වීදුරුව කඩාගෙන වැටුනා ලේ එකයි - සමිත සර්ගේ revision එක l a/l physics samitha rathnayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 102

  • @ඇපල්_නිවුටන්
    @ඇපල්_නිවුටන්  วันที่ผ่านมา +5

    t.me/+eZBbVfXGHb02ZTVl revision group eka ඉහත වීඩියෝවේ සමිත රත්නායක සර් සදහන් කරන්නෙ revision පංතියේ යාන්ත්‍ර විද්‍යාවට ප්‍රමුකත්වයක් ලබා දෙන බවත් එය මාස 02කින් අවසන් කරන බවත්ය ...මෙහි පන්තිය පිලිබද වැඩි දුර තොරතුරු (online / physical) ඉහත ලින්ක් එක තුල සදහන් ගෲප් එක තුලින් ලබා ගත හැක .. එහි පංති පිලිබද පොස්ටුවක් ද එහි දමා ඇත..

    • @jayasantharajapksha448
      @jayasantharajapksha448 9 ชั่วโมงที่ผ่านมา

      Me sirma klin kiyala thibba ehema ewa krnn BH kiyala

    • @jayasantharajapksha448
      @jayasantharajapksha448 9 ชั่วโมงที่ผ่านมา

      Me sirma klin kiyala thibba ehema ewa krnn BH kiyala

    • @jayasantharajapksha448
      @jayasantharajapksha448 9 ชั่วโมงที่ผ่านมา

      Me sirma klin kiyala thibba ehema ewa krnn BH kiyala

    • @mylaptop-q6l
      @mylaptop-q6l ชั่วโมงที่ผ่านมา

      @@jayasantharajapksha448 dan kiyala ehema karanna puluwan kiyala, prashna thiuyanawada

  • @kalanagaveesha1798
    @kalanagaveesha1798 วันที่ผ่านมา +72

    "කිසිම දරුවෙක් රිවිෂන් පන්තියට එන්න උවමනාව තිබිලා මුදල ප්‍රශ්නයක් කරගන්න එපා...ඇවිල්ලා මට කතා කරන්න "🥰

    • @Gab14567
      @Gab14567 22 ชั่วโมงที่ผ่านมา +2

      Ehm kiwwda

    • @dilkidilki4236
      @dilkidilki4236 17 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤

    • @mylaptop-q6l
      @mylaptop-q6l ชั่วโมงที่ผ่านมา

      i felt it

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 17 ชั่วโมงที่ผ่านมา +16

    අපෙ සර්ට ඉක්මනින් සම්පූර්ණ සුවය ලැබේවා..

  • @NalinKumara-p7n
    @NalinKumara-p7n 14 ชั่วโมงที่ผ่านมา +18

    මනුස්සකම උතුරා යන ගුරුවරයෙක් ...මමත් රොටරි ආයතනයේ පොඩි පන්තියක් කලා..මම අසරණ වෙච්ච වෙලාවේ බැංකුව ට එක්ක ගියා සර්ගෙ කාර් එකෙන් ම මට උදව් කලා....සර් ට තෙරුවන් සරණයි ....කුමාර රුද්‍රිගෝ

  • @tharushanmelroy
    @tharushanmelroy วันที่ผ่านมา +43

    මේ කියපු දේවල් සහතික ඇත්ත...❤❤මම කරපු ලොකුම වරද තමා සමිත සර්ගේ ගේදර වැඩ නොකරපු එක..revision peper ,easy ගණන් මුකුත්ම කරේ නැ..කියනකොට focus එකේ අහන් හිටපු නිසා තේරුනත් ගේදර ගිහින් කිසිම ගාණක් හැදුවේ නැ....😢එ ගොං වැඩේ නං කරන්න එපා.. සමිත කියන එවා එ විදියටම හරියනවා..අත්දැකිමේන් කියන්නේ..එවා හරියටම තේරේන්න A/l අන්තිම වේනකං ඉන්න ඔනේ.

