පාර්ට් ටයිම් ජොබ් එකෙන් ලක්ෂ 3.5 ක්? | Road to Japan - Part 3 | Ryoko 47

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 มิ.ย. 2022
  • ආයුබෝවන් කොන්නිචිවා
    Welcome to the RYOKO 47 youtube channel.
    ************************************************
    Road To Japan
    ශ්‍රී ලාංකික බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවේ සිට ජපානය වෙත ඒමට බලාපොරොත්තුවෙන් සිටින සියළු දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරන මෙම වීඩියෝ මාලාවේ අද වීඩියෝවෙන් කතා කනු ලබන්නේ බොහෝ දෙනාට ගැටළුවක්ව ඇති Part Time Job පිළිබඳවයි. මෙම වීඩියෝවේදී Part Time Job එකක් සොයාගන්නා ආකාරය හා එහිදි ලැබෙන පඩි පිලිබඳව කතා කරනු ලබයි.
    බොහෝ දෙනා පුද්ගලිකව කතා කරලා ලැබෙන පඩි ගැන ඇහුවා. ඇත්තටම ඒකට හරියටම පඩිය මෙච්චරයි කියලා කියන්න අමාරුයි. එක එක නගර වල පඩි ප්‍රමාණයන් වෙනස්. ‌තෝකියෝ වල Part time Job එකක පැයකට ගෙවිය යුතු අවම මුදල යෙන් 1100 ක් විතර වෙනවා. නගරයෙන් නගරයට වෙනස් වෙන නිසා වෙන පළාත් වල ගෙවන මුදල ගණන් තෝකියෝවේ මුදලට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.
    _________________________________________________________________________
    🔹ජපන් භාෂාව තේරෙන්නේ නැත්නම් මෙහෙ එන්න එපා.! | Road To Japan - Part 1
    • ජපන් භාෂාව තේරෙන්නේ නැ...
    🔹රුපියල් 3ට ෆෝන් එකක් ගමු | Road 2 Japan - Part 2
    • රුපියල් 3ට ෆෝන් එකක් ග...
    ඔයාලා තවමත් අපේ TH-cam Channel එක Subscribe කරලා නැත්තන් අපේ Channel එක Subscribe කරන්න.
    ඔයාලගේ ප්‍රශ්න ගැටළු සහ ඉල්ලීම් තියනවනම් අපේ Facebook Page ඒකට මැසේජ් එකක් දාන්න.
    ➡️ Connect with us on Facebook - / ryoko47
    ස්තූතියි.
    #RoadtoJapan #Ryoko47

ความคิดเห็น • 251

  • @wild____j.a.p.a.n9085
    @wild____j.a.p.a.n9085 2 ปีที่แล้ว +2

    Supiri video ek ayya ✌

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @sethiyanidarshana
    @sethiyanidarshana ปีที่แล้ว

    Thnx aiye😻😍

  • @dilshanfernando8755
    @dilshanfernando8755 2 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන්ම බලනවා අයියේ ඔයාගෙ වීඩියෝස්...ගොඩක් වටිනවා....ඊළඟ එක...ඉක්මනින් ඕනී..♥️🇱🇰💚

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you Malli ❤️

  • @kavindujanith6904
    @kavindujanith6904 2 ปีที่แล้ว +3

    Ada vedio eka patta ayya ❤️❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you malli ❤️

  • @raveelakshitha6788
    @raveelakshitha6788 ปีที่แล้ว +1

    Thank u ayy marama deyk oya krnne

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️

  • @adithya1453
    @adithya1453 ปีที่แล้ว +1

    Thx mchn me wage watina videos danwta

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️

  • @user-td6kd9ww4e
    @user-td6kd9ww4e ปีที่แล้ว +10

    මන් හොයපු දේවල් ටිකම ගානට තිනෝ😁.tnx අයියේ .දිගටම කරගෙන යන්න.මාත් තාම ඉගෙන ගන්න ගමන්.ජපන් school ගැන video එකක් කරන්නකො.💕🇱🇰

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      🇯🇵❤️

  • @harsha92251
    @harsha92251 2 ปีที่แล้ว +1

    Supiri..mn enna hithan inne.. jayawewa

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Jaya wewa

  • @raveenachandrasena797
    @raveenachandrasena797 ปีที่แล้ว

    Aiye Nagoya wage paththak student visa enn hodi d, jlpt nathuw NAT krl enn barid aiye

  • @akbaraly2448
    @akbaraly2448 ปีที่แล้ว +1

    Nice video all the best more videos send we like.

