දියුණු වෙන්න සහ තරග විභාග වලින් ජය ලැබෙන ෆෙංෂුයි රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • තවත් ගුප්ත ක්‍රම ඉගෙන ගන්න ,මගෙ ටෙලිග්‍රැම් group එකේ සාමාජිකයෙක් වෙන්න .
    t.me/mayapasala

ความคิดเห็น • 363

  • @kumarimenuwara8263
    @kumarimenuwara8263 3 ปีที่แล้ว +29

    සර් අපිට මුල ඉදලම කියලා දුන්න ෆෙංෂුයි ක්‍රම පිලිවෙලින් කරගෙන යනවා.ඒ හැමදේකම ප්‍රථිපල අතිව්ශිෂ්ඨයි සර් .👍 මේ හැමදේම නිර්ලෝභී ව අපිට කියලා දෙනවට සර් ට ගොඩක් ස්තුති ...ගොඩක්ම පිං සර් ..🙏🌹

  • @dinuperera537
    @dinuperera537 ปีที่แล้ว +4

    ඔබතුමාට මෙ දේවල් කරන්න අපේ ජිවිතය සාර්ථක කරගන්න කියලා දෙනවට ගොඩාක් ස්තූතිය ..ගනදෙවියන්ගෙ පිහිට අශිර්වාදය ලැබේවා .

  • @milroyedward8154
    @milroyedward8154 3 ปีที่แล้ว +14

    අපේ දිවුණුව වෙනුවෙන් දෙන මේ ගුප්ත රහස් නිසා ඔබ‍ට ගොඩක් පිං. ඔබ වැනි කෙනෙක් ගෙන් මේ දේවල් අසා දැන ගන්න අයත් වාසනාවන්ත යයි මට සිතේ 🙏🙏

  • @wmcnadishani345
    @wmcnadishani345 2 ปีที่แล้ว +5

    අපේ පෙර පිනකට තමයි සර් ව මුණගැහුනේ. ගොඩක් පින් ඔබ තුමාට අපිට මේ වගේ දේවල් කියලා දෙනවට

  • @menujanimsara3483
    @menujanimsara3483 3 ปีที่แล้ว +30

    සර් මං මේ ෆෙංෂුයි ක්‍රමය භාවිතා කරනවා.මගේ වැඩ කටයුතුවල පැහැදිලි වෙනසක් තියෙනවා.බොහොමත්ම පින් ඔබතුමාට අපිට මේ ක්‍රම උගන්නනවට🙏🙏🙏

  • @indhuindhu2128
    @indhuindhu2128 3 ปีที่แล้ว +76

    සර් වගේ කෙනෙක් අපිට හමුවීම ඇත්‍තටම අපේ පෙර පිනකටයි...ගොඩක් ස්තුතියි ගොඩක් පිං අපි වගේ අයට ජීවිතේ ජය ගන්න මේ වගේ දේවල් කියල දෙනවට ...

    • @shansampath5671
      @shansampath5671 3 ปีที่แล้ว +1

      Dinayak ganne komada kiyannako bs

    • @indhuindhu2128
      @indhuindhu2128 3 ปีที่แล้ว

      @@shansampath5671 dinayak ganne mokakatada mata therune ne

    • @shansampath5671
      @shansampath5671 3 ปีที่แล้ว

      @@indhuindhu2128 hama masema 1 wenida teligram ekata dine danawa

    • @indraniperera2983
      @indraniperera2983 2 ปีที่แล้ว

      Obarhumara pin 🌷🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼

    • @isurumadushan3999
      @isurumadushan3999 2 ปีที่แล้ว

      gana dewiyanta ude witrada wadinna hodama...

