අළුත් රැකියාවක් සහ තවත් උදව් ලබා ගන්න කතරගම දෙවියන්ගෙ රහස් කෙටි මන්ත්‍රය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ගනදෙවියන්ගෙ මූල් මන්තරයෙන් මම උදව් 4 ක් ගන්නවා .
    මෙන්න එ විඩියො එකෙ link එක ...
    විනාඩි 3 කින් කියලා දෙන්නම්
    :// • මූල් මන්ත්‍රයෙන් මම ප්...
    Psychic school මායා පාසල කියලා මගෙ FB page එකක් තියෙනවා .
    පහල link එක ..
    ඒකෙ group වලින් spell book යුරොපිය මන්තර ගුරුකම් group එකට යන්න ..
    My Psychic School FB Page: / colombopsychic

ความคิดเห็น • 416

  • @Dilru6666
    @Dilru6666 4 ปีที่แล้ว +18

    ඔබතුමාට බොහොම පිං මේ වගේ තව කෙනෙක්ගේ දුකකදී ප්‍රශ්නයකදී පිහිට වෙලා කරන්න අවශ්‍ය දේවල් කියලා දීලා සහනයක් ලබා දෙනවාට .... ඔබතුමාට උතුම් වු කතරගම දෙවි පිහිට ආශිර්වාදය සදා හිමි වේවා .🙏🕉️💐🙂

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 ปีที่แล้ว +9

    සර් ඔබතුමාට බොහෝ පිං ජිවිතේ ප්‍රශ්න කරදර තියෙන මොහොතක ඔබ කරන සේවය ඉතා වටිනවා
    ඔබතුමාට කතරගම දෙවි හාමුරුවන් ගේ පිහිටයි🙏🙏

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +17

    අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවේම මා වෙත ආකර්ශනය කරදුන් ආදරණීය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් ඔබතුමාටත් අනේකවාරයක් ස්තුතියි🙏

  • @shanipanchaminarangoda9355
    @shanipanchaminarangoda9355 4 ปีที่แล้ว +15

    මට මේ දේවල් ලැබෙන්නේ උතුම් විශ්වයේ ආශිවාදයෙන් ස්තුති පින්සිද්ධ වේවා උතුම් විශ්වයට 🙏🙏🙏

  • @denisajade9745
    @denisajade9745 ปีที่แล้ว +4

    ඔබතුමාගේ සේවාවන් ඉතා වටිනවා.
    දුකින් හෝ අසරණවී ,නැති බැරි කමින් සිටින අයට පිහිට වීම මහා පුණ්‍යකර්මයක්.
    ඒ වගේම බොරු වචන වලින් වීඩියෝ පුරවන අයට වඩා හුඟාක් වටිනා දේ ඔබේ හැම වීඩියෝ එකකම තියෙනව .ස්තූතියි 🙏 🙏 🙏

  • @ranmalidevendra6823
    @ranmalidevendra6823 4 ปีที่แล้ว +7

    මාස්ටර් මටත් හොදම අත්දැකීමක් තියෙනවා.මගේ පුතාට අලුත් රැකියාවක් ලැබුනා මේ දේ කරලා.අද ලැබුන ප්‍රථම වැටුපෙන් අපි පිංකම් පූජා කරනවා.ගොඩක් විස්තර තියෙනවා.ඔබතුමාට ගොඩක් පිං.

  • @vasana77
    @vasana77 4 ปีที่แล้ว +34

    මේසා මහත් කැපවීමකින් දෙවිදුන් ගැන සෑම දෙයක්ම අපට කියා දෙන ඔබතුමාට කතරගම දෙවිදුන්ගෙන් සහ ශ්‍රී වල්ලී මාතාවන්ගෙන් ප්‍රාතිහාර්‍යමය , ආශීවාදාත්මක බලගතු වරප්‍රසාදයක් නුදුරේදීම ලැබෙනවාමයි !✋😇🙏

