Despacito සින්දුවට ලන්කාවේ කෙල්ලො ටිකක් දාපු අමුතුම ඩාන්ස් එකක්Despacito traditional version

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 เม.ย. 2020
  • Impress dance act for Despacito traditional song
    Contact Us: 076 55 44 189 | 0719 986 082 | impressweddingplanner@gmail.com
    Feel free to share this video: ___
    Check out our channel: / impressdancestudio
    Find us on Facebook: / impressdancestudio
    Impress Dance Studio is an up-coming Sri Lankan dance group with their own passion. Also, their vision is to move forward with the best of the best while maintaining the Sri Lankan identity. They showcase their talents in various dance styles and will make a mark in the Sri Lankan dance group industry soon. So you will definitely be free from the hassle of thinking about making their contribution for your special day.
    We do not own ANY of the soundtrack, property and rights for the audio track.
  • บันเทิง

ความคิดเห็น • 1K

  • @minuperera8864
    @minuperera8864 3 ปีที่แล้ว +374

    ගැටබෙර සද්දයක් නිකං ඇහුණත් ලේ ටික නටනවා. Nice performance, perfect finishing, creative lines and gorgeous ladies. Magnificent...❤️.

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 7 หลายเดือนก่อน +61

    කියන්න වචන නෑ පුදුම තරම් ලස්සනයි ❤️🔥 ඒ අභිමානය ඒ ප්‍රෞඩත්වය සිංහලකම 😯 ඇග හිරිවැටිල ගියා ගැටබෙර සද්දෙට ❤️ ඒක නං මාරයි 👌👏

  • @koeff8108
    @koeff8108 3 ปีที่แล้ว +243

    මරු සුපිරි වැඩක් 😎😎සිංහල නැටුමට ගහන්න ලෝකේ කොහේවත් සින්දුවක් නෑ 👈👈😎😎

  • @sandyashyamali8206
    @sandyashyamali8206 7 หลายเดือนก่อน +35

    අලුත් දෙයක්...❤ ශ්‍රී ලංකා අභිමානය...ගැටබෙර සද්දයට හිත හිරිවැටුනා වගේ වුණා....හරිම ලස්සනයි ..ගොඩක් සතුටුයි 😊😊😊❤🎉Traditioonal dance

  • @kawyasewmini8741
    @kawyasewmini8741 ปีที่แล้ว +159

    ගැට බෙර සද්දෙට ඇගේ කලාව තියෙන මිනිස්සුන්ව හිරි වැටිල යනව 🥺❤️

  • @pavaniapsara3273
    @pavaniapsara3273 2 ปีที่แล้ว +157

    ගැටබෙර සද්දෙට පිස්සු වැටෙනවා.😘😍 superb 💃 ♥️

  • @shiromanikumari9207
    @shiromanikumari9207 7 หลายเดือนก่อน +13

    නිර්මාණාත්මකව හිතලා හොදින් කළ වැඩක්.හරිම සතුටුයි,හරිම ලස්සනයි .ජය පතනවා හැමෝටම.❤

  • @nilanthisilva852
    @nilanthisilva852 3 ปีที่แล้ว +95

    සම්ප්‍රදාය අතික්‍රමනයට.......😍😍

  • @rishu6708
    @rishu6708 3 ปีที่แล้ว +174

    මෙහෙම වෙනස් දේවලුත් කරන්න ඕනේ හැමදාම එකම විඳිය නැතුව. Great work 👏🏻👏🏻👏🏻

  • @chalaniupendra6823
    @chalaniupendra6823 3 ปีที่แล้ว +110

    ඇත්තමයි මේක නම් කියලා වැඩක් නෑ අපේ කෙල්ලෝ ටිකත් ලස්සනට නටනවා all the best for your future.

