- 40
- 42 481
Heshan Galhena
Sri Lanka
เข้าร่วมเมื่อ 14 ก.พ. 2021
මතක පිරුණු සුන්දර රජරට || රජරට සරසවිය || මිහින්තලේ RAJARATA UNIVERSITY OF SRILANKA || MIHINTHALE
Video credits - Samith Madushanka
Edit and color grading - Heshan Galhena
#rajarata #university #srilanka #රජරට සරසවිය #mihinthale #graduation #dream #timelapse #spenttime #leisure #full #youtube #adobe #premierepro
Edit and color grading - Heshan Galhena
#rajarata #university #srilanka #රජරට සරසවිය #mihinthale #graduation #dream #timelapse #spenttime #leisure #full #youtube #adobe #premierepro
มุมมอง: 593
วีดีโอ
SINHALA DJ MIX MEDLEY || චිල් එකේ අහන්න සුපිරිම සින්දු ටිකක් එක පෙළට
มุมมอง 36ปีที่แล้ว
New music arrangement - Chathura sankalpa voice- lankeshwara aththanayake, lahiru kumarasiri, teshan karunarathne, pankaja wijayathilake, video - Heshan galhena All the credits goes to original artists. #instagram #cover #coversong #song #2023 #new #sinhala #sindu #sinhalasindu #relaxing #reels #tiktok #youtube #twitter #linkedin #share #trending #newsong #sinhalacover #malpitamal #obatama #sir...
WOW LOVING BIRDS || AMAIZING || PETS
มุมมอง 65ปีที่แล้ว
WOW LOVING BIRDS || AMAIZING || PETS Video, edited and color grading - Heshan Galhena #nature #instagram #mobilevideography #wide #birds #avianlife #wildlife #cockatiel #cute #cutebaby #wings #love #colorfull #music #meditation #relaxing #wow #reels #tiktok #capcut #birdlovers #anime #wild #couple #kissing
මීට කලින් සමනල වැව මේ විදිහට දැකල තිබ්බද ? || SAMANALA WEWA RESEVOIR || SEVERE DROUGHT
มุมมอง 3.6Kปีที่แล้ว
samanala wewa Reservoir is located in rathnapura district, near balangoda. #instagram #nature #mobilevideography #travel #instagood #adobe #premierepro #study #stunt #drought #water #photography #lassana #environment #electricity #calm #lonely #hopelessness #rain #dissapointed #culture #srilanka #art #tiktok #reels #agtv #influencer #wow #season #end #youtube #video
MAADHU RIVER BOAT RIDE || FULL VIDEO || මාදු ගඟේ බෝට්ටු සවාරිය
มุมมอง 108ปีที่แล้ว
MAADHU RIVER BOAT RIDE || FULL VIDEO || මාදු ගඟේ බෝට්ටු සවාරිය
MADHU RIVER BOAT SAFARY || මාදු ගඟේ බෝට්ටු සවාරිය || full video coming soon ||
มุมมอง 84ปีที่แล้ว
MADHU RIVER BOAT SAFARY || මාදු ගඟේ බෝට්ටු සවාරිය || full video coming soon ||
හත්ථිකුච්ච්ඡි විහාරරාම || HATHTHIKUCHCHI || RAJANGANAYA ARCHEOLOGICAL SITE