    • @ManethMenthusa20
      @ManethMenthusa20 วันที่ผ่านมา +1

      Math bn oya gon wada tikama kala dnhitenwa aparde kiyala 🥲

    • @BimsaraBhashitha
      @BimsaraBhashitha 23 ชั่วโมงที่ผ่านมา +1

      Atta 100%km atta,e kale kiyapuw ahuwanm...aye sarayk exam karnn onith na

    • @AMAZONLANKA_555
      @AMAZONLANKA_555 5 ชั่วโมงที่ผ่านมา

      Ukuwela sirge gihilla wada karath yanthra widyawa kelawuna.samitha sirgen aye karanna una newton niyama indala

    • @akikamaduwantha2361
      @akikamaduwantha2361 3 ชั่วโมงที่ผ่านมา

      💯

  • @chathushkajeewantha2995
    @chathushkajeewantha2995 13 ชั่วโมงที่ผ่านมา +9

    සිරා කතාවක් එක පාරක් ලිව්වාම තමා ඕක තෙරෙන්නේ ❤💯

  • @sachindilshanmadusanka
    @sachindilshanmadusanka 17 ชั่วโมงที่ผ่านมา +21

    සර්ගෙ practical videos සේරම මන් බැලුවා... මන් සර්ගෙ class එන්නෙ නෑ.. ඒත් සමිත සර්ට කරදරයක් කියලා ආරංචි උනාම මට නිකන් current එක වැදුනා වගේ උනා... සර්ට බුදු සරණයි... පරිස්සමෙන් වැඩ කරන්න සර්😢 ආදරෙයි සර්ට හැමදාම... seq එකට ලකුනු හොඳට තියෙන්නෙ සර් නිසා... සර් උගන්වන විදිහ මරු👌

    • @UmangaSaharajanee
      @UmangaSaharajanee 10 ชั่วโมงที่ผ่านมา +1

      Kohomada e practical video tika ganne

    • @sachindilshanmadusanka
      @sachindilshanmadusanka 10 ชั่วโมงที่ผ่านมา

      ​​@@UmangaSaharajanee man mage description eke mage number eka dala thiyenawa.. oya okay nam message ekak danna... man ewannam.. naththan telegram search karala unath hoyaganna puluwan

    • @PodimanikePodimanike-o2v
      @PodimanikePodimanike-o2v 4 ชั่วโมงที่ผ่านมา

      ​@@UmangaSaharajaneeකතා කරල recordings ගන්න පුලුවන් .😊😊

  • @Induminad129
    @Induminad129 วันที่ผ่านมา +23

    මේ කියන එව නම් සහතික ඇත්ත 😢💔

  • @Tharu-n6i
    @Tharu-n6i 16 ชั่วโมงที่ผ่านมา +32

    මේ කියන කතාව ඇත්ත .අනුරාද sir කියනව මාස 2න් මාස 3 න් කරන්න පුලුවන් කියල .එහෙම කරන්න බැහැ. දැම්ම ඉදන් වැඩ කරන්න 😊

    • @Andrewtate-u1s
      @Andrewtate-u1s 13 ชั่วโมงที่ผ่านมา +6

      @@Tharu-n6i අපෝ ඔව් මේ පාර අපිත් ගියේ අනුරාධ ගේ.එයා කියනවා මාස 2න් උනත් පුළුවන් ලු.එහෙම කරන්න 99%බැහැ.

    • @blablabla-e5q
      @blablabla-e5q 13 ชั่วโมงที่ผ่านมา +7

      Melo mgulk nokrpu ekekt kohomth ba itin.. Hebei C/S level wge ekkt oy ati kale A/B wlt adinn.. Thmnge Kepawima witrmai ethnt ona.. ❤‍🔥

    • @Frankcastle01-v5z
      @Frankcastle01-v5z 9 ชั่วโมงที่ผ่านมา +1

      ​​​​@@blablabla-e5qC/S kyla neweine eya kynne😅😹

    • @blablabla-e5q
      @blablabla-e5q 9 ชั่วโมงที่ผ่านมา +3

      @@Frankcastle01-v5z eka e lamainw courage krnn kiynne.. bari ekata ubata ba oka ba ganwata wada ubata oka puluwn kiyddi thwa lkunak hri wediyn gnn nisa..Anika ewele liyana mentality eka thmai hemdem tirane krnne. Kochchr puluwn unth ewele hitha awul giyoth okkom iwrai.. e wgem thami eke anith pettat..Oya kiyna widiyt Atta ahala gann lkunat neti krgnnwt wada boru ahl hri lkunk wedi wenwnm eka hodai..kiyn eka wachnyk allan uda paninn epa 💗👌