  • @hirushigurudeniya7834
    @hirushigurudeniya7834 7 หลายเดือนก่อน +12

    සින්හ ලේ හැදිල තියෙන්නෙ හැම අතින්ම පරිපූර්ණව,ඕන දෙයක්,ඕනිම විදිහට🎉🎉

  • @mine4855
    @mine4855 3 ปีที่แล้ว +63

    ගොඩක් ලස්සන Choreography එකක්.. ලස්සන Clear Steps...❤️❤️❤️❤️

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 ปีที่แล้ว +77

    ,, නියමයි... මෙම විඩියෝ දාන්න බලන්න ආසයි.. ඔබට ජය වේවා

  • @bhagyamadushani2170
    @bhagyamadushani2170 3 ปีที่แล้ว +57

    බලන්න බෑ කියලා යන්න ගියේ..ඒත් මිස් උනා නම් අපරාදේ 🙈🙈❤️❤️💎

  • @minadiranasinghe6143
    @minadiranasinghe6143 3 ปีที่แล้ว +114

    Proud to be a sri Lankan

  • @tharushinipunika8645
    @tharushinipunika8645 8 หลายเดือนก่อน +7

    කියන්න වචන නෑ..... ගැටබෙර පද වලට නිකම්ම නැටවෙනවා. Great work. Well done girls. ❤Sri Lanka.❤

  • @piyu1238
    @piyu1238 3 ปีที่แล้ว +7

    Ape dee රැකගෙන අලුති dee අරගෙන ❤️❤️❤️❤️

  • @tharupeiris3070
    @tharupeiris3070 4 ปีที่แล้ว +383

    කවුද අනේ මේ වගේ ලස්සන Dance එකකට unlike කරන්නෙ.....

  • @ashwiniashinshani3333
    @ashwiniashinshani3333 6 หลายเดือนก่อน +2

    බෙරේ වදිනවා ලස්සනට එයා පෙන්න නැති උනාට එතන තමා ලොකුම ගැටීම වෙන්නේ ❤ congratulations all 💐

  • @lahiruyasanka1114
    @lahiruyasanka1114 3 ปีที่แล้ว +192

    උගන්වන ගුරුවරයා නම් සූපිරි දක්ශයෙක්. චන්නට වැඩිය හොඳයි වගේ.

    • @Impressweddingdancestudio
      @Impressweddingdancestudio  3 ปีที่แล้ว +8

      thanks you much lahiru

    • @Blackscissor583
      @Blackscissor583 3 ปีที่แล้ว +4

      I agree

    • @champilakshi5065
      @champilakshi5065 3 ปีที่แล้ว +7

      Channage dancing walata wadiya tiyenne acting parane....

    • @truthinfun1009
      @truthinfun1009 3 ปีที่แล้ว +5

      Channa kauda mekath ekk

    • @kavishani
      @kavishani 2 ปีที่แล้ว +12

      මං නම් කියන්නෙ සංසංදනය කරන්න එපා .😊රසවින්දනයයි වැදගත් 🤗.හැමෝම එක වගේ වුනා නම් අපිට රසවිදින්න දෙයක් නෑනෙ 😊අදහසක් විතරයි .බැනගෙන එන්න එපෝ 🥲🥲🥲🙂🥲

  • @NilankaAyeshika-yd7zx
    @NilankaAyeshika-yd7zx 7 หลายเดือนก่อน +23

    රටේ සංස්කෘතිය, නැටුම්, කලාව සොබාදහම සේරම හොදයි දේශපාලනඥයො රට කෑවෙ නැත්තම් මේක හරි ලස්සන රටක්..😢

  • @prasadaniherath9563
    @prasadaniherath9563 ปีที่แล้ว +13

    Proud of sri lankan girls . How wonderful is this mixture

  • @miriamperera3456
    @miriamperera3456 7 หลายเดือนก่อน +2

    අපේ දේ කාලයට ගැලපෙන විදියට ඉදිරිපත් කලා. ඉතා අගෙයි. ජය වේවා.

