The Voice Behind Many Characters - Iresha Lakmali Official | ඉරේෂා ලක්මාලි - චරිත රැසක්… එකම හඬක්…

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • Thank you for watching.....
    Find me on Instagram - / iresha.ishu
    Like me on Facebook - / iresh. .

ความคิดเห็น • 1.3K

  • @Madhushan3403
    @Madhushan3403 2 ปีที่แล้ว +596

    අනේ ගිරිපුර ඇත්තෝ අලුත් Episodes එනවනම් මාරම ආසයි. ❤❤❤❤

    • @rashligossip601
      @rashligossip601 2 ปีที่แล้ว +22

      අනෙ ඔව් 😁

    • @tharushijayawardana7817
      @tharushijayawardana7817 2 ปีที่แล้ว +14

      Giripura aththo ithuru season vikashaya karan na. Podi lamaita galapen nathi kotas thiyana nisalu e.😢 Eeth aasa ayata website walin balanna puluwa. Mamath baluwa. 😊😊

    • @hashininatasha9425
      @hashininatasha9425 2 ปีที่แล้ว +8

      Apith kemathiy aluth ewata giripura aththo eke

    • @ireshatv
      @ireshatv  2 ปีที่แล้ว +21

      🥰🥰🥰👍🏻👍🏻👍🏻

    • @KanchanaBandara-po2je
      @KanchanaBandara-po2je 8 หลายเดือนก่อน +1

      ​@@tharushijayawardana7817 website eka mokadda

  • @travelwithwife
    @travelwithwife 3 ปีที่แล้ว +956

    නියමයි. සුබපැතුම් අලුත් වැඩේට 🙏🏻🙏🏻

    • @ireshatv
      @ireshatv  3 ปีที่แล้ว +56

      🤗🤗🥰🥰

    • @sachinibandara1558
      @sachinibandara1558 2 ปีที่แล้ว +18

      අනේ😍😍😍😍😍හරිම ශෝයි..ඔයා ගොඩාක් දක්ශයි අක්කියි..සුබ පැතුම්...

    • @Nawamaligunawardana2007
      @Nawamaligunawardana2007 2 ปีที่แล้ว +12

      200 like eka Magen, 👌 travel with wife@

    • @nishanisenadeera5658
      @nishanisenadeera5658 2 ปีที่แล้ว +2

      @@Nawamaligunawardana2007 o

    • @lover8206
      @lover8206 2 ปีที่แล้ว +3

      අනේ අක්කි මගෙත් ලොකූ හීනයක් තමා ඔය.. මේ ලගකදි ඒ හීනේ බිදුනා 😔😔.. ඒත් අක්කි ඒ හීනෙට ආපහු පණක් දුන්නා... අක්කිට පුලුවන්ද මට උදව් කරන්න.. මන් ගෝඩාක් voice artist ලගෙන් ඇහුවා.. ඒත් කව්රුත් massage වලට reply කරේවත් නෑ. හීනේ නැති උනා කියලා ගොඩාක් අඩලා ඉන්නෙ. අක්කි මන් ඔයාගෙ reply එනකම් බලගෙන ඉන්නවා. අක්කිට මම සුබ පතනවා..

  • @i.anishshanka.970
    @i.anishshanka.970 2 ปีที่แล้ว +161

    ඉශිතගෙ කට හඬ ඇහිල තිබුනට ඒ කට හඬේ සැබෑ අයිති කාරිය දැක්කෙ අද.♥️♥️

    • @fai3379
      @fai3379 ปีที่แล้ว +5

      ඒ චරිතෙට පස්සෙ ඩබ් කරෙ චේතනා කැටගොඩ මුල කරෙ මෙයා

  • @niludil1678
    @niludil1678 2 ปีที่แล้ว +598

    දන්නවද මම මේ තාම කල්පනා කරන්නේ ඔයා ඉෂි අම්මට හඩ කවනවද ඉෂි අම්මා ඔයාට හඩ කවනවද කියලා.❤ ඒක ඒ තරම් දැනෙනවා ❤❤❤

    • @ireshatv
      @ireshatv  2 ปีที่แล้ว +31

      ❤️❤️

    • @hashinishashikala3999
      @hashinishashikala3999 2 ปีที่แล้ว +3

      Mata num eka ganna puluwanda

    • @kumudujayasinghe5214
      @kumudujayasinghe5214 2 ปีที่แล้ว +2

      Ow..❤

    • @NethmiAmasha-c6q
      @NethmiAmasha-c6q 10 หลายเดือนก่อน +5

      අනේ අපිටත් එන්න පුලුවන් ද හඩකැවිම් අංශයට එන්න 🥺

    • @SaumyaSaloon
      @SaumyaSaloon 9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ❤

