Unblocked - Lochi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025
  • Lochi Studios (PVT) LTD විසින් නිෂ්පාදනය කරන ලදී.
    අධ්‍යක්ෂණය: ලෝචනා ජයකොඩි
    පිටපත: සරිත් ප්‍රනාන්දු
    කැමරාකරණය / සංස්කරණය / වර්ණ ගැන්වීම / දෘශ්‍ය ප්‍රයෝග: පසිදු පෙරේරා
    සංගීත නිර්මාණය: ලසිත් දිමිත්‍රි
    ශබ්ද පටිගත කිරීම: පසිදු මනුශාන්
    පසුබිම් කතනය: රශ්මික පොල්පිටිය
    රංගනය:
    ලෝචනා ජයකොඩි
    රුමේශා උශානි
    මෙනුශි නෙතු
    කවිදු යසස්
    පසිදු පෙරේරා
    මිලා මෝටියර්
    කසුනි නිමේශා
    චිත්‍රා රන්මුතුගෙ
    ඩිජිටල් මාධ්‍ය දායකත්වය:
    හරි TV
    විධායක අධීක්ෂණය සහ උපදේශකත්වය:
    තනූජා ජයවර්ධන
    ලහිරු මුදලිගේ
    මන්දනා ඉස්මයිල් අබේවික්‍රම
    හෑෂ්ටැග් පරපුර
    නීති උපදේශනය:
    ජගත් ලියනාරච්චි
    සරසි පරණමාන්න
    ව්‍යාපෘති අධීක්ෂණය:
    UNDP
    FACTUM
    HARI GLOBAL

ความคิดเห็น • 1.2K

  • @vijiviji5013
    @vijiviji5013 ปีที่แล้ว +52

    මේකනම් patta vedio ekek akki...මම tamil කෙනෙක්.. මටත් සමහර වෙලාවට මේ වගේ සිද්ධිය වෙලා තියනවා. අපි හැමෝම මිනිස්සු...ඇත්තටම එක සමහර කට්ටිය ට තේරෙන්නේ නෑ 🤷‍♀️

  • @dhammikadissanayake9567
    @dhammikadissanayake9567 ปีที่แล้ว +158

    Nazeera බලන්න ආසාවෙන් හිටියේ , සුපිරි වැඩත් .

  • @oshadarajitha-student-mora1543
    @oshadarajitha-student-mora1543 ปีที่แล้ว +62

    මම බලපු විඩියෝ වලින් ඉතාමත් නියම නිර්මානයක් ජය වේවා, සුබ පතනවා, මම දැනට කතා ලියන්න සුදානම් කරලා තියෙන්නි, ලගදිම ලස්සන විඩියෝවක් දානවා,

  • @asitha-vl5kh
    @asitha-vl5kh ปีที่แล้ว +152

    මෙදාපාරනම් හොද video එකක් කරලා. මම හැදුනේ වැඩුනේ මුස්ලිම් ගමක් මැද හරිම සහජීවනයෙන් අපි හැමෝම ඉන්නේ. ඒ මිනිස්සු ගැන හරියට දන්නේ නැති අය එයාලා දිහා බලන්නේ හරිම අමුතු විදියට. මට නම් සින්හල දෙමල මුස්ලිම් කියල වෙනසක් නැහැ හැමෝම මිනිස්සු.
    # Respect lochiyo සමාජෙට හොද video එකක් කරාට#

    • @yenusuraweera4448
      @yenusuraweera4448 7 หลายเดือนก่อน +3

      Wwkwkwkwkwlwoo

    • @yenusuraweera4448
      @yenusuraweera4448 7 หลายเดือนก่อน +2

      ❤❤😂😂🎉😢😢😮🎉😮

    • @yenusuraweera4448
      @yenusuraweera4448 7 หลายเดือนก่อน +2

      ❤❤😂😂🎉😢😢😮🎉😮

  • @UMIYAs.r
    @UMIYAs.r ปีที่แล้ว +240

    මේ වීඩියෝ එක රගපෑමක් වුනත් ඒක බලද්දි ඇත්තටම මට තරහක්,දුකක් ආව අනිත් ආගම් වල අයට එහෙම සලකනව දකිද්දි .හොද ආදර්ශයක් මේ වීඩියෝ එකෙන් සමාජයට දෙනව ❤️❤️🔥🔥

