෙලා මම සර්ව බලන්න එනවා. සර් මට පොඩි උදව්වක් කරන්න පුළුවන් ද ඉගෙන ගන්න සර්ට ජය මම කවදහරි ජීවිතය ජය ගන්නවාමයි! Thankyou universe සර්ට තව තවත් කරගෙනයාමට ශක්තිය ලැබේවා මම දිනනවාමයි ❤
ජිවිතය දිනන්න පාර කියන මහ ඇදුරුතුමන් නුබයි සර් ..
❤සුබ දවසක් සර්.මට සර්ව මුණ ගැසීමට අවශ්‍ය යි
අමුවට රහට පපුවට තිතට 🙏 ස්තූතියි සර් ,පපුවටම කිදාබහින සර්ගේ Positive vibe එකට ❤❤❤❤
Sir.....ශාන්ත ජයසුන්දර සර්,දැන් කොහෙද ඉන්නේ,කොවිඩ් එකෙන් ලන්කාව ඉස්සෙල්ලාම ලොක්ඩවුන් කරද්දී අපි ශාන්ත සර්ගේ කෝස් එක මැද හිටියේ,,කෝස් එකේ තුන් වෙනි දවස පටන් ගන්න දවසේ තමයි ලන්කාව ඉස්සෙල්ලාම ලොක්ඩවුන් කරේ,පස්සෙ සර් ගැන තොරතුරක් නෑනේ.යූ ටියුබ් එකෙත් අප්ඩේට් එකක් නෑ,ගොඩක් හෙව්වා,සර් කෝ දැන්,,සජිත් සර් ශාන්ත සර්ගේ ගෝලයෙක් කිව්ව නිසා ඇහුව්වේ,මන් ගොඩක්ම ආදරේ කරන චරිතයක් ශාන්ත සර්...❤ අනේ සර් ගැන තොරතුරක් දෙන්න..
❤❤❤අනේ ඔබ නම් දෙවියෙක් ❤❤❤ඔබට ස්තූතිවන්ත වනවා❤❤❤ආදරණිය විශ්ව මාතාවට ස්තුතිවන්ත වනවා❤❤❤
Sthuthi sir obata me wishwaye ashirwada matamen siyaludenatama labenawa🙏❤️
ධනාත්මක විදියට හිතන්න බලාපොරොත්තු ඉෂ්ට නේන්නං
ගුණාත්මක අදහස් කියා දේන ඹ්බට බේහෙවිම්ම ඉස්තුයි 🙏💕🌲🙏 ඒ රහට ලියන
පොත් මැදපෙරදිග දුක් විඳින අපටත් කියා දෙන්න දිර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරමි විශ්වයේ ආසිර්වද සියලු දෙනාටම ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🌷
ලියන දේ ලියලන දවසට විශ්වයටම ස්තූති වේවා❤ ධනවත් සැපවත් සතුටුදායක ආදරනීය නිරෝගි ජීවිතයක් ලබා දුන් විශ්වය ස්තූතිය 😊
ඔබ තුමාට ජෙසු පිහිටයි
ඔබ දෙපලටම බුදු සරනයි.දීර්ඝායුෂ ලැබේවා 🇱🇰❤🇮🇳
ඔබදෙපලට ස්තුතියි ඔබතුමා මේ කරන ජාතික වගකිමට අපෙ උත්තමාචාරය ඔබට ජය🎉🎉🎉🎉🎉
ගොඩක් ස්තූති සර්. පුදුම ආසාවකින් සර්ගේ විඩීයෝ බලන්නේ. සර්ගේ වචන මාරම ශක්තියක්.ජය වේවා සර්.බුදු සරණයි!❤❤❤
ස්තුති ගුතුමනී.ස්තුතියි විශ්වයට
ඔබ මෙ දෙන දනුමට ස්තුති වෙවා.