  • @nushangimadhusanka5392
    @nushangimadhusanka5392 3 ปีที่แล้ว +6

    විශ්ව ශක්තියට ස්තුති වේවා සර්ව අපිට මුණගැස්සුවාට...🙏🙏🙏 සර්ට ස්තූති වේවා අපිට මේ හැම දේම කියාදෙනවට.මං ඉන්නෙ කුවේට් එකේ.මේ ක්‍රම කරන්න අවශ්‍ය කරන දේවල් සමහර වෙලාවට හොයාගන්න විදිහක් නෑ.ඒත් මං කරන්න පුලුවන් ෆෙංශුයි ක්‍රම කරනවා.ගොඩක් සාර්ථකයි ඒවා.නැවතත් සර්ට සහ විශ්ව ශක්තියට ස්තිති වේවා...🙏🙏🙏🙏

  • @sdesilva8880
    @sdesilva8880 3 ปีที่แล้ว +16

    සර්ට ගොඩාක් පිං 🙏 අපේ ජීවිතයේ ගොඩාක් දේවල් සාර්තක වෙලා තියෙනවා සර් එක්ක වැඩ කරන නිසා. සර්ට විශ්වයේ ආශිර්වාදය ලැබේවා !!! ගණදෙවි පිහිටයි !!! 🙏🙏🙏

  • @hemaweerasinha6569
    @hemaweerasinha6569 3 ปีที่แล้ว +15

    ඔබ තුමා මෙතරම් මිනිසුන්ට ආදරෙන් නොදන්නා දේවල් කියල දෙන්නෙ මිහිපිට දෙවියන් වහන්සේ නමක්.තෙරුවන් සරණයි ඔබ තුමාට .

  • @indikachathuranga2399
    @indikachathuranga2399 3 ปีที่แล้ว +21

    Sirta ගොඩක් පින් ලැබේවා, මේ වගේ අපිට සාර්ථක වෙන්න දේවල් කියලා දෙනවට

  • @ushanipriyanthika7249
    @ushanipriyanthika7249 3 ปีที่แล้ว +14

    ඇත්තටම අපේ ජීවිත වලට ගොඩක්ම හොද කාලයක් ආවා සර් මේ ශාස්ත්‍රය කරන්න පටන් ගත්තට පස්සේ. ඔබ තුමාට ගොඩාක්ම පිං සර්. ගොඩක්ම ස්තූතියි....ස්තූතියි.....ස්තූතියි....🙏🙏🙏🙏🙏

  • @sris.afamily2320
    @sris.afamily2320 3 ปีที่แล้ว +12

    සර් ට බුදු සරනයි දෙවි පිහිට යි විස්වයේ පිහිට ලැබේව දරුවන් නැති අයට පිහිටක් තිබේදැයි කියල දෙන්න එහේම තිබේනවනම් අපිවාගේ අසරන අයට එක ලොකු පිනක් ඔබට ජය පතනව 🙏🙏🙏

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 3 ปีที่แล้ว +7

    ගොඩක් ගොඩක් ස්තුතියි සර් ඔබතුමාට මෙ දෙවල් මෙ විදිහට කියලා දෙනවට තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @deepikamadushani8397
    @deepikamadushani8397 2 ปีที่แล้ว +2

    මෙය මට දකින්නට ඉඩ සැලැස්වූ ආදරණීය විශ්ව මාතාවටත් මේ දේවල් අපිට කියලා දෙන ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @sanngall7462
    @sanngall7462 3 ปีที่แล้ว +14

    ගොඩාක් පින් ඔබතුමාට. දීර්ඝායුශ වේවා!!!! රටට මේ වගේ සේවයක් කරනවාට ස්තුතියි 🙏🙏🙏

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +3

    මම දකින විදිහට මිනිස්සුන් හරි මගට ගන්න හොදම මාවතක්.....🙏🙏🙏

  • @dulanjalibagya
    @dulanjalibagya 2 ปีที่แล้ว +2

    මම ඉශ්ට දේවතාවියන්ගේ ක්‍රමය කරා.අද උදේ බලාපොරොත්තු විදිහට එය සාර්ථක වුණා.ඔබතුමාට ගොඩක් පින් 🙏🙏🙏

  • @sujathajayasekara8104
    @sujathajayasekara8104 3 ปีที่แล้ว +5

    ඔබතුමාට බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි.