  • @harendralakmal6869
    @harendralakmal6869 ปีที่แล้ว +388

    ලෝචි ඔයා කාලීන ගැටලුවක් තේමාවට අරන් ..ඔයාගෙ ඉදිරිය වඩාත් යහපත් වේවා

  • @nuwanranasinghe933
    @nuwanranasinghe933 ปีที่แล้ว +261

    විශිෂ්ඨයි ...රංගන ශිල්පීනිය ලෝචි...
    මනුසත් බවට අතවනන මෙවන් නිර්මාණ තව තවත් බිහිවේවා...ආදරෙයි සොහොයුරිය ...ජයවේවා ...❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +73

    Thank you Lochi & Team. ඇත්තටම මේ Video එක අපේ ජීවිත වලට ගොඩක් වටිනවා. අහක යන කුණු ගොඩට වඩා අපි අපි ගැනම හිතුවොත් වෙන්නේ අපි තවත් ප්‍රපාතයකට ඇද වැටෙන එක විතරයි. එන්න.. හිතමු දෙපාරක්,, තුන්පාරක් නොව හතරපාරක්.. 💪

  • @lakiya9679
    @lakiya9679 ปีที่แล้ว +54

    ඒකනම් 🥺🥺🥺 සමාජෙට මේ වගේ ආදර්ශ හම්බෙනවානම් කොච්චරනම් හොඳයිද 😇❤️ ස්තූතියි ලෝචි ❤️

  • @Candy-nx2ez
    @Candy-nx2ez ปีที่แล้ว +816

    මුල ටික බලද්දීම මාර දුකක් දැනුනේ. මම නම් මුස්ලිම් මිනිස්සුන්ට හරිම ආසයි. කඩේකට ගියත් එන මිනිස්සුන්ට හරිම හොදට සලකන්නේ මුස්ලිම් අය තමයි.ඇත්තටම අපේ අයට වැඩිය හරිම හොදයි ❤

    • @indunilranasinghe1982
      @indunilranasinghe1982 ปีที่แล้ว +20

      Ekanm aththa ❤🥰

    • @sasiyagaminglkr153
      @sasiyagaminglkr153 ปีที่แล้ว +6

      Eka attta mul kala tikak anthwadi

    • @jayathissajayathissa3088
      @jayathissajayathissa3088 ปีที่แล้ว

      මුස්ලිමි දෙමල සිංහල කියලනැ ඔය කොයි ජාතින් අතරත් පජාති එවුන් අතලොස්සක් ඉන්නව උන් තමයි ජාතින් අතර වෛරය කෝුධය පතුරවල අසමගිය පතුරවන්නෙ විශේෂයෙන් දේශපාළුවො උන්ගෙ බලය තානාන්තර රැකගැනිමට

    • @FazmanRameez
      @FazmanRameez ปีที่แล้ว +8

      Thanks sis . Thank you soo much ❤

    • @SamadiKavee
      @SamadiKavee ปีที่แล้ว +7

      ඇත්ත

  • @nethminimesha9222
    @nethminimesha9222 ปีที่แล้ว +100

    අන්තිමට ලෝචි අක්කා දුවන් යද්දි නම් දුක හිතුනා😥 හැමෝම එකමුතුව ඉන්නවා නම් අපේ අරට කොච්චර නම් ලස්සන වේවිද😥❤

  • @chithra300
    @chithra300 ปีที่แล้ว +147

    නියමයි ලෝචියෝ. Script, acting, cast එළ. අවස්ථාවාදීන් රජ කරන සමාජයකට ඔයා වගේ hit characters මෙහෙම දේවල් කරන එක ගොඩාක් වටිනවා. Great work. Respect 💐💐💐

  • @NishuAma
    @NishuAma ปีที่แล้ว +681

    හැමෝගෙම දුවන්නේ එකම ලේ...❤️ වටින අදහසක්

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว +5

      ලෝචි ඔය වීඩියෝ එක කලේ පිනට කියලද හිතන්නේ? එයාගේ මෑත කල වීඩියෝ සහ ෆොටෝ බලපං. එයාට සල්ලි දෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදි කඩයක්

    • @naosami424
      @naosami424 ปีที่แล้ว +4

      ඔහොම හිතන සින්හල මිනිස්සුනම් අඩුයි .😞😞

    • @livonyaemlaha
      @livonyaemlaha ปีที่แล้ว +1

      😂😏😏

    • @senuri-n5b
      @senuri-n5b 2 หลายเดือนก่อน

    • @chamlisudath
      @chamlisudath หลายเดือนก่อน

      😢

  • @anushanilanthi9195
    @anushanilanthi9195 ปีที่แล้ว +10

    අනේ ගොඩක් හොද වැඩක්❤ අපි හැමෝගෙම හිත් වලට දැනෙන්න කරපු දෙයක්❤❤ ගොඩක් thanks🎉

  • @kishanthaabeysinghe6662
    @kishanthaabeysinghe6662 ปีที่แล้ว +10

    ඉතාමත් කාලෝචිත වටිනා පණිවිඩයක්.
    තෙරුවන් සරණයි!

