චන්දන සුත්‍රය - Ven Aluthgama Pannasara Thero 2024 මැයි 09 දින

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ค. 2024
  • ඩුබායි හි වෙසෙන කුමාර ආරපොත මහතා විසින් තම ආදරණීය භාර්යාව ශ්‍රීයාණි රණසිංහ මහත්මියගේ 50 වන ජන්ම දිනය වෙනුවෙන් ගෞරවණීය ස්වාමීන් වහන්සේට ආරාධනාවෙන් සිදුකල දේශණාව ලෝකවාසී පින්වත් සැමට ධර්ම දානයක් ලෙස ප්‍රචාරය කරන ලදී.

ความคิดเห็น • 18

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට ....සාදු සාදු සාදු .....

  • @singithiwithanage9080
    @singithiwithanage9080 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේ සතර ඉරියව්වෙදීම සුවපත් ව වැඩ වෙසෙත්වා...🙏
    ඉතාම ඉක්මන් භවයකදීම ඝෝර කටුක සංසාරයෙන් සුවසේම අත්මිදෙත්වා..🙏🙏🙏

  • @user-yx2zr6vs5c
    @user-yx2zr6vs5c 2 หลายเดือนก่อน +1

    රත්නත්‍රයාශිර්වාදයම වේවා !!! සැමටම උතුම් ධර්මාවබෝධයම වේවා !!!

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 หลายเดือนก่อน

    මගේ ස්වාමිපුරුෂයා ටත් මේ පින අනුමෝදන් වේවා ...සාදු ...සාදු සාදු .

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 หลายเดือนก่อน

    පින් වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි මගේ නමස්කාර ය වේ වා 🙏🙏🙏

  • @kumaridahampath3524
    @kumaridahampath3524 หลายเดือนก่อน

    බුදු සරනයි අපේ හාමුදුරුවන්ට

  • @adjidaa2940
    @adjidaa2940 หลายเดือนก่อน

    Sadu Sadu Sadu tharuwan saranai apa pinwath hamuduruwana

  • @user-oi3wl2qg7d
    @user-oi3wl2qg7d หลายเดือนก่อน +2

    🙏🏼🙏🏼🙏🏼

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @dineshsandaru7648
    @dineshsandaru7648 หลายเดือนก่อน +1

    🌸🙏🙏🙏🌸

  • @priyadarshikanawarathna168
    @priyadarshikanawarathna168 หลายเดือนก่อน +4

    මම දැකපු ලස්සනම හීනය නාඋයනේ අරියධම්ම අනුනායක හාමුදුරුවෝ මට ධර්ම දේශනා කරන එක. ඊට සති දෙකකට පසුව මගේ ජීවිතය ට විය හැකිව තිබූ ව්‍යාධියකින් ගැලවුණා. ඉන්පසුව මම හීනෙන් දැක්කා ඔබ වහන්සේගෙ ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට බොහෝ පින්🙏🙏🙏🙏🙏🙏🙏 අපට ධර්මය ඉතා මැනවින් අවබෝධ කරවමින් ඕඝ තරණයටම යොමු කරවමින් ඔබ වහන්සේද පතන තුන්තරා බෝධිය සුවසේ සාක්ෂාත් කරගනිත්වා.

  • @mallikaranawaka582
    @mallikaranawaka582 2 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමින් වහන්සේට
    නමස්කාරය වේවා
    සාදු සාදු සාදු !!!

  • @warunadissanayake
    @warunadissanayake หลายเดือนก่อน

    🙏

  • @kumarivithana2350
    @kumarivithana2350 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 หลายเดือนก่อน +1

    🙏🙏🙏 පිංවත් ස්වාමින්වහන්සේට තේරුවන් සරනයි !සියලු සත්වයෝ සසර දුකින් මිදේවා 🙏🙏🙏

  • @sriyaniranasinghe8451
    @sriyaniranasinghe8451 2 หลายเดือนก่อน +1

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට ත්‍රිවිධ රත්නයේම ආනුභාවයෙන් නිදුක් නිරෝගිමත් කාලයක් වැඩ සිට මෙවැනි සාසනික සේවයක් කිරිමට අවශ්‍ය ශක්තිය ධර්‍ය්ය නොඅඩුව ලැබේවා🙏
    මෙම ධර්ම දේශනය ලෝවැසි පිනැති දනන් අසත්වා 🙏 නිර්වාණ බෝධය පිණිසම හේතු වාසනා වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @singithiwithanage9080
    @singithiwithanage9080 2 หลายเดือนก่อน

    සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏

  • @cpsn26
    @cpsn26 2 หลายเดือนก่อน

    🙏🙏🙏