Japan cheap apartment | රුපියල් 55000 ගෙවන ජපානයේ ගෙදර |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 716

  • @koekloeren1707
    @koekloeren1707 3 ปีที่แล้ว +84

    ශෝභන නෑ පොලොවෙහි පය ගහලා ජිවත් වන දරැවෙක් ජයෙන් ජය 🇳🇱🇳🇱🙏🏽🙏🏽

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +146

    ජපන් යන්න හිතන් ඉන්න අයට ලොකු අත්වැලක්,භාර්ය්‍යාවත් එක්ක ජීවත් වෙන්න ලැබීම වාසනාවක්,බොරැ සෝභන නෑ....good luck 😊

  • @s.aperera2558
    @s.aperera2558 3 ปีที่แล้ว +12

    මමත් ඉන්නේ රටක කාමර දෙකක නිවසට මසකට ලංකා මුදලින් රු:2100000/= ගෙවනවා.මෙහේ මුදලින් $1400/= නමුත් ලංකවේ මුදලට මෙහේ මුදල් ගනණන් හදලා බලලා ජිවත් වෙන්න බැහැ.

    • @s.aperera2558
      @s.aperera2558 3 ปีที่แล้ว +3

      @@zeinamarkabawi6928 ඇත්ත මේ රටවල හොදට ජිවත් වෙන්න පුලුවන් හොද වාහානයක් හොද පහසුකම් ඇති නිවසක් ජිවිතය සැහැල්ලුවෙන් ගත කරන්න පුලුවන්. මේ රටවල දේශපාලකයින් ජනතාවගේ මුදල් සුරාගෙන කන්නේ නැහැ. රජයෙන් ජනතාවට හැකි පමනින් උදව් කරනවා.

    • @sameerasameera4471
      @sameerasameera4471 2 ปีที่แล้ว

      boru Dana epa yako

  • @gihanbro7708
    @gihanbro7708 ปีที่แล้ว +2

    මේ අයියා මනුෂ්‍යත්වයෙන් පෙනී සිටින දෙවි කෙනෙක් .බුදු සරණයි අයියේ ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නටම

  • @ideatv2389
    @ideatv2389 3 ปีที่แล้ว +55

    පට්ට කට්ටක් වගේ පිට රට ජීවත් වෙන එක. ඈත්තටම ලන්කාව දියුනු කරානම් සෑප පහසුවෙ ඉන්න තිබ්බා

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +4

      මොකක්ද කට්ට ??

    • @AnyThing-tn2mh
      @AnyThing-tn2mh 3 ปีที่แล้ว +1

      @Salinda සෙනරත්
      කටට thamai ඔහොම ඉන්න එක ඉතින්

    • @AnyThing-tn2mh
      @AnyThing-tn2mh 3 ปีที่แล้ว +1

      තැන hodai හිර වෙලා වගේ naththm, oya video නම් hodta krnawa

    • @ideatv2389
      @ideatv2389 3 ปีที่แล้ว +3

      @@salinda_senarath මම අදහස් කලේ ලන්කාවේ සාමන්ය රූම් 3 ක ගේක හිටපු කෙනෙක්ට පොඩි කට්ටක් කියලා. ඒක එක එක්කෙනාට සාපේක්ශයි. ගනන් ගන්න එපා.
      ඔයා ගේ විඩියෝ නියමයි

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +15

      @@ideatv2389 ඔව් ඒක නම් එහෙම තමා. නමුත් හුරු උනාම ඒක දැනෙන්නේ නෑ. ගෙදර පුටු 100 තිබුණත් අපිට වාඩිවෙන්න පුලුවන් එක පුටුවක විතරනෙ. ඇඳන් 10 තිබුණත් නිදාගන්නෙ එක ඇඳක විතරනෙ. මගේ ඊලඟ බලාපොරුත්තුව නම් මීටත් වඩා පොඩි ගෙයක් ගන්න එක. ජීවත් වෙන්න පුලුවන් වාහනයක්

  • @salinda_senarath
    @salinda_senarath  3 ปีที่แล้ว +19

    මෙහි කොමෙන්ට් සිහිබුද්ධියෙන් කියවන ඔබට ලංකාව රටක් වශයෙනුත් ලාංකිකකයන් පුද්ගලයන් වශයෙනුත් දුගී වීමට හේතුව පැහැදිලි වනු ඇත. එනම් අධික පරිභෝජනවාදය සහ තම අවශ්‍යතා හඳුනා නොගැනීමයි