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 ปีที่แล้ว +141

    225 නියම කනේ පහරක් ලෝචී ඔහොම යමු අපේ එව්න්ගේ ඇස් පෑදුවට ගොඩාක් පින් 🙏

  • @udarasampath3444
    @udarasampath3444 ปีที่แล้ว +15

    හැම u tube චැනල් එකකින්ම මේ අදස එන program එකක් කරමු, අපේම මිනිස්සුන්ට ඇත්ත කියලා දෙමු, පාදඩ දේශපාකයො පරදමු

  • @nethmi..
    @nethmi.. ปีที่แล้ว +406

    ලෝචිගෙ අම්ම විදියට රග පාන කෙනාගෙ දැක්කම දුක හිතෙනවා 🥺🥺

  • @shenz123
    @shenz123 ปีที่แล้ว +20

    සමාජයට ලොකු පණිවිඩයක් දුන්නට බොහොම ස්තුතියි අක්කී....අපේ ඉස්කොලෙ ඉන්න ගුරුවරුන්ටත් මෙවා තෙරුනා නම් ගොඩක් හොදයි....

  • @thisaraprabath4625
    @thisaraprabath4625 ปีที่แล้ว +8

    ගොඩක් වටිනව. ඔක්කොම මිනිස්සු.කුල මල,ආගම්, දුප්පත්, පොහොසත්, උතුර ,දකුන කියල කෑලි වලට කැඩුවට.❤️

  • @sandanimalshani1672
    @sandanimalshani1672 ปีที่แล้ว +176

    ලෝචිගෙ විඩියෝ වලින් ලොචිට තරහ හිතුන එකම වීඩියෝ එක. මොනා උනත් සුපිරිම වීඩියෝ එකක්. අපි හැමෝම එකම මිනිස්සු

    • @liyan_bp6113
      @liyan_bp6113 ปีที่แล้ว +2

      Eka thama hondata act karanawa kiyanne

  • @henakace7391
    @henakace7391 ปีที่แล้ว +98

    අද කාලේ සමාජයට වටින අදහසක් ඉදිරිපත් ගොඩක් ස්තුතියි ලෝචි..❤

  • @TheWint99
    @TheWint99 ปีที่แล้ว +24

    ලෝචි ඔයා මෙදා පාර හොදටම කරලා තියෙන්නේ බොහොම කාලීන, අර්ථවත් සහ මාතෘකාවක් ♥
    අති උත්තම මහා ජාතිය කියල නැවත නැවතත් නිර්ලජ්ජිත අදර්මිෂ්ට දේශපාලුවන්ගේ ඩීල් වලට අසුවෙන අපේ බහුතරයක් මෝඩ වැඩිහිටි සහ සමහරක් අන්තවාදී මිනිසුන්ගේ ඇස් ඇරේවා...ජය වේවා, රෙස්පෙක්ට්!!

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว +1

      එතකොට ජන අරගල කරනවා කියලා කුමන්ත්‍රණ වලට අහුවෙන අයට?

    • @nithinisenarath7293
      @nithinisenarath7293 ปีที่แล้ว +4

      ​@@visulakavinda5659 oya ai lochita hate comment danne

    • @nithinisenarath7293
      @nithinisenarath7293 ปีที่แล้ว +4

      ​@@visulakavinda5659 godak aye comment wata oya lochi gana hate comment dala thibba

  • @daily7755
    @daily7755 ปีที่แล้ว +28

    social media තමයි මිනිස්සු අතරට ඉක්මනට පණිවිඩ ගෙනියන්න පුළුවන් method එක. 75%ක් ඒක මිස්‍ යූස් කරද්දි ඔයා වගේ ඉතිරි 25% මේ වගේ අපේ මිනිස්සුන්ට ඇත්ත ඇස් ඉස්සරහ ගෙනත් පෙන්නන්න දරන උත්සාහයට මගේ උත්තමාචාරය 🤞💗 Much love n respect to you Akka💗

