ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අඩෙහ්.. වටිනව අයියේ.. ❤
❤️🙏
👍🌹🌹🌹🌹
❤, 👌
ජපානයේ ඉදලත් මමවත් දැකල නෑ සුපිරි 👍
කවදාවත් අහල තිබුනෙ නැහැ ගොඩක් ස්තුතියි
මම දැක්කා ඕක Japanese you tuber කෙනෙක් කරලා තිබ්බා
Hoda patikadak
Student Visa walt hodaid Kyoto city ek aiye. Plz reply.
ඔව් වරදක් නෑ.
E paththe part time jobs godk thiyenwd aiye
👍🏻
Aiye me Osaka koi hariyeda?math Osaka inne .methana balanna yanna asai.
西成区(にしなりく)
@@WonderWorldChannel thank you
ඒතකොට 老人home වලට යන්න බැරිද
වියදම් දරන්න එපැයි. අනික මෙහෙම හිටියම එයාලට අමතර රැකියාවක් කරලා ගාණක් හොයාගන්න පුලුවන්නෙ.කැමති කෑමක් කාලා හවසට මත්පැන් ටිකක් බීලා.වැඩිහිටි නිවාසවල එහෙම බෑනෙ
保険 ඒකෙන් පුලුවන්ද ජිවත් වෙන්න ඇයි ගෙයක් නැත්තේ
ජපානයේ ගෙයක් කුලියට ගන්න එහෙම ලේසි දෙයක් නොවෙයි. ඒකයි තාවකාලික නවාතැන් වල ඉන්නෙ
Ayye march 1 passe japan idan lankawata yanawanm (srilankan airline) pcr report 1 mehen ellanawada. Please help
මෙහෙන් යන්න කලින් ඉල්ලනවද කියලා නම් හරියට දන්නෙ නෑ පොඩ්ඩක් බලන්නම්
Aiye mekata hathuwa mokakde.60 wadi kattiya hindedeMeka nm oni rataka tiyenawa
සමහරු තරුණ කාලෙ එදාවේල හම්බකරලා, විනෝදවෙලා වයසට ගියාම අමාරුවෙ වැටෙන අය තමයි වැඩි මම හිතන්නෙ. මෙහේ pension system එකක් තියෙනවනෙ. ඒක පුලුවන් කාලෙ ගෙවාගෙන නොගියොත් බැරි කාලෙට මුකුත් නෑ. තව සමහරු විවිධ ඇබ්බැහි වීම් නිසා සල්ලි නැති කරගත්ත අය. ඒ වගේ අය තමයි වැඩි. තව විව්ධ වර්ගයේ අය ඉන්නවා. මම තව අවස්ථා වල කියන්න බලන්නම්
අඩෙහ්.. වටිනව අයියේ.. ❤
❤️🙏
👍🌹🌹🌹🌹
❤, 👌
ජපානයේ ඉදලත් මමවත් දැකල නෑ සුපිරි 👍
කවදාවත් අහල තිබුනෙ නැහැ ගොඩක් ස්තුතියි
❤️🙏
මම දැක්කා ඕක Japanese you tuber කෙනෙක් කරලා තිබ්බා
Hoda patikadak
Student Visa walt hodaid Kyoto city ek aiye. Plz reply.
ඔව් වරදක් නෑ.
E paththe part time jobs godk thiyenwd aiye
👍🏻
Aiye me Osaka koi hariyeda?math Osaka inne .methana balanna yanna asai.
西成区(にしなりく)
@@WonderWorldChannel thank you
ඒතකොට 老人home වලට යන්න බැරිද
වියදම් දරන්න එපැයි. අනික මෙහෙම හිටියම එයාලට අමතර රැකියාවක් කරලා ගාණක් හොයාගන්න පුලුවන්නෙ.
කැමති කෑමක් කාලා හවසට මත්පැන් ටිකක් බීලා.
වැඩිහිටි නිවාසවල එහෙම බෑනෙ
保険 ඒකෙන් පුලුවන්ද ජිවත් වෙන්න ඇයි ගෙයක් නැත්තේ
ජපානයේ ගෙයක් කුලියට ගන්න එහෙම ලේසි දෙයක් නොවෙයි. ඒකයි තාවකාලික නවාතැන් වල ඉන්නෙ
Ayye march 1 passe japan idan lankawata yanawanm (srilankan airline) pcr report 1 mehen ellanawada. Please help
මෙහෙන් යන්න කලින් ඉල්ලනවද කියලා නම් හරියට දන්නෙ නෑ පොඩ්ඩක් බලන්නම්
Aiye mekata hathuwa mokakde.60 wadi kattiya hindede
Meka nm oni rataka tiyenawa