    • @peterpeter9347
      @peterpeter9347 3 ปีที่แล้ว +3

      දකින හැමදේම ගෙදර උස්සන් යන සංස්කෘතියක් නෙ අපේ නෝනලාට තියෙන්නෙ

    • @yvonnefernando6504
      @yvonnefernando6504 3 ปีที่แล้ว +2

      I agree with you 100%

    • @vishaka2107
      @vishaka2107 3 ปีที่แล้ว +2

      Aththatama lankawa dugi wimata hethuwa rate hari palanayak , nithiyak, nethi kama, nayakayo eda idan thamge bada gena witharak hithapu nisa,
      Sarala diwi pewathma harima wedagath,
      Namuth japan wala jiwath wana minissu puduma pidanayakin jiwath wenne, ekkenek job 2 wath karanawa, daruwo inna ayata ohoma gedaraka inna behe.
      Daruwekuta denna kabarak onna, waththak onna sellam karanna, pawle kenek. Yaluwek awoth nidiyanna kabarak onna.
      Loke anith diyunu ratawala minissu godak nidahase sathutin jiwath wenawa paribojanaya wedi kiyala duppath wela nehe.
      Japane thamai loke wediyenma siya diwi hani kara ganna rata.

    • @vishaka2107
      @vishaka2107 3 ปีที่แล้ว +2

      Salli hamba karanna witharak hodai, loke anith ratawal wala wage padinchiyata sudusu nehe.

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      @@vishaka2107 ඔබතුමා ජපානෙද ඉන්නෙ ?

  • @anjaleeperera898
    @anjaleeperera898 3 ปีที่แล้ว +15

    ලස්සනයි ... පහසුකම් ඇති..මන් දැනට ඉන්නේ කම්පැණි රියෝ එකේ..තව ටික කාලයක් ගිහින් මාත් ගෙයක් අරගෙන ඉන්න හිතන් ඉන්නේ.ඒකට හොද අදසක් ගත්තා මේ වීඩීයෝ එකෙන් ❤️

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +2

      සමහරක් අය නම් කියන්නේ කුකුල් කොටුවක් වගේ කියලා 😁

    • @anjaleeperera898
      @anjaleeperera898 3 ปีที่แล้ว +2

      තනිකෙනෙකුට ඉන්න හොදටම ප්‍රමාණවත් ... මේ රටවල හරි සීමිත ඉඩකඩක්නේ තියෙන්නේ ගෙයක් ඇතුලේ...ජොබ් කරද්දි අපිට කාලය අඩුයිනේ ගොඩක්..මේ වගේ ගෙයක් හරි ලේසි මැනේජ් කරලා තියාගන්න... 🙂🙂 මටත් මේ වගේ ගෙයක් අරගන්න ඕනේ.තව ටික කාලේකින්.

    • @dayanapent7418
      @dayanapent7418 3 ปีที่แล้ว +1

      Ganna

  • @thamzminaji5256
    @thamzminaji5256 3 ปีที่แล้ว +15

    අනිමිස ලෝචනේටද අර wall sticker එක.. 😂
    Happy for you brother. Wish you all the very best

  • @meeshagamage1848
    @meeshagamage1848 3 ปีที่แล้ว +6

    Ane hari shook aiye.ahamben dekapu vedio ekak,namuth digatama beluwa skip ekak nethuwama.nirlobi nirahankara,awyaja,sehelluwen jeewath wena minisun.jaya wewa aiye.

  • @sirilanka3816
    @sirilanka3816 3 ปีที่แล้ว +7

    මමත් චනල් එකක් කරනවා ලංකාවේ
    ඒත් ඔයාගේ සරල ජීවිතයේ දැකලා ලාංකිකයෙක් විදියට ලොකු ආඩම්බරයක් ඇති වුණා ඔන්න මං හැමදාම ඔයාගේ දේවල් බලන්න කටයුතු කළා ,pulun bada

  • @jayashanthafernando7435
    @jayashanthafernando7435 3 ปีที่แล้ว +6

    සරල ජිවිතේ. නියමයි සහෝදරයා
    මමත් මිට අවුරුදු 10 කලින් ජපානේ මාස 8 විතර හිටියා මිත්‍රයා. (තොචිගි) ඔතවරා.
    ඔබට ජය

  • @sirilanka3816
    @sirilanka3816 3 ปีที่แล้ว +11

    මගේ දුවත් ජපන් ඉගෙන ගන්නවා
    මේක ගොඩක් වැදගත් වෙයි

  • @km-vq1ue
    @km-vq1ue 2 ปีที่แล้ว +2

    උ.පෙල විද්‍ය විෂයන් කල ඉංග්‍රීසි හොදින්ම ලියන්න කතැ කරන්න පුලුවන් රාජ්‍ය සේවය කල අවු 45 පිරිමි අයෙකුට රැකියාවක් හෝයල දෙන්නද පුතා .

