නිවෙන්න බැරි අය තමන්ටම ගිනි තියා ගන්නවා - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2023
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - නිවෙන්න බැරි අය තමන්ටම ගිනි තියා ගන්නවා
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 15

  • @subhashinijayasundara8352
    @subhashinijayasundara8352 9 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    සාදුකාර දී වන්දනා කරමි...
    ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼
    පින්වත් ස්වාමීන් වහන්ස මේ
    උතුම් නිවන් මග තබන තබන සෑම පියවරක්ම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීම පිණිසම මෙ පින් පාරමිතාවක්ම වේවායි සාදුකාර දී ප්‍රාර්ථනා කරමි...
    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @renukajayaweera4996
    @renukajayaweera4996 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏ඔබවහන්සේට තේරුවන් සරනයි ! 🙏🙏🙏

  • @user-cz9yd3wr6g
    @user-cz9yd3wr6g 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා

  • @anomakahawandala6816
    @anomakahawandala6816 9 หลายเดือนก่อน

    සාධූ සාධූ ස්වාමීනි !

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 9 หลายเดือนก่อน

    Sadu sadu sadu,obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pinvath swaminvahansa,nidukveva, neerogiveva,suvapathveva,dheerghayusa lebeva🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌻🌻🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 9 หลายเดือนก่อน

    Bohomath pin Sadu Sadu Sadu buddaputtan namamahan dirgau wewa

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 9 หลายเดือนก่อน

    සිත නිවාගැනුමට ඔබ වහණ්සේගේ ධර්ම දේශණා වටිනා ඔෟෂධමයි. ඔබ වහණ්සේට බොහෝ පින් කුසල් හිමිවෙිවා.!!! සාධු සාධු සාධු!!🙏🙏🙏

  • @manushinethmini6116
    @manushinethmini6116 9 หลายเดือนก่อน

    Teruwan saranai pinwath swamin wahansa.

  • @anushaabekoon4489
    @anushaabekoon4489 9 หลายเดือนก่อน +3

    සිතේ පෙරළීම නවතා දැමීමට ඉවසීම බොහෝ සෙයින් ප්‍රගුණ කළයුතු බව මනාව වැටහුණි. මාගේ ගුරුදේවෝත්තයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @user-jz5tn4mu9z
    @user-jz5tn4mu9z 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @buddikasampath3170
    @buddikasampath3170 9 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සුවපත් බව ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @mahapitiyagedara3709
    @mahapitiyagedara3709 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻.....

  • @pushpakanthilokugamage9418
    @pushpakanthilokugamage9418 9 หลายเดือนก่อน +1

    සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @wasanthiranasingha-ss8uo
    @wasanthiranasingha-ss8uo 9 หลายเดือนก่อน

    🙏🙏🙏