  • @priyanka...1745
    @priyanka...1745 7 หลายเดือนก่อน +3

    😍 වෙනස්ම දැකීමක්...මරු...ලස්සනයි ❤

  • @krishansaranga2056
    @krishansaranga2056 6 หลายเดือนก่อน +4

    බෙරේ සද්දෙට නිකම්ම නැටවෙනවා❤❤😘

  • @sithuminigamage
    @sithuminigamage 3 ปีที่แล้ว +7

    I changed my video quality to high around 5 second😭 um speechless 👏😍

  • @dammikanishantha6094
    @dammikanishantha6094 4 ปีที่แล้ว +640

    සිංහල ජාතිය අපි හැමදාම ලෝකෙට හොදම දේ දුන්න මිසක්ක ලෝකෙන් කිසිම දෙයක් අරගත්තෙ නෑ එහෙමයි සිංහ ලේ් තියෙන එකම සිංහල ජාතිය සැමදා වැජබේ ලක් මෑණියෝ

    • @Impressweddingdancestudio
      @Impressweddingdancestudio  4 ปีที่แล้ว +12

      ස්තුතියි ඔබට

    • @sisteranneiresha4791
      @sisteranneiresha4791 3 ปีที่แล้ว +57

      ලෝකෙ වටේම ගිහිල්ලා ඇවිල්ලා කතා කලොත් හොදයි කියලා මට හිතුනා . අපේ රටේ දක්ෂයො හිටියට අපි ගොඩක් පහළ මට්ටමේ ඉන්නෙ බොහෝ පැතිවලින් .

    • @kaushansamzconnect1373
      @kaushansamzconnect1373 3 ปีที่แล้ว +40

      රටේ පරිහරණය වල සියලුම භාන්ඩ වලින් 98%ක් පිට රටවල් වලින් එන්නෙ කියලා මතක තියාගන්න. රටේ හදන්නෙ 2%යි. ඕං ඕකයි ඇත්ත තත්වෙ 🙏

    • @shanekapriyadarishana9112
      @shanekapriyadarishana9112 3 ปีที่แล้ว +2

      Hi

    • @johnny_testicles
      @johnny_testicles 10 หลายเดือนก่อน +28

      ලංකාවේ උන්ගේ කයිවාරුව විතරයි තියෙන්නේ. ලෝකේ වටේ ඇවිදලා නැති උන්ට හොදයි මේ සුරංගනා කතා.

  • @dondhanoda1564
    @dondhanoda1564 3 ปีที่แล้ว +21

    Costumes 😍
    Girls 😍
    Music 😍
    talent 😍
    ❤️Perfect❤️

  • @user-fn2cm7om8m
    @user-fn2cm7om8m 3 ปีที่แล้ว +13

    කෙල්ලන්ගෙ ඇඟවල්වල හැඩ ටික නම් පට්ට😎

  • @user-oo9nu5lo4i
    @user-oo9nu5lo4i 7 หลายเดือนก่อน +3

    ඒක නම් පට්ට 🎉🎉🎉🎉🎉

  • @niroshapriyadarshani2625
    @niroshapriyadarshani2625 3 ปีที่แล้ว +81

    අපේ දේ රැකගෙන
    අලුත් දේ අරගෙන
    😘😘

  • @achinisamudrika7734
    @achinisamudrika7734 7 หลายเดือนก่อน +3

    පට්ට වැඩක් ඈ...සුපිරි❤❤❤❤

  • @isharadesilva9792
    @isharadesilva9792 3 ปีที่แล้ว +13

    Steps mara clear....harima lassanai....narthanaya kynne bhawanawk wge.... akkila tika hamoma ekenkta ekknek nodeweni wdyta dance krnnwa...suba pathum hamotama❤❤❤❤

  • @nuwangiwimansika5957
    @nuwangiwimansika5957 3 ปีที่แล้ว +38

    Wow ලස්සනයි ❤️👍👍

  • @user-kh1pe7fz2p
    @user-kh1pe7fz2p 7 หลายเดือนก่อน +1

    Wow its spectacular

  • @MsManjulak
    @MsManjulak 7 หลายเดือนก่อน +2

    Great preformance and ecellent choreography .