  • @sandunidineshika1123
    @sandunidineshika1123 3 ปีที่แล้ว +17

    සර් වීඩියෝ එකක් නිකුත් කරනකම් මම මග බලාගෙන ඉන්නේ සර්ට ගොඩාක්ම පිං මගේ ගෙදර සියලුම දෙනාගේ ජීවිත වෙනස් කරන්න සර්ට පුලුවන් වුනු එකම ඇති සර්ට පිං ලැබෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Samsung-bj3iv
      @Samsung-bj3iv 3 ปีที่แล้ว +1

      Ow mamat ata avane සතුටිනි

  • @nilminichamila2214
    @nilminichamila2214 3 ปีที่แล้ว +9

    Fenshui ඇත්තටම හරි..මම 2016 indala karanawa . Mage ජීවිතේ godakkkkkkkkk wenas una.fenshui nisa.......oya සංකේත ya mage ගෙදර th තියෙනවා ....මිනිස්සුන් ගේ ජිවිත වෙනස් කරනවට ඔබතුමන්ට ගොඩක් පිං ......

    • @NilanThushara-e2f
      @NilanThushara-e2f หลายเดือนก่อน

      සර් පෙන්ෂු විභාග තාඕ යන්ත්‍රය දරට ගෙන්න ගන්නෙ කොමද

    • @NilanThushara-e2f
      @NilanThushara-e2f หลายเดือนก่อน

      සර් පෙන්ෂු විභාග තාඕ යන්ත්‍රය දරට ගෙන්න ගන්නෙ කොමද

    • @NilanThushara-e2f
      @NilanThushara-e2f หลายเดือนก่อน

      සර් පෙන්ෂු විභාග තාඕ යන්ත්‍රය දරට ගෙන්න ගන්නෙ කොමද

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 2 ปีที่แล้ว +4

    ස්තුතියි ගොඩක් සර්. තෙරුවන් සරණායි දේවාශීර්වාද වේවා ඔබතුමාට 🙏🙏🙏💐

  • @anulakarunarathna5450
    @anulakarunarathna5450 3 ปีที่แล้ว +5

    ගොඩාක් පිං සර් තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා ඔබතුමාට

  • @sumudurandima7613
    @sumudurandima7613 3 ปีที่แล้ว +10

    නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා🙏 සර්...ගොඩාක් පින්

  • @menakathangaraja9876
    @menakathangaraja9876 3 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩක් පින් සිදු වේවා 🙏🙏🙏

  • @nilukadamayanthi4086
    @nilukadamayanthi4086 3 ปีที่แล้ว +5

    ඔව් සර් ඇත්ත්ටම මෙ යන්ත්‍රයෙ හොද ප්‍රතිපල තියෙනවා. මන් ටොප් ටෙන් ලැහැස්තුවෙ පර්තනා ලැබුන වගෙ ස්තුති කරන්නෙ මෙ යන්තය දිහා බලගෙන මගෙ පර්තන ඉක්මනින් හරියනවා සර් ට ගොඩාක් ස්තුතියි .ගොඩාක් පින් මේ දෙවල් කියල දුන්නට

    • @shamalikaniroshani7178
      @shamalikaniroshani7178 3 ปีที่แล้ว +1

      Top ten leisthuwa kiyanne mokadda

    • @nilukadamayanthi4086
      @nilukadamayanthi4086 3 ปีที่แล้ว +1

      @@shamalikaniroshani7178 ඉන්ද්‍රජාල මැජික් පොතෙ පාඩමක්

    • @MalithiIndira
      @MalithiIndira 2 หลายเดือนก่อน

      Ol pass wennath meka puluwanda

  • @neelachandrika5275
    @neelachandrika5275 2 ปีที่แล้ว +5

    සර්ට ගොඩක් පින් සර්. මේ දේවල් අපිට කියලා දෙනවට ඒ වගේම ගොඩක් ස්තූතී ස්තූතී ස්තූතී🙏🙏🙏

  • @gameof1177
    @gameof1177 2 ปีที่แล้ว

    බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @sandoomi1399
    @sandoomi1399 3 ปีที่แล้ว +29