    • @ishaniimalka1549
      @ishaniimalka1549 4 ปีที่แล้ว

      Ane imo ewanna sair mama godak pasna godaka inne hama athima

    • @chamaranuvan6948
      @chamaranuvan6948 4 ปีที่แล้ว

      Qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqq1qqqq1qqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq1qqqqqqqqqqqqqqqqqqqqqq1qq1qqqqqqqqqqqqqqq1qqqqqq1qqqqqqqqqq1q111q111qqqqqqqqqq1qq1qq11

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 2 ปีที่แล้ว +3

    මගේ ගොඩාක් පරන බාරයක් තියෙනවා ..
    කත්‍රරගමට..එය මගේ මහත් තයා ජීවතුන් අතර ඉන්න කාලෙ
    එයා මියගියා ..වසර දහයක් පමණ වෙනවා
    මෙම කාරනාව මගේ හිතට බරක්ව තියෙනවා ..
    නයක් නිසා මම කනගාටු වෙන් පසුවෙනවා .. 12 දා තිබූ පූජා ව
    මම කලා ගෙදර නොවෙයි කුලී නිවසක
    ජූලි ස්කන්ධය කුමාර පූජා ව කරන්න බලාපොරොත්තු වෙමි.
    Sir මම කත්‍රරගම කිරි වෙහෙරට බාරයක් වෙලා , මගේ පලමුවන
    බාරයත් ගෙවන්නට පොරොන්දු වෙමි.
    මගේ ප්‍රාර්ථනා ව ඉටු වේද ..
    දෙවියන් ගේ පිහිට , සමාව ලැබේ ද
    ස්තුති ඔබ තුමන් ට ..
    තෙරුවන් සරණයි ..පිලිතුරක් ලබාගත හැකි ද පුතේ

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 2 ปีที่แล้ว +4

    වැටිලා ඉන්න වෙලාවේ ඔබේ උදව්ව හරීම වටිනවා සර් ඔබට ගොඩාක්ම පිං

  • @malkanthi3671
    @malkanthi3671 4 ปีที่แล้ว +5

    උගන්වනවා නියමයි! මම නම් කාලෙක ඉදල ඔබ තුමාගෙ පොත් පත් කියවනවා..යූ ටියුබ් හරහා වැඩ සටහන් ඉදිරිපත් කරන්න හිතපු එකත් මටනම් දැනෙන්නෙ දෙවියන්ගෙන් ලැබුන තෑග්ගක් විදියට..කොච්චර ආශාව තිබ්බත් කවදාවත් ඔබේ වැඩසටහනකට සහභාගි වෙන්න බැරි වුනා...

  • @arunasusantha9904
    @arunasusantha9904 2 ปีที่แล้ว +6

    සියලු ලෝක සියලු සත්ත්වයෝ..........
    නිදුක් වෙත්වා!
    නීරෝගි වෙත්වා!
    සුවපත් වෙත්වා !
    තෙරුවන් සරණයි!!!!!

  • @chandanapradeep4585
    @chandanapradeep4585 4 ปีที่แล้ว +25

    බොහොම ස්තුතියි ඔබ තුමන්ට... කතරගම දෙවි පිහිටයි... 🙏🙏🙏

    • @sakna9422
      @sakna9422 3 ปีที่แล้ว +2

      Werunikitcsn

    • @sakna9422
      @sakna9422 3 ปีที่แล้ว +1

      Ebbenhout and the rest ynwa
      Vario☺️😀

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +6

    නිහතමානී ඔබ තුමාට නිදුක් නිරොගි දීර්ඝ ආයුෂ ලැබේවා🙏

  • @renukaranawera7530
    @renukaranawera7530 4 ปีที่แล้ว +2

    ගොඩාක් හොදයි ගුරු තුමා පැහැදිලියි අ පේ ජිවිතයට ගොඩාක්ම වාදගත් අසරණ වෙලා සරණක් සොයන අපිට ඔබ තුමාට බුදු සරණයි 💥💥💥🔻🔻🔻🔻🔻🔻

  • @athapaththudammika6295
    @athapaththudammika6295 3 ปีที่แล้ว +10

    සුභ උදැසනක් තෙරුවන් සරණයි ගොඩාක් ස්තුති මේ වටිනා දේ අපට කියාදෙනවට ගොඩාක් පින් සර්

  • @kumarimenuwara6366
    @kumarimenuwara6366 3 ปีที่แล้ว +2

    අපට එදිනෙදා එන ප්‍රශ්න වලට ගොඩක් වටිනා දෙයක් කියලා දුන්නේ සර් නියමයි 👌ගොඩක් ස්තුති සර් 🙏🌹

  • @EmoneyTech
    @EmoneyTech 4 ปีที่แล้ว +13

    කතරගම දෙවියන්ගෙ පිහිට ලැබේවා...!!!