  • @nethuc3443
    @nethuc3443 ปีที่แล้ว +5

    ❤️‍🔥😍 ඉතාමත් හොද සංකලනයක්...........ආවඩා ආයුබෝවේවා... 🙏❤️

  • @weerasekaramandakini1742
    @weerasekaramandakini1742 3 ปีที่แล้ว +4

    Wow.. සුපර්... love u akkila. Okkoma lassanai. ❤️❤️❤️❤️

  • @gameingdewwa2464
    @gameingdewwa2464 8 หลายเดือนก่อน +1

    Supiri Dance Supiri duwala tika …. Hadapu demwpiyanta boho pin…. God bless u all the daughters

  • @BenjaminOdliya-mh2cu
    @BenjaminOdliya-mh2cu ปีที่แล้ว +1

    Eka nam aththatama niyamai ape traditional dance eka nam maru aaa

  • @threeshows4179
    @threeshows4179 3 ปีที่แล้ว +3

    නර්තනය නියමයි... සුපිරි.. ලස්සනයි.. Good luck. 🙏👍👍

  • @isuriliyanage5821
    @isuriliyanage5821 3 ปีที่แล้ว +4

    මම දැක්ක සුපිරිම නැටුමක් මේක . ඔයාල හැමෝම ලස්සනට නටනව. ඔයාලට මම සුබ පතනව.
    Good luck

    • @Impressweddingdancestudio
      @Impressweddingdancestudio  3 ปีที่แล้ว

      Thanks you
      ස්තුති ඔබට සහා ඔබේ වචන වලට

  • @varnaherath7647
    @varnaherath7647 7 หลายเดือนก่อน +2

    ගැටබෙර සද්දෙට ඇග හිරි වැටෙනවා
    හරිම ලස්සනයි ❤

  • @judepushpakumara5474
    @judepushpakumara5474 7 หลายเดือนก่อน +1

    ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @jkm-destiny4640
    @jkm-destiny4640 3 ปีที่แล้ว +12

    හොද නිර්මාණයක් .....proud of my mother land...😘😘💜️

  • @winterbear1633
    @winterbear1633 3 ปีที่แล้ว +6

    Mn me dance eka mge dancing competition ekat natnw ☺️ thnk you so much...hrima lassnai meka... i lv unique things 😍😍😍😍😍

    • @Impressweddingdancestudio
      @Impressweddingdancestudio  3 ปีที่แล้ว +2

      Ok ,hondata karanna jayawewa .face book danawanm apiwath mention karala danna jayawewa competition ekata

    • @winterbear1633
      @winterbear1633 3 ปีที่แล้ว

      Facebook inne mokend ...fb dnw ..mn mention krnnm ☺️❤

  • @gayaacreations6582
    @gayaacreations6582 3 ปีที่แล้ว +1

    Superb. Niyamai.harima lassanai

  • @champicagunasekera453
    @champicagunasekera453 7 หลายเดือนก่อน +2

    Truly impressive 👏

  • @hewawasanc2092
    @hewawasanc2092 3 ปีที่แล้ว +6

    හ‍රි... ලස්සනයි... තෙරුවන් සරණයි
    ඔයාලාට....