    ගොඩක් ස්තුතියි ඔබතුමාට..👏🏻👏🏻

  • @asanimadurika6082
    @asanimadurika6082 5 หลายเดือนก่อน

    ඔබතුමා ගේ ෆෙංෂුයි වැඩමුළු වලට මීට වසර 10කට පෙර මම සහභාගි වුනා ඒවා යින් ගොඩක් ප්‍රතිඵල ලැබුනා හරි ම සාර්ථක
    ක්‍රම ඒවා මෙවැනි දේවල් කියලා දෙනවාට ඔබතුමා ට බුදු සරනයි 🙏🙏🙏

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +2

    මේ පොත් මේ මිලට දෙන එක සර්ට ගොඩක් ගොඩාක් ගොඩාක් පින්

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි පිං දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nilminikumari5566
    @nilminikumari5566 3 ปีที่แล้ว +5

    ස්තුතියි ඔබතුමාට ...තෙරුවන් සරණයි .....

  • @lakminiiakmini8315
    @lakminiiakmini8315 3 ปีที่แล้ว +19

    හැමදේම ලොභ නැතුව කියලා දෙනවා .🙏ගොඩාක් ස්තුතියි.සර්.❤️
    මිහිරි කටහඩ නිසා අහන්න හිතෙනවා🙏💗💛💚🌼💐🥀🌺💜️🌸💮🌹

  • @k.pkarunarathna5800
    @k.pkarunarathna5800 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි සර් ඔබතුමා සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️😊😊😊😊

  • @gameof1177
    @gameof1177 2 ปีที่แล้ว

    බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි

  • @nprupasinghe6474
    @nprupasinghe6474 2 ปีที่แล้ว +2

    පහුනු දිනවල මට ආර්ථික දුෂ්කරතා තිබුන නිසා මම පෙර දිනයේ මේ ජයග්‍රහන යන්ත්‍රය ගෙනවිත් එකක් මගේ කාමරයේ කබඩයේ මට ඇස ගැටෙන තැනක ඇලවූවා.
    විශ්මයකි.....!
    ගුරැ පියතුමනි,මට මුදල් වගයක් නොසිතු ලෙස ලදිමි.
    දිනය පුරා මහත් උද්යෝගයෙන් හැම කටයුත්තක්ම සාර්ථකව සැනසුමෙන් අවසන් කලෙමි.
    ඔබතුමා දේව දූතයෙකු විලසේ අපගේ දුෂ්කරතා ජය ගැනුමට දේවතා එලියක විලසේ මග පෙන්වනු ලැබේ.
    ගුරැ පියතුමනට දීර්ඝායුෂ ලැබේවා..!!!
    කායික මානසිත තෘප්තිය අත්පත් වේවා .....!!🙏🙏🙏🙏🙏🙏

    • @SachiniDilrukshi-pi6wd
      @SachiniDilrukshi-pi6wd ปีที่แล้ว

      කොහෙන්ද ඔයා ගත්තේ මේ යන්ත්‍රය

    • @seharakeshana6845
      @seharakeshana6845 4 หลายเดือนก่อน

      Kohomda ganna ganna

  • @jayanichathurika3581
    @jayanichathurika3581 2 ปีที่แล้ว +3

    ස්තූතියි සර්.. දීර්ඝායුෂ ලැබේවා

  • @kkww4218
    @kkww4218 3 ปีที่แล้ว +7

    සර් ගොඩාක් පින් ගොඩාක් පින් අපිව දැනුවත් කලාට වෙතින් මම ලංකාවට ආපු දාකට තමා ගන්න වෙන්නේ මම දැනට කුවේට් වල ඉන්නේ ඒ රටවල්වල ගන්න නැතුව ඇති නේද සර් ටත් ලක්වාසී ලෝකවාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ගණ දෙවිඳු පිහිට ලැබේවා

  • @HiRo_888
    @HiRo_888 3 ปีที่แล้ว +4

    Thank you so much. Obe thumatath Paule siyelume denatath Thunuruwan saranai. Thanks again

