Samawenna ape hamuduruwane mata athi prassnayak oba wahansegen aseemata awasara.hamuduruwane ape budu bane kiyana widihata tawa loka koti prakoti gaanak teyanwa keya ganna bari taram loka teyanwa.e loka wal minissu ennawa keyanwa etakota ape hamuduruwane e loka wala enna minissunta pihita wenneth ape loke pahala wena lowuthura budu kenekmada.e hama loka walama enna minissu niwan awaboda kara ganne ape buduhamuduruwon genmada.samawela pilithurk ewnu manawi.oba wahanseta teruwn sarani...🙏🙏🙏
ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා 🙏 🙏 🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා 👏👏👏
නීරෝගී සුව දීර්ගායු වේවා ඔබ වහන්සේට
සාදු සාදු සාදු උතුම් සත් දර්මයට මාගේ ජිවිතයම පුජා වේවා උතුම් දර්ම අවබෝදයක්ම වේවා 🙏🙏🙏
පීන්වත්. ඔබ.වහන්සේට. දීර්ඝායුෂ. ලැබෙවා..සාදු සාදු සාදු
ඔබ වහන්සේටත් මේ ධර්මය දේශනා කරන පින නිවන් දොරටුවක්ම වේවා🙏🙏🙏සාධු සාධු සාධු🙏🙏🙏
Awsari ape hamuduruwane..Mage prasnayata pilithurak labuna.oba wahanseta godak pin...oba wahanseta teruwan sarani 🙏🙏🙏
ඔබ වහාන්සෙ දේශනා කරන එ බුද්ධ ධර්මය මම හැමදාම අහානවා,,,, බෝහෝම පිං අපෙ හාමුදුරුවනේ ඔබ වහාන්සේට🙏🙏🙏🙏
මමත්
සාදූ සාදූ සාදූ 🙏 බුදුගුන අනන්තයි බුදුගුන අචින්ත්‍යයි අපමහා සම්මාසම්බුදු රජානන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
මෙවන් හරවත් දේශනා සිදු කිරීමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය වාසනාව ලැබේවා
සාදු සාදු සාදු🙏🙏🙏
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මගේ නමස් කාරය වේවා ...🙏🙏🙏
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🍌 0:54
Budu saranai ape hamuduruwane sadu sadu sadu......!!!
බුද්ද පරිනිර්වාණයෙන් මෙතරම් කලකට පසුවත් බුදු ගුන අහනකොට මේ තරම් සද්දාවක් හිතේ ඇති වෙනවනම් බුදුන් ජීවමානව සිටියදී උන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දර්ම දේශනාවක් අහන්නකොට කොහොමට ඇද්ද හිතා ගන්න බෑ.සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
සහතික ඇත්ත.. දවසක් වුනත් එකදිගට අහගෙන ඉන්න පුළුවන් සුමිහිරි ධර්ම දේශනාව...
අපි සසරෙ පින් කරලා තියෙනවා. ඒ නිසයි මේ ධර්ම දේශනා අහන්න ලැබෙන්නේ...🌷🌷🌷
තෙරුවන්.සරනයි.අපේ .හාමුදුරුවනේ
සම්බුදු සරණයි ඔබ වහන්සේට...මම හිතන්නෙ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ලොවට පහළ වුනේ, සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයෙන්මයි. ඔබ වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...🙏🙏🙏🙏🙏
th-cam.com/video/z-A3mlIdgpo/w-d-xo.html
තුසිත දෙවු ලොව උපන් අති පුජනීය නා උයනේ අරියධම්ම මහ නා හිමිගේ අවසන් කාලය පිළිබදව විශ්මය ජනක විස්තරයක් 🙏🙏🙏
L 3 hh3h3
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 !!! නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 !!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏 !!!
Sadu sadu sadu garu suvamin vahanseta budusaranai
මේ පින් බලයෙන් මගේ කකුල සුවවෙවා 🙏🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ඔබ වහන්සේට නමස්කාර වේවා
සාදු සාදු සාදු අපේ හාමුදුරු වනේ
සාදු! සාදු!! සාදු!!!
තෙරුවන් සරණයි ඔබ වහන්සේට..! වටිනා ධර්ම දේශනාවක් සිදු කිරීමේ කුසලයෙන් වහ වහා ප්‍රාර්ථනා බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔබ වහන්සේට මෙම කුසලය හේතු වාසනා වේවා...!
සියළු සත්වයෝ නිදුක් වෙත්වා.!
සියළු සත්වයෝ නීරෝගි වෙත්වා..!
සියළු සත්වයෝ සුවපත් වෙත්වා...!
තෙරුවන් සරණයි...!
සාදු සාදූ 🙏🙏 ඔබ වහන්සේගෙ කටහඩත් සැනසීමයි. සිසිල් දොලකින් වතුර ගලනව වගේ.
Sadu ...sadu ...sadu...
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
🌷🌷නමෝ බුද්ධාය සාධු` සාධු සාධු .🌷🌷🌷🌷 ගෙෘරවනිය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාධු` සාධු සාධු .🌷🌷🌷🌷
Sadu..sadu...
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu sadu sadu....
Budhusaranai
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 !!!