  • @hansisilva5354
    @hansisilva5354 ปีที่แล้ว +60

    Hats off lochi.මාරම creative..thank you මිනිස්සුන්ගෙ ඇස් පාදන්න කරන මෙහෙයට❤❤

  • @Mashi_Gamaethige
    @Mashi_Gamaethige ปีที่แล้ว +6

    ලස්සන වැඩක් අක්කියෝ..
    තෙරුවන් සරණයි

  • @chamodya6939
    @chamodya6939 ปีที่แล้ว +16

    සමාජයට ගොඩාක් වටින වීඩියෝ එකක් 👍❤️🥰 සුපිරි අක්කි💖❤️🎉️

  • @mohamedshafqat2380
    @mohamedshafqat2380 ปีที่แล้ว +4

    Great 👍 lochi,
    Good lesson to communal politicians.
    Appreciate and Keep up your good work as always.

  • @nisansalamadhubhashini3193
    @nisansalamadhubhashini3193 ปีที่แล้ว +42

    Much love akki... ❤️ අද කාලෙට වටිනම පණිවිඩයක්...

  • @sewwandiweerasinghe1010
    @sewwandiweerasinghe1010 ปีที่แล้ว +22

    ♥️ ලස්සනයි මේ විඩියෝ එකනම්. සමාජෙටත් ලොකු ආදර්ශයක් ♥️

  • @rasikapriyadarshani7066
    @rasikapriyadarshani7066 ปีที่แล้ว +22

    අපි හැමෝම මනුස්සයෝ.වටිනා අදහසක් ❤❤

  • @harshananandimal7597
    @harshananandimal7597 ปีที่แล้ว +112

    බය වෙන්න එපා .. ජෙරම්ට අපේ සන්හිදියාව කඩන්න බෑ ලෝචි... හොද මතක් කිරීමක් Kaලෝචිthai.

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว +6

      ලෝචි ඔය වීඩියෝ එක කලේ පිනට කියලද හිතන්නේ? එයාගේ මෑත කල වීඩියෝ සහ ෆොටෝ බලපං. එයාට සල්ලි දෙන්නේ ප්‍රසිද්ධ මුස්ලිම් රෙදි කඩයක්

    • @wanderer133
      @wanderer133 ปีที่แล้ว +7

      @@visulakavinda5659 itng mokada🥴. Content eka hondainam honda kiyapan. Nettam nidiyaganin geen

    • @visulakavinda5659
      @visulakavinda5659 ปีที่แล้ว +3

      @@wanderer133 අන්තර්ගතය වැරදි නම් පෙන්වලා දීම වඩා හොඳයි. මේක ලෝචියේ අනික් නිර්මාණ වල දැකපු නිර්මාණශීලීවය, රැඩිකල් කම නැති. බොහොම යල්පැනපු තේමාවක් තියෙන වීඩියෝවක්.
      සිංහල නොවන කෙනෙක් ගේ වැරැද්දක් පෙන්නගන්න කොන්දපන නැතිනම් මේ වගේ සංහිඳයා වීඩියෝ නොකරන එක ලොචිට වඩා හොඳයි.

    • @wanderer133
      @wanderer133 ปีที่แล้ว +4

      @@visulakavinda5659 eka hari. Dhamar channel eke content eka meka. Eth lankawata lassanai me wage videos dana eka

    • @EndikaMaduranga
      @EndikaMaduranga 5 หลายเดือนก่อน

      Qfgddhhe🎉gh🎉🎉

  • @sunilshantha5439
    @sunilshantha5439 ปีที่แล้ว +22

    මේ වගේ වීඩියෝ කරන්න ලෝචි අක්කට තව තවත් ශක්තිය ලැබෙන්න ඕන ❤️

  • @sandasadali9214
    @sandasadali9214 20 วันที่ผ่านมา +2

    මම සිංහල. මම marry කරේ ටැමිල් කෙනෙක්.
    සිංහල කෙනෙක් බදින්න කියල ගෙදරින් ගොඩක් බල කරා.එත් මම එයාව අතෑරියේ නෑ. අපි බැදලා අවුරුදු 4ක්. අවුරුදු 3ක්‌ වෙන දුවෙකුත් ඉන්නවා. දැන් අපේ සිංහල ගෙදර අයට මගෙ ටැමිල් husband නැතුවම බැ. එයා සිංහල කෙනෙක් ට වඩා ගොඩක් හොද කෙනෙක්. අපි හැමෝටම. එයත් එයාගේ පවුලේ අයත් ගොඩක් හොද මිනිස්සු. අපේ අම්මා තාත්තා ට ත් ගොඩක් උදව් කරනවා