  • @sangeethakumarasinghe9491
    @sangeethakumarasinghe9491 3 ปีที่แล้ว +5

    සර් කියලා දෙන මේ හැම ක්‍රමයක්ම හරිම සාර්ථකයි කියපුවා ගොඩක් දේවල් කරලා ගොඩක් ජයග්‍රහණ ලැබුවා හරිම සතුටින් ජීවත් වෙන්නේ ුරෝපීය ගුප්ත ක්‍රම අති සාර්ථකයි මේ දේවල් හදවතින් ම කියලා දෙන ඔබතුමාට බොහොම පින් ස්තූතියි ස්තූතියි ස්තූතියි සර්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @piyumisandunika9168
    @piyumisandunika9168 3 ปีที่แล้ว +5

    🙏❤️ ගොඩක් පින් ඔබතුමන්ට උතුමාණෙනි 🙏

  • @shanikapalamuarachchi1840
    @shanikapalamuarachchi1840 3 ปีที่แล้ว +7

    ගොඩාක් ස්තූතියි සර්, සර් නිසා ගොඩාක් පින් දහම් කරන ජීවිතේ සර්ථකව ගෙනියනවා, සර්ට ගොඩාක් පින්

  • @kauminieshali7613
    @kauminieshali7613 3 ปีที่แล้ว +15

    ගොඩාක් පින් සර් අපේ දියුනුව වෙනුවෙන් මේ අපිට ලබාදෙන දැනුවට.ගනදෙවි පිහිට ලැබේවා

    • @kudagamgeadushanlakshithak751
      @kudagamgeadushanlakshithak751 2 ปีที่แล้ว

      සර් මම අම්පාරේ අම්පාරේ අම්පාරෙන් කොහොමද මේ පොත් ගන්නෙ

    • @nimsara2866
      @nimsara2866 2 ปีที่แล้ว

      Math ampare ganna thanak na ne

  • @udeshikanuwani3183
    @udeshikanuwani3183 2 ปีที่แล้ว +3

    මගේ වැඩ ගොඩාක් හරි ගියා සර් ඔබට ගොඩාක් ස්තුතියි .

  • @sagarirathnayaka7971
    @sagarirathnayaka7971 3 ปีที่แล้ว +12

    සර්ට ගොඩක් පින්❤️🙏

  • @dinuranga11
    @dinuranga11 3 ปีที่แล้ว +7

    කියන්න වචන නෑ ස්තුති ඔබතුමාට 💖💖💖✌✌✌

  • @Thasanmie
    @Thasanmie 2 ปีที่แล้ว +2

    කිරිබත්ගොඩ ෆෙන්ශුයි මධ්‍යස්ථානය දැන් නැද්ද ? එය නොතරම වසා දමා තියෙනවා

  • @waruniimasha5754
    @waruniimasha5754 2 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින් 👍

  • @anushkakiriwandala2994
    @anushkakiriwandala2994 3 ปีที่แล้ว +11

    ගොඩාක් පින් සිද්දවෙනවා සර්ට 🙏🙏🙏

    • @dilenyalithmani2566
      @dilenyalithmani2566 3 ปีที่แล้ว +3

      Matale sope akka danna.

    • @anushkakiriwandala2994
      @anushkakiriwandala2994 3 ปีที่แล้ว +3

      @@dilenyalithmani2566 ඒක නම් ඇත්ත සර්.මාතලේ එක අයින් කලාට පස්සෙ ගොඩක් දේවල් මග හැරුනා.පුළුවන් නම් හොඳ තැනක් බලලා ආයෙත් දාන්න 🙏

  • @btsarmy-k8f
    @btsarmy-k8f 2 ปีที่แล้ว +5

    ගොඩක් අය දියුණු වෙයි කියලා බයේ ඔය කරුනු කියන්නේ නෑ
    සර් කොච්චර හොදද

  • @pawanbro1850
    @pawanbro1850 2 ปีที่แล้ว +3

    සර් ගොඩක් ස්තුති!
    බණ්ඩාරවෙල ෆෙංෂු මද්‍යස්ථානය කොහෙද?