มุมมอง 744ปีที่แล้ว
හත්ථිකුච්ච්ඡි විහාරරාම || HATHTHIKUCHCHI || RAJANGANAYA ARCHEOLOGICAL SITE
BALANGODA TOWN AND ශෛලතලාරාමය || FULL ROUT
มุมมอง 5412 ปีที่แล้ว
BALANGODA TOWN AND ශෛලතලාරාමය || FULL ROUT
VESSAGIRIYA ARAMIC COMPLEX || ANURADHAPURA || වෙස්සගිරිය ආරාම සංකීර්ණය || අනුරාධපුර
มุมมอง 3.6K2 ปีที่แล้ว
VESSAGIRIYA ARAMIC COMPLEX || ANURADHAPURA || වෙස්සගිරිය ආරාම සංකීර්ණය || අනුරාධපුර
MIHINTHALE RAILWAY STATION || මිහින්තලේ දුම්රිය ස්ථානය
มุมมอง 2.9K2 ปีที่แล้ว
MIHINTHALE RAILWAY STATION || මිහින්තලේ දුම්රිය ස්ථානය
බටහිර ආරාම සංකීර්ණය || WESTERN MONASTERY COMPLEX || ANURADHAPURA
มุมมอง 8782 ปีที่แล้ว
බටහිර ආරාම සංකීර්ණය || WESTERN MONASTERY COMPLEX || ANURADHAPURA
අනුරාධපුර ශ්‍රී දළදා මාලිගාව || ක්‍රි.ව 956 - 972 ||Temple of tooth relic Anuradhapura || Srilanka
มุมมอง 3.9K2 ปีที่แล้ว
අනුරාධපුර ශ්‍රී දළදා මාලිගාව || ක්‍රි.ව 956 - 972 ||Temple of tooth relic Anuradhapura || Srilanka
Long horned Beetle || mouth parts and body parts || macro video
มุมมอง 1102 ปีที่แล้ว
Long horned Beetle || mouth parts and body parts || macro video
Handagiriya Archeological site හඳගිරිය පුරාවිද්‍යා ස්ථානය
มุมมอง 2882 ปีที่แล้ว
Handagiriya Archeological site හඳගිරිය පුරාවිද්‍යා ස්ථානය
Budugala Rajamaha Viharaya|| බුදුගල රජමහා විහාරය || කල්තොට
มุมมอง 9K3 ปีที่แล้ว
Budugala Rajamaha Viharaya|| බුදුගල රජමහා විහාරය || කල්තොට
Diyavini ella || දියවිනි ඇල්ල #srilanka #travel #instagram #video #nature #naturelovers #balangoda
มุมมอง 3563 ปีที่แล้ว
Diyavini ella || දියවිනි ඇල්ල #srilanka #travel #instagram #video #nature #naturelovers #balangoda
Kottibulwala Temple Balangoda || කොට්ටිඹුල්වල රජමහ විහාරය || බලංගොඩ
มุมมอง 2.4K3 ปีที่แล้ว
Kottibulwala Temple Balangoda || කොට්ටිඹුල්වල රජමහ විහාරය || බලංගොඩ
Hunugal Pokuna - Balangoda|Sri Lanka - Full journey හුණුගල් පොකුණ
มุมมอง 5K3 ปีที่แล้ว
Hunugal Pokuna - Balangoda|Sri Lanka - Full journey හුණුගල් පොකුණ
Gini petti palama ගිනිපෙට්ටි පාලම මුරුතවෙල
มุมมอง 9953 ปีที่แล้ว
Gini petti palama ගිනිපෙට්ටි පාලම මුරුතවෙල
kudawella fishery harbour and view point කුඩාවැල්ල ධීවර වරාය
มุมมอง 1.2K3 ปีที่แล้ว
kudawella fishery harbour and view point කුඩාවැල්ල ධීවර වරාය
බුදු සරනයි
ගොලු ව්චාර.වැඩක් නෑ මේව මෙහෙම පෙන්නල
Ada api giya shok gihin balanna
අවම වශයෙන් පොය දාටව්ත් , එක්කො සතිඅන්තවල වත් අනුරාධපුර - මිහින්තලේ අතර railbus එක්වත්
nikan oi thanata visit krnna bridha?
