Swastikaya | ස්වස්තිකය ගැන නිවැරදිව දැනගමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • මුරුගසන් වරුසා ඇද හැමෙන තුරු, වේරම්භ වාතය යළි හමන තුරු, හෙළයට අරක් ගත් සියලූ දෙවි දේවතාවුන් සේම මහා ලංකේෂ්වරයාණන්ගේ බලපරාක‍්‍රම විහිදමින් සක්වළ කැළඹු විශ්මිත දෑ හෙළිවන ජනශ්රුතිය අගයන මානවයින්ගේ අධීන චෛතසික කුළුගන්වමින් කාල වළාවක නැග, පවන් වගේ සැරිසරණ විචක්‍ෂණශීලී බුද්ධිගෝචර යෞවනෝදයේ දෘෂ්ටි පථයක් සහිත ප‍්‍රමෝදීය ප‍්‍රජාවකට පිදෙන, ඕසෝන් නොනසන අනාගතවාදී ලොවක් නිමවන තේජාන්විත අරමුණු පෙරදැරිව හෙළදිවට ලඝුවන ශාන්තිකර්මීය පුරාවෘත සහසක් ඔබ වෙතම හමිවන පිටුවකට තේමා නොකොට පටුනකට සීමා නොවන අසංඛෙයීය දැනුම් සම්භාරයක මාහා රාවණ පරපුරක අතීතාවලෝකනයේ බිහිදොර තැනෙන හෙළ පුරාණ ඉන්ද්‍රජාලිකකයා.
    Like 👍 comment 🖊️Share
    Hela Puranaya Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribe කරලා එකතු වෙන්න
    #Swastikaya #Swastika #Ravana #Hela_puranaya #King_of_Ravana

ความคิดเห็น •

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අපේ සිරි. විභූතිය ගැන ආසාවෙන් අසා සිටියා ඔබ කවුරැ උනත් ගොඩක් පින් චිරංජයකු 🙏🍀

  • @NimmiRoshani
    @NimmiRoshani 5 หลายเดือนก่อน +2

    හරියටම හරි.වැදගත් වීඩියෝ එකක් .මම අත් දැකීමෙන් කියන්නේ.හරිම විදිහ ඉලක්කමෙන් දෙක අනිත් පැත්තට හැරෙව්වම වගේ.මම දෙක එන පැත්තට මුල්ගල තියෙන කොට ඕක ඇන්දා.අන්තිමට අවුරුදු තුනකටත් වැඩියි ගේ හදාගන්න බැරුව හිටියා.අන්තිමේට මුල් ගල ඕකත් එක්කම ගලවලා දැම්මා

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว +1

    ස්තුතියි ඹබතුමාට දීර්ඝ ආයුස

  • @asankaindrajith8712
    @asankaindrajith8712 2 ปีที่แล้ว +2

    Sthuthi wewa

  • @CoolBoy-pf5xq
    @CoolBoy-pf5xq 3 ปีที่แล้ว +1

    Paladimen kanthawanta ha pasal lamunta labena prathipala monawada.masmansa anubawata sudusuda.

  • @dilanpriyanthamusic9286
    @dilanpriyanthamusic9286 3 ปีที่แล้ว +1

    Theruwan saranaiiiiii obathumata

  • @lakshmanupullsirisena37
    @lakshmanupullsirisena37 ปีที่แล้ว +1

    meka.hariyatama.aththa

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o ปีที่แล้ว +2

    නිවසක උළු අස්සට ඉහළින් ගහන්න සුභ ද .දකුණු දිශාව වට යන එක නේද ..කුමණ පාටකින්ද

  • @bandulasirimal6800
    @bandulasirimal6800 ปีที่แล้ว

    👍... 👍.. 👍... 👍

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp ปีที่แล้ว +2

    මම පලදලා තියෙන්නේ වමට හැරි තිබෙන ස්වස්තිකය තඹ ලෝහයෙන් හදපු . මේ සම්බන්ධ පැහැදිලි කරන්න පුළුවන් ද

    • @nimalsiriwardana8506
      @nimalsiriwardana8506 ปีที่แล้ว

      ඔයා හරි.වවමට තියන එකේ හුලගට කැරකෙන්නෙ දකුනට.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Truvan සරණයි oba wahanse pahadele karapu vedehata me dekama depattama hodaida 🦋🐓💜️💜️💜️💜️💖💚☘️💚💖💖💜️💜️💜️

  • @uputaganeema
    @uputaganeema 4 ปีที่แล้ว +5

    නමුත් පීථිවිය කැරකෙන්නේ වාමාවර්ථව නේද ?
    දකුණට කැරකීම පැවැත්ම උදෙසාද
    වමට කැරකීම නැවැත්ම උදෙසාද කියා අසා තිබෙනවා.