    • @dilshan4115
      @dilshan4115 9 ชั่วโมงที่ผ่านมา +3

      Atta bn සුරංගනා කථා ඕව එහෙම A/L කරන්න බැ

  • @akikamaduwantha2361
    @akikamaduwantha2361 3 ชั่วโมงที่ผ่านมา

    සමිත සිර්ගෙ වටිනාකම තේරෙන්න වෙන සර් කෙනෙක්ගෙ ගිහින් බල්න්නම ඕනෙ.❤❤❤

  • @dilupathushara8421
    @dilupathushara8421 วันที่ผ่านมา +27

    Thankyou channel owner
    Dan thami mn me revision eka gana dana gatte
    25 එවුන්ට කියන්නෙ පුළුවන් කියලා කල් තියනවා කියල හිතන් නැතුව වැඩ කරහල්ලා.නැත්නම් කෙල වුනා ට පස්සෙ තමා තේරෙන්නෙ කෙල වුනා කියලා එතකොට මුකුත් කරන්න බෑ

  • @sankamunasinghe3056
    @sankamunasinghe3056 11 ชั่วโมงที่ผ่านมา +3

    Get well soon sir..❤

  • @Yahanikaveesha
    @Yahanikaveesha 12 ชั่วโมงที่ผ่านมา +3

    Get well soon sir❤

  • @lionfire4880
    @lionfire4880 32 นาทีที่ผ่านมา

    Sirge clz eka nm recommended. Theory thithatama kiala deno. Mn clz 5kata gihin nathara une me sir gaawa. Wada mara piliwelay. Wrdi hetama aduy. ❤️

  • @thiwankakanapaddalagamage3238
    @thiwankakanapaddalagamage3238 17 ชั่วโมงที่ผ่านมา +4

    Get well soon Sir 🩵

  • @ManuthiFernando
    @ManuthiFernando 2 ชั่วโมงที่ผ่านมา

    Get well soon sir !!! 🙏

  • @just_novah
    @just_novah 6 ชั่วโมงที่ผ่านมา +1

    Get well soon sir...🥺❤‍🩹

  • @tharu1542
    @tharu1542 วันที่ผ่านมา +6

    Real❤

  • @AnushaPerera-v2d
    @AnushaPerera-v2d 21 ชั่วโมงที่ผ่านมา +2

    Attama kiyanawa 💯🔥

  • @LakshikaHapuarachchi-c1k
    @LakshikaHapuarachchi-c1k 3 ชั่วโมงที่ผ่านมา

    Sir😢❤

  • @Sandinuns
    @Sandinuns วันที่ผ่านมา +6

    Samitha sir 2025 revision group ekk hadala tiyenv nm link eka dnnko

  • @Lavender-ks1cm
    @Lavender-ks1cm 7 ชั่วโมงที่ผ่านมา +3

    Mokkd ane sirt une🥺

  • @l_Lks
    @l_Lks วันที่ผ่านมา +12

    1❤❤❤

  • @pasindu_24
    @pasindu_24 วันที่ผ่านมา +11

    meva sahathikaatta apitath kivva e dvs vl api ahuwe na

  • @UmangaSaharajanee
    @UmangaSaharajanee 10 ชั่วโมงที่ผ่านมา +1

    Sirge 2025 revision mathara physical karanwada? Dan revision patan aranda

  • @Jet92024
    @Jet92024 วันที่ผ่านมา +3

  • @kamalgunrathne1750
    @kamalgunrathne1750 วันที่ผ่านมา +2

    Plz reply sir anikwa rev eke krn ndda

  • @Sanjana-i1g
    @Sanjana-i1g วันที่ผ่านมา +3

    Samitha sirge 2025 theory clz eke danata krla thiyena lessons monwd kiyal kiynnkoo

    • @lithikasenhiru1209
      @lithikasenhiru1209 วันที่ผ่านมา +1

      යාන්ත්‍ර විද්‍යාව ඉවරයි. දෝලන හා තරංග වල තරංග කොටස ඉවරයි.ආලෝකය දැන් කාච ගණන් හදනව තව තාපය කරනව.✌️