  • @nadeesvocals3644
    @nadeesvocals3644 2 ปีที่แล้ว +202

    ඉෂි අම්මාගෙ සැබැ හඬට වඩා...ඔයාගෙ හඬ සුපිරිම සුපිරි.ලේ වලට පවා කිඳා බැහැලා වගේ.ඒ හඬට ඇහුම්කන් දීමත්,එක්තරා විදිහක භාවනාවක්.බුදු සරණයි ඔයාට.😘

    • @ireshatv
      @ireshatv  2 ปีที่แล้ว +6

      😍😍🥰🥰🙏🙏

    • @thuruli
      @thuruli 9 หลายเดือนก่อน

      Ouuu mtt ekm hitun

  • @NadeepaRanasinghe
    @NadeepaRanasinghe 3 ปีที่แล้ว +331

    All the very best Iresha.. Best of luck❤

    • @ireshatv
      @ireshatv  3 ปีที่แล้ว +15

      ❤️❤️

    • @sk.brotherslk
      @sk.brotherslk 2 ปีที่แล้ว +4

      Oyala denna Akkai nangi wage😊

  • @disadissanayake441
    @disadissanayake441 9 หลายเดือนก่อน +63

    ගිරිපුර ඇත්තෝ cartoon එක ආසම cartoon එකක් 😊 අවු.25 ක් වෙලත් තවමත් ආසාවෙන් බලන්වා🤭 Great Work!!!

  • @mihirisankalpani5585
    @mihirisankalpani5585 2 ปีที่แล้ว +41

    අනේ නැන්දේ සිරිමැටි සිත්තරාවි එකේ ජොංයීගේ dailog එකකුත් ඕනේ...... ♥️🥺

  • @mashameddiaries1111
    @mashameddiaries1111 2 ปีที่แล้ว +130

    ජාතික රූපවාහිනියේ ඉස්සර හැම දාම ඇහුන Voice ඒකක්..... අද තමයි මූන දැක්කේ. මේ Voice එක ඇහෙද්දී ආයෙත් පොඩි කාලෙට යනවා.... TV එක ලඟ ඉඳගෙන බලපු TV series ටික මතක් උනා ❤️

  • @davivithana8073
    @davivithana8073 2 ปีที่แล้ว +60

    මේ Talant එක බොහොම කලාතුරකින් කෙනෙකුට පිහිටන දෙයක්. ඇත්තටම වචනයෙන් කියන්න බැරි තරමටම ලස්සනයි. ❤ ❤ ❤ ❤ ❤

  • @minukiperera4108
    @minukiperera4108 2 ปีที่แล้ว +114

    නියමයි. තව අලුත් හඬ කැවීම් කරන්න ශක්තිය දෙෙවය ලැබේවා. දළදා සමිඳු පිහිටයි.💝💗💖

  • @icecool8880
    @icecool8880 2 ปีที่แล้ว +28

    ලංකාවේ කලාකරුවන්ගෙන් මම වැඩිපුරම කැමති හඩකැවීම් ශිල්පීන්ට. හරිම දක්ෂ අය ඉන්නේ. ඔබත් හරිම දක්ෂයි. සුබ පැතුම් ♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sanithrashmika2157
    @sanithrashmika2157 2 ปีที่แล้ว +66

    මං හොය හොයා හිටියේ ඉෂිතට Dub කරපු කෙනාව ♥️😍 ජයවේවා ඔයාට ♥️

  • @bigdoggythemc
    @bigdoggythemc 3 ปีที่แล้ว +87

    Out of all, ඩොටී is my fav and never knew that you are the voice behind it. Damn.... Its awesome ✌🏽

    • @ireshatv
      @ireshatv  3 ปีที่แล้ว +5

      🥰🥰

    • @pandasl5292
      @pandasl5292 9 หลายเดือนก่อน

      doggy❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna 2 ปีที่แล้ว +119

    සුභ පැතුම් !!!රැපවාහිනියේ උඩරට මැනිකේ එක්ක ඔඛ තවමත් මතකයි .

    • @izzathulfarzana6694
      @izzathulfarzana6694 8 หลายเดือนก่อน +1

      Ow..Mage husband torana eke wada kare..eya genawa udatata manike video cd..marama lasani ..❤

  • @yamunamanel5431
    @yamunamanel5431 2 ปีที่แล้ว +99

    මම හරිම ආසයි ඉෂිතාගෙ චරිතයෙ හඩ කැවිමට . සුබ පැතුම් !!!