  • @manjulaprabath7078
    @manjulaprabath7078 3 ปีที่แล้ว +13

    ඔයාගේ වීඩියෝ බලන්න එපා වෙන්නේ නෑ. පැහැදිලි කිරීම සුපර් ජයවේවා

  • @c.rphysics3819
    @c.rphysics3819 3 ปีที่แล้ว +7

    මාරම නිහතමානී පුද්ගලයෙක්...❤️😍

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 2 ปีที่แล้ว +1

    ජයවේවා නිහතමානී හොද ෆැමිලි එකක් කාටහරි උදව් කරන්න 🙏🏻🙏🏻🙏🏻

  • @hlaks1207
    @hlaks1207 3 ปีที่แล้ว +1

    Washing machine ek eliya dala thiyanek hondai d? synthetic leather wage sheet ek wahan washing machine. Netham aparade washing machine ek hot sun ek t netham thada wessa t sauuthu wei.

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 2 ปีที่แล้ว +1

    නිදාගන්න හදල තියෙන තැනට කියන්නෙ (sleeping billet) නිදන කුටිය කියල.

  • @FurusatoLK
    @FurusatoLK 3 ปีที่แล้ว +39

    ජපන් වීසා ගැන දැනගන්න ජපන් භාෂාව ඉගෙනගන්න මේ පැත්තට එන්න

    • @kasuntharaka6936
      @kasuntharaka6936 3 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍

    • @poddeniyesirirathanathero40
      @poddeniyesirirathanathero40 3 ปีที่แล้ว +2

      අයියේ .... ස්ටුඩන්ට් වීසාවලින් එහෙට එන්න මෙහේ තැන්වලින් ලක්ෂ 21 ක් විතර කියනවා ඒ ගාන හරිද

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +3

      @@poddeniyesirirathanathero40 පාසල් ගාස්තුව නම් සාමාන්‍යයෙන් ලක්ෂ 13ක් වගේ. හොස්ටල් වලට ටිකට් වලට ඒජන්සි එකේ ගාන වගේ ඔක්කොම එකතුවෙලා 20ක් වගේ වෙයි

    • @poddeniyesirirathanathero40
      @poddeniyesirirathanathero40 3 ปีที่แล้ว +1

      @@salinda_senarath බොහොම පිං අයියේ .... 🥰💪👍

    • @kasunchamara2470
      @kasunchamara2470 3 ปีที่แล้ว +1

      Details

  • @aselmanjith1109
    @aselmanjith1109 3 ปีที่แล้ว +3

    Thanks me channel eka krnwata. Japanese Transport systems gena godak videos karanna. Ewa intersting

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      train gena karapuwa eti

    • @aselmanjith1109
      @aselmanjith1109 3 ปีที่แล้ว

      @@salinda_senarath Ow. E okkoma beluwa... tawa e wage transport gena videos kranna puluwanda ?

  • @chamushsamarasingha1376
    @chamushsamarasingha1376 3 ปีที่แล้ว +3

    ශා ඒ එපාර්ට්මන්ට් එක ලස්සනයි.රට ඉන්නකොට ඔහොම තමා. pr එක දෙන්නෙ නැති රටවල ජොබ් කරනකොට ලොකූ ගෙවල් වලට වඩා ලාබයක් තියෙන්නෙ මේ වගේ සිම්පල් ගෙයක් තමා.මාත් ඊශ්‍රායල් වල ආව මුල්ම කාලේ හිටියා ඔය වගේ පොඩී එපාර්ට් එකක අක්ක කෙනෙක් එක්ක. හැබැයි ඔයතරම්ම ලොකු නෑ.මම ආස වෙනම කුස්සිය තියන එකට.අපේ කෑම හදනකොට ඇදුම් වලට කෑම වල සුවද එනවා.ඊටපස්සෙ එලියට ඇදන් යනකොට අවුල් කැම සුවදයි අපි ලග. අපි හිටිය එකේ ඒ ප්‍රශ්නේ කුස්සියයි කාමරෙයි එකටම.අවුරුද්දක් හිටියා වෙන තැනකට ගියා ඒ නිසා.මටනම් ඔතන ඇත්තටම ගොඩාක් ආස හිතුනා. දෙන්නෙක්ට ඇත්තටම ඇතී නිදහසේ ඉන්න පුලුවන් සතුටින්.

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 3 ปีที่แล้ว +1

    මම නම් ඉතාලියේ මම මාසෙට ඉරු 500 කුලියක් ගෙවනව හැබැයි ගෙදර කාමර දෙකයි සාලෙයි කුස්සියයි බාත්රූම් එකයි ලොකුවට තියනව .තට්ටු තුනක ගොඩ නැගිල්ල මම උඩම ඉන්නේ බැල්කනි දෙකක් තියනව ගෙදර වර්ග මිටර් 90 විතර තියනව.හතරවටින්ම නිදහස් හොද වාතය ලැබෙනව .වැඩිපුර ඉන්නේ තනිවම දුවයි බීරිදයි ඉදල හිටල එනව ටික කාලයක් ඉදල යනව .ලංකාවේ මුදලින් එක් ලක්ෂ විසිදාහක් විතර ගැසී ලයිට් වතුර කුණු බිල් නැතිව .