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      Thank you

  • @ruwanthisiriwardena2293
    @ruwanthisiriwardena2293 ปีที่แล้ว +2

    Aiyee .Saw visa eka gana video ekak karanawada? Ehe giya kenek ekka. Ssw visa ekakin wena visa ekakata maru wenna puluwnda

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      SSW ගැන කරපු වීඩියෝ එකක් තියනවා බලන්න

  • @road6025
    @road6025 2 ปีที่แล้ว

    Ape aiya apartment ekth video ekk one aa jya wewa♥

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      කරමු මල්ලි

  • @samildilshan9602
    @samildilshan9602 ปีที่แล้ว

    Aie English medium walin Japan wala campus ekaka karanna kiwwe?digatama Japan students visa inna amaru da

  • @damithdepapriya4828
    @damithdepapriya4828 2 ปีที่แล้ว +1

    Godak vatina video ekak ayye .どもありがてょごさいます❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you malli ❤️

  • @chanukamaduranga1477
    @chanukamaduranga1477 2 ปีที่แล้ว +35

    අයියේ ගොඩක් ලමයි ලෝන් ගහලා ජපන් එන්න හදන්නෙ ( මාත් ) ඒක නිසා එහෙම ලෝන් දාලා ආපු එක්කෙනෙක් එක්ක ඉන්ටව් කරන්නකො එයාගෙ අත්දැකීම් සෑහෙන වටිනවා අපිට 💝😁

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +7

      මේ සිකුරාදට බලන්න

    • @shashi4287
      @shashi4287 2 ปีที่แล้ว +4

      Laksha 30k oni dan yanna. Laksha 30ka loan denawada dan lankawe. Oyata mokada kiuwe. Poddak kiyanna puluwanda

    • @love-pb2dq
      @love-pb2dq 2 ปีที่แล้ว

      ඔව් වටිනවා

    • @chandanadias6001
      @chandanadias6001 ปีที่แล้ว +1

      මල්ලියා ඔය විදියට වැඩ සටහන් කරන කොට ඛොක්කෙන්ම කතා කරන්න පූළුවන්. අනික ඔයාලාගේ කාලය වැය කරගෙන වැඩ සටහන් කරනවා අපිට බැරිද අනිත් අය රට ආවම කෙනෙක් සමග කතා කරන්නේ නැහැ මෙය ක්‍රමය වෙනස් කරන්න ඕනැ. වන්දන ඩූඛායි.

    • @NimhaniD
      @NimhaniD ปีที่แล้ว

      ​@@ryoko47 අයියා මට දැන ගන්න ඔනි ලංකාවේ private campus එකක computer science or software engineering වගේ degree එකක් කරලා student visa වලින් japan ඇවිත් learning scl ගිහින් පස්සේ ලංකාවේ කරපු ඒ degree එකෙන් job එකකට apply කරන්න බැරිද ජපාන් වල .? භාෂාව පුළුවන් නම් ..

  • @supunmadusanka5109
    @supunmadusanka5109 2 ปีที่แล้ว +1

    Godk watinawa aiyye .math enn inne next April wala

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      Good luck ❤️

  • @batapola8405
    @batapola8405 ปีที่แล้ว +4

    Excellent presentation to help Lankans. I am not looking to move to Japan. But I know Japan well. I have lived there for long periods (several times). I do not have problems getting visa. I also learnt from you guys how Japan has changed. Thanks for that. My last visit was in 2019. I noticed the changes compared 20, 30, 40 years ago. Message to Lankans is if you work like Japanese do Sri Lanka will be in much better shape