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 3 ปีที่แล้ว +38

    ඉශිමා ව මතක් වෙනවනේ රූපත් එක්කම.. මරු අක්කි ඔයාගේ කටහඩ.. ආදරණීයයි ඒ කටහඩ..

  • @pranjaleedahanayake4988
    @pranjaleedahanayake4988 2 ปีที่แล้ว +49

    හඩ අහල පුරුදුයි.. රුව දකිද්දී හිතා ගන්න බෑ.. විශිෂ්ටයි අක්කියෝ ❤️❤️

  • @rajinthadeshanjana2706
    @rajinthadeshanjana2706 2 ปีที่แล้ว +108

    ඉරේෂා ලක්මාලි කියන්නේ හඩ කැවීම් ශිල්පීන් අතරින් ඉහලින්ම සිටින අග්‍රගණ්‍ය හඩ කැවීම් ශිල්පිනියක්
    ඔබට සුභ පැතුම් !!!

    • @ireshatv
      @ireshatv  2 ปีที่แล้ว +6

      🙏🙏❤️

  • @omalirandima4983
    @omalirandima4983 2 ปีที่แล้ว +44

    Voice එක අහල තිබුනට අද තමා අක්කිගේ මූන දැක්කේ.අක්කිගේ voice වලින් මම ආසම ඩොටීට .අක්කිගේ ඉස්සරහට කරන හැම කටයුත්තක්ම සාර්තක වේවා !!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @madushankarandimal7928
      @madushankarandimal7928 2 ปีที่แล้ว +1

      ඔයත් මගෙ නමෙන් කොටසක් එහෙ මෙහෙ කරලා දාගෙන නේ
      😄😄😄😄😄😄😄😄

  • @Diveklover07
    @Diveklover07 3 ปีที่แล้ว +134

    අනේ ඉෂිතා 😍😍😍😍..අනේ ඒක නම් මරු..ආයේ ඒ කටහඩ අහන්න තියේනම්..😍😍 ඉෂි අම්මාව හොය හොය හිටියේ 😍😍...best of luck 😍😍..ඉදිරි වැඩ හොදටම කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 😍😍

  • @thisufernandz1866
    @thisufernandz1866 3 ปีที่แล้ว +48

    Ishitha ,ගැළපෙනම කටහඩ 😍❤️

  • @padminimatarage4750
    @padminimatarage4750 3 ปีที่แล้ว +27

    ආදරණීය ඉරේෂා නංගි .. ඔයා අතිශය දක්ෂ, අතිශය නිර්මාණශීලි ක්ෂේත්‍ර ගණනාව ඔයාගෙ හැකියාවන් පෙන්වූ රංගන ශිල්පිනියක්. මගෙ හර්දයාංගම සුබ පැතුම් ආදරණීය නංගි ❤

    • @ireshatv
      @ireshatv  3 ปีที่แล้ว +1

      thank you akka ..🥰🥰🥰😘😘❤️❤️

  • @bhashiwickramasinghe1643
    @bhashiwickramasinghe1643 2 ปีที่แล้ว +25

    ඉෂි අම්මගේ කටහඩ 💞

  • @djsudeshanaremix
    @djsudeshanaremix 2 ปีที่แล้ว +50

    අලුතෙන් පටන් ගත්තු වැඩේට සුභ පැතුම් ඉරේශා අක්කෙ ❤

  • @tharushikavindi4990
    @tharushikavindi4990 2 ปีที่แล้ว +23

    ට්වීටී බර්ඩ් තමා මම ආසම 😍❤️

  • @nipuniimalsha3537
    @nipuniimalsha3537 2 ปีที่แล้ว +40

    මූණ දැක්කට අදුරගන්න බෑ. කතා කරන්න ගත්තම තමයි තේරුණේ මේ ඉෂිතා නේද කියල. 😍😍

    • @madushankarandimal7928
      @madushankarandimal7928 2 ปีที่แล้ว +1

      දැන් ඉශි අම්මට හඩ කවන්නෙ වෙන කව්ද අක්කා කෙනෙක් නේද?

    • @nipuniimalsha3537
      @nipuniimalsha3537 2 ปีที่แล้ว

      @@madushankarandimal7928 ඔව්. චේතනා කැටගොඩ අක්ක නේද දැන් වොයිස් කරන්නෙ.