🙏🌼
නියමයි😂
😍🤩🌹
🥺❤️
බොහොම ස්තුතියි
❤❤
🤩
❤️
මේ කතාවත් කියල තියන්නම්. මමත් 1988-89 භීෂණ සමයේ සමනලවැව ව්‍යාපෘතියේ වැඩ කළා. ඒ කාලයේ මිනිස්සු රුසියානු ඉන්ජිනේරුවන් සක්‍යතා අධ්‍යනය කරන විට ඔවුන්ට සහායක සේවකයින් ලෙස වැඩකළ ගැමියෝ ඔය ගම්වල හිටියා. ඒ මිනිස්සු ඉස්සර අපිට කියනවා රුසියානුකාරයෝ කියුවලු මෙතන ජලාශයක් ඉදිකරනවානම් සිමෙන්ති කම්හලකුත් දාන්න ඕනේ කියලා. හේතුව එතරම්ම කුහර හෝ පැලුම් සහිත පොළොවක් තිබෙන නිසා ඒවා වැසීමට ඉතා විශාල Grout ( සිමෙන්ති දියර ) ප්‍රමාණයක් පීඩනය මගින් පොලොව තුලට පොම්ප කරන්නට සිදුවෙන නිසාලු. දෙවැනි කරුණ ඔය ඉදිකිරීම් අවදියේ පොළොවේ සිදුරු වැසීමට සිමෙන්ති දියර (Grout) පොම්ප කරන කටයුත්ත කලේ ජපන් සමාගමක්. ඔවුන් තමයි වේල්ල ඉදිකිරීම් කල KHK කියන සාමුහික සමාගම. මොවුන් සිමෙන්ති දියරය පොම්ප කරන තැන විශාල ලෙස පරණ ජපන් පත්තර ගොඩ ගසාගෙන සිටීම ගැන සැක පහල කල වැඩ පරීක්ෂකවරුන් දැක තිබෙනවා සිමෙන්ති දියරයට තෙත්කල පත්තර දමන බව. එසේ කල විට සිදුර පුරාවටම සිමෙන්ති ගමන්කර ඒවා වැසෙනවා වෙනුවට මග හිරවීමෙවන් සිමෙන්ති ප්‍රමාණය ඉතිරිකර ගන්නට ඔවුන් කල වංචනික ක්‍රියාවක්. තුන්වෙනි කාරනාව මතක විදිහට චන්ද්‍රිකා රජය මගින් සමනලවැව ජාල කාන්දුව පිලිබදව සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කළා. එහෙත් එහි වාර්තාව රහසක් විදිහටම පැවතුණා. මෙහි රහස හෙළිකර ගන්නට අවශ්‍ය නිසා 1996 විතර මේ කොමිසමේ ඉහලම තනතුරක් දැරූ අයෙකු හමුවී මේ ගැන විමසුවා. ඔහු ඒ වාර්තාවේ කොපියක් මා අතට දුන්නා. එය දින ගණනක් කියවා තේරුම් ගත යුතු විශාල වාර්තාවක් වගේ මතකයි. එහෙත් එය එතන සිට කියවන්නට මිස පිටතට ගෙනයාමට දිය නොහැකි බව කියුවා. එබැවින් ඔහුගෙන් ඇසුවා මේ වාර්තාව පිට නිකරන්නේ කියලා. ඔහු කියූ ලෙසට මෙහි වරද පැටවෙන්නේ දෙවැනි සක්‍යතා අධ්‍යනය කල ජපන් ඉංජිනේරු ආයතනයට බවත් ඒ වන විට ලෝකයේ ඉහලම ඉංජිනේරු උපදේශක ආයතන දහය අතර ඉන්නා ඔවුන්ගේ වරද ලෝකයට හෙළි වුවහොත් ඒ ආයතනයටත් රටටත් විශාල හානියක් බැවින් හෙළි නොකර සිටින ලෙස ඉල්ලා ඇති බවක්. ඒ වෙනුවට එම සිදුරු වසා දැමීමට ජපන් රටේ ආධාර දෙන බවත්. පසුකාලීනව ජපන් සමාගමක් විසින් ජලාශයට මැටි පස් ආස්තරණයක් දමනවාත් මතකයි. හැබැයි ගොඩක් සල්ලි දේශපාලකයින්ගේ සාක්කුවට යන්නට ඇති. අවසානයේ තොරතුරු සගවින සහ මුදල් වංචාවල් නිසා රටට සිදුව ඇති හානිය කෙතරම්ද ? මේ වෙලාවේම තවත් දෙයක් කියලා තියන්නට ඕනේ. ඒ භූවිද්‍යා විශේෂඥ අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතා සම්බන්ධව. ඔහු ලංකාවේ පෘථිවි අභ්‍යන්තර මෙන්ම පිටත නිර්මාණයේ සහ පැවැත්මේ ඇති තොරතුරු පිළිබඳ භූ විද්‍යාත්මක ගවේෂණයන්හි නියැළුණු භූවිද්‍යා විශේෂඥයෙක්. ශ්‍රී ලංකා භූ තලයේ ඇති කුඩා සහ යෝධ පැළුම් කුස්තුර පිළිබඳ ගවේෂණ කරමින්, එයින් රටට වන හානිය පිළිබඳ මීට වසර ගණනාවකට පෙර හෙළි කළේය. ඒ පිළිබඳ වාර්තාද ඉදිරිපත් කර ඇත.