  • @ruklanthiperera9983
    @ruklanthiperera9983 3 ปีที่แล้ว +7

    Mn asama songs walin ekk Despacito🎶 super👌

  • @badukaragesiriyawathi4165
    @badukaragesiriyawathi4165 3 ปีที่แล้ว +2

    Athhatama harima lassanai.udarata narthanaye itha alankara sankalanayak

  • @SachiwithDarkangels
    @SachiwithDarkangels 8 หลายเดือนก่อน +1

    ❤best performance good luck

  • @parindyamandakini822
    @parindyamandakini822 3 ปีที่แล้ว +29

    Proud to be Sri Lanka ❤❤❤

  • @vdd3529
    @vdd3529 2 ปีที่แล้ว +4

    අහම්බෙන් දැක්ක ලස්සන dance එකක් 🌝❤️

  • @madhumadhushi7414
    @madhumadhushi7414 7 หลายเดือนก่อน

    Wow wow wow excellent sis❤❤❤❤❤🎉

  • @imashi_6516
    @imashi_6516 3 ปีที่แล้ว +1

    සුපිරිි ..

  • @dahyunnie98
    @dahyunnie98 3 ปีที่แล้ว +4

    ඒකනම් සුපිරි ....❤️❤️❤️❤️

  • @dulanjithakshila6390
    @dulanjithakshila6390 3 ปีที่แล้ว +3

    Super akkila tika.kynn wachana naa mta.

  • @udayakumarasooriyaarachchi3972
    @udayakumarasooriyaarachchi3972 3 ปีที่แล้ว +1

    Dance eka superb

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි .. සුබපැතුම් සියලුම දෙනාට ..! ❤👏👏

  • @prabodhalekam5387
    @prabodhalekam5387 ปีที่แล้ว +7

    ලස්සනම ලස්සනයි කියන්න වචන නැ අපේ රට ගැන ගොඩක් ආඩම්බරයි 😘😘❤️❤️😍😍

  • @aishairanthi6921
    @aishairanthi6921 ปีที่แล้ว +3

    😍එෂානි දිල්හාරා....city of dance ගිනි සිළුව නේද මේ..🔥🔥🔥🔥🔥wow....supiriyak...💪

  • @boby8603
    @boby8603 3 ปีที่แล้ว +1

    Woow.. සුපිරි...

    • @boby8603
      @boby8603 3 ปีที่แล้ว +1

      අත් පහලින් ගන්නේ නැතුව තව චුට්ටක් උඩින් ගත්තනම් ලස්සනයි..

    • @Impressweddingdancestudio
      @Impressweddingdancestudio  3 ปีที่แล้ว +1

      @@boby8603 thankyou

  • @user-vk1zo7dz2q
    @user-vk1zo7dz2q 7 หลายเดือนก่อน

    Wowwwwww❤🎉

  • @hansanikaushalya7914
    @hansanikaushalya7914 ปีที่แล้ว +7

    Proud to be Sri Lanka

  • @sithu-eb7jh
    @sithu-eb7jh 3 ปีที่แล้ว +3

    Wish you all the best ♥️ dancing gruop ♥️😍🥰

  • @lankawimalasena7075
    @lankawimalasena7075 3 ปีที่แล้ว +2

    Wooow excellent . God bless you all.❤️❤️❤️❤️😍💃💃💃

  • @rangapriyananda5809
    @rangapriyananda5809 6 หลายเดือนก่อน +1

    A great performance. All the best.

  • @latips6
    @latips6 3 ปีที่แล้ว +4

    It's really creative performance..

  • @chandrikadamayanthi9504
    @chandrikadamayanthi9504 3 ปีที่แล้ว +3

    Wawww patta aaaaaa

  • @susanthasusantha3838
    @susanthasusantha3838 3 ปีที่แล้ว +1

    Wow..aththatama lassanayi

  • @sheliya2357
    @sheliya2357 3 ปีที่แล้ว +2

    Wow it's so beautiful and amazing...

  • @madushigemunusiri418
    @madushigemunusiri418 3 ปีที่แล้ว +3

    Great performance..😍😍

  • @mrsrkive94
    @mrsrkive94 3 ปีที่แล้ว +3

    ඒක නම් සුපිරියක් 🔥

  • @user-vw2rm6cm5v
    @user-vw2rm6cm5v 7 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @dharshithushari5214
    @dharshithushari5214 3 ปีที่แล้ว +1

    Maruuu.Superb.Menna mekai sinhalakama.