    • @ireshatv
      @ireshatv  2 ปีที่แล้ว +3

      Den kathawa iwarai. Eya thamai anthima ta voice kale. 🥰

    • @nipuniimalsha3537
      @nipuniimalsha3537 2 ปีที่แล้ว +2

      @@ireshatv මන් ඔයා වොයිස් කරන කාලෙ විතරයි ඒක බැලුවෙ. ☺️☺️❤️💗

  • @dilshanmadushanka6960
    @dilshanmadushanka6960 2 ปีที่แล้ว +34

    මමත් ආසයි voice artist එකෙක් වෙන්න.
    කෝමද voice artist කෙනෙක් වෙන්නෙ...😋

    • @sasi9814
      @sasi9814 2 ปีที่แล้ว +3

      මාත් කැමතී.කොහොමද වෙන්නෙ ඒත් 🥺

    • @smulequeen1913
      @smulequeen1913 2 ปีที่แล้ว

      I also want to know

    • @Shwe_min_music
      @Shwe_min_music 2 ปีที่แล้ว +2

      මාත් ආසයි..😔

    • @akiilaa1647
      @akiilaa1647 2 ปีที่แล้ว

      මාත් ආසයි voice artist කෙනෙක් වෙන්න

  • @shaliniranasinghe6771
    @shaliniranasinghe6771 2 ปีที่แล้ว +27

    ඔයාගේ කටහඬ විතරමයි ඉෂිතාට ලස්සන වුනේ❤️මේ ආදරයයි අන්තිම දවස් වල හැමදාම චේතනාගේ කටහඩ නම් හරිම අකමැත්තෙන් අහන් හිටියේ,

    • @pushpikashani7036
      @pushpikashani7036 2 ปีที่แล้ว +1

      චේතනා කැටගොඩ නෙවේද හඬ කැව්වේ ඒකේ. මං හිතුවෙ එයා කියලනෙ

    • @janethrizoysa9465
      @janethrizoysa9465 2 ปีที่แล้ว +2

      Oww ishithata galapenne meyage katahada

    • @Shwe_min_music
      @Shwe_min_music 2 ปีที่แล้ว +2

      @@pushpikashani7036 එයා තමයි අන්තිම කොටස්වල හඬ කැව්වෙ. මුලින්ම ඉෂිතට හඬකැව්වෙ ඉරේෂා.

    • @maheeshikalakmali8949
      @maheeshikalakmali8949 8 หลายเดือนก่อน

      හරි ලස්සනයි

  • @madusharangana1153
    @madusharangana1153 2 ปีที่แล้ว +6

    මගේ හිතට දැනුනම හඩ තමයි ඉශිතගෙ වොයිස් එක මරු මරු 👍👍👍👍

  • @musicdragonofficial
    @musicdragonofficial ปีที่แล้ว +19

    ගොඩක් පින් අක්කියෝ අපේ ළමා කාලේ රසවත් කරන්න දායක උනාට.... ගිරිපුර ඇත්තෝ පොඩි කාලේ ආසාවෙන් බලපු කාටූන් එකක්....

  • @ruwanishiroma6812
    @ruwanishiroma6812 2 ปีที่แล้ว +15

    සිරිමැටි සිත්තරාවි♥️♥️♥️♥️

  • @nipuniimalsha3537
    @nipuniimalsha3537 2 ปีที่แล้ว +13

    අනේ මාත් හරිම ආසයි dubbing කරන්න. අළුතින් ක්ෂේත්‍රයට එන්න කැමති කෙනෙක්ට උපදෙස් එක්ක එන්න ඕන නියම path එකත් පැහැදිලි කරල තව video එකක් ඕන. 😍😍🤩.

  • @moondancerqq8685
    @moondancerqq8685 2 ปีที่แล้ว +10

    හරිම සතුටුයි ඉරේශා අක්කේ...ඔයා හරිම දක්ශ කෙනෙක්..ඉස්කෝලෙ යන කාලෙ මට මතකයි ඔයා හරිම සාමාන්‍ය,නිවුනු චරිතයක්..❤මම ආසම ඩොටීටයි,ඉශිතටයි😍 හරිස්චන්ද්‍ර විද්‍යාලයෙන් ඔයා වගේ කෙනෙක් බිහි වීම ගැන හරිම ආඩම්බරයි..❤

    • @ireshatv
      @ireshatv  2 ปีที่แล้ว

      ❤️❤️❤️

  • @pubudukalansooriya521
    @pubudukalansooriya521 3 ปีที่แล้ว +23

    නියම වැඩක්..
    මේ දැනුම බෙදා දෙන එකත් ලොකු දෙයක් ..
    ජයම වේවා ❤

    • @ireshatv
      @ireshatv  3 ปีที่แล้ว

      🥰🥰

  • @chamilaniroshani7311
    @chamilaniroshani7311 2 ปีที่แล้ว +5

    ලස්සනයි අක්කි ඔයාගෙ හඬ මම ආසම කොරියන් කතාවලින් . තව දුරටත් කොරියන් කතා වලට හඬ දෙන්න කියලා මම ඉල්ලනවා
    ඒවගේම ලස්සන voice එකක්