  • @nraj9849
    @nraj9849 4 ปีที่แล้ว

    ඔබ තුමාගේ මේ වැඩසටහන අපි විදෙස් ස්‍රමිකයන් වශයෙන් බලනවා හිතේ අසාවක් තියෙනවා මේවා අත් හදා බලන්න නමුත් මේවිදෙස් ගෙවල් වල සපුරා ගන්න අපහසුයි නමුත් හිතේඋස්හාය තියෙනවා ගොඩක් ඉස්තුතිය දැනුවත් කලාට

  • @rohinidamayanthi4693
    @rohinidamayanthi4693 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුති අපිව දැනුවත් කිරීම වෙනුවෙන් . කතරගම දෙවි පිහිටයි .!

  • @nalinkaweerasinghe9546
    @nalinkaweerasinghe9546 4 ปีที่แล้ว +10

    බොහොමත්ම පින් ඔබතුමාට. තෙරුවන් සරණයි. 🙏🕊️🕯️🌹🌹🌹

  • @kanthikanthi358
    @kanthikanthi358 ปีที่แล้ว +6

    කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ... සාදු ..සාදු .සාදු ..🙏🙏🙏

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 ปีที่แล้ว +1

    සර් ගොඩක් හොද වැඩ සටහන් ඔබ තුමා කරන්නේ දළදා සමිදු පිහිටයි 🙏🙏🙏

  • @a.p.wickramasekara3023
    @a.p.wickramasekara3023 ปีที่แล้ว +2

    සර් ඔබට බොහොමත් ස්තූතියි ඒවගේම මගේ විශ්වයටත් මගෙ ඉෂ්ට දේවවරුන්ටත් බොහොමත් ස්තූතියි

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්.ඔබතුමා නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේ වා දීර්ඝායු වේවා විශ්වයට ස්තූති වේවා. තෙරුවන් සරණයි
    .

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @airanganidasilva2171
    @airanganidasilva2171 4 ปีที่แล้ว +3

    ඔබතුමාට ගොඩක්ම පින් බුදු සරණයි දෙවි පිහිටයි

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว +1

    සියලු දෙනාටම කතරගම දෙවියන් ගෙ පිහිටයි සර්ට ගොඩක් පින් ලබා දෙන දැනුමට

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +1

    ගොඩාක් හොදයි ඔබතුමාගේ වැඩ සටහන් හරිම අසාවෙන් මමබලනවා බුදුසරණයි

  • @ajanthabandara8078
    @ajanthabandara8078 4 ปีที่แล้ว +4

    Thank you. I have done many mantras and got very successful results.🙏🙏🙏🙏

  • @sachintharusha9078
    @sachintharusha9078 4 ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම පින් .තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว +2

    Mama 2015 thamai Kuwait aaawe... eeta kalin idan mama galle saama seminar ekakatama sahabagi una..... sir..... namuth 2016 idan mata obathuma Karana seminar walata paminenna bari una....mama pin potha
    Mehe hitiyath liyanawa....eya malaga danuth thiyenawa......mata magaharunu dewal igena ganna awashsahai....ada weddi mata godak loku diunuwak mata laba ganna puluwan una....Budhu piyanange saha siyallu dahami dewi warunge balayen......mageth uthsahayen......oba thumata godak pin....(jaya Sri!!! Chiran jayathu!!! Theruwan saranai!!!) Siyalu dahami dewiwaru oba sama rakithwa!!

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 4 ปีที่แล้ว +3

    Sir ඔබතුමා මට මුනගැසුන එක මගේ වාසනාව.ස්තුතියි

  • @user-eh4dx7rh7h
    @user-eh4dx7rh7h 2 ปีที่แล้ว +5

    කතරගම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @amysmart8846
    @amysmart8846 4 ปีที่แล้ว +17

    රැකියා සාදහා ක්‍රම තව කියලා දෙන්නකො සර්. ජොබ් එක නැති වෙලා ඉන්නේ දැන් ලන්කාවට යන්නත් නැ දඩ වැටෙනවා එහෙන්..

