swasthik sinhala රාවණ රජුත් භාවිතා කල ස්වස්තිකය හරියට දැනගෙන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • swasthik sinhala රාවණ රජුත් භාවිතා කල ස්වස්තිකය හරියට දැනගෙන

ความคิดเห็น • 19

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 11 หลายเดือนก่อน

    🙏 තෙරුවන් සරණයි 🙏

  • @slvideo2087
    @slvideo2087 ปีที่แล้ว

    බොහොම ස්තූති ඔබතුමාට

  • @iew1683
    @iew1683 ปีที่แล้ว +6

    මේ වීඩියෝ එක වැරැද්දක් තියෙනව ඔබතුමා මේ වීඩියෝව කරන්නෙ mirrow අනිත් පැත්තට හරවල ඒක නිසා බෝඩ් එකේ ලියන ඒව ඔක්කොම විරුහ්ද්ධ අතට පේන්නෙ ඒක ලොකු වැරැද්දක් ඒකෙන් මිනිස්සුන්ට හරි ස්වස්ථිකයේ අරථය තේරුම් ගන්න බැ

    • @dittadhamma6718
      @dittadhamma6718  ปีที่แล้ว +1

      නිවැරදි කරන්නම් දැනුවත් කරාට ගොඩක් පිං

    • @iew1683
      @iew1683 ปีที่แล้ว

      @@dittadhamma6718 ස්තූතියි ඔබතුමාට.... මට මේ ස්වස්ථිකය ගැන ගැටලු රාශියක් තිබෙනව ප්‍රවීන වාස්තු විද්‍යා ආචාර්‍ය වරයෙක් වන ගොඩහකන්ද ආරච්චි මහතා ගොඩාක් ඉපැරණි කරුණු සහිතව පෙන්වා දෙන්නෙ වාමාවෘත අතතට තිබෙන ස්වස්ථිකය නිවැරදි බවයි... හිට්ලර් පැළඳූ ස්වස්ථිකය වැරදි නිසා ඔහු විනාශ වූ බවයි කරුණාකර මෙය පැහැදිලි කරදෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 ปีที่แล้ว

      Ou tha deyak, budun wahanse,,, wamawartha wiya uthui, maraya,,,,, dakshinawartha wiya uthui

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o ปีที่แล้ว

    ස්වස්තිකය ජිවම් කරල ගන්න පුළුවන් ද ....

  • @PrageethKasun
    @PrageethKasun 11 หลายเดือนก่อน

    සර් රිදී ස්වස්තිකය හොද නෙද්ද

  • @harshagamage1824
    @harshagamage1824 7 หลายเดือนก่อน

    මට එකක් ගන්න ඔබ ලග තියෙනවාද

  • @ManojKumara-k8m
    @ManojKumara-k8m ปีที่แล้ว

    Oya laga thiyanavadha ganna

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 ปีที่แล้ว

    ස්තුතියි. ස්වස්තිකය ගන්න තියෙනවද

  • @user-ep6uj8km1o
    @user-ep6uj8km1o ปีที่แล้ว

    ස්වස්තිකය ගන්න තියෙනවා ද?

    • @badrapadmakanthi3699
      @badrapadmakanthi3699 10 หลายเดือนก่อน

      අපිලග තියෙනවා

    • @user-ep6uj8km1o
      @user-ep6uj8km1o 10 หลายเดือนก่อน +1

      @@badrapadmakanthi3699 ජීවම් කරලා ද දෙන්නෙ..කොහොමද ගනම්.විස්තර දෙන්න

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 11 หลายเดือนก่อน

    මේයා සුහයිර් නානා වගේ නේ

  • @chintakakumarachintakakuma6146
    @chintakakumarachintakakuma6146 7 หลายเดือนก่อน

    Diga palala kiyanneko plz hariyatama.

  • @maleeshanalindi8045
    @maleeshanalindi8045 ปีที่แล้ว +1

    Boru kiyanna epa v eke, wamawartha eka budunge adyathmika swasthikaya, dakunu eka marayage eka, ehema niweradi wiya uthui,