  • @chathuragayan-nl4bg
    @chathuragayan-nl4bg ปีที่แล้ว +13

    ලොච් ඔයා මරු මාර වටිනවා හොදේ ඒක ❤

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf ปีที่แล้ว +6

    හරිම අර්ථවත් නාට්‍යයක් වශයෙන් දඅන් පණිවිඩය..අද ගොඩාක්ම තැන්වල බලය ගන්නත් ජාති බේද අවුස්සවන පිරිසක් සිටිනවා ❤❤❤❤

  • @thisarudushmantha5403
    @thisarudushmantha5403 ปีที่แล้ว +44

    මොහොමඩ් ශෙහාන්ටනම් මහ බලු වැඩේ කරේ ඒකටනම් දුක හිතුනා

  • @thilinasampath8720
    @thilinasampath8720 ปีที่แล้ว +12

    Good job lochee. කලාවේ දේශපාලනය තේරුම් අරන් දේශපාලනය කරනවා. විය යුතු දේ වෙමින් පවතී. හැබැයි මිනිස්සු වෙනස් වෙන්න කැමතිද නැද්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා 🙂

  • @sarathvijayananda769
    @sarathvijayananda769 ปีที่แล้ว +22

    ඔබ වැනි අය මෙවැනි අදහස් සමාජයට මුදාහැරීම ඉතාම වටිනව.ඔබට ජය!

  • @nethsarawickramasekara2583
    @nethsarawickramasekara2583 ปีที่แล้ว +2

    වර්තමානයේ තියෙන ගැටලු ඒ අදහස්නම් නම් මරු ඒවා ඒ විදිහටම ඉදිරිපත් කරනවට ❤️

  • @tharutv7103
    @tharutv7103 ปีที่แล้ว +26

    Lochi studios pvt ltd....
    ආඩම්බරයි ඔයා ගැන.... ගොඩක් සතුටුයි... තේමාව නියමයි. ඔයාගෙ රඟපෑම විශිෂ්ඨයි.
    මේ චූටිගේ ඇත්ත නම මොකක්ද අප්පා...

    • @viduva
      @viduva ปีที่แล้ว +1

      Lochana jayakodi

  • @sugasnotion
    @sugasnotion ปีที่แล้ว +13

    ඇත්තටම සමාජයට වටිනා පණිවිඩයක්. ගොඩක් අගය කරනවා ඔයාගෙ මේ වැඩේ

  • @thelifeacer2485
    @thelifeacer2485 ปีที่แล้ว +10

    ගොඩක් හොද අදහසක්..සහජීවනය ඉතාමත්ම වැදගත් දෙයක්❤ ජය වේවා

  • @socialservice8454
    @socialservice8454 ปีที่แล้ว +1

    I have experienced this racsism in hospitals for me this video will help for all the people unity in the country. I bless you soooo much lochi to healthy long life to this beautiful video. If you can please share hospital videos tooo. Really i had hurt so much their for our dress codes

  • @jagathrajapaksha6741
    @jagathrajapaksha6741 ปีที่แล้ว

    Well Done Lochi,,,,Keep up good work.......All the best and good luck

  • @methuchathurangi2685
    @methuchathurangi2685 ปีที่แล้ว +6

    ❤ලොකු ආදර්ශයක් දීලා තියෙනවා ගොඩක් වටිනවා...

  • @dewmiwimansa389
    @dewmiwimansa389 ปีที่แล้ว +10

    ගොඩක් හොද සමාජයට ප්‍රයෝජනවත් ආදර්ශයක් දුන්නෙ අක්කි.......🙏😎 All the best akkiyo😘💗

  • @kawindyasajani98
    @kawindyasajani98 ปีที่แล้ว +6

    Tamil doctor කෙනෙකුත් ගත්තා නම් හරි කියලා හිතුණා. ලස්සන වැඩක් 👍

  • @AhinsaMadubashiC-ez1qf
    @AhinsaMadubashiC-ez1qf ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන vedio එකක් 🥺💓 That's great lochi akke💓🥺

  • @kevinnishantha8235
    @kevinnishantha8235 ปีที่แล้ว +69

    එක නියමයි lochi ,සුපිරි ❤❤❤

  • @likelive1528
    @likelive1528 ปีที่แล้ว +33

    දැන් අපේ රටේ ගොඩක් මිනිස්සු ඉස්සර වගේ මෝඩ නෑ ඉතුරු වෙලා ඉන්න මෝඩයෝ ටිකගේ ඔලු වෙනස් කරන්න ගන්න උත්සාහෙට එකෙන්ම respect ❤

