ඔබත් මහ පොළව වගේ වන්න, අහස වගේ වන්න - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - ඔබත් මහ පොළව වගේ වන්න, අහස වගේ වන්න
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 17

  • @renukajayaweera4996
    @renukajayaweera4996 8 หลายเดือนก่อน

    🙏🙏🙏 ඔබවහන්සේට තේරුවන් සරනයි ! 🙏🙏🙏

  • @manushinethmini6116
    @manushinethmini6116 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් සිවාමීන් වහන්ස.

  • @skybluee1111
    @skybluee1111 8 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwane🙏

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 10 หลายเดือนก่อน

    Sadu sadu sadu,obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaathveva pinvath swaminvahansa ,nidukveva neerogiveva suvapathveva dheerghayusa lebeva pinvath swamimvhansa🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🏻🙏🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @Sabeeth84
    @Sabeeth84 4 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි

  • @winstondennis5301
    @winstondennis5301 10 หลายเดือนก่อน

    Swamin wahansa oba wahansa, itha arutbarawa Budurajanan ge dahama lovatama deeshna karana seeka. Ma ithama wasanawantie. 🙏🙏🙏💐🙏🙏🙏

  • @user-cm4ws8kz9k
    @user-cm4ws8kz9k 4 หลายเดือนก่อน

    ඇලෙන තැන නොඇලෙන්න
    ගැටෙන තැන නොගැටෙන්න
    සිත නිවන බණ දෙසන
    බුදු පුතුට වෙයි නිවන,
    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා,

  • @chandikakalum
    @chandikakalum 10 หลายเดือนก่อน

    🙏sadu sadu sadu🙏

  • @anushaabekoon4489
    @anushaabekoon4489 10 หลายเดือนก่อน +4

    ඇතුලත ඇති අසුචි නුවණින් ඉවත් කරමි. ඒ සදහා අප කෙරෙහි අනුකම්පාවෙන් මග හසර පෙන්වාදෙන මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @priyanifonseka8457
    @priyanifonseka8457 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @sumamahapitiya9260
    @sumamahapitiya9260 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺

  • @asokaherath8088
    @asokaherath8088 10 หลายเดือนก่อน +2

    ගරු තර ස්වාමීන් වහන්ස දැවෙමින් පිච්චෙමින් ඉන් න අපට මෙම ධර්ම කරුණු සිසිල් දිය දහරාවක් වගෙයි මෙම බැදී ම් නිසා ඇති වන දුක් වලින් හිත හදා ගන්න හැටි දේ ශන කරන සෙක්වා සාදූ සාදූ

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko 10 หลายเดือนก่อน +2

    මෙම ස්වාමීන් වහන්සෙගෙ දේශනා මෙහෙම පල කිරීම ගොඩක් වටිනවා. කිසිම මාතෘකාවක් නැතුව බෞද්ධයා නාලිකාවෙ පලවන උන්වහ්න්සෙගෙ වටිනා දේශනා මෙසේ මුල අග ඉවත් කොට ආකර්ශනීය සෙ thumbnail images සහිත clips upload කිරීම සතුටින් අනුමෝදම් වෙමි.සාදූ සාදූ සාදූ

  • @sandyad.6129
    @sandyad.6129 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 10 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 10 หลายเดือนก่อน

    🙏🙏🙏