සාදූ සාදූ
සියලු සත්ත්වයන් හට ධර්මාවබෝදය ලැබේවා
Budu saranai
Bohoma pin apee hamuduruwanee
ඉවසීම පුරුදු කරපු දහම් දේශනා බුදු සරනයි අපේ හාමුදුරුවනේ
🙏🙏🙏🙏sadu sadu sadu 🙏🙏🙏🙏
Hitata puduma sanasemak dananawa,,🙏🙏🙏
Samawenna ape hamuduruwane mata athi prassnayak oba wahansegen aseemata awasara.hamuduruwane ape budu bane kiyana widihata tawa loka koti prakoti gaanak teyanwa keya ganna bari taram loka teyanwa.e loka wal minissu ennawa keyanwa etakota ape hamuduruwane e loka wala enna minissunta pihita wenneth ape loke pahala wena lowuthura budu kenekmada.e hama loka walama enna minissu niwan awaboda kara ganne ape buduhamuduruwon genmada.samawela pilithurk ewnu manawi.oba wahanseta teruwn sarani...🙏🙏🙏
බුදු කෙනෙක් පහල මේ මුලු විශ්වයේම එක සක්වලක පමණයි.බුදු කෙනෙක් පහල වන සක්වල මගුල් සක්වල නමින් හදුන්වනව.වෙනත් සක්වල වල් වල ඉන්න අයට නිවන් දකින්න බැහැ.මොකද එයාලට බුදු කෙනෙකුගේ ධර්මය අසන්නට ලැබෙන්නෙ නැහැ.බුදු කෙනෙකුගේ ආඥා චක්‍රය කෝටි ලක්ශයක් සක්වල වුනත් බුදු කෙනෙකු වෙනත් සක්වල වල් වලට ධර්මය දේශනා කරන්න යන්නෙ නැහැ.
Sadu sadu sadu
බුද්ධ බලයට අභියෝග කළ නොහැක.බුදුගුණ අනන්තයි.උපදින හැම අාත්මයකදීම බුදුවරයෙක් පහළවුණ කාලයක ඉපදෙන්න ලැබේවා.ඔබවහන්සේට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
sadu....
🌻🙏🌻🙏🌻🙏🌻
Sadu sadu saaadu
ලොකයෙ විශිෂ්ඨතම ශස්තෘවරයාගෙ සද්ධර්මයෙන් දහම පදයක් ඇසිම පවා භග්‍යකි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදුන් වහන්සේ කියන්නෙ.. සාමාන්‍ය මනුස්සයෙක් මිසක් මැජික් කාරයෙක් නෙමෙ..
🤣 උබ වගෙ ගොබ්බ මිත්‍යාදුශ්ටික සාමාන්‍ය මනුස්සයො හිතන්නෙ එහෙම තමා 🤣...මොනාද මැජික් 🤣
රැල්ලට පුක නොදි පලයං කලුසුද්දො යන්න 🤮🤣
🙏🙏🙏
❤️❤️❤️
🙏🙏🙏🙏🌷🌷🌷🌷
බහ්මයෙකුත් එහෙම දුන්නම අතිශයෝක්තිය පට්ට 👌❤️
මාර ආදරණීය බුදු කෙනෙක්.
නෑ එහෙම කියවුනේ මං දන්න තරමි බ්‍රහ්ම ලෝකෙ බ්‍රහ්මායො තර්ක කරන්නෙ නෑ. දකිනවා දැක්ම අනුව වර්තමානය වෙනස් කරන්න උදවු කරනවා පමණයි.
හරියට නඩු කාරයාගෙ ජොබ් එක වගේ දෙයක්. ඒකයි අපේ වහන්ස. ❤️
❤🖤❤
Hamuduwan wahansekutawat katha karanna dannate lokeka oba wahanseta derga au labewa
බන අහන්න බාදාවක් Add යන එක
🧐🧐
ඔච්චර හැකියාවක් තිබ්බනම් ඇයි ගල්පෙරළනවා කියලා දැන දැන ඒ මාර්ගයේම වැඩියේ දේව්දත්ට ආනන්තරීය පාප කර්මයක් වෙන පරිදි
🤣අමෙ අමේ කලුසුද්දො ....නොදන්න මගුල්කතා නොකර ඉදපං.ඕවටත් උත්තර දීල තීන ඒව තිනො ගිහින් බලපං ...
නිකං රැල්ලට පුක දෙන්නෙ නැතුව
🤣🤮 මිත්‍යාදුශ්ටිකයො 🤣
කර්මය වලක් වන්න බුදු රජාණන් වහන්සේටවත් බෑ. දේවදත්ත ගල් පෙරලපු එක පෙර කර්ම විපාකයක්.
කර්මය වලක් වන්න බුදු රජාණන් වහන්සේටවත් බෑ. දේවදත්ත ගල් පෙරලපු එක පෙර කර්ම විපාකයක්.
🪷🙏🙏🙏
ඔය කථා කොහේද තියෙන්නෙ.
Paukata meneissu
A good question!
ඇයි මොකටද
@Nimal Thilakasiri ත්‍රිපිටකයේ සදහන්
@@kaveesha9060
මොන පිටකයෙ ද, මොන පොතේ ද, මොන සූත්‍රෙ ද මේ කතාව කියල තියෙන්නෙ.
බන මැදින් ඇඩ් දැන්න එපා
මහ පොලව කම්පාවීම පට්ට්පල් බොරුවක් .
උබ දන්න මගුලක් නෑ 🤣....
පිලිගන්න බැයිනම් පැත්තට වෙලා ඉදපං 🤮
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
❤❤❤❤
🙏🙏🙏
🧐🧐
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