  • @thushannalinda7004
    @thushannalinda7004 3 ปีที่แล้ว +5

    අපේ සර්ට ගොඩක් පින්

  • @mekalaharshani7464
    @mekalaharshani7464 3 ปีที่แล้ว +1

    සර් කියලා දුන්නු විදියට මම අවුරැදු පහකට කලින් ඉදන් මෙක කරන්නෙ හැමදාම මං උදේට නැගිට්ද්දි බලන්නෙ ඔක දිහා ❤️👍

  • @ayomajayani7217
    @ayomajayani7217 3 ปีที่แล้ว

    Godak sthuthi a wagema pin labewa oba thumata apita hamadema kiyala denawata.....

  • @SanduAhangama
    @SanduAhangama 7 หลายเดือนก่อน

    ස්තූතියි ඔබතුමාට

  • @jayarathna6964
    @jayarathna6964 3 ปีที่แล้ว +2

    Godak sthuthiyi oba thumata..theruwan saranai

  • @nishanthisumanavira2882
    @nishanthisumanavira2882 ปีที่แล้ว

    Sir ta godak pin. Me wage watina dewal kiya denawata . 🙏🙏🙏

  • @aubandara4545
    @aubandara4545 3 ปีที่แล้ว +2

    ගොඩක් හොඳට කියලා දෙනවා .👏👏👏👏👏👏👏

  • @Tharuruu
    @Tharuruu 3 ปีที่แล้ว +5

    Thank you so much sir !!!
    May the triple gem bless you 🙏🙏🙏

  • @lakmalilakmali1146
    @lakmalilakmali1146 3 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබ තුමාට

  • @chamikakuruppu1489
    @chamikakuruppu1489 3 ปีที่แล้ว +6

    සර්ට ගොඩක්ස පින්.........🙏🙏🙏🙏🙏

  • @dilshanssameera3723
    @dilshanssameera3723 2 ปีที่แล้ว

    Mamath kiyla dunna krama kihipaykma kala aththatama hoda prathipala thiynawa bohoma pin oba thumata

  • @NISHEN947
    @NISHEN947 หลายเดือนก่อน

    සර්ට ගොඩක් පින් 🙏🙏

  • @රත්නලතාගාමිනි
    @රත්නලතාගාමිනි 6 หลายเดือนก่อน

    සර්ටගොඩක්පිංස්තුතියි❤

  • @FunnyBaseballStadium-ez2mp
    @FunnyBaseballStadium-ez2mp 7 หลายเดือนก่อน

    ඔබ තුමට ගොඩක් ස්තුතියි මම ඔයගෙ විඩියො විතරයි බලන්නෙ එත් මට ෆෙන්ශුයි මදස්තනකට යන්න විඩියක් නැ තංගල්ල මද්ස්තනයට යන්න එක තියන තැනවත් දන්නෙ නැ මම ඉගන ගන්න ගොඩක් අස කෙනෙක් එත් මට මට ඉක්මනට අමතක වෙනවා මම ඔබ තුමගෙ තඕ යන්තරය විඩියො එක බැලුවා මට එක ගන්න ඔනි එත් ගන්න විදියක් නැ එ තංගල්ල මද්ස්තනයෙ නම්බර් වලට කොල් ගත්තට වැඩ නැ අනෙ මම ඉගන ගන්න ගොඩක් ගොඩක් අස කෙනෙක් ඔබ තුමට ගොඩක් පින් සිද්ද වෙයි මට මෙකට කරන්න දෙයක් කියන්න😢😢😢😢

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුති සර් මේ දේවල් අපිට කියාදෙනව්ට .ගොඩාක් වටිනා දේවල් .තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @ranjanigalappaththi6532
    @ranjanigalappaththi6532 3 ปีที่แล้ว +16

    මේක තැපෑලෙන් ගෙන්න්නවගන්න විදියක් නැද්ද

  • @daughterofthegod
    @daughterofthegod 3 ปีที่แล้ว +6

    අර ආදරය සම්බන්ධ ව ඉන්න කුකුළාගේ පිළිමය ගැන video එකක් කරන්නකෝ සර්

  • @sameeraweerathunga709
    @sameeraweerathunga709 3 ปีที่แล้ว

    සර්, Anne jirsch මහත්මියගේ instant intuition පොතේ සිංහල පරිවර්තනය තියනවද

  • @niroshanwannigama3320
    @niroshanwannigama3320 3 ปีที่แล้ว +1

    Mage jevithe godak dewal Mata Labuna a sar Hinda sarta godak pin apita me wage dewal kiyadenawata gana deviyange asirwadaya labewa dirgausa labewa bud saranai devi pihita i

  • @dilanidissanayake1189
    @dilanidissanayake1189 3 ปีที่แล้ว +3

    සර් කඩයක් ඉස්සරහා ලිදක් තිබුනොත් එක දියුනුවට ප්‍රශ්නයක් වෙයිද? කියලා දැනගන්න පුළුවන් ද?