    • @Sanjana-i1g
      @Sanjana-i1g วันที่ผ่านมา

      @lithikasenhiru1209 thank u 😇 thapaya godak krla iwrd

    • @ඇපල්_නිවුටන්
      @ඇපල්_නිවුටන්  วันที่ผ่านมา +2

      @@Sanjana-i1g thapamithiya ,gana drawya prasaranaya iwarayi

    • @kdparadise5444
      @kdparadise5444 วันที่ผ่านมา

      ​@@ඇපල්_නිවුටන්thapamithiya thama kre naha ushnathwamithiya iwra kre

    • @ඇපල්_නිවුටන්
      @ඇපල්_නිවුටන්  19 ชั่วโมงที่ผ่านมา

      Ahhh ow ow mata hadissiyata petaluna thankyou ❤️

  • @r.k0280
    @r.k0280 9 ชั่วโมงที่ผ่านมา +2

    2025 theroy clz ekata online join wenne komad

  • @techdude2006
    @techdude2006 17 ชั่วโมงที่ผ่านมา +1

    Sir ge 2025 revision clz ek online ndd

  • @SamadhiSavinika
    @SamadhiSavinika 17 ชั่วโมงที่ผ่านมา +1

    Site ek HD gnne kohomada

  • @sigma_shorts6247
    @sigma_shorts6247 วันที่ผ่านมา +8

    Mee mona aurudde revision ekada

  • @Andrewtate-u1s
    @Andrewtate-u1s วันที่ผ่านมา +2

    මචං සමිත සර් රිවිසන් අයට සතියට පන්ති දවස් 2ක් කරනවද?නැත්තං එක දවස යි ද සතියටම.

  • @Malshansathsara-f2l
    @Malshansathsara-f2l 12 ชั่วโมงที่ผ่านมา +1

    මේක රිවිශන් ක්ලාස් එක නෙවේ බන්.තියරි එකේ කරනවා රිවිශන් පේපර් කියලා

  • @exoticmember3727
    @exoticmember3727 วันที่ผ่านมา +1

    english medium tuttes and papers denwd ?

  • @lowendworld1832
    @lowendworld1832 6 ชั่วโมงที่ผ่านมา

    online yanne komd bn

  • @G.g-go9jr
    @G.g-go9jr วันที่ผ่านมา +2

    2025 mathara rivishion eka patan gathe nane thama

  • @ChamalkaSasidu
    @ChamalkaSasidu วันที่ผ่านมา +3

    25 revision එක online කරන් නැද්ද 😢

  • @AbeyconeBandara
    @AbeyconeBandara 6 ชั่วโมงที่ผ่านมา

    Sirta mokada wela thiyenne??😢

  • @YasiruSathsara-dl5gw
    @YasiruSathsara-dl5gw 9 ชั่วโมงที่ผ่านมา +1

    Revision පටන් ගන්න දවසක් දන්නවද

  • @geenethillangakoon1189
    @geenethillangakoon1189 วันที่ผ่านมา +8

    revision එකේ යාන්ත්‍ර විද්‍යාව විතරද කරන්නෙ? අනිත් පාඩම් කරන්නෙ නැද්ද?

    • @ShashinAc-zq4bc
      @ShashinAc-zq4bc วันที่ผ่านมา

      Pissud

    • @ඇපල්_නිවුටන්
      @ඇපල්_නිවුටන්  วันที่ผ่านมา +8

      ... oke kiyanne yanthra vidyawa masa 2n karanawa kiyala ... community post ekak dala thiyanawa eka balanna

    • @Sandinuns
      @Sandinuns วันที่ผ่านมา +1

      ​@@ඇපල්_නිවුටන් community post eka koheda dala toyenne

    • @sasmithakarunarathne7398
      @sasmithakarunarathne7398 วันที่ผ่านมา +1

      Sir gana danna tharama thama. okkoma krnawa theoryth ekk gananuth ekka pactical past peppers okkoma.

  • @Physicseasy-x3e
    @Physicseasy-x3e 3 ชั่วโมงที่ผ่านมา

    මේ 2025 revision එක ද?

  • @pasanmalith321
    @pasanmalith321 12 ชั่วโมงที่ผ่านมา +1

    awrudu 12 kata kalin atheethaya mathak una

  • @shinra_tenseii
    @shinra_tenseii 13 ชั่วโมงที่ผ่านมา +1

    Budu saranae

  • @GkBro-ti1xn
    @GkBro-ti1xn วันที่ผ่านมา +2

    ❤❤❤🎉

  • @Vindyachaathurya
    @Vindyachaathurya วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @shinra_tenseii
    @shinra_tenseii 13 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