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති දැනුවත් කරාට ඔබතුමට තෙරුවන් සරණයි 👍👍👍👍🙏🙏🙏🙏

  • @Dilshan_Anjana
    @Dilshan_Anjana 4 ปีที่แล้ว +8

    සර් lightworkers මොනාහරි කරන්න පුළුවන් දේවල් ටිකක් වීඩියෝ එකක් විදිහට දාන්නකෝ

  • @rakithamaduranga2092
    @rakithamaduranga2092 ปีที่แล้ว +2

    ගොඩක් පින් සර් මේ දේවල් කියාදෙනවට🙏

  • @ajithsenavirathna3310
    @ajithsenavirathna3310 4 ปีที่แล้ว +2

    මං කසාද බැදලා මාස තුන හතරක් විතර සතුටිනි ජීවත් වුනා. පස්සෙ අපි දෙන්නට දෙන්නා පෙන්ට බැරි තරම් රන්දු වෙලා මගෙ නංගි යක්ශ ගෑනියෙක් වගේ හැසිරුනා මගෙන් ගුටිත් කෑවා. මාර දුකක් අපි වින්දෙ.රැ එලිවෙනකම් අපි රන්ඩු වුනා. හැමෝම හිතුවෙ හිතලම රන්ඩුවෙනවා කියලා. බැරිම තැන නංගි විදේශ ගත වුනා.එහෙ ගිහිල්ලත් ෆෝන් එකෙන් මාත් එක්ක රන්ඩු වෙනව.එයා එල්ලෙන්න යනවා වහ බොන්න යනවා. අපි හිරකරලා වගෙ යන එනමං නැතුව වගේ ප්‍රාශ්ණ ගොඩයි.අදටත් අපි අතරෙ රන්ඩු. අපෙ ගෙ වටේට ඉන්න මිනිස්සු එ තරම් හොද නැ.මාතර ගෑණියෙක් ඉන්නවා එයා අපෙ ලොකු තාත්තා බැදලා ඉන්න ගෑනු කෙනා.එයා අපි එක්ක දන්නදා ඉදලා හැතිරියෙක්.අනේ මට මේක මොකක්ද අපි මෙහෙම රන්ඩු වෙන්නෙ ඇයි.කියන එකට මොකක් හරි කියලා දෙන්න.

    • @suwarnakumari2668
      @suwarnakumari2668 4 ปีที่แล้ว +1

      ඔයා පාන්දර තුනට නැගිටලා මේ විශ්වයට නමස්කාර කළ වෙච්ච හැම දෙයක්ම අමතක කරලා අපට සතුටෙන් ඉන්න මේ විශ්ව පිහිට ලබා දෙන්නයි කියලා ඉල්ලන්න විනාඩි දහයක් හෝ තමන්ට හැකි වාර නැත්තං 108 වාරයක් නා ගුණ වැල අරගෙන කියන්න ගනන් කරන ගමන් කියන්න ඊට පසුව උදේට නැගිටලා හිරු දෙවියන්ට වැඳලා මේ උතුම් වූ හිරුගේ ශක්තිය මාගේ ජීවිතයක් සාර්ථක වේවා එන හැම ප්‍රශ්නෙකදි ම ජයගන්න ශක්තිය මට ලැබේවා මේ පෑවුවා හිරුගේ ආලෝක මාගේ ජීවිතය ආලෝකමත් වේවා කියලා ඉල්ලන්න නොකඩවාම දින තිහක් හෝ මාස 3 එක දිගටම කරන්න ඊට පසුව ඔබට ඔය කියන කිසිම සතුරු බලවේගයක් එන්නේ නැහැ ඒක මට මිලියනයක් විශ්වාසයි මොන ප්‍රශ්න ඒ සියලුම දේවල් අමතක කරලා මේ දේ දිගටම කරන්න මේක කරනකොට කොපමණ ප්‍රශ්න ආවත් මේ දේ නතර නොකරම කරන්න එතකොට ඒ සතුරු බලවේග මේ සියලුම ප්‍රශ්න බිඳගෙන ඉදිරියට යන්න ශක්තියක් තියෙනවා තියෙනවා ඒක ඒකාන්තයි බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ඔබට නොඅඩුවම ලැබේවා වෛරය ක්‍රෝධය ඊරිසියාවෙන් ලැබෙන්නේ විනාසයක් පමණයි එය නිසා නිතරම තමන්ට වෛර කරන සියලුම දෙනාට මෛත්‍රී කරන්න තමන්ගේ හිතට වෛරක්කාරයෙක් එන සෑම මොහොතකම ඒ ආවා සුවපත් වේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා සැමවිටම කියන්න ඔබට තුරුණුවන් ගේම සරණයි