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      මෙහෙත් ඒ ගානට නම් ලොකු එකක් ගන්න පුළුවන්

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 3 ปีที่แล้ว

      @@salinda_senarath දැන්නම් එ ගානටත් නැ මම ගත්තේ අවුරුදු 18 කට 19 විතර කලින් .ගොඩක් අය කට්ටිය දාගෙන ඉන්නව .මම එකට කැමති නැ.

  • @upaliweerasooriya7098
    @upaliweerasooriya7098 2 ปีที่แล้ว +1

    Hi Dear...oyalage video walata godak kamathi..best video digatama karanna

  • @kaushi7489
    @kaushi7489 3 ปีที่แล้ว +14

    Very simple and minimalist lifestyle that Sri Lankans should admire and Adapt at home!!!

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +2

      ඒ උනාට සමහරු නම් කියන්නේ කුකුල් කූඩුවක් වගේ කියලා

    • @kaushi7489
      @kaushi7489 3 ปีที่แล้ว +5

      Japanese are minimalistic people and that is why they are a developed nation. But here at home, people build big homes with bank loans which they pay for a life time. Where is psychological happiness? Being minimalistic, not only you enjoy life but you can save for your/children's future.

  • @thilinabandara8125
    @thilinabandara8125 2 ปีที่แล้ว +1

    niyamai.hemadema wistara karala kiynawa. japan enna inna kenekta normal idea ekak ganna vlog eka karanawa.

  • @으상크
    @으상크 3 ปีที่แล้ว +13

    අවංකවම නිහතමානී කොල්ලෙක්.නියමයි ඔබට ජය👌

  • @uvsisira5234
    @uvsisira5234 2 ปีที่แล้ว +1

    ඔයාලගෙ ගොදර හරිම පිළිවෙළයි.ලස්සනයට තියන් ඉන්නවා.අපි ඔයලට සුභ පතනව සන් ග්ලස් ලස්සනයි ජය වෙවා

  • @lazashorts1234
    @lazashorts1234 ปีที่แล้ว +1

    වැදගත් video එකක්, ජයෙන් ජයම වේවා !

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +3

    ජපන් යන්නෙ කොහොමද කියලා දැනගන්න කැමතියි ඒගැන විස්තරකියල වීඩියෝ එකක්දාන්නකො.ස්තුතියි.ඔබට

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      මගෙ අනිත් චැනල් එකේ තියෙනවා වීසා වර්ග ගැන සහ ජපන් භාෂාව. furusato lanka

  • @achinthasrilankesh6566
    @achinthasrilankesh6566 2 ปีที่แล้ว +1

    ඔය ඇඳට කියන්නේ Loft Bed කියල මත් හදන් ඉන්නේ මේ වගේ ඇඳක් ඉඩ ඉතුරු කරගන්න හොඳයි

  • @wijethungailandarideawa5463
    @wijethungailandarideawa5463 2 ปีที่แล้ว +1

    මම ලංකාවෙ ඇල්පිටියෙ ලංකාවෙ ජපන් භාෂාව උගන්වන හොද තැනක් කියන්න පුලුවන්ද මට ආසාවක් තියනව ජපන් එන්න බුදු සරණයි

  • @anandasene
    @anandasene 3 ปีที่แล้ว +6

    Hello.I saw your small room. Interesting.But I have lived in much smaller room in the Netherlands ofcourse I am single. You are lucky.Among The essential items in the room the most attrcteive one for me is your out door camere with the bell. It looks like you are living in a big building in a line of houses.kindly add a outdoor shot yo see the environment. What I did not see is a buddha statue. I do not know which religion you are following.
    The english word for the place for your bed is ATTIC. Bythe way I like to know your job and in which town do you live. You must be fluent in japanese language too. Good luck my friend. Stay safe.

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      Thank you for your appreciation sir. Of course i can manage japanese language but my english knowledge is not too good. I lives in chiba prefecture its next to the tokyo city. Yes this big building with two floors

  • @maheshgunewaradana333
    @maheshgunewaradana333 3 ปีที่แล้ว +1

    uba gena patta adammbarai machan,thanks for video

  • @shansachinthana6398
    @shansachinthana6398 ปีที่แล้ว

    ලංකාවෙ අපි අදුරන කෙනෙක් කෙනෙක් ජපානේ ස්තීර පදිචිවෙලා ඉන්නවානම් ඒ කෙනා හරහා අපිට ජපාන් ජොබ් එකකට යන්න ලේසියිද

