ස්වස්තික මාලයක් නිවැරදිව පළදින්නේ කොහොමද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • Thanks For Watching
    ස්වස්තික මාලයක් නිවැරදිව පළදින්නේ කොහොමද?
    Yakk! Production
    © Copyright Mattars 2021
    දිනපතා ඔබට රාවණ රජු ගැන හා ලොව වටා අනෙකුත් තොරතුරු දැනගැනීමට අප චැනල් එක 🔴 Subscribe කරන්න .ඉන්පසූ සීනුව 🔔 ලකුණ ඔබන්න
    facebook Page ඒකට සම්බන්ධ වන්න - / yakk-production-136291...
    #Yakk
    #Ravana
    #Sinhala
    #Srilanka
    #රාවණ_පුරාණය
    #swasthika
    #pendan
    #Malaya
    #pirith
    #logo
    #ස්වස්තික
    #මාලය
    #පිරිත්
    #ලාංඡනය
    Music By -
    www.bensound.com/

ความคิดเห็น •

  • @chandimabandara2138
    @chandimabandara2138 10 หลายเดือนก่อน +3

    සුවස්ති සිද්ධම් ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ ව්ශ්වයේ යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤ වීඩියෝ ව ජීවිතයට වැදගත්. ස්තුතියි 🙏 🌹 ❤ සහෝදරයා ❤ 🙏

  • @NimmiRoshani
    @NimmiRoshani 5 หลายเดือนก่อน

    මේක අනිවාර්යයෙන්ම ඇත්ත.මගේ නිවස අවුරුදු තුනක් හදාගන්න විදිහක් නැතුව හිටියා.අන්තිමේට ඒක අයින් කරා.හරිම විදිහ තමයි මේ පෙන්නන විදිහ

  • @deletedaccount9393
    @deletedaccount9393 3 ปีที่แล้ว +11

    මටත් ඒක දැන ගන්න ඕන වෙලා තිබ්බේ. ස්වස්ති සිද්ධම්.! 🙏

  • @Kasunkass
    @Kasunkass 3 ปีที่แล้ว +3

    මාරම වැදගත් සහෝදරයා මේ වීඩියෝ එක ජයවේවා !!!!

  • @TvLANKA-xt3jv
    @TvLANKA-xt3jv 3 ปีที่แล้ว +3

    ස්වස්ති සිද්ධම්...ජය ධරණී....

  • @sasviruthenilaranwaka401
    @sasviruthenilaranwaka401 3 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි යක්.ඕක හොය හොය ඉඳියේ.

  • @indikakumara7253
    @indikakumara7253 ปีที่แล้ว +2

    රිදී ස්වස්තිකය හොද නැද්ද ?

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว +1

    Thanks අයියා

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว +1

    වටිනවා

  • @singha6372
    @singha6372 3 ปีที่แล้ว +1

    ස්තූතියි යක් මල්ලි .මේ ගැන තොරතුරු හොය හොයා හිටියේ මං..කාන්තාවන්ට පළඳින්න සුදුසුයිද මැණික් අත්‍යවශ්‍යයිද...පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.

  • @hasithaushan3917
    @hasithaushan3917 3 ปีที่แล้ว +2

    ගොඩාක් වැදගත් කරුණු ටිකක් යක්!!!👊👊👊👊👊

  • @nihaldh
    @nihaldh ปีที่แล้ว

    නියම ක්‍රමයට හදවගන්න පුළුවන් තැනක් තියෙනවද? ස්තුතියි

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 3 ปีที่แล้ว +2

    ඔන්න ඕක නම් දැනගන්නම හිටපු එකක් තමයි

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว

    Good luck. හොදට ලස්සනට යනවා

  • @sandyachathu4174
    @sandyachathu4174 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍 මාත් මේ ගැන හොය හොයා හිටියෙ

  • @rohansunimal3306
    @rohansunimal3306 2 ปีที่แล้ว

    Teruwan saranai

  • @pradeepdarshana3174
    @pradeepdarshana3174 3 ปีที่แล้ว +3

    YAkK , ඇතැම් අය ප්‍රකාශ කරන්නේ රාවණ රජු සහ කතරගම දෙවියන් දෙදෙනකු නොව එක් අයෙකු බවයි, සත්‍යවශයෙන්ම මේ එක්කෙනෙක්ද?, දෙන්නෙක්ද? ඔබේ අදහස පවසන්න .. ,Please reply

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +3

      නෑ කතරගම දෙවියන් යනු මහසෙන් රණශූරයායි .