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      Thank you 🙏

  • @gaminianura5032
    @gaminianura5032 2 ปีที่แล้ว

    thnks aiya

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @achaladilrukshi7806
    @achaladilrukshi7806 2 ปีที่แล้ว

    aiye normal electric course ekak karapu kenekta electric training visa enna barida ema awoth salary kohomada

  • @gw890
    @gw890 2 ปีที่แล้ว +4

    💖💖

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @shashilakshan307
    @shashilakshan307 ปีที่แล้ว +1

    superb

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      ❤️

  • @hesandasamadith6889
    @hesandasamadith6889 2 ปีที่แล้ว +6

    තුන් දෙනාටම good luck 🙏
    Ayye PR එක ගන්න විදිහ ගැන video එකක් කරන්නකෝ පුලුවන්නම් 😊

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Karamu

  • @sorumkcunkmotor
    @sorumkcunkmotor 2 ปีที่แล้ว +2

    good 👍👍👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Thank you

  • @ahsudath4744
    @ahsudath4744 ปีที่แล้ว

    Digree eka complete karala working visa awith arubaitho karannath puluwanda

  • @pandashashi7261
    @pandashashi7261 ปีที่แล้ว

    Api eddi normly api athe kiiyk wge tiyenn onid?

  • @dinushiiranga4310
    @dinushiiranga4310 2 ปีที่แล้ว +1

    Super oyge programe walin godk dewal igena gnna puluwn...godak pin💗💗💗💗

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ඔයාලා කාට හරි ප්‍රයෝජනයක් වෙනවනම් ඒක තමයි අපෙත් සතුට. Thank you

    • @dinushiiranga4310
      @dinushiiranga4310 2 ปีที่แล้ว

      @@ryoko47 wp contact krgnna puluwnd

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Fb hari Instagram හරි contact කරන්න

    • @dinushiiranga4310
      @dinushiiranga4310 2 ปีที่แล้ว

      @@ryoko47 name komdthinne ewaye

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Fb : Ryoko47

  • @spiritnaturah9194
    @spiritnaturah9194 ปีที่แล้ว +4

    Thanks for your honest review
    තෙරුවන් සරණයි

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @supunnirmala8624
    @supunnirmala8624 2 ปีที่แล้ว

    💪❤️🔥

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ❤️

  • @supunpaypal5095
    @supunpaypal5095 7 หลายเดือนก่อน

    Aiye training visa awoth horen part time job akak karanna puluwanda ?

  • @pramudithalakdhan3335
    @pramudithalakdhan3335 ปีที่แล้ว +1

    අයියේ cumpany වීසා වලින් එන එක හරියන්නෙ නැද්ද?

  • @mncreation20
    @mncreation20 2 ปีที่แล้ว

    🔥

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      👋

  • @DIlSHAN..
    @DIlSHAN.. ปีที่แล้ว +2

    Working visa වලින් ජපන් ආවම..ටැක්ස් වැඩියෙන් කැපෙනවා ද

  • @dinukalakshan42
    @dinukalakshan42 ปีที่แล้ว +1

    ❤️

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 2 ปีที่แล้ว +2

    ayye nagoya wla prttim job wla peyta kyk wge gewnwda??

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      1000 උඩ ගෙවනවා, ඒත් ජොබ් එක අනුව වෙනස් වෙනව

  • @mohamedalthaf7317
    @mohamedalthaf7317 ปีที่แล้ว +1

    Smnyen Vdyenm hoynd plwn Part time Jobs reccmnd krnda 1600/1800+ ?