  • @peshalamuthu3637
    @peshalamuthu3637 ปีที่แล้ว +155

    මේවාගේ විඩියෝ වටිනවා මොකද මිනිසුන්ට හිතන්න යමක් තියනවා මේ වගේ විඩියෝ වල ....😊

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว +6

      Aniwarayenma

    • @ashiputtman-se7on
      @ashiputtman-se7on ปีที่แล้ว +4

      Lochita kee parak eyage amma mathak wenna athida

  • @antoinettehettiaratchy6286
    @antoinettehettiaratchy6286 ปีที่แล้ว +2

    Excellent, timely production. Well done.

  • @kasungayashanperera
    @kasungayashanperera ปีที่แล้ว +4

    සුපිරියක් 💪🏻. Respect ❤ එකෙන්ම. සුපිරි වැඩක් කාලෙට සෙට් වෙන 🙏🏻

  • @SenukiSenu
    @SenukiSenu 8 หลายเดือนก่อน +2

    😢😢😢😢 හරිම වැදගත් විඩියො 1ක් මන් හරිම කැමති චරිතයක් තමයි ලෝචී නංගි කියන්නෙ හැමදාම ආදරෙයි නංගි ඔයාගෙ උත්සයට 🥰

  • @VictoryGord-MobileLegends
    @VictoryGord-MobileLegends ปีที่แล้ว +6

    Lochi eka niyamai ah, all about perceptions, believes and discriminations. Let’s stop all and be united together as a nation. We all are same. Not everyone is perfect, let’s filter and remove the negativity and keep the positivity. Thanks for the video

  • @sandeepaniwijayanthi2066
    @sandeepaniwijayanthi2066 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සන පනිවිඩයක් ඔයා දුන්නේ...🙏🙏🙏

  • @ravishannilaweera3730
    @ravishannilaweera3730 ปีที่แล้ว +4

    කාලෝචිත මාතෘකාවක් පාදක කරගෙන මේ වගේ වීඩියෝ එකක් කරාට ගොඩක් ස්තූතියි 😍❤️

  • @raveendrapusmeqyou2806
    @raveendrapusmeqyou2806 ปีที่แล้ว +1

    Niyamayi lochi oya loketama adarshayak wena video ekak daala.👍👍👍

  • @nirmaninayanathara
    @nirmaninayanathara ปีที่แล้ว +6

    A very good message to the society!! Well done.. 😊😊

  • @thilakshiperera3760
    @thilakshiperera3760 ปีที่แล้ว +114

    ජාතිය නෙවෙයි වැදගත් මිනිස්සුන්ගේ මනුස්සකමයි වැදගත් .ඒක තේරුම් අරන් හැමෝම ජීවත් උනා නම් ලංකාව අද මීට වඩා හොද තත්වෙක තියෙන්න තිබුනා

  • @siyadaferdo9743
    @siyadaferdo9743 ปีที่แล้ว +7

    මේ වගේ කාලේක අගය කරන්න ඕනි video එකක්❤️Well done Lochii🥰lochige napuru paththa nm poddk baya hithenwa🌚

  • @hansalakumarihami3680
    @hansalakumarihami3680 ปีที่แล้ว +24

    මේ කාලේට වටිනම concept එකක් ❤

  • @sangeethma5996
    @sangeethma5996 ปีที่แล้ว +8

    Joke වගේම මේ වගේ ආදර්ශමත් vedioes තව කරන්න...respect you akki❤

  • @wanderer133
    @wanderer133 ปีที่แล้ว +2

    Well lochi❤. Lovr this content

  • @ayantha6746
    @ayantha6746 ปีที่แล้ว +5

    ඉස්සර වගේම හැමදාමත් මනුස්සකමට ගරු කරපු මනුස්සකමට ආදරෙ කරපු අපි හැමෝම එකම ලේ තියන මිනිස්සු කියලා හිතන මට මම ගැනම ආඩම්බරයි 💪
    මට ඉන්නවා හැම ආගමකම හැම ජාතියකම මට ආදරෙ කරන යාලුවෝ මම උන්ට ආදරෙයි මහ ගොඩක් ♥️♥️
    මමත් මිනිස්සු වර්ගීකරනය කරනවා
    මිනිස්සු ජාති දෙකයි
    1 මනුස්සකම ඇති
    2 මනුස්සකම නැති
    හරිම ලස්සන අරුත්බර වීඩියෝ එකක් ❤