  • @mallikamallika4494
    @mallikamallika4494 4 ปีที่แล้ว

    ගොඩක් ස්තුති ඔබතුමාට මේවා දැනුවත් කරාට මං හරිම අසාවෙන් බලනවා බුදුසරණයි 👌👌👌👌👍👍👍👍💗💗💗💗💗💗🌷🌷🌷🌷🌷🌷

  • @harshagamage1824
    @harshagamage1824 4 ปีที่แล้ว +7

    මම සෞදි රටේ ඉන්නේ ඔබ‍තුමාට පිං මේ දේවල් කියලා දෙනවට

  • @samithachathuranga4581
    @samithachathuranga4581 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි කද සුරිදුන්ගේ පිහිටයි 🙏🙏🙏

  • @sflower7430
    @sflower7430 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි සර් මට අවුරුදු පනස් නවයයි. මට පෝන් එකක් අරන් දුන්නෙ දුව තමයි.අවුරුද්දක් වෙනවා. කථා කරන්න විතරයි පාවිච්චි කලේ.ඊට පස්සෙ දුව කීවා හොඳ වැඩ සටහන් තියෙනවා බලන්න කියලා. ඒත් සමගම දේව දූතයෙක් වගේ මගේ නමට ඔබතුමා ගේ පොත් පාර්සලයක් ලැබුණා. මල්ලි ඉන්නෙ රෝමයේ. ආපසු මල්ලිට පොත් පාර්සලය යැවුවා. මල්ලිට ලන්ඩන් ඉන්න කොට ලැබුණු තෑග්ගක් තමයි ඒ පොත් පාර්සලය .මමත් ඉන් පසුව තමයි මේ වැඩසටහන් බැලූවේ දෙසැම්බර් 18 තමයි.අද 19යි.අද පාන්දර සිට මෙම වැඩ සටහනට සමිබන්ධ වන්නට ලැබීමත් මගේ පෙර වාසනාවක් මමද නිර්මාංශ අයෙක් මි ඔබතුමාට ගොඩාක් පින් මින් පසුව තිබෙන සෑම වැඩ සටහනකට ම සම්බන්ධ වන්නට ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඔබතුමාට දීර්ඝායු වේවා. නිදුක්වේවා නීරෝගී වේවා සුවපත් වේවා.සියලු දෙව්යන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා. විශ්වයට ස්තූති වේවා නමස්කාරය වේවා. තෙරුවන් සරණයි!

  • @deepthirajapakshe5072
    @deepthirajapakshe5072 4 ปีที่แล้ว +3

    ඔබ තුමාට පින්!

  • @lesliemawatha7685
    @lesliemawatha7685 4 ปีที่แล้ว +2

    අපේ දේ අපේ කම
    දේශීය දෙව්වරු
    ස්කන්ද කුමරුගේ 108 පොතේ
    මන්ත්‍ර සියල්ල දාන්න ගොඩාක් වටිනවා.
    සුමණ සමන් දැඩිමුණ්ඩ සූනියම්
    ගැනත් විඩියෝවක් දමන්න
    තමිල්නාඩුවේ කඩවල පුජා තියෙන්නේ අපේ ස්කන්ද කුමරුට (කතරගම දෙවියන්)