  • @nandaninandani6381
    @nandaninandani6381 ปีที่แล้ว

    අපි පලදින්න ඔනි අපෙ පැත්තෙම් දකුනු පැත්තටද් ව්ම් අත පැත්ට්ජටද

  • @roshanchaminda7926
    @roshanchaminda7926 2 ปีที่แล้ว +3

    මෙි ස්වෂ්තිකය අතේ තියේනමි

  • @dineshkulathunga7743
    @dineshkulathunga7743 3 ปีที่แล้ว

    Gedara ediriye bithtiye ellima sudusuda?

  • @thajanisewwandi9757
    @thajanisewwandi9757 3 ปีที่แล้ว +1

    මම කාන්තාවක්,දැනට වාමාවර්ත ස්වස්තිකයක් සහිත තඹක්ක වලින් නිර්මාණය කරන ලද පෙන්ඩනයක් තමයි කරට දාගෙන ඉන්නෙ ඉතින් ඒක සුදුසුද ගුරුතුමනි?

    • @gihanjp6878
      @gihanjp6878 3 ปีที่แล้ว +2

      Wamata hoda ne..dakunata tamai hoda..

    • @chathuramadhushanka3045
      @chathuramadhushanka3045 2 ปีที่แล้ว

      Peththa hariytma kiynne khmd depattama puluwn ne පාවිච්චි krnna

  • @CSCreation-CS
    @CSCreation-CS 3 ปีที่แล้ว

    තරුවක් තුළ ස්වස්තිකය තිබෙන ආකාරයේ පැන්ඩන්ට් පැලදීම සුදුසුද?

    • @niranjanabesekara3292
      @niranjanabesekara3292 3 ปีที่แล้ว

      Wamarta swastikaya viwaha rekiya wasanawa neti wenawada,man rathtaran ekak paladinaw

    • @ruwankumara6805
      @ruwankumara6805 3 ปีที่แล้ว

      Waradiyata haduwoth thaman nathi wenawa

  • @sasankaakash7175
    @sasankaakash7175 4 ปีที่แล้ว +1

    🕉 ඕම් පිලිබද හැදින්වීමකුත් කරන්න

  • @oshadavichakshana5552
    @oshadavichakshana5552 3 ปีที่แล้ว

    Oba wahansaga phone number aka danna pluwada swstikaya gata tawa witara tikak dana ganimata

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 11 หลายเดือนก่อน

    මන්දෝදරී දේවිය. කියන්නේ පත්තිනි මෑණියන් ද

  • @neelrajapaksha4694
    @neelrajapaksha4694 3 ปีที่แล้ว +1

    Oba thumata wama dakuna maru una nada hitlrge swasthikaya wamarthawa thiyenne aaka waradi nada

  • @priyankaperera7269
    @priyankaperera7269 4 ปีที่แล้ว +1

    Kanthawanta paladenna hoda nedda

    • @singha6372
      @singha6372 4 ปีที่แล้ว

      හොඳයි.හැබැයි දක්ෂිණාවර්තව.
      වමාර්තව හොඳ නෑ.

  • @laxhmiperera7215
    @laxhmiperera7215 2 ปีที่แล้ว

    Ape. Ewoonta. Woone. Hamadema. Nodanna. Kama. Nisa. Anungen. Danagath. De. Amatakawela. Nugathkama. Nisa. Anikoattata. Dagena. Winashawela. Meka. Dan. Dakunata. Daganna. Ballanna. Ape. Inne. Riwatwecha. Ewoon.

  • @ranjipg607
    @ranjipg607 3 ปีที่แล้ว

    Teruwan. Saranai. Apawa. Denumath. Karata.. Iskuruppu. Enayen. Loku. Upamawak. Gata. Haki. Needaa.

  • @kaprasad1104
    @kaprasad1104 4 ปีที่แล้ว +1

    meka pendan ekak lesa paladinna hodaida

  • @thamalidilrukshi2738
    @thamalidilrukshi2738 2 ปีที่แล้ว

    Me 2ken mokadde hode,sale kuna

  • @chamaramax5841
    @chamaramax5841 3 ปีที่แล้ว +1

    Oka weradi eka nada