සුපිරි ඇල්ෆා කොල්ලෙක් වෙන්නේ මෙහෙමයි 💯| How to be an Alpha Male sinhala 😎

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • ඇල්ෆා කොල්ලෙක්!!! 😍 කවුද මේ ඇල්ෆා කොල්ලෙක් කියන්නේ. නමෙන්ම දැනෙනවා ඇති අමුතුම ගැම්මක් 💪. සාමාන්‍ය කොල්ලන්ගෙන් පිරිමින්ගෙන් ඉහලට කැපිලා පේන හැම අතින්ම develop උන චරිතයක් තමා ඇල්ෆා මේල් කෙනෙක් කියලා කියන්නේ...😎 විඩියෝ එක බලනකොට ඒ ගැන හොද අදහසක් ලැබේවි. ඕනම කොල්ලෙක්ට පුළුවන් මෙන්න මේ කියන ඇල්ෆා මේල් කෙනෙක් වෙන්න. ඉතින් කොල්ලෙක්ව ඇල්ෆා මේල් කෙනෙක් කරන්න පටන් ගන්න මූලිකවම ලේසියෙන්ම කරන්න පුළුවන් ටිප්ස් 7ක් තමයි ඇල්ෆා මේල් විඩියෝ සීරිස් එකේ පළවෙනි විඩියෝ එක විදිහට මෙන්න මෙහෙම අරගෙන ආවේ...🤟විඩ්යෝ එක හොදට බලලා මේ ටිප්ස් ටික ඔලුවට දාගෙන මෙන්න මේ විදිහට තමන්ව, තමන්ගේ qualities develop කරගන්න හැමවෙලේම උත්සාහ කරන්න. එහෙනම් කොල්ලෝ ඔක්කෝටම All the best 👊❤️
    📌 Subscribe us : / @triggytalks6068
    📌 Like us on FB : / triggytalks
    Background Music credit to
    Sport And Cars Energetic Rock" is 100% no copyright royalty free sport track by MOKKA!
    link : www.youtube.co....
    #triggytalks #alphamale
    🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚🔚
    how to understand a girls sinhala
    how to impress a girl sinhala
    how to flirt with a girl sinhala

ความคิดเห็น • 251