  • @viduvidu887
    @viduvidu887 3 ปีที่แล้ว +2

    ගොඩක් පින් අපිට මෙ ගෙන කියලා දුන්නාට 🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    පිටරට ක ඉන්න අපිට මේ කිසිම දෙයක් කරගන්න අමාරුයි පුදුම ආශාවක් තියෙනවා සර්ගෙ පන්තිය කට සහභාගි වෙන්න හැමදාම සර්ගෙ වැඩසටහන් බලනවා

  • @ManikeDisanayake-cg9xb
    @ManikeDisanayake-cg9xb หลายเดือนก่อน

    Mamaht inne loko karadara godaka patalila me vidiyo aka baluvata passe mage hitha tikak sshallu una oba tumata h katharagama deyviyantah visva matavatah stuti godak pin

  • @gameof1177
    @gameof1177 ปีที่แล้ว +1

    සර් ඔබතුමන් හට බෝහෝම පින්

  • @chamindawarnakula-my9iy
    @chamindawarnakula-my9iy หลายเดือนก่อน

    කතරගම දෙවියන්ගේ ආනුබාවයෙන් මගෙ දරැවාගේ විබාගයත් මගෙ මුදල් ලක්ෂ 30ක්ද යන එකරැනු දෙක මුලින්ම ලබාදෙන්න මගෙදෙවු පියානනි.

  • @nelumsenanayakasenanayaka7448
    @nelumsenanayakasenanayaka7448 ปีที่แล้ว +1

    කදසුරිදුන්ගෙ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @deepaniliyanage3955
    @deepaniliyanage3955 4 ปีที่แล้ว +3

    එය සත්‍යයි ඔබට කතරගම දෙවියන්ගෙ පිහිටයි 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏

    • @dineshmaduranga2517
      @dineshmaduranga2517 4 ปีที่แล้ว

      බුදු සරණයි devipihitai oba thumata

  • @sivakumarselvaraj8568
    @sivakumarselvaraj8568 4 ปีที่แล้ว +1

    Very useful mantra.thank u very much 4 ur video

  • @nalinkithsiri1213
    @nalinkithsiri1213 4 ปีที่แล้ว +8

    බොහොම පිං සර්

  • @SA-pf3bf
    @SA-pf3bf 4 ปีที่แล้ว

    මායා පාසලන් teyana. හැමදේම සත්තයි මම සතුටින් enna. ජය sere

  • @pethmikarunaratne1273
    @pethmikarunaratne1273 4 ปีที่แล้ว +2

    Thank you so much. I appreciate you master....

  • @EmoneyTech
    @EmoneyTech 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ තුමාට...

  • @chamindawarnakula-my9iy
    @chamindawarnakula-my9iy หลายเดือนก่อน

    මගෙ නිවහන සාදාගන්න සහ ණය බරින් නිදහස් වෙන්න පිහිට වෙන්න පියානනි

  • @lakshaninelunika1717
    @lakshaninelunika1717 4 ปีที่แล้ว +4

    1 day ekata 1 video ekak krnna puluwan nm godak watinwa sir

  • @himashinimansha3721
    @himashinimansha3721 4 ปีที่แล้ว

    ඔබතුමාට බොහොමත් පින් තෙරුවන සරනයි ඔබතුමාට 🌹🌹🌹🌹🌹

  • @MadhuriKumariOfficial
    @MadhuriKumariOfficial 4 ปีที่แล้ว +5

    Eka nm hndai... Thank you sir...

  • @samanthehiruni5693
    @samanthehiruni5693 4 ปีที่แล้ว +1

    Mata rassawak labuna katharagama deviyanta isthuthi vewa ahinsaka apita pihita labadenewata sadu sadu sadu 🙏

  • @kaushalyajayawardane9250
    @kaushalyajayawardane9250 2 ปีที่แล้ว

    Oba thumata godak pin. Man job ekak gana bara una. E parthnaya mata ishta una..🥰

  • @livebandcolombo2638
    @livebandcolombo2638 4 ปีที่แล้ว +2

    ඔබට ගොඩාක් පින් සර්

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 8 หลายเดือนก่อน

    Bohoma sthuthi obathumata mage eshta devathavun vahanse vena katharagama devidunta mage namaskaraya veva theruvan saranai 🌷🪷🪷🪷🙏🙏

  • @dilhanvlogs
    @dilhanvlogs 4 ปีที่แล้ว +5

    Thnks sir❤️👍👍

  • @slpatirana7455
    @slpatirana7455 2 ปีที่แล้ว +3

    Thank you sir

  • @sankhapanikarunasekara1269
    @sankhapanikarunasekara1269 4 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි !!!