ඔබට ස්තුතිය සර් මම ලියන්නම් සර්
ඔබ දෙදෙනාටම ගොඩා..ක් ස්තූති🙏🙏🙏 සර් වගේ කෙනෙක් මේ ලොකයට දායාද කල දෙමාපියන්ටත් "අ" ඉදලා ඉගැන්වු ගුරුවරුන්ටත් ගොඩා..ක් පින් 🙏🙏🙏 මෙවන් ආදරණීය ගුරු ඇසුරක් ලැබීම ගැන ආදරණීය විෂ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුතී.🙏🙏🙏 ❤❤❤❤❤
ස්තුතියී සැමට 🙏
Gunattmaka adahass kiyadana oba tumata godakma sthuti sthuti sthuti
ලෝභ නැතිව හැමදේම දෙන ඔබතුමාට ගොඩාක් පින්. බුදු සරණයි.
ඔබට පිං දහස් වාරයක් පිං කියන වචනයක් ගානෙ හිතට මාර ශක්තියක් එනව.මට දරුවො 3එක්ක ලස්සන ගමනක් යන්න දගලන මවක්.මමත් ලියන්න ලියපු දවසට සර්ව බලන්න එනවා.විශ්වය ඔබට රකීවා
සර් වැඩ සටහන් සියල්ල නරඹනවා ඇත්තටම ජීවිතය දිනන්න නම් මේවා ගොඩක් වටිනවා ❤❤❤දියුණුව සත්තයි ප්‍රගතිය සහතිකයි පොත මම කුරුණෑගලට ගිහින් පොත අරගෙන දවල් ආහාරය සර්ගේ කඩෙන් අරගෙන හරිම සතුටින් ආවා සර් මට එක පාරක් හරි කතා කරන්න ඔනි මට අවස්ථාවක් ලබා ගන්න පුළුවන් ද... මේ වීඩියෝ බල්ලා මම ව්‍යාපාරයක් පටන් ගත්තා ඉදිරියට ගෙනියන්න සර් සමග එක වචනයක් හරි කතා කරන්න පුළුවන් නම් මම දිනුවා වගේ කියලා හිතෙනවා...
බොහොම ස්තුතියි සර් ❤❤❤
සර් මාර ශක්තියක් ඔබේ වචන ඇහෙනකොට දැනනෙන්නේ.සර් ගොඩක් ස්තූතියි අපට අපේ ජීවිතය සාර්ථක කර ගන්න දෙන ඔවදන් වලට .සර් මම ඉතුරු කරන්න පුරුදු වුනේ සර් ඉතුරු කරන්න කියලා දුන්න වීඩියෝ බලලා.අද මම මුදල් ඉතුරු කරන්නේ සර් මග පෙන්නපු නිසා සර් ගොඩක් ස්තූතියි .
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ජීවත්වෙන්න ආස හිතෙනවා😊❤ thank you, thank you so much dear sir❤😊
ඔබගේ වචන මට මාරම ශක්තියක්.
ඔබට ස්තුතියි 🙏🙏🙏
සර්ගෙ වචන වල තියෙන්නෙ අමුතුම ගැම්මක් සර්.පුදුම විදියට හිතට දැනෙනව.❤❤❤
ඹඛ. අපට මහා විශාල. සමිමතක්. සර්
❤❤❤ ස්තුතියි සර් මේ වගේ වැඩසටහන් බලන්නේ විදේශ රටක සිට ලොකු ශක්තියක් ලැබෙනවා
❤ ස්තුති මේව කරන්න
ලියනදෙ ලියලන දවසට සර්ට අනිවාර්යයෙන්ම කතා කරනවා.ඔබ දෙපලට ගොඩක් ස්තූතියි ❤
ගොඩක් ස්තූතියි.
ස්තුතියි සර්.