  • @AgathaNaththandige-xt8xc
    @AgathaNaththandige-xt8xc ปีที่แล้ว +1

    වටිනා අදහසක් ගන්න පුලුවන් ස්තුතියි.ලෝචි

  • @madhushaniwickramasinghe7109
    @madhushaniwickramasinghe7109 ปีที่แล้ว +54

    ලෝචී...woooow..ඇත්තටම කියන්න වචන නෑ..හරි ම ආඩම්බරයි ඔයාලා ගැන..නියමයි....❤

  • @Sach-2006
    @Sach-2006 2 หลายเดือนก่อน +1

    Muladi baladdi duka hithuna godak.godak hoda video ekak 😢❤.ජාතී ආගම් භේද නැතුව අපි හැමෝම සමගියෙන් සාමයෙන් ඉන්න ඕනේ අපි.❤️❤️🤗🤗

  • @bungachawo5035
    @bungachawo5035 ปีที่แล้ว +10

    ඉස්සර මිනිස්සු ආගම් බේද තිබ්බට දැන් ඉන්න කොල්ලො කෙල්ලෝ එහෙම නැ ❤. උන් ආගම් බේද දාගෙන මාරාගන්නේ නැ. ❤😌. ඉස්සර නාකි සෙට් එක තමා එහෙම

  • @kishuaywar844
    @kishuaywar844 7 หลายเดือนก่อน +2

    මම තව විඩියෝ එකක දැක්කා මේ ගේ. මේක ලොචිගේ ගෙදරද ? කොහෙද මේ පැත්ත. ඒ පැත්ත හරි ලස්සන නීට් පාටයි. මට ආස හිතුන නිසයි අහන්නේ

  • @shripalnishshanka
    @shripalnishshanka ปีที่แล้ว +1

    Great video..Keep it up Lochi!

  • @beyonddrapery5179
    @beyonddrapery5179 ปีที่แล้ว +11

    ලංකාවත් මියන්මාරයක් උන දවසට තේරෙයි..

  • @rumeshweththasingha9968
    @rumeshweththasingha9968 ปีที่แล้ว +1

    Oyata hemadama adare me nisai. Budu saranai lochi oyata ❤

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +10

    Very nice script.very suitable video to strengthen the ethnic integrity. Recommend to share this with all srilankakn schools and buddist temples in order to understand the importance of ethnic relationships among all ethnic groups. Suggest to produce another clip to represent tamil ethnic groups (North and upcountry) and suggest to add english and tamil subtitles. Thanks all team members for your.contribution.greetings from italy 🇮🇹

  • @hasarangathissera6037
    @hasarangathissera6037 ปีที่แล้ว +2

    ගොඩක් වටින පාඩමක් ලෝචි...❤️

  • @C424c424
    @C424c424 ปีที่แล้ว +13

    ආපහු අපේ රටට කුමන ජාතිවාදයක් වත් ඕනි නැහැ ..ජාතිවාදයෙන් හැමදාමත් බැටකන්නෙ අහිංසක මිනිස්සු විතරයි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ දේශපාලුවෝ විතරයි නියමයි ලෝචියෝ මිනිස්සුන්ට හිතන්න යමක් දීල තියෙනවා වීඩියෝ එකෙන්..❤❤❤

  • @nazmiyafawmy4964
    @nazmiyafawmy4964 6 หลายเดือนก่อน

    Great job.❤.may Allah bless you n your family 💕

  • @malithiwarsha3703
    @malithiwarsha3703 ปีที่แล้ว +14

    අතිතයෙම් පාඩම් ඉගෙන ගෙන අනාගතේ හදන්න අපි හැමොම එකතු වෙමු ❤️🙏

  • @Theiththewa
    @Theiththewa ปีที่แล้ว +46

    තමන්ගෙ ජාතියට තමන්ගෙ ආගමට පැලෙන්න ආදරේ කරමු... ඒක රකින්න පුලුවන් හැමදේම කරමු.. මේ තමයි සිංහලයට තියෙන එකම රට... එහෙමයි කියල අනිත් ජාතීන් අපේ තරහ කාරයෝ නෙවෙයි.. අපිට අඔඒ ජාතිය ආග්ස්ම රැක ගන්න පුලුවන් අපි හරියට හිටියොත් එහෙම නැතිව අනෙ ජාතීන්ට වෛර කරල නෙමේ..