  • @paramifernando46
    @paramifernando46 4 ปีที่แล้ว +3

    Godaaak pin sir💖🙏🙏🙏

  • @rithuvlog3502
    @rithuvlog3502 ปีที่แล้ว

    Aththatama meka aththak meka karala balanna asiri wanigarathna thumani obata godak pin mata mage රැකියාව hambuna

  • @madushaniwathsala9858
    @madushaniwathsala9858 4 ปีที่แล้ว

    Oba thumata theruwan saranai dewi pihitai. Me karana mehewarata godak pin dirgayusha labewa

  • @lashinichamathsara5616
    @lashinichamathsara5616 ปีที่แล้ว

    This is so true❤godak pin❤

  • @sarikapiyasundara338
    @sarikapiyasundara338 4 ปีที่แล้ว +2

    ප්‍රාර්ථනාව ඉෂ්ඨ නොවුනත් භාරය ඔප්පු කරන්න ඕනද?

  • @roshiathapaththu9476
    @roshiathapaththu9476 4 ปีที่แล้ว +6

    👌
    සර්
    ස්තුතියි 💚✔
    %

  • @noiianokia3515
    @noiianokia3515 4 ปีที่แล้ว +1

    Sar mama ma video aka baluwa attatama sar oyata budu bawa atwanawa makara wada piliwelata oyat taruwan sarani ,🙏🙏🙏🙏🙏

  • @chamindawarnakula-my9iy
    @chamindawarnakula-my9iy หลายเดือนก่อน

    විභාගය ජය ගන්න පිහිට ලබා දෙන්න දෙවු පියානනි

    • @Coc577-b4d
      @Coc577-b4d 27 วันที่ผ่านมา +1

      Hodata padam karapan.

  • @chamilapriya6739
    @chamilapriya6739 4 ปีที่แล้ว +1

    sir hamadama unath mata awasya de labenakanma me mantraya 7parak kiwwata kamak nadda.nattam eka deyak wenuwen eka wathawak vitarak meya 7parak kiyanawa vitarada pls reply sir.sirta godak pin

  • @mallikajayalath2064
    @mallikajayalath2064 4 ปีที่แล้ว +1

    Mhoma sthuthi oba thumata budusaranai.devi phitai

  • @arigath
    @arigath หลายเดือนก่อน

    අවශ්‍ය කාරනය ඉශ්ට වෙනකන් හැමදාම මේ මන්තරය කියන්න ඕනෙද.නැත්තන් එක දවසක් විතරක් කිව්වම ඇතිද

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 2 ปีที่แล้ว

    Godak ස්තුතිවන්ත wenawa sir mea kiyala denawata

  • @KumariKumari-zz4zu
    @KumariKumari-zz4zu 4 ปีที่แล้ว

    Oba thumata godak pun hamadema igena ganna udaw wenawata mama කුවේට් wala inne වීඩියෝ tikak baluwa තක්කාලි ගුරුකම කරන්න puluwan eth eka walalanna thanak na mal poochchi nane ඔබතුමාට තෙරුවන් සරණයි

  • @Pasindu445
    @Pasindu445 4 ปีที่แล้ว +1

    ජය වේවා .බුදු සරණයි .☸️🇱🇰

  • @thilinikarunanayak2428
    @thilinikarunanayak2428 4 ปีที่แล้ว

    Thanks God bless you and your family

  • @sadamalijayasingha8098
    @sadamalijayasingha8098 4 ปีที่แล้ว +2

    Obatumakiyala dunna nammyo mantras 108:atak kiyanna ma obtuma samaga kiuwa.pasuda.udepandara mata mudal LABUNA stuty