🌹ස්තුතියි සර් දීර්ගායු වේවා ජයවේවා ඔබ දේපල ටම
නිදුක් නීරෝගි සුව ලැබේවා සර්..❤❤❤
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා ඔබතුමාට✨👌🌹🙏 ජය වේවා හැමෝටම🌹🌺💖
ස්තුතියි සර්❤❤
ස්තූතියි සර් කරන මෙහෙවරට❤❤❤
අනිවර්‍යෙන්ම ජිවිතේ දිනනවාමයි, thank you sir
Sirge wachana mara gammak thamai.ahan inna asai.rahai.papuwatama danenawa.sthuthui sir aneka warayak
ගොඩක් සතුටුයි සර්..❤❤අද අපේ රටට අවශ්‍ය ඔබ වැනි උන්මයි...🙏මිනිස්සු වෙනස් වියයුතුම අවධිය මෙයයි..👍ධනාත්මක චින්තන අභිප්‍රේරක මහත්ම මහත්මීන් රටේ රාජ්‍ය ආයතන සියල්ල තුල මෙය වපුරන්න යම් උත්සාහයක් කැපවීමක් කලොත් එය හෙට දවසේ දරුවන් වෙනුවෙන් පුදුමාකාර ශක්තියක් වෙනවාමයි.🙏🙏🙏🙏මම ගුරුවරියක ලෙස ඔබතුමා මේ වීඩියෝ 1 තුළින් ප්‍රකාශ කල සියලු දේ සමග එකගයි...එදා මේ වගේ ෆෝන් තිබුණෙ නෑ. U tube නාලිකා තිබුනේ නෑ.අපි ධනාත්මක චින්තනය ගැන මේ තරම් දැනගෙන හිටියේ නැහැ.නමුත් මගේ විෂය ඉගැන්වීමේදී හැමවිටම දරුවන්ට කිවුවේ ලිය ලියා පාඩම් කරන්න . ඒ වගේම ප්‍රැක්ටිකල් එක කරලා ඉවර වුණාම ඒ රූප සටහන් තනියම අහුවෙන ඕනෑම කොල කෑල්ලක වුනත් අදින්න. අනිත් කෙනාට නොතේරෙන දේ කියා දෙන්න .ඇත්තටම දරුවන් එයින් සතුටින් තමගේ විෂය ජීවිතයට බද්ධ කරන එක කර ගත්තා...❤මට හරිම සතුටුයි ඔබ වැනි ගුරුතුමෙක් හමුවීම ගැන ❤❤❤
තව බොහෝ දේ මේ රට වෙනුවෙන් කරන්න ශක්තිය ධෛර්යය නිබදව ඔබතුමාට ලැබේවා 🙏🙏🙏🙏🙏
මට පොත් 2 ගන්න පුළුවන්ද සර්?
ඒ කොහොමද ?
ස්තුතියි සර් මිනිසුන් ට දියුණු වෙන්න කියල දෙන ඔබ ට තෙරැවන් සරනයි
ස්තුති සර්
ඔබ දෙපලට තෙරුවන් සරණයි 🙏❤️
අබුඩාබි රටේ සිට මම හැමදාම සර්ගේ වීඩියෝ බලනවා.ඇස්වහක් කටවහක් වදින්න එපා සර්ට තියෙන්නේ ඇග හිරිවට්ටන පුදුම ගැම්මක් හිතෙන වචන සර්.මාත් දවසක දිනනවාමයි👍 ආදරෙයි සර් හැමදාමත් මෙවැනි ගැම්මෙන් මිනිස්සු නැගිට්ටවන්න සර්ට තව තවත් ශක්තිය ලැබේවා 🙏❤️ දීර්ඝ කාලයක් අපිත් එක්කම රැදෙන්න සර්.ආදරේයි ගොඩාක්.බුදු සරණයි සර්❤🙏
ලියන විදිහ කියලා දෙන්න සර්...... ගොඩක් පිං. පොත කියවන්න ආස උනත් අතෙ සල්ලි නෑ සර්. කමක් නෑ සර්ගෙ වීඩියෝ හැම එකක්ම මං බලනවා. සර් වීඩියෝ එකක් දානකම් මං බලාගෙන ඉන්නෙ එක බලලා මගෙ ජීවිතෙට දෙයක් ඉගෙන ගන්න. ඔබට බුදුසරණයි .......