  • @rndikapriyashan314
    @rndikapriyashan314 2 ปีที่แล้ว +1

    Ane sir kurunagala koheda thiyenne me ayathanaya...plz kiyanba

  • @රත්නලතාගාමිනි
    @රත්නලතාගාමිනි 6 หลายเดือนก่อน

    තේරෑවන්සරනයි❤🎉

  • @waruniwasanthi5034
    @waruniwasanthi5034 3 ปีที่แล้ว +4

    සර් අම්පාරෙන් ගන්න පුලුවන්ද?.එහෙම තැනක් දැනට නම් දන්නෙ නෑ .ඔන්ලයින් ගෙන්න ගන්න පුලුවන්ද සර්

  • @dilenikadilenika7107
    @dilenikadilenika7107 3 ปีที่แล้ว +4

    Thank you so much Mr.Asiri
    God bless you always !!!

  • @karunanandachandrasekara5279
    @karunanandachandrasekara5279 3 ปีที่แล้ว +3

    සෙන්ශුයි මද්‍යස්තානයක් තියෙන තැනක් කියන්න පුලුවන්ද?

  • @hansirajapaksha9453
    @hansirajapaksha9453 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩාක් පින් .

  • @thanitharuwa8604
    @thanitharuwa8604 3 ปีที่แล้ว +1

    Godak sthuthi sir obathumata..budu saranai..🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushiacharige7116
    @hirushiacharige7116 3 ปีที่แล้ว +1

    සර් මම මගේ ගෙදර බුදුන් වහන්සේටයි , ගණදෙවියන්‍ටයි පහන් දෙකක් පූජා කරනවා සර් එකම ගෙදර පහන් දෙකක් පත්තු කරන්න හොද නැද්ද සර්

  • @lifesolution9614
    @lifesolution9614 2 ปีที่แล้ว +1

    Oke sudu patin thiyena ekak 2016 feng shui shop ekakin gaththa man. Eka thama purse eke thiyenawa

  • @thilakathenahandi4289
    @thilakathenahandi4289 3 ปีที่แล้ว +1

    Sar mama hithanawa me aksharavala theruma danaganna puluvannam wada hondai kiyala hithenawa e diha balagena innakota eyadannawane

  • @manjulapriyadarshani9204
    @manjulapriyadarshani9204 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබතුමාට

  • @achalaperera4839
    @achalaperera4839 3 ปีที่แล้ว +5

    පිට රට ඉන්න අපිට කරන්න පුළුවන් දෙවල් කියලා දෙන්න සර්.මම සර් ගෙ වැඩ සටහන් බලනවා.සමහර දෙවල් අපිට කරන්න අපහසුයි.මෙහෙන් ගන්න මෙ දෙවල් නැ.මම තක්කාලි ගුරු කම කලා.මිට අවුරැද්දකට කලින් .මට එක සාර්ථක වුනා.එක මම කලෙ ලංකාවෙ දි.ඉට අමතර මම (නමි මයො රෙන්ගෙ කියො) මන්තරය කලා.මෙහෙ දි.එකත් සාර්ථක වුනා.මම බලාපොරොත්තු වුන කාරනාව ඉෂ්ට වුනා.දැන් රට ඉදන් කරන්න වෙලාවල් එහෙම බලා ගන්න විදියක් නැ සර්.