  • @_Vishu_19
    @_Vishu_19 6 หลายเดือนก่อน

    ඒක නම් රිදෙන්නම දීලා තියෙනවා ❤️🥺 ගොඩක් වටිනවා, හරිම සංවේදීයී

  • @kasunmadusanka4271
    @kasunmadusanka4271 ปีที่แล้ว +18

    හොඳ අදහසක් සමාජ ගත විය යුතු👍

  • @sanjayamenaka3388
    @sanjayamenaka3388 ปีที่แล้ว +1

    godak wadagath paniwidayak. jathi agam kula paksha pata okkoma minissu wen karawanna hadapuwa

  • @SIKELENAX
    @SIKELENAX ปีที่แล้ว +30

    පට්ට ආදර්ශවත් කතාවක් කියන්න වචන නෑ 💪❤

  • @iroshalalinda5689
    @iroshalalinda5689 ปีที่แล้ว

    Godak watina vedio ekak.... supiri..💐💐💐

  • @fernoclips4231
    @fernoclips4231 ปีที่แล้ว +11

    Great video. There’s discrimination between religions in Sri Lanka and we shouldn’t ignore it. Very religion says to be kind to one another

  • @nadeekaherath8738
    @nadeekaherath8738 หลายเดือนก่อน +1

    Lochi eitim brand ekak tmai ❤️😘

  • @thilinilakshika317
    @thilinilakshika317 ปีที่แล้ว +33

    Jeramලා වගේ මිනිස්සුන්ව මුලාවෙ දාන මිථ්‍යාදෘෂ්ටික දේශකයින්ට තමයි මේ පණිවුඩය දෙන්න ඕනි. Respect lochi sister! ❤

  • @samaonaki3876
    @samaonaki3876 ปีที่แล้ว

    Niyamai Niyamai lochi 👌👌👌👌👍👍👍❤❤😃😀😂😂😂😂😂
    Great job 👍👍👍👍👍❤❤❤❤

  • @nilminikumari4319
    @nilminikumari4319 ปีที่แล้ว +24

    හැමදාම හිනාවෙන අපිට අද වෙනසක්..සමාජයට හොද පනිවිඩයක්.නියමයි ලොචි.

  • @nawa5753
    @nawa5753 ปีที่แล้ว +1

    Respect akki me concept ekt ❤..ape rate godk apema ay hithan inne eyl wtri inn oni kiyl..eth hama wargyk minissu athule hoda minissu onithrn innw ..eka terungnnwnn kauruhri me vid ek balala eettwd deyk nathiwei ..thanks akki me wge vid dnwt ❤❤ adrei lochi❤

  • @mohandilhara1643
    @mohandilhara1643 ปีที่แล้ว +10

    බුදුසරණයි දෙව් පිහිටයි ලෝ...... ❤️❤️

  • @mohamedhafeelJPN
    @mohamedhafeelJPN ปีที่แล้ว

    Ammo.. niyamai lochi akkiyo. Thank you🤗 hadawatinma aadaraii😊

  • @jedylmee
    @jedylmee ปีที่แล้ว +6

    This video very valuable for our society.. Respect Lochi ..Keep it up .. ♥️🫡♥️

  • @Elina416
    @Elina416 ปีที่แล้ว +2

    No words to say💫💕
    Great Idea 😎🤗💖

  • @Khaya__Dissanayaka
    @Khaya__Dissanayaka 3 หลายเดือนก่อน +1

    අම්මාගේ පර් ට් එකට හිටපු කෙනා අපේ නෑදෑයෙක් චිත්‍රා ❤❤❤❤

  • @rush698
    @rush698 ปีที่แล้ว +10

    This is soo good lochi. This is what we need at this point

  • @sanjupathirana172
    @sanjupathirana172 หลายเดือนก่อน +1

    ලොචියෝ මේක නම් 😢හදවතටම දැනුන. අම්මා පව් 😢💔. මුස්ලීම් අයයි, දෙමළ අයයි (හැමෝම නෙමෙයි ) ගොඩක් හොදයි. ❤

  • @maheeshanethmi3723
    @maheeshanethmi3723 ปีที่แล้ว +3

    Creative video not only that great concept.Respect Lochi...😘

  • @Nukcle34528
    @Nukcle34528 ปีที่แล้ว +1

    Oya nam marama hondai lochi akkiyoo❤❤adarei❤❤