  • @anuththarasathsarani9302
    @anuththarasathsarani9302 2 ปีที่แล้ว +50

    අනේ ඩොටී ❤❤ සුභ පැතුම් අක්කෙ 😍

  • @pushpikabandara7275
    @pushpikabandara7275 3 ปีที่แล้ว +21

    අක්කි ඹයා ගෙ නිර්මාණ ගොඩක් ලස්සනයි.හැමදාමත් මම ගොඩක් ආදරෙයි ඹයාට අක්කි 😘😘❤️ ඉදිරි යට කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ඒක සිතින් ප්‍රාර්ථනා කරනවා ආදරණීය අක්කි.තේරුවන් සරණයි ආදරණීය අක්කි 🙏🙏🙏🙏

    • @ireshatv
      @ireshatv  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️🙏🙏

  • @miyukikarunathilake6054
    @miyukikarunathilake6054 2 ปีที่แล้ว +12

    ඔයා තමා ඉශිතව හොදටම කරේ🥺♥️ අන්තිම කාලේ චේතනා කරද්දිනම් එපා වෙලා හිටියෙ අහගෙන ඉන්නත්.

  • @hatharasinhagamage7347
    @hatharasinhagamage7347 2 ปีที่แล้ว +17

    වොයිස් එක හරිම ලස්සනයි ,මං හරිම ආසයි අක්කෙ ❤️❤️❤️

  • @rasikaprasannakumarahettia9074
    @rasikaprasannakumarahettia9074 2 ปีที่แล้ว +12

    අනේ නැන්දේ හරිම ශෝක් 👍ආස හිතෙනව.නැන්දා හරිම දක්ශයි වගේම හරිම ලස්සනයි💞ඔයාගෙන් මේ ලැබෙන උපදෙස් හරිම වටිනව.🤘thank you so much and good luck 😊👍සතුටින් පරිස්සමෙන් ඉන්න 🤗

    • @danushkapriyasad676
      @danushkapriyasad676 2 ปีที่แล้ว +2

      Me wage watina dekata share karala suport ekk demu hamoma.adarei iresha akke

  • @hm45894
    @hm45894 ปีที่แล้ว +7

    ලස්සන රූපයක් ලස්සන කටහඩක් ❤ ඇත්තටම අක්ක හුගාක් දක්ශයි ❤️❤️

    • @ireshatv
      @ireshatv  ปีที่แล้ว

      🥰🥰😇😇🙏

  • @imashi722
    @imashi722 2 ปีที่แล้ว +14

    අනේ ශෝයි අනේ කටහඬ හරිම ලස්සනයි 💚💚💚💚

  • @product8161
    @product8161 2 ปีที่แล้ว +14

    Tweety Bird ,ඩොටී දෙන්නගේ වොයිස් එක වගේ නේද.
    කොහොම උනත් තාමත් ආදරෙන් රස විදින කාටූන් තමා ඒ.සුභ පැතුම් අක්කේ

  • @rxycriz6279
    @rxycriz6279 ปีที่แล้ว +7

    ඉස්සර ඉඳලම මම ගොඩක් ආදරේ කරන dubbing artist කෙනෙක් 😍🥺🔥 ඉස්සරහටත් මේ වැඩ හොදින් කරගෙන යන්න සුබ පතනවා අක්කා 🥺🔥 ඔයාගේ කටහඩ නම් පීස්සුවක් 😍🔥

    • @ireshatv
      @ireshatv  ปีที่แล้ว +1

      🥰🥰🙏🙏

  • @chamodirasanjali8008
    @chamodirasanjali8008 2 ปีที่แล้ว +8

    පටලැවෙන්නෙ නැද්ද අප්පා චරිතෙට හරියන වොයිස් එක මේකමයි කියලා එක පාරට කොහොම මතක තියාගන්නවද මන්දා...🙄මොනා උනත් පට්ට ටැලන්ට් එකහ්😍😘😘❤

  • @shashankwickramasingha5633
    @shashankwickramasingha5633 3 ปีที่แล้ว +6

    ඔයාගේ කට හඬ හරිම ලස්සනයි ඉරේෂා.සිහිනයකි අාදරේ කතාව මම අහනවා.තරූගේ චරිතයට මම ගොඩාක් අාදරෙයි.ගොඩාක් කැමති.මගේ බබාලත් ඔයාට අාදරෙයි.මම සුබ පතනවා ඔයාගේ ඉදිරි ගමනට හදවතින්ම තරූ.මම Ayomi.