  • @fatimalatah2213
    @fatimalatah2213 3 ปีที่แล้ว +4

    සර්ට ස්තුතියි 🙏💚💜

  • @sampathbandara2177
    @sampathbandara2177 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි සර් .🙏🙏🙏

  • @ranuranu529
    @ranuranu529 3 ปีที่แล้ว +1

    Mama kuweat rate inne mata tikak prasna tiyenawa mata obatumata kata karanna pon mnambarayak danawada mata uoades tikak ahaganna tiyenawa istuti kuweat

  • @ytgyxggg8610
    @ytgyxggg8610 3 ปีที่แล้ว +1

    Sir Oba thumata bohoma pin.man me karama karanawa.

  • @indikawijesingha1942
    @indikawijesingha1942 3 ปีที่แล้ว +1

    Sir video ekak daanakan mama maga balagena inne...sirta gooodaak pin meva api hemotama kiyala denavata...theruvan saranai!!!!

  • @ishanijeewanthi5765
    @ishanijeewanthi5765 3 ปีที่แล้ว +1

    Sir gedarata genna ganna widihak nadda.. wennappuwata kittuwa madyasthana koheda thiyenne sir

  • @kavindu2554
    @kavindu2554 2 ปีที่แล้ว +2

    Meka apita රතු පසුබිමක් තුළ ඇදලා බිත්තියේ එල්ලන්න බැරිද?

  • @hasithawijesekera1582
    @hasithawijesekera1582 3 ปีที่แล้ว +3

    සර්ට ගොඩක් පින්....

  • @hmisankaudayanganiaberathn4471
    @hmisankaudayanganiaberathn4471 2 ปีที่แล้ว

    obatumata godak pin mewani dewale apata kiya denawata sar aka mama aragena na frenshun mathdayasthanayen ara ganna one 🙏🙏🙏💓💓💓sarta stuti weva

  • @nilukshannilukshan7519
    @nilukshannilukshan7519 3 ปีที่แล้ว +1

    සර් ඩුබායි වල පෙංෂුයි ෂොප් තියෙන වද? ,..දන්න කවුරැ හරි ඉන්න වද plzz

  • @thilinikuruppu5926
    @thilinikuruppu5926 3 ปีที่แล้ว +6

    සර් අපිට ලග ෆෙංෂුයි මධ්‍යස්ථානයක් නැහැ. පුලුවන්නම් මහියංගනයට ෆෙංෂුයි මධ්‍යස්ථානයක් පිහිටුවන්න. සර්ට ගොඩක් පිං.

    • @nimeshgimhan5818
      @nimeshgimhan5818 2 ปีที่แล้ว

      දන්න කෙනෙක් කියන්නන්කො මධ්‍යස්ථාන කුරුණෑගල පුත්තලම හරියෙ තියනවද කියල

    • @lisara605
      @lisara605 2 ปีที่แล้ว

      කුරුණෑගල ලක්දාස් college එක ලග තියනවා

  • @daglaskumara5828
    @daglaskumara5828 2 ปีที่แล้ว +1

    Sir,මේ යන්ත්‍රය ඇදලග නැතුව පාඩම් කරන මේසය ලග ඇලෙව්වට කමක් නැද්ද

  • @sadamalisamanmali5536
    @sadamalisamanmali5536 2 ปีที่แล้ว

    සර් මට දින පතා මේ මන්ත්‍රී සවණය කරන්න. පුළුවන් video ekak අහන්න සලසලා දෙන්න මං මගෙ මහසියෙන් පොඩි මැහුම් වියා පාර යක් කරන්න යන්නේ සර් ට ගොඩක් පිං 🙏🙏🙏🙏

  • @anushaliyanage8136
    @anushaliyanage8136 8 หลายเดือนก่อน

    Ulavassa udin alluvata kamannadda,ude nagittama 3denek dakkata kamannadda

  • @wimukthihp5443
    @wimukthihp5443 ปีที่แล้ว

    Bohoma sthuthi sir🙏

  • @amallankaamal2976
    @amallankaamal2976 3 ปีที่แล้ว +2

    ස්තුති 🙏🙏🙏🙏🕉️🕉️🕉️🕉️🔱🔱🔱🔱🙏🙏

  • @waruniimasha5754
    @waruniimasha5754 2 ปีที่แล้ว +1

    ස්තුති සර් 👍