  • @YTshan
    @YTshan 2 ปีที่แล้ว +3

    අයියේ ඔයාලගේ මේ වීඩියෝ සීරිස් එකෙන් ජපානෙ ගැන ගොඩක් දේවල් දැන ගත්තා. දිගටම කරමු මේ වගේ හොද වීඩියෝ
    Good luck ayya 👍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Thank you Malli . ඔයාලා කටහරි ප්‍රෙයෝජනයක් වෙනවානම් ඒක තමයි අපෙත් සතුට

    • @YTshan
      @YTshan 2 ปีที่แล้ว

      @@ryoko47 ❤️

    • @kapugelakmali6497
      @kapugelakmali6497 ปีที่แล้ว

      godak watinwa..me widihe vedio..🙏

  • @shashinikaushalya2966
    @shashinikaushalya2966 ปีที่แล้ว +2

    Api mehen loan gahala awoth part time job kiyak wage karanna onida wiyadama hoyanna samharu kiyanva dawasat payak wagelu nida ganna denne aththada ayye eka

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      උඩ වීඩියෝස් බලන්න උත්තර ඇති

  • @dushyanthimalshika1746
    @dushyanthimalshika1746 2 ปีที่แล้ว +2

    Aiye, Japan walata student visa walin yanawanam keeyak withara wiyadam wenawada?
    (Dan kale hatiyata)
    Please reply 🙏🙏

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ලක්ෂ 30-35 වගෙ යයි නේද ඔක්කොම

  • @hydragaming5532
    @hydragaming5532 2 ปีที่แล้ว

    😍

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️

  • @mahimadewmina4625
    @mahimadewmina4625 ปีที่แล้ว

    19 age vage kenek japan avothh eyata vayasa prashanyk veida?

  • @dewaudith879
    @dewaudith879 ปีที่แล้ว +1

    පරන කවුරුත් නැති පැත්තක අතට ගහන job එකක් හොයාගන්නේ කොහොමද

  • @ashachamodisubasinghe.7407
    @ashachamodisubasinghe.7407 4 หลายเดือนก่อน

    Aiye..ganu lamayekta hand cash job ekak hoya ganne kohomada..vidiya mokakda..kohomawath Dan nathi kenekta .

  • @julanchalana4083
    @julanchalana4083 2 ปีที่แล้ว +1

    Aiye student enwanm n5 krla enna puluwn da nathan n4th krna onida

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +2

      N5 athi malli

  • @sasrikaflower2732
    @sasrikaflower2732 2 หลายเดือนก่อน

    Student visa kale kohenda bro

  • @sonalfonseka3680
    @sonalfonseka3680 ปีที่แล้ว +2

    සාමාන්‍යයෙන් පාර්ට් ටයිම් ජොබ් එකක් දවසට පැය කීයක් තියෙනවද?

  • @happylife645
    @happylife645 2 ปีที่แล้ว

    Working visa awama PR ganna Aurudu kiyak yanawada?

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      අවුරුදු 10
      අවසාන වීසා එක අවුරුදු 3 හෝ 5 නැත්තන් PR ඇප්ලයි ඔඅරන්න බැහැ

  • @poojamanudi7674
    @poojamanudi7674 ปีที่แล้ว +1

    SSW visa වලින් හොටෙල් එකක වැඩ කරන කෙනෙක් එක්ක වීඩියෝ එකක් කරන්නකො

  • @travelevents3900
    @travelevents3900 5 หลายเดือนก่อน

    අයියේ saithama kazo peththa pattaim ema tiyanawada

  • @priyashanjayasundara938
    @priyashanjayasundara938 2 ปีที่แล้ว +2

    aiye language scholeke iddi haddsiyak unot lankaawata ewt yanna puluwanda

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      පුලුවන් සාදාරණ හේතුවක් ඔප්පු කරන්න බැරි උනොත් Attendance අඩු වෙනවා

    • @priyashanjayasundara938
      @priyashanjayasundara938 2 ปีที่แล้ว

      @@ryoko47 attendance kynne monawada aiye

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      පැමිණීම

  • @shili4558
    @shili4558 2 ปีที่แล้ว +2

    aiye oyala kohomda japan awe japn enn hod institute ekak hri hoda sense kenek hari kynnko plzz .. Man o/l &a/l dekatm japan kala dan n4 level ektth igen gnnwa mata japan enn hod wishwsa wantha thanak kynnko aiye

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      akatsuki japanese language institute (暁日本語学院 スリランカ) මේකට කතා කරලා බලන්න

    • @shili4558
      @shili4558 2 ปีที่แล้ว

      @@ryoko47 hari aiye thank you ❤️

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      ❤️

  • @nimeshprabhath6351
    @nimeshprabhath6351 ปีที่แล้ว +1

    නියමයි මචං. ❤️. Play list එකේ දෙවැනි video එක hide වෙලා.