  • @ransikachathuranga7268
    @ransikachathuranga7268 ปีที่แล้ว

    මෙම මාල කොහෙන්ද හොයාගන්න පුළුවන්

  • @PathumMadusanka-fx4gw
    @PathumMadusanka-fx4gw 11 หลายเดือนก่อน

    👍

  • @mesadichamathka3911
    @mesadichamathka3911 2 ปีที่แล้ว

    මං ගාව තියෙනවා මේ ස්වස්තික ලකුන තියෙන හුගාක්ම පරණ කාසි 2ක්

  • @herochandra8763
    @herochandra8763 10 หลายเดือนก่อน

    MATA THURA KATHANA NUMBAR AWANNA KATHA KARANNA THANK YOU MHATHTHAYA

  • @සත්යසෙවීම
    @සත්යසෙවීම 3 ปีที่แล้ว +2

    ස්වස්තිකය හරියටම කොයි පැත්තටද තියෙන්න ඕනි කියල තවම එක මතයක් නෑ. සමහරු කියනව දකුණට කැරකෙන්න කියල.තවත් සමහරු කියන්නෙ වමට කියල. දැන් මේක ඉදිරිපත් කරන ස්වස්තිකය වමට කැරකෙන්නෙ. ගොඩක් දෙනෙක් කියන්නෙ දකුණට කැරකෙන එක තමයි නිවැරදි කියල. දකුණට කැරකෙන එකෙන් පැවැත්මත්
    වමට කැරකෙන එකෙන් නැවත්මත් සංකේත වෙනව කියල මතයක් තියනව.

    • @sasviruthenilaranwaka401
      @sasviruthenilaranwaka401 3 ปีที่แล้ว

      මේ වැඩසටහනේ එක වැරදි නෑ කියනවනේ නේද

  • @kusalpamoda6523
    @kusalpamoda6523 3 ปีที่แล้ว +1

    Balaganwanna kohomada

  • @slnine1084
    @slnine1084 3 ปีที่แล้ว +2

    💖💖💖👌

  • @jmslakmal
    @jmslakmal 3 ปีที่แล้ว

    එකතු කරන් මොඩිෆයි කරනවා"=යක් ප්රොඩක්ට්

  • @sltechnology7383
    @sltechnology7383 ปีที่แล้ว

    මගේ අතේත් තියනවා 🙏🏻🙏🏻🙏🏻

    • @Jaju21
      @Jaju21 ปีที่แล้ว

      ඔයා කොහොමද හදාගත්තේ

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว

    මෙි පෙන්ඩන්ට් එක දකුනට කැරකුනාට කරේ දාගත්තාම තියෙන්නෙ ඒක වමටනේ එහෙම හොද නැනේ

  • @laksiriranathunga2628
    @laksiriranathunga2628 3 ปีที่แล้ว

    swastikayak hadaganna hodama thenak kiyanna puluwanda

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Hmmm godak stuti nodanna ay danuwath kirema nam mewa mita kalen me vedehata minissu danuwath vela heteya nam ada apA me pin bema pin bemakma tamai godak velawata apA menessu mewa ye rahas minissu atarata node sagawagena heteya koved awain nuthsahena teval minissu ele kara menessu danuwath una koiratan ageida 💜️💜️💜️💜️☘️☘️☘️💚🦋🐓💖💖🦋🐓💚💚💚💜️💜️💜️💜️

  • @tubemart502
    @tubemart502 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @hashanchamika3674
    @hashanchamika3674 3 ปีที่แล้ว +1

    පන්චායුදය ස්වස්තිකය

  • @nandaninandani6381
    @nandaninandani6381 ปีที่แล้ว

    අපි පලදින්නෙ මොන පැත්තටද දකිනු අත පැතටද වම් අත පැත්තටද

  • @darkamvs2327
    @darkamvs2327 3 ปีที่แล้ว

    ඔය වගේ එකක් මටත් ට්ජියේ

  • @nadeechathurikanagodagamag5647
    @nadeechathurikanagodagamag5647 3 ปีที่แล้ว +1

    👍👍👍👍 🙏🙏🙏🌺🌺🌺 👍👍👍

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว

    ස්වස්තිකය අතීතයේ රෝහල්වලට නේද භාවිත කලේ

  • @pasidulakmal4722
    @pasidulakmal4722 3 ปีที่แล้ว +1

    නිවැරැදි ස්වස්තිකය කුමක්ද...???

    • @pasidulakmal4722
      @pasidulakmal4722 3 ปีที่แล้ว

      කලින් වැඩ සදහා ක පෙන්නුවේ වෙන රටාවක් නේ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      මෙහි දකුවා ඇති එක

    • @pasidulakmal4722
      @pasidulakmal4722 3 ปีที่แล้ว

      මේ හැඩය මේ ලාංඡන එකද හරියටම නිවැරදි එක

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +1

      ඔව්

  • @kasundananjaya6827
    @kasundananjaya6827 3 ปีที่แล้ว

    👍👍👍🤘🤘🤟🤘

  • @boffinfreefire4060
    @boffinfreefire4060 3 ปีที่แล้ว

    සුද්දා ඕකට මැණික් ඔබ්බ වන්න අත්‍යවශ්‍ය ද

  • @Bhcb.7939
    @Bhcb.7939 3 ปีที่แล้ว

    Hi yaka 👋

  • @kawshanekanayaka3281
    @kawshanekanayaka3281 3 ปีที่แล้ว

    මම රිදි ස්වස්තිකයක් පලදින්නෙ .ඒක අවුලක් නැද්ද

    • @artvisionmeditation5199
      @artvisionmeditation5199 3 ปีที่แล้ว +1

      mata pehedilikirimak karanna ,oke niwaradi dishawak thiyenawada? oyata aken lebuna prathipala kohomada ?