  • @sumudunisansala4079
    @sumudunisansala4079 3 ปีที่แล้ว +5

    මාත් ආසයි මේ වගෙ තැනක ජීවත් වෙන්න.
    සුභ පතනවා ඔයාලට

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 2 ปีที่แล้ว +1

    හරිම සරලයි ..❤️❤️❤️ අනික් family vedio දැකලා මේක දකින කොට japan යෙ සරලව ජිවත් වේන්නත් පුලුවන් නෙද කියලා හිතෙනවා...මොකද ගොඩක් කට්ටිය කියන වා ජපානයෙ යන්න එපා කොරියා යන්න කියලා .ජපානයෙ වියදම් වැඩි කියලා ..එත් එ දෙවල් අපිට හසුරුවන පුලුවන් විදිහට තමයි තියෙන්නෙ නෙ

    • @salinda_senarath
      @salinda_senarath  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ගෙවන්න ඕන වියදම් ඇරුනාම අනිත් ඒවා ඉතින් අපේ ජීවනරටාව අනුව තමා. මාසෙ පඩියෙන් බාගයක් වගේ වියදම් යන්නේ සාමාන්‍යයෙන් මට නම්

  • @unitedgaming2786
    @unitedgaming2786 3 ปีที่แล้ว +2

    ayye japan vala idan laptop ekak lankavata evanne kohomada me prashnet pilithurak denna plz

  • @shehansenuhara4314
    @shehansenuhara4314 3 ปีที่แล้ว +1

    Oyawage geyak salli walata gannawa nam kiyak withara wenawada ehema ganna puluwanda

  • @janpeiris1376
    @janpeiris1376 3 ปีที่แล้ว +1

    යූවළත් සමග ඉන්න එක හොඳයි මමත් නැවෙ වැඩ කෙරැවෙ ජපන් කිහිප සැරයක්ම ඇවිත් තියෙනවා දැන් විශ්‍රාමික යි ඔයා වාහන එවනවද? දැන් නම් වාහන එවන එක නවත්තලා.ඔයා කැමති නම් බලමු GOOD LUCK

  • @nirushahansana7576
    @nirushahansana7576 3 ปีที่แล้ว +5

    උඩ නිදාගන්න ගැජමැටිස් එකට කියන්නේ loft එක මචන්🤗

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      අන්න ඒක. පස්සෙ මතක්උනේ 😁

  • @thusitapathirana6799
    @thusitapathirana6799 3 ปีที่แล้ว +1

    Man oyage videos godak baluwa,aththa de aththa vidihatama pennanawa.good luck brother ❤️❤️

  • @asharasanga3902
    @asharasanga3902 3 ปีที่แล้ว +6

    හරිම ශෝක් විඩියෝ එක.තව විඩියෝ කරන්න අපි ආසයි බලන්න.කොරොන නිසා එන්න විදියක් නැතිව ඉන්නෙ.හරිම ආසයි ජපානය සැබවින් බලාගන්න.

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      ඉක්මනට එන්න ලැබෙයි 🙏❤️❤️

  • @chanduim8501
    @chanduim8501 3 ปีที่แล้ว +7

    ජපානය කියන්නේ ආසම රටක්.ජොබ් එකක් කරන්න එන්න බැරි උනත් දවසක බලන්න එනවා.හරි ලස්සන රටක්.හොඳ මිනිස්සු ඉන්න

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +2

      ඔව් හොඳ දේවල් ගොඩක් තියෙනවා.

    • @sldj7777
      @sldj7777 3 ปีที่แล้ว +1

      ජපන් හොඳයි මිනිස්සු හොඳයි. ලංකාවේ මිනිස්සුන්ට ත් හොදට සල්ලී තිබ්බා නම් ලංකාව තරම් සුන්දර රටක් මෙලොකෙත් නෑ. මතක තියාගන්න ලංකාවේ බුමි කම්පා නෑ. ,🤔

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว +3

      @@sldj7777 ඔව්.මම මගේ රටට ආදරෙයි .මම කැමති නැත්තේ ඉන්න තරමක් කුහක වනචර මිනිස්සුන්ට .අපිට ඒවා ඔක්කොම වෙනස් කරන්න බෑ .කවදාවත් මේ රටේ මිනිස්සු හැදෙන්නෙ නෑ .මේ පොලවට බැනලා නෑ මම .මම ජීවත් වෙන්නෙ මේ පොලවේ හැදෙන කෑම කාලා.මම අදහස් කලේ ඉන්න මිනිස්සු ගැන.උන් හින්දයි රට කැත

    • @peterpeter9347
      @peterpeter9347 3 ปีที่แล้ว

      මමත් ගියා චිබා වලට දෙපාරක් සංචාරක වීසා

    • @chanduim8501
      @chanduim8501 3 ปีที่แล้ว

      @@peterpeter9347 දවස් කීයක සංචාරයක් ද.වීසා වලට ,ටිකට් වලට එක්කම කොච්චර මුදලක් ඕනිද.අපි අපේ දේවල් ගන්න කෑමට වියදම් කරන ගනන් නැතුව

  • @yeshanikaushalya109
    @yeshanikaushalya109 2 ปีที่แล้ว +1

    Japan student visa walata witharada wathkam pennanna one naththan job visa ekatath pennanna oneda.plzzzz reply 🙏🙏🙏

    • @salinda_senarath
      @salinda_senarath  2 ปีที่แล้ว +1

      ජොබ් වීසා වලට ඕන නැහැ.

