දුක සමග බැඳීම දැන්වත් නතර කරන්න - Ven Aluthgama Pagnnasara Thero - Budu Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2023
  • Ven Aluthgama Pagnnasara Thero - අළුත්ගම පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ
    budu bana - Audio Book - දුක සමග බැඳීම දැන්වත් නතර කරන්න
    මෙම බණ සියළු සත්වයාටම නිවන් අවබෝදය පිනිසම හේතු වේවා..!

ความคิดเห็น • 17

  • @indikaliyanage1467
    @indikaliyanage1467 10 หลายเดือนก่อน

    නිදුක් නිරෝගි සුවය ලැබේවා පිංවත් අපේ හාමුදුරුවනේ

  • @anushaabekoon4489
    @anushaabekoon4489 10 หลายเดือนก่อน +2

    ලෝක ස්වභාවය පිළිබඳව මනාකොට අවබෝධ කරදී පරමාර්ථ සත්‍ය හදුනාගැනීමට මග කියාදුන් මාගේ ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏 ඔබවහන්සේගේ ශාසනික දිවියේ උත්තමාර්ථන් වහ වහා මුදුන්පත් වේවා 🙏🙏🙏

  • @ranilankalanka5506
    @ranilankalanka5506 10 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @manushinethmini6116
    @manushinethmini6116 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස.

  • @sunilsamarasekara6616
    @sunilsamarasekara6616 10 หลายเดือนก่อน

    Sadu sadu sadu,obavhanseta utumvu chaturaaryasatya dharmavabodhayama saaksaatveva pinvath swaminvahansa,nidukveva,neerogiveva,suvapathveva,dheerghayusa lebeva pinvath swaminvahansa🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻🙏🙏🏻🙏🏼🌷🌷🌷🌷🌻🌻🌻🌻

  • @akvimalarathna5079
    @akvimalarathna5079 10 หลายเดือนก่อน

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤඛෙත්තං අනුත්තරං
    දුල්ලභෙන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං.
    සාරි පුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීල දයා වාසං
    බුද්ධ පුත්තං නමා මහං.
    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️

  • @mallika1948
    @mallika1948 10 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @SabeethEkanayaka-qh6yi
    @SabeethEkanayaka-qh6yi 10 หลายเดือนก่อน

    සම්මා සම්බුදු සරණයි

  • @user-qq9ur8fi4s
    @user-qq9ur8fi4s 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu, saadu, saaadu

  • @gaminiwijayarathna9990
    @gaminiwijayarathna9990 10 หลายเดือนก่อน

    අද සතර අතින්ම ජනතාවට දුක දෙන දුෂ්ඨ මුග්ධ පාළක පැලැන්තියක් බිහිව අැති මෙම කාලයේ අාධ්‍යාත්මිකව හෝ සිත දියුණු කරගනිමින් සතුටක් ලැබිමට ඔබ වහණ්සේගේ මෙම ධර්ම දේශණා මහගු ඔෟෂධමයි. ඔබ වහණ්සේට බොහෝ පින් කුසල් හිමිවෙිවා.!!! සාධු සාධු සාධු .!!!🙏🙏🙏

  • @user-qq9ur8fi4s
    @user-qq9ur8fi4s 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qq9ur8fi4s
    @user-qq9ur8fi4s 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukajayaweera4996
    @renukajayaweera4996 10 หลายเดือนก่อน

    🙏🙏🙏ස්වාමින්වහන්සේට තේරුවන්ගේම සරනයි !🙏🙏🙏

  • @user-qq9ur8fi4s
    @user-qq9ur8fi4s 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @buddikasampath3170
    @buddikasampath3170 10 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🌷🌷🌷🏵️🏵️🏵️🙏🙏🙏🙏උතුම් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා🌷🌷🌷🙏🙏🙏🙏 සියලු සත්වයෝ සුවපත් වෙත්වා‼️‼️‼️🙏🙏🙏🙏🙏🙏🙏

  • @MedaviWijetunge-xc5ez
    @MedaviWijetunge-xc5ez 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏

  • @hemamaliwithanage2561
    @hemamaliwithanage2561 10 หลายเดือนก่อน

    🙏🙏🙏