    • @kawshanekanayaka3281
      @kawshanekanayaka3281 3 ปีที่แล้ว

      @@artvisionmeditation5199 මම පලදින්නෙ වීඩියෝ එකෙ මුලින් පෙන්නන ආකාරයෙ දක්ෂිණාවර්ථ ස්වස්තිකයක්

    • @artvisionmeditation5199
      @artvisionmeditation5199 3 ปีที่แล้ว

      @@kawshanekanayaka3281 aken oyata prathipala thienawada ? kemathinam tikak wisthara karanna ,mama oyagena godak wisthara soyanawa

    • @artvisionmeditation5199
      @artvisionmeditation5199 3 ปีที่แล้ว

      mata loku aulak , mama wena vidio akaka dekka swasthikaya niwaradi ,ara musious school ake thiyena logo ake dishawa thamai hari widiya kiyala ,Hitler ge logo ake dishawa winashaya kiyala penwanawa kiyala

    • @sl7132
      @sl7132 ปีที่แล้ว

      මොකෝ දැන්

  • @mrlmal5783
    @mrlmal5783 3 ปีที่แล้ว +6

    අඩේ හිල්ලගේ ලකුනත් ඕකනේ.

    • @isuruudana7559
      @isuruudana7559 3 ปีที่แล้ว +1

      හිට්ලර්ගේ එක වාමාවර්ථව කැරකෙවෙන්නේ .ස්වස්ථිකය දක්ෂිණාවර්තව කැරකෙවෙන්නේ .

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      වාමාවර්තත් නෑ එික විකෘතියක්

    • @isuruudana7559
      @isuruudana7559 3 ปีที่แล้ว +1

      @@Yakkproduction නෑ නෑ පැළදුවාට පස්සේ හුළගක් ලාංචනයට එව්වොත් කැරකෙන විදිය ගැන කීවේ

  • @sandunkumarabanti1647
    @sandunkumarabanti1647 2 ปีที่แล้ว

    Ridi walin heduwt getaluwak weida

  • @janakahappetiya8516
    @janakahappetiya8516 3 ปีที่แล้ว

    Mey hadala penwana petta weradie

  • @pudamransana1551
    @pudamransana1551 3 ปีที่แล้ว

    අයියා ස්වස්තිකය පලදින්න හොද නැති කට්ටියයි, හොද කට්ටියයි කියල දෙගොල්ලක් නැද්ද

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว

      හොඳ නැති අය පැළදුවොත් විනාශ වනවා

  • @indikakapukotuwa6591
    @indikakapukotuwa6591 3 ปีที่แล้ว

    Paththa waradi

  • @judefernando0923
    @judefernando0923 3 ปีที่แล้ว

    Wasn’t that bad

  • @boffinfreefire4060
    @boffinfreefire4060 3 ปีที่แล้ว +2

    මැණික් අත්‍යවශ්‍ය ද

    • @boffinfreefire4060
      @boffinfreefire4060 3 ปีที่แล้ว +1

      යකෝ උත්තර දීපන් කෝ

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      නිවැරදි බලගැන්වීමකට අවශ්‍යයි

  • @harshaneo.hh.4604
    @harshaneo.hh.4604 3 ปีที่แล้ว

    හදිස්සියක් වෙලා ගලවන්න උනොත් මොකක්ද කරන්නේ

    • @inranirupalata927
      @inranirupalata927 3 ปีที่แล้ว +1

      Dagattoth galawanda epa marenaturuma ekai hedama de habai guna garuka venda eka wadagath

  • @maheshsenevirathne4980
    @maheshsenevirathne4980 3 ปีที่แล้ว

    Meka weradi

  • @richardketzia1364
    @richardketzia1364 3 ปีที่แล้ว

    ස්වස්තිකයයි බෞද්ධ දර්මයයි පටලගන්න එපා

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      බෞද්ධ ධර්මයද ස්වස්තිකයට අදාළය

    • @richardketzia1364
      @richardketzia1364 3 ปีที่แล้ว

      නැත

    • @Yakkproduction
      @Yakkproduction  3 ปีที่แล้ว +2

      ඔබ ගවේෂණයක් කලහොත් දැන ගන්නට ලැබේවි

    • @sasviruthenilaranwaka401
      @sasviruthenilaranwaka401 3 ปีที่แล้ว

      @@Yakkproduction ඔව්.බෞද්ධ දර්ශනයත් ස්වස්තිකයත් යන දෙකේ සම්බන්ධයක් තිබෙන බව මා හටද වැටහුනා.