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      Thank you ❤️

  • @sfhjsaji3223
    @sfhjsaji3223 ปีที่แล้ว

    Aiye loan dala student lagadi awa girl kenek ekka video ekk karannako

  • @ranaweeradasun6644
    @ranaweeradasun6644 ปีที่แล้ว

    aiye tokiyo walin tax yan neti job ekak hoyala denna berida

  • @vikinavodya507
    @vikinavodya507 ปีที่แล้ว

    API kohomada tax yanvada nadda kiyala hoyagne

  • @menukatharangani7365
    @menukatharangani7365 2 ปีที่แล้ว

    Hoda ajanc ekak kiyannako plz

  • @dasatha1877
    @dasatha1877 2 ปีที่แล้ว

    Ssw වලින් ඇවිත් කරන්න තියෙන ෆුල් ටයිම් ජොබ් ගැනත් වීඩියෝ එකක් කරන්න

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      කරමු එකක්

  • @savish6921
    @savish6921 ปีที่แล้ว

    Ayye japaneta working visa awith...wife pregnant wela lankawe innwnm japaneta dependent visa walin genna ganna puluwnda....plz reply ekk danna...🙏🙏 Video Eka superb...❤❤

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      thank you malli
      Working Visa innavanam genna ganna puluvan . Pregnant gana nam man danne Naha aththatama malli Kagen hari ahala balannam

    • @savish6921
      @savish6921 ปีที่แล้ว

      @@ryoko47 Thank you ayye ikmaning reply karata 🙏

  • @venuka9878
    @venuka9878 2 ปีที่แล้ว +4

    Oya video eka enakam balan hitite 🥺🇯🇵😈👍💖

    • @nimeshdilusha8338
      @nimeshdilusha8338 2 ปีที่แล้ว +1

      𝐌𝐀𝐌𝐀𝐓𝐇 🤩

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ❤️🇯🇵

  • @mayodyasamanali1916
    @mayodyasamanali1916 2 ปีที่แล้ว +2

    Aiye girl kenek ekka oya wage video ekak karannakoo part time gana scl yana widiha gana ehema

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      කරමු 😀

  • @hydragaming5532
    @hydragaming5532 2 ปีที่แล้ว +2

    කොල්ලො 2 න්නගෙ වයස කීයද?

  • @nethmijayamaha2061
    @nethmijayamaha2061 2 ปีที่แล้ว +1

    මේ ගොල්ලො ආපු agancy එක මොකක්ද අය්යෙ?

  • @lilanidisanyaka7676
    @lilanidisanyaka7676 6 หลายเดือนก่อน

    Aurudu 2 ka study gap tiyn knkt enn puluvn da ..22 vysa

  • @kingofthekings1275
    @kingofthekings1275 ปีที่แล้ว +1

    Supiri aiya ❤

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ❤️

  • @r.g.s.s.prabhashwara
    @r.g.s.s.prabhashwara ปีที่แล้ว

    Aiye,, samanyen auruddaka school free eka kiyak withara wenawa yen,,, apartment walatath ekkama ho nathuw,,,palatha anuwa wenas unath samanyen kiyak withara wenawad,,,,

    • @lahiru9351
      @lahiru9351 ปีที่แล้ว

      it depends on ur scl & city
      Normally 800000 yen - 1000000 yen(scl fee )

  • @adeeshadimuth4396
    @adeeshadimuth4396 ปีที่แล้ว

    Japan waladi asanipa wunoth medical patha genth kiyndko

  • @Knowledge.727
    @Knowledge.727 2 ปีที่แล้ว +8

    ගැනු ලමයිට තියෙන job ගැනත් දාන්න අයියෙ විඩියො එකක්

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      කරමු

    • @samodasewmini255
      @samodasewmini255 2 ปีที่แล้ว +2

      අයියෙ ගැහැනු ළමයෙක් එකක් විඩියෝ එකක් කරන්න

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      අනිවාරෙන්ම කරන්නම්

    • @mptech4352
      @mptech4352 ปีที่แล้ว

      ගොඩක් තියෙ korea වගෙ නෙමෙ

  • @shashi4287
    @shashi4287 2 ปีที่แล้ว +2

    Paya 28ta wada work karala ahu unoth case nadda

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Case ඔයා වීඩියෝ ටික හරියටම බැලුවනම් අපි ඒක කියලා තියනවා සහ අහු නොවී වැඩ කරන විදිහත් කියලා තියනවා