  • @freedom_seeker6731
    @freedom_seeker6731 2 ปีที่แล้ว +14

    ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි මිස්. මගේ ආසම චරිතෙ ඩොටී ඉතින්. හදවතින්ම සුබපතනවා ඔයාට 💖💖💖

  • @a.bamaliabewickrama2993
    @a.bamaliabewickrama2993 3 ปีที่แล้ว +9

    ලස්සනයි voice 1.All the best.මමත් හරි ආසයි හඬකැවීම් කරන්න.

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +13

    මන් මේ හැම චරිතයකටම ආසයි..හොද හැකියාවක් තියනවා..👍👍❤️❤️ හදවතින්ම සුබ පැතුම්..

  • @dulikathilangani1308
    @dulikathilangani1308 3 ปีที่แล้ว +18

    ඔයාගෙ හඩ supper ..මිහිරී..අහන්න ආසයි..එදිරියට යන්න තවත් වාසනාව ලැබේවා ..ආදරෙයි හැමදාම ..සුබ ගමන්.❤❤💐

    • @ireshatv
      @ireshatv  3 ปีที่แล้ว

      😍😍😜

  • @likummaheshlmofficial5492
    @likummaheshlmofficial5492 2 ปีที่แล้ว +37

    කටහඬට ඇස්වහක් කටවහක් වදින්න එපා බුදු සරනයි 🙏

  • @sandarubandara3967
    @sandarubandara3967 2 ปีที่แล้ว +5

    වැඩේ නම් නියමයි. මං හරිම ආසාවෙන් ඉඳියේ ඒ කාටූන් වලට හොඳ දුන්න අයව බලාගන්න. Bright future ❤️

  • @samanthikapriyadarshani6947
    @samanthikapriyadarshani6947 2 ปีที่แล้ว +12

    Congratulations අක්කා .ගොඩාක් ❤❤ලස්සනයි ඔයාගෙ voice එක .බුදු සරණයි ..

  • @p.nliyanage358
    @p.nliyanage358 2 ปีที่แล้ว +11

    නියමට කරනවා අක්කි ඔයා ... ආදරයි ඔයාට අද තමයි ඔයාව දැනගත්තෙ ... හරන්ග් තමා නියම

  • @ayshani9439
    @ayshani9439 2 ปีที่แล้ว +9

    සමහර voice තියෙනවා ඇස් වහගෙන හිටියත් කාගෙ voice එකද කියලා අදුරා ගන්න පුළුවන් ..ඔයාගෙ voice එක අන්න එහෙම voice එකක්

  • @manethlavindu9917
    @manethlavindu9917 2 ปีที่แล้ว +7

    දැන් තියෙන හඩට වඩා ඉෂිතා ට මැච් වෙන්නේ ම ඔයාගේ හඩ....හරි සතුටුයි...

  • @amikushan138
    @amikushan138 2 ปีที่แล้ว +2

    ඉෂිතා ගේ හඩ අක්කගේ ඇත්ත හඩට සමානයි ලස්සනයි අහගේන ඉන්න පුළුවන් ලස්සන හඩක් තියෙන්නේ දිගටම කරගෙන යන්න සුබපතනවා බුදු සරණයි අක්කෙ....

  • @dilkiapsara2868
    @dilkiapsara2868 2 ปีที่แล้ว +6

    Ishithage charithayata voice eka dunna kiyanne akkama niyama dakshayek...mkada eyage character eka gdak amarui❤🔥

  • @nadeeshanivedanagamage4256
    @nadeeshanivedanagamage4256 3 ปีที่แล้ว +8

    ශා ..නියමයි...හරිම සතුටුයි ...ඔයාට මගේ හදපිරි සුබ පැතුම් ඉරේෂා ...💖😘

    • @ireshatv
      @ireshatv  3 ปีที่แล้ว

      😍😍

  • @ashanikavindif345
    @ashanikavindif345 2 ปีที่แล้ว +7

    ආසවෙන් හිටියේ මේ වගේ programme එකකට..❤️voice artist කෙනෙක් වෙන හැටි introduction එකක් කියල දෙන්වද අක්කා...❤️

  • @dreamdrama5825
    @dreamdrama5825 2 ปีที่แล้ว +17

    මමත් ආසයි හඩ කවන්න මෙ වගෙ විඩියො බලන්නත් සුබ පැතුම් අක්කෙ♥️තව විඩියො දාන්න

  • @SandeepaWKD
    @SandeepaWKD 2 ปีที่แล้ว +6

    මිස් හඩකැවීම් පුහුණු වෙලා හඩ දායකත්වය ලබා දෙන්න මාත් ආසයි. මිස් කරපු නාට්‍ය මම ආසාවෙන් බැලුවා.