  • @ranjutours7399
    @ranjutours7399 3 ปีที่แล้ว +1

    ,අද ( දැං ) තමයි අහම්බෙන් ඔයාගෙ video එක දක්කෙ.. සතුටුයි. ජයවේවා.. ! මං දැනගන්න කැමතියි. ඔයා ජපානෙ කොයි පළාතෙද , ( දිස්ත්‍රික්ක විදියට හදුන්න්වනව නම් එහෙම )ඉන්නෙ , තෝකියෝ ඉදන් කොච්චර දුරද ? මොන අංශයේ රැකියාවක්ද කරන්නෙ ? මොකක්ද ආයතනය ? ලගදිද ගියෙ ? වගේ දේවල් කැමතිනම් කියන්නකෝ..

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +1

      මම තෝකියෝ කිට්ටුව තමා ඉන්නෙ. ඇවිත් අවුරුදු 5ක් විතර. හොටෙල් එකක වැඩ කරන්නෙ

    • @ranjutours7399
      @ranjutours7399 3 ปีที่แล้ว +1

      @@salinda_senarath ස්තූතියි.. ජපානෙ ගැන තව විස්තර ඔයාගෙන් දැනගන්න පුලුවන්ද ? එහෙමනම් , ඔයාව ' සම්බන්ධ ' කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ? ( whatsapp ) වගේ 1ක්.. ඔබගේ සියලු පැතුමන් ඉටුවේවා.. ! - අනිකට වගේ මේකටත් reply 1ක් දාන්නකො...

  • @chula8410
    @chula8410 3 ปีที่แล้ว +6

    ඇත්තටම රටවල් ලොකු ඒවා උනාට ඔයාලා ගොඩාක් දුක් විදිනවා නේද.ඒ අතින් මැදපෙරදිග වැඩ කරන මිනිස්සු වාසනාවන්තයි.කන බොන බඩු සෑහෙන්න ලාබයි මෙහෙ.අනික විදුලි උපකරණ එහෙම හැමදේම මෙහෙ තියෙනවා ගන්න ගෙවල් වල.තව දෙයක් කප් නූඩ්ලස් වගේ කෙටි කෑම කන්න එපා සහෝදරයා වියදම වගේ නෙමේ ගුණ දෙයක් කන්න බලන්න.දුක් විඳලා කීයක් හරි හම්බකරගෙන දෙයක් කරගන්න

  • @Sylish
    @Sylish 3 ปีที่แล้ว +1

    mn inneth japane , gedarata 65000k gewanawa , eth podi , pitaratawala awama tama terenne lankawa kochchara hoda ratakda kiyala 🙇‍♀️🙇‍♀️

  • @aniljayalath4826
    @aniljayalath4826 3 ปีที่แล้ว +1

    Salinda obathumage wada satahana wadath Pala dayaka bawa pawasana athra idiryeditj wada dayaka wewa sthuthi

  • @sagarasandaruwan4961
    @sagarasandaruwan4961 3 ปีที่แล้ว +4

    ඔයා කරන ජොබ් එක ඔනේ අයියේ. පඩිය කියක් විතර හන්බවෙනවද......?
    යේන් එකක් 1.97ක් වගේ නෙද

  • @shanibrowns6514
    @shanibrowns6514 3 ปีที่แล้ว +1

    Mm Japan walata visit ekak avoth job ekak hkya ganna puluwanda?mmlankawe lady kenek German citizen

  • @supunchamara2386
    @supunchamara2386 ปีที่แล้ว +1

    aiye oyala tawamath me gedarada inne,, alut apartment ekakta move wunada ?

  • @L.G.dayansameera
    @L.G.dayansameera 3 ปีที่แล้ว +5

    ඔබගේ ජීවිතය ලස්සන වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා මිත්‍රයා

  • @प्रतापहरिराजी
    @प्रतापहरिराजी 3 ปีที่แล้ว +3

    Aiye door bell camera eke details dennako?