  • @shashinikaushalya2966
    @shashinikaushalya2966 ปีที่แล้ว

    Couple ekak student visa awilla awoth dennatama ekama bodima wagema ekama thana job dekak set karaganna puluwanda

  • @sampathnamalinda9923
    @sampathnamalinda9923 ปีที่แล้ว

    Ssw එන අයට parttime job කරන්න බැරිවෙයිද

  • @pandashashi7261
    @pandashashi7261 ปีที่แล้ว

    Aiye apith april enw.ape elijibilty ek awa.ethakot aiye api eddim ape scls ptn gnnwd?.ee wagem apit parttime jobs lbenwd?

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      samahara scl walin hyla denwa.

  • @hydragaming5532
    @hydragaming5532 2 ปีที่แล้ว +1

    ape aiya අවුරුදු 5 k japan inne eyata sponser krl mawe gnne පුළුවන් da

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +2

      පුලුවන් එයාගේ ආදායම් පෙන්නන්න ඕන

  • @Elinore_by_AK
    @Elinore_by_AK ปีที่แล้ว +1

    Fukuoka wala part time salary kohomd? ( 1000ta adud )

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      1000 hoyaganna puluvan

  • @maheshasilva9578
    @maheshasilva9578 ปีที่แล้ว +1

    අවුරුදු 35 kenekta wage language school ekata enna barida.. N5 exam karala

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ewana aya innwa. ehem agent knk hygena try krnna

  • @akilanirmal2429
    @akilanirmal2429 ปีที่แล้ว +1

    ඔහෙ මොනවද කරන වැරදි මොන වැරදි කරපුවාමද ආය ලංකාවට එවන්නෙ

  • @truthworld8970
    @truthworld8970 2 ปีที่แล้ว

    ayye japan end usa balspanawada.japane miti aya ne ned

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Ehema deyak naha

  • @charithwijesinha858
    @charithwijesinha858 2 ปีที่แล้ว +6

    දැං ගොඩක් අය student japan එන්න හදන නිසා student visa block කරයිද ගොඩක් අය එහෙම කියනව senci ත් එහෙම කිව්වා april intake එකට එන්න ඉන්නෙ මං language එක ඉගෙන ගන්නව තාම interview face කරලත් නෑ
    එහෙම ප්‍රශ්නයක් වෙයිද එන්න බැරි වෙයිද 2023

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      එහෙම වෙන එකක් නැහැ

    • @charithwijesinha858
      @charithwijesinha858 2 ปีที่แล้ว

      @@ryoko47 😍

  • @user-nb5ys2yl5o
    @user-nb5ys2yl5o 2 ปีที่แล้ว +7

    අයියෙ 8 න් පාස්පොර්ට් එක ගන්නෙ කොහොමද , Citizenship අනිවාරෙන් ඕනි නේද පාස්පොර්ට් එක ගන්න

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +6

      මෙහෙ PR ගන්න අවුරුදු 10 ඉන්න ඕන,පාස්පෝර්ට් එකට ඇප්ලයි කරන්න පුලුවන් අවුරුදු 8 න්. මෙහෙ ඩුවල් සිටිසන් තියාගන්න බැහැ. ජපන් පාස්පෝර්ට් එක ගත්තොත් අපිට ලංකාවේ පුරවැසිභාවය අත හරින්න වෙනවා