ස්තුතියි🙏🙏🙏
❤ Thanks ❤ Thanks ❤ Thanks ❤🙏
ස්තුතියි ඔබට, දැනුවත් කරනවට මිනිස්සුන්ව
ගොඩාක් පිං සර්
ගොඩක් sithuthi sar ආදරෙයි sar ❤❤
ගොඩක් ස්තුති ❤❤❤❤❤
Bohoma sthuti sir viswaye asirwadaya labewa pin 🙏🙏🙏🙏❤❤❤
අපේ රටට අවශ්‍ය ඔබ වගේ අය
ස්තුතියි sir 🙏🏼 Egypt 🇪🇬 ඉදල බලන්නෙ❤
Sir kiynne aththa sir.man liyanwa.mata therenwa man e liyana de tika tika ista wenwa kiyala.thank you sir🙏
sar pith matath oni .sarta samma sam budu saranai🙏🙏🙏🙏🙏🙏
Ape jeevitha walata nirantharayen haiyak wenna athwela sapayana oba thuma chirath kaalayak jeewathwenna one uba thuma puduma shakthiyak adarei sir thanks sir❤❤❤❤❤❤❤❤❤❤
ස්තුති සර්❤️🙏
ස්තූතියි ජේසු පිහිටයි
සර් ගොඩාක් ස්තුතියි ❤❤❤❤
සර් ඇත්තෙන්ම කිව්වොත් සර් ගෙ වචන වල තියෙන ගැම්ම හිතාගන්නවත් බෑ.ඒ තරමටම එ වචනවල අමුතුම දෙයක් තියෙනවා සර් ට ගොඩාක් පින්.සර්ට ලොකු ගමනක් යන්න වාසනාව තියෙනවා බුදු සරණයි සර්
බොහොම ස්තූතියි සර්❤️❤️❤️
Sir, mata wachana ne obe thumata kiyanna. Athi visista nirmanayak deviyange ❤ . Api wenuwenma mawepu kenek obe thuma jaya wewa ❤
ගොඩක් ස්තුතියි හරිම ලස්සන කතාවක් 👍🙏❤
සාන්ත ජයසුන්දර සර් මගේත් ගුරුතුමා , හැමදාම ස්තූතියි එතුමන්ට, හැකිනම් සර් ඔබතුමාගෙ දුරකථන අංකය මට දෙන්න මම සැබැ කර ගත් සිහින තුමන්ට එවන්න.
ස්තුතියි සර්
Super sir....godak pin. Good life.
❤❤❤ thank you sir ආදරෙයි බොහොම stute
Thank you sir❤
Thanks sir mn athharinna inna hemawelawakama kohen ho mata motivation ekak hambawenwa thanks sir❤❤❤
Sarta samma sam budu saranai...🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ස්තුතියි ආදරේයි සර් ❤🎉
Thanks sir❤❤
සර්ගේ කටහඩටත් සාන්ත සර්ගේ වගේමයි. ඇයි සර් දැන් දකින්න නැත්තේ?
❤
කොහෙන්ද ගන්නේ පොත
සර් ඔබටත් තිලිනටත් බොහොම ස්තුතියි❤🙏
Thank you very much for this video ❤😊
සර්. ඇත්තටම ලියන දේ වෙනවා මයි. මට අත්දැකීම් තියෙනවා . මම ලිව්වේ දන්න විදියට .මට හරම විදියට ලියන්න කියලා දෙන්න .❤❤❤
Superb!❤
Thanks sir
Background music eka sir Wenas karannako .. Sad mood ekak enw ekata ❤
Sir adarei hemadama ❤️❤️❤️
👏👏👏👏👏👍👌😃
Mic එකේ sensitive එක අඩු කරානම් දැනට ඇහෙන අව්ල් ගතිය දැනෙන්නේ නෑ.
Oww ek aull
Ow
Watina program ekak.Thank you sir 🙏🙏
❤️❤️🙏🙏🙏
I lost everything i got something
Triple gem bless you