වික්ටෝරියා රන්දෙනිගල රන්ටැබේ හැදීම මගින් මධ්‍යම පළාතේ ඇති දැවැන්ත මිනිස් ජිවිත ප්‍රමාණයක් පොලවට වැළලෙන බව කියා තිබුනා. ඒ මේ ජලාශ කවදා හෝ එකවර (ඉහල ජලාශය කැඩී එහි වතුරෙන් අනිත් ජලාශයත් පුපුරා යාමෙන් අනුපිළිවෙලින් ) විනාශවීමෙන් රටතුල අභ්‍යන්තර සුනාමියක් ඇතිවීමෙන්. ඔහු වියපත්ව වාසය කලේ මහනුවර. මේ විනාශය ගැන ඔහුගේ ජිවිත කාලය පුරාවටම වේදනාවෙන් සිටි බව දැනගන්නට ලැබුනා. එය කෙතරම්ද යනු ඔහු හදිසි හර්ධයාබදයකින් මියගියේ දළදා මාලිගාවට තැබූ බෝම්බය පුපුරා යන ශබ්දය ඇසීමත් සමග මේ ජලාශ පුපුරා ගියා කියා ඇතිවූ තිගැස්මෙන් බව. ඒ විශාල ජිවිත ප්‍රමානයක් අහිමිවීම් ගැන ඔහුට තිබුන කම්පාව නිසා. මම දැන්වත් කාරුණිකව ඉල්ලා සිටින්නේ මේ ජලාශ මෙසේ පුපුරා ගියහොත් කොතරම් විශාල ප්‍රදේශයක් විනාශ වෙනවාද. ඒ කොතරම් කාලයක් තුලද කියා අධ්‍යනයක් කර ඒ ප්‍රදේශවල ජනතාව දැනුවත් කර තැබීමයි. හරියටම සුනාමි සංඥා ක්රමමයක් වැනි උපක්‍රමයක් මගින් හානි අවමකර ගත හැකි නිසා. මේවා සගවා තැබීමෙන් විදුවන විනාශය ඇති දැවැන්ත විය හැක. මේ අනතුර දුටුවේ සාස්තර කාරයෙක් හෝ ඥාණමෑණියෝ නොව මේ ගැන සිටි ඉහලම බුධිමතෙක් බැවින් මේවා නොසලකා සිටිය යුතු නැත. මෑතකදී දේශපාලකයන් සතුටු කිරීමට මේවා සගවන භූවිද්‍යා මහාචරයවරයෙක් සිටින බවද වටහාගත යුතුය.
වෙස්සගිරිය යනු වෙස්ස හෙවත් වෛශ්‍ය කුලය විසින් බුදුන් වහන්සේට පූජකල විහාරය බව කියැවේ
තොනමි .පල්.හොරෙක.බොරැකියන්න.එපා.තො.යුටියුබ.හිගන්නා
ඇයි මොකක්ද ඔබේ ප්‍රශ්නේ
❤❤❤
❤️❤️
😮
❤️
❤🎉
❤️
වෙරි බියටිපුල්❤
❤️
Super 👌
❤️
Ekanm next level mchn❤❤
❤️
ඔය line එක මුලතිව් දක්කවා දීර්ග කරන්න තියෙන්නේ ඒ පැත්තට කොච්චි නැති නිසා. එතකොට ඕක දිගටම පාවිචි වේවි
Athtatama ehema wenawanm sahenna hodai
මේක බලන්න යද්දි මොනාහරි permission එකක් ගන්න ඕනද
ඔව්. අනවසරයෙන් යන්න දෙන්නෙ නැහැ
❤❤
❤️😍
Mama polonnaruwe
Ayiya methanata kohenda yanne
Balangoda town eke tiyenne malli . Wahanekin pansala udatama yanna pluwan. Rathnapura idan balangodata 43 km.
❤️❤️❤️
❤️💥
😍😍
💥❤️
Contact number ekak denna puluwan da?
Mn ikmanin hoyala dennam
කොන්ක්‍රීට් සිල්පර කොටන් තීන්නේ ආයි අලුතින් හදනවා ද දන්නෑ පාර
Danna tharamin nm hadana patak naha.oya tika dn goda kaleka idanma othana thiyenawa
මේවා නම් ජාතික අපරාධ අඩුම රේල් බස් එකක් හරි ධාවනය කරන්න තිබ්බා
ඔව් ඇත්තෙන්ම .
රූම් බෝයි ස්ටුවර්ට් වේකන්සි තියනවද
🧐
🤩
❤️
කුසිනාරාව
❤️
❤
😍
😍😍😍😍😍
😍
😍😍
❤️
ඔබගේ කාර්ය අගය කරනවා. ඒත් අතරතුර ඇති සංගීතය බාදාවක්. ඒවගේම ස්ථානයේ පිහිටීම සහ ඓතිහාසිකත්වය ගැන මීට වඩා විස්තර වුනානම් හොඳයි.