  • @jayomiwasana2258
    @jayomiwasana2258 ปีที่แล้ว +1

    Traning visa apu ayata part time karanna puluwan da

  • @nuwantheekshana6518
    @nuwantheekshana6518 2 ปีที่แล้ว

    Mn itabashi wala hasune inne

  • @shehanhasitha1753
    @shehanhasitha1753 2 ปีที่แล้ว +2

    Language aka nathuwa awoth job akak Hoya ganna Barida aiye

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      පුලුවන් ඔයාගේ කවුරු හරි ඉන්නවනම්

  • @winnerslife5478
    @winnerslife5478 ปีที่แล้ว

    අනේ අයියා මට කියන්නකො එක ලොකු උදව්වක් මම ඔයාගේ ඔක්කොම බැලුවා එ ගැන මුකුත් නැ ඔයාගේ එකේ

  • @maheshchamara4256
    @maheshchamara4256 ปีที่แล้ว

    Visit avilla job ekakata paninna barida

  • @විමුක්ති_වීරරත්න
    @විමුක්ති_වීරරත්න 4 หลายเดือนก่อน

    ළඟදි video එකක් අවේ නෑනේ

  • @amilabandara8546
    @amilabandara8546 2 ปีที่แล้ว +4

    අම්මෝ සිංගප්පූරුවේත් එහෙමයි....හැබැයි ආතල්...

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      🇯🇵

  • @caynahcayanah9135
    @caynahcayanah9135 ปีที่แล้ว

    Me denna apu agency mokaidha aiye

  • @DarkShadow-nu4sp
    @DarkShadow-nu4sp ปีที่แล้ว +1

    සල්ලි අතට දෙන ජොබ් කොහොමද හොයාගන්නෙ 😒
    ඒවා tax වදින්නෑ කියලා කොහොමද ස්තිර කරගන්නෙ

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      ඔය ගැන කරපු වීඩියෝ එකක් තියනවා බලන්න

  • @mr.gustavo4561
    @mr.gustavo4561 ปีที่แล้ว +1

    අයියේ show money පෙන්වන්නෙ අපේ දේපල නැත්නම් මොනාද අපිට වාහන එහෙම ඒ වටිනාකම පෙන්වන්න බැරිද පොඩ්ඩක් පැහැදිලි කරල කියන්නකො

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      salli pennanna one

  • @dasun...3733
    @dasun...3733 2 ปีที่แล้ว +1

    Bro visit ekata enna puluwanda...

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Puluvan

    • @dasun...3733
      @dasun...3733 2 ปีที่แล้ว

      Embassy eken kiyanone be kiyala e moko.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      @@dasun...3733 තාම ජපානේට ටුවරිසම් ඕපන් කරලා නැහැ.. එම්බසි එකෙන් කියනවනම් බැහැ කියලා තව අයගෙන් අහලා වැඩක් නැහැ, එයාලා කියන විදිහට වැඩ කරන්න

    • @dasun...3733
      @dasun...3733 2 ปีที่แล้ว

      Opan karana data ekak dannawada.

  • @shashintharuka9215
    @shashintharuka9215 2 ปีที่แล้ว +2

    ස්ටුඩන්ට් කාලසීමාව ඉවර උනාම මොනවද කරන්න තියෙන්නෙ අපිට

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Jobs

    • @shashintharuka9215
      @shashintharuka9215 2 ปีที่แล้ว +1

      Apita job visa hadaganna puluwanda itapase aiye. නැත්තම් තා ඉගෙන ගන්න අයට ඩිග්‍රි කරන්න පුලුවන්ද

  • @sajith.madhuranga
    @sajith.madhuranga ปีที่แล้ว

    30:46 What.... English medium වලින්😍 කරන්න පුළුවන්ද අයියේ

    • @divergent947
      @divergent947 ปีที่แล้ว +2

      ඕ english medium වලින් studies කරන්න පුලුවන්

    • @sajith.madhuranga
      @sajith.madhuranga ปีที่แล้ว

      @@divergent947 Dear එතකොට jobs හොයා ගන්න පුළුවන්ද english medium කලොත්?