  • @segarasegar8124
    @segarasegar8124 4 ปีที่แล้ว +1

    Mama dan tamai sri video aka baluwe godak pin

  • @samanmaliaponso2320
    @samanmaliaponso2320 4 ปีที่แล้ว

    සුභ උදෑසනක්. ස්තූතියි සර්

  • @kawshalyadisanayaka5588
    @kawshalyadisanayaka5588 4 ปีที่แล้ว +1

    නියමයි සර්.අපි සර්ගෙ භක්තික යෙක්

  • @tamaratam8295
    @tamaratam8295 4 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්

  • @kadunikahalwattage3120
    @kadunikahalwattage3120 4 ปีที่แล้ว +2

    thank you සර්.💥

  • @praanaceylonherbs6641
    @praanaceylonherbs6641 4 ปีที่แล้ว +4

    Thank you sir ❤❤❤

  • @nnd9873
    @nnd9873 4 ปีที่แล้ว

    Sir... ara basnahira dishawe bola gall thiyena ekata table tenis bole gana gal thibbata kamak nedda...? samahara gal wala raumatama nehe eka eka hedaye yam yam kadatholu thiyena gal thiyenne..ewa thibbata kamak nedda Sir....?

  • @jeenajeenanina67
    @jeenajeenanina67 4 ปีที่แล้ว +1

    ස්තුති ඔබතුමාට

  • @drpvtchamalirosi6435
    @drpvtchamalirosi6435 3 ปีที่แล้ว

    Very good.seth wewa araksha wewa.

  • @NiranjalaFernando-uv2md
    @NiranjalaFernando-uv2md 8 หลายเดือนก่อน +1

    මෙම මන්තරේ නොකිය යුතු දවස් තියෙනවද, සර්

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 4 ปีที่แล้ว

    සර්. මම. කිතුනු දහම. අදහන්නෙ. ඒනිසා. කතරගම දෙවියන්. සම්බන්ද. වැඩසටහන්. කලාට. කමක්. නැද්ද. අනේ. ඒගැන පිලිතුරක්. දෙනතුරු. බලාපොරොත්තු වෙමි. ජේසුපිහිටයි ඔබතුමාට.

  • @ajithsenavirathna3310
    @ajithsenavirathna3310 4 ปีที่แล้ว +1

    මට හතුරො ගෙ වටේට ඉන්නවා.ගෙ හදන්න පටන් ගත්ත දා ඉදලා අපිට හොද නැ. බැන්දට පස්සෙ තවත් කරදර. මාතර ගෑනු කෙනා තමයි.අපිට හතුරුකම් කරන්නෙ.එ ගෑනි ගෙවල් වලට බලෙන් ගිහින් තව ත්ව ගෑනු අයව බලෙන් ඇයි හොදයිකම් ඇතිකරගෙන එ අය එක්ක එකතුවෙලා හතුරුකම් කරනවා.කේලම් කියනවා.

    • @chamararodrigo777
      @chamararodrigo777 2 ปีที่แล้ว

      මාතර කුඹල්ගම විශ්මිත දේවාලයට යන්න කතරගම දෙවියන්ට ටත් වැදලා එතන ඉන්න දෙවියන්ගේ පිහිට ඉල්ලන, ආසිරි මාස්ටර් කියා ඇති දේවල් කරන්න කාටවත් නපුරක් කරන්න බැරිවෙයි !

  • @nalakanalaka4263
    @nalakanalaka4263 4 ปีที่แล้ว

    Godak hondae sir ..ugannanava....vadi vila nogine hare de hare vidihata kiya dina obata ..godak pin ....

  • @manjulapriyadarshani5189
    @manjulapriyadarshani5189 2 ปีที่แล้ว

    Obatumata godak sthuthi,katharagama dewiyange pihita matah samatath labewaa.

  • @deenakumary1303
    @deenakumary1303 4 ปีที่แล้ว

    Mama harima asawen ahagena inne oba thuman me Kiya denna Dr godak pin

  • @indranipodimanike1434
    @indranipodimanike1434 3 ปีที่แล้ว

    බොහොම pin ඔබ තුමාට 🙏🙏🙏🙏

  • @himalierandi9386
    @himalierandi9386 29 วันที่ผ่านมา

    ස්තූති ඔබට