  • @ගැම්මක්තමයි-ඟ5ෆ
    @ගැම්මක්තමයි-ඟ5ෆ 2 ปีที่แล้ว +3

    ඔයා හඩකවපු චරිත ඔක්කොම වගේ දන්නව....ඇත්තටම කාලයක් ඔයාව හෙව්ව....මාර ටැලන්‍ට් එකක් ආ......අනිත් අයත් ඩබ් කරනව බලන්න ආසයි....සන්ද්‍යා රඹුක්කනගේ , මල්කාන්ති ජයසි‍ංහ මහත්මිය (විමල) ..අනිත් නම් විතරක් අහල තියෙන අය.....පුලුවන්නම් එයාලවත් එකතු කරගෙන සුපිරි වැඩක් දෙන්න.....congratulations akkiyo

  • @sandeepadamith920
    @sandeepadamith920 2 ปีที่แล้ว +13

    මං ආසම ක්ෂේත්‍රයක් තමා මේක..!!✌✌😍😍..අක්කේ ඔයා හොදට කරනවා..!! වැඩේ..!! ජයෙන් ජයම වේවා...!!

  • @chammi_pravindya_
    @chammi_pravindya_ 2 ปีที่แล้ว +22

    අක්කගෙ කටහඩ නන් දෙවියො දුන්න දායාදයක් 😍
    අක්කගෙ කටහඩ ලස්සන නිසා සින්දු කියන්න බැරිද 😁❤

    • @ireshatv
      @ireshatv  2 ปีที่แล้ว +2

      😁😁😜

  • @Welawa
    @Welawa 2 ปีที่แล้ว +6

    නියමයි ජය වේවා ♥️

  • @sidusidu6632
    @sidusidu6632 2 ปีที่แล้ว +3

    සුභ පැතුම් ඔයාට.
    මම ආසම ඉෂි අම්මගෙ හඩට.
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️
    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nethuhewawitharana-zv3pk
    @nethuhewawitharana-zv3pk 9 หลายเดือนก่อน +3

    ඩොටී තමයි ශෝක්ම අනේ...හරිම ශෝක් ...ඔයා නම් හරිම දක්ශයි අක්කි.ඉදිරි වැඩත් සාර්තක වෙන්න සුභ පතනවා.බුදු සරණයි ❤🥰🥰❤🌸🌻

    • @ireshatv
      @ireshatv  9 หลายเดือนก่อน

      ❤️❤️🙏🙏

  • @DulshanIsuru-sv3vm
    @DulshanIsuru-sv3vm 3 หลายเดือนก่อน +1

    ඉරේෂා නැන්දේ,
    We always wish you for your success.
    ❤❤❤😊😊❤❤❤

  • @kavi4260
    @kavi4260 2 ปีที่แล้ว +6

    අනේ මම කැමතිම හඩකැවීම් ශිල්පිනිය තමයි ඔයා😍ගොඩාක් වටිනවා මේ චැනල් එක❤අපිට හඩකැවීම් ක්ශේත්‍රයට එකතු වෙන්න අවස්ථාවක් තියෙනවද මිස්?

  • @tharushi7825
    @tharushi7825 2 ปีที่แล้ว +4

    Ishita(Divyanka) ට ගැලපෙනම voice එක ඔයා තමයි අක්කී ♥️

  • @sashinikavindi4441
    @sashinikavindi4441 2 ปีที่แล้ว +11

    නියමයි සුපිරි වැඩක් ඇ ♥️😍♥️

  • @kawshalyadulanjalee2209
    @kawshalyadulanjalee2209 2 ปีที่แล้ว +15

    අනේ හරිම ශෝක් අක්කියෝ 😘😘😘❤❤❤❤

  • @chathurinavodya9447
    @chathurinavodya9447 2 ปีที่แล้ว +11

    Dubbing වලට මාත් හරිම ආසයි.❤️😍.මේ වීඩියෝ එකත් හරිම ශෝක්👍 හදවතින්ම සුබ පතනවා ඔයාට 😊

  • @user-yd4ji1ng1n
    @user-yd4ji1ng1n 2 ปีที่แล้ว +4

    හඩ රුව සමග ගැලපේ වාසනාවන්
    යමු ඉදිරියට පාමින් මුදු සිනාවන්❤

  • @ArunodyaWickramaarachchi
    @ArunodyaWickramaarachchi 9 หลายเดือนก่อน +3

    අක්කියෝ අනේ මමත් ආසයී වොයිස් ආර්ටිස්ට් කෙනෙක් වෙන්න .අනේ පුලුවන්නම් මටත් ඒක හදලා දෙන්නකෝ අක්කියෝ 😢❤