බොහොම ස්තූතියි ඔබේ අදහසට....
ලන්කවෙ හැම දුම්රිය මාර්ගය කොච්චී ධාවනය වෙනො එත් ඇයි මෙ මාර්ගය පොසොන් පොයට විතරක් දුම්රිය ධාවනය කරන්නෙ .හරි අපි හිතමු බැතිමතුන් යන නිසා කියලා එතකොට අවුරුද්දට එකම එක පොයක් නෙවෙයි තියෙන්නේ .රෙල් බස් එකක් හරි ධාවනය කරනවානම් කොච්චර වටිනවද හෙණම අපරාධයක් දුම්රිය මාර්ගය ,station එකක් තියෙද්දි එක නිසිලෙස ප්‍රයෝජනයක් ගන්න නෑත්තේ හෙණම අපරාධයක් ඔකනම් යාල් දෙව් එකටයි ,උත්තර දේවි එකටයි ,kks නගරාන්තර ශිග්රගාම් ,අනුරාධපුර ඉදන් මිහින්තලය දක්වා සම්බන්ධ දුම්රිය හරි දැම්මා නම් යන මගියෙක් හරි යාවි හුගාක් දුම්රිය බලදාරින්ම කියනො මෙ දුම්රිය මාර්ගය සෙණග නෑ කියලා සෙණග නැතෙ කියලා නෙවෙයි ඉස්සල්ලාම බලන්න ඔන කටින් බතල ඉන්දලා වැඩක් නෑ වගෙ ඉස්සල්ලාම බලන්න ඔන ඔකට සෙණග ගන්න විදියක් ඇත්තටම කොච්චී පිස්සෙක් විදියට මෙ දුම්රිය මාර්ගය ගැන මතක් වෙන කොට හිතට පට්ට දුකක් වගෙම ,කළකිරිමක් එන්නෙ මෙච්චර හොදට දුම්රිය මාර්ගය තියෙද්දි එකෙ ප්‍රයෝජනයක් ගන්න නැතුව 😭
ඇත්තෙන්ම හරිම කනගාටුයි.😞
ජාතික අපරාධයක්
මේ අවුරුදු 2ක 3ටම දුම්රියක් ධාවන වෙලා නැතුව ඇති නේ ?
ඔව්..පලවෙනි කොරෝනා රැල්ල පටන් ගත් කාලෙ සිටම තවම දුම්රිය ධාවනය වෙලා නැ..අවුරුදු දෙක තුනකින් වගේ
දුම් රියකට දැන් ගමන් කරන්න පුලුවන් තත්වයක් තියෙනවාද මිහින්තලේ රේල් පාරේ..මට යාලුවෙක් කිව්වා රෙල් පාර තැනින් තැන කැඩිලා කියලා
දුම්රියක් වත් ධාවනය වන්නෙ නෑ නේද ?😭
නැහැ නේහ් 😞
Is it safe to visit here on our own?
Yes. But you should careful and do not walk on the walls of the pond and do not bath here
😍😍
❤️
Boru gahanna epa halo itihasaya vikurtikaramin abayagitiye idivee ette halo deweni daladA maligawa bawa terum gattoth hondai Palaweni warata weda hinduwe menik putuwaka In passe palAweni dalada medura kithsiri mega raju karau isurumuni ya maligawai lowa palamu dalada medura deveni ekai abaya giriya tun weni eka jetawane itihasaya hri heti denan malli progaram karahan nethnam mewa weradi arakatanadeemen ape daruo nomaga yanawa Isuru muniye weda iddi daladawa pehara ganna enawa gajaba ekata ida nodi maharahath terun wahanse namak kegalle karadu pana lene henguwa in passe yalith gena awa inpasse tama abayagiriyta giye karadu pana lene segauye kumana maha rahatan wahanseda ? Kiya machan ubama hoyala kiyahanko mn kiyanne ne eka
බොහොම ස්තූතියි කරුණු වලට.වැරදීමක් සිදුවී ඇතිනම් සමාවන්න. ❤️
ඔබ හරි
⁴
❤️
🔥🔥
❤️
ජාතික අපරාධ.
ඇත්තෙන්ම ඔව්.
හරිම ලස්සනට තියෙන්න ඇති 😊🙏
ම්ම්...ඔව් ❤️
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
❤️
බුදු සරණයි! විස්තර කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව
❤️❤️