    • @divergent947
      @divergent947 ปีที่แล้ว +2

      @@sajith.madhuranga එහෙමනම් අමාරුයි japan වල part time jobs හොයාගන්න අනිවාර්යයෙන්ම Japanese language එක ඕන ඔයා class join වෙලා අවම N5 කරල යන එක තමා හොදම N4 කරනවනම් තවත් හොදයි

  • @kavizlk5199
    @kavizlk5199 ปีที่แล้ว +1

    අයියේ Chiba හොදයිද ..ලෝන් එකක් ගහන් ආවොත් හොද පඩියක් හොයාගන්න පුළුවන් ද Part time කරලා

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว

      China Hodai , mahansi vela vada kaloth hoda padiyak ganna puluva

    • @kavizlk5199
      @kavizlk5199 ปีที่แล้ว +1

      Thankyou boss..ikmnin hmbemu apii 🇯🇵❤️

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      @@kavizlk5199 Good luck

  • @ridmachanika9822
    @ridmachanika9822 ปีที่แล้ว +1

    Student visa එක අවුරුදු කීයකටද දෙන්නෙ අයියෙ.

    • @nishubabe3491
      @nishubabe3491 ปีที่แล้ว

      Awrudu 2 intek maru weddi adu wenawa
      අප්‍රේල් ගියොත් අවුරුදු 2
      ජුලි ගියොත් 1 මාස 8
      ඔක්තොම්බර් ගියොත් 1 මාස 6

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      1 year mulin ehema naththan 6 months

  • @nuwantheekshana6518
    @nuwantheekshana6518 2 ปีที่แล้ว +2

    Tokyo wala koheda inne

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      Ikebukuro

  • @indikaeranga1695
    @indikaeranga1695 2 ปีที่แล้ว +1

    Oya japan wala kahada

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Tokyo

  • @adithyasemina9063
    @adithyasemina9063 2 ปีที่แล้ว +7

    language sch එකෙන් පස්සෙ University යන කෙනෙක් එක්ක ඉන්ටවීව් එකක් කරන්න.

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +3

      කරමු

  • @dinithasandeepa7005
    @dinithasandeepa7005 2 ปีที่แล้ว +1

    අයියල ඉන්නෙ කොයි පැත්තෙද?

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      Tokyo malli

  • @buddhikaguruge4094
    @buddhikaguruge4094 ปีที่แล้ว

    අනේ අයියේ අපිට කියන්නකෝ ගෑනු ලමයෙක්ට තනියෙම japan ඇවිත් ජීවත් වෙන්න පුලුවන්ද....ආරක්ෂාව කොහොමද. ගොඩක් ගෑනු ලමයි එන්න බලන් ඉන්නවා. අපිට පොඩි වීඩියෝ එකක් කරන්නකෝ. Ssw එනවනම් කොහොමද ටිකක් කියලා දෙන්නකො....ඔයාට ගොඩාක් පින්.

    • @ryoko47
      @ryoko47  ปีที่แล้ว +1

      කරන්නම් එකක්

    • @buddhikaguruge4094
      @buddhikaguruge4094 ปีที่แล้ว

      @@ryoko47 හරි අයියේ ගොඩාක් ස්තුති..... 🙏

  • @nethunsadeesha1145
    @nethunsadeesha1145 2 ปีที่แล้ว +2

    අයියෙ අතට පඩි එන ජොබ් එක මාසෙට පැය කීයක් වගේ කරන්න පුලුවන්ද

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ඕන තරම් අතටනේ පඩි දෙන්නේ

    • @chathuraishantha8487
      @chathuraishantha8487 ปีที่แล้ว

      Athata hambunath kohomada danaganne tax yanne na kiyala

  • @dilumsubodha2960
    @dilumsubodha2960 2 ปีที่แล้ว +2

    Aiye e mallila n5da karala awith thiyenne

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว

      ඔව් මල්ලි

  • @sandalirajakaruna7856
    @sandalirajakaruna7856 2 ปีที่แล้ว +2

    Aiye me mllila denna lankawe class giye koheda kynna pluwnda....

    • @ryoko47
      @ryoko47  2 ปีที่แล้ว +1

      akatsuki japanese language institute (暁日本語学院 スリランカ)