  • @प्रतापहरिराजी
    @प्रतापहरिराजी 3 ปีที่แล้ว

    Music විකාර නැතුව නිදහසේ අහන්න පුළුවන් මන් Subscribe කරා👍💐 බොහොම ස්තූතියි

  • @_______________4362
    @_______________4362 3 ปีที่แล้ว +7

    පොඩි උනත් සුපිරි ගෙ⁣ාදර

  • @slfamilykitchen2542
    @slfamilykitchen2542 3 ปีที่แล้ว +1

    Ela ape kenek apita balanna bari de oya video walin aran enawa eka maru onna apith awa

  • @suwasethaclinic3846
    @suwasethaclinic3846 3 ปีที่แล้ว +1

    Subscribed from my 2 accounts 🤙🏽 jaya wewa😁😊

  • @hemaramanayaka153
    @hemaramanayaka153 3 ปีที่แล้ว +3

    සංචාරයක යෙදනවා නම් තනිවම ඇවිත් පුළුවන් ද නැතිනම් කණ්ඩායම ක් සමග එන එ හොදද මම කැමති මගේ මහත්තයත් සමග කුඩා කන්ඩායමක සංචාරයක යෙදෙන්නා ඒගැනත් කින්න දැන් අපඅ විශ්‍රාමිකයි නමුත් ඇවිදින්න යන්න කැමැත්ත තියෙනවා

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      ජපානයේ නම් ඒ ගැටළුවක් නැහැ. තනියම උනත් කණ්ඩායම් උනත්. මම නම් වඩාත්ම කැමති තනියම ඇවිදින්න

  • @sameeraudayange4104
    @sameeraudayange4104 3 ปีที่แล้ว +1

    Apahu japan enna krmayak ndd bro . Mn japan wala idhala giypu kenek. Trainee visa ekakin

  • @hewagegunapala2613
    @hewagegunapala2613 3 ปีที่แล้ว +3

    ඔබගේ ඉදිරිපත් කිරිම
    සුපිරි හොදෙ

  • @noobboy2219
    @noobboy2219 3 ปีที่แล้ว +1

    Hama baduwakama gana kiyaddi lanakwen keeyk withara wenawada kiyala kiyannako

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      දෙකෙන් වැඩිකලාම රුපියල් වෙනවා

  • @nethmini3269
    @nethmini3269 3 ปีที่แล้ว +1

    I phone 12 pro max ekak japane kiyada mata genat denna puluvanda man salli dennam

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 3 ปีที่แล้ว +1

    Niyamai aiya.parissamin inna aiyai akkai dennam budusaranai

  • @senurajeewantha1194
    @senurajeewantha1194 3 ปีที่แล้ว +1

    nice video brother good luck 🙂❤️

  • @sisuruchenuka5063
    @sisuruchenuka5063 ปีที่แล้ว +1

    Background music Recommend

  • @binupabinara1580
    @binupabinara1580 3 ปีที่แล้ว +6

    keep it up bro . this is good work. you have a nice beautiful house

  • @virajshashika161
    @virajshashika161 3 ปีที่แล้ว +1

    ජපානයේ නොරිකෝ සං ගැන විඩියෝ එකක් දාන්න..

  • @rajithaprabhashan6078
    @rajithaprabhashan6078 2 ปีที่แล้ว +1

    ලස්සනයි අයියෙ vedio එක........
    thank you ❣️

  • @mamba7819
    @mamba7819 3 ปีที่แล้ว +14

    අවංක kollek bn 👊👊🙏🙏♥️😁

  • @gamelucky208
    @gamelucky208 3 ปีที่แล้ว +2

    Aiya video eka super❤️‍🔥

  • @shashinikaushalya2966
    @shashinikaushalya2966 2 ปีที่แล้ว +1

    Japan inna couple ekak apartment ekak gaththoth dan kiyak wage yanavada

  • @achalapramod6817
    @achalapramod6817 3 ปีที่แล้ว +2

    Video aka super budusaranai ayye 👍👍👍👍👌👌👌👌❤❤❤ japana lankava kurudu valata maket aka kohomada 👍👍😄😄👌

  • @devilld1737
    @devilld1737 3 ปีที่แล้ว +1

    අයියේ ඔහේ laptopහෙම ලන්කාවට එවන්න බැරිද?ඉක්මනට රිප්ලයි ඕන . GOOD LUCK👍👍☺️☺️

  • @jananiarjuna9651
    @jananiarjuna9651 2 ปีที่แล้ว +1

    Japaneta gihin pawle කෙනෙක් genna ganna loku gaanak yanawada

  • @D.A.S.PRADEEP
    @D.A.S.PRADEEP 3 ปีที่แล้ว +2

    Maru .. ptt.. thank you. 🙏🙏👍👍😀😀😊😍😍😍

  • @kamaludash6697
    @kamaludash6697 3 ปีที่แล้ว +1

    Aiya Japan hospitality industry aka gana video akak ona...

  • @dismithasheron8894
    @dismithasheron8894 3 ปีที่แล้ว +11

    දියුණු වෙන්න ඕනි ❤️❤️❤️හදවතින්ම මරැ❤️❤️

  • @ranisirilanka5812
    @ranisirilanka5812 3 ปีที่แล้ว +4

    ලස්සනයි මම qatar එකෙ ඉඳලා බලන්නේ නියමයි 🌺🌷💐👌

  • @samiththaranga1935
    @samiththaranga1935 3 ปีที่แล้ว +1

    Thanks aiya... oya supiri.. obata jaya ❤❤❤❤❤❤

  • @isharamadumali4501
    @isharamadumali4501 2 ปีที่แล้ว +1

    Ayye ssw visa enawa nam kiyak yaida lanka rs වලින්

  • @ulugalatennage
    @ulugalatennage ปีที่แล้ว +1

    Gas bill ekak wenama enne nedda?