  • @ERNANDO-o1h
    @ERNANDO-o1h 2 ปีที่แล้ว +3

    අක්කා අගුලාන සමගි කලාපෙලෙත් හඩ කැවීම එක්ක එකතු වෙලා තියෙනවා. සුපිරි මේකනම්

  • @bangtanjojo6759
    @bangtanjojo6759 2 ปีที่แล้ว +3

    Aneeeeee shoooook appaaa.....apitath asahithenawa....🥺💕💕💕💕💕🥰

  • @dinithi1308
    @dinithi1308 2 ปีที่แล้ว +5

    අනේ මන් ආසම ට්වීටිට🥰❤️

  • @hobigirl5688
    @hobigirl5688 2 ปีที่แล้ว +3

    ආසම ටුවීටිගේ වොයිස් එකට 💜️🥺

  • @Sudeshikah
    @Sudeshikah 8 หลายเดือนก่อน +2

    අනේ මන් හරි ආසයී voice කරන්න ගොඩක්.කොහොම්ද අපි ඒවට සම්බන්ද වෙන්නේ.

  • @minukiperera4108
    @minukiperera4108 2 ปีที่แล้ว +5

    ඔයාගේ කටහඬ supperi ලස්සන මිහිරි අහන්න ආසයි තව වැඩකටයුතු කරගෙන යන්න වාසනාව ලැබේවා.. සුභ පැතුම් ආදරෙයි හැමදාම .

  • @syberroom5242
    @syberroom5242 2 ปีที่แล้ว +4

    ඔයා ඔය එයාලගේ එවාගේ Voice එක දාාලා...පට්ට ඉදිරියට යන්න Voice Artis

  • @sayurangika7434
    @sayurangika7434 2 ปีที่แล้ว +7

    සුපිරි👍👍👍ඔයාට සුබ පතනවා

  • @gihanaluthwatta6123
    @gihanaluthwatta6123 2 ปีที่แล้ว +2

    නියමයි සුපිරි වැඩක්

  • @mattinapuri9103
    @mattinapuri9103 2 ปีที่แล้ว +4

    ඉෂිතගෙ voice.. 1😘😘

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +2

    You Are A Talented Lady...Good Luck නංගී ...ජය වේවා ...♥️👍♥️

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි ඔයාට සුබ පැතුම්

  • @shiranindrajith6329
    @shiranindrajith6329 ปีที่แล้ว +2

    මායා දේවි ❤❤❤ සුබ පැතුම් අක්කා ඉදිරි ගමනටත් 💖😊👍

  • @sajinidilsha6603
    @sajinidilsha6603 2 ปีที่แล้ว +5

    😍😍😍 අනෙ ලස්සනයි අක්කෙ ඔයාගෙ කටහඬ

  • @nimeshadivyanjalee4462
    @nimeshadivyanjalee4462 8 หลายเดือนก่อน +1

    එ හඩ එකෙනෙකට වෙනස් මාරයි talented

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +3

    මාරම හැකියාවක් අක්කේ.Congratulations on your future work❤️❤️🙏🙏

  • @isurumanchanayaka4080
    @isurumanchanayaka4080 2 ปีที่แล้ว +1

    ආසම චරිතයක්

  • @asankahettiarachchi2904
    @asankahettiarachchi2904 2 ปีที่แล้ว +9

    නියමයි අක්කී ආදරෙයි ඔයාට💖💖👌

  • @danushikamaduwanthi9265
    @danushikamaduwanthi9265 2 ปีที่แล้ว +1

    Wish you all the best .ediri gamana සාර්ථක වේවා ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🌻🌻🌻🌻🌻🌻👍👍👍👍👍👍👍👍👍

  • @hansi2268
    @hansi2268 2 ปีที่แล้ว +3

    Super ..... සුබ පැතුම් .... 🙏🙏😌😌
    Beautiful voice ... 🙏🙏🙂🙂❤️❤️

  • @subanigalahitiyawa5556
    @subanigalahitiyawa5556 2 ปีที่แล้ว +2

    මාත් Dubbing competition වලින් place අරන් තියනවා අක්කී...ඒ මතක ආයෙත් අලුත් වුණා..මම ගොඩක් ආදරේ කරන,ආසම කේෂ්ත්‍රයක් ...😍අක්කීට හදවතින්ම සුභපතනවා....බුදුසරණයි ❤️❤️

  • @dinethxavier952
    @dinethxavier952 2 ปีที่แล้ว +3

    ඇය අතීශයින්ම දක්ෂයි 😘😍

  • @DSB2012
    @DSB2012 3 หลายเดือนก่อน +1

    Aunty ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි