MIHINTHALE RAILWAY STATION || මිහින්තලේ දුම්රිය ස්ථානය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ส.ค. 2022
  • Location - maps.app.goo.gl/pxGEEPDrDc3kU...
    Background voice - Heshan Galhena
    follow me on facebook and instagram for more updates
    facebook profile - / heshan.shashika.7
    facebook page - / heshan-galhena-2004258...
    facebook page photography - profile.php?...
    instagram - invitescon...
    Email - heshanshashi98@gmail.com
    mobile video by redmi note 10 pro
    video and edited by - Heshan Galhena
    visit my previous videos -
    kudawella - • kudawella fishery harb...
    ginipetti palama - • Gini petti palama ගිනි...
    hunugal pokuna - • Hunugal Pokuna - Balan...
    kottimbulwala rajamaha viharaya - • Kottibulwala Temple Ba...
    diyavini ella - • Diyavini ella || දියවි...
    Nature of mosquito larva - • Nature of the Mosquito...
    Budugala Rajamaha Viharaya - • Budugala Rajamaha Viha...
    western monastry complex - • බටහිර ආරාම සංකීර්ණය ||...
    long horned beetle - • Long horned Beetle || ...
    replacing cv joint boots - • Replacing CV joint Boo...
    temple of tooth relic anuradhapura - • අනුරාධපුර ශ්‍රී දළදා ම...
    #heshangalhena #travelinsrilanka #mihinthale #posontrain #railwaystationsinsrilanka#rajarata #anuradhapura #2022 #hunugalpokuna #diyaviniella #kudawella #ginipettipalama #travelinanuradhapura #mobilevideography #mobilephotography #redmi #note10pro #redminote10pro #premirepro
  • บันเทิง

ความคิดเห็น • 17

  • @rajithakumarasinghe6392
    @rajithakumarasinghe6392 หลายเดือนก่อน +1

    අවම වශයෙන් පොය දාටව්ත් , එක්කො සතිඅන්තවල වත් අනුරාධපුර - මිහින්තලේ අතර railbus එක්වත්

  • @ssap3717
    @ssap3717 ปีที่แล้ว +2

    ඔය line එක මුලතිව් දක්කවා දීර්ග කරන්න තියෙන්නේ ඒ පැත්තට කොච්චි නැති නිසා. එතකොට ඕක දිගටම පාවිචි වේවි

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 ปีที่แล้ว +2

    ලන්කවෙ හැම දුම්රිය මාර්ගය කොච්චී ධාවනය වෙනො එත් ඇයි මෙ මාර්ගය පොසොන් පොයට විතරක් දුම්රිය ධාවනය කරන්නෙ .හරි අපි හිතමු බැතිමතුන් යන නිසා කියලා එතකොට අවුරුද්දට එකම එක පොයක් නෙවෙයි තියෙන්නේ .රෙල් බස් එකක් හරි ධාවනය කරනවානම් කොච්චර වටිනවද හෙණම අපරාධයක් දුම්රිය මාර්ගය ,station එකක් තියෙද්දි එක නිසිලෙස ප්‍රයෝජනයක් ගන්න නෑත්තේ හෙණම අපරාධයක් ඔකනම් යාල් දෙව් එකටයි ,උත්තර දේවි එකටයි ,kks නගරාන්තර ශිග්‍රගාම් ,අනුරාධපුර ඉදන් මිහින්තලය දක්වා සම්බන්ධ දුම්රිය හරි දැම්මා නම් යන මගියෙක් හරි යාවි හුගාක් දුම්රිය බලදාරින්ම කියනො මෙ දුම්රිය මාර්ගය සෙණග නෑ කියලා සෙණග නැතෙ කියලා නෙවෙයි ඉස්සල්ලාම බලන්න ඔන කටින් බතල ඉන්දලා වැඩක් නෑ වගෙ ඉස්සල්ලාම බලන්න ඔන ඔකට සෙණග ගන්න විදියක් ඇත්තටම කොච්චී පිස්සෙක් විදියට මෙ දුම්රිය මාර්ගය ගැන මතක් වෙන කොට හිතට පට්ට දුකක් වගෙම ,කළකිරිමක් එන්නෙ මෙච්චර හොදට දුම්රිය මාර්ගය තියෙද්දි එකෙ ප්‍රයෝජනයක් ගන්න නැතුව 😭

    • @heshangalhena6198
      @heshangalhena6198  ปีที่แล้ว

      ඇත්තෙන්ම හරිම කනගාටුයි.😞

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 ปีที่แล้ว

      ජාතික අපරාධයක්

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 2 ปีที่แล้ว +2

    ජාතික අපරාධ.

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +1

    දුම්‍රියක් වත් ධාවනය වන්නෙ නෑ නේද ?😭

  • @amilanuwan8601
    @amilanuwan8601 ปีที่แล้ว

    කොන්ක්‍රීට් සිල්පර කොටන් තීන්නේ ආයි අලුතින් හදනවා ද දන්නෑ පාර

    • @heshangalhena6198
      @heshangalhena6198  ปีที่แล้ว +1

      Danna tharamin nm hadana patak naha.oya tika dn goda kaleka idanma othana thiyenawa

  • @gdmax38
    @gdmax38 ปีที่แล้ว +1

    මේ අවුරුදු 2ක 3ටම දුම්‍රියක් ධාවන වෙලා නැතුව ඇති නේ ?

    • @heshangalhena6198
      @heshangalhena6198  ปีที่แล้ว +1

      ඔව්..පලවෙනි කොරෝනා රැල්ල පටන් ගත් කාලෙ සිටම තවම දුම්රිය ධාවනය වෙලා නැ..අවුරුදු දෙක තුනකින් වගේ

    • @gdmax38
      @gdmax38 ปีที่แล้ว +1

      දුම් රියකට දැන් ගමන් කරන්න පුලුවන් තත්වයක් තියෙනවාද මිහින්තලේ රේල් පාරේ..මට යාලුවෙක් කිව්වා රෙල් පාර තැනින් තැන කැඩිලා කියලා

  • @ushithamadushan9559
    @ushithamadushan9559 ปีที่แล้ว

    මේවා නම් ජාතික අපරාධ අඩුම රේල් බස් එකක් හරි ධාවනය කරන්න තිබ්බා