  • @s.l.gamesplay9873
    @s.l.gamesplay9873 3 ปีที่แล้ว +2

    එ්කට ලංකාවෙ ගෙවල් 😢 මරු ජපානෙ ගෙවල් 😁😃😃😎😎❤❤❤
    අපේ රටේ පාලකයො හරි නෑ 😝😝😖 ලංකාවෙ ඔය වගෙ ප්‍රිජ් එකක් රු. 30000

  • @Heshanudugama
    @Heshanudugama 3 ปีที่แล้ว +5

    Very cosy apartment. Love it

  • @upekshavideshani7251
    @upekshavideshani7251 3 ปีที่แล้ว +1

    Aiya japan wala koheda inne?mage husband next month enna inne.namuth baashawa danne na.english puluwan.eyata thiyena lokuma prashne inna apartment ekak hoyaganna ekai,job ekak hoyaganna ekai.upadesak aiyagen balaporoththu wemi...

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว

      එයා එන්නෙ මොනවා කරන්න බලාගෙනද

    • @upekshavideshani7251
      @upekshavideshani7251 3 ปีที่แล้ว

      එයා ලංකාවෙ වාහන import කරා.බිස්නස් වීසා එකකින් තමයි එන්නේ.මොකද මාමා දැනට ජපානයේ වාහන business කරන්නේ.නමුත් දැන් ලංකාවට වාහන ගෙන්නන්නේ නැති නිසා ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා ඉන්නේ.වීසා එක passport එකට stamp කරගන්න embassy එකත් වහලා.

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 ปีที่แล้ว +1

    Aiye matai mage puthatai inna punchi geyak hada ganna oyata puluwan vidihata mata udauwwak karanna godak pin aiye

  • @nilanthalakshanlakshannila2966
    @nilanthalakshanlakshannila2966 3 ปีที่แล้ว +2

    Onna aiye sab kala video digatama oni 👍👍💪💪💖🇱🇰🇱🇰

  • @lalithperera1197
    @lalithperera1197 3 ปีที่แล้ว +1

    මල්ලිගෙ ජොබ් එක මොකක්ද , මං සවුදියෙ වැඩ කරන්නෙ

  • @satisfyingcat3599
    @satisfyingcat3599 3 ปีที่แล้ว +1

    Ara biththiye thiyena rupeeee

  • @s_4372
    @s_4372 2 ปีที่แล้ว +1

    පට්ට පොරක් අද සෙට් උනේ චැනල් එක ❤

  • @gayanichampika9842
    @gayanichampika9842 2 ปีที่แล้ว +1

    Oyeta wada adu ganata Tokyo walen apatmant hoya ganna bereda

    • @salinda_senarath
      @salinda_senarath  2 ปีที่แล้ว

      තෝකියෝ නම් මීට වඩා අඩුවට හොයාගන්න අමාරුයි

  • @dineshkumara2755
    @dineshkumara2755 2 ปีที่แล้ว +1

    Ayye business visa ආවොත් wife & baba ganna puluwanda? ගෙදරක rent karaganne කොහොමද

  • @majugamage9972
    @majugamage9972 3 ปีที่แล้ว +2

    🙌🙌🙌🙌🙌🙌
    obata ape aashirwadaya !!

  • @sadeepadilhan1142
    @sadeepadilhan1142 3 ปีที่แล้ว +8

    මොනවද තින්න job අපි අවම කරන්න . එන්න විදිහ කියනකො අයියේ

    • @salinda_senarath
      @salinda_senarath  3 ปีที่แล้ว +3

      සුදුසුකම් අනුව ඕන තරම් රැකියා තියෙනවා.

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +1

    Nice video.detsilscare usefull for to get idea of living in home in japan.

  • @anuradhaarumapperuma1046
    @anuradhaarumapperuma1046 3 ปีที่แล้ว +2

    Thank for your presentation

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 3 ปีที่แล้ว +2

    English වලින් ඉගෙනගන්න පුළුවන් ජපන් university මොනවද

  • @dineshmadhushanka3033
    @dineshmadhushanka3033 3 ปีที่แล้ว +1

    ඔයා කරන ජොබ් එක මොකක්ද ජපානයේ

  • @kethiya12
    @kethiya12 10 หลายเดือนก่อน +1

    ඔය apartment cost කොච්චර යනවද මාසෙකට

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka หลายเดือนก่อน

    ඔයාලගෙ waste water කොහාටද යන්නේ

  • @nimeshdesilva2730
    @nimeshdesilva2730 2 ปีที่แล้ว +1

    Superb one ayya