  • @chamiladhamayanthi2564
    @chamiladhamayanthi2564 3 ปีที่แล้ว +3

    Kochchara baluwath EPA wennaaa lankawe apita adambarai good luck🥰🥰😍🤩

  • @savindirubera8952
    @savindirubera8952 3 ปีที่แล้ว +5

    Speed yana beat ekatath niyaneta steps dala thiyanawa amboh😍😍😍😍🔥❤

  • @maleeshasewwandi9919
    @maleeshasewwandi9919 7 หลายเดือนก่อน +1

    Well done , dancing is my lover❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rohanliyanage1034
    @rohanliyanage1034 3 ปีที่แล้ว +1

    Harema lassanai good job

  • @taruhewage3070
    @taruhewage3070 3 ปีที่แล้ว +3

    Perfect performance 👏

  • @bangtankingsforever-8061
    @bangtankingsforever-8061 3 ปีที่แล้ว +6

    SRI LANKA FIGHTING !!!🤟attama "wow"kiyawuna !!! lassana wadak

  • @halert3937
    @halert3937 7 หลายเดือนก่อน

    Lassanai super

  • @chathuninethmi178
    @chathuninethmi178 ปีที่แล้ว +1

    ලස්සන වැඩක් ❤❤❤❤❤

  • @stealthworx4371
    @stealthworx4371 11 หลายเดือนก่อน +4

    If girl in the middle asked me to jump into a well id actually consider it ngl lol

  • @UthpalaEroshan
    @UthpalaEroshan 4 ปีที่แล้ว +3

    beautiful one..❤️

  • @geehopearts9820
    @geehopearts9820 3 ปีที่แล้ว +2

    Wooooow nice. Superb. Excellent. I am speechless 💜💜💜💜

  • @jayaminibagya5841
    @jayaminibagya5841 10 หลายเดือนก่อน +1

    නියමි සුපිරි

  • @azardfeat5357
    @azardfeat5357 3 ปีที่แล้ว +11

    Are you kidding me❤️💕💝
    amaizin
    Fantastic
    Absolutely
    Well done
    Wera level pah...
    I think it will give the world 🌍more new things
    Carry on🔥😍🇱🇰

  • @user-vn9tn2fw2v
    @user-vn9tn2fw2v 10 หลายเดือนก่อน +3

    So beautiful ❤️ 🥺

  • @ashikarathnayake9281
    @ashikarathnayake9281 3 ปีที่แล้ว +1

    wow super.....lassana dance ekak..............

  • @kalyanikalyani5601
    @kalyanikalyani5601 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @janakapushpakumara2634
    @janakapushpakumara2634 3 ปีที่แล้ว +8

    Lassna dance ekak. Subscribe kala. The girl who Dance in middle seems very talented. Other also talented dr.

  • @duladilshani9254
    @duladilshani9254 3 ปีที่แล้ว +5

    Lassni akkila set ekh 😍😍

  • @udhariniwickramaratne109
    @udhariniwickramaratne109 3 ปีที่แล้ว +1

    Harima lassanai.

  • @user-eu4vl6th9f
    @user-eu4vl6th9f ปีที่แล้ว +1

    that's amazing

  • @shanikashanika1116
    @shanikashanika1116 4 ปีที่แล้ว +3

    Good attempt 👍

  • @shiranithisera9197
    @shiranithisera9197 3 ปีที่แล้ว +3

    Pattta👍❤

  • @marinaperera4226
    @marinaperera4226 3 ปีที่แล้ว +1

    Wow great. Good luck girls. Go on

  • @user-ww4fn7bq2p
    @user-ww4fn7bq2p 7 หลายเดือนก่อน +1

    Gammak ❤